පරමාණුක ව්‍යුහය කෙටි සටහන් | Chemistry | Ujith Hemachandra

  Рет қаралды 51,307

Ujith Hemachandra

Ujith Hemachandra

Күн бұрын

Пікірлер: 360
@shehanminimom8690
@shehanminimom8690 10 ай бұрын
සර් මේකනම් මාරයි පාඩමෙන් භාගයක්ම 100% මතක් උනා 23 exam එකට කලින් තව මුල් පාඩම් 2,3 කම මෙහෙම short notes ගහමුකො ❤😍
@wichakshipiyu5986
@wichakshipiyu5986 4 ай бұрын
Khmd results
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ 10 ай бұрын
නුවර කුරුණෑගල chemistry king. ආදරෙයි උජිත් සර්. A/l ඉවර වෙලා class පටන් ගන්න ඕනෙ කිව්ව කට්ටියට සර් කිව්ව කතාව හිතට වැදුනා. Respect කරනවා ඒ නිහතමානීකමට❤
@e.m.thilakanirmini1375
@e.m.thilakanirmini1375 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤❤❤
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ 10 ай бұрын
@@e.m.thilakanirmini1375 🙂👍
@PraveenSithupa123
@PraveenSithupa123 10 ай бұрын
Chemistry King ? 😂💔
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ 10 ай бұрын
@@PraveenSithupa123 kelum ge puka suduida🤣
@Kavistore1
@Kavistore1 10 ай бұрын
A/l ඉවර වෙලා class පටන් ගන්න ඕනෙ කිව්ව ළමයට සර් කිව්ව කතාව හිතට වැදුනා. Respect සර්
@sachiththeekshana
@sachiththeekshana 10 ай бұрын
සර් වැඩේ නම් නියමයි , මේ වැඩෙන් මුලු පාඩම ම කවර් වෙනවා ඒ වගේම මතක් වෙනවා . Thank you sir ♥
@GimnaSuwahas
@GimnaSuwahas 10 ай бұрын
Higherly recommend💯! Best Chemistry Cls in the island. Chemistry වල රස තේරෙන්නේ උජිත් සර්ගේ පන්ති ආවොත් විතරයි. රට වටේම පන්ති ගිහිල්ලා කෙලවිලා ඉද්දි හරිගියේ මේ පන්තිය නිසා.💯
@Senu591
@Senu591 10 ай бұрын
අමිල සර්ගෙනුයි,මේ සර්ගෙනුයි වැඩිපුර හොද කවුද කියන්නකො..2025 ට☹️☹️
@kanishkaamantha1138
@kanishkaamantha1138 10 ай бұрын
අමිල sir
@GimnaSuwahas
@GimnaSuwahas 10 ай бұрын
@@Senu591 yakoo ekenma ujith sir. ujith sirth ekka harenna ba katawath😍
@GimnaSuwahas
@GimnaSuwahas 10 ай бұрын
@@kanishkaamantha1138 uba amilage gihilla kelawaganin😂
@kanishkaamantha1138
@kanishkaamantha1138 10 ай бұрын
@@GimnaSuwahas hri bn thnx 😌
@thisaranimekhala8681
@thisaranimekhala8681 10 ай бұрын
maths කරන නිසා කෙලවෙන්නේ chemistry තමයි ඒක කොහොමහරි ගොඩදාගන්න ඕනේ කියලා.. මුලින්ම හිතුවේ.. දැන් favorite sub එක chemistry ❤. 120 පොත පිටු 2ක් කරා sir..🔥 👍 නියමයි sir...
@sathsarani1293
@sathsarani1293 10 ай бұрын
සර්ගේ වැඩ කොමත් success මේ වැඩේ ගැනත් කියලා වැඩක් නෑ,No word to say, 0ඉදන් පටන් ගන්න කෙනෙක්ට උනත් මරම ලෙසියෙන් වැඩේ අල්ලගෙන යන්න පුලුවන් මේ key notes ටික නම් පට්ට❤🎉 higherly recommend කරන්න පුලුවන් සර්වත් සර්ගේ වැඩත් superb මම biology කරත් මගේ fav sub එක දැන් chemistry ඒකට හේතුව sir ඇත්තටම කිව්වොත් chemistry වලට sir කියන ටික හරියට කරනවා නම් chemistry වලට A pass එකක් ගන්න එක nothing සර්ගේ මේ අලුත් වැඩේ ගැම්මක්ම තමා sirගේ ඉස්සරහා වැඩ වලට good luck sir❤🎉
@musthakishak
@musthakishak 10 ай бұрын
සිරාවට සර්ගෙ වැඩ නම් මාරයි සර්... ❤ ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.. ❤ දැනටමත් වෙන පන්තිවලට යන මගෙ යාලුවො අතරෙ මන් පොඩ්ඩක් වැඩ කරන එකෙක් විදියට පත්වෙලා ඉවරයි.. එයාල අමාරු ගාණක් එහෙම තිබ්බත් අහන්නෙ මගෙන්.. අනික සර් tute එක කරන විදිහත් මරු.. අර points එහෙම ලියවන්නෙ ❤ Past paper ටිකත් කරලා ඒව විවරණයත් කරල දුන්න එකම සර් මන් හිතන්නෙ ...❤ ඒක කලෙත් වෙනස්ම විදියකට නේ.. අර ප්‍රස්තාර ගහල ලකුණු දාන එක එහෙමත් නියමයි...❤ Short note එක හදපු විදියත් පට්ට...❤ වෙනස්ම වැඩක්...❤ මන් ඔන්ලයින් එක කොම්ලෙක්.. මට සර්ව කෙලින්ම දකින්න තියෙන්නේ පුදුම ආසාවක්... බලමුකො කවද්ද ඒකට අවස්ථාවක් හම්බෙන්නෙ කියල...❤❤❤❤❤ #Cricket lovers ❤
@mokshalashehani
@mokshalashehani 10 ай бұрын
මන් සර්ගෙ ක්ලාස් එන්නැ මේක අහම්බෙන් දැකලා බැලුවේ .. මේ පාර exam කරනවා මන්.. ඇත්තටම මේක ගොඩක් වටිනවා.. අමතක වෙලා තිබ්බ ගොඩක් දේවල් මතක් කරගන්න පුළුවන් උනා ... Thank you sir.. keep it up ❤️
@NavodyaDewmini-bs9nb
@NavodyaDewmini-bs9nb 10 ай бұрын
මුලු පොතක් ඉවර වෙන්න ලියපු පාඩම පිටු හතරකින් ඉවරයි....❤ අපේ sir ඉතිම් සුපිරියක් තමා ❤
@Udani_123
@Udani_123 10 ай бұрын
​@@damithbandara4015ඒකනෙ බන්🥲 මට 1යි😂
@thusaranimsath7817
@thusaranimsath7817 10 ай бұрын
Chemistry වල රස හොයාගෙන යන හැමෝම සෙට් වෙමු. සර් කියන විදියට වැඩ ටික කරන් ගියොත් ගොඩ යන එක වළක්වන්න බෑ. මගෙත් Chemistry වලට තිබුණු ආසාව හැදුනේ Ujith සර් නිසා
@oshidasanayaka
@oshidasanayaka 10 ай бұрын
ගොඩක් හොදයි සර් මටත් මුල් පාඩම් එච්චර මතක තිබ්බෙ නැ මේ වැඩෙන් ආපහු ඒව අමතක වෙන ගානට බල බල මතක් කරගන්න පුලුවන්👍👍🥰
@irundikajayasinhe
@irundikajayasinhe 10 ай бұрын
පිටු 120 පොත ඉවරවෙන්න ලං වෙනකන් ලියපු නෝට් එක පිටු තුන හතරකට අරන් දුන්නා ❤😊 ඒක පාඩම් කරනකොට ගොඩක් වටිනවා thanq sir❤❤
@Shashika-j4u
@Shashika-j4u 10 ай бұрын
Thank you sir ❤❤❤❤❤ Chemistry නම් ඉතිම් උජිත් සර් තමා... පාඩම තවත් හොදට මතක් වුනා...
@yasaskalharara
@yasaskalharara 10 ай бұрын
Supiriyak sir.....ඉස්සරහටත් මෙහෙම කරමු සර්........... Highly recommended 💗Ujith sir💗.... # හිට්ලර් of Chemistry # 2024
@UthpalaKaushalya
@UthpalaKaushalya 10 ай бұрын
අඩේ ආදරෙයි කොල්ලො. ❤❤❤ ජය වේවා... එදා ඉඳන් බොක්කෙන්ම තමන් ආස දේ අවංකවම කරපු කොල්ලෙක් උඹ ❤
@AdeeshaIsuranga
@AdeeshaIsuranga 10 ай бұрын
පළවෙනි පාඩම සුපිරියක් උනා Sir ❤❤
@Lucifer-----11011
@Lucifer-----11011 10 ай бұрын
Sir මේ වැඩේ න්ම් සුපිරි 160CR පොතක් පිරෙන්න note එක තියෙනවා එතකොට පාඩම් කරන්න එපා වෙනවා ... මෙහෙම short note එකක් තිබ්බම් පාඩම් කරන්න ලේසි .... ❤️
@AnukEditz
@AnukEditz 10 ай бұрын
Thank you sir❤ පළවෙනි පාඩම සුපිරියට මතක් උනා...❤ අපේ sir ඉතිම් සුපිරියක් තමා ❤ Highly reccomended❤
@chamodyabandara-pt2be
@chamodyabandara-pt2be 10 ай бұрын
Chemistry නම් ඉතින් අපේ සර් තමා ❤️ (Highly recommend ) 💯
@sasinduprageeth3696
@sasinduprageeth3696 10 ай бұрын
ගොඩක් පින් සර් ❤❤ ලොකු උදව්වක් මේ වීඩියෝ එක ❤❤
@Anu-l9m
@Anu-l9m 10 ай бұрын
මෙච්චරකල් කරපු මුලු පාඩමම කොල දෙක්කට අරගෙන පාඩමම මතක් වෙන විදිහට short note එකක් හදලා දුන්නා....chemistry නම් අපෙ උජිත් සර් තමා😌..ගොඩක් පිං සර්❤
@UdanaKarunathilaka
@UdanaKarunathilaka 10 ай бұрын
Thank you sir❤ පළවෙනි පාඩම සුපිරියට මතක් උනා.. Highly reccomended❤
@JennSijf
@JennSijf 3 ай бұрын
ඉතුරු පාඩම් ටිකත් දිගටම මේ විදිහට කරමු සර්, ගැම්මක් තමයි,ආදරෙයි ආ🎉
@dinithirashmika7724
@dinithirashmika7724 10 ай бұрын
මෙන්න නියම ශෝට් නෝට් 😎❤ හැමදාම වගේ සුපිරියක් සර් ❤
@NaduniNimsara-nc9ff
@NaduniNimsara-nc9ff 10 ай бұрын
පට්ටයි සර් ඒක නම්..මාස 2ක පාඩම පැයෙන් මතක් උනා වගේ...ඇත්තටම සුපිරි සර්...නියමයි..❤❤❤❤❤
@OshiSasa-e1e
@OshiSasa-e1e 9 ай бұрын
මන් 2024 A/L මුල් පාඩම් වලට සර්ගෙ class ආවෙ නෑ වායු ඉදම් සර්ගෙ class එනවා නුවරට මුල් පාඩම් වල අහලවත් නැති දේවල් මෙකෙන් ඉගෙන ගත්තෙ ඇත්තටම chemesty නම් උජිත් සර් තමයි ❤️
@rashenweerasuriya
@rashenweerasuriya 10 ай бұрын
Term Test හෙට තියාගෙන මේක බැලුවේ පාඩමම මතක් උනා. Appreciated. Inorganic වලටයි බන්ධන වලටයිත් එකක් ඕනේ සර්.❤
@DewmiThathsarani-xw2hl
@DewmiThathsarani-xw2hl 3 ай бұрын
Superb 🤟❤️‍🔥⚡️ පලවෙනි පාඩමම 100% ක්ම cover 🤟 Supiri වැඩක් ❤️‍🔥❤️‍🔥 Sir මන් දැකපු පට්ටම නිහතමානී චරිතයක් ❤💫 Thankyou sir 🤝🤝
@Sasindu...
@Sasindu... 3 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරයෙක්... ❤❤❤❤
@amanthamethushan8866
@amanthamethushan8866 10 ай бұрын
මේ ගහන ශෝට් නෝට් එකෙන් පට්ට ගේමක් ගහන්න පුළුවන් කොල 2 වගේ නේ සෙට් වෙන්නෙ term test වලට කලින් එහෙම බලලා යන්න පුළුවන් සුපිරිම වැඩක් ❤ thank you sir
@Soul_of_You
@Soul_of_You 10 ай бұрын
ඒ වැඩේ මරු. ආයෙත් මතක් උනා සේරම thank you sir ❤
@Aliyadesilva
@Aliyadesilva 8 ай бұрын
ලොකු උදව්වක් සර් මේක❤️thank you sir.අනික් පාඩන් වලටත් දාන්නකො සර්
@MallikaJayawardhana-dm6zb
@MallikaJayawardhana-dm6zb 10 ай бұрын
තැම්ස් සර් අද තමයි මම short note එකක් හරියට ගැහුවෙ❤❤❤❤❤❤❤❤
@SarathWeerarathna-zr4ug
@SarathWeerarathna-zr4ug 10 ай бұрын
Thank you sir ❤ ... පාඩම හොදටම මතක් උනා.... Highly recommended ❤🙂🙏....!!
@DulanjanaDeneth
@DulanjanaDeneth 10 ай бұрын
මට මුල් පාඩම කෙල වෙලා තිබ්බෙ. මේ short note එක හින්දා ඒක ගොඩ ගියා. Thankyou Sir
@ajanthabandara2942
@ajanthabandara2942 10 ай бұрын
ගොඩාක් වටින ෂෝට් නෝට් එකක්. මුළු පාඩම ම මතක් වෙනවා. Thanks sir❤
@lajithsanvidu
@lajithsanvidu 2 ай бұрын
පාඩමේ අමතක මුලු සෙට් එකක්ම මතක් වුණා...හෙට පොඩි විභාගයක් තියෙනව ඒකටත් සුපිරි උදව්වක් වුණා...
@hansikawijayakumara6804
@hansikawijayakumara6804 10 ай бұрын
Highly recommended for chemistry ...Ujith Sir 🙏🙏🙏
@dinithiperera5656
@dinithiperera5656 6 ай бұрын
Highly recommended 💎❤
@funnyghost2419
@funnyghost2419 9 ай бұрын
thank you sir. පාඩම ආයෙත් මතක් කරගන්න ලොකු උදව්වක් වුනා 🌚❤️
@dammikakulathunga658
@dammikakulathunga658 10 ай бұрын
සර් ගැන කියන්න වචන නැ .. පට්ට ඉතින් ..♥️🌎.. .. සුපිරියට තෙරුනා .. ♥️
@nuwaniDimalsha
@nuwaniDimalsha 10 ай бұрын
Wow sir. This is a great work for all students. Good luck sir
@jenukijenara3515
@jenukijenara3515 10 ай бұрын
නියමයි සර්. තව සතියකින් term test තියෙනවා. ගොඩක් පින් සර්ට. මන් සර්ගේ unit 2 එකේ ඉදන් class ආවේ. Unit 1 සර්ගේ මේ note එකෙන් තමා මේ පාර term test ලියන්න ඉන්නේ. මොකද unit 1 එකට note එකක් කියලා මන් ගාව තියෙන්නේ මේ note එක විතරයි. ගොඩාක් ස්තුතියි❤.
@sithumbandara8371
@sithumbandara8371 8 ай бұрын
බොසා Highly Recommended එච්චරයි ❤😘
@paramidiwyanjana5518
@paramidiwyanjana5518 Ай бұрын
සුපිරි යි සර් මාරම උදව්වක් thankyou sir❤️✨️
@NiroshaDilshani-jz3kw
@NiroshaDilshani-jz3kw 7 ай бұрын
ගොඩක් wedagath sir මේක god bleas you
@extraordinaryme987
@extraordinaryme987 10 ай бұрын
ආය අහන්න දෙයක් නෑ. Chemistry නම් උජිත් sir තමයි ❤
@ishanmadushanka8743
@ishanmadushanka8743 5 ай бұрын
thank you sir🥰☺loku udawwak una පළවෙනි පාඩම සුපිරියට මතක් උනා...
@_Respect_12345
@_Respect_12345 10 ай бұрын
Highly recommended❤. Best chemistry teacher❤.
@Udani_123
@Udani_123 10 ай бұрын
Thanks Sir🤞 මාර වටින වැඩක්♥️
@asankaasiri-lu4rn
@asankaasiri-lu4rn 6 ай бұрын
පාඩම සුපිරියටම තේරුනා sir 👍👍
@everythingmastersl2062
@everythingmastersl2062 10 ай бұрын
අපේ සර් ආය ඉතින් කියලා වැඩක් නෑ සුපිරියි ඉතින් higher recommend ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChathurikaMediwaka-f1l
@ChathurikaMediwaka-f1l 10 ай бұрын
Highly recommend 👑️ thank you sir ❤
@vihasinsara1832
@vihasinsara1832 10 ай бұрын
Nice work sir ❤ lesson eka ayeth mathak karaganna puluwan una ...Thank you sir❤
@chamaniwasantha8689
@chamaniwasantha8689 10 ай бұрын
පළවෙනි පාඩම නැවත මතක් una sir me විදිහට hama පාඩමක් ma karamu sir❤️
@DinushikaGunarathna-l1f
@DinushikaGunarathna-l1f 8 ай бұрын
Thank you so much sir.... ❤❤ පාඩම මුල ඉදන් මතක් උනා..... 😊
@YasithRanathunga-r4p
@YasithRanathunga-r4p 10 ай бұрын
1st Comment❤️බුදු සරණයි සර්❤️
@Chanuth1
@Chanuth1 5 ай бұрын
නියමයි සර්.❤හොදට තේරෙනවා.
@AshiTharuAshi
@AshiTharuAshi 2 ай бұрын
ආපහු ආපහු මේ පාඩම මතක් කරන්න නියම ක්‍රමයක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි සර්. ❤️
@chamuwijeshingha6402
@chamuwijeshingha6402 9 ай бұрын
පාඩමම මතක් කරලා දුන්නා ❤ thankyou sir 🪄🥰
@hasinicharyagunasekara1319
@hasinicharyagunasekara1319 10 ай бұрын
මේ විදිහනම් ගොඩක් හොඳයි sir❤️ Thank you 🙏
@sanduniwijerathna519
@sanduniwijerathna519 10 ай бұрын
Thanks sir ❤️ highly recommended 🤩
@HmHerath-ey3ri
@HmHerath-ey3ri Ай бұрын
Thanks sir. අද තමා short note හදන්න හරියටම දැන ගත්තෙ ❤
@DinushikaGunarathna-l1f
@DinushikaGunarathna-l1f Ай бұрын
Thnk you so much sir....❤🙏 exam ලන් උනාම උනත් ඉක්මනට පාඩම මතක් කර ගන්න ලොකු උදව්වක් සර්..... ❤️🧪✍️ බුදු සරණයි සර්... 🙏❤️🌼
@Manuthmi
@Manuthmi 5 ай бұрын
Aththatama godak watina wadak sir... Highly recommended... Chemistry nn Ujith sir thamai
@nalikawijesinghe7968
@nalikawijesinghe7968 3 ай бұрын
Thank you very much sir. Dan thama hariyata therum gaththe short note ekak hadana widiya. Aththatama godak wadagath.
@BinethMinthusa
@BinethMinthusa 10 ай бұрын
Thank you so much Sir! Much appreciated❤ Highly reccomended❤
@BhanuraIlangakoon
@BhanuraIlangakoon 10 ай бұрын
Thank you sir ❤❤ Well explained 👌
@pawaniwelagedara5354
@pawaniwelagedara5354 10 ай бұрын
නියමයි සර් ❤😍 Chemistry asama subject eka une sir nisaa😍🥰...
@senorinethmini
@senorinethmini 4 ай бұрын
Thankyou sir කොල දෙකයි ගියේ 🌝🫶
@Warunasathruwan
@Warunasathruwan 10 ай бұрын
සර් මේක නන් ගොඩාක් වැදගත්.... නියමෙට කියලා දුන්නා 👌💯
@awanthikawanigasekara
@awanthikawanigasekara 10 ай бұрын
Highly recommended chemistry class❤️‍🔥🔥
@Malee_sha
@Malee_sha 10 ай бұрын
හොඳට තේරුනා සර් thanx a lot.❤🎉
@InukiMinduli
@InukiMinduli 3 ай бұрын
Thank you very much sir hodatama hodi hodtm prayojanawath sir kale naasti weemk attem na 😊
@slghost5790
@slghost5790 9 ай бұрын
සුපිරියටම තේරුනා සර්❤🎉
@Amazing_bruv
@Amazing_bruv 6 ай бұрын
I highly recommend to watch this after the first term test ❤
@samadhinisansala-hr8jx
@samadhinisansala-hr8jx 14 күн бұрын
මාරම වටිනව සර් video eka....
@Teran_.
@Teran_. 10 ай бұрын
100%රෙචොම්මේන්ඩ් for 2023 AL revision people ❤.
@TNL_TITAN
@TNL_TITAN 9 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් උනා sir❤❤❤
@PinkyBaba-bh8qm
@PinkyBaba-bh8qm 10 ай бұрын
chemistry king .. mn 2023 kenek nuwra prdna sirl 2ge clz giya chemistry epa una atharla dl hitye yluwgen ahla ujith sir ge clz giye dan anik sbjt 2kt wda shuwr rslt chemisry wala , thnks sir adrei , anika than wla nm dnnh nuwra nm sir wge hodt ugnn wen sirla nh kthwa withri .. sir exm ekt masa 2kt klin theory iwr kra ❤
@chandaniherath3237
@chandaniherath3237 10 ай бұрын
Supiri sirr hodata theruna❤️!!! Ayeth park okkoma tika oluwata watuna.. Nihathamani guruwrayek✨
@KkShan-g8s
@KkShan-g8s 28 күн бұрын
highly recommended ගුරෙක් ❤
@Rashini-p8j
@Rashini-p8j Ай бұрын
Highly recommend❤️
@shashiyashashiya9890
@shashiyashashiya9890 9 ай бұрын
සුපිරී❤️
@SithliniMinoja
@SithliniMinoja 10 ай бұрын
short note eka hadanna kiyla dunna widiha maru sirr ....godaaak watinawaaaa.... Thank u sir💕💕
@nilanthidissanayaka8812
@nilanthidissanayaka8812 3 ай бұрын
Niyamai sir .... Mulu pdamama cover krl dunna...❤
@KavinduDinujaya-r1j
@KavinduDinujaya-r1j 10 ай бұрын
Sir උගන්නන විදියනම් නියමයි ❤️
@adithyasenarathna7345
@adithyasenarathna7345 10 ай бұрын
Niymata tereuna sir patta ❤ padamma eka kolen ❤
@RusandiDamsiniH.m
@RusandiDamsiniH.m 4 ай бұрын
Thank you sir padamama cover unaa🥺❤
@priyanthadissanayaka9268
@priyanthadissanayaka9268 10 ай бұрын
අපේ සර් වැඩක් කරොත් සුපිරියක්ම තමයි ඉතින්
@kpopmultistaner7206
@kpopmultistaner7206 10 ай бұрын
Superb sir , thank you
@m.a.hesharadhanalanjana597
@m.a.hesharadhanalanjana597 7 ай бұрын
Thank you so much sir🎉🎉🎉
@NimanthaNayanajith-t8q
@NimanthaNayanajith-t8q 10 ай бұрын
Maru sir kiyl wadak na digatama hama padamakatama short note gahamu😊super...sir nm maru kiyl wadak na sir gana😊👍👍👍🙏🙏🙏🙏
@Mewi105
@Mewi105 4 ай бұрын
සුපිරී සර් ❤
@mylifevlog588
@mylifevlog588 9 ай бұрын
Ane sir me vidiyata anith padam valath short note dannako
@DahamSamaranayake-zf9kh
@DahamSamaranayake-zf9kh 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙග්ගේ සුපිරි වැඩක් ❤
@SamanthaAbesekara-y7o
@SamanthaAbesekara-y7o 2 күн бұрын
Super sir.❤ me widihata anith padam tikath short note gahamu sir.Thank you so much sir❤
@Chathudilrukshi-mm6vo
@Chathudilrukshi-mm6vo 4 ай бұрын
Thank you sir ❤ godak watinw me krpu wde 🥺......
@Hiru-hc2yl
@Hiru-hc2yl 8 ай бұрын
This is so helpful for the exam😊Thank you sir❤
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 464 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,1 МЛН
2026 නව පන්ති ආරම්භය | Ujith Hemachandra | Chemistry
1:47:55
Journey of ECHEM - 2020 | EP 02 | Chemistry | Amila Dasanayake
43:13
Amila Dasanayake
Рет қаралды 21 М.
Structure and Bonding - Video 01 | Anushka Indunil | Chemistry
44:00
Anushka Indunil
Рет қаралды 289 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57