රසායනික ගණනය නැවත මතක් කිරීම 01 | Chemical Calculations | Chemistry | Ujith Hemachandra

  Рет қаралды 27,684

Ujith Hemachandra

Ujith Hemachandra

Күн бұрын

Пікірлер: 199
@AlphaP395
@AlphaP395 Жыл бұрын
Ftt sir සර්ගෙ රසායනික ගණනය ඉදන් සෙට් උනේ...(24A/ L)මේ වැඩ පිලිවෙලෙන් ආයෙ revise කරගන්න පුලුවන්... ඉතින් සල්ලි මත්තෙම නැහෙන ගුරුවරු අතරෙ ලමයින්ට වැඩක් කරන ගුරුවරු ඉන්නෙ සීමිත පිරිසක්... ඒ අතරිනුත් සර් ඉන්නෙ ගොඩක් ඉස්සරහින් ...ඉගැන්වීමටම කැපවුනු ගුරුවරයෙක් විදිහට සර්ව මන් දකින්නෙ ලමයි ගොඩ දාන්න ඕනි කියන හැගීමෙන් උපරිමෙන්ම වැඩ කරවනවා... self study වලින් ම තමයි ගොඩ යන්න ඕනි... ඒත් වැඩ කරන්න සර් දෙන support එකෙන්ම ගොඩ යන ලොකු පිරිසක් ඉන්නවා... බොරු සෝබන නැ... සරල මට්ටමේ ඉදන් ගැඹුරටම උගන්නනවා... මුල ඉදන් උජිත් සර්ගෙ ගිය එව්න්ට අව්ලක් නැ... සර්ගෙ වැඩපිලිවෙලේ සර් කරන වැඩ ප්‍රමාණයේ වටිනාකම තේරෙන්නෙ වෙන වෙන ප්‍රසිද්දයි කියන chemistry class වලට ගිහිල්ලා අව්ල් උනාම තමයි...මටත් එහෙම උනා අහම්බෙන් A plus eke free video එකකින් උගන්නන විදිහ දැකලා සෙට් උනේ... දැන් කලින් පාඩම් නුත් ආවරණය කරලා සාපේක්ශව හොද මට්ටමක ඉන්නව... ඉතින් අලුතෙන් සෙට් වෙන එකෙක් ඉන්නවනම් මන් highly recommend කරන ගුරුවරයෙක් 100% ❤ මේ free sessions වලින් කෙනෙක්ට සර් ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි ❤️‍🔥
@rasikapriyadharshaninadii6001
@rasikapriyadharshaninadii6001 Жыл бұрын
👍
@IsharaRajapaksha-k8z
@IsharaRajapaksha-k8z Жыл бұрын
Meka Sir digatama karanawada
@Alexroy25
@Alexroy25 Жыл бұрын
❤❤❤
@JanakaSampath-r5u
@JanakaSampath-r5u Жыл бұрын
aniwarenma ❤️❤️
@rasangalakmal-c5c
@rasangalakmal-c5c Жыл бұрын
🙂
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
මම උජිත් සර්ගේ මුලින්ම ක්ලාස් ගියපු දවසෙම මට සර්ව අල්ලලා ගියා ඒත් මම ක්ලාස් යද්දී ආර්තික අර්බුදේ පටන් ගත්තා මට මාවනැල්ලෙ ඉදන් නුවරට එන්න ලොකු ගානක් වියදම් වුන නිසා අක්මැත්තෙන් වුනත් උජිත් සර්ගේ ක්ලාස් නවත්තලා අපිට ලග කෑගල්ලේ පන්ති තුනක් තෝරගත්තා අදටත් මට චෙමෙස්ට්‍රි අව්ල් මට හිතට අල්ලපු සර් කෙනෙක් තමා උජිත් සර් හරියටම තියරිය ඔලුවට දීලා සුපිරියටම නෝට් එකක් දෙනවා අදටත් මට පන්ති එන්න තිබ්බනම් කියලත් හිතෙනවා මම හිතන් ඉන්නේ 2024 අපිට කරන පිසිකල් රිවිශන් එකට වත් සර්ගේ එන්න
@Dissanayake-o8e
@Dissanayake-o8e 10 ай бұрын
Ayi oya free card ganne neththe.sir deyi.ahala balanna...
@supunhasantha5941
@supunhasantha5941 Жыл бұрын
පට්ටම sir කෙනෙක් . එපා වෙලා තිබුනු විශයක් ආසම විශයක් කරල දුන්නා thanks sir
@yesurijayabahu4523
@yesurijayabahu4523 Жыл бұрын
අනිවාර්යෙන් ❤️
@dammikakulathunga658
@dammikakulathunga658 Жыл бұрын
Chemistry හිට්ලර් ♥️🌎.. සුපිරි සර් ගොඩක් පින් සර් 🙏♥️
@Game_space777
@Game_space777 Жыл бұрын
මං සගෙ පන්ති එන එක්කෙනෙක් නෙවෙ .මං සගෙ කලින් රසායනික ගණනය කරපු වීඩියෝ සීරිස් එකම මම බැලුවා.මට ඒකෙන් තේරුණා මං කලින් ගිය පන්ති වල පොඩි පොඩි ගණන් හදලා අපිව රවට්ටලා තියෙන්නේ කියලා,(එව බොරුවට අපොට පුළුවන් කියලා පෙන්නලා).සගෙ වීඩියෝ එක බැලුවට පස්සේ මට ගනනය ඕනෙම ගානක් හදාගන්න පුළුවන් විදියට පුළුවන් වුණා.කමෙන්ට් බලලා වීඩියෝ එක බලන්නට හිතන ළමයෙක් ඉන්නවනම් කියලා තමයි මේ කමෙන්ට් එක දාන්නේ , මේ සර් පොඩි පොඩි ගණන් හදලා අපිව රවට්ටන්නෙ නැතුව හරියටම තියෙන්නේ කියලා තියලා ඉඳලා සෙට් එකක් හදලා හරියටම වැඩේ ගොඩ දානවා.highly recommend
@laki4084
@laki4084 Жыл бұрын
සර් පටන් ගත්ත වැඩක් හරියම ඉවර කරනවා 😍🙏 ඔලුවට තියන බර අඩුම subject එක, Thank you sir godak pin,
@harshikasubhashini9472
@harshikasubhashini9472 Жыл бұрын
S එක්ක හිටපු අක්කා කෙනෙක්ට සර්ගෙ ආව මාස ගානට B එකක් ගත්තා.. ඒකෙන් තමා සර් ගැන පැහැදීමක් ඇති උනෙ. මගෙත් දැන් පොඩ්ඩ පොඩ්ඩ ලකුණු වැඩි වෙනවා.. thank you sir☺
@JanakaSampath-r5u
@JanakaSampath-r5u Жыл бұрын
පට්ට සුපිරියක් තමා සර් හැමදෙම හොදට තෙරුනා සර් අමතක එවා අය මතක් උනා සර් Chemistry නම් Ujith sir තමා ❤️❤️❤️❤️❤️❤️
@dilminiwickramarathna2077
@dilminiwickramarathna2077 Жыл бұрын
Chemistry වලට උජිත් සර්ගෙ යනවා කියන්නෙ ඉතින් බය වෙන්න දෙයක් නෑ...සුපිරියක් තමා❤
@chamikapiyumal1276
@chamikapiyumal1276 Жыл бұрын
පට්ටම ගැම්මක් සර් ගැන තියෙන්නෙ ආසාවෙන් වැඩටික කරන්නේ . සුපිරි තමා sir ♥️
@achinthasenarath2453
@achinthasenarath2453 Жыл бұрын
සුපිරියට තේරෙනවා. Theory සුපිරියට තේරුම් කරලා දුන්නා දිගටම කරගෙන යමු සර් thank you sir 💪❤️
@SithumUdesh-fs9fn
@SithumUdesh-fs9fn 3 ай бұрын
හදවතේ ගුරුවරයෙක් ❤😊
@madhudilshani8352
@madhudilshani8352 Жыл бұрын
Chemistry නම් ujith sir තමා ❤ කියන විදියට වැඩ කරානම් A sure%
@avishkalakshani1375
@avishkalakshani1375 Жыл бұрын
Chemistry නම් ඉතින් සර් තමා...❤
@ruwanithakshila8621
@ruwanithakshila8621 Жыл бұрын
සුපිරිම සර් කෙනෙක්..බොරුව නැති නිහහමානි මිනිසෙක්..
@RashmiWijewardhana-b4n
@RashmiWijewardhana-b4n Жыл бұрын
1st shy eke miss una godak theory kere gtte sirge 2023 revision eken thank you sir 🙏🙏
@weeradarazweera2006
@weeradarazweera2006 Жыл бұрын
Mata first shy CSS.chemestry wlt S ekk tybbe.mee para ABC chemistry A.sirgen theory okkom allgtta.sirge paper elt mulin nm lakunu 17i 18i tybbe antima ekt 72i
@oneJA731
@oneJA731 Жыл бұрын
Sirgen benum ahala thiyanawa thamai.eth sir patta.😊
@ChamalkaSasidu
@ChamalkaSasidu Жыл бұрын
නියමෙටම තේරුනා සර්, thank you sir❤
@manelrathnayaka7001
@manelrathnayaka7001 Жыл бұрын
Best teacher for chemistry ❤
@crazyygamingff4547
@crazyygamingff4547 11 ай бұрын
20:00 Start
@nsbeast1
@nsbeast1 11 ай бұрын
සර්ගේ පන්ති එන්න ලැබුනේ Chemistry කියන විශය එපාම වෙලා තියෙද්දි. ඒත් ඒ ආපු දවසේ ඉදන් ආසම Subject එක උනා.. එපා වෙන එකෙත් උපරිමේටම එපා වෙලා තිබ්බ මේ පාඩම් ටිකත් පන්තියට ඇවිත්ම කරගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද. ඒත් online කියලා කිසිම වෙනසක් දැනුනේ නෑ. පන්තියේ වගේම පාඩම කරා... බය නැතුව තව එකෙක්ට සර්ගේ clz යන්න කියන්න පුලුවන් ❤❤
@senuraakash886
@senuraakash886 25 күн бұрын
මමත් අලුතෙන් සෙට් උනේ මාස දෙකක් වගේ ඇති දැන් පිසිකල් පාඩන් ටික මරුවටම පුලුවන් සර්ගෙමුල් වීඩියෝ බල බල ඒව සෙට් කරගන්නව දැන් 😍❤️ ගැම්මටම තේරෙනව මරු 😘
@hirniapsara7901
@hirniapsara7901 Жыл бұрын
මවුල ගනන් ටික තේරුමක් ඇතුව හැදුවෙ අද..thank u sir..🙏
@kanilkarajakaruna3452
@kanilkarajakaruna3452 Жыл бұрын
Super ❤🎉Chemistry Hitllar❤🔥
@dimuthusathsara3379
@dimuthusathsara3379 Жыл бұрын
නියමයි සර්, සුපිරියටම තේරුනා ❤❤❤
@umeshkavindumihishan
@umeshkavindumihishan Жыл бұрын
Chemistry වලට හොදම තැන.🧪👌🏻
@tharu870
@tharu870 Жыл бұрын
Bruwa thibba pdma hodtama theruna sirta godk pin ♥️🎉 chemistry nm ujith sir thma 🔥
@sandalitharushika7069
@sandalitharushika7069 Жыл бұрын
හොඳට ම තේරුණා සර් 💖 tnks sir 🙏🙏
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
Cupiriyatama theruna♥️. maga arila thibune gananaya kirim godak😥 thank you sir
@isuruherath4502
@isuruherath4502 Жыл бұрын
Supiryak thama, kiyala dena eka pattatama therenava🏆👍
@MaheshikaBandara149
@MaheshikaBandara149 Жыл бұрын
Supiriyak digatama karamu sir ❤️⚡👍
@asinihimansa7012
@asinihimansa7012 Жыл бұрын
👌 නියමයි සර්, එපාවෙලා තිබ්බ chemistry ආසවෙන් ගොඩ දාන්න පටන් ගත්තා සර් නිසා,,🥺👌, ❤️ ගොඩක් පින් 🌟❤️🥺 අපි වෙනුවෙන් මේක පටන් ගත්තට,,❤️
@NishadiSenarathne-pv8kd
@NishadiSenarathne-pv8kd Жыл бұрын
thank you sir. digatama mek kranna 💯❤‍🔥
@KavinduHarshana-f7h
@KavinduHarshana-f7h 7 ай бұрын
මන් යන ක්ලාස් වලින් වැඩියෙන්ම ආසාවෙන් යන්නේ සර්ගේ ක්ලාස් එකට.❤දන්නේ නැතුවම chemistry mgy favorite subject වෙලා...ගොඩාක් පිං සර්ට.සල්ලි මත්තෙ නැහෙන ගුරුවරු අතරෙ ළමයින් වෙනුවෙන් උපරිමයෙන් ම දෙයක් කන්න මහන්සි වෙනවට...❤️
@slchuty9208
@slchuty9208 Жыл бұрын
පට්ට සර් සුපිරියට තේරුනා
@ChamalkaSasidu
@ChamalkaSasidu Жыл бұрын
සුපිරි සර්....😊
@piyuminithyaga4668
@piyuminithyaga4668 Жыл бұрын
Ada thama sir isselama Baluve..Hodat theruna...Thank you very much sirr....🥺💕💕
@pramudasanayake9983
@pramudasanayake9983 Жыл бұрын
Chemistry nm Ujith sir thma ithin.. Bari un gdk padam all gththe sirgn.. ithin by nthw kiynw ujith sirge ynn.. goda ynw saththay❤️
@dasuniimesha
@dasuniimesha Жыл бұрын
aye kynn deyk na sir supiri.hali kywanne na ugnnan welwt ugnnw physicl clz eka maruuuuuuuuuu. ane sir me vedios ayin krnn epa mul tik alla gnn one.physicl clz wlt yna nisa gdr enn wel ynw ekai
@thilibro296
@thilibro296 Жыл бұрын
Ptt sir..mee widihata digatama krgena yan❤❤❤
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
අපේ උජිත් සර් ❤🏏 ගුරුවරු මිහිපිට දෙවිවරු🙏
@Scooby-g3e
@Scooby-g3e Жыл бұрын
Thank you sir supiriyata theruna ....❤👍👍👍👍
@awanthikawanigasekara
@awanthikawanigasekara Жыл бұрын
Highly recommended❤‍🔥
@VinodyaMayadunne
@VinodyaMayadunne Жыл бұрын
Thank you sir ❤ keep it up
@Ghost-5833
@Ghost-5833 Жыл бұрын
Thank you sir... ❤ Godak hodata therenawa 🎉👍
@Hima........
@Hima........ Жыл бұрын
Thank you sir.❤❤❤chemistry nam ujith sir thama
@Danusha_S
@Danusha_S Жыл бұрын
සුපිරි❤
@subanigalahitiyawa628
@subanigalahitiyawa628 Жыл бұрын
thank you sir e tika hodata theruna sirta godak pin 🙏🙏 chemistry nm ujith sir thamai
@thisumherath1483
@thisumherath1483 Жыл бұрын
Me tika welawata pattama therena widiyata kiyla dunna thanks sir 🙏 th
@sltravelset454
@sltravelset454 Жыл бұрын
thank you sir....supirima vadak 😍♥
@පොලා_අයියා
@පොලා_අයියා 3 ай бұрын
23:10 Start
@yashodhalakshaniwijesooriy5249
@yashodhalakshaniwijesooriy5249 Жыл бұрын
Thank you sir.Supiriytma theruna 🥺❤️🔥
@k.g.vishmithaakalanka5993
@k.g.vishmithaakalanka5993 Жыл бұрын
Fatta❤❤
@charith2004
@charith2004 Жыл бұрын
Thanks සර් පට්ටෙටම තෙරුනා සුපිරියක් තමා
@hansanikavindya9324
@hansanikavindya9324 Жыл бұрын
❤️Thank You sir!🙏
@PriyanganiDissanayake-s4s
@PriyanganiDissanayake-s4s Жыл бұрын
Super sir.
@ChethanaSonali-pq7wy
@ChethanaSonali-pq7wy Жыл бұрын
Chemical Calculation padama epa wela thibune dan thama therenne e padama supiri padamak kiyala .thank you
@Giautomotive-premium
@Giautomotive-premium Жыл бұрын
Recommend❤
@pawanchandrasiri5355
@pawanchandrasiri5355 Жыл бұрын
බලන එක අන්තිම වෙනකන් බලපන් දෙයක් ඇගටම දැනෙයි ❤️
@TanTin-vg4hw
@TanTin-vg4hw 11 ай бұрын
Mage kalin padam missed wela thibune ,eth sirge me videos wlin eka allagann puluwn wuna ,godak pin sirt🙏😢
@isaliee.e
@isaliee.e Жыл бұрын
Supiriyata theruna patta❤
@nipunilakshikathilakarathn1851
@nipunilakshikathilakarathn1851 Жыл бұрын
Sir ව විශ්වාසයී ❤
@maskgirl4656
@maskgirl4656 8 ай бұрын
Thank you so much sir Hodatama තේරුණා ❤❤
@maheeshasulakshani3977
@maheeshasulakshani3977 Жыл бұрын
Thanks sir😍
@sanjithanasanjithana8185
@sanjithanasanjithana8185 Жыл бұрын
Thank sir.....budu saranai...😊
@tharushiabeyrathne8130
@tharushiabeyrathne8130 Жыл бұрын
Thank you sir❤
@SathsaraDharmasiri
@SathsaraDharmasiri Жыл бұрын
Thank you sir hodt තේරුනා elma thma
@harshanimaheshika8440
@harshanimaheshika8440 Жыл бұрын
Chemistry නම් ඉතින් උජිත් සර් තමා ❤
@dulith176
@dulith176 Жыл бұрын
Highly recommended💊
@sharadaaththanayaka3300
@sharadaaththanayaka3300 Жыл бұрын
supiri sir hodata theruna♥🔥
@slcartoonfactory7234
@slcartoonfactory7234 Жыл бұрын
Sir gana nam kiyanna vachana na sir . pattama supiri sir kenek . subject eka supiriyatama goda dala denava . Ujith sir tharam api venuven ude daval kapa vena guruvarayek mn dakalama na .sir apita dena support eka marama vatinava si . mn onema kenekta kiyanava sirge clz enna kiyala . aye baya venna kisima hethuvak na . mara hayiyak sir vage kenek inna ekata .
@himarahasandi595
@himarahasandi595 Жыл бұрын
Godak pin sir..chemestry mona karannd kiyala hitagann bariwa hithiye..dn wiswasyk tiye sir ekk wada tika karagann puluwn kiyala..godk pin sir❤
@himalshidilshika4518
@himalshidilshika4518 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි සර් මෙ වගෙ class එකක් කරන එක 💯
@rmtd1217
@rmtd1217 Жыл бұрын
Thank you sir. hodata therunaa❤️
@BhagyaHerath-is7ut
@BhagyaHerath-is7ut Жыл бұрын
Chemistry goda ynnanm meka thamai hodm thana. Thank you sir me thrm api gn hithnwta. Apita udau krnwta. Godak pin sir..❤️ Chemistry hitler 🖤🔥
@chanirufernando2724
@chanirufernando2724 Жыл бұрын
niyama wadak... digtama krnna sir
@QuickFlickscom
@QuickFlickscom Жыл бұрын
Thanks sir ithuru tikath one❤
@DinushaKaveen
@DinushaKaveen Жыл бұрын
Highly recommended❤🤘
@kavithabandara6355
@kavithabandara6355 Жыл бұрын
එක වචනෙන් කිව්වොත් සුපිරි
@senitha_
@senitha_ Жыл бұрын
chemistry puluwan kiyala mulinma therune sir ge 2023 revision ekta awama ❤
@sasuniashinsani1427
@sasuniashinsani1427 Жыл бұрын
මන් 2024.... ඇත්තටම මුල් පාඩම් ටිකෙන්ම කෙමෙස්ට්‍රි එපා වෙලා තිබුනෙ.... කාලයක් ගිහින් තමය් සර්ව හම්බුනෙ .දැන් මාස 5ක් වගෙ වෙනවා...දැන් නම් කෙමෙස්ට්‍රි වලට මාර ආසය්....thank you sir🌺
@dilinirajakaruna8125
@dilinirajakaruna8125 Жыл бұрын
2024 sir ge දැන් මොන පාඩම වගෙ ද යන්නෙ කියන්න පුලුවන් ද🥲
@sasuniashinsani1427
@sasuniashinsani1427 Жыл бұрын
@@dilinirajakaruna8125 ශක්ති විද්‍යාව
@kavindugunarathne66
@kavindugunarathne66 Жыл бұрын
Chemistry නම් උජිත් සර්.❤️‍🩹
@saranga58
@saranga58 Жыл бұрын
Thank you sir🎉❤
@supunmalika262
@supunmalika262 Жыл бұрын
Supriytm therun..chemistry nm ekenm ujith sir thm❤😍
@pramudbandara4675
@pramudbandara4675 Жыл бұрын
Cupiriyak ❤🤟
@KawindyaPrabodani-vc3hq
@KawindyaPrabodani-vc3hq Жыл бұрын
Thnk you sir hodta theruna 💗
@gunarathnarathnayake5511
@gunarathnarathnayake5511 Жыл бұрын
Niyamai sir...🌸❤️
@ChethanaSonali-pq7wy
@ChethanaSonali-pq7wy Жыл бұрын
Sir me clz eka digatama karanna apita eka loku udawak wei
@hansikalwara28
@hansikalwara28 Жыл бұрын
😮supiri sir❤
@ajithpriyanthaweerathunga1866
@ajithpriyanthaweerathunga1866 Жыл бұрын
Chemistry නම් උජිත් සර් තමා❤👊💥
@savindukgamage8040
@savindukgamage8040 Жыл бұрын
Superb teaching, highly recommend
@pramodpriyanka1368
@pramodpriyanka1368 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මේ කරන වැඩපිළිවෙළට.
@sadarushehan2757
@sadarushehan2757 Жыл бұрын
සුපිරියක් ඈ 🎉❤
@armys5002
@armys5002 Жыл бұрын
Highly recommended 💜💗
@GS-er3ju
@GS-er3ju Жыл бұрын
Niyamai sir🎉digatama karamu😊
@INIZIO-g2k
@INIZIO-g2k 11 ай бұрын
thank you very much sir ..... this is a great help to us
@mekalawijerathna921
@mekalawijerathna921 Жыл бұрын
ස්තූතියි සර්
@spreadlove_99
@spreadlove_99 Жыл бұрын
much love sir🥰❣❤
@sdm680
@sdm680 Жыл бұрын
🔥🙌
2024 Final Mission Day 01 | Ujith Hemachandra | Chemistry
56:17
Ujith Hemachandra
Рет қаралды 12 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 18 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 76 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Journey of ECHEM - 2019 | EP 01 | Chemistry | Amila Dasanayake
26:33
Amila Dasanayake
Рет қаралды 33 М.
Journey of ECHEM - 2020 | EP 02 | Chemistry | Amila Dasanayake
43:13
Amila Dasanayake
Рет қаралды 21 М.
රසායනික ගණනය ගැන හැමදේම
24:30