Chennai Street Dosa + Idi Appam with 5 Mutton Curries 🇮🇳

  Рет қаралды 171,882

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 425
@Vnesh
@Vnesh 2 жыл бұрын
Hey bro welcome to Tamil Nadu 🇮🇳 , Glad you are enjoying your stay here, Much Love and keep exploring brother 🙂❣️
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
අපේ එකාව පරිස්සම් කරපන් බොක්ක අම්දරෙයි🥰😍
@niwanthidissanayaka3591
@niwanthidissanayaka3591 2 жыл бұрын
😍❤
@Supun_Anushka
@Supun_Anushka 2 жыл бұрын
@@mamakamthi7735 උට තේරෙයිද බන් සිංහල 🤔
@prav.12
@prav.12 2 жыл бұрын
12.26 paathu broo avanda naadu madri nu solran ,vitta avingada naadave mathiruvanga .nammada srilankava senja maadiri.
@donadisna401
@donadisna401 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
දැන්නම් අපිටත් ඉක්‍මනින් India යන්න හිතිලා තියෙන්නේ 😍❤️❤️🤜🤜🤜
@dilipjanaka1881
@dilipjanaka1881 2 жыл бұрын
..ඉන්දියන් කෑම ලස්සනට පෙනුනට අපේ රසයට ගොඩක් වෙනස් ඒගොලොල්ලො හදන විදිය..ගොඩක් අයට ඒකට පුරුදුවෙන්න අමාරුයි දවසින් දෙකෙන්..සදාකල්ම හුරුවෙන්න බැරි අයත් ඉන්නව..අත්විදලාම බලන්න ඕන..ඉදිආප්ප ,ආප්ප,දෝසා,පරාටා අපේ හද්නව වගේ හොරට හදන්නේ නෑ..පරාට කියල අපේ උන් හදන්නේ ගෝදම්බ රොටි..ඉදි ආප්ප5ක් කෑවොත් අපේ 15ක් කෑව වගේ තමයි,ආප්පත් එහෙමයි..එකක් තියෙන්නේ අපේ ල්ංකාවෙ එව්න් කරනව වගේ හොරට හදල මිනිස්සුන්ට ගිල්ලන්නේ නෑ වැඩි ගනන් වලට..ඒ අයගෙ කෑම වල ප්‍රමාණය වගේම මිලත් සාධාරණයි..හැබැයි ඉතින් street food නම්(වීදි කෑම කඩ)හදන විදියනම් හරිම අපිරිසිදුයි..ඒකට වැරදි කියන්න බෑ..ඒක ඒ මිනිස්සුන්ට පත්තියං වෙලා තියෙන්නේ...කේරල චෙන්නෙය් වලට වඩා පිරිසිදුඉ..ල්ංකාවෙ ඉන්නවා වගේ තමයි..ඒගොලන්ගෙ කෑමත් අපි හදන ක්‍රමයට,රසයට ගෝඩාක්ම සමානයි..ඉන්දියාවේ ලස්සනම ප්‍රදේශය..කේරලය
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 2 жыл бұрын
😀😀 අශේන් ඉන්දියාවේ ගිහින් නාඩි වාක්‍ය බැලුවේ නැත්නම් ඒ ගමනෙන් වැඩක් නෑ 😀😀 අපේ රටේ අනාගතය ගැන සුපිරි අනාවැකි සමග සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව ❤❤❤❤
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
ලෝක යුද්ධයක් නිර්මාණය වෙන එක නතර වේවා කියලා ප්‍රාර්ථනා කරමු 😢😢😢😢
@ruvinisaummaya2909
@ruvinisaummaya2909 2 жыл бұрын
ඔව්
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
Sirwata 😣😣
@niwanthidissanayaka3591
@niwanthidissanayaka3591 2 жыл бұрын
ඇත්ත 😥
@gihanchathurangakasturiara5688
@gihanchathurangakasturiara5688 2 жыл бұрын
අයියාගේ food programmes එලම තමා ඉතින්. ජයවේවා අපි ඔක්කොම රස වින්දා.❤
@frankina127
@frankina127 2 жыл бұрын
Patta වීඩියෝ එක. ලොකු කඩවල් උස්සලා කොකාකෝලා මාකට් කරනවට වඩා මේක සුපිරියි 💚💜️🖤👍
@binurarusith775
@binurarusith775 2 жыл бұрын
travel today ekata da kiwwe😂😂😂
@sady-inbox5818
@sady-inbox5818 2 жыл бұрын
Shankar shankar😂
@dinuvlogs6792
@dinuvlogs6792 Жыл бұрын
ගොන් බන්ඩා
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
ඉදි අප්පයි, පාරට එකටයි ආස හිතුනා 😍😍😍😍😍😍👌👌👌👌👌👌❣️❣️❣️❣️🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@prasadrandunu4642
@prasadrandunu4642 2 жыл бұрын
@Ashen දේශපාලනය නම් ආයේ yt එකට ගෙන්න එපා. මේ වගේ රටින් පිට travel vlogs මරේ මාරු..ආදරෙයි... භය නැතුව ඕනි තැනක ගිහින් කෛවරුවෙන් වැඩේ කරනවා. ඒක නියමයි...ආදරෙයි මචං
@pandahacker570
@pandahacker570 2 жыл бұрын
ලන්කාවේත් කොලඹ ඔය වගේ තැන් තියනවා කියලා දන්න අය කෝ. පට්ට අඩුයි දෙන්නෙක්ට කන්න පුලුවන් බිරියානි එකක් 250 කියන්න වචන නැ video එකත් ❤️
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
කොහෙද තියෙන්නේ එහෙම තැනක්
@dasuntecsl6552
@dasuntecsl6552 2 жыл бұрын
උබේ මේ කොලිටියට මීට වඩා උබට ලැබෙන්න ඕනා. හෙන අමාරුවෙන් channel එක හොයාගත්තේ පට්ට සුපිරි video දාන උබට උපරිම සප් එක දෙනවා. ආදරෙයි❤️ . අද තමා subscribe කරේ........
@arjundiwakar
@arjundiwakar 2 жыл бұрын
Would appreciate if you put English subtitles for Indian viewers. Welcome to Chennai ❤️
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
නියමයි අයියේ දැක්කම ආස හිතෙනවා පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි 👍👍👍
@kavinduchamod4217
@kavinduchamod4217 2 жыл бұрын
අයියා කොහේ ගියත් අතින් කන එක නම් මරු ....❤️❤️❤️
@shiko-loco6486
@shiko-loco6486 2 жыл бұрын
නැහැ kavindu වවුලගෙ ගෙදර ගියාම අත් දෙකෙන් හිට ගන්න එක තමයි වැදගත්..... දේශේ හැටියට වාසෙ! ,😇😇😇 යුරෝපයේ සංචාරකයෙක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා අතින් කනකොට අපේ සිංහල අය wooooow ගහනවා! ඒ වුනාට ලංකාවේ මනුස්සයෙක් යුරෝපයේ හොඳ රෙස්ටෝරන්ට් එකක අතින් කෑවොත් යුරෝපීය ජාතිකයන් ඒකට wooooow කියන්නේ නැහැ, 😇😇😇
@wk314
@wk314 2 жыл бұрын
Bro mostly Indians eat with their hands....especially tamilians! So it's not a big deal eating their with his hands 🤔
@hasiya9828
@hasiya9828 2 жыл бұрын
ඉදි ආප්ප තෝසේ හැදි ගෑරොප්පු වලින් කන්නෑනේ කොහොමත්😝😝
@dilipjanaka1881
@dilipjanaka1881 2 жыл бұрын
ඒගොල්ලො කන්නේ අතින් තමයි අපි වගේ..කේරල අයත් එහෙමයි
@dilipjanaka1881
@dilipjanaka1881 2 жыл бұрын
@@shiko-loco6486 හරියට හරි ඔබේ කතාව..
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
රයිගම් කෝපි එකත් පට්ට නේද.. 😂 අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ..✌ Notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා..💯
@tharushithomas2790
@tharushithomas2790 2 жыл бұрын
ඇයි එ ඇඩ් එක දාන්නෙ 🤣🤣
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
😂
@tehan678
@tehan678 2 жыл бұрын
ඔය් මු බොරුවට දාගන්නෙ😂
@mukeshnath207
@mukeshnath207 2 жыл бұрын
Thank u aiye for exploring India We all are same India or sri lanka all are same
@SachinTharusha
@SachinTharusha 2 жыл бұрын
කොල්ලො එකට කෑම අනාගෙන කනවා තමයි...ඒත් අරූට හැමදාම ඉතුරුවෙන කෑම කන්ඩ දෙන්ඩ එපා බං 🤣❤ ඌටත් උඹ වෙනම කෑම එකක් අරන් දුන්නොත් අන්න එතකොට මට Happy අහ්... 🤣❤ මොනා උනත් වීඩියෝස් ඔක්කොම ටික සුපිරි ඉන්දියාවේ 🔥❤🇮🇷
@sn9966
@sn9966 2 жыл бұрын
ලංකාවේ 70යි.90යි තෝසයක්.එකත් අද ගාන නෙමේ ඊලග සතියෙ.උදු ගනන් යනවා කියලා කියනවා ඇහුවම..ආමර්වීදියෙ ගිහින් බලන්න සයිවර් කඩ වල...
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඒක නම් රස පාටයි කටට කෙලත් උනනව යකො 🤭😁❤
@thanushkarperinpanathan8773
@thanushkarperinpanathan8773 2 жыл бұрын
patta 😂❤ We want shops like this in our streets too ..
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
කචා බදම් සිංදුවේ අයිතිකාරයත් එක්ක video එකක් ඕනේ අශේන් අයියන්ඩියෝ 🤪❤️❤️
@vishwapremarathna9286
@vishwapremarathna9286 2 жыл бұрын
පොර ඉන්නෙ බෙංගාලෙනෙ
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
@@vishwapremarathna9286 ඉන්දියාවේ රටකජු වෙලෙන්දෙක් නේද 🙃
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
තව street food දෙන්නකෝ. ඉන්දියාවේ ගියා වගේ තමයි.❤ අනේ අර පානි පූරි කඩේකට යන්නකෝ 🙂 .. අපේ යොහානි ගැනත් අහන්නකෝ අනේ ඔය යන එන ගමන්. 🙂
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Ashan උඹේ හැම Video එකක්ම බලනවා බන් ආදරෙයි ඈ ❤️🙏
@nayomisenadheera6995
@nayomisenadheera6995 2 жыл бұрын
Oya kana widihta ape badaginna wadi wenwa e thran lassnta vedioes krnwa.aluth vedioes enakan maga balan inne all the best malli😍
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
නියමයි 😍 ඇත්තටම ඉන්දියන් කැම හරිම රසයි.
@nimalrathna8548
@nimalrathna8548 2 жыл бұрын
විඩියො එක නම් පට්ට .. එත් ඔයාගෙ යාලුවට ඔයා අනල දෙන එවා කන්න දෙන්න එපා. ඔනම මනුසසයෙක්ට කැතක් අප්පරියාවක් තියෙනවා. එයත් එ දෙ නොකිව්වට ඔයාගෙ හිත රිදෙන්න එයටත් චුටි ⁣දුකක් ඇති. දෙන්නම ප්ලෙට් දෙකකට බෙදාගන කන්න. any way Great Video ❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
ඒක ඇත්ත .. ඒ කතාව මමත් අනුමත කරනවා..
@ttoroor
@ttoroor Жыл бұрын
Eka muma kewa hodat blapm
@ClashClans-ft8fb
@ClashClans-ft8fb 9 ай бұрын
Thats the friendship machan😂
@asmuchasyoucan..
@asmuchasyoucan.. 7 ай бұрын
@@ClashClans-ft8fb ඉස්කෝලෙ කන විදිහට😏😅
@isuripriyamalika2497
@isuripriyamalika2497 2 ай бұрын
ඇත්ත , මූ හරියට අතින් කන්නවත් දන්නෑ. ඇගිලි පුරාම ගා ගන්නවා
@ireshalakshani20
@ireshalakshani20 2 жыл бұрын
ඔයාගේ තින නිහතමානිකම ෆට්ට 🙏
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
ලංකාවෙත් තිබ්බනං ඔය වගේ ගනන් අඩු කෑම කඩ 🤩💪❤️
@dinusha7
@dinusha7 2 жыл бұрын
ගොටාසර්:- ඩොලර් නැ රට පලයන් 🐰
@shanaff767
@shanaff767 2 жыл бұрын
රු 12 ඉදියාප්ප තියා චුයින්ගම් 5ක් වත් ගන්න පුලුවන්ද බන් ලංකාවෙ 😂😂
@vishwapremarathna9286
@vishwapremarathna9286 2 жыл бұрын
අනුපාත වෙනස් ඉන්දියන් රුපියල් 60 යි කියන්න ඇත්තටම රු.170 වගේ...එහෙම බැලුවත් ඉතින් ටිකක් ලාභයි
@BelugaTwin33
@BelugaTwin33 2 жыл бұрын
@@shanaff767 ඉන්දියානු රැපියල් ලංකා රැපියල් කියන්නේ 2k බන් ... India rs 12k lankawe 32 k vithara venava.....
@maarushiya2086
@maarushiya2086 2 жыл бұрын
මේම අඩුවට තිබ්බොත ලංකාවේ මිනිස්සු ගෙදර උයන්නෙත් නැති වෙයි 😜😜😜😜😜😜
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka 2 жыл бұрын
You’re true of course it is very taste and also the qualities of two very different level than regular food restaurant and it is a very different way of tasting food. No matter where ever we travel Street foods are very unique and diverse. Thank you for your encouragement people to normalize how they enjoy things differently and you’re so open mind.
@unkown12226.
@unkown12226. 2 жыл бұрын
ඒ අනන විදිහට කන්න හිතෙනවා..😋😋😋
@carlos_7702
@carlos_7702 2 жыл бұрын
අලුත් බඩු💦, උණු බඩු💦, දැන් දාපු බඩු💦...අම්මෝ ඒක 😂😂😂 අශේන්ගෙ වෙලාවට කඩේඋන් සිංහල දන්නෙ නැත්තෙ
@shihabasmy
@shihabasmy 2 жыл бұрын
Advance wishes for your 300k subscribers ❤️
@pravasi955
@pravasi955 2 жыл бұрын
Welcome to kerala also bro
@mohamedaroozzain4172
@mohamedaroozzain4172 2 жыл бұрын
Thavesen thavesteke thane video eka etha supire thegetame apege support eke obeta 🥰🥰❤❤❤❤❤❤
@nalanisudusinghe1504
@nalanisudusinghe1504 2 жыл бұрын
පට්ට🥺♥️ඒත් පරිස්සමින් අයියෙ😎♥️
@sajithsandaruwan6426
@sajithsandaruwan6426 2 жыл бұрын
නියමයි මචං.ඇත්තටම දැන් උබේ විඩියෝ ආසාවෙන් බලනවා.ඉස්සර උඹ පේන්න බෑ.ඒත් දැන් උඹ විඩියෝ එකක් දානකම් බලාන ඉන්නේ.බුදු සරණයි ....
@dananjanirajapaksha1444
@dananjanirajapaksha1444 2 жыл бұрын
ජය වේවා අශේන් ♥♥
@sam-d6614
@sam-d6614 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක මල්ලි ඔයා වගේ හැමෝම හිතුවනං අපේ රටෙත් ජාතින් අතර ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනෙ ඉදිරියට අපි හැමෝම එක ජාතියක් විදිහට එකා වගේ ඉන්න ඕනෙ ආදරෙන් ❤️
@JinusDiary
@JinusDiary 2 жыл бұрын
ඒකට නම් කටට කෙල ආවා 😩
@dilipjanaka1881
@dilipjanaka1881 2 жыл бұрын
1980 ගනන්වල මැඩ්‍රාස්(දැන් චෙන්නෙය්) යන්න තිබුනෙ..ට් නගර්,එග්මෝර් ස්ටේශන් එක පැත්තේ එහෙම...පඩියක් පඩියක් ගානෙ හිගන මිනිස්සු..කකුල් අල්ලගෙන යන්න දෙන්නේ නැ..අද තරමක් හෝ ඉන් ඉස්සරහට ගිහින් ඒ මිනිස්සු ..සතුටුයි ඒ ගැන...මැඩ්‍රාස් වල ඉදන් රාමේශ්වරම් වලට train එකේ ආව ගමන අමතක කරන්න බැ..
@VibhaviEkanayake
@VibhaviEkanayake 2 жыл бұрын
11:40 Halamithi habibo 😍❤️
@tharindudilshan3710
@tharindudilshan3710 2 жыл бұрын
Now u look like Jay.Always traveling everywhere with a bag and explaning everything .❤️✨
@pramodiranasinghe9099
@pramodiranasinghe9099 2 жыл бұрын
Now watching this has become a part of the day ❤️
@chanakawijerathna2427
@chanakawijerathna2427 2 жыл бұрын
නියමයි මල්ලි අපි හැමදාම හවසට foods video එකක් බලාපොරොත්තු වෙනවා හොදද
@user-uy3fj3ud9j
@user-uy3fj3ud9j 2 жыл бұрын
Niyamai machan uba budusaranaiii පරිස්සමෙන්
@kavinduhasantha569
@kavinduhasantha569 2 жыл бұрын
Ashen bro අද video එකt goඩක් හොද food video එකක් ඔය වගේ ඒවත් දාන්න අපිට අවශ්‍ය කනදේවල් වගේම සාම්ප්‍රදායික දේවල් good eating..😍🍤🥗🌯😘😍
@WalkWithRooha
@WalkWithRooha 2 жыл бұрын
please try my food too🥰
@ceyloncryptoclub2510
@ceyloncryptoclub2510 2 жыл бұрын
නියමයි අයියේ
@peakeyblinder9803
@peakeyblinder9803 2 жыл бұрын
Bro you are getting tamil subscribers day by day 😍😍😍😍🤩🤩🤩🤩
@madloose
@madloose 2 жыл бұрын
මග නොහැර බලන එකම් සිරියස් එක😍🤤
@Shalish_shiran
@Shalish_shiran 2 жыл бұрын
අපි ඉන්දියාවේ ගියා වගෙ තමා සුපිරි අශේන් බොසා ❤️
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
සුපිරි ඉතිම් අදත් විඩියො එක ජයවේවා
@neth3629
@neth3629 2 жыл бұрын
Notification ආපු ගමන් ආවා🤩
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 жыл бұрын
මං බලන් ඉන්නෙ කේරළ ප්‍රාන්තෙට යනකම්.චෙන්නායි වගේ කලබල නෑ කේරලේ.මං අහලා තියන විදියට කේරළ ප්‍රාන්තෙ හැමදේම වගේ ලංකාවට ගොඩක් දුරට සමානයි.
@sajnaseneshi8467
@sajnaseneshi8467 2 жыл бұрын
මරූඋ අශේන්.. Full Day street food video එකක් කරන්නකෝ... (lunch , Dinner , breakfast ) nice Video .. congratulations Ashen❤❤❤
@balatha6435
@balatha6435 2 жыл бұрын
God Bless India.what do you think?can yo able to eat those foods in srilanka for at leat 500 rupees{170 ind Rs}?never ever.the food prices are always steady in India.God Bless India.
@arjundiwakar
@arjundiwakar 2 жыл бұрын
Buddy please visit some vegetarian restaurants for breakfasts like Murugan Idly shop, Sangeetha or Saravana Bhavan. Try Ambur biryani from Star biryani in T Nagar. Try Chettinad food from Madurai Kumar mess or Dindigul Thalapakatti biryani (but that's already in Sri Lanka).
@chathurafonseka9448
@chathurafonseka9448 2 жыл бұрын
oyage target ekata ikamanata yanna Labei broo.. Good Luck!
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නේ නියමයි වීඩියෝ ටික මගෙත් යාලුවෙක් ඉන්නවා තමිල්නාඩු වල ඇත්තටම සමහර ලංකාවේ මිනිස්සුන්ට වඩා හදවත් ලස්සනයි එයාලගේ
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
300k ඉක්මනට ගහමුතේ🍭
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
පිරිසිදුකම කොහෝමත් ඉන්දියාවේ ප්‍රශ්නයක් තාමා මල්ලි ඔයාල පරිස්සමෙන් ඉදලා හොද මේ වගේම විඩියෝ ටිකක් දාන්න...✔👊
@isara9136
@isara9136 2 жыл бұрын
❤️
@hippop7278
@hippop7278 2 жыл бұрын
ලංකාවත් එහෙම තමා ගාල්ල පැත්තේ
@sepath9301
@sepath9301 2 жыл бұрын
@@hippop7278 රෙද්ද😂
@BelugaTwin33
@BelugaTwin33 2 жыл бұрын
@@hippop7278 😂
@donadisna401
@donadisna401 2 жыл бұрын
Wow.... අන්තිම වචන ටික මරු . හිතට වැදෙන්නම කිව්වා 👌👌👌🙏😊😊😊😊😊
@zainabrefath8646
@zainabrefath8646 2 жыл бұрын
I love indian foods. There masala are so different from our gravys here. And parata are so soft not hard. Even roadside are foods are like restaurant foods. And very affordable. Want to go back for foods ♡
@devikafernando5936
@devikafernando5936 2 жыл бұрын
බොරු කියන්න ඕනෙ නැහැ කෑම වල තියන රහ පෙනුමෙන්ම තේරුම් ගන්න පුලුවන් පාර අයිනෙ තියන එක ඇත්ත ඒ වුනාට ඔය ඉන්න දුප්පත් මිනිස්සුන්ට ලොකු restaurant එකක් තිබ්බනම් මාර විදිහට දියුනු වෙයි ඒ මිනිස්සු. කාලගුණය, සංස්කෘතිය, ආහාර රටාව ගොඩක් දුරට ලංකාවට සමානයි. ඇත්තමයි මටනම හිතිල තියෙන්නෙ ඉන්දියාවට ඇවිල්ල ජීවත් වෙන්න.ලංකාව වගේ මෙච්චර ලස්සන රටක් කාලකන්නි දේශපාලනය හින්ද විනාස වෙනව බලන් ඉන්න බැහැ මටනම් මේ රටේ ඉදගෙනම 😭😭
@pavaniguruge6869
@pavaniguruge6869 2 жыл бұрын
11.45 background .. Halamathi Habibu ❤️🤭
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
සුපිරි සැන්විච් එකක් කමු එන්න් කලින් ... හරිම වෙනස් ඔහේ සැන්විච් එක 😋😋😋
@manjuladaniel1654
@manjuladaniel1654 2 жыл бұрын
Para teyna kade wala tarum kohewath rasa neeee meka wanama athel ekak.. kapu un dnnawa e athel eka e rasa..😍😍😍😍😍
@Vipgeekshow
@Vipgeekshow 2 жыл бұрын
කොහේ ගියත් අතින් කන එක මරු ❤️
@samagrl689
@samagrl689 Жыл бұрын
Math dan oya nisa countrys traveling walata patta asai ashen ayyah 😩💗
@visalhansitha6150
@visalhansitha6150 2 жыл бұрын
Supiri yak thama
@thavisha1497
@thavisha1497 2 жыл бұрын
අඩෝ පෙරේදා 273k subscribers අද 291k subscribers 😌❤️❤️❤️
@Supun_Anushka
@Supun_Anushka 2 жыл бұрын
බොරු පොස් පඩ සෝ නැති ඒක නම් නියමයි Ashen Aiyee ✌️❤️👈
@poddipissi6527
@poddipissi6527 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින්
@farzanashaheed573
@farzanashaheed573 2 жыл бұрын
I sw ur eating and wont to order thosai keep going
@himanshumcosta2837
@himanshumcosta2837 2 жыл бұрын
හැමදාම හවසට වීඩියෝ එක එනකන් බලන් ඉන්න මං ♥️
@sehaa2782
@sehaa2782 2 жыл бұрын
සුපිරි mach ubanm patta athal bn ganne
@jojo-eh7fb
@jojo-eh7fb 2 жыл бұрын
අන්තිමට කියපු එක නියමයි👍🔥💕
@dvlogs1701
@dvlogs1701 2 жыл бұрын
nagpur walata gihin video ekak karahanko.ara tea dana thenak thiyenne.😀
@dprgaming2335
@dprgaming2335 2 жыл бұрын
Gammak thamai ashen bro
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
රස පාටයි !😍
@joshuacpalaiparambil1485
@joshuacpalaiparambil1485 2 жыл бұрын
Loved watching your Video Bro... Here in Tamil Nadu... Unlike in SL, we do not Segregate Muslims as a Separate Community... Here in Tamil Nadu all Muslims Speak Tamil and are referred to as Tamil Muslims as Tamil is their Mother Tongue and not Urdu or Hindi...
@suranishashikala4421
@suranishashikala4421 2 жыл бұрын
Aiya kana widiyata thama asa hithenne❤️❤❤️❤
@shivaagil2229
@shivaagil2229 2 жыл бұрын
ஜய வேவா! support from kandy 🎉
@janiruuwansith1871
@janiruuwansith1871 2 жыл бұрын
Maru video eka👌
@ApiNodannaCinema
@ApiNodannaCinema 2 жыл бұрын
Machn bn uba tharam waddek youtube eke dakala na..uba eka shot ekenma video eka ganawa.kisi patalillak na..anika uba melo ekek aduran nathi unath gaanata un ekka conversation ekak hadaganna dannwa..eka patta bn..jaya wewa..😊😊😉
@Danithahansa
@Danithahansa 2 жыл бұрын
Supiriyak thama 👍💪
@Amila_suresh
@Amila_suresh 2 жыл бұрын
අශේන් අයියේ දැන් නම් ඔයා සුපිරි ආ..වීඩියෝ මරු..පට්ට lucky ඔයා 😍
@iamvihaga989
@iamvihaga989 2 жыл бұрын
අඩෝ පට්ට බං. ඔක්කොම බලනව අනිවා
@madushanipradipakarunarath2233
@madushanipradipakarunarath2233 2 жыл бұрын
ලස්සනයි ආදරෙයි videos වලට
@madurajapaksha9471
@madurajapaksha9471 2 жыл бұрын
පූරි කඩේකට යන්න අශේන් 🤗🤗🤗
@ciaoran
@ciaoran 2 жыл бұрын
woow niyamai bro ,,api italye idan
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Maaaarai ea rasa OYa kaddi danenawa ,samahara thanwala Loku ganan gathtata ea rasa na ,asai ea rasa balanna perfect Ashen supiri superb good luck Mey Wage video thawa Oney 👍👍👍👍 jayawewa 💖💖💖💖
@supunchamikara8523
@supunchamikara8523 2 жыл бұрын
පට්ට.අශේන් අයියෙ🔥😍
@lakshanrasanga3984
@lakshanrasanga3984 2 жыл бұрын
ගැම්මක්💯
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
උබ මරු ගමනක් යනෝ...අනිවා...මටත් ඕනා ඔය වගේ හැමදේම vlog කරන්න.❤️❤️❤️❤️👣👣👣
@user-xt4sg1qz9t
@user-xt4sg1qz9t 2 жыл бұрын
Indiya we මනාලී wla video ekak oni aiye
@fathimarazee9219
@fathimarazee9219 2 жыл бұрын
Yo are realy honest person bro..
@joel_fernando
@joel_fernando 2 жыл бұрын
nice video ashen aiye 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤
@suga3572
@suga3572 2 жыл бұрын
ආසා හිතුනා ඒ කෑම වලට ... 😘😘😘
@nadeejaakshan3516
@nadeejaakshan3516 2 жыл бұрын
Ado supiri bn
@Sasidudidulanka
@Sasidudidulanka 2 жыл бұрын
ඔයාගේ video එක දානකන් බලන් හිටියේ..❤️👍
@silwestermichael3000
@silwestermichael3000 2 жыл бұрын
Yako ubata bada ridenne owa kala nemei.api kela gilina gilillata ❤😍
Indian Kottu Parata 🇮🇳
12:45
Ashen Senarathna
Рет қаралды 136 М.
Mannadi Shawarma + KFC Chicken + Samosa 🇮🇳
15:23
Ashen Senarathna
Рет қаралды 207 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Seafood in Marina Beach, Chennai 🇮🇳
15:33
Ashen Senarathna
Рет қаралды 223 М.
තලප්පාකට්ටි බිරියානි 🇱🇰
17:42
Ashen Senarathna
Рет қаралды 325 М.
බඩුKARAYOS - Gehan Blok & Dino Corera
18:53
Blok & Dino
Рет қаралды 2,5 МЛН
Chennai Marina Beach Street Food + Fun 🇮🇳
12:22
Ashen Senarathna
Рет қаралды 187 М.
Indian KFC Chicken + Biriyani 🇮🇳
11:42
Ashen Senarathna
Рет қаралды 181 М.