Indian KFC Chicken + Biriyani 🇮🇳

  Рет қаралды 180,676

Ashen Senarathna

Ashen Senarathna

2 жыл бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 419
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
කොහේ ගියත් අතින් කන එක සුපිරි 😂😂❤️💪
@sihilindusara8338
@sihilindusara8338 2 жыл бұрын
😂😂😂
@gowithck6196
@gowithck6196 2 жыл бұрын
Kfc කොහොමත් අතින් තමයි කන්නේ..😁
@shakirshah4161
@shakirshah4161 2 жыл бұрын
Exactly 💯
@evil2491
@evil2491 2 жыл бұрын
Yako me india we 😂
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
Le thibboth Moko wenne
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
KFC ගිහිල්ලා 🤩 ගැම්මක් තමයි 💪❤️
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
අතින් කන එකට 👌👌👌❣️❣️❣️❣️ KFC ,තවම ගිහින් නැති අය ඉන්නවද මම වගෙ 🤔🤔🤔🤔🤔 ජය වෙවා 🙏 අශෙන් මල්ලී පරිස්සමෙන් ❤️❤️❤️
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
@Shashika Nirashi අම්මොහ් ඉන්නවා එක්කෙනෙක් හරි එහෙනම් 😒😒😒😒😒
@gayansenadeera593
@gayansenadeera593 2 жыл бұрын
එක වතාවක් ගියා අප්පිරිය හිතුනා ආයෙත් කවදාවත් ගියේ නෑ
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
😐😐😐
@Hetti1217
@Hetti1217 Жыл бұрын
ගිහිල්ලා නැ. යන්න තැනකුත් නැ...
@maduandseth7648
@maduandseth7648 2 жыл бұрын
ලංකාවේ පය ගහලා ඉන්න අයියා කෙනෙක් . පොශ් නැහැ . කොහේ ගියත් අතින් කන්නේ ඒ වගේම ශෝටයි , බාටයි දාලා යන්නේ කොහේ ගියත්. සුපිරි අයියේ ❤️❤️❤️💕
@cn3042
@cn3042 2 жыл бұрын
දැන් KZbin එන්නේම අශේන් අයියාගේ video බලන්න.😁❤❤❤
@Yash__4
@Yash__4 2 жыл бұрын
බොමුත රයිගම් කෝපි එකක්.....😂🙂 වීඩියෝ එක පට්ට.....❤️🇮🇳 Ashen & Rsv 💪 Sinhala & Tamil 💛🧡
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
නියමයි පරිස්සමෙන් වරෙන් ලංකාවට ආයෙත්❤️
@maleeshasandeep5311
@maleeshasandeep5311 2 жыл бұрын
ගැම්මක් සගෝ යකඩ හුස්ම ආදරෙයි හදවතින්ම අයියා අනේ වැදලා ඉල්ලන්නේ කුරුණෑගල එන්නකෝ බයික් වල අපිත් ආසයි අයියේ ඔයාලයි බයික් ටිකයි බලන්න respect love you♥️
@iszagamingzone
@iszagamingzone 2 жыл бұрын
ashen indiawe indan Videos upload karanne kohomada????
@tharindukumara1240
@tharindukumara1240 2 жыл бұрын
❤️❤️❤️❤️
@akilaperera1209
@akilaperera1209 2 жыл бұрын
මගේ බයික් එකට යකඩ හුස්ම ස්ටිකර් එකක් ඔනේ සහෝදරයා ..මම කොට්ටාවේ...කොහොමද ගන්නෙ..උබට ආදරෙයි ..😍
@Vipgeekshow
@Vipgeekshow 2 жыл бұрын
යකඩ හුස්ම❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect superb Ashen supiri rasa patai kiyala OYa kana widiyen kiyanna puluwan good luck 👍👍👍👍👍👍💖💖💖💖
@MR-us3il
@MR-us3il 2 жыл бұрын
පට්ට.අපිත් ඉන්දියාවේ ඉන්න රියල් පීලින් එකක් දැනෙනවා ඔයාගේ විඩියෝ වලට.😍😍😍😍
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියමයි ashen මල්ලි ඊලඟ පාර Dubai එකේ යමු❤️❤️❤️❤️🤜
@kavinduhasantha569
@kavinduhasantha569 2 жыл бұрын
අද නම් ගොඩක් හොද food video එකක් good ආහ් අශෙන් අයියා හොදින් ඉන්න. තව ඔය වගේ videos දාන්න අමතක කරන්න එපා.😋😘😘😍
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru video ekak ashen aiya සුපිරි ජය වේවා .
@KhanBroadcastingCooperation
@KhanBroadcastingCooperation 2 жыл бұрын
Videos නම් නියමයි අශේන් අයියා දිගටම කරගෙන යමු. 🔥🔥🔥🔥🔥
@Zee-er2cl
@Zee-er2cl 2 жыл бұрын
Just told the truth man ..... Jaya wewa both of you...!!
@hxnzie
@hxnzie 2 жыл бұрын
It will be nice if you try foods without sharing your one with RSV but having two orders just an idea btw ashen aiya I love your videos and this Indian tour is marvelous good job good luck aiya 🙂❤️
@visalhansitha6150
@visalhansitha6150 2 жыл бұрын
Niyamai Ashen aiye hamadhama balanawa oyage video's
@travelvideographydilhanlakshit
@travelvideographydilhanlakshit 2 жыл бұрын
Good luck aiye ... සුපිරි ...
@nvdmusic8720
@nvdmusic8720 2 жыл бұрын
මරු අපිත් දැන් ඉන්දියාවේ වගේ තමය් ❤️😋
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
ජයවේවා ආදරේයි අශෙන් අයියෙ පට්ට විඩියො එක
@kasunperera4110
@kasunperera4110 2 жыл бұрын
දාපු ගමන් ආවේ බොක්ක...මරැ බොකක ashen ❤️❤️😘❤️😘❤️😘😍 Ummmmmmmmmmmaaa බොක්ක
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
ලංකාවේ kfc වල මාර ගනම් මෙලො රහකුත් නෑ අප්පා බත් එක අමුම අමුයී😑😑ඇත්තටම ඈත්ත කතාව අශෙන් කිව්වෙ මුලු ලොකේම kfc වල එකම ගාන තියෙන්න ඔනේ එක නම් ඇත්ත කතාව.....👌👌
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
ඔව්,ඒකෙ සවාන් එහෙම මෙලෝම රහක් නෑ🤕අපේ බල්ලගෙ බත් එක ඊට වඩා රහයි😂😂✋
@nadeeshakalpani1370
@nadeeshakalpani1370 2 жыл бұрын
Malli oya vidihtama karagena yamu..niyamai..parissamen..budu saranai.💐
@jojo-eh7fb
@jojo-eh7fb 2 жыл бұрын
RSP should know to talk even in front of camera but Ashen now I could get how you became successful the way to talk and convocate with people is supiri😍😍😍
@ZeeJayy
@ZeeJayy 2 жыл бұрын
What happened?
@tiktomisterious729
@tiktomisterious729 2 жыл бұрын
Patta wedak ashen...lots of love
@try_possible
@try_possible 2 жыл бұрын
🤩 ගැම්මක් තමයි 💪❤️
@koshilageethani8307
@koshilageethani8307 2 жыл бұрын
අයියේ ඔයා කියපු කතාව ඇත්ත 👍👍දැන් ලංකාවෙ KFC එක ගොඩක් සවුත්තුයි ඉස්සර වගේ කෑම රස නැහැ😏😔
@GSSCPhD
@GSSCPhD 2 жыл бұрын
Really enjoying your videos bro. Love from Canada 🇨🇦
@kdi8943
@kdi8943 2 жыл бұрын
දිග video දාන්නකෝ මෙක ඔං කරපු ගමන් ඉවරයිනේ 🥲 travel දිග එව තමා පට්ට
@dilthushanniwarthana4542
@dilthushanniwarthana4542 2 жыл бұрын
අඩො අශෙන් උබ පට්ට බන් video එකක් කරනවා පිලිවලකට කන්න ඔනෙ කියලා බොරු පොෂ් නැ 😹 ගෙදර ඉදන් කනවා වගෙ කන්නෙ 💔😹 😹😹😹😹💔😹😹 පට්ට බන්🥺❤️
@kavinduchamod4217
@kavinduchamod4217 2 жыл бұрын
KFC නම් මරු ඉතිම් ❤️❤️
@deepamanu8965
@deepamanu8965 2 жыл бұрын
ඔය කතාව ඇත්ත ලංකාවෙ KFC එක නම් දැන් වැඩක්ම නැ..තනිකර බොරැවක් යන්නෙ..දැන් ඊට වඩා හොද පොඩි restaurants තියෙනව superb tasty foods තියෙන෴
@noname-cy9lx
@noname-cy9lx 2 жыл бұрын
Kfc ake thiyenne jarawal
@prashasthasamujitha8530
@prashasthasamujitha8530 2 жыл бұрын
Gammak ashen ayye.lejja nethuwa kanawa😕💕☝
@2009SLMihi
@2009SLMihi 2 жыл бұрын
Superb work bro ❤️❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
Nice video💓 bro💓
@JourneyWithDasun
@JourneyWithDasun 2 жыл бұрын
Adarei malliya ❤️
@prasadmiyuru2504
@prasadmiyuru2504 2 жыл бұрын
Ashen malli nisa wada arila gedara awata passe you tube enawa,oya dinala iwarai malli,ohoma ynna,poddkwth wenas karanna epa videos♥️♥️♥️
@kalananamal3847
@kalananamal3847 2 жыл бұрын
අශේන් අයියා ඔයාගේ video සුපිරි
@madloose
@madloose 2 жыл бұрын
ආසම සිරියස් එකක් ඉන්දියා😍
@sandharekaprithimali4623
@sandharekaprithimali4623 2 жыл бұрын
ආශාන් ඔයා හරි ශෝක් කනකෝට...අදත් නියම විඩියෝ එකක් සුපර් ❤️
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
අශාන් නෙමෙයි අශේන් ❤️
@podiya8598
@podiya8598 2 жыл бұрын
අරූ පට්ට පොරක් ❤
@thilankasansala8275
@thilankasansala8275 2 жыл бұрын
Superb Ashen ❤
@sljokes512
@sljokes512 2 жыл бұрын
Match eka balanna yanawada
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 2 жыл бұрын
අශේන් ඉන්දියාවේ ගිහින් නාඩි වාක්‍ය බලන තැනකොට නොගියොත් ඒ ගමනෙන් වැඩක් නෑව 😀😀 මගේ මව්බිම සම්බන්දව සුපිරි අනාවැකි සමගින් සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව ❤❤❤👍👍👍👍
@yuwanikawindaya6215
@yuwanikawindaya6215 2 жыл бұрын
වැඩෙ නියමට යනවා විඩියො පට්ට 😃 ඔක්කම බලන් යන ගමන් ඉන්නෙ 👊😎
@himashi6041
@himashi6041 2 жыл бұрын
අයියේ ලංකාවේ KFC vlog එකක් කරන්නකෝ
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
ලංකාවේ වගේම තමයි 😂💪❤️
@rflx8968
@rflx8968 2 жыл бұрын
300k gahanna thawa podaii❤️🙌
@Shash94_
@Shash94_ 2 жыл бұрын
can you give RSP channel link ..cant find it there's too many channels called rsp
@MrRSV_
@MrRSV_ 2 жыл бұрын
kzbin.info
@battaslk5665
@battaslk5665 2 жыл бұрын
Indiawa ghin thawa tamil food tikk try karmukoo
@kushaniakalanki9417
@kushaniakalanki9417 2 жыл бұрын
Hiiii Steffan & Ashen Aiyaa ❤ Love to see u both
@sadewgamage7482
@sadewgamage7482 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් 👍
@lesttry4820
@lesttry4820 2 жыл бұрын
මේ කැමරා අයියා ඔයත් එක්ක නෙමේද ඉන්දියාවට ආවේ 🙂
@dineshlakshika9222
@dineshlakshika9222 2 жыл бұрын
වීඩියෝ එක මරු 😍❤️
@agnussinnappan8611
@agnussinnappan8611 2 жыл бұрын
Ela Irfan 🤩🤩🤩mathak karanwa oya nam ela yaluwek👏👏👏👏👏👏 hello ayubowan🙋🙋🙋🙋 KFC😁😁😁😁😁 he Mall ekanam supiri KFC biryani 😋😋😋😋😋😋😋😋😋
@vimu839
@vimu839 2 жыл бұрын
මූ තරම් හොදට කතා කර youtuber කෙනෙක් නෑ..
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 Жыл бұрын
Aniw macn
@janith_3333
@janith_3333 2 жыл бұрын
තඩියා පව් බොල උටත් එක්ක ගන්න දෙයක් අරං කාපං අසේන් බොසෝ😅😅
@udeshikasadruwani814
@udeshikasadruwani814 2 жыл бұрын
Woooooow fatta aiyaaa
@sampathchamara2958
@sampathchamara2958 2 жыл бұрын
Machan keraleta yaman eka dawasakata video ekak dapan bokka
@1mfamous524
@1mfamous524 2 жыл бұрын
Ashen aiya athin kana eka patta sinhala gamma 😃
@irfaniqbar6315
@irfaniqbar6315 2 жыл бұрын
Spb ! Bro !
@NineLives_6611
@NineLives_6611 2 жыл бұрын
ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් 😋😋🧡💥
@joel_fernando
@joel_fernando 2 жыл бұрын
nice video Ashen aiye 👍👍👍👍👍👍☺️☺️☺️☺️☺️☺️☺️😋😋😋😋😋😋😋
@thanushkarperinpanathan8773
@thanushkarperinpanathan8773 2 жыл бұрын
ashen bro..u have very good sense of humour too ❤😂🔥
@mohamedaroozzain4172
@mohamedaroozzain4172 2 жыл бұрын
Really good kfc chicken for ur eating😍😍😍😍
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
Indian Subway, Burger King, Mc, Domino's & Pizza Hut වලත් food reviews කරන්නකො.
@mptech4352
@mptech4352 2 жыл бұрын
ලන්කාවෙ pizza hut වලට ගහන්න බැ 🙂
@noname-oi1ei
@noname-oi1ei 2 жыл бұрын
yes. exactly.
@anofdo9451
@anofdo9451 2 жыл бұрын
Bro Kerala ghin video ekak dapan
@visithiram2894
@visithiram2894 2 жыл бұрын
Ana ayya oyage " hello aayuboven" eakkate mame biggggggggg fan
@himathsandeep5490
@himathsandeep5490 2 жыл бұрын
Gammak thamai ✌️
@nilukabuddini1623
@nilukabuddini1623 2 жыл бұрын
Mm godak godak kamati oyage video balan a kama nisa ❤❤❤
@GAMINGMrDina
@GAMINGMrDina 2 жыл бұрын
දාපු ගමන්ම බැලුවා 💞💞😎
@thilogithanthangaraja9517
@thilogithanthangaraja9517 2 жыл бұрын
Valimai movie first day chennai reaction plzzzzzzz bro
@aathmika8361
@aathmika8361 2 жыл бұрын
Ashen honest review ❤️😌
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
හෙට වලිමායි රිලීස් වෙනවා අජිත්ගේ .ඔය පැත්තෙ අයගෙ රියැක්ශන් පෙන්නන්න.එයාලට දෙවියෝ වගේනෙ නලුවොන්ව ❤️👍
@VibhaviEkanayake
@VibhaviEkanayake 2 жыл бұрын
ඔව්
@chandupadevmika9576
@chandupadevmika9576 2 жыл бұрын
Anee ow
@azran1180
@azran1180 2 жыл бұрын
Yes
@agnussinnappan8611
@agnussinnappan8611 2 жыл бұрын
Mama demala 👏👏
@Danithahansa
@Danithahansa 2 жыл бұрын
Supiri 😁💪
@hgimm
@hgimm 2 жыл бұрын
Superb 😘😘
@nishufernando8531
@nishufernando8531 2 жыл бұрын
Superb ♥️👍
@myceylon8610
@myceylon8610 2 жыл бұрын
Ela ela bokka
@deepthileon75
@deepthileon75 2 жыл бұрын
He has a unique way of reviewing
@bentotayt4343
@bentotayt4343 2 жыл бұрын
සුපිරි ....👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@vishwapathum8120
@vishwapathum8120 2 жыл бұрын
එල ඉතින්😍
@jorgeashok4263
@jorgeashok4263 2 жыл бұрын
Broo heta valimai movie eka release wenawa. Puluwannannam yanna honda film hall ekata. Patta celebration ekak balanna puluwan
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 жыл бұрын
සුපිරි වීඩියෝ 🥰
@Its_me_ravinduu.
@Its_me_ravinduu. 2 жыл бұрын
ඒක🥺❤️
@yasirudilshan8923
@yasirudilshan8923 2 жыл бұрын
නියමයි 👍
@ravi12312
@ravi12312 2 жыл бұрын
niyamai
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job Machan
@vt156
@vt156 2 жыл бұрын
අයියේ මුම්බායි යන්නෙ නැද්ද..bollywood set eke houses visit karamu..😘
@MevinuDimansith-tn8mn
@MevinuDimansith-tn8mn 2 жыл бұрын
Wow
@gaminglakayt7792
@gaminglakayt7792 2 жыл бұрын
Aaa lenatte parana hinada
@gamingwithsampath9715
@gamingwithsampath9715 2 жыл бұрын
ඔයගේ හැම වීඩියෝ එකක්ම බැලුවා සහෝදරයා එත් අපිට කොහිනද ටැවල් කරන්න
@tbhxdinu7597
@tbhxdinu7597 2 жыл бұрын
eheliyagoda ta ennko ashen
@Celebrationcinema7323
@Celebrationcinema7323 2 жыл бұрын
Super ...
@avanthadadallage2015
@avanthadadallage2015 2 жыл бұрын
Superb 😃😃👍👍👌🥰🥰
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
අශේන් මිලියනය ගහමු ❤
@priynkajayakodi2793
@priynkajayakodi2793 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් දානකන්ම බලාගන ඉන්නේ පුතේ.බුදුසරණය...❤️❤️❤️
@gwlahiru9290
@gwlahiru9290 2 жыл бұрын
Thawa me wage video karapn machan i like
@Senzor2007
@Senzor2007 2 жыл бұрын
Ashen oya තවත් දවස් ennva neh mo aniva thava thikk travelingg ymo
@suranishashikala4421
@suranishashikala4421 2 жыл бұрын
Gammak thamai aiya
@sathishan1299
@sathishan1299 2 жыл бұрын
ලංකාවේ KFC නම් අන්තිමයි
Dubai KFC  w/@arunaanddilini9418 🇦🇪
13:41
Ashen Senarathna
Рет қаралды 84 М.
Kilo Biriyani🔥
13:26
Ashen Senarathna
Рет қаралды 97 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 107 МЛН
Chennai Street Dosa + Idi Appam with 5 Mutton Curries 🇮🇳
13:08
Ashen Senarathna
Рет қаралды 169 М.
EXCLUSIVE! 🔥 KFC Full Menu Review in Sri Lanka 🇱🇰
25:08
Travel Today
Рет қаралды 873 М.
Thai Foot Massage 🇹🇭
18:54
Ashen Senarathna
Рет қаралды 141 М.
ඩුබායි සිංහල කෑම කඩේ  🇦🇪
22:08
Ashen Senarathna
Рет қаралды 108 М.
#cat #shorts Rescue Adorable Kittens
0:50
Shohel Is Back
Рет қаралды 27 МЛН
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 30 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 1,6 МЛН
#automobile #rek #cover #love #kesfet #ambulance #keşfet
0:47