Cherry like Jamson fruit! My secret Rice Pudding was so tasty with candied jamsons!| Traditional Me

  Рет қаралды 526,526

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 566
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
මහගෙදර වත්තෙ ජැමසන් ගහේ රතු පාටයි සුදු පාටයි කලවම් වුනු චූටි චූටි ගෙඩි පිරිලා. අපි චූටි කාලෙත් මල්ලියි මායි ඔය ජැම්සක් ගහෙන් ගෙඩි කඩනවා මට තාම මතකයි. දැන් නම් ගහ බිමටම පෙරලිලා. ගහ පරණයිනෙ. ඒත් ගෙඩි හැදෙනව වෙනද වගේම. අපේ ගෙදරත් කුස්සිය අයිනෙම ජැම්සන් ගහක් හැදිල තියෙනව. ඒත් ගෙඩි ගොඩක් හැදෙන්නෑ. එතනට අව්ව මදි, ඒකයි. මම අමු ජැම්සන් වලින් දෝසි හැදුවා. ජැම්සන් වල තියෙන ඇඹුල් රහත් එක්ක පැනි රහ එකතු වෙලා එද්දි අමුතුම රසක් මතුවෙනවා. ඒක හොදට වහපු බෝතලෙක දාල ටික කාලයක් තියාගන්නත් පුලුවන්. මං දෝසි එක හදනකම් මල්ලි ගෙදර ගහේ ඉදිල තිබුන ජැම්සන් වලින් රසම රස බීම එකක් හදන් ආවා. ඉදුනු ජැම්සන් රතුම රතු පාටයි. ඒ වගේම රසයි. මං ඉදුනු ජැම්සන් වලින් හදපු බීම එකක් බිව්වෙ පලවෙනි වතාවට. මල්ලි කොහොමත් එක එක ජාතියෙ බීම ⁣හදන්න දක්සයනේ. මං දවල් කෑමෙන් පස්සෙ කන්න පුඩිමක් හදනව කියල හිතුවත් ඒක බත් වලින් හදන පුඩිමක් නිසා හවස් වරුවට වඩාත් ⁣ගැලපෙනව කියල හිතුණා. ඉතින මම හවස බත් පුඩිම හැදුවා. හරිම ලේසියෙන් හදන්න පුලුවන් මේ පුඩිම මම නිතරම හැදුවට අපේ ⁣රටේ හැමෝම හදන පුඩිමක් නෙවෙයි මේක. නැවුම් කිරි නැහැමින් දාල හදන මේ බත් පුඩිමට අත්තම්මයි මල්ලියි දෙන්නම හරිම ආසයි. ඉතින් මම පුඩිම රට ඉදිවලිනුයි කලින් හදාගත්ත ජැම්සන් දෝසි වලිනුයි සරසගත්තා. එතකොට මම වෙනද හදන රසට වැඩිය නම් පුඩිමෙන් වෙනස් රසයක් දැනුනා. මල්ලියි අත්තමයි ඒකටත් ගොඩක් ආස වුනා. ආදරෙන් නදී ❤
@uwawellassa
@uwawellassa 5 ай бұрын
@ccsl6890
@ccsl6890 5 ай бұрын
Godak dawasakin neda Video 1 demme? Api beluwa mokada kiyala. ❤❤❤❤❤
@SiyanthiSiyanthi-t7r
@SiyanthiSiyanthi-t7r 5 ай бұрын
❤❤❤❤❤
@nipunipieris1699
@nipunipieris1699 5 ай бұрын
Mewa mona rasada
@SiyanthiSiyanthi-t7r
@SiyanthiSiyanthi-t7r 5 ай бұрын
@@nipunipieris1699 මේවාට අපි කියන්නේ කරඹ කියලා පොඩි කාලේ කලා තියනවා දැන්නම් අපේ පැත්තේ ඔය ගස් වදවේලා ගිහින් හොයා ගන්නත් නැ දකිද්දිත් අසායි
@PhuongFarmLife
@PhuongFarmLife 5 ай бұрын
Watching the village girl make dessert from Jamson fruit and demonstrate traditional cooking is truly delightful. Her skill and dedication to preserving culinary traditions are inspiring!
@sherrylmohammed669
@sherrylmohammed669 5 ай бұрын
After such a long time can I just say my daughter and I Miss your videos! This is my absolute most favorite channel Ever! So good to see you and the family doing well and looking Amazing! Your videos are so creative and inspiring not to mention peaceful! Looking forward to your next one! Wishing you and your family a blessed and wonderful day! Sending y’all so much love! / Houston Texas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@산림치유
@산림치유 5 ай бұрын
열매가 이뻐요..전통 요리법도 흥미롭네요..영상 감사해요!
@MamihARYATaiwan
@MamihARYATaiwan 5 ай бұрын
Selalu menanti video Anda ,seperti diajak berwisata,,Suasana alam sangat damai..masakan tradisional yg Lezat..salam sejahtera Saudari..
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@謝適聲
@謝適聲 4 ай бұрын
Beautiful lady: thank you. I like the secret budding so yummy ~ 謝謝!😊
@luisguida7155
@luisguida7155 3 ай бұрын
I hope I can go meet them someday. I really like their videos and their lifestyle. I would give anything to have them… I'm a fan of your brother 😍
@stellajayawardene9529
@stellajayawardene9529 5 ай бұрын
Love your videos, you and your brother are both very creative.❤
@cuocsonglangnoigogang
@cuocsonglangnoigogang 5 ай бұрын
Watching the village girl create a dessert from Jamson fruit with traditional cooking skills is captivating. Your dedication to preserving culinary heritage is inspiring. And I am Floating Village Life, cherishing your flavorful journey.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much
@Yummynoosh
@Yummynoosh 5 ай бұрын
It gives me relax feeling😊
@professorjunaidsultan4285
@professorjunaidsultan4285 5 ай бұрын
❤❤❤ thanks God , after waiting a lot, I got my loving video, for peace of soul and mind. ❤❤❤❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💜️💙💜️💙💜️💙
@Yummynoosh
@Yummynoosh 5 ай бұрын
Sri lanka😍 what nice memories i have in kandy,ahangama sigiriya😊 nice and kind people & yummy food❤
@singlemomcamping83
@singlemomcamping83 4 ай бұрын
시원하게 내리는 비~! 너무나 좋습니다. 영상보며 휴일 마무리합니다~^
@itsfebi8803
@itsfebi8803 5 ай бұрын
My favorite channel. All food is amazing. Peaceful traditional life..
@Natalica45
@Natalica45 5 ай бұрын
Как красиво у вас! И вы с братом красивые! Бабушка очень спокойная, достойная))). Музыку вашу люблю.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@Vaniranjan5894
@Vaniranjan5894 5 ай бұрын
Beautiful place and blessed family god bless you abundantly ever.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much
@mariacalderon3853
@mariacalderon3853 4 ай бұрын
Se ve delicioso ese postre,😊 mmm riquísimo , se me antojó.
@caradailylife
@caradailylife 5 ай бұрын
Your cooking skills are incredible, and the dessert looks so tasty! 👩‍🍳 Great job! 🌟
@ummati3765
@ummati3765 4 ай бұрын
I really like the bonding of brother and sister 😊 I also have two brothers and they are my everything ❤
@nadieraghoonanan7488
@nadieraghoonanan7488 5 ай бұрын
Love the background music in all your videos, Its adds to the scenery , so peaceful.
@Yummynoosh
@Yummynoosh 5 ай бұрын
I think it take us to indian ocean😍
@BuHendro
@BuHendro 5 ай бұрын
Resep manisan jamson dan jus belimbing yang segar dan enak, video yang sangat bagus
@tatesc4252
@tatesc4252 5 ай бұрын
I just love your culture cuisine 🥰and the refreshing juice punch drink invented by your brother 🥂💗😊.
@anthonraj6168
@anthonraj6168 4 ай бұрын
I love this bread fruit. In Malaysia we slice into thin pieces and deep fry them like banana fritters. We also cook curry with the diced bread fruit
@Knowledge_sharing_in_Tamil
@Knowledge_sharing_in_Tamil 5 ай бұрын
Hello Aki , Malli & Amme - Greetings from North Jaffna peninsula
@Keshanibandara5
@Keshanibandara5 5 ай бұрын
අනේ මම මෙයිට කලින් මේ ජැම්සන් ගෙඩි දැකලා නෑ.අලුත් අලුත් දේවල් පෙන්නනවට අක්කිට ගොඩාක් පිං.❤
@Nia-1a
@Nia-1a 5 ай бұрын
Delicious, Nadee your display is always on point, like a picture taken from Traditional Me cookbook. Love the bond of sister and brother. God bless you all. 🙏🙏🙏
@shirleycallorina8367
@shirleycallorina8367 5 ай бұрын
What a peaceful place. ❤❤❤
@MyDroolingsRecipes
@MyDroolingsRecipes 5 ай бұрын
@saphhireshorts4422
@saphhireshorts4422 5 ай бұрын
Seriously
@Kruthi_Stories_telugu_english
@Kruthi_Stories_telugu_english 5 ай бұрын
Fresh and relaxing
@elenairimia8937
@elenairimia8937 5 ай бұрын
BUNA DRAGI PRIETENI VA VIZ DIN ROMINIA APRIECIEZ CEEA CE FACETI IN TOATE DOM DE AC DAR MAI ALES IN DOM CULINAR SIN CEI MAI DUL SA AV O ZI FRUMOASA❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@SandraSilvaMumbach
@SandraSilvaMumbach 5 ай бұрын
Olá menina da aldeia como é maravilhoso esse paraíso que vcs moram e como vcs cuidam da vovó é lindo lindo tudo aí fico admirada com tudo o que vcs fazem aqui no Brasil dá uma vontade de provar cada coisa maravilhosa que vc faz.Tantas frutas que nem imaginava que existem vcs são lindos aaaa eu queria dar um grannnnde abraço na vovó ela é linda .Aaaa se um dia pudesse ir aí conhecer esse este paraíso lindo pena que é muito longe .Mas acompanho sempre seus vídeos são ótimos. Deus abençoe sempre todos vcs aí.
@KimKirkham-e5f
@KimKirkham-e5f 4 ай бұрын
The food and drinks you guys make look beautiful and delicious
@hellottttsf
@hellottttsf 5 ай бұрын
My favourite cooking channel ❤❤❤❤❤❤❤❤❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Wow, thank you
@vijayaapmsuppiahkpm-guru3533
@vijayaapmsuppiahkpm-guru3533 5 ай бұрын
Mine too❤
@TentoNeokleous-sx9lt
@TentoNeokleous-sx9lt 3 ай бұрын
Από την Κύπρο με αγάπη!!! Πολύ ωραίο το ρυζόγαλο που κάνατε!!!
@CreativoschannelC9
@CreativoschannelC9 5 ай бұрын
I am amazed by that rice pudding, I had never seen them with dates and cashew; here in Panamá we call it pepitas de Marañón. and we make rice pudding with cinnamon, raisins and lemon or orange zest. delicious. I send you a hug.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
It's so good!
@ТатаЩелкунчик
@ТатаЩелкунчик 5 ай бұрын
अद्भुत पुडिंग 👏👏👏👍💯
@chanukakarunarathna5775
@chanukakarunarathna5775 5 ай бұрын
නදීගේ වීඩියෝ මම හැමදාම බලනවා. කාලයක් මමයි මගේ නැන්දම්මයි එක දිගට බැලුවා ගොඩාක් එකටම. මං ගොඩක්ම ආස නදීගේ නිර්මාශීලීත්වයට. ආහාර වර්ග වගේම, පාට, රස, සුවඳවල් ගළපන විදියට. ඒක හරියට නිකං චිත්‍රයක් අදිනවා බලන් ඉන්නවා වගේ. ආස හිතෙනවා. හිත නිවී සැනසෙනවා වගේ දැනෙනවා. තව තවත් ලස්සන නිර්මාණ කරන්න, අපේ ලාංකික අභිමානය ලෝකයට ප්‍රදර්ශණය කරන්න ශක්තිය, වාසනාව ලැබේවා!
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
හදවතටම දැනුන!!! බොහොම ස්තූතියි 💙💜️💙💜️💙💜️
@ren-chama3180
@ren-chama3180 5 ай бұрын
こんにちは😊ジャムソンフルーツは初めて見る果物です。 どんな味なのでしょう? 砂糖漬けもライスプディングも美味しそうです。 お兄さんの作る飲み物はいつも良い意味で裏切りません🤗
@HarshaniLanka-w5q
@HarshaniLanka-w5q 5 ай бұрын
Fkjcklj😊hfn,,,,,,, c Cළ
@ren-chama3180
@ren-chama3180 4 ай бұрын
@@HarshaniLanka-w5qこんにちは😊何と言っているのか分からないです。どこの国の方ですか?
@v.pengbutree8815
@v.pengbutree8815 4 ай бұрын
@@ren-chama3180 It tastes sour both ripened and raw. It is a source of vitamin C. Thailand also has this fruit. We can cook many recipes - fresh drinks, fermenting, and prickle.
@ren-chama3180
@ren-chama3180 4 ай бұрын
@@v.pengbutree8815教えて下さってありがとうございます😊
@jeevanvishnu1594
@jeevanvishnu1594 5 ай бұрын
Hey dears, your cuisines are really healthier & very natural. Really want to enjoy them right beside you folks... Hoping to see you all soon... Immense love for all ❤❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much
@praneethfernando8431
@praneethfernando8431 5 ай бұрын
The new background music make me feels wonderful ❤❤❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@leenarodrigo9868
@leenarodrigo9868 5 ай бұрын
ගොඩ දවසකින් .බලාගෙන හිට්යෙ වීඩියෝ එකක් දාන කම්.ඔයාලා දෙන්න සතුටින් මේ වැඩේ කරනවා දකිනකොට අපිට නම් හරිම සතුටුයි .පුළුවන් තරම් වීඩියෝ කරන්න .අපි සුභ පතනවා ඔයාලා දෙදෙනට හදවතින්ම .බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤❤❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@ss.27
@ss.27 5 ай бұрын
Another beautiful day in Sri Lanka! Love from Malaysia.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Yes it was!
@olivermartinez589
@olivermartinez589 5 ай бұрын
Que delicioso postre,me encantan tus videos tienes mucha creatividad al cocinar😊❤
@BinuBalan
@BinuBalan 5 ай бұрын
Always my favourite 🎉
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@linakhoury6623
@linakhoury6623 5 ай бұрын
Hi Nadee 🌺. What a beautiful recipes . The rice budding looks delicious and you decorated them beautifully with Jamson fruit and Dates also the juice look wonderful . Have a blessed week .🌻🌺🌻
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much 😊
@MairiOmarasvili-ih1iq
@MairiOmarasvili-ih1iq 5 ай бұрын
❤❤laviu,mai neim iz meri,ai em from jorjia.❤❤❤❤veri nais iz ior iard,tankiuu.❤❤❤❤🎉🎉
@carmelaperez1599
@carmelaperez1599 5 ай бұрын
Hola me gusta ver su video de ustedes ver cómo es allá conocer su pueblo de ustedes que Dios lo bendiga y que sigan adelante me da tanta alegría que ya puede uno leer en español saludo y que Dios lo bendiga yo soy mexicana lo veo desde Estados Unidos estado de Idaho
@sdrodrigues8280
@sdrodrigues8280 5 ай бұрын
Hi to u all, special hallo to grandma. Mouth watering dishes as always. Soothing background music. Yr bro too is good in preparing yummy cocktails.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much
@gracielamorales3880
@gracielamorales3880 5 ай бұрын
Siempre fiel viendo tus videos hermosa 😍
@geeshanihansika5722
@geeshanihansika5722 5 ай бұрын
අනේ අපේ නංගි ගොඩක් ආසයි අක්කගේ video බලන්න. හැම video එකක් ම දැන් දෙපාරකට වඩා බලලා ඇති.❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💜️💙💜️💙💜️💙
@habibahcader5481
@habibahcader5481 5 ай бұрын
Thanks that was a good idea to make use of the damsons look so yummy
@nethusworldsl5339
@nethusworldsl5339 5 ай бұрын
හැමදාම වගේ භාවනාවක් අක්කේ...❤❤❤ ආදරෙයි ❤
@sujathaverghese5057
@sujathaverghese5057 5 ай бұрын
As usual waiting for your next set of recipes were worth the wait but it was a bit long wait 😊. But both the pudding and your brother’s fruit punch were scrumptious and deliciously yummy. Please do come back soon with the next set of yummilicious dishes, at least once in ten days 😉😋🤗🥰
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
My pleasure 😊
@monicacomas1188
@monicacomas1188 5 ай бұрын
Mi querida Nadee, un saludo desde Colombia 👏👏👏👏👏
@savitarajnath1428
@savitarajnath1428 5 ай бұрын
Hi Nadee good morning what a lovely sight to see you all plucking the fruit from your garden the dishes look quite delicious and your beautiful family you all take care
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much
@mdmollick2143
@mdmollick2143 5 ай бұрын
Nice and amazing,also you look beautiful with sky blue colour dress up !
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much 😊
@helieterosa712
@helieterosa712 5 ай бұрын
Tudo colorido , saudáveis e deliciosos. Queromos mais e mais vídeos com aroma de quero mais. 🎉🎉🎉🎉🎉🎉🎉 eh irmao 😂😂😂😂
@joelsrosebal8453
@joelsrosebal8453 5 ай бұрын
❤❤❤❤❤❤❤
@digidigi5094
@digidigi5094 5 ай бұрын
Love from Bangladesh 🇧🇩
@lytutienstory
@lytutienstory 5 ай бұрын
This video is truly inspiring and informative. The detailed process and dedication shown in this video are impressive. Thank you for sharing such valuable content with us!
@sotiriatoronidou3001
@sotiriatoronidou3001 5 ай бұрын
Love from Greece 🇬🇷 ❤
@MyDroolingsRecipes
@MyDroolingsRecipes 5 ай бұрын
@CrisTavares-kz8br
@CrisTavares-kz8br 5 ай бұрын
Plz try to put 2 to 3 vedios in month na... mising ur vedios very much
@rashmisrivastava74
@rashmisrivastava74 5 ай бұрын
Yess
@dr.shameebaanversadath437
@dr.shameebaanversadath437 4 ай бұрын
Yes 😊❤
@supuntharaka3767
@supuntharaka3767 5 ай бұрын
Your video and sound relaxing my mind 😊
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
I'm so glad!
@SmilingAtv-re3ny
@SmilingAtv-re3ny 5 ай бұрын
😮😮ලස්සනයි.අක්කේ.කෑම.හදනවා. දුවත්.බලනවා
@Drreamss69
@Drreamss69 5 ай бұрын
I am watching from Montréal 🇨🇦
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@NagendraKumar-xj7hj
@NagendraKumar-xj7hj 5 ай бұрын
Soooooo nice, connected to wonderful nature... I like each and every scene in this video ❤❤❤🎉🎉🎉
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much 😀
@ОльгаПолосенко-е4н
@ОльгаПолосенко-е4н 5 ай бұрын
Рай, рай, рай!!! 🙏🙏🙏😊 Спасибо за показ такой красоты!!!
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙💜️
@BabluPodh-fr8xl
@BabluPodh-fr8xl 5 ай бұрын
Rice pudding are very nice to see
@marcynieblesferrer1903
@marcynieblesferrer1903 5 ай бұрын
Me encantan sus recetas los felicitaciones
@fabiolaarthur1737
@fabiolaarthur1737 5 ай бұрын
Lovely dish. Rice pudding awesome Nadia God bless❤
@Vivasvaibhav
@Vivasvaibhav 5 ай бұрын
Very beautiful place
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thanks for visiting
@mariaolvera5932
@mariaolvera5932 5 ай бұрын
Hermoso video, cómo siempre srta Nadee , saludos para todos ustedes desde México 🇲🇽🤗👍🌹,se les quiere ❤️
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@rizkypratama2967
@rizkypratama2967 5 ай бұрын
Haiii... Indonesia hadir dan menyimak selalu. Sehat selalu buat kamu dan keluarga ❤
@ajithkumarasiri1677
@ajithkumarasiri1677 4 ай бұрын
WOW 🔥🔥🔥 Looks so delicious ♥️👌🏻♥️👌🏻♥️👌🏻♥️
@nishasurendran18
@nishasurendran18 5 ай бұрын
Wonderful tasty recipes from brother & sister. I loved it. Thank you.
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
You are most welcome
@jasminali5613
@jasminali5613 5 ай бұрын
بیوٹی فل ود ایچ ہرا بھرا ولیج خوبصورت بیوٹیفل گرینی شی کرینی نائس نائس لچ اینڈ ریسپی گڈ سیٹنگ گڈ❤😂 گوڈ بلیس یور فیملی
@swaminathan1814
@swaminathan1814 5 ай бұрын
Yummy and Delicious Dear 👌👌👌. As usual you are always cute dear ❤❤
@nj0991
@nj0991 5 ай бұрын
What an amazing growth you have.. I am so happy. I have been a follower since your 35000th ❤
@lusaezleon
@lusaezleon 5 ай бұрын
Solamente Natural. Mi canal fovorito ❤❤❤❤❤❤
@tasneembano8892
@tasneembano8892 5 ай бұрын
Love you guys love your show ❤ from Canada ❤❤❤
@tseringchoedon8416
@tseringchoedon8416 5 ай бұрын
Bother & Sister both very creative
@sanchitamajumder6784
@sanchitamajumder6784 5 ай бұрын
I follow your channel during 4 years.Love from India, Kolkata
@Nivingaming
@Nivingaming 5 ай бұрын
Love from kerala.l am eagerly waiting for your videos.your cooking dishes are soooper
@MyDroolingsRecipes
@MyDroolingsRecipes 5 ай бұрын
@hrplanttrees
@hrplanttrees 5 ай бұрын
A meditation like every day sister l love you 😍😍😍❤️❤️❤️
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Wow, thank you
@hhzmnj7587
@hhzmnj7587 5 ай бұрын
Love from Czech ❤
@subhashnaidu6520
@subhashnaidu6520 5 ай бұрын
❤Wow so beautiful cooking video very nice. Looks so delicious from fiji island ❤❤❤
@my4tech761
@my4tech761 5 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ. ගම් පළාත කොහේද මේ. හරිම ලස්සනයි ❤
@SandyKasi
@SandyKasi 5 ай бұрын
Hello dear trust you keeping well you've good cooking skills TC God bless 🙏🏻❤
@aditisaha7299
@aditisaha7299 5 ай бұрын
I can feel pure relationship among them.... ❤
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@Sanjidatoha
@Sanjidatoha 4 ай бұрын
Love your video From Bangladesh🇧🇩🇧🇩🇧🇩
@qamarkhan2205
@qamarkhan2205 5 ай бұрын
❤❤Without even seeing your vudeo, I hit Like button....!!
@MasudSk-lk4qn
@MasudSk-lk4qn 5 ай бұрын
Natural food I love it ❤❤❤❤❤
@hppallavi3894
@hppallavi3894 5 ай бұрын
We cll that fruit as Karunda it is rich source of Vitamin C and Iron content and u shown a best way of it's consumption 🥰
@_chithu_sekar_105
@_chithu_sekar_105 5 ай бұрын
Hi my lovely sister well come my dear sweet sister. Video it's amazing super 😊😊 relaxing and watching your videos very much .😃👌
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much 😊
@mohanakamala8858
@mohanakamala8858 5 ай бұрын
God bless you my dear....l love all your videos it gives me peace of mind and soul ✨️. I'm from malaysia, l like your cooking, I have tried some of them like june plum achar, bitter gourd, so many more. Plz don't stop making more videos..love your brother and send my regards to your grandma. ❤❤❤ Thank you dear.. 😊
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
💙💜️💙💜️💙
@bavithgowdasv1443
@bavithgowdasv1443 5 ай бұрын
Hi dear ❤ happy to see u and ur dish and nature 😊🎉
@cirleycristina7539
@cirleycristina7539 5 ай бұрын
Adoro os vídeos postem mais 😊
@НеляАфанасьева-и9с
@НеляАфанасьева-и9с 5 ай бұрын
Як же ви рідко показуєте свої прекрасні відео💖🥰
@andreasantos2117
@andreasantos2117 5 ай бұрын
Só do Brasil você não tinha postado mais vídeos que Deus abençoe suas vidas
@yasgoonasekera5120
@yasgoonasekera5120 5 ай бұрын
Wow very creative girl you are!😊
@amritasharma6189
@amritasharma6189 5 ай бұрын
Your recipes are just wow & your background music is very soothing & relaxing my mind. ❤️
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thank you so much 🙂
@NafayNafay-ir2to
@NafayNafay-ir2to 5 ай бұрын
Dear Nadee...We say it ( karonda کروندہ ) in Pakistan...Your village is a fruit land part of the earth... It is a very very unique recipe...your cooking level is an universal level...
@TraditionalMe
@TraditionalMe 5 ай бұрын
Thanks a lot
@Wildgirlhuong
@Wildgirlhuong 5 ай бұрын
The fruit looks so delicious. I don't have this fruit in Vietnam
The Recipe For A Very Tasty Figs On The Campfire! This Method Will Amaze You!
2:07:01
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 3,1 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Prunes-The Most Romantic and Refreshing Purple Fruit of Autumn【滇西小哥】
13:30
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 1,1 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН