Juicy Tomato harvest! I made ghee rotis, crispy fish with red sauce & hot wraps too!| Traditional Me

  Рет қаралды 1,388,739

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 964
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
පහුගිය කාලේ එක දිගටම වැස්සත් දැන් හොඳටම පෑවිල්ල. උදේට පින්න වැඩි වෙලා ඒ පින්නට තද අව්ව වැටුනම තක්කාලි ගස්වල කොළ සේරම පිච්චිලා කොල සුදුපාට වෙනවා. එතකොට ගස්වල පලදාව අඩු වෙනවා. ලොකු තාත්තා ඒ ගැන ඉන්නේ කනස්සල්ලෙන්. ලොකු තාත්තගේ තක්කාලි කොරටුවේ පළවෙනි අස්වැන්න ලොකු අම්ම මට තමයි කතා කළේ. කොළම කොළ පාට තක්කාලි ගස් අස්සෙන් රතුම රතුපාට ඉඳුණු ගෙඩි දැක්කම අමුතු ලෝකයක් මැවෙනවා. ගිනි මද්දහනේ ඒ ලෝකෙ ලස්සන දකින්න බෑ. ඒ නිසා මං ගොඩක් හැන්දෑ වෙලා තමයි තක්කාලි කොරටුව පැත්තට ගියෙ. අපේ මල්ලි තමයි මේ පාර තක්කාලි කොරටුව කරන්න ලොකුතාත්තට උදව් කලේ. මං යද්දිත් මල්ලි කොරටුවෙ වැඩ, තක්කාලි ගස් ඉනිවලට අල්ලල බඳින ගමන් හිටියෙ. වෙනදට නම් මේ කොරටුවේ තක්කාලි වලට අමතරව වම්බොටු බන්ඩක්කා කරවිල පතෝල වැටකොලු පිපිඤ්ඤා වට්ටක්කා වගේ මොන මොනවා හරි ජාති ගොඩක් වවලා තියෙනවා. ඒත් පහුගිය කාලේ වැහි නිසා ලොකු තාත්තා මොනවත් වවන්න උනන්දු උනේ නෑ. ඒ අව්වක් වැටුනෙම නැති නිසා. තක්කාලිත් පාත්තිවල පැල වෙනම ලොකු කරලා තමයි කොරටුවේ හිටෙව්වේ. තක්කාලි වලින් චට්නියක් හරි සෝස් එකක් හරි හදන්න හිතාගෙන හිටියත් ලොකු අම්මගෙ පංගුව වෙන් කලාට පස්සෙ ඒව හදන්න තක්කාලි මදි වගේ කියල හිතුන නිසා මං ඒව හැදුවෙ නෑ. වැඩිපුර කැඩුවේ බාගෙට ඉඳුණු තක්කාලි නිසා තක්කාල ටික සතියක් විතර තියාගන්න පුළුවන්. ඒ හින්ද මං තක්කාලි ටික ගෙදර කෑමට තියාගන්නවා කියලා හිතුවා. ගෙදර වැඩපළ ටිකක් වැඩිපුර කරන්න සිද්ධවුන නිසා තක්කාලි වලින් විශේෂ කෑමක් හදන්නත් බැරි වුණා. ඒත් ඉතින් මල්ලිගෙන් බේරිල්ලක් නැති නිසා හවස තේ වෙලාවට කන්න මම තක්කාලි මිශ්‍ර කරපු රොටියක් හැදුවා. ඒත් දවල්ට උයපු මාළු මලවපුවයි කඩල කරියෙකුයි තිබුණ නිසා තක්කාලි රොටියත් එක්ක කන්න මම විශේෂ දෙයක් හැදුවේ නෑ. අපේ මල්ලිට නම් ඉතින් එහෙම කන්න බෑලුනේ. ඉතින් එයාම ගිහින් ඔය මොනවද මොනවද එකතු කරලා අමුතුම කෑමක් හදාගෙන ආවේ. අපරාදේ කියන්න බෑ ඒ හදපු එක නම් හරිම රසයි. දම්ගෝවා, බෙල් පෙපර්, අමු තක්කාලි පෙති එක්ක මළවපු මාළු කෑලි, මේ ටික එක කටට හැපෙද්දි පුදුම රසක් දැනුනෙ. ඇහැටත් ප්‍රියයි හරිම රසයි. ආයෙ රෑට කන්න ඕනේ නෑ කියල හිතෙන තරමට බඩ පිරුණා. පහුවෙනිද උදේ සිරිවර්ධන මාමා මීගමු ගිහින් එද්දි මහ ලෙල්ලමෙන් ඉලත්ති මාලුවෙක් (Spotted Scat fish) ගෙනත් දීගෙන ගියා. පැතලි මාලුවා නිසා කපල උයනවට වඩා වැඩිය යමක් කරන්න ඕන කියල හිතුණා. නූඩ්ල්ස් එක්ක කන්න ගැලපෙන්නත් ඕන නිසා තක්කාලි, සුදුළුෑණු මිශ්‍ර කරගත්ත සෝස් එකක් හදලා ගැඹුරු තෙලේ බැදගත්ත මාලුවාට උඩින් දාගත්තා. සෝස් එක පැගිරි රහට දැනෙන්න ලෙමන් ගෙඩියක්ම බේක් කරල මිශ්‍රණයට එකතු කරගත්තා. බීට් ගහේ කොලයි දඬුයි එකතු කරපු නිසා සෝස් එකට කටට හැපෙන ගතියකුත් එක්ක අමුතු පෙනුමකුත් ආවා. මාලුවා ක්‍රිස්පි වෙලා හැපෙන්න තෙල් තාච්චිය රත් වෙද්දි තෙල් වලටම කෝන් පිටි එකතු කලා. මාලුවගෙ වටේට කෝන්පිට් දැවටුවනම් මාලුවා තෙලට දාද්දි කෝන්පිටි විසිරිලා යනව. මේ ක්‍රමයට මාලුවා බැදෙද්දි වටේට කෝන් පිටිදැවටෙනව වගේම මාලුවාට ක්‍රිස්පි ගතියකුත් ලැබෙනවා. ඉතින් අනිත් හැමදාකම වගේම අත්තම්මයි මල්ලි මායි තුන් කොනින් වාඩිවෙන අපේ පුංචි වටරවුම් මේසෙ මැද්දට දවල් කෑම සූදානම් වුනා. එලවලු මිශ්‍ර වුන නූඩ්ල්ස් එකයි, විශේෂ තක්කාලි සෝස් එකෙන් හැඩ වුන බැදගත්ත මාලුවත් එක්ක සලාදෙක රහ දැනෙන්න පෙති කපාගත්ත කොල පිපිඤ්ඤා ගෙඩි දෙකකුයි ලූණු ගෙඩියකුත් එක්ක ලෙමන් ගෙඩියකුත් එකතු කලා. මං කෝකටත් කියල අඹ චට්නි පොඩ්ඩකුත් මෙසෙට ලං කලා. බන්දේසි දෙකකින් විතරක් හැඩවුන දවල් කෑම මෙසෙ දැක්කම මගෙ හිතට මේ මදි වගේදෝ කියල හිතුනත් පලවෙනි කෑම කට රහ බලද්දි මට හිතුනෙම එකිනෙකට නොගැලපෙන දේවල් සිය දහස් ගනනකට වැඩිය, එකකට එකක් ගැලපෙන එකක් දෙකක් දේවල් අපේ ජීවිත කොච්චර රසවත් කරනවද කියලයි. ආදරෙන් නදී ❤
@K.Lakshmi-x7d
@K.Lakshmi-x7d 10 ай бұрын
❤❤
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 10 ай бұрын
Akke adarei oyalata oyala koheda
@anulabathi6088
@anulabathi6088 10 ай бұрын
Hmm eka aettha shok ane ❤❤❤adarei godak budu saranai ❤❤❤
@Sewwandivolg
@Sewwandivolg 10 ай бұрын
Ane mata kiynnako ane me oyalage athtama gedarada me oyala jiwath wena widihamada ane shoke ane mehema jiwithayak reply oni
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 10 ай бұрын
උදේන්ම ගස් වල පින්න සේදුවම කොල පිච්චෙන්නෙ නෑ අක්කේ 😌❤️
@mypetsmygarden
@mypetsmygarden 10 ай бұрын
Wow, your tomato harvest looks so juicy and vibrant! 🍅 Those ghee rotis, crispy fish with red sauce, and hot wraps sound like the perfect accompaniments to showcase the freshness of your homegrown tomatoes. Your culinary skills are truly impressive, and your dishes look absolutely mouthwatering! Keep up the fantastic work
@QuangSinhVillageLife
@QuangSinhVillageLife 10 ай бұрын
Life is so peaceful, I really like this kind of life, being able to garden and take care of it myself and enjoy the results. it was a wonderful experience
@anthonraj6168
@anthonraj6168 10 ай бұрын
Lovely green garden. God blessed land. Lots of love from Malaysia- Nadee and Malli❤
@shipradhar9935
@shipradhar9935 10 ай бұрын
I love your love and respect to your grandmother and sister love you humesa brother
@sukorcheembi1349
@sukorcheembi1349 16 күн бұрын
I started watching your channel 4 days ago, loves your village scineries and your simple village life and of course your cooking, I has been to Sri Langka once and loves your country, Keep your videos coming. I do have many Sri Langka friends. With a lot of love from Malaysia
@nandikan2017
@nandikan2017 10 ай бұрын
My favorite KZbin channel ever 💚🙏 Tomato chapati / roti 🍅💜 I like ur kitchen because of its open space environment friendly organized with natural wood 💜🧡 I really appreciate your hardwork to put variety of conceptual theme videos 💛
@Ban12127
@Ban12127 10 ай бұрын
Hello, I am happy to support our channel and enjoy cooking in nature❤❤❤🎉🎉🎉
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😊
@luisgutierrez-pv8qc
@luisgutierrez-pv8qc 10 ай бұрын
Soy dominicano vivo en new Jersey y me encantan tus vídeos Dios te bendiga
@Валентина-и3м7с
@Валентина-и3м7с 10 ай бұрын
Це фішка каналу-розумниця й майстриня сестра та оболтус братик!
@redasileikiene3434
@redasileikiene3434 3 ай бұрын
С удовольствием смотрю про вас.А музыка просто завораживает.Такая мирная,лучистая.Нравится ваше уважение к старшим.Любви и согласия вам всем❤
@mariaolvera5932
@mariaolvera5932 10 ай бұрын
Hermoso video srta Nadee , bálsamo para mi alma 🥺🥰, ésa fuente con el pescado se ve tan bonita😍 ,que parece una pintura,y las tortillas con verduras que preparo Mali ,otro tanto 😍 , saludos desde México 🇲🇽 para ustedes tres , incluyendo a la abuelita y a su camarógrafo 👍 excelentes imágenes 👍🌹❤️
@Ban12127
@Ban12127 10 ай бұрын
Hello, I am happy to support our channel and enjoy cooking in nature❤❤❤🎉🎉🎉
@bradypod6058
@bradypod6058 10 ай бұрын
What a colorful and natural dish! Good job, younger brother! I’m learning Sri Lankan cooking nowadays. From 🇯🇵
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much
@nildamolina8330
@nildamolina8330 10 ай бұрын
Que placer ver a los hermanos cocinar esos platos tan ricoos 😋🤤 me imagino esos sabores gracias siempre veo sus videos 💋💋💋 a la abu 😘🤗❤️💋🇦🇷🇦🇷🇦🇷🇦🇷
@joaobatistadapaz9227
@joaobatistadapaz9227 10 ай бұрын
Bom dia eu gostei amei o vídeo muito legal amei parabéns pelo trabalho de vocês muito legal mesmo Brasil 🇧🇷
@Ramyasamala
@Ramyasamala 10 ай бұрын
Iam from India,i love your videos my children's also loving your channel
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😀 give my love to them 💜️❤️💜️❤️💜️
@arneliamirandadumlao3668
@arneliamirandadumlao3668 10 ай бұрын
This is life I wanted so simple and peaceful minimalist. Watching you preparing chapattis I remember doing during my stay in Oman 😊. God bless you
@Rabya-lo
@Rabya-lo 10 ай бұрын
Love you sister from Sénégal 🇸🇳 ❤❤❤❤
@Vennela-u5r
@Vennela-u5r 9 ай бұрын
Really love ur videos....! Gives us positive vibes! Please do reply 😅
@svastanesto1776
@svastanesto1776 10 ай бұрын
Ovaj video pokazuje sve blagodati spremanja jela na prirodan način. Za mene je ovo bajka od hrane.❤❤❤
@adolfogonzalez2846
@adolfogonzalez2846 6 ай бұрын
No pos aora si te lusistes con la decoración felicidades dios los bendiga dónde quiera que te encuentres saludos
@yousafhayat9597
@yousafhayat9597 10 ай бұрын
So so lovely family.....so nice background music 🎶 🎵....❤❤❤and the place is like a paradise....❤❤❤❤❤❤❤😊😊😊
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😊
@Elena-n3g5q
@Elena-n3g5q 10 ай бұрын
Am o deosebită plăcere să vă urmăresc postările, și le aștept cu nerăbdare de fiecare dată.🇦🇩
@nirmalanekanti3337
@nirmalanekanti3337 10 ай бұрын
మీ వీడియో కోసం చాల ఎదురుచూస్తుంటాను. చాల సహజంగా ఉంటాయి మీ వీడియోలు.మీరు చేసే విధానం కూడా చాల బాగుంటుంది.
@Nhihouse
@Nhihouse 10 ай бұрын
@elladailylife
@elladailylife 2 ай бұрын
The way you manage your farm is so inspiring
@gracethorpe8019
@gracethorpe8019 10 ай бұрын
Good morning watching from the ATL. It just amazes me when I look at the different parts of the world and the culture and how my brothers and sisters live. Thanks for sharing your lives and your wonderful recipes with us. Your brother is very creative. I love that you all have your meals together,your grandmother is so precious. I pray God's blessings upon you and your family .
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@chethanreddy9297
@chethanreddy9297 3 ай бұрын
You peoples world is so so precious and utilising 100 percent of God gifted life realy blessed very strongly by God i saw almost 90 percent of your videos I am pure vegetarian but saw non veg preparation vedious also very pleasant lucky people live long no words to say 🙏🙏🙏🙏 this is mangala from gowribidnur town Karnataka state India
@shankris888
@shankris888 10 ай бұрын
Mali has become very creative, i really want to taste his stuffed roti❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
You should!
@carlosmartins5443
@carlosmartins5443 10 ай бұрын
Não é fácil, mas a natureza é muito generosa,ummmmmm amo salada de tomate 🍅.
@kalaananth6371
@kalaananth6371 10 ай бұрын
I love your kitchen it's very healthy organic every thinks it's really paradise I m from Canada
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@rubyrosealimoot9937
@rubyrosealimoot9937 10 ай бұрын
❤ love all your vedeos , so peaceful 😊 from 🇵🇭
@alokeroy4108
@alokeroy4108 10 ай бұрын
I like your video from west bengal ,india
@AnPhuDailyLife
@AnPhuDailyLife 4 ай бұрын
Your harvest is a true reflection of your green thumb
@ТатаЩелкунчик
@ТатаЩелкунчик 10 ай бұрын
Какие вы молодцы, прекрасные блюда готовите👏👏👏. А у тебя платья такие разные , красивые, хорошо шьёшь.👍💯
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@syedakhan3053
@syedakhan3053 9 ай бұрын
Hello sister, brother nice to see you again After long time welcome back I love your cooking and you are very special 👌🏼❤️
@cristinasoder
@cristinasoder 10 ай бұрын
gratidão gratidão gratidão 🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🇧🇷 Sua comida e deliciosa. Seu irmão fez um recheio delicioso pras panquecas 😋🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💋bjuuus
@dilube8167
@dilube8167 8 ай бұрын
හරීම ආසයි බලන්න. අක්කයි මල්ලි විවිධ කෑම හදනවා. සුභ පතනවා දෙන්නටම. තරු 5 හෝටලයකට ගියා වගේ. ආසයි බලන්න ගම පැත්ත.🎉
@monicacomas1188
@monicacomas1188 10 ай бұрын
Mi querida Nadee un abrazo desde Colombia 😘😘😘🙏🙏🙏👏👏👏👏
@lisagomez7835
@lisagomez7835 3 ай бұрын
Beautiful tomatoes 🍅 plates. Very well done, you both are amazing. Yummy Yummy it looks so good yiu go Brother.
@sadiyanajam
@sadiyanajam 10 ай бұрын
Stress free ...feeling relax when ever see your chanel thanks for uploding.....
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
My pleasure 😊
@masalamouth
@masalamouth 3 ай бұрын
Your videos are magical... New subscriber from New York City!❤❤
@helieterosa712
@helieterosa712 10 ай бұрын
Uma palavra redume tudo. Delicious. Essa musica fecha com chave de ouro ❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@vanessatiasia3505
@vanessatiasia3505 9 ай бұрын
la musique si m'apaise tellement ❤...je vous suis depuis le Togo
@vanmathiv4739
@vanmathiv4739 10 ай бұрын
Always super sister and brother and grandmother.Very nice cooking. Very energetic family. Super garden.love from INDIA. Waiting for your next video. ❤❤❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much
@justinamendoza4551
@justinamendoza4551 10 ай бұрын
Me gustan sus videos ustedes aprovechan todo lo que cosechan los tallos y hojas las flores como cuando tiñen y me encantó ver cómo hacen el aceite de coco Dios los guarde con tanta lluvia y cuidense espero otro video
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@tahaminaserminliya2473
@tahaminaserminliya2473 10 ай бұрын
Take love from Bangladesh❤️🇧🇩
@habibahcader5481
@habibahcader5481 10 ай бұрын
Oh my what a lovely harvest of tomatoes. Its so expensive now wish you all the best
@СветланаАлборова-т2ф
@СветланаАлборова-т2ф 10 ай бұрын
Шикарно! Подача блюда как в ресторане!
@sinthanaidoo6018
@sinthanaidoo6018 3 ай бұрын
What a beautiful and peaceful life Enjoy love from Republic of SA❤🙏🏻
@mohamadmohamad-qe3lm
@mohamadmohamad-qe3lm 10 ай бұрын
❤❤Aaha super 👍👍 எனக்கு மிகவும் பிடிக்கும் உங்கள் இடம் நானும் வரவா
@vijipanicker5907
@vijipanicker5907 5 ай бұрын
Love abundance of everything around ,mother nature in her glory ❤
@neilamahabir1927
@neilamahabir1927 10 ай бұрын
The tomatoes garden looks beautiful..we also harvest tomatoes and well it's a lot of hard work which your brother does... your food always looks delicious ❤ love and blessings from me in Trinidad 🇹🇹
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😊
@ishaanishaan.e
@ishaanishaan.e 10 ай бұрын
hai.i am in kerala in india i am your big big fan i love your channel so much i watch all your vedios. 😊
@MdMehedi-ii6cl
@MdMehedi-ii6cl 10 ай бұрын
Iam Bangladeshi [ 🇧🇩] I love your Videos.♥️♥️♥️
@SANJU_BABA03
@SANJU_BABA03 2 ай бұрын
Didi me india se hu ... Me aapke sare volg dekhti huu ❤ I love you ❤😮
@nanditan1710
@nanditan1710 10 ай бұрын
Whenever u put videos I will be happy 😊 Big appreciation to photographer and your various cooking ideas are outstanding and mouth watering recipes with one theme tomato vegetable 🍅
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😀
@adolfogonzalez2846
@adolfogonzalez2846 10 ай бұрын
Baya tu si que bibes en el jardín del Edén por qué tienes de todo bendiciones y saludos ATI y tu familia 🎉🎉
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@Fathima-Shamila
@Fathima-Shamila 10 ай бұрын
Congratulations for 2M fam❤🎉
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@nopelindoputraperkasa5869
@nopelindoputraperkasa5869 10 ай бұрын
Amazing tomato harvest my friend Very inspiring and useful Good luck Greeting from Indonesian traditional gold prospecting 🇮🇳🇮🇩🍅🍝🥗😍😍🙏👍
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you very much
@nithyajigishjigish24
@nithyajigishjigish24 10 ай бұрын
Hii Nadee sister how are u all Your preparation are very delicious 😋😋❤ Love from Kerala
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much
@lakshmishuba2804
@lakshmishuba2804 7 ай бұрын
I love ur videos and ur presentation of all the dishes are no less than a five star hotel ❤❤
@MalikaSubasinghe-vx1kf
@MalikaSubasinghe-vx1kf 10 ай бұрын
It's very very nice to watch the video . We watched happily . Best wishes. Good luck.
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you very much
@francistudon5578
@francistudon5578 9 ай бұрын
Quiero mucho a esta familia Muy Riquimas comidas y bebidas Guauu,!!🌷💓🇲🇽
@anu73468
@anu73468 10 ай бұрын
Nice Superb From kerala
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 🙂
@kokillmaster1906
@kokillmaster1906 10 ай бұрын
Your all farms r. loaded with full of organic vegetables and fruits ...you both are too humble..honest..n..hardworking parson....we watching in your vlog..we noticed that you both are taking care of your grandmother very well...we love to watch your vlog..God bless to both of you ❤😊
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
So nice of you
@tatiigosta422
@tatiigosta422 10 ай бұрын
Дорогая Семья - здравствуйте! Я русская , но живу во Франции… С огромным интересом смотрю ваши видео-сюжеты! Очень интересные сюжеты , красивая природа , красивые брат и сестра , бабушка и дедушка очень скромные и сердечные!! С вашей помощью я поняла, что очень трудолюбивый народ живёт в Шри-Ланка и Индии ! Многие ваши кулинарные рецепты пытаюсь повторить у себя дома! Видео очень познавательные : например многие фрукты и овощи в Шри-Ланка и Индии используют в кулинарии ваших стран совсем не так, как в Европе….. я не предполагала, что их можно применять в еду по-другому ! Благодаря вам я познаю новые кулинарные вкусы ! Огромное Спасибо вам за это!! …. Прекрасное качество ваших видео , отлично подобрана музыка и она не заглушает ваши голоса, монтаж программ выполнен тоже отлично и сценарий передач отличный !! Все видео выполнены на отличном профессиональном уровне!! Молодцы!!! Хочу пожелать вам успехов в создании новых видео , счастья и здоровья!!❤❤❤❤❤❤❤ ❤❤❤
@ИринаМ-и5з
@ИринаМ-и5з 5 ай бұрын
А платья то какие красивы у этой девушки! всегда нравятся её платья!
@panneewasana2550
@panneewasana2550 10 ай бұрын
I love you family and good job ❤️ I love menu you very very good (I'm from Thailand watching you)
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much
@mirnadavila1039
@mirnadavila1039 10 ай бұрын
Saluditos como me gustan mucho sus videos 📹 ❤son tan na turales ❤
@jannatriver7623
@jannatriver7623 10 ай бұрын
Ke hermoso ke ustedes mismo , siembran y cosechan ,sus frutas y verduras ke bien , me gustaría igual, 😊
@sandramohammed3509
@sandramohammed3509 10 ай бұрын
I'm from Trinidad and Tobago. I love looking at your videos
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@SandyKasi
@SandyKasi 3 ай бұрын
Hello beautiful family beautiful tomato rotis TC God bless ❤🙏🏻
@archanaammu7653
@archanaammu7653 10 ай бұрын
I like the way he appreciated his sister by tasting the foods ' so tasty' ❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😀
@ChirochenaRannabanna
@ChirochenaRannabanna 3 күн бұрын
Tomato, s harvesting. Photography is excellent. Delicious and attractive recipe. ❤
@darichen7860
@darichen7860 10 ай бұрын
My favourite KZbin channel. Love everything that u do❤❤
@marianaherrera4134
@marianaherrera4134 3 ай бұрын
Hermoso es platos benditas sean sus mano
@rohithnune5087
@rohithnune5087 10 ай бұрын
Congratulations on 2M Subscribers..😍 Love From Hyderabad..❤
@MamihARYATaiwan
@MamihARYATaiwan 10 ай бұрын
Aku sangat menikmati sajian dalam video ini .. sukses selalu kak,,salam dari INDONESIA 🇮🇩
@Asad-2166
@Asad-2166 10 ай бұрын
I'm so happy that you put on subtitles when you all talk that gives us a deeper understanding of love you all have 🙏🇧🇩🇬🇧
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@elsbaldew8398
@elsbaldew8398 6 ай бұрын
Is Sri lanka of india . Thank you for your video. God bless you all 🙏🙏
@deborahkanu1786
@deborahkanu1786 10 ай бұрын
A Special thank you to these series of "Traditional Me" videos. The episodes truly inspired and grounded me to mother earth most specifically during the time (2019 -2020) of the Covid Pandemic when the whole world was shut down. The videos helped to up-lift my spirit while watching the background of beautiful gardens, fruits trees, food , and the simple and carefree life of the country side. The back-ground music is soothing to the nerves. I did not get that evil covid vaccination. I am healthy and enjoying life to the fullest. Nature, taught me a good lesson from your video. The truth will come out. Warm regards and God bless all the wonderful people in this video program.❤❤❤.
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@MariaLúciaDePaula-z5l
@MariaLúciaDePaula-z5l 8 ай бұрын
Fico encantada com capricho,lindo pratos❤❤
@deepakanriga9699
@deepakanriga9699 10 ай бұрын
I fully enjoyed your vedios, love you so much sister 😊😊😊,i like your attitude
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 😊
@Laurel-qu7ok
@Laurel-qu7ok 5 ай бұрын
Your brother farm look so awesome
@SandakelumMendis
@SandakelumMendis 10 ай бұрын
2M Subscriptions 😍 Congratulations ❤
@kumariwijekoon2195
@kumariwijekoon2195 10 ай бұрын
favorite you tube channel...😍congratulation 2M subscribers😍😍
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
💜️❤️💜️❤️💜️
@SabithaKp-y1l
@SabithaKp-y1l 10 ай бұрын
Love you from India ❤❤❤❤
@boun6799
@boun6799 2 ай бұрын
Happy boxing cooking.I love you form thailand❤❤ ❤❤❤❤❤❤
@dedunuwithanage6063
@dedunuwithanage6063 10 ай бұрын
හරිම ලස්සන රස විඳින්න පුළුවන් Video එකක් ❤
@helenbachan4197
@helenbachan4197 10 ай бұрын
❤❤❤ Love 💞 you your brother and your mama I Love 💞 all your cooking 🙏🌹💞
@Shetty14351
@Shetty14351 10 ай бұрын
Love from Karnataka India ❤
@random166
@random166 10 ай бұрын
I like to visit you on a holiday,can you give me your email please.I live in England.
@jasomatijivan9971
@jasomatijivan9971 6 ай бұрын
Awesome vlog thanks for sharing God bless you 🙏 all Take care be safe lots of love 💕
@deepakanriga9699
@deepakanriga9699 10 ай бұрын
Hiii sister and brother ❤❤,iam from India (Andhra Pradesh)🎉🎉🎉😊😊
@yesminaakhtara7170
@yesminaakhtara7170 10 ай бұрын
Congratulations for your channel 2M Subscribers 🎉❤
@toosshh2468
@toosshh2468 10 ай бұрын
I always wait for your video. Please make 3 times a weak. Always missing your video.❤❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
I will try my best
@rupalmeena1227
@rupalmeena1227 10 ай бұрын
I just love your videos ❤ The way uhh cook is very interesting and lovable 😌💯
@indahsuandari-x7p
@indahsuandari-x7p 10 ай бұрын
sangat indah dan damai ❤
@lucadorina9234
@lucadorina9234 Ай бұрын
You are a special person,beautiful,and cook delicious food.❤❤
@lahirusankalpa
@lahirusankalpa 10 ай бұрын
Organic vegetables Your presentation style was very engaging, thank you for making this video.I simply love your video style, truly refreshing and creative.❤❤❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
Thank you so much 🙂
@supartv6798
@supartv6798 9 ай бұрын
Hmmm... It's look like amazing taste.... Will try for my family Thank u so much for this information ☺️☺️☺️
@jenniferbrown8112
@jenniferbrown8112 10 ай бұрын
I love your channel so much❤❤❤❤ Thank you for sharing your delicious dishes❤❤
@TraditionalMe
@TraditionalMe 10 ай бұрын
My pleasure 😊
@jayupatil5749
@jayupatil5749 10 ай бұрын
Lovely ❤❤❤❤❤roti an salad I had never seen tomato 🍅roti
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Wild Falling Pine Nuts from Yunnan - A Rare Mountain Delicacy【滇西小哥】
22:47
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 2,2 МЛН
We've Made The Biggest Dubai Chocolate Bar!🍫
27:33
Faraway Village
Рет қаралды 2,6 МЛН
How Two Big Families Celebrate New Year Living Isolated in the Mountains!
1:02:09
Food Around The World
Рет қаралды 132 М.
Kimchi making day 🥬 | Storing kimchi in a buried crock 🌶 ️
19:53
예서낭자 Yeseo
Рет қаралды 335 М.
Kufta Bozbash | Authentic Azerbaijani Dish with Meatballs
29:24
Kənd Həyatı
Рет қаралды 796 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН