No video

මම හදපු බිරියානි එක | Chicken Dum Biriyani Recipe | Athal kitchen recipes

  Рет қаралды 5,813

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

චිකන් බිරියානි හදන ක්‍රම ගොඩක් තියෙනවා යාලුවනෙ. මේකත් ලේසි ක්‍රමයක්. කඩේ රසටම හදන්න පුළුවන්. වැඩි විස්තර පහලින් කියවන්න.
Biriyani masala recipe ( බිරියානි මසාලා )
• බිරියානි රස කරවන බිරිය...
🔅හාල් 500g ක් 4 දෙනෙකුට ප්‍රමාණවත් වේ..
1. හාල් 500g
2. චිකන් 500g - 750g
3. ලොකු ලූනු ගෙඩි 2
4. තක්කාලි ගෙඩි 2
5. ඉඟුරු අඟලක ප්‍රමාණයක්
6. සුදු ලූණු බික් 5
7. මී කිරි 200ml - 250ml
8. බටර් හෝ ගිතෙල් මේස හැඳි 2 ( තිබේ නම් )
9. කහ පාට ආහාර වර්ණක ( අනිවාර්ය නෑ )
10. කරපිංචා කිනිත්තක්
11. රම්පෙ කෑල්ලක්
13. අමු මිරිස් කරල් 2
14. මිරිස් කුඩු මේස හැඳි 2
15. බිරියානි මසාලා මේස හැඳි 1
16. කහ කුඩු තේ හැදි 1/2
17. දෙහි යුෂ මේස හැඳි 1
18. එනසාල් 4
19. කරාබු නැටි 4
20. කුරුඳු කෑල්ලක්
සැරසීමට...,
1. බැදපු කජු , වියළි මිදි , ලොකු ලූනු , බිත්තර
( තිබේ නම් පමණක් )
🔆 ක්ෂණික බිරියානි මසාලා එක සදහා...
1. කොත්තමල්ලි ඇට මේස හැඳි 2
2. සූදුරු මේස හැඳි 1
3. එනසාල් 3
4. කරාබු නැටි 3
5. කුරුදු කෑල්ලක්
6. ගම්මිරිස් ඇට 5ක් හෝ කුඩු තේ හැදි 1/2
7. මිරිස් කුඩු මේස හැඳි 1
⭕ බාස්මති සහල් ගන්නා විට මිනිත්තු 45 ක් පමණ පෙගෙන්න තියන්න.
⭕ චිකන් එක හොදින් උයා ගන්න.
⭕ ඉන්පසු හුමාලය පිටනොවන සේ පියන හොදින් වසන්න. වසා මිනිත්තු 10 - 15 ක් තබන්න.
⭕ ඔයාලා ගන්න හාල් එක අනුව වතුර දාන විදිය වෙනස් වේවි. හදිස්සියෙ බත් ඇට අමු උනොත් උණු වතුර ටිකක් දාලා ආයේ හොදින් වහලා මිනිත්තු 15ක් පමණ තබන්න.
___________________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#chiken_Biriyani #sinhala #athalkitchen
#simple_chiken_biriyani
#biriyani
#buriyani
#original_biriyani
#traditional_biriyani
#biriyani_recipe
#biriyani_sinhala_recipe

Пікірлер: 41
@moonflower-lq6gl
@moonflower-lq6gl 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි . හදලා බලන්නම් ❤️
@keshinikawshalya9499
@keshinikawshalya9499 5 ай бұрын
Man oyagen video balala thamai kema hadanne hemadama wage adath supiri
@annabellefernando7037
@annabellefernando7037 5 ай бұрын
Biriyani masala powder recipe ekath dennako😊
@neranjalanikalas8331
@neranjalanikalas8331 5 ай бұрын
Athiliya pitinma bima tiyan Kanda tibuna Nam shok.api Dan lunch time eke chef😊
@danushkaanuranjan3005
@danushkaanuranjan3005 5 ай бұрын
ආතල් එකයි රසයි දෙකම හොඳයි, ඔයාගේ මසාලා පවුඩර් එක ගෙදර ගන්නේ කොහොමද, ජය වේවා සහෝදරයා !!
@videoworld4397
@videoworld4397 5 ай бұрын
Hammeeeeeee..... kelath inuwa appaaaa
@yomiduSamil-bn9zy
@yomiduSamil-bn9zy 5 ай бұрын
සුපිරී
@sadasithanusha7194
@sadasithanusha7194 5 ай бұрын
Ane uba niuyamai malli😂
@bihansadinugi
@bihansadinugi 5 ай бұрын
@ramaniudeni8088
@ramaniudeni8088 5 ай бұрын
Ammo kiyannabe rasai ❤❤❤❤❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 5 ай бұрын
බිරියානි මසාලා පැකට් එක super market වලින් ගන්න පුලුවන් ද ?
@_sanjulaferdinandzz_
@_sanjulaferdinandzz_ 5 ай бұрын
Good job ❤
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 5 ай бұрын
පුතේ බිරියානි එක හැදුව. සාස්පානෙ පියන උඩින් මගෙ මහත්තයව තියන්න උස්සනකොට මගේ කොන්ද ඇමැට්ටි උනා .මට දැන් බෙහෙත් අරන් දෙන්න ඔයා.බුදු සරණයි පුතා පැටියෝ...........
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 5 ай бұрын
🤣🤣
@tharuabesingha
@tharuabesingha 5 ай бұрын
😂
@keshinikawshalya9499
@keshinikawshalya9499 5 ай бұрын
😂
@nivo5375
@nivo5375 5 ай бұрын
😂😂😂😂
@akshara3323
@akshara3323 5 ай бұрын
😂😂
@d.i.p3221
@d.i.p3221 5 ай бұрын
Thanks brother 💛
@Shanthi-hg7ru
@Shanthi-hg7ru 4 ай бұрын
කැමනමිෙග 7:18
@lihinikoshila8795
@lihinikoshila8795 5 ай бұрын
❤️🥰
@Shanthi-hg7ru
@Shanthi-hg7ru 4 ай бұрын
7:18
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 5 ай бұрын
💖💖💖💖
@gayanahendalage3223
@gayanahendalage3223 5 ай бұрын
❤️❤️❤️❤️
@marzookmohamed4432
@marzookmohamed4432 5 ай бұрын
😮😮😮
@himalimadushani9230
@himalimadushani9230 5 ай бұрын
MARUUUUU AAAAAA BIRIYANI EKAK HADALA EWANNA BARIDA KOLLO OYAGE ATHIN🤑🤑 HAMADAMA THANIYAMANEE KANNE
@sashininilupuli3189
@sashininilupuli3189 5 ай бұрын
මටත් හදලා දෙන්න බැරිද සූටික්කෝ 😌
@ruvin1322
@ruvin1322 5 ай бұрын
කෙල නම් ගිල්ලා ඈ... ඒක නෙවේ කෝ ගෙම්බා 🤔🤔🤔
@andunpahasara2893
@andunpahasara2893 5 ай бұрын
Gg❤
@dxbdsa3466
@dxbdsa3466 5 ай бұрын
😂❤
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 3 ай бұрын
🎉😂
@HashanRandima-hd7iw
@HashanRandima-hd7iw 5 ай бұрын
Mona unath athal hby😅
@user-76rme
@user-76rme 5 ай бұрын
😂😂😂😂👏👏👏👏🔥🔥🔥💪🏻💪🏻💪🏻👌👌👌❤️❤️❤️
@nivo5375
@nivo5375 5 ай бұрын
අනේ දරුවො ඔයාට හැමදාම බඩේ අමාරුව හැදෙනවද දන් නෑ. ඔය කෑම දිහා බලාගෙන කෙල ගිලිනව ලීටරයක් විතර 😂😂😂
@pawanbhathiya2173
@pawanbhathiya2173 5 ай бұрын
හු##තෝ ❤️❤️❤️
@dilmimayashi814
@dilmimayashi814 5 ай бұрын
😂😂😂😂
@Nirupa_g
@Nirupa_g 5 ай бұрын
❤❤
@sihininadeeshani4331
@sihininadeeshani4331 5 ай бұрын
@dinushidilrukshi7080
@dinushidilrukshi7080 5 ай бұрын
@ruwaniawishka4245
@ruwaniawishka4245 5 ай бұрын
@pawanbhathiya2173
@pawanbhathiya2173 5 ай бұрын
❤❤
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН