චිකන් බිරියානි තනි භාජනයේ පහසුවෙන්ම හරියට හදමු | chiken biriyani sinhala recipe | original biriyani

  Рет қаралды 236,407

Athal Kitchen

Athal Kitchen

3 жыл бұрын

චිකන් බිරියානි හදන ක්‍රම ගොඩක් තියෙනවා යාලුවනෙ. මේකත් ලේසි ක්‍රමයක්. කඩේ රසටම හදන්න පුළුවන්. වැඩි විස්තර පහලින් කියවන්න.
Biriyani masala recipe ( බිරියානි මසාලා )
• බිරියානි රස කරවන බිරිය...
🔅හාල් 500g ක් 4 දෙනෙකුට ප්‍රමාණවත් වේ..
1. හාල් 1kg
2. චිකන් 1Kg
3. ලොකු ලූනු 750g
4. තක්කාලි 250g - 500g
5. ඉඟුරු 75g - 100g
6. සුදු ලූණු 150g
7. මුදවපු කිරි 250ml
8. කොත්තමල්ලි කොල 50g
9. මින්චි කොල 50g
10. කරපිංචා කිනිති 3
11. රම්පෙ කෑල්ලක්
13. අමු මිරිස් කරල් 5
14. මිරිස් කුඩු මේස හැඳි 4
15. බිරියානි මසාලා මේස හැඳි 3
16. කහ කුඩු තේ හැදි 1
17. දෙහි ගෙඩියක්
18. එනසාල් 10
19. කරාබු නැටි 10
20. කුරුඳු කෑල්ලක්
21. බේලීෆ් 2
සැරසීමට...,
1. බැදපු කජු , වියළි මිදි , ලොකු ලූනු , බිත්තර
⭕ බාස්මති සහල් ගන්නා විට මිනිත්තු 45 ක් පමණ පෙගෙන්න තියන්න.
⭕ චිකන් එකට හාල් දමා හොදින් කලවම් කරන්න. ඉන්පසු හාල් හා චිකන් ටික වැහෙන්න වතුර එකතු කරන්න.
⭕ ඉන්පසු හුමාලය පිටනොවන සේ පියන හොදින් වසන්න. වසා මිනිත්තු 10 - 15 ක් තබන්න.
⭕ ඔයාලා ගන්න හාල් එක අනුව වතුර දාන විදිය වෙනස් වේවි. හදිස්සියෙ බත් ඇට අමු උනොත් උණු වතුර ටිකක් දාලා ආයේ හොදින් වහලා මිනිත්තු 15ක් පමණ තබන්න.
___________________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Video
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#chiken_Biriyani #sinhala #athalkitchen
#simple_chiken_biriyani
#biriyani
#buriyani
#original_biriyani
#traditional_biriyani
#biriyani_recipe
#biriyani_sinhala_recipe

Пікірлер: 829
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
තමන්ට හැකි පමණින් වීඩියෝව නිර්මාණය කිරීමට උපාංග ද යොදා ගනිමින් බොරු සෝබන නැති ව තමන් දන්න දේ දන්න විදිහට තවත් අයට කියලා දෙන්න ඔයා ගන්න මේ උත්සාහය ඇත්තෙන්ම අගය කරනවා.... ජය වේවා සහෝදරයා ඉදිරියටම යමු
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝ 🤗🤗🤗💜💜💜
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
ඒක නම් ඇත්ත 👍👍
@sugandisugandi3585
@sugandisugandi3585 3 жыл бұрын
I also agri
@nuwankumara74
@nuwankumara74 3 жыл бұрын
ඇත්ත කතාවක් එකනම්
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
Ou samaharu dawasa gane vdo danawa piti nathuwa roti kiyai arakada mekada kiya kiya.ewa dakkamath epa wenawa dawasa gane.niyamai aiyage vdo.
@nuwankumara74
@nuwankumara74 3 жыл бұрын
දිමියො මල් කඩන ආකාරය තමා වැඩේ කියන්නෙ....😁😁 සුපිරි අයියා බිරියානි එකනම් රසම රස පාටයි..🤤🤤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho..
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
😂😂😂
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
@@bhagyanimsarani1348 😂😂
@kasunrathnayake9458
@kasunrathnayake9458 3 жыл бұрын
නියමයි සහෝ.අද මම egg rice එක හැදුව..සිරාවටම ආව..මේකත් හදනෝ ලගදිම..දිගටම කරන් යන්න..ඔය කතා විලාශය කරන විදිය වෙනස් කරන්නත් එපා.බොරු ශෝ නැති ඒ කතාව හරි Unique.❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
අනිවාර්යෙන්ම සහෝ.. ඒක වෙනස් වෙන්නෙ නෑ 🤗🤗🤗💜💜💜
@dicksonperera4673
@dicksonperera4673 2 жыл бұрын
මේක ගෙදර හැදුවා.හරිම රසයි.👍 බොහොම ස්තූතියි ❤️
@tim-e-laps
@tim-e-laps 2 жыл бұрын
මන් මේ බිරියානි එක ඊයේ හැදුවා ගොඩක් රසට ආවා...ගොඩක් ස්තූති...❤️😊
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
අද වෙනස්ම විදියේ වීඩියෝ එකක්. හැමදාම එකම විදියට නෑ. නියමයි අයියේ 😘😘
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
Anna hari
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
@@athalkitchen 👍👍
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
මම විඩියෝ එක බලන්න ආවේ දෙකට තාම බලනවා....දැන් බිරියානි මාසාල දානවා....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much සහෝ
@gossipmind2043
@gossipmind2043 3 жыл бұрын
අදත් පට්ට සුපිරිම රෙසිපියක් අරන් ඇවිත් වෙනද වගේම ආතල් කිචන් එකෙන්..මම දැකපු කුකරි ශෝ අතර "ආතල් එකේ කුකින් උගන්වන" සුපිරිම Show එකක් තමයි මේ KZbin Channel එක..කියල දෙනදේත් සුපිරියටම කියල දෙනව කිසිම ලෝභකමක් නැතුව..සුභපැතුම් සහෝදරයා..ඉක්මනින් 100k ගහමූ..❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🤗🤗💜💜
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
මෙන්න් අපේ කොල්ලෝ... සුපිරිම එකක් ගෙනල්ලා.... 👍👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@geethachandani5147
@geethachandani5147 2 жыл бұрын
අද අපි හැදුවා . ගොඩක් රසට ආවා. බොහොම ස්තූතියි.
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
සරලව කියල දුන්නා රස ඇති අද හදල බලන්නම් ස්තුතියි ...තෙරැවන් සරනයි ඔයාට
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 💐💝🙏💐
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
බොරු සෝබන නැතිව පැහැදිලි වේ කියා දුන්නාට ස්තුතියි.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 💜💜💜🤗🤗🤗
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
හරිම ලේසි කුුමයක් ස්තුති
@zaara3832
@zaara3832 3 жыл бұрын
Mama ada haduwa ... it was great and thank you 🙏 💜
@bcdjayawickrama2948
@bcdjayawickrama2948 5 ай бұрын
මමත් අද රෑට කන්න හැදුවා මේ recipe එක බලලා.ගෙදර හැමෝම රසයි කියලා කෑවා... ❤thanks මේ වගේ recipe කියාදුන්නට..
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ෂා නියමයි 💖🔥😎👍 සුපිරියටම තියෙනවා 🔥 රසත් ඒ වගේම ඇති.!!!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@nimalichathurika6109
@nimalichathurika6109 3 жыл бұрын
ශා මාරම රස වෙයි .thenk you soo much
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 🤗🤗💜💜
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
amuthuma rasak thiyenawa.. niyamai
@hashiahinsa8069
@hashiahinsa8069 3 жыл бұрын
හැමදාමත් ඔය වගේ වැදගත් විඩියෝ කරන්න පුලුවන් වෙන්න ඔනී.....වගේම තව තවත් අයගේ ආකර්ෂණය ලබාගන්න හැකි වෙවා කියා එක සිතින් ප්‍රර්තනා කරනවා සහෝ ආදරෙයි හැමදාමත් 😘👌💐💓
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට.. තෙරුවන් සරණයි 🤗🤗🤗💜💜💜💜
@madhuamarathunga6248
@madhuamarathunga6248 3 жыл бұрын
නියමයි අයියෙ👍 ඔයාගෙ ඉදිරිපත් කිරීම නම් හරිම ෂෝයි😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi
@dhanushsadaru7365
@dhanushsadaru7365 3 жыл бұрын
මම අද හැදුව,පට්ටම රහට ආව.හැබැයි කොත්තමල්ලි කොල තිබ්බෙ නෑ.ඒත් සුපිරියටම ආව.....👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@sanjeewanipriyanka4374
@sanjeewanipriyanka4374 3 жыл бұрын
Thank you sooooo much!!☺️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Welcome sister 🤗🤗🤗💜💜💜
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි පුතේ .. හරිම රස පාටයි ...
@dulanakasilva801
@dulanakasilva801 3 жыл бұрын
Thank you සහෝ....🤟💪 හැමදාම රස කෑමක් හැදුවොත් ආතල් kitchen තමයි...........
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sahoo 🤗🤗💜💜
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
@gayanihendavitharana2730
@gayanihendavitharana2730 3 жыл бұрын
Api හැදුවා patta rasai Thanks for your recipe 🤗❤🤗❤🤗❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome sister 💜💜🤗🤗
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
Wow thank you thank you very much yaluwa 💜
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 🤗🤗💜💜
@chanakaromesh5339
@chanakaromesh5339 2 жыл бұрын
ඇත්තම හරිම රසයි ආතල් කෑම
@hansi8479
@hansi8479 3 жыл бұрын
Thank you godak rasa athi,thel wenuwata majarin dammoth rasa wadi weida,
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ou tikk wedi wei sis 😊😊💜💜
@nilukanew3712
@nilukanew3712 3 жыл бұрын
Awankawama godak hodai thanks aiye
@chefbre6900
@chefbre6900 3 жыл бұрын
Niyamai mallia.Thank you
@thilininadeesha3227
@thilininadeesha3227 3 жыл бұрын
Mamath heduwa Hodata awa.. ස්තුති ... ඔයගේ රෙසපි මමත් හදනවා හොද ට එනවා ස්තුති .
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@aksharasinhaniya2913
@aksharasinhaniya2913 3 жыл бұрын
Tankuou Very much For This Video & I Hope This Resipiy
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊😊💜💜💜
@nirmaleefernando1806
@nirmaleefernando1806 3 жыл бұрын
ඔයාගෙ ක්‍රමෙට බිරියානි එකක් හදන්න බලන් උන්නේ.තෑන්ක්ස් මල්ලි🙏💐🙏💐
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome akkeee 😊😊😊💜💜💜
@udeshpriyadarshana7740
@udeshpriyadarshana7740 2 жыл бұрын
Niyamai aiye oya පැහැදිලි karana vidiya maru
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
Thank you bro
@gamingfuckerff5990
@gamingfuckerff5990 3 жыл бұрын
Ekanam patta .oyata suba pathanawa thigatama kema hadanna sahodaraya
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 3 жыл бұрын
Supiri malli oyage weda. Hodata kiyala denawa. Thank you so much.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome Akkee 💜💜🤗🤗
@anupamathilini1146
@anupamathilini1146 8 ай бұрын
Oyage me video eka balala thamai mamath biriyani hadanna purudu une , hari rasai, thawa video ekak danna thawa , good luck ❤❤
@ThushEducation
@ThushEducation 3 жыл бұрын
Thank you
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗🤗🤗💜💜💜💜💜
@chamodikavishkaramanayake3603
@chamodikavishkaramanayake3603 3 жыл бұрын
Happy anniversary athal kitchen !!!!!❤🥂😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@karuvidana5766
@karuvidana5766 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට හදවතින් සුබ පාර්තනා කරනවා 💐👌👌👌👌👌🙏 තෙරුවන් සරනයි 🙏අගයමි හදවතින්
@nishanthakumara2192
@nishanthakumara2192 3 жыл бұрын
නියමයි.බලාගෙන හිටපු රෙසිපියක්.👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much සහෝ
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි අයියේ 😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi
@xcodes376
@xcodes376 3 жыл бұрын
හැමදාම වගේ අද රෙසිපියත් පට්ට😋😋😋 බේ කොල අනිවාර්යද??
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho.. bay leaf nam ona ethakota godak rasai. nethi nam kamak ne..
@xcodes376
@xcodes376 3 жыл бұрын
@@athalkitchen කොහෙන්දැයි හොයාගන්නෙ බේ කොල??
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
super market wala thiyenawa. hema ekema ne habai 🤔🤔
@vikasithalokayacricket2278
@vikasithalokayacricket2278 3 жыл бұрын
ගොඩාක් අගෙයි යාළුවා හොඳට පැහැදිලි කරනවා සුභ පතනවා ඉදිරියටම යන්න ජය වේවා බුදු සරණයි 🤝🤝👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho.. theruwan saranai
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Thank you dear ❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 🤗🤗💜💜
@nilanthiperera3050
@nilanthiperera3050 3 жыл бұрын
Mn ada lunch walata biryani eka haduwa harima rasai. Thnks
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි. කියලා වැඩක් නෑ මල්ලි 😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke
@inokarajahful
@inokarajahful 3 жыл бұрын
Thank you Aathal Kitchen Malli...pyage recipe ekata yesterday man chiken Biriyani eka haduva... supiriyatama aawa... gedara hamoma hugak aasawen kaava... Aththamai malli... posh kitchen items nathuvata gedara thiyena devala rasama rasata kaama hadan a puluwan kiyala oyage vidihata kaama haduvama therenava... Anika oyage style ekath superb..! All the best...!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke
@musicwavecreations9672
@musicwavecreations9672 3 жыл бұрын
Aniwarenma hadanwa niyamai saho....❤👍
@electricks1578
@electricks1578 3 жыл бұрын
නියමයි සුපිරි පට්ට ගොඩක් වටිනවා ...🤗🤗🤗🤜🤛
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sahoo
@priyaran5944
@priyaran5944 2 жыл бұрын
Harima rasa patai.. Godak sthuthi..🌹🌹😊😊❤️❤️
@sithara4259
@sithara4259 3 жыл бұрын
wenada wagema supiri chef bro.....oya ekk digtm api innw 😜😜 me biriyani eka man haduwa...😍😍😍😍 patta rasay
@sanuriupadya2441
@sanuriupadya2441 2 жыл бұрын
Rasa patai.oyage muna balanna asai malli.budu saranai
@nadeekasanjeewani5282
@nadeekasanjeewani5282 3 жыл бұрын
Man buriyani eka heduwa harima rasai malli thanks ❤️👍good luck
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome Akkeee 🤗🤗🤗💜💜💜
@s.d.manoripushpamalidharma4397
@s.d.manoripushpamalidharma4397 Ай бұрын
අපිත් හැදුව හරිම රසයි ඔයාට ජයවේවා
@savee325
@savee325 3 жыл бұрын
Mama hoyahoya hitiye thank you ayiye 😍😍😍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Awesome ...👌😋 thanks සහෝ ..❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 🤗🤗🤗💜💜💜
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
නියමයි මල්ලී.. වෙලාවක හදලා බලන්නම්කෝ... 👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma aiye 🤗🤗💜💜
@user-ec5hp3nz4w
@user-ec5hp3nz4w 3 жыл бұрын
ෂා .....නියමයි අයියේ 👍
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
සුපිරිම හොදේ කටට රසට නියමෙට තියනවා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@ishanigunawardana2932
@ishanigunawardana2932 3 жыл бұрын
අම්මෝ subscribersla 60කk වෙලා 😍😍 සතුටුයි ආ... congratulations 💐💐💐
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@duminduwijethilka4026
@duminduwijethilka4026 3 жыл бұрын
Malu ekka haduwa..ptta.rasai broo...thanks broo🙏🙏🙏❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Niyamaine saho 😊😊💜💜
@anomarodrigo7
@anomarodrigo7 3 жыл бұрын
අම්මෝ මගේ ආසම කෑමක් බිරියානි❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@ashengamage8885
@ashengamage8885 3 жыл бұрын
එක නියමයි. කාලයක් තිස්සේ හොයපු එකක්. Thanks bro💪👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome brother 🤗🤗💜💜
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
නියමයි බ්‍රො ගොඩක් වටිනව ස්තුති 👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
Kaden genawa wagema rasai kiyanna epa aiya kade ewa meloke rasak ne matanam ✨ api hadala kaddi thamai rasa guna hamadema thiyenne
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
eka nam aththa nangi. 🤔🤔💜💜💜
@sri1796
@sri1796 3 жыл бұрын
Meka haduwa aiye.. godak rasai. Thank you recipe ekta 💕😊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 💜💜🤗🤗
@hirushipurijjala4399
@hirushipurijjala4399 7 ай бұрын
Athal kitchenma thamai 😎❤ supiri❤❤
@koreankella5907
@koreankella5907 3 жыл бұрын
Harima rasai meka try krnwa mn❤️👌🏻
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@surangadon7581
@surangadon7581 3 жыл бұрын
U r doing great job aside. Keep it up. All da best.
@Ashvinie_O2
@Ashvinie_O2 3 жыл бұрын
Iguru sudu lunu paste eka mulinma dammata kamk nadda
@shashinilakshani7014
@shashinilakshani7014 3 жыл бұрын
Thanks aiye...😘😘❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome nangi 🤗🤗💜💜
@kalmithranweera
@kalmithranweera 3 жыл бұрын
මේක අද අනිවාර්යයෙන්ම හදනව... නිවාඩු දවසෙ...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@Suchikala737
@Suchikala737 3 жыл бұрын
Video ekanm supiri aiye 👍 😊
@nethmianjalika7287
@nethmianjalika7287 3 жыл бұрын
1st comment..නියමායී අයියා😋😍🤤
@nethmianjalika7287
@nethmianjalika7287 3 жыл бұрын
අනිවාරෙන්ම මගෙ brithday දවසට හදනෝ😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi
@sgtxqsme
@sgtxqsme Жыл бұрын
ඔයාගෙ recipes නියමයි brother. Good luck
@user-tv3oh2yq4h
@user-tv3oh2yq4h 2 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම් රසයි. 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Malli happy anniversary..adath niyamai hode...hadala kiyannam...me malli ara dimiyo denna balan enne untath biriyani hadanna egena ganna..untath aathal ake enna onelu...jaya wewa..😈😆👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke.. 😂😂 ehemada
@surangadickson5739
@surangadickson5739 3 жыл бұрын
අනිවා හැම වීඩියෝ එකක්ම බලනවා.සුපිරී
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@shsuresh4763
@shsuresh4763 3 жыл бұрын
දන්න දෙයක් නොදන්න අයට කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි💖💖💖
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna honde 🤗🤗💜💜
@shsuresh4763
@shsuresh4763 3 жыл бұрын
Aniwaryenma bro
@thanujaherath1895
@thanujaherath1895 3 жыл бұрын
හරිම සරලව ලස්සනට කියලා දෙනවා..කෑම හදන්න දන්නේ නැති කෙනෙක්ට උනත් හදාගන්න ලේසි විදියට කියලා දෙනවා..මල්ලියෝ ඔයාට ගොඩාක් ස්තූතියි..බුදු සරණයි..ඉන්දියානු කෑම වර්ගත් කියලා දෙන්න..හොදේ..නාන්..චපාති වගේ..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma dennam akke.. 🤗🤗🤗💜💜💜
@thanujaherath1895
@thanujaherath1895 3 жыл бұрын
@@athalkitchen ස්තූතියි මල්ලියෝ
@dinashanishadari974
@dinashanishadari974 3 жыл бұрын
Niyamai mama ada reta hadanawa thanks 👌👌👌👌🤗🤗🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 🤗🤗💜💜
@ironman-zr5bc
@ironman-zr5bc 3 жыл бұрын
Thanks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 🤗🤗💜💜
@kukw4706
@kukw4706 3 жыл бұрын
Easwaha katawaha wadinnepaa kiyana widiyatath rasagodaak denenawa kawdoo assen balanawalu aiyoo kethaweda karannepaa ayaata baadaawaknee keema gena kiyaladena aka igenaganna hoda deyakne thunuruwan saranai.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis.. theruwan saranai oyatath
@deshanjayashanka6432
@deshanjayashanka6432 11 ай бұрын
❤❤❤ thanks you 👌🔥🔥🔥🙏
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
මගේ අාසම කෑමක් 😍😍
@madumalikanchana1360
@madumalikanchana1360 2 жыл бұрын
Kalin belwata hadanna une nee ayya Ada thamai heduwe, hodata thibuna ettatama biriyani ekk gedarima hadanna kyla Dena Eka nam watinawa, hemoma asawen kanwa wenas vidiye kemak hadala dunnahama, ettatama ayya oya karana wede nam ettama hodai me video walin oyta kiyak Hari lebena ekenuth oya thawa lamayekta igena Ganna poth pawa aran denwa kyla notice ekak demma ettatama gdk agaya karanna ona wedak thanks for everything what you're doing... Actually I have no words to thank you not only myself we all appreciate you keep it up and best of luck 👌🙏🙏🙏🙏🙏🙏
@maheshmadushanka8550
@maheshmadushanka8550 2 жыл бұрын
Biriyane ekata wada luunu Kele lokuine yaluwe,,,,,🤪 supiri.
@ttt-gg2yv
@ttt-gg2yv 2 жыл бұрын
You tube cooking channel walin man asama channel eka tamai athal kitchen...boru sobana dilisena bajana ne niyameta kiyala denawa..niyamai👍
@lakinduwithumina1092
@lakinduwithumina1092 3 жыл бұрын
Ada thama biriyani hadana widiya niyameta therune
@ruwandammika9583
@ruwandammika9583 3 жыл бұрын
Thank you 🤗🤗🤗🤗🤗🤗🍜🍜🍜🍜
@pathumsriyal6551
@pathumsriyal6551 3 жыл бұрын
Video eka enakal balan hitiyee. Suppa❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@sadamalw.i4676
@sadamalw.i4676 3 жыл бұрын
Mama hadannat mahamatama rasayi👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@LakArunaAcademy
@LakArunaAcademy 3 жыл бұрын
Cool presenting ... appreciated much .....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
රසයි රසයි නියමයි
@belugafan792
@belugafan792 3 жыл бұрын
වෙනදා වගේ නෙවෙයි වීඩියෝ එකේ වෙනම ලස්සනක් තිබුනා 👌👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@harshachathuranga6906
@harshachathuranga6906 3 жыл бұрын
Congratulation brother it was very nice and warm.....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@gtxdone
@gtxdone 2 жыл бұрын
අපි හදන ගමන් සුපිරි සුවදයි මස් කරිය 🤗
Making chicken Pot Biryani On A Rainy Day | Wild Cookbook
10:10
Wild Cookbook
Рет қаралды 1,5 МЛН
චිකන් බුරියානි | Chicken buriyani | Chicken Biryani By Grandma & me
8:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 116 М.
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 545 М.