කටදදා සැරට කන්න හදපු චිකන් ගිසර්ඩ්ස් / වැලිබොකු කරිය.Wali boku curry,Chicken Gizzards Curry.

  Рет қаралды 15,892

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Chicken Gizzards කුකුල් වැලි බොකු 1/2kg
Garlic සුදු ලූණු 5-6 cloves
Pepper ගම්මිරිස් 2tbsp
1/4 big Onion ලූණු
Pandan Leaves රම්පෙ
Curry Leaves කරපිංචා
Chilli powder මිරිස් කුඩු 2tbsp
Curry powder 2tsp
Cardamom කරදමුංගු 4-5 pieces
Cinnamon කුරුඳු
Brindle Berry ගොරකා 3-4 pcs
Turmeric කහ 1 / 2 tsp
Salt ලුණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 28
@geethamolligoda9087
@geethamolligoda9087 3 ай бұрын
අපේ ගෙදරත් කන්න කැමති කෑමක්. අද හැදුවෙ මේ විදිහටමයි. හරිම රසයි. ස්තුතියි.
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
මාත් ආසාම කෑමක් ❤❤❤ ඔයා හදපු විහිදියටත් හදල බලන්න නංගි තෑන්ක්ස් මේ රෙසිපි එකට ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍👍❤️❤️❤️
@dilru2461
@dilru2461 4 ай бұрын
මම ඔයාගේ ගොඩාක් රෙසපි හැදුවා සහෝදරී.හරිම රසට තිබුනා.හරියටම තල කැරලි හදන විදිහ කියන්නකෝ.කරපු වීඩියෝ එකක් තියෙනවනම් ලින්ක් එක දෙන්න.ඉක්මනට ඕන දානයකට දෙන්න
@chandranitennakoon8288
@chandranitennakoon8288 4 ай бұрын
Chicken walatath wada mamanam kemathi gizzard walata Thku so much ♥️♥️♥️
@randi_085
@randi_085 4 ай бұрын
Super ♥️👌. Thank you Nangi ♥️🇱🇰🇱🇰🇱🇰
@mallikaasoka1040
@mallikaasoka1040 4 ай бұрын
Thanks dear.
@Nizz134
@Nizz134 4 ай бұрын
ආස කෑමක්❤
@nayananandani5353
@nayananandani5353 4 ай бұрын
Thank you 💕🌹
@anuruddhikaudayanganirathn5259
@anuruddhikaudayanganirathn5259 4 ай бұрын
❤thanks for these amazing recipes. It seems like I am the first one to like and comment in this video. ❤ Good luck 🎉 Love from Brisbane 🇦🇺
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Yes you are..thank you..🌸🌸
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 4 ай бұрын
Thank you ❤ ❤
@wdlranjani
@wdlranjani 4 ай бұрын
Supiri 😊😊
@mangalakumuduni2361
@mangalakumuduni2361 4 ай бұрын
පෝක් බුරියානි හදන විදිය කියලා දෙන්න පුළුවන් ද
@nadunisilva2507
@nadunisilva2507 4 ай бұрын
Mama den ynne මෙහි lagade ලංකාව ta yanaea දුවේ mama ඔයාගෙ wedeyo netara බලන අම්මා kenek budusarne oya සැමටම mata alakere walen kere tope හදන්න wedeya keyana weladamta
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
මම වෙලාවක හදන්නන් අම්මා..🙏🙏
@Wimukthini
@Wimukthini Ай бұрын
Ane akke mn uyapuwama haiyaine melkeata ne rabar ekawage
@nuwanfernando3447
@nuwanfernando3447 4 ай бұрын
පෝක් ස්ටූ එකක් දෙන්න පුලුවන්ද ? පොඩි ප්‍රමාණයකින් අමුද්‍රව්‍ය ප්‍රමාණයන් එක්ක. තියෙන වීඩියෝ එක විදිහට හැදුවා... අලුත් එකක් ඕනේ.. අල තෙල්දාලා හැදුවා. හොදට ආවා රසයි. Thank you chef Shani 🎉
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 4 ай бұрын
🎉🎉❤
@inokafernando340
@inokafernando340 4 ай бұрын
❤😘😘
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
නැන්දේ වැලි බොකු හයිය නිසා ගොරකා දැම්මාම තව හයිය ගතිය වැඩි වෙන්නෙ නැද්ද..😢
@bertramnarsias2957
@bertramnarsias2957 3 ай бұрын
මටත් තියෙන්නෙ ඒ ප්‍රශ්ණයමයි🤔🤔🤔
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 20 күн бұрын
එකට දාන්න සියඹලා .
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
ඇට පැකට් හදන විදිහත් වීඩීයෝ එකක් ඕනේ..අර සෝටා මීට් වගේ එකක් තියෙන්නේ..අර තැම්බුනාම බෙල්ලෝ වගේ වෙන්නේ..you tube එකේ ඇට පැකට් වීඩීයෝ ඇත්තෙම නෑ..😢
@krishperera5050
@krishperera5050 4 ай бұрын
🙄🙄🙄🙄🙄
@lakminidharmasena6034
@lakminidharmasena6034 4 ай бұрын
ලංකාවේ තියන chicken market එකට අනුව බලද්දි chicken කන්න හොඳනැහැ කියන තත්වයක සහ පීකුදු කොහොමත් කන්න හොද නෑ කියනවා මොකද ඒ සත්න්ට දෙන රසායනික ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වෙනවා කියන හින්දා...එතකොට මේ chicken glizard වල තත්වය ගැන ඔබේ අදහස මොකක්ද? මේ chicken glizard ගැන කිහිප දෙනෙක්ගෙන් අහුවත් ඒ ගැන ඒ කිසි කෙනෙක් දැනුවත් නැහැ...ඒ නිසා ඔබෙන් මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා...
@seetharanjani7745
@seetharanjani7745 4 ай бұрын
වැලි boku ,peekudu කන්න හොඳ ne.mey රටෙත් වැලි boku ,peekudu කන්නෙne.වීසි කරනවා මොකද A satha කන deywalwala thiena වීස unge වැලි බොක්කේ peekudde තැන්පත් wenawalu.
@IrajAdithya
@IrajAdithya 4 ай бұрын
​@@seetharanjani7745 ඔව් ඒක ඇත්ත කුවේට් එකෙත් ඒ කොටස් ඔක්කොම විසිකරනවා
@nayananandani5353
@nayananandani5353 4 ай бұрын
Thank you 💕🌹
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН