පරෝටා,නාන්,චපාති මේ හැම දෙයක් එක්කම කදිමට සෙට් වෙන චිකන් ටික්කා මසාලා/ Chicken Tikka Masala Recipe

  Рет қаралды 105,867

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

#ChickenTikkaMasala #IndianRecipe #Chickencurry
ගරම්මසාලා ගෙදරදී හදමු
• ඉන්දියන් කෑම රසවත් කරන...
රසම රස අල පරාටා
• නිවැරදිව රසට අල පරාට හ...
නයිට් කඩේ වගේ යීස්ට් රොටී
• නයිට් කඩේ විදිහට සුපර්...
චිකන් ටික්කා මසාලා
චිකන් ටික්කා සදහා
කටු නැති කුකුල් මස් 500g
කහ කුඩු තේ හැදි 1/2 යි
මිරිස්කුඩු තේ හැදි 01 යි
ගම්මිරිස් කුඩු තේ හැදි 01යි
කොත්තමල්ලි කුඩු 01යි
ගරම්මසාලා තේ හැදි 01යි
ලුණු කුඩු තේ හැදි 01යි
දෙහි යුෂ තේ හැදි 01යි
අබරා ගත් ඉගුරු සුදුලුනු මේස හැදි 01යි
වියලු උලුහාල කොල ටිකක්
තන්දූරි ආහාර වර්නකයෙන් තේ හැදි1/8 යි
පොල් තෙල් තේ හැදි 01යි
මුදවපු කිරි මේස හැදි 03යි
බටර් 20g
ටික්කා මසාලා සදහා
ලොකු තක්කලි ගෙඩි 03යි
ලොකු ලූණු ගෙඩි 02යි
කහ කුඩු තේ හැදි 1/2 යි
මිරිස් කුඩු තේ හැදි 01යි
ගරම්මසා තේ හැදි 01යි
තක්කලි සෝස් තේ හැදි 01යි
කොත්තමල්ලි කුඩු තේ හැදි 01යි
සූදුරු කුඩු තේ හැදි 1/2යි
තික් ක්‍රීම් මේස හැදි 03යි
රසය අනුව ලුනු
බටර් 50g
ඉගුරු සුදුලුනු එකට අබරා ගත් පේස්ට් එක මේස හැදි 01යි
එනසාල් 04යි
කරාබු නැටි 02යි
කුරුදු අගල් තුනක පමන කැබැල්ලක්
කජු 20g
එල කිරි ස්වල්පයක්
කොත්තමල්ලි කොල ස්වල්පයක්

Пікірлер: 58
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️
@maduniweerasinghe3034
@maduniweerasinghe3034 4 жыл бұрын
Waruni's Kitchen akke thandoori food coloring hoyaganna nane kohevath.mokada karanne ekata
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි එක නියමයි
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@bathiyawithanage1474
@bathiyawithanage1474 4 жыл бұрын
කාලයක් බලන් උන්න රෙසිපි එකක් ❤ thank you very much
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ඔන්න දැන් හදලා බලන්න පුලුවන් ❤️
@ramanivithna839
@ramanivithna839 4 жыл бұрын
Looks sooooo yammi and delicious thanks for sharing your recipe to us ❤ 🌹 🌺 🌷 🌻 💐 🌸
@asanthikaushalya8451
@asanthikaushalya8451 3 жыл бұрын
Mn heduwa supiriyatama awa.... hemoma rasakarakara kewa. Thanks a lot..
@vidushan5335
@vidushan5335 4 жыл бұрын
දැක්කත් කන්න හිතෙනවා අක්කෙ..
@jagathweerarathne6160
@jagathweerarathne6160 4 жыл бұрын
Niyamai supper.....
@nishnish6465
@nishnish6465 4 жыл бұрын
Wow akki pema vidyen godak rasata eti..thx akki
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ඔව්...හරිම රසයි❤️
@dilkiushara5163
@dilkiushara5163 4 жыл бұрын
Thank u so much everything is very clearly..
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dr❤️
@nnpuppyvlogs8329
@nnpuppyvlogs8329 4 жыл бұрын
Akke thick cream wenuwata ganna one mokakda akke? Eke name eka please akkiya...? Thick cream food city, keels wala thiyenawada akki?
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
බලන්හිටපු විඩියො එකක් ස්තුතියි වරැනි නංගියො චුටි බබා කොහොම ද ජයවෙිවා නංගී 😘😘
@sherinenanayakkara652
@sherinenanayakkara652 4 жыл бұрын
Akkii,tomatoe ,and onion blender karapu paste eka fridge eke dawask withara tyla meka hadanna gattata kmk nadda?
@travelwithdeshan2213
@travelwithdeshan2213 3 жыл бұрын
Eth tikak ඇඹුල් mama hitahanne mama 🍅 tomato damma vadi etha ala parta ekka nam niyamai ah kiyanna amathaka una mama ala paratath haduva ne habai lassanat awe na mada pipiruna habai marama rsai thanaks
@lankaniperera7389
@lankaniperera7389 4 жыл бұрын
My favorite
@ansibasi786
@ansibasi786 4 жыл бұрын
Hi Waruni thanks again for the tasty recipe... I tried this but my tikka masala turned out to be very sour.. any advice to prevent this being very sour... really appreciate if you can help...
@aroshadithyan8573
@aroshadithyan8573 4 жыл бұрын
Tofu hadala ituru wena tiken hadaganna kemak kiyala dunne nane
@nadeenilakshi6279
@nadeenilakshi6279 4 жыл бұрын
Paya 3kata wadiya thiyanna epada
@yvonneperera6683
@yvonneperera6683 4 жыл бұрын
Is normall yougurt ok?
@himaliharshika3381
@himaliharshika3381 3 жыл бұрын
Garam masala kohenda ganne
@dilshaniabenayaka6671
@dilshaniabenayaka6671 4 жыл бұрын
❤❤
@dadsomaweera3464
@dadsomaweera3464 4 жыл бұрын
HI, WARUNIE. ALL TIME TASTE GIVER. OTHERS MIGHT GET FEVER . SO YOU WILL NEVER FALL FROM SOCIAL ACCEPTANCE EVEN FOR AN INSTANCE.AS YOU HAVE GOT A HUGE CONSISTENCY. GOD BLESS.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dad❤️❤️❤️
@mallikasrimallika2141
@mallikasrimallika2141 4 жыл бұрын
මම කටාර් ඉන්නෙ මේ චිකන් ටික්කා ගෙදර හදනවා හැමෝම ආසාවෙන් කනවා
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 4 жыл бұрын
Mouth watering meka nam akki. Ane fish curry ekak hadannko me wage ekak akki
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
මම ඉදිරියේදී කරන්නම්❤️
@Krishna_World365
@Krishna_World365 4 жыл бұрын
Very Nice Keep it up 👍
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks ❤️
@madumadu5571
@madumadu5571 4 жыл бұрын
වාව් හදන්න ආසාවෙන් හිටපු රෙසපි එකක්
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
හදලා බලන්නකෝ හරිම රසයි❤️
@travelwithdeshan2213
@travelwithdeshan2213 3 жыл бұрын
Akke mama ika haduwa
@annesuzette3096
@annesuzette3096 4 жыл бұрын
Recipe eke wenama dannako pls🤗
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Recipe දැම්මා බලන්න.සතියේ දවස්වලට ගොඩක් busy ...ඒකයි really පරක්කු වෙන්නේ❤️
@kapilachathuranga8894
@kapilachathuranga8894 4 жыл бұрын
Woow
@ireshafernando4749
@ireshafernando4749 4 жыл бұрын
adama hadanawa akki.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
රසට ආවද..❤️❤️❤️
@randikajayasinghe6180
@randikajayasinghe6180 4 жыл бұрын
Thank u ....
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Your welcome ❤️
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 4 жыл бұрын
Face eka pennala cook kalot tawa views wadi Wei kila hitenawa😻
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි යෝජනාවට...බබා ඉන්න නිසා ටිකක් අමාරුයි..හැම වෙලාවෙම ලගට එනවා..ඉදිරියෙදී try කරන්නම්❤️❤️
@husnaraheem617
@husnaraheem617 4 жыл бұрын
Hai Sisters Tikka Masala Recipe is Verry Nice i Do No Singala i can English and Tamil .Engridient Name you Tell English Pls....
@JD-yj1jd
@JD-yj1jd 4 жыл бұрын
දැන්නම් බඩගිනී සිරාවට
@lakshininimeshika1771
@lakshininimeshika1771 4 жыл бұрын
Wooow superb akkiyo
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks Nangi ❤️
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 4 жыл бұрын
තන්දුරි ගන්න නැනෙ කලරින් දාන්කද මාසාලා කුඩු ගන්න කොහොන්ද
@chami.pfernando7807
@chami.pfernando7807 4 жыл бұрын
මම අනිවාර්යයෙන් හදනවා හෙට.මට පුන්චි දෙයක් කියනවද .වතුර 3/4 කියන්නේ ml වලින් කොයිතරම් ද කියලා
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Sorry උත්තර දෙන්න පරක්කු උනාට..වතුර කෝප්ප එකක් කියන්නේ 250ml..ඒ කියන්නේ 187.5mlවගේනේ...190ml ක් විතර ගන්න..
@menakakannangara1277
@menakakannangara1277 4 жыл бұрын
Akka french fries hadana hati
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
මම ඉදිරියේදී කරන්නම්❤️
@Chiwo1996_
@Chiwo1996_ 4 жыл бұрын
woooow
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks ❤️
@arushimadu7640
@arushimadu7640 4 жыл бұрын
Akke garammasala hadanne kohomada
@thilinidemel2220
@thilinidemel2220 4 жыл бұрын
Recipe eka nanee
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
රෙසිපි එක දැම්මා..බලන්න
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 12 МЛН
බටර් චිකන් -Butter Chicken
18:43
Kadara food
Рет қаралды 27 М.