Chill Pill with Dr. Pramitha | හසිත විජේවර්ධන සහ ලියේනා විජේවර්ධන | සටන පාවා දුන්න ඇත්ත හේතුව

  Рет қаралды 306,949

Pramitha Mahanama

Pramitha Mahanama

Күн бұрын

Пікірлер
@Yjo15121
@Yjo15121 6 ай бұрын
නිවිච්ච ගෑනු ළමයෙක්❤🎉😊හසිත අයියා හොඳම තීරණය අරං තියෙන්නේ.😊❤🎉
@ashiniumeshani6348
@ashiniumeshani6348 6 ай бұрын
අවංකව ආදරේ කරලා දුක් විදපු හැමෝටම කාලය විසින් හොදම හමුවිම් ලැබෙන්නම ඕන 🙏 ♥️ හදවතින්ම සුභ පැතුම් ♥️😊
@GayaniLakkmali
@GayaniLakkmali 6 ай бұрын
අනේ ඒ අක්කියා කතා කරන විදිය හරිම cute ඇහෙන්නෙවත් නෑ හරියට කතා කරන ව්දිය❤😊
@hasinishiranthi4305
@hasinishiranthi4305 6 ай бұрын
හසිතගෙ හිනාව 🤭🤭 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම...😘
@sajanishashikala1731
@sajanishashikala1731 6 ай бұрын
අනේ හරි ලස්සන අහිංසක නිවිච්ච ගෑනු ළමයෙක් ❤️අනේ ඇත්තටම හසිත අයියේ ඔයානම් හරිම වාසනාවන්තයි.. සුබ පැතුම ඔයාල දෙන්නට❤️❤️
@Pasindu-0328
@Pasindu-0328 6 ай бұрын
කනටත් එක්ක නිවනයි මේ වගේ කෙල්ලෙක් නම් 🥹
@tharu4202
@tharu4202 6 ай бұрын
Cute girl ....🥰 hasitha පොළවේ පය ගහල ඉන්න චරිතයක්..ආදරෙයි දෙන්නටම.. විවාහ දිවිය සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා පතනවා...❤️❤️
@youlearn4769
@youlearn4769 6 ай бұрын
මෙච්චර ලාමක දරුවෙක් කොහොම විවාහ ජීවිතේ ගෙවයිද කියලයි මම හිතන්නේ. මාර ඉවසීමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන හසිත
@Mahe-v8k
@Mahe-v8k 5 ай бұрын
ඔව් අප්පා 😊
@dreamer-de1pi
@dreamer-de1pi 5 ай бұрын
Etta
@akindudewnaka5357
@akindudewnaka5357 5 ай бұрын
Daradadu ganuth ekka kauda oi paul kanna asa😂 cute kellek nm ha
@ashanekanayaka4283
@ashanekanayaka4283 5 ай бұрын
​@@akindudewnaka5357ehma nwei kellek nm uyanna ,gedara wadak karagnna, thamnge life eke wadak krgnna poddk active wenna epai..natnm kollama nahinna epai..me lamaya lamakai wage
@Maheshi0
@Maheshi0 3 ай бұрын
​@@akindudewnaka5357therey eki widala giyama eth me kella lamaka wadiy meki ekka kohoma innada manda😅
@tharidubro6033
@tharidubro6033 6 ай бұрын
අක්කාගෙ Voice එක cute aneh😣🧚‍♂️💕
@duleepasampathkumara3364
@duleepasampathkumara3364 6 ай бұрын
දෙයක් නොලැබෙන්නේ හොද‌‌‌ම දේ ලැබෙන්නයි. හසිතගේ වේදනාව මම කෝණාරත් එක්ක කරපූ කතාවේ දැක්කා.ඒක එහෙම වුන එක හොදයි කියලා දැන් ඔයාට දැනෙනවා ඇති සුබ පැතුම් දෙන්නටම. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....
@pasansanianuradha5365
@pasansanianuradha5365 6 ай бұрын
Completely true.. congratulations to both of you!!!
@AranyaNeraya
@AranyaNeraya 6 ай бұрын
Doctor pramitha මාර නිහතමානී විදියට ප්‍රශ්න ටික අහනවා විහිලුවක් වුනත් අපූරුවට යොමු කරන ලස්සන මෙවන් සංයමයක් ඇති Doctorsla දීපයට භාග්‍යයක්✨️
@PramithaMahanama
@PramithaMahanama 6 ай бұрын
Thank you very much Aranya ♥️
@sudharmalamahewa7651
@sudharmalamahewa7651 5 ай бұрын
හසිත හොඳ කෙනෙක් කියල දුටුදා පටන්ම තේරුනා. එයාගේ අතීතය ගැන දැනගත්තාම දුක හිතුනා. කොහොම වුණත් පමාවී හෝ හොඳ අහිංසක දරුවෙක් හම්බ වෙලා තියෙනවා ඇයට ආදරයෙන් සලකන්න. ❤
@Bella-amo
@Bella-amo 6 ай бұрын
හසිත මාර නියමයි කෙල්ලට සැහෙන්න ආදරෙ පාටයි. වයසෙ හැටියට දෙන්නට දෙන්නා තේරුමි අරන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා... ❤
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 6 ай бұрын
👍Avanka adareta bahera deval adala na hasetha lucky
@saviniimasha2583
@saviniimasha2583 6 ай бұрын
අනේ එයා හරි කියුට් හරි ලස්සනයි 🥺❤️
@Snuu123
@Snuu123 6 ай бұрын
වයසින් එයා ගොඩක් බාල උනාට ලැරියත් පොඩි එකා වගේනෙ මරු 😁
@sarangadilmini8635
@sarangadilmini8635 6 ай бұрын
ගර්ල් ඔය අහිංසක කම ඉදිරියටත් තියා ගන්න.
@SakalyaSenadeera-cj2xe
@SakalyaSenadeera-cj2xe 6 ай бұрын
She is soo cute ❤🥺 like a baby
@MRKar-d3i
@MRKar-d3i 2 күн бұрын
ඔහොම ඉන්න ගෑනු තමයි භයානකම 😂😂😂😂😂
@DasunKalpadeep
@DasunKalpadeep 6 ай бұрын
මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...🎉
@ar.3764
@ar.3764 6 ай бұрын
E girl maara lassanai.thawa tikak confidently katha karanawa nm maara lassana personality ekk hada ganna puluwan.harima ahinsaka lamayek❤
@kaviduheshan8559
@kaviduheshan8559 6 ай бұрын
හරිම අහිංසක කෙල්ලෙක් සුබ පැතුම් දෙන්නගේ අනාගතය ❤❤
@udhenirenuka7038
@udhenirenuka7038 6 ай бұрын
ඔයලා දෙන්නා හරිම කිවුට් දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 6 ай бұрын
අනේ....මේ දෙන්නව Programme එකට ගෙනාවට Thank you අයියේ....❤ ඔයත් ලස්සනයි නියමයි වැඩසටහන. මේ දෙන්නත් ලස්සනයි මරු 👍
@PramithaMahanama
@PramithaMahanama 6 ай бұрын
Thank you Hiruni ♥️
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 6 ай бұрын
උබට කනක් ඇහිලා නම් හිටිය හැකි😂😂😂😂😂 සංඛයාතය ඉතා අඩුයි 😂😂😂😂❤
@Lazy570
@Lazy570 6 ай бұрын
Ay ubata inne wachala ganiyekda🤣
@kavindunimsara221
@kavindunimsara221 6 ай бұрын
Ado සිරාවටම 😅
@Yjo15121
@Yjo15121 6 ай бұрын
​@@Lazy570😮😅
@funnysl8695
@funnysl8695 6 ай бұрын
ඔතන දාන නිකන් හෙන හුරතල් line wkka😂
@SanaBoy-m4n
@SanaBoy-m4n 6 ай бұрын
Thawa tika dawakin balapnko😂
@ALLinONE-kv7gd
@ALLinONE-kv7gd 6 ай бұрын
හසිත අයියගෙ වාසනාව තමා 😊
@bimsaradissanayake9415
@bimsaradissanayake9415 6 ай бұрын
ඒ වොයිස් එක කෙල්ල ගේ❤️😉
@ChamodiKavishka-kq9kn
@ChamodiKavishka-kq9kn 6 ай бұрын
ලැරී....ඉස්සර ඉදන්ම මාරම ආදරේ චරිතයක් . දොස්තර බබා න්ම් මගෙ ලව් එකනෙ 🙂❤ අනේ ලැරී අය්යගෙ නෝනා මාර අහිංසකය්නෙ. මන් නම් කතා කරද්දි කට්ටිය ක්න් වහගන්නවා සද්දෙ වැඩී කියලා 😂. Anyway දිගටම වීඩියෝ දාන්න දොස්තර බබා.ආසාවෙන් බලන් ඉන්නව 😌
@chandimachandima5567
@chandimachandima5567 Ай бұрын
Kalayakadi duka hithuna kenek thama hasitha kiynne.... Ath aka parak monayam ho deyakin api watenn nawatha ita wada hoda deyak labenn...❤❤ Matath mage jevithe nogalapena minisun hamu una .. But Marama lassanata Dr.prmitha program aka krnw...harima sanyamayakin...❤❤❤ Good luck...❤❤
@dilshanranasingha6678
@dilshanranasingha6678 6 ай бұрын
අයියේ දසුන් ශානකයි.......wife එක්කයි programme එකක් 😊කරන්නකෝ ❤
@DewmiWihara-v6v
@DewmiWihara-v6v 6 ай бұрын
Ane owww
@MoneyhuBLK
@MoneyhuBLK 6 ай бұрын
wanindu hasaranga wa genawoth naraka da 🤔🤔
@UdaraSampath-l6f
@UdaraSampath-l6f 6 ай бұрын
@@MoneyhuBLK 😅
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 6 ай бұрын
ඇයි එයාල.ඒ lovestory එකඅග ඉදන් මුලට මගේ ගෙවල්ගාවනේ
@Nethugirl70
@Nethugirl70 6 ай бұрын
​@@MoneyhuBLK🔔😆
@yohanireshma9579
@yohanireshma9579 6 ай бұрын
ලස්සන හදවත් තියන අයට මුණගැහෙන්නෙ ඊටත් වැඩිය ලස්සන හදවත් තියන අය ❤❤ හැමදාම සතුටින් ඉන්න ජිවිතෙ සතුටින් ගෙවන්න ❤❤ බුදුසරණයි😊
@bottom0043
@bottom0043 6 ай бұрын
She is perfect wife . Soft and nice and young with good years ahead. That’s how wife’s should be not like a man ❤❤
@sj3530
@sj3530 4 ай бұрын
😂
@janakapradeep7143
@janakapradeep7143 Ай бұрын
මරු ඩබල ❤️ මාත් ආස විදිහෙ කෙල්ලෙක් 🫂❤️
@surangiperera-n3y
@surangiperera-n3y 5 ай бұрын
Doctor, the way u r talking to ur guests are very decent and really nice..much appreciated ❤
@PramithaMahanama
@PramithaMahanama 5 ай бұрын
Thank you very much for your compliments ♥️
@tharidudhilshan180
@tharidudhilshan180 6 ай бұрын
අනෙ පව් එයා ගොඩක් ලස්සනයි අහිංසකයි ගොඩක්
@MaduShi-wj3gg
@MaduShi-wj3gg 6 ай бұрын
E gurl hrim ciute hurathl lassna ganu lamayek. Hasitha aiya hrima lucky. Lassna couple ekak❤ wisha karanav hamadam sthutin inna lassna couple ek❤❤❤
@DeanWinchester006
@DeanWinchester006 6 ай бұрын
Dassa gemuko Doctor 🥰🥰
@funnyvideossl7702
@funnyvideossl7702 6 ай бұрын
😂😂
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 6 ай бұрын
නියමට සෙට් වෙනවා ❤
@thulashijayasekara4019
@thulashijayasekara4019 6 ай бұрын
හරිම ලස්සනයි program එක...chill pill කියන්නේ වෙනස්ම program එකක්...congratulations hasitha aiya and liyena..🎉❤ Chill එකක් ගන්න නම් Dr.Pramitha Mahanama තමයි..මූණු වලට හිනාවක් ගේන program එකක්....❤🎉️💪❤
@PramithaMahanama
@PramithaMahanama 6 ай бұрын
Thank you very much Thulashi for your kind words ♥️
@shanikaherath1111
@shanikaherath1111 6 ай бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි!!❤
@Jessyjessy252
@Jessyjessy252 6 ай бұрын
E girl maram cute ❤
@Supunihgs
@Supunihgs 6 ай бұрын
අනෙ ලස්සනයි එයා
@yukiyk3
@yukiyk3 6 ай бұрын
Liyena cute😘❤️❤️
@sewminikumari8334
@sewminikumari8334 6 ай бұрын
මං මේ ඉරිසියාවට කියනවා නෙමෙයි... ගොඩක් අය මෙයාට කැමති නේ නේද, මොකද මෙයා රෝස මලක් වගේ හැදුන රෝස මලක් වගේ ආදරණීය කෙල්ලෙක්... නමුත් කර්කශ පොළොවේ හැදුන දුහුවිල්ලෙන් වැසුණු මලුත් තියනවා..ඕනිම දේකට මුහුන දෙන්න ශක්තිය දහිරිය තියන දහිරිය සම්පන්න තමාගේ කොල්ලට දියුනු වෙන්න අත් දෙන...තවත් ආදරණීය ගැහැනු ලමයි කොට්ටාසයක් ඉන්නවා මේ ලෝකේ....එයාලගෙ අහිංසක පෙනුමක් ගතියක් නැතුව ඇති.හොදට සද්දෙට කතා බහ කරනවා ඇති.නමුත් හිත් සුන්දරයි . ❤🙏එයාලටත් ආදරෙයි ගොඩක්🥺❤මං ඇතුලු .
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 6 ай бұрын
Etin Eka methanata adala nane ehema ayata kamathe aya labei
@Darsh-od9il
@Darsh-od9il 6 ай бұрын
🤔🤔🤔methanata adala nahena
@prabodhabandara2058
@prabodhabandara2058 6 ай бұрын
kella ekka yudda karanna yannaya ane 😂
@sachinijayawardana99
@sachinijayawardana99 6 ай бұрын
@@sewminikumari8334 එයා ගැන ඒ කියලා තියෙන්නේ. මොකද ඒ කතාව මෙතනට අදාල නැහැ නේ 🤣🤣
@Matheesha_Prabath
@Matheesha_Prabath 6 ай бұрын
එහෙනම් මෙයාව ඩිවෝස් කරලා ඔයාව මැරි කරයි ලැරී බලාන ඉන්න😂
@amalinidabare4133
@amalinidabare4133 6 ай бұрын
සුබම සුබ පැතුම් දෙන්නාට. She may be in her 20s, nowadays even foreign girls, boys too who are over 18 know some type of cooking. Girls study, get educated. Learn simple cooking from YOU tube channels. Can survive even in rough times.
@SuGayan2121
@SuGayan2121 5 ай бұрын
Lassna doctor kenek hari wedagathwa wadasatahana karanawa❤❤❤❤❤❤❤
@PramithaMahanama
@PramithaMahanama 5 ай бұрын
Thank you ♥️
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 6 ай бұрын
අනේ හරිම සතුටුයි .ලස්සනයි දෙන්නම.
@umejasanmini5993
@umejasanmini5993 6 ай бұрын
Hasitha & Liyena beautiful cute couple ❤
@pasindudeshan8916
@pasindudeshan8916 6 ай бұрын
ලැරී අයියේ මේක නං , Silent බෝම්බයක් වගේ 😂❤ cute tho
@dilshan978
@dilshan978 6 ай бұрын
Dj karana ekek wage meka beluwe kella kata karaddi sound wedi karano anith un kata karaddi adu krano. harima mahansiy.
@anushikasandaruwani3901
@anushikasandaruwani3901 5 ай бұрын
She is so cute ❤❤❤❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 6 ай бұрын
නියමයි මෙන්න ගෑනු, කනක් ඇහිල පාඩුවෙ ජීවත් උනැහැකි.
@isharabimbiperera7027
@isharabimbiperera7027 6 ай бұрын
😂
@Thamali24
@Thamali24 5 ай бұрын
😂😂😂
@kimoriguhanga707
@kimoriguhanga707 6 ай бұрын
අනේ❤❤❤ එයාගේ voice එක🥰❤
@sunethrapadmini3838
@sunethrapadmini3838 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න .🎉🎉❤❤❤🎉
@thusharijayasena348
@thusharijayasena348 6 ай бұрын
Aneeew waiting for thiss ❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 6 ай бұрын
Great Selection ❤
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 5 ай бұрын
අනේ ශෝයි දෙන්නා..❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 ай бұрын
Ammoo asawen hitpu dennek.gorgeous girl.thank you doctor ada program ekta❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 ай бұрын
Yes
@PramithaMahanama
@PramithaMahanama 5 ай бұрын
♥️😊
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 6 ай бұрын
Ane darling. Her voice 🥺
@shehanchrismarin7821
@shehanchrismarin7821 6 ай бұрын
Jayawewa Pramitha Ayya 😍😍
@PramithaMahanama
@PramithaMahanama 6 ай бұрын
Thank you Shehan ♥️
@rashmibhagya8077
@rashmibhagya8077 6 ай бұрын
This girl is very pretty ❤️
@av-uf7yk
@av-uf7yk 6 ай бұрын
පොඩි දරුවෙක් කසාද බැඳලා නේත ලැරී🙄🙄🙄🙄
@poornimapoornima3061
@poornimapoornima3061 6 ай бұрын
අනේ එයාගේ කටහඩ හරිම කියුට්❤
@funworld2002
@funworld2002 6 ай бұрын
මෙ වගෙ කෙල්ලො ලන්කාවෙ ඉන්නවා කියලා දැන ගත්තෙ අද 😂😂. ටික්ටොක් එකේ කෙල්ලො දැකලා දැකලා හිතුවෙ මෙ වගෙ අය වද වෙලා කියලා 🤣🤣🤣
@UniqueCreation16
@UniqueCreation16 6 ай бұрын
Ado 😂
@Hp_Boss
@Hp_Boss 6 ай бұрын
ඇත්තටම.😂
@taniyaashini4531
@taniyaashini4531 6 ай бұрын
😂😂😂😂
@pasindudilanka3964
@pasindudilanka3964 6 ай бұрын
😂😂😂😂
@bottom0043
@bottom0043 6 ай бұрын
So true ❤❤❤ we still have decent gems
@isurudushan680
@isurudushan680 6 ай бұрын
සුපිරි මේ වගේ කෙල්ලෙක් නම් හා❤️❤️😊
@nadun_rashmika
@nadun_rashmika 6 ай бұрын
Liyena 😍🥰
@sahanvidanage681
@sahanvidanage681 6 ай бұрын
Mamanan dakapu lassanama kella oi.maru cuple aka❤❤❤
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 5 ай бұрын
Ahinsaka vdgth lassn akka kenek❤ Ei unt family life ekk oma geniynn pul.. ...🫠
@UniqueCreation16
@UniqueCreation16 6 ай бұрын
38:16 කරදර කරන එකෙත් පොඩි එකක් තියේ නේ.. point ekak.. 😅😌
@Yanga427
@Yanga427 6 ай бұрын
එයාගේ කටහඩ 😍
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 6 ай бұрын
Harima ahinsaka adaraniya couple ekak. prashna badaka awath nathath hamadema lassanata wisadena lassana yuga diwiyak labenna kiyala hadawathinma wish karanawa. Nangi chuttak lajjai wage. eth hasitha malli ethanath eyata support karanawa wage mata danune. Adare kiyannema anith kenage onama deyak hadawathinma bara Ganna puluwan ekatani. Eya wenuwen inna ekatani. E gunaya mata malligen danenawa. Harima adaraniya kenek hasitha malli. Nangi hena lucky ❤🎉
@buddhikaaruna623
@buddhikaaruna623 6 ай бұрын
ඈ මීටකලින් ටී එකක් හදල නැ ??? අම්මෝ.....😱😲😟
@musicmakesperfect024
@musicmakesperfect024 6 ай бұрын
Hasitha මහතාගේ Heart එක තියෙන්නෙ දකුණු පැත්තෙ කියලා මීටර් විච්ච උන් කො ❤❤❤❤❤
@PeshalagayanI011
@PeshalagayanI011 6 ай бұрын
දනංජය අය්යවයි සදුනි අක්කවයි ගෙන්නන්නකෝ🙏
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 6 ай бұрын
Ado voice එක 😮
@gimhanisansala1203
@gimhanisansala1203 6 ай бұрын
Prasanter super ❤
@PramithaMahanama
@PramithaMahanama 5 ай бұрын
Thank you Gimhani ♥️
@dinushasandamali5716
@dinushasandamali5716 6 ай бұрын
E girl nm harima cute..
@buddhikaaruna623
@buddhikaaruna623 6 ай бұрын
දැන් තොපි කියනව මේ වගෙ කෙල්ලක් නං හාලු. පිනලු. කනට නිවනක්ලු. නියම ගෑනුලු. කියුට්ලු. ඇත්ත කෙල්ල පුදුම ලස්සනයි අහින්සකයි ලැජ්ජාශිලියි...ඒත් යකුනෙ තොපිම නේද අනික් අතට කියන්නෙ තේ එකක් හදාගන්න බැරි ගෑනු මොකටද කිරිහොද්දක් සම්බෝලයක් හදන්නන බැරි නං කෙල්ලෙක් වෙලත් වැඩක් නෑ ගගා😂 අනේමන්ද තොපිත් කෙල්ල ලස්සන නං අනික් සේරම අමතකයි. එක කොල්ලෙක්වත් කමෙන්ට් කරල නෑ ලස්සන උනාට තේ හදන්නවත් බැරි කෙල්ලෙක් වැඩක්නෑ කියල. උබලට කොහොමත් මේ වගෙ කෙල්ලක් හරියන්නෑ ලස්සනට ආසා හිතිල බැදගත්තට ඊටපස්සෙ උබලගෙ තේ ටිකටයි හොද්දටයි මේ ලස්සන පේන්නෑනෙ...😂
@rasee.001
@rasee.001 5 ай бұрын
ඇත්තක්
@Maheshi0
@Maheshi0 3 ай бұрын
Sira😂
@zahndein7426
@zahndein7426 2 ай бұрын
Mewage bolanda unwa Banda gannawanam kollata sahena iwasillak thiyenda oney, ubalata ehema thiyenam witharak bandapiyaw
@NethmaPerera
@NethmaPerera 6 ай бұрын
Harima ahinsaka girl kenek ❤️
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 6 ай бұрын
Cute baby voice🥰❤
@malithmadushan-it5po
@malithmadushan-it5po 6 ай бұрын
ගොඩාක් ලස්සනයි 😊
@LaknaHewage-ho1ol
@LaknaHewage-ho1ol 6 ай бұрын
Aawww,she is sooo cute 🥺🥺🥺🥺😍😍❤️
@ShakyaKasun
@ShakyaKasun 5 ай бұрын
Next episode dana & wife gemuko ayye ❤❤😢😢 plz plz
@ama_senavirathna
@ama_senavirathna 6 ай бұрын
Dr. Pramitha Kudos to you for listening to the audience's request!!
@PramithaMahanama
@PramithaMahanama 5 ай бұрын
♥️😊
@ar.3764
@ar.3764 6 ай бұрын
We want dasun and chewanthi
@hulankandy
@hulankandy 6 ай бұрын
Kind hearted people don't eat innocent animals. Please remember they have feelings too ❤️
@TravalwithSD
@TravalwithSD 5 ай бұрын
Lassanai godak oyage program ekath lassanai 🥰🥰
@poornimafernando8517
@poornimafernando8517 6 ай бұрын
අනේ cute අප්පා එයා 🥺❤️
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 ай бұрын
Adarei ❤❤
@hdinesha
@hdinesha 6 ай бұрын
Liyena mara cute ❤️ lovely couple
@NadilPerera-z1f
@NadilPerera-z1f 6 ай бұрын
Anee so innocent Akki . Cute voice ekak. 😇😇😇
@piyumaliweeradiwakara1563
@piyumaliweeradiwakara1563 6 ай бұрын
Lovely Couple ❤
@NilankaSanjeewani-sq2wn
@NilankaSanjeewani-sq2wn 6 ай бұрын
හැමදාම satutin inna
@deeshananihari6203
@deeshananihari6203 6 ай бұрын
Ane aththtama mara lassana vedasatahanak.liyen shoi ane mara cute..aiyta hodatama gelapenava ane..godaaaaaaaaaaaaaaaaliyakama sathutin parissamen lassanata hima hebe karan ekatama inna lebeva kiyala wish karanava..math me lassana girlge vayasemai...sathutin inna ane..budu saranai devi pihitai oyalata❤❤
@PramithaMahanama
@PramithaMahanama 6 ай бұрын
බොහොම ස්තූතියි ♥️
@deeshananihari6203
@deeshananihari6203 6 ай бұрын
@@PramithaMahanama ❤😍
@udayafantasy7796
@udayafantasy7796 6 ай бұрын
පින බන් පින ❤❤❤
@UniqueCreation16
@UniqueCreation16 6 ай бұрын
Hasitha hena sathutin inne.. 😁dn
@chamalkamutucumarana9401
@chamalkamutucumarana9401 6 ай бұрын
Cute couple ❤❤
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 6 ай бұрын
Beautiful couple🖤🖤🖤
@chinthasenadira3220
@chinthasenadira3220 6 ай бұрын
එයාට මයික් එකක් දෙන්නකෝ❤
@sureshthilina820
@sureshthilina820 6 ай бұрын
Dila tnne kate pana nethn mona karndd😂
@geethmisamaradheera3135
@geethmisamaradheera3135 6 ай бұрын
Lovely ❤❤❤
@සංසරණී
@සංසරණී 6 ай бұрын
Ane soyi නංගී hari cute
Visekari | Episode 55 - (2025-01-06) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 152 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН