No video

Family planning දන්නේ නැති අපි 😂 | ඉසුරු doctorගෙන් හොඳට අහගත්තා | Birth story | Chatterpod | Ep 06

  Рет қаралды 218,525

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 777
@iroshikamadushani2848
@iroshikamadushani2848 5 ай бұрын
ඉසුරු අයියා "අම්මා තාත්තා කියන part දෙකම කරා"කියනකොට සචිනි අක්කගේ ඇස් වලින් ආපු කඳුළු ලොකු කතාවක් කිව්වා❤
@production6014
@production6014 5 ай бұрын
😊😊😊😊😊😊😊
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 3 ай бұрын
ඉසුරු අයියා ❤ මාරම matured ❤ ජීවිතේ දිහා බලන විදිහ , open minded ❤ තමන්ගේ wife ට දෙන ආදරේ ❤ Arvin කොල්ලෝ හරි වාසනාවන්තයී මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ඉන්න එක ගැන....
@ayodyarajapaksha3035
@ayodyarajapaksha3035 5 ай бұрын
අක්කි ඔයා ඇත්තටම මාර වාසනා වන්තයි ඉසුරු අයියාවගේ husband කෙනෙක් හම්බෙන්න.අනිත් අතට ආවින් ඊටත් වඩා වාසනා වන්තයි හොද තාත්ත කෙනෙක් හම්බෙන්න.දරුවන්ට හොද අම්මලා හැම වෙලාවකම හම්බෙනවා හැබැයි හොද තාත්තලා හම්බෙන්නේ කලාතුරකින්.සතුටින් ඉන්න.සුබ වේවා ඔයාලට❤❤❤
@chathurirathnayake941
@chathurirathnayake941 5 ай бұрын
ඇත්තටම... ඉසුරු වගේ හරිම supportive husband කෙනෙක් මට ඉන්නවා. සචිනිට වගේ මටත් යාළුවෝ දන්න හැමෝම කියන්නේ මං පින් කරලා තියනවා කියලා. සචිනි, ඉසුරු අපි එක generation. සහ මටත් පුතෙක් ඉන්නේ ආර්වින් ගේ වයසේම. එයා නම් දෙසැම්බර් 2022 😁
@bimaa9606
@bimaa9606 5 ай бұрын
ඔය දෙන්න කතා කරන හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. අනිත් අය වගේ බොරුවට වල් පල් කියවනව නෙවෙයි. මේ සමහර දේවල් අම්මලවත් කියල දෙන්නෙ නෑ. මම නම් සෑහෙන දේවල් ගොඩක් ඔය දෙන්නගෙන් ඉගෙන ගෙන තියෙනවා. Specially horoscopes ගැන කිව්ව කතාව වගේම money balancing ගැන කිව්ව කතාව. මාරම වටිනවා. අනික ළඟදි marry කරන්න ඉන්න කෙනෙක් විදියට පුරුද්දක් විදියට ඔයාලගෙ chatter pods බලනව and bf එක්ක කියනව අපි මේක මෙහෙම හදාගමු කියල. Thank you ඔය දෙන්නටම
@dilmimadushani6752
@dilmimadushani6752 5 ай бұрын
මගේ pregnancy story එකත් මුල ඉදන්ම මතක් වුණා... මගේ Husband ඔය වගේම තමා. පදුමාකාර කැපකිරීමක් කරා එ් කාලේ. දැනුත් එ් වගේ. ගැහැණියක්,අම්මෙක් විදියට ප්‍රාර්ථනා කරන්නේ හැම ගැහැණු කෙනෙක්ටම අාදරණීය පිරිමියෙක් මුණගැසිය යුතුමයි කියලා. මොකද එ් ලැබෙන හයිය කියලා නිම කරන්නම බෑ....
@rashmidissanayake1064
@rashmidissanayake1064 5 ай бұрын
මං ආසම ඔයාලා දෙන්නා එකිනෙකාට ගෞරව කරන විදියට.ඒක මාරයි.මගේ පරම්පරාවේ මං දැක්ක ආදරණීයම කපල් එක ඔයාලා.අන්තිම ටිකේ සචිනි කතා කරනකොට ඇස් වල තිබුණු කඳුළු වලින් තේරුණා සචිනිගේ හිතේ ඉසුරු ගැන කොච්චර ආදරයක්,ගෞරවයක් තියෙනවාද කියලා.ඒ වගේමයි ඉසුරුත් හරි ආදරෙන් ඒ හැගීම වින්දා.මං හිතන විදියට මේක තමයි ජීවිතේ කියන්නෙ.ජීවිතේ විඳිනවා කියන්නෙ.ජීවත් වෙනවා කියන්නෙ.ඔයාලට මං හැමදාමත් ආදරේ කරනවා,ආශිර්වාද කරනවා,ජීවිතේ සතුටින්ම පිරෙන්න කියලා.බුදු සරණයි.❤️
@achinichathurangika751
@achinichathurangika751 5 ай бұрын
ඇත්ත ❤🫶🏻
@sudarshihettiarachchi
@sudarshihettiarachchi 2 ай бұрын
@user-rg8er3yk8e
@user-rg8er3yk8e 5 ай бұрын
අද තමයි හොදම එක ❤අම්මා කියනවා තාත්තා තමයි හොදම කියලා තාත්තා කියනවා අම්මා තමයි හොදම කියලා ඒ සිතුවිල්ලම ඇති ඔයාලට හරියන්න හරිම වටිනවා...🥰💐
@samithrifernando6328
@samithrifernando6328 5 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි නංගී ,මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න...ඒ අම්මා හොඳ පුතෙක් හදලා ඔයාට දීලා තියනවා ❤❤
@tharakamaduwanthi817
@tharakamaduwanthi817 5 ай бұрын
ඉසුරුගේ රැවුල බලන්න ,gender reveal video එක බලන්න ගියා.....හව් සෑඩ්...බැලුවෙ නැත්නම් බලන්න, ආස හිතෙයි..😂❤
@Artist_Lanka
@Artist_Lanka 5 ай бұрын
මාං දැන් බලන්න යන්න කලින් comment ටික කියවලාම යන්නම් ආවේ 😅😅
@user-eg3ey7bf6v
@user-eg3ey7bf6v 5 ай бұрын
Math balanna giya😂
@theartbox7103
@theartbox7103 5 ай бұрын
අන්තිමට කියපු ටිකට ඇස් වලට කඳුළු ආවා... ඉසුරු අයියා අම්මා තාත්තා දෙන්නගෙම part එක කලා කියද්දී ❤
@user-rq8to4mp7l
@user-rq8to4mp7l 5 ай бұрын
මේක බලලා ආයෙ baby gender reveal බලන්න ගියා මාර ෆීලින් එකක් අද ආවෙ කලින් බැලුවට වඩා❤❤ ආදරනීය යාලුවෙක් ආදරවන්තයෙක් සැමියෙක් බෑනා කෙනෙක් පියෙක්... 💕🤗 කෙටියෙන්ම කියනවනම් ආදරනීයම පුද්ගලයෙක් ඉසුරු අයියා.. සචිනි අක්කත් මාරයි අයියව හරි ලස්සනට අගය කරනවා. අයියත් අක්කට ඒ ගෞරවය දෙනවා✨️❤️
@kanchanarasangika1986
@kanchanarasangika1986 5 ай бұрын
අන්තිම ටික සචිනි නංගී කියද්දී ඉසුරු මල්ලිගේ මූණ රතු වෙලා ..දෙන්නව දකිද්දී ඇස් වලින් කඳුළු වැටෙනව හෝ ගාලා..ආදරෙයි දෙන්නටම godaaaak. ❤😘
@roshikafernando2961
@roshikafernando2961 5 ай бұрын
අපේ කතෝලික පල්ලියෙන් පංති තියලා විවාහ වෙන කපල් වලට කතා කරලා අවශ්ය උපදෙස් ලබා දානවා. ඔයාලත් මේ කතාව ලස්සනට කෙරුවා 💐💐💐
@maheshiperera8772
@maheshiperera8772 5 ай бұрын
මට ඇත්තටම මේ දෙන්නා දිහා බැලුවම හරිම ආසයි අනෙ...හරිම සරල දෙන්නේක්...බොරු සොබන නැති සමාන්‍ය දෙන්නේක් එක නිසාම ආසයි...
@shanulibaby9310
@shanulibaby9310 5 ай бұрын
දැන් නම් හොදටම chatter pod එකට ඇඩිට් වෙලා ඉන්නෙ 😍🌼
@buwaneshikapriyadarshani669
@buwaneshikapriyadarshani669 5 ай бұрын
හරි ම ආදරණිය කතාවක්.... ඉසුරු වගේ husband කෙනෙක් මට ත් ලැබුණ නම් කියලා හිතෙනවාර අනන්තයි මට.... ඔයාලා දෙන්නටයි ආර්වින් පැටියටයි බුදු සරණයි...❤
@hansikavidanapathirana
@hansikavidanapathirana 5 ай бұрын
හිත ඇතුලෙ තියන හැමදේම කියන්න හැමෝටම බැ ❤ ඒ අතින් ඔයාලා දෙන්නා මරු❤හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න ❤තෙරුවන් සරනයි
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 5 ай бұрын
මට සතුටුයි එහෙම අහන්න ලැබුන එක..ඉසුරු එහෙම කිව්වේ එයා එයාගේ වැඩේ හරියටම කරා නේද කියලා ලොකු ආඩම්බරයකින්.ගොඩක් වටිනවා ඒ අගයකිරිම.තව තව හොද supportive hubby කෙනෙක් වෙයි ඉසුරු .මිනිස්සුන්ට හොද කියන්න,අගය කරන්.මිනිස්සු හොද විදියට වෙනස් වෙනවා..😊
@saviniimasha2583
@saviniimasha2583 5 ай бұрын
අම්මෝ addicted දැන් නම් අම්මලාවත් කියල දෙන්න නෑ මේ දේවල් අක්කි එයාලාට තාම අපි චූටි ඒකයි😅😊 අක්කා කෙනෙක් වත් නැති ඔයා අක්කි කෙනෙක් වගේ දැනෙනව ගොඩක් ස්තූතියි විඳින්න තීන ජීවිතේ වඳවන්න නැතුව විඳින්න කියල දෙනවට ❤ අනේ දවසක හම්බෙලා කතා කරන්න තියෙයි නම් කියල හිතෙනවා හරි ශෝයී ඔයාලා දෙන්න ආදරේයි ගොඩාලියක් ❤️❤️
@nilminifernando9771
@nilminifernando9771 5 ай бұрын
තෙරැවන් සරනයි දෝනි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියා මම පාුර්ථනා කරනවා ඔයාවගේ ❤❤❤❤❤
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 5 ай бұрын
Thank you isuru ayya and sachini akka . ❤❤ ඇත්තටම ඉදිරියට දෙමාපියන් වෙන්න . නැත්තනම් marriage එක්කට යන්න ඉන්න අයට වගේම තරුන හැමෝටම මේ අත්දැකීම් share කරන එක ගොඩක් වටිනවා ❤❤❤
@abishekvagera-em9bs
@abishekvagera-em9bs 5 ай бұрын
Relationship එකක් නම් මේවගේ එකක් වෙන්නෝනෙ ❤ මාරම ආදරේ හිතෙනවා මේ වගේ couples වලට ❤
@user-yf6vu9ru8b
@user-yf6vu9ru8b 5 ай бұрын
කෝ දැන් මේ කතාවේ ළමයා 😂😂 අනේ මට හිනාව නවත්තගන්න බෑ. Anyway my baby was died in 39 weeks 😢. Thank you මට මගේ පරණ දේවල් මත කරලා දුන්නට. අපිට උරුම කෙනා අපි ලගට එයි කියලා හිතනවා. ❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
🥺 ඉක්මනට එයි ❤️
@anuradhasewmini9006
@anuradhasewmini9006 5 ай бұрын
ඇත්තටම සචිනි අක්කා පින් කරලා ඉසුරු අයියා ලබන්ඩ , අක්කා කියන විදිහටම 🥺❤
@sanduvlogs6963
@sanduvlogs6963 5 ай бұрын
මං ඔයාලගෙ episode 6 ම බැලුවා . ඒත් comment එකක් දැම්මේ නෑ . ඒත් අද ඒම නොකර ඉන්න බැරි වුනා . මොකද ඔයාල දෙන්නගෙ ආදරේ ඒ ගෞරවය හොදටම දැනුනා මේ විඩියෝ එක බලද්දී . සචිනි අක්කා thank කරද්දී ඉසුරු අයියා පුදුම ඉවසීමකින් බලන් හිටියේ ඇත්තටම මට හිතුණා ඇඩෙයි කියලා. අක්කිගෙ කදුලු වලින් ඒ moment එක හරි ලස්සන වුනා ❤🥺 ඉතිං හරිම ආදරනීය පුංචි පවුල 👨‍👩‍👧 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💕 🎉
@user-cb4ym7kh5e
@user-cb4ym7kh5e 5 ай бұрын
අක්කේ මට ඉන්නෙ දුවයි පුතයි ... මං මගේ දෝනිට දෙයක් තේරුම් ගන්න පුළුවන් වයස ආවම ඔයාගේ මේ විඩියෝ ටික බලන්න දෙනවා
@kavindyanethmini2940
@kavindyanethmini2940 5 ай бұрын
සචිනි අක්කගෙ birthday එක ඉසුරු අය්යට වැරදුන වෙලවෙ ඉසුරු අය්යගෙ action එක තමා මරුම 😂😂😂😅
@Sunflowergurl96
@Sunflowergurl96 5 ай бұрын
මං Trainee Mid Wife කෙනෙක් විදියට 🫣ඇත්තටම සතුටුයි මේ වගේ topic එකක් socialize කරපු එකට. ඇත්තටම දැන් generation එකේ අයට council කරන්න අපිට හරි ලේසියි.මොකද එයාලා knowledgeable. බබෙක් හදනවා කියන්නේ planing process එකක්. ඒ නැතුව කිසිම idea එකක් නැතුව බබෙක් හැදුනම ඒ බබාට ඇත්තටම ගොඩක් අඩුපාඩු වෙනවා. හැබැයි සමහර couples ලා එක්ක deal කරද්දී හරිම අමාරුයි එයාලාගේ mind එක change කරලා හරි path එකට ගන්න. Family planing ඕනිම දෙයක්.නැත්තම් unplaning pregnancy එකක් කියන්නේ ප්‍රශ්න ගොඩක්. Finally Thanks සචිනි n ඉසුරු ayya. Ur my ever fav copule. මේ වගේ topic එකක් socialize කරපු එකට ගොඩක් Thanks.❤️
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@Uthara_Sudasinghe
@Uthara_Sudasinghe 5 ай бұрын
මං Chatter pod බැලුවා 1st Episode ඉදලාම පිලිවෙලටම හරියට නිකන් very important දෙයක් වගේ.ඇත්තටම එහෙම මට ආදරේ හිතුනේ ඔයාලට,you guys are so simple.ඔයාලා දෙන්න හරිම සරල,මම හිතන විදියටම හිතන දෙන්නෙක්.Much love ❤😊
@user-ei2us6xm2i
@user-ei2us6xm2i 5 ай бұрын
අපිට ගන්න තියන ආදර්ශ,පාඩම් ගොඩයි....ඇත්තටම මරම පින්වන්තයි දෙන්නම සහ බබා.දෙන්නට දෙන්න රෙස්පෙක්ට් කරගන්න විදිහ මාරයි..❤ඉදිරියටත් අපිට වැදගත් වීඩියෝ අරගෙන එන්න සුභ පතනවා ...🥰
@danushiudara3613
@danushiudara3613 5 ай бұрын
ගොඩාක් ස්ස්තූතිය දෙන්නටම... 🙏 මට අන්තිම ටිකේ ඇඩුනා සචිනි... 😥 විශ්ව ශක්තිය ලැබේවා ඔය තුන් දෙනාටම 🙏🧿🙏
@Dilki-nimesha12345
@Dilki-nimesha12345 5 ай бұрын
අනේ එක බලද්දී ඇඩුනා ඒ වගේ husband කෙනෙක් හැම ගෑණු ළමයෙක්ටම හම්බ වෙන්න ඕනී සචිනි ගොඩක් වසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤
@chaminiwijesundera4845
@chaminiwijesundera4845 5 ай бұрын
There’s so much humility ,honesty, decency and purity in the way you two carry yourselves in this podcast which is why it’s so relatable and loved .Keep up the wonderful work .
@harshisansala5971
@harshisansala5971 5 ай бұрын
❤❤51:42 I'm in a tears Love you both and also ආවින්
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 5 ай бұрын
මඟ අරින්න හිතෙන්නේ නැ මේ වැඩසටහන..වෙනමම කාලයක් මේ වෙනුවෙන් වෙන් කර ගන්නවා...ඇත්තටම ඔයාලා දෙන්නම දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවිතේ විඳිනවා.අද ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.tnx..❤❤
@malshagunathilake6967
@malshagunathilake6967 3 ай бұрын
සචිනි අක්කව අපි කොහොමත් දන්නවා එයා suprb ඉසුරු අයියා ගැන හරියටන දැනගෙන හිටියෙ නෑ ඉසුරු අයියා මාරම suprb හරිම කැමති අහගෙන ඉන්න .ඉවරවෙනකන් බලන්න හිතෙන කතාවක් මේක නම් .හැම episod එකක්ම මේ වගේ තමයි woooow 💗
@chanijayasinghe1443
@chanijayasinghe1443 5 ай бұрын
අම්මා කෙනෙක් වුන ඕනම කෙනෙක් මෙ වගේ කතාවක් අහන් ඉන්නකොට ගොඩක් emotional වෙනවා.සමහරවිට husbund ගෙන් ගෙදර අයගෙන් ලැබෙන support එක ගැන අඩු වැඩි වශයෙන් තමන්ට ලැබුන support එක හිතින්ම compare වෙනවා. මේ chat එකේ last part එකට තමයි මං ආසම.. ජීවිතේ හැම අම්මෙක්ටම බබෙක් ලැබෙනකොට හැම අතින්ම මේ වගේ support කරන්න පුලුවන්, මේ වගේ thinking patterns තියන husband කෙනෙක්, family එකක් ලැබෙන්නම ඕන.. ❤
@mandirabrahmana453
@mandirabrahmana453 5 ай бұрын
අද episode eka අන්තිම ටික කදුලුත් ඇස් වල තියන් බැලුවේ... හරිම ආදරණීයයි❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 5 ай бұрын
ඇත්තටම මේ දේවල් අපි වගේ අලුතින් ජීවිතේ පටන් ගන්න අයට කොච්චර වටිනවද .thank you sachi&isuru ❤❤❤ ආදරෙයි arvin patiyo ❤
@shanukiiresha1685
@shanukiiresha1685 5 ай бұрын
හැම husband කෙනෙක්ම මෙහෙම open වෙනවනම් ,මේ විදියට කතා කරනවා නම් හිතනවා නම් හැම කාන්තාවක්ම සසතුටින්
@dilinijayathilaka3075
@dilinijayathilaka3075 5 ай бұрын
I cried when you were appriciated your husband. Your eyes were told more than you talked. You are the best wife and luckiest ever❤ Good luck for both and your baby Arvin ❤
@user-tq7gy6qf1u
@user-tq7gy6qf1u 5 ай бұрын
අනේ අක්කී මගේ අම්මත් රට මගේ හස්බන්ඩ්ගේ අම්මා නුවර මට බබා ලැබිලා සතියක් වගේ කාලයක් විතරයි හස්බන්ඩ්ගෙ අම්මට අපි එක්ක ඉන්න වුනේ මොකද හස්බන්ඩ්ගේ චූටී නංගීට ඒ කාලේ o/l වලට කිට්ටු නිසා, ඒ කාලේ december නෙවේනේ o/l තිබුනේ covid නිසා o/l ලමයින්ට school එන්නම ඕනි කියලා තිබුනනේ.. මගේ බබා december 11 ලැබුනේ... ඉතින් අම්මත් ගියාට පස්සේ මට මගේ අම්මා වගේ කිසිම බරක් නොදී හෙවනැල්ල වගේ මගේ ලග මගේ හස්බන්ඩ් හිටියා.. කොටින්ම බබාට රෑට මම feed කරද්දී එයා නැගිටිලා මට කීරී වීදුරුවක් හදලා දීලා මං ලගින්ම ඉදන් ඉන්නවා බබාට කිරී දීලා ඉවර වෙනකල් බබාගේ ගුඩුස් අරින්න බබාව නිදී කරවන්න, අක්කිට අයියා ගෙන ඒ තියෙන feeling එක කොයි වගේද කියලා මටත් දැනෙනවා මාත් අත්දැකීමෙන්ම ඒක විදලා තියෙන නිසා.. එහෙම ස්වාමියෝ ලබන්න අපී පින් කරලා තියෙනවා වගේම එහෙම අයට අපී පින් දෙන්නත් ඕනී... ❤❤❤ හැබැයී අක්කී වගේ සොමියට බර කෙනෙක් ලබන්න අයියත් පින් කරලා තියෙන්න ඕනී හොදේ 😁😄 by by දෙන්නටම බුදුසරණයී...
@sulochanaabeysekara3791
@sulochanaabeysekara3791 5 ай бұрын
ඔයාලා දෙන්නාගේ හිතේ ඔයාලා ගැන තියෙන අවංක හැගීම දැක්කම අපේ ඇස් වලටත් කඳුළු ආවා.. ❤
@Rayasmom
@Rayasmom 5 ай бұрын
🎉
@DilmiLakshika1998
@DilmiLakshika1998 4 ай бұрын
සචිනි අක්කෙ මගේ හිත හැදෙන්න දෙයක් කියන්න. ඔයා වගේ ලස්සන පවුල් ජීවිතයක් ගැන හීන් මැව්ව. අවුරුදු 4ක් ආදරේ කලා ගොඩාරියක් ඒත් මට ජොබ් එකක් නෑ කියල එයා මාව දාලා ගියා. එයාගෙ පස්සෙන් ආපු නර්ස් කෙනෙක් එක්ක. මන් තාම විදවනවා මේ ප්‍රශ්න නිසා මට නිතරම අපේ අතීතේ මතක් වෙනවා💔 මන් මොනාද කරන්නෙ වෙන කෙනෙක් එක්ක මට ඉස්සරහට යන්න බෑ මගේ හිත ඉල්ලනෙ එයාවමයි🥺
@dinethiperera97
@dinethiperera97 5 ай бұрын
I also in tears with sachini akka ❤ හරිම ශෝක් ඔයාලා දෙන්නා ❤ මං ආසයි ඔයාලා වගේ ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘
@dulanjikapremawardana3
@dulanjikapremawardana3 5 ай бұрын
සචිනි,ඉසුරු ඔය දෙන්නා ඒ ගැන කියනකොට මං ඒ තැන ඉන්නවා වගේ හැගීමක් ආවා.ඇඩුනා. මාත් අවුරුදු දෙකක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්නවා අම්මා කෙනෙක් වෙන්න..බුදු සරණයි ඔයාලටයි චුටී ආවින් පැටියටයි...♥️💕
@dananjanideshani664
@dananjanideshani664 5 ай бұрын
අක්ක & අයියා Educational life , Proffissional life ගැනත් episode එකක් කරන්නකො ❤
@mamithahashani1546
@mamithahashani1546 5 ай бұрын
"අපි Pregnant වුණා" ඒක හරි ලස්සනයි ❤
@Dewminikavya
@Dewminikavya 12 күн бұрын
ඔය දෙන්නා කතා කරන හැමදේකටම ඇත්තටම ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා අනික මාර මෝටිවේශන් එකක් මේකට ඇඩික්ට් වෙලා ඉන්නෙ මන් නම් ... අක්කේ ඔයා හරියට පින් කරලා තියෙනවා හැම දවසකම සතුටින් ඉන්න හම්බෙන්නෝනි ඔය තුන් දෙනාටම😘❤
@buthmisenarathne5436
@buthmisenarathne5436 5 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් මෙක අහන්න, බලන්න ඔය දෙන්නාට මං මාරම ආසයි ජිවත් වෙන විදිහට ඉන්න විදිහට මාරම ආදරෙයි කතා කරන විදිහට, අර්වින් බාබාට, සචිනි අක්කාගේ පවුලේ අයට, ඉසුරු අයියාගේ පවුලේ අයට සහ ඉසුරු අයියාත් ශොක් අනේ සචිනි අක්කාත් ශෝක් ඉතින් ඔයාලා ඔක්කොම ශොක් අනේ...... ❤️❤️❤️ මං ගොඩක් ආදරෙයි ඔයාලාට ඉතින්..... බාබාගේ, ඔයාලා දෙන්නාගේ විඩීයෝස් ගොඩක් අපිට බලන්න අරන් එන්න හැම සතියේම ලස්සන ව්ඩියෝස්.....අනේ මං නම් හරිම කැමති ඔයාලාට 😘😘😘 ඔයාලා මේ කරන දේ නිසා ගොඩක් අයට ගොඩක් හොද දෙවල් සහ හොද අදහස් ඉගෙන ගන්න පුලුවන්, වැරදි අදහස් සහ මත නිවැරැදිව වෙනස් කර ගන්න, අඩුපාඩු හාද ගන්න හොද දෙවල් තව තවත් හොද කර ගන්න පුලුවන් එක මාර වටිනවා Thank you soo much......😍😍😍Aiya & Akka💕💕💕 god bless you......
@Stefniedaniel
@Stefniedaniel 5 ай бұрын
වටිනම පැයක්🥺❤️😍මේ වීඩියෝ එක බලනකොට කදුලුත් ආවා😍❤️හරිම ලස්සනයි 😍❤️
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 2 ай бұрын
ඉසුරු ගැනයි පුදුම හිතෙන්නෙ. සචිනි ඔයා කොහොමත් දඟකාර කෙල්ලෙක්නේ. ඒ වගේ ඇහුම්කන් දෙන partner කෙනෙක් ලැබිච්ච ඔයා හරි වාසනාවන්තයි. දෙන්නට දෙන්න දෙන ගරුත්වය නියමයි.❤
@waruniaushadhi6006
@waruniaushadhi6006 5 ай бұрын
ඒ වගේ වෙලාවක husband කොච්චර වටිනවද‌ කියල මටත් දැනිල තියනවා. අවසාන විනාඩි කීපයම‌ මං ඇඩුවා.මට මගේ කථාව මටත්‌ උනා.රජයේ රෝහල්වල husband ට‌ ලග ඉන්න බෑනේ.මං ලේබර් රූම් යන්න හදද්දිම එයා වාසනාවට වගේ ආවා මං‌ බලන්න.මං එයාට වැදලා ගිය වෙලාවෙ දැනුන දේ මට‌ තාම වචන කරන්න තේරේනනෙ නැ.ඒත් 12.30 ඉදලා හවස 4.30 වෙනකන් මං ගැන. බබා ගැනි එළියට වෙලා එයා මොනව හිතුවද කොහොම ඒ කාලේ ගෙව්වද කියල මට අහන්න බැරි උනා.ඉසුරු අයියා එළියේ හිටපු‌ ටික වෙලාව ගැන කියද්දි මට දරා ගන්න බැරි උනා.අදම අහන්න ඕන එයාගෙන්‌ ඒ ගැන.ඒක මට මිස් උන දෙයක්. ඉසුරු අයියා හැමදේටම අදටත් ලග ඉන්න කිව්වම අක්කගෙ ඇස්වල දිලිසුනු කදුළු තමයි වචනවලට හරවන්න බැරි හදවතේ තියන ඇත්තම ආදරේ.ඒක wife‌ කෙනෙක් බලාපොරොත්තු වෙන අහිංසක ආචරනීය දෙයක්.ඉසුරු අයියේ පිං ඔයාට.මට ඒ අද්දෑකිම හරිම අඩුයි එයාගේ job එකත්‌ එක්ක.ඒ නිසාමද‌ කොහෙද මට මාර විදිහට දැනුනා.මොනතරම් වාසනාවක්ද ඒක කියලා. ඉතින් තෙරුවන් සරණයි ඔයාලා‌ තුන් දෙනාටම.මටත් ආර්වින් පුතා වගේම පුතෙක් ඉන්නවා.එයා මැයි මාසේ අපි ලගට ආවේ. මං හරි ආදරෙයි ඔයාලට.පරිස්සමින් මේ වගේම ආදරෙන් ඉන්න හැමදාම
@nethrajayarathna6668
@nethrajayarathna6668 5 ай бұрын
❤❤❤❤❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@vasithagunaratne5303
@vasithagunaratne5303 5 ай бұрын
හරිම ආදරණීයයි ඔයාල දෙන්න. එකිනෙකාට ගෞරව කරන විදිහ හැම දෙනාටම ආදර්ශයක්. සතුටින් ඉන්න හැමදාමත් ❤
@sapnakumaranayaka14
@sapnakumaranayaka14 4 ай бұрын
හැම කෙල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ caring loving helpful හස්බන් කෙනක්ව 🥺❤️❤️ sachini akka you are soooo lucky ❤️
@thiyashapathirana952
@thiyashapathirana952 5 ай бұрын
ඔයාලා දෙන්නා ශෝක් අනේ!සචිනි අක්කා very lucky girl කෙනෙක්❤අනේ මටත් ඉසුරු අයියා වගේ caring boy කෙනෙක් ලැබෙන්න කියලා wish කරන්න.🙏♥️
@manasharodrigo1518
@manasharodrigo1518 5 ай бұрын
ඔයාලා දෙන්නට මම ඇතුළු ඔයාලාව දන්න හැමෝම ආශිර්වාද කරනවා....ආදරේ කරනවා.. ඒත් මේ දේ මට කියන්නම ඕනි...මොකද ඔයාලාගේ මේ චැටර් පොඩ් මං දිගටම බලනවා.....මට තේරුණ දේ තමයි...ඔයාලාගේ මේ කතාව ආරම්භයේ ඉඳලාම සචිනි ළග තිබ්බා මාර වටින remarkable qualities....ඒකෙන් එකක් තමයි ඉසුරුට තියෙන respect eka...එයා කොයි වෙලේත් මේක ඔයා මේක මම කියලා පංගු බේරුවක් නැති කොටින්ම ලස්සන හදවතක් තියෙන ගැහැණු ළමයෙක්...ඉතින් මං හිතන්නේ එයා තමයි ඉසුරුවත් අද රටක් ආදරේ කරන කොල්ලෙක් විදිහට ගොඩනැගුවේ....ඒ වගේම ආර්වින්වත් ඒ වගේම ලොවක් වටින කොල්ලෙක් විදිහට ගොඩ නගන්නේ...ඉතින් මට highlight කරන්න ඕනි....දැක්කද girl කෙනෙක්ට කරන්න පුළුවන් දේවල්...ඒ නිසා girls.....be kind and best....you can make a wonderful world!!!! And also sachini.....as an Ayurvedic Doctor I agree with you that our educational system should be updated because knowledge of reproductive health of youth is not satisfied level upto now..
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@samithriwee855
@samithriwee855 5 ай бұрын
මේ අද්දැකීම විදින්න හීනයක් උන කෙනෙක් මම. ඒ කාලේ නොගිය දොස්තර කෙනෙක් නැතිව ඇති . ඒක වෙනමම feeling එකක්.😢 අදටත් ළමයි කියන්නේ මට පිස්සුවක්. ❤ ඔයාලගේ කතාව imagine කරමින් හරිම ආසාවෙන් බැලුවා .ස්තූතියි මේ වගේ ආදරණීය වූ කතාවක් share කලාට .ආවින්ටත් හරිම ආදරෙයි එයා ලොකු වෙන හැටිත් බලාගන ඉන්නවා ❤❤ ඔයාලා දෙන්නගේ combination එකටත් මාරම ආදරෙයි...❤ තෙරුවන් සරණයි ❤
@k.bmanoja7280
@k.bmanoja7280 5 ай бұрын
Balapitiye hospital eke innawa Dr, Manoj kiyala VOG kenek ( Dan innawada dannawada danne na) eyawa contact karaganna balanna dear, hari yanawa good bless u dear ❤
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 5 ай бұрын
ඔයාගෙ හීනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️ බුදු සරණයි
@inakshichandima7388
@inakshichandima7388 4 ай бұрын
Dr.manoj l perera..awurudu 6 kata kalin gomez hospital awissawella , genaral hospital awissawella hitiya..
@princesstuvi4402
@princesstuvi4402 5 ай бұрын
අනේ ඇත්තටම හරිම වාසනාවන්ත ජෝඩුවක් ❤ සෙනෙහෙබර ආදරණීය සැමියෙක් ලැබුනු කාන්තාවක් සැබැවින්ම වාසනාවන්තයි ඔයත් ඒ වගේ කෙනෙක් අක්කේ ❤
@farhainthizam104
@farhainthizam104 5 ай бұрын
I usually never comment on videos, but I felt I should say this. The fact that even after doing so much to support you in every way, he is still talking about how much you have sacrificed as a mother shows what a gentleman he is. He is definitely a gem, and the new generation should take him as an example to lead a happy life. Just as you are blessed to have him, he is blessed to have you. May your little family live a happy and healthy life always ❤️
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@hansiherath6278
@hansiherath6278 5 ай бұрын
As a Medical student i like to say, your knowledge about pregnancy is very impressive Sachini Akki 👏❤
@thilinimadu3333
@thilinimadu3333 5 ай бұрын
ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි ඉසුරු අයියා වගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් ලබන්න.අන්තිම ටිකේදී සචිනි අක්කිට ඉසුරු අයියාගේ හිතේ තියෙන ආදරය,ගෞරවය,ඉසුරු අයියාගේ ඇස් වලින්ම දැක්කා.ඇත්තටම දෙන්නාට දෙන්නා ගරු කරන විදිය ඒක හරිම පුදුමයි.ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටුයි ඔයාලා දෙන්නගේ ආදරය හැමදාමත් සතුටින් පරිස්සමෙන් තියෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.! ආදරෙයි ගොඩාක්. ආ තව දෙයක් ඉසුරු අයියාගේ ෆන් කතා මරු විහිලුවෙන් ඉන්න ආදරණීය හදවතක් තියෙන මනුස්සයෙක්. ආදරෙයි ඉසුරු අයියේ සචිනි අක්කී....❤🙏
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 5 ай бұрын
ඇත්තටම ඉසුරු අයියා දෙරණට ආවානම්👌..ඊලගට Dreamstar presenter ඉසුරු අයියලු ඈ 😌❤️
@prabodhamadhushani-qs2uw
@prabodhamadhushani-qs2uw 5 ай бұрын
හරිම ආදරණීය කතාබහක්.අන්තිම හරියේ සචිනි ගේ ඇස් වලින් කියවුනු ඒ ආදරය..ගෞරවය ..ස්තූතිපූර්වක හැගීම මාරම සංවේදීයි.මටත් ඇඩුනා..ආදරෙයි දෙන්නටම.good luck ..❤❤
@sajanishashikala1731
@sajanishashikala1731 5 ай бұрын
සචිනි අක්කෙ ඔයා හරිම වසනාවන්ත කෙනෙක් ඉසුරු අයිය වගේ partner කෙනෙක් ලබන්න..ඕනම ගෑනු ළමයෙක් බලාපොරොත්තු වෙන්නේ ඉසුරු අයිය වගේ partner කෙනෙක්..❤️ ආර්වින් හරිම වසනාවන්තයි ඔයාල දෙන්න වගේ දෙමව්පියෝ දෙන්නෙක් ලබන්න..හරිම ආදරනීය දරුවෙක් වෙයි , ඔයාල තුන් දෙනාට හැමදාම ඔය ආදරේ සතුට එක්ක ජීවත් වෙන්න සුබ පැතුම් ❤️❤️
@himashaperera7142
@himashaperera7142 5 ай бұрын
Usually මම youtube comment කරන්නෙම නැහැ. But මේක appreciate කරන්නම ඕනෙ discussion එකක් කියල හිතුනා. ඔයාල දෙන්න දෙන්නම respect කරන විදිහ දැක්කම ආස හිතෙනවා. Akki is really luck to have Isuru ayya. He is a true gentlemen. And akki is also a really wise wify. Stay blessed 😇
@user-qh2sm4mz4o
@user-qh2sm4mz4o 5 ай бұрын
හරිම ආදරණීය ගැලපීමක්..counselor⁩ කෙනෙක් විදියට මගේ experience එකට ආපූ cases වල තියෙන්නෙම relationships problem. මේ program එක හරහා මම දකින්නේ තරුණ පිරිසට ගන්න ලොකු දෙයක් තියනවා. Caring & sharing. කාන්තාවන්ගේ සිනහව රැදෙන්න අනිවාර්යයෙන් හොද husband කෙනෙක් ඕන. ඒක දරුවන්ට එයාලගේ personality එකටත් බලපානවා. Thank you so much ඔයාලගේ life style එකෙන් මේක බලන ගොඩක් දෙනෙක්ට experience කරන්න දේවල් තියනවා... Mentally ,physically & financially සූදානමක් තියෙන්නම ඕන.ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ තව කෙනෙක්ගේ කීමට දරුවෙක් හදන්න ඕන කියලා.. ඒක Depend වෙන දෙයක්.. Great work ..❤❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
❤️
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 5 ай бұрын
Actually , i'm a 20years girl . But i teached many important details to my future life . This programme is very nice & superb .❤🔥😍👏 Thank you so much sachini akka & isuru aiya ❤❤❤ . Good luck both of you .😘👍
@nethmiayodya8116
@nethmiayodya8116 5 ай бұрын
Yeah ...same age..
@imashamaleesha5112
@imashamaleesha5112 5 ай бұрын
I am 20 years old too
@lakinigunawardana5212
@lakinigunawardana5212 5 ай бұрын
වයසට ගිහිල්ල ලමයි හදන්න ඉන්න එපා.සීනි කොලෙස්ටරෝල් ප්‍රෙශර් එන්න පුලුවන්.ලමයින්ට ලෙඩවල් වැඩි වෙනවා
@user-qo4mc1sb9u
@user-qo4mc1sb9u 5 ай бұрын
Episode එක ඉවර වෙනකන්ම බැලුවා.ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ඔයාලා දෙන්නම කතා කරනවා.මේක මරු ❤
@manashamarasinghe661
@manashamarasinghe661 5 ай бұрын
ඔයාලගේ story එකේ සමහර දේවල් මගේ pregnancy එක මතක් කලා....❤❤❤❤❤
@user-zz6mx2lj5v
@user-zz6mx2lj5v 5 ай бұрын
Akkis tears tells how much isuru ayya supported....addicted to this nowadays sunday means chatterpod😘❤love you both and arvin and god bless to arvin
@livinginacrisis
@livinginacrisis 5 ай бұрын
මේක බැලුවොත් නිර්නාමිකව ladies groups වල යන husband and wife matters ගොඩක් විසදෙයි කියල මට හිතෙනව 🥺 ඒ තරම් හරිම වැදගත් දේවල් ඔයාල කතා වෙනව, plus ඔයාලාගෙන් මිනිස්සු ගොඩක් දේවල් ඉගෙන ගෙන lifestyles change කරගනිවි❤️ Much love! (Do something on fitness related to your experiences guys , no need guides , it’s like just sharing experiences! Cuz we see you guys living fit , and having a healthy lifestyle I guess🌝❤️
@sandaligamage1453
@sandaligamage1453 5 ай бұрын
අන්තිම ටිකේ ඔයාලා අපිවත් ඇඬෙව්වා... අනේ හැමදාම වගේ ඔයාලගේ ජීවිත තව තවත් ලස්සන වෙලා සතුට සැනසීම උතුරන්න ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl 5 ай бұрын
anthima tika ahan innakota e feeling eka, e support eka, e respect eka apitath danuna. mage as walatath kadulu awa. respect isuru malli. and love you both. 💕
@gayanipriyanka8860
@gayanipriyanka8860 5 ай бұрын
මට අවුරුදු 20 ක පුතෙක් ඉන්නෙ.මට මාව මතක් උනා.හරිම ශෝක් ඔයාලගෙ කතාව.
@Sena-7933
@Sena-7933 5 ай бұрын
මං ඔයාලගේ episode 6 ම බැලුවා ඉස්සරහට ත් බලනවා.මේක funny වගේම හරිම sensitive .මගෙ ඇස් වලටත් කදුලු ආවා 🥹 මගේ husband එයත් හුගක් සපෝට් කලා බබා හම්බුනට පස්සේ .බබා හම්බෙන්න ඉද්දි එයා හුගක් ලග හිටියේ නැහැ.සචිනි අක්කා වගේ investment සහ සමහර දේවල් plane කරලා කරන්න ම්ං ඉගෙන ගත්තේ ඔයාගෙන් අක්කේ .thank u so much ඒ වගේ දේවල් shear කරගන්නවට..ඔයාගේ my bag segment එකෙන් තමයි හුගක් ම ඔයාව follow කරන්න මං පටන් ගත්තේ. ඔයාල තුන් දෙනාටම ජේසු පිහිටයි ❤❤❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@amalikodithuwakku5741
@amalikodithuwakku5741 5 ай бұрын
හැම episode එකම බැලුවා. ඉසුරු හරිම supportive husband කෙනෙක්. මටත් ඉන්නවා ඒ වගේම husband කෙනෙක්.ඒ වගේම ඔයාලා දෙන්න හරිම ආදරණීයයි. ආවින් බබාටත් ඔයාලා දෙන්නටත් බුදු සරණයි ❤
@Kasuu..2825
@Kasuu..2825 5 ай бұрын
අන්තිම විනාඩි ගානට නම් ඇඬුනා.❤️
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 5 ай бұрын
අන්තිම ටික හරිම සංවේදී 🥺ඒ ගැලපීම හරිම ලස්සනයි ❤බුදුසරණයි පුංචි පවුලට.
@senalichathurika9285
@senalichathurika9285 5 ай бұрын
My vog doctor is also professor tiran dias. best doctor ever. And I got the same support from my husband. Watching this video reminded me of my pregnancy journey again. Thanks a lot and be happy always. ❤🌹❤
@sandunipeshala8701
@sandunipeshala8701 5 ай бұрын
සචිනි ඇත්තටම lucky women❤
@yohaniperera7135
@yohaniperera7135 5 ай бұрын
Shok අනේ.. ඔයාලා දෙන්නා දේවල් manage කරන විදිය දැක්කම ආස හිතෙනවා ♥️
@iresharuwanmali8131
@iresharuwanmali8131 5 ай бұрын
අම්මෝ දෙන්නට දෙන්න ගෙ වටිනාකම් දිය යුතු තැන ලෝබ නැතුව දෙනවා..ලෝකෙ ගොඩක් සුන්දරයි මෙවැනි ආදරනීය පව්ල් ඇති වෙනවනම්...
@ravishanianuththara4874
@ravishanianuththara4874 5 ай бұрын
Family planing kiyanne lankawe ugannannama ona deyak. As a student midwife i am very hapy to hear u get support from midwife💜💜💜අවුරුදු 20-35 අතර වයසෙදී අම්මා කෙනෙක් වෙනවා නම් ගොඩාක්ම සුදුසුයී.. අවුරුදු 35 කියන්නෙම අම්මට සහ බබාට risk එකක්. Couple ekak marry karapu gamanma midwife kenek hambela nomilema oyalata oona hemadema upades labaganna puluwan bawa hemoma denagannawa nam godak couple walata getalu wena eka adu wei..
@mashi9212
@mashi9212 5 ай бұрын
දැන් නම් addicted ඔයාලගෙ මේ කතා අහන්න ❤️ episode එකක් එනකන් බලන් ඉන්නෙ 👌💐
@maneesha77
@maneesha77 5 ай бұрын
51:26 wow that bond and love. May God bless you both. 🙏❤️
@sandarubandara3967
@sandarubandara3967 5 ай бұрын
දෙයියනේ මේක මෙච්චර ආසාවෙන් බලපු අවුරුදු 20 මම 😄
@chamodya3331
@chamodya3331 5 ай бұрын
Mee too
@dehamidilasha
@dehamidilasha 2 ай бұрын
Aurudu 17 e mama 😂
@gayakanishka1477
@gayakanishka1477 3 ай бұрын
Nothing to say💓 marriage life is not easy but you guys prove action proves everything ❤ more than words!
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b 5 ай бұрын
අයියෙ.අක්කි.චුටි.බබාව.පරිස්සම.රැකවරණය.ඇතුව.ආරක්ෂා.කරගන්න.හැමදාටමත්.සතුටින්.ආදරෙන්.ඉන්නට.යහපතක්ම.පතා.මගෙ.ආශිර්වාදය.පතමි.හැමදාටමත්.ආදරෙයි.චුටි.පැටියටත්.අක්කිටත්.අයියටත්.තෙරුවන්.සරණ.පතමි.❤❤❤❤❤❤❤🎉😊
@navodisumithra3805
@navodisumithra3805 5 ай бұрын
34:34 cute🤣🤣
@shashiniapsara6594
@shashiniapsara6594 5 ай бұрын
ආදරණීය හස්බන් කෙනෙක් කියන්නෙම වයිෆ් කෙනෙක්ට ලෝකයක්..අක්කිගේ ඇස් වල කඳුළු ඒ බැල්ම කිව්වා ඒ ආදරේ රැකවරණය හැමදේම...පපුව ට දැනෙන ඒ හැඟීම වචන වලට පෙරලන්න බෑ අක්කි.මං හිතුවෙම හග් කරයි කියලා අක්කි ඉසුරු අයියව.මට ඔය හැඟීම දැනෙන හැම වෙලේම කඳුළු ඉස්සර වෙනවා වගේම ආදරනීය උනුසුම් වැලදගැනීමක් ඕන වෙනවා එයාගෙන්.මට නම් බබාලා නැහැ තාම ඒත් මගේ හස්බන් කියන්නෙම මට ලෝකයක් ❤ ඒ තරම් වාසනාවක් ගැහැනියෙක්ට තවත් ඇති කියලා මං හිතන්නේ නෑ.ඔය සතුට ආදරය මැරෙන තුරාවට තියෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා අක්කි අයියා.
@dilinivishara
@dilinivishara 4 ай бұрын
සචිනි අක්කේ ඔයා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි..❤ ඉසුරු අයියා වගේ life partner කෙනෙක් ලැබුන එකට..මම හරිම ආස ආදර කතාවක් ඔය දෙන්නාගෙ එක..😊 පිරිමිකම ඔලුවට ගහලා නැති හොද ආදර්ශමත් චරිතයක් ඉසුරු අයියා...🙏
@gayanthidodawaththa7738
@gayanthidodawaththa7738 5 ай бұрын
ඇත්තටම සචිනි අක්කි ඔයා හරිම වාසනාවන්තයි ඉසුරු අයියා වගේ perfect husband කෙනෙක් ලබන්න. මං කලිනුත් මේක කිව්වා ඉසුරු අයියගේ ඇස්වහ කටවහ පුච්චන්න❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 5 ай бұрын
ඇත්තටම සචිනි කියන්නෙ හරිම වාසනාවන්ත ගැහැනියක්..ඉසුරු මාර ආදරණීය සැමියෙක්..❤ හැම ගැහැනියක්ටම ලැබෙන්න ඕනේ මේ වගේ සැමියෙක්..😍
@sandawalallawita1024
@sandawalallawita1024 5 ай бұрын
හරියට දැනුනා..❤ ඒ ගෞරවය ආදරය හැමදාටම ⁣රැඳෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤
@asiandiana6257
@asiandiana6257 5 ай бұрын
I was not a big fan of you before. But this is the second video I'm watching... and it brought me into tears... Every girl deserves a partner like this ❤ Much love for Isuru ayya... for being such an amazing husband ❤
@tinkeringtech
@tinkeringtech 2 ай бұрын
Unfortunately, the Sri Lankan culture does not openly talk about family planning and contraception. Many young people get married and have kids very early in their marriage because they do not understand family planning. I know people who got pregnant on their wedding night. How can a newly married couple learn to live with each other when they have a baby right away? It can be a huge stress on their marriage from day 1. So, it's great that you guys are talking about this openly. It is a mature conversation that the youth of SL need to talk more about. Another major misconception is the ability to concieve easily. No one talks about miscarriages and the struggles of getting pregnant and staying pregnant in the first place.
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 5 ай бұрын
අක්කී කිව්ව කතාව නම් ඇත්ත... Education එකේ මේ දේවල් ගැන උගන්වනවා මදී.... ඒ දේවල් ගැන ගොඩක් අය කුතුහලයකින් තමා ඉන්නේ
@chiranipudamni1321
@chiranipudamni1321 5 ай бұрын
I think the most important topic is friendship.😊 love to see chatter pod episode with madhava ayya♥️
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 319 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН