මඩු මැදින් අවසන් සටනට ගිය SF වීර වික්‍රම විභූෂණ කැප්ටන් කොඩී ගේ බිහිසුණු කතාව (02) දෙවන කොටස |WANESA

  Рет қаралды 1,022,091

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 2 600
@wanesatv
@wanesatv 2 жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු - 0777179439
@imashaweerasinghe5351
@imashaweerasinghe5351 2 жыл бұрын
😍🥰❤
@imashaweerasinghe5351
@imashaweerasinghe5351 2 жыл бұрын
Mn kiwva part 3 oni kiyala❤
@ayalfernando2831
@ayalfernando2831 2 жыл бұрын
කලගුණ සලකමු හැකි ලෙස මේ විරුවන්ට ❤❤ ඔබ තුමන්ටත් ස්තූතියි සංජීව අයියා ❤❤ My favarite you tube channel
@bjs1984
@bjs1984 2 жыл бұрын
නියම යකෙක් බොල මේ... 👊👊👊
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 2 жыл бұрын
අර ස්නයිපර් ලට ගැහුවද දන්නෑ අන්තිමට, ඒක කිව්වේ නෑනේ, උන් සෙට් එක මරලා කකුලෙන් එල්ලලා ප්‍රදර්ශනය කරන්න තිබ්බේ කලපුවේ පස් බන්ට් එකේ
@user-bf4kd5cr7w
@user-bf4kd5cr7w 8 ай бұрын
මං කමන්ඩෝ එකේ උනත් ඇත්තටම කොඩි සර් තමා මං දැකපු විෂෙස බලකයේ හිටපු සුපිරිම යකේක් ..අපිත් කොඩි සර් එක්ක මෙහෙයුම් කරල තියෙන නිස මං සර්ව හොදට දන්නව..දිර්ගයු ප්‍රර්ථනකරනව සර් .බුදු සරනයි .
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 3 ай бұрын
❤❤❤❤🙏🙏
@DIlone2481
@DIlone2481 2 ай бұрын
එමු වණැසට ❤❤😏🥺🥹
@krishanranganath7224
@krishanranganath7224 2 жыл бұрын
"යනකොට යුද්දෙ තිබුන එනකොට යුද්දෙ නෑ" ඒකනම් පපුව පිච්චුනා...බුදු සරනයි දෙවි පිහිටයි අයියේ...
@asankachandimal7591
@asankachandimal7591 Жыл бұрын
ඔබ වැනි විර සොල්දාදුවෙක් මෙලොව බිහිකළ ඔබගේ දෙමාපියන්ට ගොඩාක් පිං❤️
@chamidukumara9089
@chamidukumara9089 Жыл бұрын
❤❤❤❤
@chamilajayasingha3637
@chamilajayasingha3637 7 ай бұрын
නලුවොයි,නිලියෝ යි,රටවල ඉන්න එවුවෝ යි,ලංකාවේ උන්ගෙයි උයන එව්වායි,අරවායි මෙවායි හින්දා යුටුබ් එපා වේලා ඉද්දි මේ චැනල් එක දැක්කේ...සුපිරියක්
@Vibesvibes2024
@Vibesvibes2024 Жыл бұрын
මෙච්චර අමාරුවෙන් බේර ගත්ත රට තමයි මේ 225 එකතුවෙලා කන්නේ ඔබට ගොඩාක් පින් සහෝදරයා ❤️
@jani482
@jani482 Жыл бұрын
❤ eththak a. Kollo merewweth meyalama thama. Paw
@janakakfn6049
@janakakfn6049 2 жыл бұрын
ජයවෙිවා කොඩිඩා , උබ මම,රාජකරුණා , සුනිල්, මාදුරුඔය SFTS එකේ එක කාමරේ හිටියේ එදා , මතකයි උබ හැමදාම පොත් කියවනවා, ඉගෙනගන්නවා තව දුරටත්, නිරහංකාර චරිතයක් එදා , වසර කිහිපයකට කලින් හමුවෙලා දේශා මම commition ගියා කිවිවා , වැඩි දුර කතා කරන්න බැරි වුනත් එදා නමිබර් එක ඉල්ලා ගත්තා ,පසුව මට විදේශ ගත වෙන්න උනා , සතුටුයි අපි විශේෂ බළකායේ, හමුදාවේ උන්නතිය වෙනුවෙන් කරපු උදාර සේවයට,
@sisilamadhuranga8152
@sisilamadhuranga8152 2 жыл бұрын
මෙතන නම් කල කාගෙ හෝ contact number එකක් දෙන්න පුළුවන් ද...
@rishitha4904
@rishitha4904 Жыл бұрын
Adarei oyalata hemadama..api wenuwen karapu deta...hemadama nayagethi oyalata api..
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
ඔබලාට බොහොම ස්තුතියි
@chamodyasamadhi162
@chamodyasamadhi162 Жыл бұрын
ඔයාලා නිසා අපි අද ජීවත් වෙනවා... කියන්න වචන නැහැ ඔයාලට ආදරෙයි💖💖💖
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 Жыл бұрын
Wanase program ekakata ennakoo sir
@BREEZ_BREEZ
@BREEZ_BREEZ 2 жыл бұрын
කියන්න වචන නෑ කොහේදි හරි දැක්කොත් දනගහලා වදිනවා ඇත්තමයි ❤️❤️❤️❤️
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 2 жыл бұрын
අවංකවම මටත් හිතුනා බන්😢😢😢
@naturesfan7563
@naturesfan7563 2 жыл бұрын
Respect bro,me too.
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
ලංකාවේ උන් දණ ගහල වදින්නේ දේශපාලකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට 🤣🤣🤣
@janithakasun4844
@janithakasun4844 Жыл бұрын
මටත් එක හිතුනා
@tharindusauranga7803
@tharindusauranga7803 Жыл бұрын
MATT KIYANNA TIYENNE E TIKAMAI
@pahanyasigera4025
@pahanyasigera4025 2 жыл бұрын
ජාතියේ පිනට පහල වුන වීර පුතෙක්.💐 ඔබ වැනි වීර පුතුනට අප සදා ණයගැතියි.❤️ මේ කොටස එනකල් බලාගෙනමයි හිටියේ...
@sewwandinadeesha857
@sewwandinadeesha857 2 жыл бұрын
අනිවාර්යයෙන්
@user-dy2kk5xl6t
@user-dy2kk5xl6t 5 ай бұрын
සර්ලා 10GR එකෙන් එලියට යද්දි තව ටීම් එකක් 5GW එකේ ලයින් එකෙන් එලියට යනවා. SF එකේ හයදෙනෙක් එක්ක 5Gw එකේ දෙන්නෙක් යනවා. ඒ යන්නේ මමයි l/c චන්දන කුමාරයි. කරවටක් වතුරේ කලපුවේ බැහැලා පාන්දර 5 විතර ඉදලා හවස 7 විතර වෙනකල් රෙකී කරා. රෙකියේ ප්‍රතිඵලය තමයි අපි නන්දිකඩාල් බන්ට් එක අපේ යටතට ගත්තා. මතක් වෙනකොටත් හරිම ආඩම්බරයක්
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 4 ай бұрын
@AfeefAzmi
@AfeefAzmi 3 ай бұрын
GR Gw kiyanne monada
@yasaodanimesh2602
@yasaodanimesh2602 3 ай бұрын
​@@AfeefAzmigamunu,vijayabha,sinha,gajabha sf,comando kiyanne vena unit venai
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 2 ай бұрын
එ ගැමිම කටවත් ගන්න බැහැ මොන සල්ලි කාරයටත් බැජියා
@achira-222.
@achira-222. Ай бұрын
❤ ගොඩක් ස්තූතියි ඒ කැපකිරීම් වලට 🌹
@chamindarathnasiri9606
@chamindarathnasiri9606 Жыл бұрын
දෙන්න සම්මාන නෑ මේ වීරත්වය වෙනුවෙන් බුදුන්වහන්සේට ගෞරව කරන ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරත්වා තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
මේවා බලන කවුරුත් පිනක් කල වෙලාවට මේ මියගිය විරූවන්ට මතක් කරල පින් අනුමෝදන් කරන්න ඔවුන් සියලුදෙනාගෙ ආයති භවය සුවපත්වේවා
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 2 жыл бұрын
මචං ඔය කමෙන්ට් එකම ඇති උඹ ගැන තේරැම් ගන්න. උඹ කිවිවෙ ලොකු ගෞරවයකින්. උඹට තෙරැවණ් සරණයි.
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
@@agampodipasindumangaladezo5547 👌👌👌❤️❤️❤️🙏🙏
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 3 ай бұрын
🙏🙏🙏🙏
@vihagakanchana8182
@vihagakanchana8182 2 жыл бұрын
කොච්චර හයිය හිතක් උනත් මිත්‍රත්වය වෙනුවෙන් කදුලු වැටෙනවා .....නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් ජීවිත පූජා කල රත්තරං කොල්ලොන්ට ...ඉක්මන් සුවය රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දීපු විරුවොන්ට
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
ජීවිත කාලයෙදි මෙ වගෙ හිත හයිය මනුස්සයෙක් දැකලාම නෑ..සුපිරි චරිතයක් ..සුපිරි නායකයෙක් ...හදවතේ නොමැකෙන චරිතයක් කැප්ටන් කොඩී....
@sujieesujiee5994
@sujieesujiee5994 4 ай бұрын
අපි මඩු ගහනකොට සර්ලා එලියට බැස්සේ අපේ පොයින්ට් එකෙන්. අවසානේ කිලිනොච්චියේන් මන් වෙඩි කැවා දැන් රෝද පුටුවේ මන්
@user-uf8en5ic1v
@user-uf8en5ic1v 3 ай бұрын
නි ය ම උ ත් ත ම යො
@freeminds6365
@freeminds6365 3 ай бұрын
😢😢🌹🙏​@@user-uf8en5ic1v
@japanchutisensei8739
@japanchutisensei8739 3 ай бұрын
@thefootprint.
@thefootprint. 3 ай бұрын
Teruwan saranai 😢❤
@slguitarcloud1676
@slguitarcloud1676 3 ай бұрын
❤😢
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
බලන බලන වතාවට comment කරන්න හිතට අදහස් එනවා.. පපුව හිරවෙනවා අහන් ඉද්දි.. දවසක එනවා සර් ඔබතුමා ව බලන්න..මගේ සැමියත් සර් වගේම යුධ්ධේ හිටපු SF වීරයෙක්... මට ඒක හරිම ආඩම්බරයක්.. ❤❤❤❤
@chasri3625
@chasri3625 2 жыл бұрын
මම දැකපු හොදම මීටරේ වනසට ආපු කට්ටියගෙන්..ජය වේවා සහෝදරයා 💕💕
@Gaming_shenu_yt
@Gaming_shenu_yt 2 жыл бұрын
සිරාවටම මචන්
@SASET-yx3sm
@SASET-yx3sm 2 жыл бұрын
සිරාවටම...පට්ට මොලයක්...
@dilshanpasindu8257
@dilshanpasindu8257 2 жыл бұрын
මමත් බන්
@indunethsalaka2251
@indunethsalaka2251 2 жыл бұрын
එකෙන්ම බ්‍රෝ
@lochanageemal1711
@lochanageemal1711 2 жыл бұрын
Sirama bn
@dilanlakshitha8431
@dilanlakshitha8431 Жыл бұрын
10 පාරක් විතර ඇහුව මේ කතාව ඒත් එපා වෙලා නෑ..දීර්ඝායුෂ රණවිරුවානනි❤️
@nishantharaka9594
@nishantharaka9594 2 жыл бұрын
නිවන්ත අයියා අපේ ගමේ උනත් අපි මෙච්චර දන්නේ නෑ මේවා වෙද්දි අපි පොඩී ඇත්තටම මාරම නිර්බිත එඩිතර චරිතයක් ❤️
@amithchuti1569
@amithchuti1569 2 жыл бұрын
Hamadama udeta gedarata gihin wadapn malli paw nha bn aththatama.dn ubala eyawa balaganna ona ubalge pana wage
@manjujanaka8920
@manjujanaka8920 Жыл бұрын
එක පාරක් මුනගස්සපං
@sachi_760
@sachi_760 5 ай бұрын
​@@amithchuti1569 ඔව් බං ඒක ඇත්ත...පොටෝ එකක් තියාගෙන ඒකට වැන්දත් පව් නැ බං.....එච්චර වටින මිනිස්සු
@lions176
@lions176 Жыл бұрын
"අපිට තියනදේට වැඩිය දෙයක් හොදයි කියල හිතෙනවනම් ඒකෙන් ප්‍රතිඵලයකුත් ලැබෙනව කියල හිතෙනවනම්,ජයග්‍රහණයට ඒක අවශ්‍යම නම් මම ඒක කොහොමහරි කරනවා"ඒ වචන ටික හැම ක්ශේස්ත්‍රයකටම ආදර්ශමත් ♥🙏
@ireshasewwandi9578
@ireshasewwandi9578 Жыл бұрын
මෙච්චර හිත හයිය මනුස්සයෙක් මගෙ ජීවිතේට දැක්කමයි..🥺 මන්දන්නෑ...මට තියන හැගීම කියන්න වචන නෑ...දවසක ඇස් දෙකට දකින්න ඕන කියන ආසාව ආව...🥺❤️
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 2 жыл бұрын
කවද හරි හම්බුනොත් දනගහල වදිනවා අනිවාර්යයෙන් ..අපෙ අයුසත් අරන් ජිවත් වෙන්න ඔනේ අපෙ විරුවො❤️❤️😢😢
@prasadmadushan4494
@prasadmadushan4494 Жыл бұрын
😊😊
@migaradunukewala8288
@migaradunukewala8288 Жыл бұрын
Niyama sinhoyo
@amarasekaranisala8873
@amarasekaranisala8873 2 жыл бұрын
ඇස් අඩද්දි වචන හිර නොවි මිනිහා නොඅඩා ඉන්න කෙනෙක් දැක්කමයි...වචනයේ පරිසමාතයෙන්ම වැඩ්ඩෙක්....🧡
@puitzz9471
@puitzz9471 2 жыл бұрын
Real yakek ❤️☠️❤️
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 2 жыл бұрын
Aththa... .deshaye saba urumakkarayo.
@sathyaviraj5752
@sathyaviraj5752 2 жыл бұрын
sirawata bn
@naturesfan7563
@naturesfan7563 2 жыл бұрын
Patta waddek ❤ ❤ ❤ ❤ ❤
@rohanasamantha4190
@rohanasamantha4190 2 жыл бұрын
Budusarani obata 🙏
@user-eu7mv9xf6s
@user-eu7mv9xf6s 2 жыл бұрын
මගේ ජීවිතේ වැටිච්ච හැම වෙලේම මට තියෙන එකම සරන මේ වගේ යක්කුන්ගේ ඉන්ටර්විව් තමයි. ස්තූති සංජීව අයියේ 👌👊
@dilumsanchika7436
@dilumsanchika7436 Жыл бұрын
කොඩිගේ episode 50පාරකට වඩා බලපු මං වගේ අය මේ පැත්තට ආදරෙයි ❤
@omalpageroshanmadushanka419
@omalpageroshanmadushanka419 Жыл бұрын
man
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
Denuth beluwa
@gayanlakmal9500
@gayanlakmal9500 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rasikapriyankara8355
@rasikapriyankara8355 Жыл бұрын
💓💓💓💓
@Hottrendy910
@Hottrendy910 Жыл бұрын
Mama❤
@anjanapriyasad5914
@anjanapriyasad5914 Жыл бұрын
කොහේදී කවදා හෝ නුඹව මුනගැසේවා... එදාට කියන්නම් මේ දෙරනේ එඩිතර ව්ර රන් මලක් නුඹ අප සුරැකි....❤️❤️❤️❤️❤️❤️❤️
@sandun8441
@sandun8441 2 жыл бұрын
බලාපොරොත්තුව හිටපු ඉතිරි කොටස 🙏. මේ අපේ හුස්ම වෙනුවෙන් දිවි දුන් අභීත විරුවන් හට අපි සදා ණයගැතියි 🙏❤️ ඔබට දීර්ගායු වීරයා🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏
@gayanthilakarathna3373
@gayanthilakarathna3373 2 жыл бұрын
අද බැලුවෙ 13න් වෙනි වතාවට මේ වැඩසටාන..ගොඩාක් පින් කොඩ්ඩා..ඒවාගෙම වැනස සන්ජීව සහෝදරයාටත් ගොඩාක් පින්
@bikeloverssl
@bikeloverssl Жыл бұрын
සිරාවටම මේක කොච්චර බැලුවත් එපා වෙන් නැහැ❤
@yureshshanaka
@yureshshanaka Жыл бұрын
මාත් එහෙමයි බලපු ගාන හිතාගන්න බෑ. පුලුවන් දවසක මේ ඔක්කොම හම්බෙන්න යනෝ❤️❤️❤️❤️
@manolivera4813
@manolivera4813 Жыл бұрын
සිරාවටම බං මූ කතා කරනවා අහන්න ආසයි.... මමත් හය හත් වතාවක් මේක බැලුවා... ❤✌️✌️. වනැස ආයේ පුළුවන් නම් කැප්ටන් කොඩීගේ වැඩසටහනක් කරන්න.... ගල්ටා, හක්කා දෙන්නා එක්ක... ❤✌️
@muthu8574
@muthu8574 Жыл бұрын
මම දන්න කෙනෙක්
@dilanlakshitha8431
@dilanlakshitha8431 Жыл бұрын
Math 15 sarykwth balnn athi dannm..❤️
@Jagas-Journey
@Jagas-Journey 2 жыл бұрын
බොහොමත්ම ස්තූතී පසුගිය වැඩසටහනින් කමාන්ඩෝ රෙජිමේන්තුව මතක් කිරීම සම්බන්දව සර් ☠️☠️
@NuwanSanjeewa-ot7jd
@NuwanSanjeewa-ot7jd 10 ай бұрын
නන්දිකඩාල් වල ඔපරේෂන් එකේ හිටියේ එක ගැන සතුටුයි අබාදිත උනත් මැරුණත් කමක් නෑ මාර ෆිට් එකක කොල්ලෝ හිටියේ කොඩි සර් කියන විදියට සනිපර් ෂොට් එක වැදුනේ මගේ බැජියට නම සංජීව ගෙවල් ගාල්ලේ මමත් සංජීව එක මාර දුකක් දුන්නේ සහෝදරයෙක් වගේ හිටියේ මොනවා කරන්නද අද මම මැරෙයි එක ජීවිතේ හැට් ආදරෙයි වනස ❤️ඒ වගේම තමයි සංජීව අයියේ අබාදිත සෙබළු ගැනත් සොයා බලන්න ඔබ‍ට තෙරුවන් සරණයි
@dianahysinth7788
@dianahysinth7788 Ай бұрын
🙏🙏🙏
@IranganieJinadasa-qx8ts
@IranganieJinadasa-qx8ts 5 ай бұрын
මා මැරෙන්න පෙර ඔබතුමා දකින්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා .ඒ වීරත්වය ඒ විශිෂ්ටත්වය ඒ ගැම්ම .නැවත නැවත මම මේ වැඩසටහන බලනවා ❤️❤️❤️❤️❤️
@Chevaan_goated
@Chevaan_goated 2 жыл бұрын
The Best of SF Heroes!! 👏👏👏 කොඩ්ඩව හැම ඉස්කොලෙකම යවන්න ඕන ජිවිතය ජය ගන්න දේශන කරන්න!!
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@thilinaprasad4350
@thilinaprasad4350 2 жыл бұрын
Yes
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Haryata hare neyama veryo
@dasunpremarathna52
@dasunpremarathna52 13 күн бұрын
අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍
@dasunpremarathna52
@dasunpremarathna52 13 күн бұрын
අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍
@sumeeradharmathilaka5492
@sumeeradharmathilaka5492 2 жыл бұрын
ඉංග්‍රීසි ෆිල්ම් වල වීරයෝ නිකම් මොන්ටිසෝරි ලමයි.මේ සැබෑ වීරයෝ ...😍😍❤❤
@sandun8441
@sandun8441 2 жыл бұрын
ධර්මපුරමි කියද්දී පපුව පිච්චුනා 😭 මගේ එකම මල්ලි රට වෙනුවෙන් දිවි දුන් ධර්මපුරමි 2009.01.21 විරුවනි ඔබලා සදා අමරණීයයි🙏😭
@malindafernando1963
@malindafernando1963 2 жыл бұрын
ඔබගේ ආදරණීය මල්ලිට නිවන් සුව අත් වේවා.දිවිපිදූ සෑම සොල්දාදුවකුටම නිවන් සුව අත්වේවා..!!
@funy7455
@funy7455 2 жыл бұрын
Niwansuwaya lebewa sahodaraya
@harshapushpakumara9491
@harshapushpakumara9491 2 жыл бұрын
Rip 🌹😢
@sandun8441
@sandun8441 2 жыл бұрын
@@malindafernando1963 ස්තුතියි සහෝදරයා 🙏
@sandun8441
@sandun8441 2 жыл бұрын
@@funy7455 ස්තුතියි සහෝදරයා 🙏
@sakunthalalakmali5292
@sakunthalalakmali5292 Жыл бұрын
එදා සිදුවීම් අද කියද්දි ඇස් දෙකෙන් වැටෙන කඳුලු වලින් පේනවා එදා වගේම අදටත් රට වෙනුවෙන් තීන කැක්කුම මොන තරම්ද කියලා..sf කොඩී...ඔබ ඇතු‍ළු සියලුම රණවිරුවන්ට අපි සදා ණයගැතියි...
@surangapremadasa2138
@surangapremadasa2138 Жыл бұрын
කීවෙනි වතාවද කියලනම් මතක නෑ. ඒත් කොච්චර බැලුවත් එපානම් වෙන්නේ නැ. මේ තමයි නියම වීරයෝ. Wnnesa tv. 👏👏👏
@sampathnelundeniya8160
@sampathnelundeniya8160 2 жыл бұрын
"යද්දී යුද්දේ තිබ්බ ..එද්දී යුද්දේ නැහැ - කොඩි "...උඹට පින් සහෝදරයා
@lepetitchefruwan
@lepetitchefruwan 2 жыл бұрын
පට්ට මම දානකම් බලන් හිටියේ මේ episode එක Respect ✊ විරුවානනි තුත් හෙලේ කැලැවල සිංහ පැටව් නැත රට උන් ඇතැර ගොසින් ❤️🙏✊
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
july9 airforce eke n ma panala giya . ha ha ha
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඇත්ත දැන් උන් ඔක්කොම රට ඇතර ගොසින්....දැන් රටේ නායකයත් ලොල්ලෙක්...
@prasadchandrasekara1376
@prasadchandrasekara1376 2 жыл бұрын
මෙතුමාගෙ Episode 2 ඇබ්බැහිවීමෙන් බලපු කෙටි චිත්‍රපටයක් වගේ,ඒ තරම්ම ආසයි..
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
අපේ නියම සිංහල කොල්ලෝ.... තමා මේ... ජාතියේ පිනට පහල වෙච්ච රත්තරන් කොල්ලෝ.. බුදුසරණයි.. දීර්ඝායු ලැබෙත්වා සියළුම විරුවන්ට.. මියගිය විරුවන්ට නිවන් සුව ලැබෙත්වා....❤❤❤❤
@kapilakariyawasam9138
@kapilakariyawasam9138 Жыл бұрын
සුභ විශාම දිවියක් නිරෝගි සුවය ලැබෙිවා
@lovesl9386
@lovesl9386 9 ай бұрын
සිංහල කොල්ලො විතරක් නෙවෙයි යුද්දෙට ගියෙ.මුස්ලිම්,දෙමළ කොල්ලොත් යුද්ධෙට ගියා.මුතාලිෆ් සර්,ලතිෆ් සර්,සින්නයියා සර්,මුතාලිෆ් සර්ගෙ බලකායෙ හිටපු දෙමළ,මුස්ලිම් නිලධාරීන්.ඒ අය අමතක කරන්න එපා
@user-sz7wn9dp1z
@user-sz7wn9dp1z Жыл бұрын
පවු නෑ සහොදරයා අපි දෙන පිනක් මිස.🙏🙏🙏 අපි විතරක් නෙමෙයි ඒ පැත්තේ හිටපු දෙමල ජනතාව පවා පින් දෙනවා ඇති ඔබ වැනි විරුවන්ට.මිය ගිය විරුවන් අතරේ නොමියන විරුවෙක් ඔයා ❤️❤️❤️ ආදරෙයි හදවතින්ම
@ShineSnapMotive
@ShineSnapMotive 2 жыл бұрын
"රන් බුදු සිරිපා මේ පොළොව තැබු බව සත්‍යයි..ඒ රන් පොළොව රකින රන් දෙවි දේවතාවුනි මට යන්න ඹිනේ කලපුවෙන් එහා පැත්තට පය තියන්න..." ඒ වචන ටික...❤️❤️ ඒ හැගීම... 🙏🙏 ඒ නිර්භීතකම...💪💪 ඇහෙන⁣ කොටත් ඇගම කිලිපොලායනව.. ඇත්තටම ඇස් වලට කදුලක් ආව මේ කතාව අහගෙන ඉන්නකොට... මෙවැනි වීරොධාර රණවිරුවන් නිසා තමයි අදටත් අපි හැමොම නිදහසේ හුස්ම ගන්නෙ.. ඹබ ඇතුලු සියලු වීරොධාර රණවිරුවන්ට දීර්ඝායු වේවා...තෙරුවන් සරණයි..🙏🙏 දෙවි පිහිටයි...❤️❤️ ආදරෙයි හැමොටම...යහපතක් ම වේවා...
@simplewalker459
@simplewalker459 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ වැඩිය පින් බිම බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤
@kelumsenevirathne.8810
@kelumsenevirathne.8810 Жыл бұрын
මව්බිමේ යුදඩ වලදි .. සිංහල බෞද්ධ ජාන විනාශ උනා..ගස් ගල් පදුරු අස්සේ.චීත්ත ඇදන් හැංගිලා... හිට්පු උන්ට ජාතික වෙච්ව😮 එවුන්ට ..සර්වාගමික පක්කු... no cocomments
@awrajanayaka2433
@awrajanayaka2433 2 жыл бұрын
පුදුම මතකයක්, යුද්දෙම ජීවත් වෙච්ච එකෙක් නිසයි ඒ තරම් මතක, වනැස වැඩසටහන් ඔක්කොම වගේ බලලා තියෙනවා නමුත් මේක සුපිරිම 1ක. බිහිසුණුම අත්දැකීම් තිබුණේ මේ වැඩ සටහනෙ.
@yohandenipitiya4770
@yohandenipitiya4770 Жыл бұрын
Ekenma,,
@tonyfernando3210
@tonyfernando3210 2 жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු ඔබ අතීදක්ශයෙක්...ඔබට හා ඔබ පවුලේ සැමටම බුදු සරණයි . ඔබ ඒ රටට කල සේවයට අප සදා ණයගැතියි .
@dilenellepola8065
@dilenellepola8065 Жыл бұрын
කදුලු වැටෙනවා දකිද්දී පපුව පිච්චිලා ගියා ... කැප්ටන් කොඩි ඔබට ජය..... රටේ තරුණ පරම්පරාවට දැන ගත යුතුම යුද්ධය පිලිබඳව අතීතය නැවත ආවර්ජනයට WANESA TV ස්තුතියි
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 8 ай бұрын
බුදු ගුණ ⁣ගැන පැහැදුනු අයට මෙලොවත් පරලොවත් ආරක්ෂාව ලැබෙනවා.❤❤❤❤❤ ආදරෙයි කොඩී❤❤❤❤
@bikeloverssl
@bikeloverssl 2 жыл бұрын
මේක දානකල්මයි බලන් හිටියෙ🇱🇰 කැප්ටන් කොඩිතුවක්කු වීරෝධාර රණවිරුවා ලස්සනට කියනවා ඒ සිදුවීම් 💪 කරපු කැපකිරීම් වලට අපගෙ ප්‍රණාමය ආදරෙයි 🙏
@user-ls1ip8iy6w
@user-ls1ip8iy6w 2 жыл бұрын
බොරු පුරසාරම් නෑ..අපිත් ගැහුව කමාන්ඩෝලා ත් ගැහුව..එයාෆෝස්ලත් ගැහුවලු..රෙස්පෙක්ට් සර්❤️💪
@tharukemadhushankhe8249
@tharukemadhushankhe8249 2 жыл бұрын
සාසෙ ඉඳල කැප්ටන් වෙනකල්ම එකම තුවාලයයි කිව්වම! ඒකත් අවසාන මොහොතෙ ස්නයිපර්ස් ලා වටකරගන ගහනකොට වුන සාමාන්‍ය එකක්! වාසනාවත් එක්ක සුපිරිම මීටරයක් වෙන්න ඕනි එහෙම සර්වයිව් වෙන්න. බිග් බ්‍රේන් කැප්ටන් බිග් බ්‍රේන් ❤️
@ameladassanayaka1098
@ameladassanayaka1098 3 ай бұрын
විශේශම දේ තමයි මෙයාලා මරු කටටම ගිහින් එන එක..✌️කොඩීගෙ වීරත්වයට වචන නෑ බං..
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
ඉපදුනු රටටත් ජතියටත් පය ගහලා අද ඉන්න මේ ලක් පොලවටත් උබලා නය නැ අයියෙ උබලට ජති ජතිත් පින් 🥺🥺🥺🇱🇰💪 එ කදුලු කැට උබේ ඇස් වලින් වැටෙනකොට අයියෙ මත් ඇඩුවා 😥😥😥❤️🙏
@pradeeplakmal5234
@pradeeplakmal5234 10 ай бұрын
12:43
@Danie5828
@Danie5828 Жыл бұрын
සමහර එවුන් ආමි එකට බයිනවා අටපාස් කියලා.ඒත් මේ program එක බැලුවාම තේරෙනවා මෙ මනුස්සයට කොච්චර හොද ප්‍රායෝගික බුද්ධියක්,තීරණ ගැනීමෙ හැකියාවක්,හොද නිරීක්ශණ පරාසයක් තියෙනවද කියලා..ඇගේ හයිය විතරක් තිබිලා මදි.සෙබලෙකුට හොද බුද්ධියක් තියෙන්න ඕනෙ යුද්දෙකදි ❤️👍
@kalharainfogate8742
@kalharainfogate8742 10 ай бұрын
He is a Captan
@chamarabandara1998
@chamarabandara1998 2 жыл бұрын
මේ වගේ වැඩ්ඩේක් ගේන්නුවට අයියට ගෝඩාක් පිං එකදිගට පැයකට වැඩි කතා ඉදිරියටත් ගෙන්න❤️
@hmsomawathisomawathi7180
@hmsomawathisomawathi7180 2 жыл бұрын
මම පුත්තලමෙ පාලවියෙ...ඔබ තුමන් පුත්තලමට මහා අභිමානයක්... තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා
@chanakawelagedara6584
@chanakawelagedara6584 2 жыл бұрын
මහ සොහොන් බලකායේ තවත් යකෙක්❤️❤️❤️...කිහිප දෙනෙක් දන්නා මෙවැනි අප්‍රසිද්ද තොරතුරු ජනසතු කිරීම පිළිබඳව වනැස නාලිකාවට ස්තූතියි .❤️❤️.අපි මේ නිදහස් විදින්නේ මෙවැනි රණවිරුවන්ගේ අප්‍රමාණ කැපකිරීම් නිසාවෙනි ...සදා නොමියෙන රණවිරුවණි ඔබලාට අපගේ උත්තමාචාරය...
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 3 ай бұрын
❤❤❤❤❤
@imeshshavindya8444
@imeshshavindya8444 Жыл бұрын
සල්ලි තියන උන් රඟල කොච්චර චරිත උනත් මෙයාල නැත්තං කවුරුත් නෑ අද♥️🌷
@skb7086
@skb7086 Жыл бұрын
සිරා කතාව ❤️💯
@maheshikadulanjani6652
@maheshikadulanjani6652 Жыл бұрын
මම අදයි මේක බැලුවේ...මගෙ අයියා 2009.01.27..මාන්කුලම් වලදී rpg එකක් වැදිලා අපිට නැති උනා...මේක අහද්දි ගො⁣ඩක් දුකයි..එයාලා කොච්චර දුක් විදලා තියෙනවද කියලා..මගෙ අයියටත් අනිත් මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා....හැමදාමත් ගොඩක් ආදරෙයි මගෙ අයියේ....
@hansihansi7072
@hansihansi7072 Жыл бұрын
Ow eyala godak duk vinda eka man dannawa . Math eda ethana hitiya
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 3 ай бұрын
❤🙏🙏🙏🙏🙏
@dianahysinth7788
@dianahysinth7788 Ай бұрын
🙏🙏🙏
@SameeeraMadusanka
@SameeeraMadusanka 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@weldingbatta2688
@weldingbatta2688 2 жыл бұрын
වනැසෙ Episode එකක් නෑර බැලුවා ඒත් මම බලපු හොදම episode එක මේක. (ඇස් අඩද්දිත් වචන හිර නොවුණු රියල් වැඩ්ඩෙක්)🤗❤️
@samoshzomboyxx3886
@samoshzomboyxx3886 Жыл бұрын
Rana viruvanani obata rate katie pranamaya.api obata sada nayagethi
@kasunudara4824
@kasunudara4824 2 жыл бұрын
තීක්ෂණ නුවණ,පෞරුෂත්වය ,කැපවීම,වීරත්වය වගේ සෑහෙන පාඩම් ගන්න තියෙන තවත් සුපිරි වැඩසටහනක් .ඒවගේම කතාවෙ හැටියටම ක්‍රියාව පෙන්වපු සුපිරි කොල්ලෙක් කැප්ටන් කොඩී.බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා දුන්නට .ඔබේ ජීව්තය සාර්ථක වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏
@advlogs174
@advlogs174 2 жыл бұрын
අපි line එක කඩමු කිව්වා. අපි තමයි ලංකාවේ SF එක. මෙක කඩන්න ඹ්න අපි තමයි. Civil එකෙන් එන්නෙ නෑ. අපි තමයි මැරෙන්න ඹ්න. අපි කඩමු සර්... 💪💪
@sasindu5207
@sasindu5207 Жыл бұрын
ස්තුතිය පුද කරන්න න්ම් ක්‍රමයක් නැ පින්වත් අයියේ.ඉක්මනින් මෙ සසර ගමන කෙටිකරගන්න උතුම් බුද්ධරත්ණයේ ධම්මරත්ණයෙ සංඝරත්ණයෙ සරණම යන්න ❤
@user-hv4oj5kb2s
@user-hv4oj5kb2s 2 ай бұрын
මම යුද්දෙන් පස්සෙ අමිඑකට බැදුනෙ.. මම සර්ව .දැක්කෙ වෙහෙරගලදි.. මාදුරුඔය . සර්ගෙ යුනිපොම් එක දැක්කා ම මාර ආඩම්බරයක් දැනුනෙ.. එ ගැම්ම පුදුමාකාර යි.. එවාගෙම සර් හරිම හිත හොද මනුස්සයෙක් , මම ,ආදුනික පටමාලා,12, sf 47 පාටමාලව.. chinthaka.. A.A.P 🙏🙏🙏
@irangalakmal9745
@irangalakmal9745 2 жыл бұрын
ස්තුතියි වනැස. මේ වන තෙක් වනැසේ නොඉවසිල්ලෙන් මගබලන් හිටිය episode එක. තව කොටසකින් කතාව සම්පූර්ණ කොට අවසන් කරන ලෙස ඉල්ලනවා ඔබගෙන් සංජීව සහෝදරයා. හුස්ම ගන්න හැම හුස්ම පොදක් ගානෙ ස්තුතිය පුද කරනවා කැප්ටන් කොඩී. අපි නොදුටු නොවිදි ඒ අත්දැකීම හදවතට දැනෙන්න ප්‍රකාශ කිරීම ගැනත් බෙහෙවින් ස්තුතිය පුද කරනවා.
@ravinchamoday2323
@ravinchamoday2323 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ කමාන්ඩෝ රෙජිමේන්තු මටත් කරපු එක ගැන ඒ වගේම විශේෂ කාර බලකාය ගත්තත් ඉතා බිහිසුණු සටන් පිළිබිඹු කරන විශේෂ ඒකකයක් ඔබතුමාට ඉදිරි ගමන සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@j_a_n_u8986
@j_a_n_u8986 2 жыл бұрын
ඒ මූනෙ තියන ආඩම්බරය ❤🥰 තුන් වෙනි කොටසකුත් ගේමු වනැස 😋💛 ජය වේවා රනවිරුවානනි 💪❤
@nisalfernando2191
@nisalfernando2191 7 ай бұрын
බලපු එකක්. අද ආයෙත් බලනවා.රත්තරං මනුස්සයෙක්❤️✨
@Danie5828
@Danie5828 Жыл бұрын
ගෞරවාන්විත විශ්‍රාම දිවියක් ගත කරන මිනිස්සු ❤️
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
නිර්බීත කම මූනෙන්ම පේනව . ඒකාලෙ කොහොම ඉන්ඩ ඇද්ද .අපි වෙනුවෙන් කරපු කැකැපකිරීම් . තෙරුවන් සරණයි සියලුම සින්හල රණවිරුවන්ට .
@sithumdeshitha8269
@sithumdeshitha8269 2 жыл бұрын
ල්ල්ල්
@agorapix1826
@agorapix1826 2 жыл бұрын
Army එක කියන්න සිංහල මිනිස්සු විතරක් ඉන්න තැනක් නෙමෙ. දෙමළ මිනිස්සුත් ඉන්නවා. මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා(මුතාලිෆ් වගේ) ඔය වගෙ නොදන්න විශේෂන පද දාලා ජාතිවාදයක් ඇති කරන්නෙපා
@manojthushara9439
@manojthushara9439 2 жыл бұрын
😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Batman77445
@Batman77445 2 жыл бұрын
@@agorapix1826 එත් ඉතින් පදනම සිංහල හමුදාව.
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
වෙලාවට පලවෙනි කොටස ඊයෙ බැලුවෙ.❤️❤️❤️ ඇගේ හිරිගඩු පිපෙනව කතාවට. යක්කුත් අඩනකොට ඉතින් 😥😥😥
@MrAbrham
@MrAbrham Жыл бұрын
එ උත්තමයො නොහිටියනම් අද අපිත් අඩනවා
@gayangayan7137
@gayangayan7137 2 жыл бұрын
මුණ දැක්කා ගමන් කියන්න පුළුවන් සුපිරි වැඩ්ඩේක්‌ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@menakaasenanayaka7309
@menakaasenanayaka7309 Жыл бұрын
මෙක බලපු හැමොම අඩවනවා😢 මෙ ඉන්නේ සැබැ දෙවිවරු ❤🙏💪
@lifeonearth5641
@lifeonearth5641 Жыл бұрын
ඇඩෙනවා .ආදරේයි මැරෙනකල්ම අපේ දරැවෝ දන්නේ නැ රට වෙනුවෙන් එයාලා වෙනුවෙන් කරපු කැප කිරිම් මම කියා දෙන්න උත්සාහ කරනවා .මම මැරෙනකල්ම ඔයාලගේ මේ කැප කිරිම් අමතක කරන්න නැ මට මේ යුද්ධය මතක තියේවි සදාකල් ඔබ තුමාට තෙරැවන් සරනයි 🙏🙏
@rasikapattanayaka870
@rasikapattanayaka870 2 жыл бұрын
වචන වෙව්ලන්නෙ නැතිව කඳුළු යන ඇස් දෙකක් දැක්කමයි... සදා අමරනීයයි.සර්..බුදු සරණයි සොබාදහම රැකවල් දෙනවමයි
@nelumfernando8994
@nelumfernando8994 2 жыл бұрын
මෙතුමාගේ සම්පූර්ණ කතාවෙම හැම වචනයක් පාසා මාර ගැම්මක් අමුතු හැගීමක් තිබ්බා නිර්භීතකමක් , ගාම්බීර බවක් සමගම . 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@WarenYanna
@WarenYanna Жыл бұрын
දෙමව්පියන් හැරුනම මා දුටු එකම මිහිපිට ජීවමාන දෙවිවරු ඔබතුමන්ලා 🙏
@poornax7713
@poornax7713 Жыл бұрын
මම මැරෙන්න බය නෑ ,තාමත් බය නෑ මරෙනකම් බයත් නෑ ,දැන් මැරැනත් බය නෑ ,කොහොමද ඒ වචන ටික එකෙන්ම respect 🙏
@simplewalker459
@simplewalker459 Жыл бұрын
අහගෙන ඉද්දී හිතට හරිම අමාරුයි. මේවා අත්විඳපු, අත්දැකපු මේ අය යක්ඛ පුත්තුමයි❤🙏❤
@jayansanthala1006
@jayansanthala1006 2 жыл бұрын
යකාගෙ හැටි දැනගත්තැහැකි ස.සෙ ගිහින් කැප්ටන් රෑන්ක් එකට අවහම...☠️☠️☠️ salute SF..❤️
@dimuthjayashantha4971
@dimuthjayashantha4971 2 жыл бұрын
දෙවියෙක් සහ යක්ෂයෙක් එකවර දුටු උතුමි මනුස්සයෙක්💪💪💪
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 3 ай бұрын
❤❤❤
@Ajantha474
@Ajantha474 2 жыл бұрын
මේවගෙ අද්දැකීම් වලින් සුපිරිම චිත්‍රපටයක් හදන්න පුලුවන්. මේ කතාව අහනකොට මැවිලා පේනවා හැමදෙයක්ම. මේ වගේ අය තමයි මේ රටේ ඉහල තනතුරු දෙන්න ඔනි. මොකද රටට ජාතියට ආගමට පනටත් වඩා ආදරය කරන මිනිස්සු තමයි මේ.
@ruwankumara7695
@ruwankumara7695 4 ай бұрын
මම මුලතිව් ගහන කොට රත්මලාන idiye sf ඇවිත් අපිව ඉක්මනින් මුලතිව් ගිහින් daapiyaw අපේ කොල්ලො මැරෙන එක අපිට balan ඉන්න bahe කියල randu කරා මම එතකොට ✈️ එකේ දැනුත් මතක් වෙනවා
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
දෙවියන්, බුදුණ් සොබාදහම තදින්ම විශ්වාස කරන ඔබව ඒ දෙවි දේවතාවුන් ඔබගෙ පණ කෙන්ද රැක දුන්නා...🥺❤️🙏 අපි ඔබට සදා නය ගැති රණවිරුවානණී..🙏🙏❤️🙏🙏❤️❤️
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
ඒතෙක් මෙතෙක් අහපු සුපිරිම කතාව .ලොකු සීන් නැති සුපිරිම චරිතයක් .බය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති සුපිරිම වැඩ්ඩෙක් කොඩ්ඩා.
@k.d659
@k.d659 2 жыл бұрын
අපේ ගමේ නම මුලු 🇱🇰 වේම බබලවපු. මුලු ලාංකිකයන්ගේ නිදාහාස වෙනුවෙන් සටන් කරපු එක් සුපිරි විරුවෙක්. අප ඔබලාට සදා නයගැති. බොහොම ඉස්තුති වැනස ටිව්.
@sisilamadhuranga8152
@sisilamadhuranga8152 2 жыл бұрын
මෙතුමාගේ contact number එකක් දෙන්න පුළුවන් ද
@sharpmezz7699
@sharpmezz7699 2 жыл бұрын
@@sisilamadhuranga8152 Oya dala thiyenne uda palaweni comment eke
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ලොකු SF ( Sarath Fonseka) අපේ ගමේ ගාල්ලේ ...❤🌹💐
@janakapriyadarsana8646
@janakapriyadarsana8646 2 жыл бұрын
මෙතෙක් අහපු සුපිරිම කතාව.ඒ වගේම සුපිරි වීරයෙක්,සුප්පා මීටරයක්.ආදරෙයි අයියේ අපිට රටක් ලබා දුන්නට....
@adishadealwis8771
@adishadealwis8771 Жыл бұрын
ඇග හිරිවැටුනා කතාවට නම්... Film එකක් වගේ.. කියන වචනයක් ගානේ ඒ එඩිතරකම විරත්වය අපිට දැනේනවා.. අපි ඔබලාට සදා ණයගැතියි!!! ❤️❤️❤️
@dhammikasanjeewa3184
@dhammikasanjeewa3184 Жыл бұрын
ඇස් වලින් කදුලු වැක් කෙරෙනවා.😢😢😢😢😢 ඇථරම මට දුකක් වගෙම මගෙ රටෙ රනවිරුවන් ගැන පට්ට අඩම්බරයි.
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
ඔබව බිහිකල දෙමව්පියන් සහ ඔබට ,ඔබේ බිරිඳ දරුවන් හට මේ සසර ගමන පුරාවට සිත් රිදීමක් වත් නොම වෙවා. වීරෝධාර රණවිරුවනී අපි ඔබට සදා ණය ගැතී ...❤️💝🙏
@mr.thilan92
@mr.thilan92 2 жыл бұрын
දුටුගැමුණු රජුත් රට බේරගන්න ගොඩක් මිනිස්සු මැරුවා.. ඒත් දෙව් ලොව ගියා... මොකද චේතනාව උනේ රට රැකීම. ඒවගේ ඔබතුමාටත් තිබුනේ රට රැකීම කියන මිනිස්සු රැකීම කියන චේතනාව ඒ නිසා පිනක් මිස ඔබට පවක් නැත. සියලු කැපකිරීම් වලට ගොඩක් පිං.
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
දුටුගැමුණු රජ්ජුරුවන්ට මිනිසු මරන පව රැස් වෙනවා.හැබැයි යුද්ධෙන් පස්සේ රහතන් වහන්සේලාට දන් දීලා මහා සෑය සැදලා පිංගොඩක් කරලා පින බලවත් කරගත්තා.පින බලවත් වුනාම පින ගෙවෙනකන් පව යටපත් වෙලා තියෙන්නේ.හැබැයි පින ගෙවිච්ච ගමන් පවට අදාල කර්මය ඉදිරියට එනවා.ඊට කලින් නිවන් දකින එකයි විසදුම.ඊලග බුද්ධ ශාසනයේ ගැමුණු රජතුමා මහණ වෙලා නිවන් දකිනවා
@mr.thilan92
@mr.thilan92 2 жыл бұрын
@Ravindra.SW. Galle මචං මම ඒක කිව්වේ කොඩී තැනක කියනවා මැරුණ ගනත් එක්ක "කරපු පව් වල තරම තමයී" කියලා. ( 28:10 ) ඒකයී දුටුගැමුණු රජතුමාගේ කතාව මතක් උනේ.. යුද්ධ කරලා රට එක්සේසත් කරලා රජතුමා වාසලට වෙලා දුක් වෙලා තීනවා තමන්ගේ අතින් යුද්ධයේදී ගොඩක් මිනිස්සු ඝාතනය උනා නේද ඒ පව් ගෙවන්න ඕන නේද කියලා... එතකොට ඕක දැකපූ රහතන් වහන්සේලා මාලිගාවට වඩිනව.... මෙක දිග කතාවක් මේකේ අවසානයේ තමා මහාසෑය ඉදිවෙන්නෙත්. KZbin එකේ මහා සෑයේ බණ අහල බලන්න පොඩ්ඩ්ක් වත් skip නොකර.
@Mockingbird1997
@Mockingbird1997 Жыл бұрын
එකපාරක් නෙවෙයි දහපාරක් විතර බැලුවෙ කොඩීගෙ මතක. ආදරෙයි.♥️ මල් තියලා වැන්දත් මදි🙏
@hashansandakelum2466
@hashansandakelum2466 Жыл бұрын
උඹ නම් යුද්ධ කරන්නම ඉපදුන එකෙක් අයියෙ❤️😎
@sandusathsara4370
@sandusathsara4370 Ай бұрын
පාරකදි හම්බවුනොත් අම්මපා දණගහල වදිනවා.Respect❤
@seylancooking
@seylancooking 2 жыл бұрын
නන්දිකඩාල් film එක අදයි අහුවෙ, මම ඒ අහන ගමන් fim එක මවාගත්තා, කියන්න ලැජ්ජයි මට, ඇත්තටම මට බය හිතුණා. මම ඉන්නෙ කකුල් දෙකත් පද්ද පද්ද ඇඳ උඩ. ඒත් මටත් භය හිතුණා. මට මේ විදිහට ආතල් එකෙ ඉන්න, මේ රටේ හැම ජාතියකම මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තමන්ගේ ජීවත් වීමේ නිදහස කැමැත්තෙන්ම පූජා කරපු ⁣ඔබතුමාටත්, Army අපේ අනිත් මහත්වරුන්ටත් හැමදාමත් යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් 8 පාස් Army කාරයා කියන ලොකු උගත් අයට කියන්න තියෙන්නෙ මෙච්චරයි. උඹලා අද ඔය නිදහසේ ලොකු ලොකු තැන්වල ඉන්නෙ මේ රත්තරන් මිනිස්සු නිසයි. එහෙම නැත්තං මමයි උඹලයි දෙගොල්ලම වෙඩි කාලා, බොම්බ පාරක් කාලා පාරක වැටිලා ඉදී. මොනම විදිහකටවත් Army එකට ගරහන්න එපා මිනිස්සුනේ....
@prabathmadushanka5369
@prabathmadushanka5369 Жыл бұрын
Pala ponnaya
@seylancooking
@seylancooking Жыл бұрын
@@prabathmadushanka5369 ponnayo thoge thaththa ballo,ahapan ammagen gihin ponnaya
@naveenkandula8193
@naveenkandula8193 Жыл бұрын
Ow ban 😢aga hiriwatenwa ahaddi
@deshapriyacodm8419
@deshapriyacodm8419 Жыл бұрын
@@seylancooking ගනන් ගන්න එපා මචන් ඔය ප්‍රබාගෙ දරුවෝ😂😂
@deshapriyacodm8419
@deshapriyacodm8419 Жыл бұрын
අඩෝ සිරාම.බන් 😢😢
@nirmalsusan28
@nirmalsusan28 2 жыл бұрын
සොයුර ඔබ සන්ග්‍රාමයේ විශ්ව විද්යාලයක් , යුද ශිල්පයේ විශ්ව කෝශයක් බදුයි..ඔබ වැනි අභීත රන විරුවන්ට සියලු ශ්‍රී ලාන්කිකයන් සදා නය ගැතී........ ඔබට සහ සියලු රන විරුවන්ට දීර්ගායු වේවා......
@sayurijayawardana6241
@sayurijayawardana6241 Жыл бұрын
වෙන මොකුත් ඕන නෑ ඒ මූන දැක්කම පේනවා අපේ සිංහල මොරාල් එක 💛
@lions176
@lions176 Жыл бұрын
ඒ ගැම්මනම් මරු.බුද්දිමත් යකෙක් ♥️
@shaniii0r
@shaniii0r Жыл бұрын
ඒ ඇස් වල , කතාවේ බය ගැවීලාවත් නෑ 😍 sf යක්කු කැප්ටන් කොඩී ❤️සුපිරි චරිතයක් 😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒ උනාට ගොඩාක් දුකයි 😥
@sampathbandara3171
@sampathbandara3171 2 жыл бұрын
මේකනම් හිතාගන්න බැරි තරම් බිහිසුණු නිර්භීත කතාවක්. වීරයෙක්.
@anojakumari811
@anojakumari811 Жыл бұрын
Mu.. yakek ban ...adereyi..kodo
@tharindug20
@tharindug20 2 жыл бұрын
අම්ම්බෝ මේකනම් පිස්සුවක්,ආදරෙයි කොඩ්ඩා.... 💖 ජීවිතේ හොදම තරුනම කාලෙ රට වෙනුවෙන් කල කැපකිරීමට බොහොම පින්,බොහොම ස්තූති... තෙරුවන් සරණයි 🙏
@heshanlakshan7350
@heshanlakshan7350 2 жыл бұрын
දැනට බලපු සුපිරිම වැඩසටහන 🔥❤️
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 2 жыл бұрын
එකේම ❤💪👍💪❤
@naturesfan7563
@naturesfan7563 2 жыл бұрын
Sure
@uthpaladhananjaya7975
@uthpaladhananjaya7975 6 ай бұрын
මේ වීරයන්ගෙ කතා අහද්දි මට දැනුනු එකම දේ තමය,,මගෙ නිර්භීතකම,මොරාල් එක,පරාර්තය,ජ්‍යාත්යාලය හරිම පුංචි කනාමැදිරි එලියක් විතරයි. උදාර රණවිරුවනි,අපි ඔබලාට සදා ණයගැති වෙමු. ආදරෙයි ❤🌠🍀🥺
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН