No video

Chilli cultivation at A-Park ipalogama - Anuradhapura - රටටම මිරිස් කිරලෝගමින්

  Рет қаралды 22,073

A-Park Sri Lanka

A-Park Sri Lanka

Күн бұрын

ලෝක බැංකු ආධාර යටතේ .කෘෂිකර්ම අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කෘෂි නවීකරන ව්‍යාපෘතිය ASMP යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරලෝගම ප්‍රදේශයේ මිරිස් පොකුරු ගම්මාන ව්‍යාපෘතිය ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වේ .ගොවි පවුල් 300 පමණ මෙම ව්‍යාපෘතියට දැනට දායකත්වය ලබාදී ඇත
The Chili cultivation project has been implemented very successfully in the Kiralogama area of Anuradhapura district which has been operated by the Agricultural Innovation Project (ASMP) under the assistance of the World Bank and with the guidance of the Ministry of Agriculture.
About 300 farmer families have contributed to this project.
உலக வங்கியின் அனுசரணையுடனும் விவசாய அமைச்சின் வழிகாட்டலுடனும் விவசாய நவீனமயமாக்கல் திட்டத்தினால் (ASMP) செயற்படுத்தப்படும் மிளகாய் சாகுபடி திட்டம் அனுராதபுர மாவட்டத்தின் இபலோகம பிரதேசத்தில் மிகவும் வெற்றிகரமாக நடைமுறைப்படுத்தப்பட்டு வருகிறது. இத்திட்டத்தில் சுமார் 300 விவசாய குடும்பங்கள் பங்களித்துள்ளன.

Пікірлер: 101
@Lankan_world
@Lankan_world 5 ай бұрын
මේ රට දියුනු වෙන්නේ කෘෂිකාර්මාන්තයෙන් පමණයි..❤❤❤දිනෙන් දින දියුණු වේවා!!❤❤❤
@AParkSriLanka
@AParkSriLanka 25 күн бұрын
ස්තූතියි!
@ruwanchathuranga8395
@ruwanchathuranga8395 Жыл бұрын
සියලු කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ස්තූතියි
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love 😍
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
💖
@srilankatropicaltours1287
@srilankatropicaltours1287 Жыл бұрын
තක්කාලි වගාව පටන් ගැනීමට අදහසක් නැද්ද ඔබ තුමාලට.? ජයවෙිිවා !! ❤️
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
දැනට අපගේ ව්‍යාපෘතියේ භෝගයක් ලෙස තක්කාලි යෝජනාවී නොමැත. විශේෂයෙන් අපණයනය සහ දේශිය අවහ්‍යතාවන්හී විශාල පරතරයන් ඇති භෝග සදහා වැඩි අවධානයක් ලබා දී ඇත. ඔබගේ දායකත්වය පිලීබදව කෘතඥ වෙමු!
@kasunbuddhika1513
@kasunbuddhika1513 Жыл бұрын
Mamath Hadagena yanava... Thama math asai meka hoda vadak❤
@AParkSriLanka
@AParkSriLanka 11 ай бұрын
විශිෂ්ඨයි
@lahirumadushanka2686
@lahirumadushanka2686 Жыл бұрын
Irrigation eka api kare😍🥺
@user-dz8cd9to2u
@user-dz8cd9to2u 3 ай бұрын
Oyalawa sambanda karaganne kohomada
@vihangadewthilina3148
@vihangadewthilina3148 Жыл бұрын
Supri wdk
@chamilsuranjan4856
@chamilsuranjan4856 Жыл бұрын
මම ඉන්නේ පිටරට මගේ අදහසත් ලංකාවට ඇවිත් අලුත් විදියට නව තාක්ෂණය යොදා ගන වගා කරන්න දැනුම ලබා ගැනීමට අවශ්‍ය යි ඒ වගේ ම මෙම උපකරණය අපිට මිලදී ගැනීමට පුලුවන් කොහොමද ඒ පිලිබඳ දැනුවත් කිරීමක් කරන්න ස්තූතියි.
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@user-fz3ju8er7x
@user-fz3ju8er7x 8 ай бұрын
@roadtripruban4820
@roadtripruban4820 Жыл бұрын
Hi, nice video, r u from iplogama?
@RuwangaNethmina
@RuwangaNethmina 3 ай бұрын
මෙම දීමනා පැකේජය ලබාදීම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ උතුරු මැද පළාතේ පමණක්ද?.... හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම වගාව ආරම්භ කිරීමට කැමති ගොවීන් හට මේ හා සම්බන්ධ වීමට හැකි විස්තරයක් ලබාදීමට පුළුවන්ද
@AParkSriLanka
@AParkSriLanka 25 күн бұрын
අපගේ ව්‍යාපෘතිය ලංකාවේ පළාත් 5ක ක්‍රියාත්මකයි
@thilakshanasachith7409
@thilakshanasachith7409 3 күн бұрын
Apita puluvanda labaganna meka api kurunagala mahava
@slselling8006
@slselling8006 Жыл бұрын
Mta viyai miris ganna puluwan kohenda ? velapu nathi fresh rathu miris ganna puluwanda ?
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559/0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 Жыл бұрын
Mamath kamathi lankawata avith patan ganna...kohomada sambanda wenne...wena palathwala barida meka karanna
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559/0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@sslanroidgame6824
@sslanroidgame6824 Жыл бұрын
අක්කර 1/2 භුමි කොටසකට ගස් කියක් විතර දාන්න පුලුවන්ද? එ ගැන ඔබතුමා දන්නවද?
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
0112877550 අංකයෙන් සතියේ දිනයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යලය අමතා වැඩි විස්තර ලබාගන්න. ස්තූතියි.
@chathuralakmal216
@chathuralakmal216 25 күн бұрын
Me sadaha sambanda wana kohomada
@AParkSriLanka
@AParkSriLanka 25 күн бұрын
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශයන්හී පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බැවින් එම නිර්නායකයන්ගෙන් පරිභාහිරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිලීබදව කනගාටුව ප්‍රකාෂකරමු. ශ්‍රී ලංකාවේ අනාගත කෘෂි නවෝදයට අවශ්‍ය විවිධ කාළගුණික දේශගුණීකතත්වයන් හමුවේ මූලික පර්යේශණ කිරීම සදහා සහ එම ව්‍යාපෘති සැබෑ භුමියේ ක්‍රියාත්මක වන විට පැනනැගෙන ගැටලු මුලික වශයෙන් පර්යේශණාත්මකව අධික්ෂණය කරමින් ස්ථිර විසදුම් ලබා දීම අරමුණූ කරගනිමින් මෙම ව්‍යාපෘතිය මෙසේ තෝරාගත් ප්‍රදේශයන්හී සිදුකිරීමේ අරමුණ වේ. ඔබට අවශ්‍ය සියලු නව කෘෂි තාක්ෂණ දැණූම ලබාදීමට අපට හැකියාව ඇත. ඔබගේ අරමුණ අත්නොහරින්න. එය මල්ඵල ගැන්වීමට ඔබට මෙන්න රටට අවශ්‍ය කෘෂි නවීකරණ දැණුම ලබාදීම අපගේ ඒකායන අරමුණ වේ. වැඩිවිස්තර සදහා කාර්‍යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර 0112877559 අංකය අමතා තොරතුරැ ලබාගන්න. ස්තූතියි
@dinukasampath1944
@dinukasampath1944 6 ай бұрын
1kg kiyada❤
@harshadeepal1277
@harshadeepal1277 Жыл бұрын
Thara wenna apa mehema kiwwata goiyange waraddak ne ..lankawe miris hadanna gaththoth hama thanama miris witharai.ada miris 1kg akak 100/150 bahinna pedana hethu thamai mewa .gowiyo asarana wela amu miris wikina ganna bariwa market gane....rajayak karanna oni wiwida boga wagawan walata AAA palath walata uchitha boga wagawan walata huru kirima pahugiya kale minissu amaruwen damma gampola nawalapitiya pathiwala wiyali miris wagawan karanna ....goiyo nathima Kara me wada nisa sampadaika miris waga karuwo
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම අපට ඉතා වටිනවා. ඔබ අදහස්කළ විදිහටම අපගේ ගොවි ප්‍රජාවතුල යම්-යම් කරැණූ කාරනා පිලිබදව නව චින්තනයක් ඇතිකිරීමේ අරමුන මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් වනවා. එමගින් ගොවියා, ගොවි ව්‍යාවසායකයෙක් ලෙස සිතීම, ගොවි පුජාව එක්ව ගොවි ව්‍යාපාර බිහිකරමින් මිල පිලිබදව මෙන්ම ඉදිරි ගොවි සැලසුම් කණ්ඩායමක් ලෙස ගැනීමේ වටිනාකම සෙමින් හදුන්වා දෙමින් අප සාර්ථකත්වය කරා ගමන්කරමින් සිටී. එයට යම් කාළයක් ගතවනු ඇත එතෙක් ඔබත් අප සමග රැදී සිටින්න. ස්තූතියි!
@chinthakavijayanga4509
@chinthakavijayanga4509 8 ай бұрын
කහ වලට උනා වගෙ තමයි
@slmusic376
@slmusic376 8 ай бұрын
Dan miris rs1200 Dan sapade lunu miris kawade😅😅😅
@user-is3ev4mc7h
@user-is3ev4mc7h Жыл бұрын
Man rajangane me wage apatath උදව් ganna widihak nadda
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@weerar1304
@weerar1304 Жыл бұрын
Mata sambandawanna ona kohamada kiyanna
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@jinanthagunatilake1976
@jinanthagunatilake1976 10 ай бұрын
Good Anyone at Puttalam to get advise and assistance
@AParkSriLanka
@AParkSriLanka 10 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි. A - Park මාධ්‍ය එකකය
@sakvithiproduction7424
@sakvithiproduction7424 7 ай бұрын
මමත් අනුරාදපුරේ මට සම්බන්ද විය හැකි ක්‍රමයක් කියන්න.
@AParkSriLanka
@AParkSriLanka 25 күн бұрын
• උතුරැමැද පළාත - 0252227885
@onadeyak6867
@onadeyak6867 7 ай бұрын
මම හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ .අපිටත් පුලුවන්ද සම්බන්ධ වෙන්න
@AParkSriLanka
@AParkSriLanka 7 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@rumeshgunathilaka4773
@rumeshgunathilaka4773 Жыл бұрын
apita barida sir wyaprutiyak sambanda karala denna api madewachchiya
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
0112877550 අංකයෙන් සතියේ දිනයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යලය අමතා වැඩි විස්තර ලබාගන්න. ස්තූතියි.
@sakvithiproduction7424
@sakvithiproduction7424 7 ай бұрын
ඔය අන්කය call answer කරන්නේ නෑ.@@AParkSriLanka
@himansarandhinu1561
@himansarandhinu1561 10 ай бұрын
Good 🙌🙌🙌🙌viyali miris laba ganimata sambanda wenne kohomada sar.
@AParkSriLanka
@AParkSriLanka 7 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@weerar1304
@weerar1304 Жыл бұрын
Mama kakirawa sambanfa wanna kohamada
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559/0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@duminduhemantha5975
@duminduhemantha5975 Жыл бұрын
ඔයාල ලංකාව වටේම ඕක තියනව වගේ කියන්නෙ. ඕක තියෙන්නෙ limited district වල විතරයි. ඒකත් කියන්න. මම අහපුවම කිව්ව කුරුනෑගල දිස්තික්කෙට ඕක නැ කියල
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබ නිවාරදී. මෙම ව්‍යාපෘතිය ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්. නවීණ තාක්ෂණය සහ ක්‍රම වේධයන් ශ්‍රී ලංකා පොළවට උචිත ආකාරයෙන් භාවිතා කරමින්, අත්හදා බලමින් අප සාර්ථකත්වය කරා ගමන්කරමින් සහ ප්‍රථිඵල ලබාගනිමින් සිටී. මෙම ව්‍යාපෘතියේ සියලූම ගොවි බිම් කෘෂී ආදර්ශ උධ්‍යාන ලෙස සංවර්ධණය කරන අතර, ඉදිරියේදී මුලු ශ්‍රී ලංකාවටම අවශ්‍ය දැණුම මෙම ආර්ශ උද්‍යාන මගින් ලබාදීමට කටයුතු සලසනු ඇත. ස්තූතියි
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 Жыл бұрын
Onna oka thamai apita ena gataluwa mama koreayawe inne ekanisa dannawa merate ehema palathwalata wawanna ba kiyala kiyanne na rate onama thanaka onama wagawak hariyanawa
@anurachandrasiri268
@anurachandrasiri268 Жыл бұрын
Ochcara දේවල් deela අමු මිරිස් නොකර වියලි miris හදන eka නේද wenna oona.
@DBM312
@DBM312 Жыл бұрын
අනිවාර්යයෙන් පටන් ගන්නෙ වියලි මිරිස් නිශ්පාදනය කියලා අන්තිමට අමුමිරිස් දෙන්නේ
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
@@DBM312 ගොවිතැනක ඵලදාව නෙලාගන්නා ක්‍රමවෙධයන්, වෙලදපොල ඉල්ලුම සහ තවත් බෙහෝ කාරණා බලපානවා අමු මිර්ස් සහ වියලි මිරිස් නිශෟපාදන ප්‍රතිශතය තිරණය කිරීමට. ඒ අනුව අධාල කෘෂී සහ ආර්ථික විශේෂඥ්ඥයින්ගේ පදෙසි මත ඵලදාවෙන් ලබාගන්නා කොටස් අමු සහ වියලි වශයෙන් කොටස් 2කට වෙළදපොළට ලබාදෙනවා. ඒ සියලු දේ සිද්දවෙන්නේ ව්‍යාපෘතියේ අදීක්ෂණය යටතේ අදාල ගොවි ව්‍යාපාරයේ අවසන් තීරණයත් සමගයි.
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
රටක අවශ්‍ය අමුමිරිස් ප්‍රමාණය ලබාදීමත් සිදුවිය යුතුයි. සියලු ඵලදාව වියලි මිරිස් බවට පත්කිරීම පිළීබදව අපගේ ව්‍යාපෘතියේ කෘෂි සහ ආර්ථික විශේෂඥ්ඥයින්ගේ උපදෙස් මත සිදුවෙනවා
@mursithmursith9358
@mursithmursith9358 7 ай бұрын
Mamath join venda onai Amu miris vaga karanda aasaava nisa me channel leka follow karanawa pls help Mama Anuradhapura
@user-fz3ju8er7x
@user-fz3ju8er7x 8 ай бұрын
Me upakarana ganna kohomada e gena danuwath karanawada
@AParkSriLanka
@AParkSriLanka 7 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@user-xf8ci6ol6b
@user-xf8ci6ol6b 11 ай бұрын
How to join this project
@AParkSriLanka
@AParkSriLanka 10 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි. A - Park මාධ්‍ය එකකය
@hasithajayarathne2201
@hasithajayarathne2201 Жыл бұрын
ape patthatat me projet eka genna barida
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559/0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@user-tv9wp9ut7l
@user-tv9wp9ut7l 5 ай бұрын
Matath hadanna oni kohomada kiyalakiyadenawada
@AParkSriLanka
@AParkSriLanka 25 күн бұрын
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශයන්හී පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බැවින් එම නිර්නායකයන්ගෙන් පරිභාහිරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිලීබදව කනගාටුව ප්‍රකාෂකරමු. ශ්‍රී ලංකාවේ අනාගත කෘෂි නවෝදයට අවශ්‍ය විවිධ කාළගුණික දේශගුණීකතත්වයන් හමුවේ මූලික පර්යේශණ කිරීම සදහා සහ එම ව්‍යාපෘති සැබෑ භුමියේ ක්‍රියාත්මක වන විට පැනනැගෙන ගැටලු මුලික වශයෙන් පර්යේශණාත්මකව අධික්ෂණය කරමින් ස්ථිර විසදුම් ලබා දීම අරමුණූ කරගනිමින් මෙම ව්‍යාපෘතිය මෙසේ තෝරාගත් ප්‍රදේශයන්හී සිදුකිරීමේ අරමුණ වේ. ඔබට අවශ්‍ය සියලු නව කෘෂි තාක්ෂණ දැණූම ලබාදීමට අපට හැකියාව ඇත. ඔබගේ අරමුණ අත්නොහරින්න. එය මල්ඵල ගැන්වීමට ඔබට මෙන්න රටට අවශ්‍ය කෘෂි නවීකරණ දැණුම ලබාදීම අපගේ ඒකායන අරමුණ වේ. වැඩිවිස්තර සදහා කාර්‍යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර 0112877559 අංකය අමතා තොරතුරැ ලබාගන්න. ස්තූතියි
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 Жыл бұрын
මටත් කැමැත්තක් තියෙනවා විස්තර දැන ගන්න පුලුවන්ද
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@PradeepPradeep-bs9ty
@PradeepPradeep-bs9ty 8 ай бұрын
ඔබතුමන්ලා විසින් දකුණු පළාතට මෙම ව්‍යාපෘති අඳුනාදෙන්නේ නැද්ද
@AParkSriLanka
@AParkSriLanka 7 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@MilindaPerera-sb1fd
@MilindaPerera-sb1fd Жыл бұрын
මම පොලොන්නරුවේ ..අපිට ඔය වගේ project ආරම්භ කරල නැතිද..මටත් තියනව අවශ්‍ය තරම් ඉඩම්..අපිටත් සහය වන්න..
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@chanuchanu8642
@chanuchanu8642 Жыл бұрын
පොලොන්නරුවේ කරන්න බැරි වෙයිද වගාකරන්න අවශ්‍ය උපකරන ගන්න පුලුවන්ද දන්නෑ නේද මහත්තයෝ
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
අප හා සම්බන්ධ වීම පිළිබ‍දව ස්තුතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. එසේම අපගේ www.asmp.lk වෙබ් පිටුවට පිවිස තොරතුරැ ලබාගතහැක. ස්තූතියි!
@thanugallage1786
@thanugallage1786 Жыл бұрын
ඔය වැඩසටහන ගැන වැඩිදුරටත් dana ගැනීමට පුළුවන් kohenda.
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
0112877550 අංකයෙන් සතියේ දිනයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යලය අමතා වැඩි විස්තර ලබාගන්න. ස්තූතියි.
@_-saranga9898
@_-saranga9898 Жыл бұрын
@@AParkSriLanka ස්තූතියි ඔබට.
@rgmadushanka4578
@rgmadushanka4578 Жыл бұрын
අම්පාරට project එකක් ගන්න බැරිද
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559/0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@traveling1292
@traveling1292 Жыл бұрын
අක්කරයක බගයකින් 13000kg ganna puluwanda
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@gihanpriyashantha4361
@gihanpriyashantha4361 8 ай бұрын
Upades labaganimata avashyi
@AParkSriLanka
@AParkSriLanka 7 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 Жыл бұрын
Matath sambanda wenna oni mekata.. ✌️
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි
@ireshdwmim5947
@ireshdwmim5947 2 ай бұрын
බිජ ගන්න විදියක් නැද්ද
@AParkSriLanka
@AParkSriLanka 17 күн бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු. ස්තූතියි. A - Park මාධ්‍ය ඒකකය
@wimarshawijenayaka6590
@wimarshawijenayaka6590 9 ай бұрын
Kohomada mekata sambandawenne
@AParkSriLanka
@AParkSriLanka 7 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@traveling1292
@traveling1292 11 ай бұрын
ඔයලා නයිමිරිස් ගැන කරන්නේ නැත්තේ ඇයි 🥺
@AParkSriLanka
@AParkSriLanka 11 ай бұрын
නයි මිරිස් අපගේ ව්‍යාපෘතියට දැනට ඇතුලත් නොවන ප්‍රභේධයකි.
@traveling1292
@traveling1292 11 ай бұрын
එහෙමද එ උනට ඔයලගෙ වැඩසටහන නියමයි සුපිරි 100%❤️❤️ මට අවුරුදු 22 පුලුවන්නම් අපිවත් ඇතුලත් කරගන්න වගවන් වලට අපිට හරි පාර කියලා දෙන්න කවුරුත් නෑ
@traveling1292
@traveling1292 11 ай бұрын
එහෙමද එ උනට ඔයලගෙ වැඩසටහන නියමයි සුපිරි 100%❤️❤️ මට අවුරුදු 22 පුලුවන්නම් අපිවත් ඇතුලත් කරගන්න වගවන් වලට අපිට හරි පාර කියලා දෙන්න කවුරුත් නෑ
@AParkSriLanka
@AParkSriLanka 11 ай бұрын
බෙහෝම සතුටුයි ලංකාවේ තරැණ ආකල්ප සහ දර්ශණය සම්භන්ධව. අපි මේ උත්සහ කරන්නේ අපේ රටට හරියටම ගැලපෙන තවත් අවරැදු 40-50ට ගැලපෙන නව කෘෂි තාක්සනයක් හදුන්ගන්න සහ හදුන්වා දෙන්න. අන්න ඒ හරි කෘෂි තාක්ෂණය ඔබට වගේම මුලු රටටමත් බෙදලා දෙන්න අපි නිර්න්තරයෙන් සූදානම්. ඔබ වැනි තරැණයන් රටට අභිමානයක්. සුබ පැතුම්.@@traveling1292
@traveling1292
@traveling1292 11 ай бұрын
@@AParkSriLanka ස්තුතිය .අනිවරෙන්ම නිවැරැදි උපදෙස් අනුගමනය කරලා මන් පටන් ගන්නවා නවතින්නේ හිතගන්න බැරි තැනකින් 💪❤️
@sivasanujan4633
@sivasanujan4633 Жыл бұрын
Mamath join wenna ona
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@user-is3ev4mc7h
@user-is3ev4mc7h Жыл бұрын
Wisthare dana ganima sadaha contact number ekak danna kenek dennko කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@MilindaPerera-sb1fd
@MilindaPerera-sb1fd Жыл бұрын
මම පොලොන්නරුවේ ..අපිට ඔය වගේ project ආරම්භ කරල නැතිද..මටත් තියනව අවශ්‍ය තරම් ඉඩම්..අපිටත් සහය වන්න..
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
Chili Cultivation -Kumbalwela (Part 2) | ASMP | A-Park
8:25
A-Park Sri Lanka
Рет қаралды 5 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 87 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
අත මිට සරු මිරිස් වගාවක්
27:03
කොරියාවේ මිරිස් වගාව 1
5:41
Korean govibima
Рет қаралды 29 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 87 МЛН