කොරියාවේ මිරිස් වගාව 1

  Рет қаралды 30,189

Korean govibima

Korean govibima

Күн бұрын

Пікірлер: 61
@madushikumudukumari7910
@madushikumudukumari7910 3 жыл бұрын
Water supply eka karanne pipe line ekakinda mahathmaya...
@koreangovibima
@koreangovibima 3 жыл бұрын
Ou loku batekin genath pathiyen paththiyata podi batayak sambanda karala karamak dala tiyenne
@jayanthihasanthika9791
@jayanthihasanthika9791 2 жыл бұрын
B
@serisaranna
@serisaranna 3 жыл бұрын
මිරිස් වගාව පිලිබදව ගොඩක් වටිනා තොරතුරු ටිකක් .ගොඩක් ස්තුතියි
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
පොඩි ප්‍රමානයක හරි මෙහෙම කරන්න ඕන.Thanks for sharing ❤❤❤
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
ඔව් කරලා බලන්න හොද අස්වැන්න ක් ගන්න පුළුවන් 🤗
@dhanundaraprathapsinghe1037
@dhanundaraprathapsinghe1037 3 жыл бұрын
නියමයි .ජය වේවා👌👌👌❤️‍🔥
@babyrose9095
@babyrose9095 3 жыл бұрын
niyami aiya...
@GoDCRSL
@GoDCRSL 3 жыл бұрын
සුපිරි video එකක්
@janithpasindhu5035
@janithpasindhu5035 3 жыл бұрын
අම්මෝ බාප්පි සුපිරි තව හොදට කරන් යන්න ❤✋
@sahanisuru5695
@sahanisuru5695 3 жыл бұрын
❤❤❤️‍🔥
@iroshanpushpakumara5771
@iroshanpushpakumara5771 3 жыл бұрын
Ela ela....gindara💥
@thusarathusara876
@thusarathusara876 3 жыл бұрын
Ela ela...
@shanikasadarenu9158
@shanikasadarenu9158 3 жыл бұрын
ela bappe
@nadeenadee9361
@nadeenadee9361 3 жыл бұрын
good job bappiii
@dewmininavo4546
@dewmininavo4546 3 жыл бұрын
Maru❤️
@lalithasamarasinghe4083
@lalithasamarasinghe4083 3 жыл бұрын
❤️❤️❤️😀
@ghchandani5293
@ghchandani5293 2 жыл бұрын
Krumi hani kohomada
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
කෘමි හානි ඉතා අඩුයි කොරියාවේ
@sandunikarunarathna8981
@sandunikarunarathna8981 Жыл бұрын
Ela kollo
@koreangovibima
@koreangovibima Жыл бұрын
🥰🥰🥰🥰🥰
@thilangawickramagedara9233
@thilangawickramagedara9233 2 жыл бұрын
මේ පොලිතීන් එක සුදු පාට එක uv ද නැත්නම් නෝර්මල් පොලීතීන් එකක්ද
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
kzbin.info/www/bejne/iWrTamZ3rrqFgJY
@pushpanandakumara4089
@pushpanandakumara4089 3 жыл бұрын
Niyamai 👍
@koreangovibima
@koreangovibima 3 жыл бұрын
Thankyou
@thushararathnasiri6065
@thushararathnasiri6065 11 күн бұрын
Udin etikole dapuhama miris walata rasne nedda
@susilpemachandra691
@susilpemachandra691 2 жыл бұрын
නියමයි
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
Thankyou
@kkpmadusanka3101
@kkpmadusanka3101 2 жыл бұрын
Pohora danakota itikola aavaranaya gataluvak venne nadda
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
නැවත නැවත පොහොර යොදන්නේ නෑ යෙදුවත් කාබනික දියර පොහොර තමයි 🥰🤗
@thimirauthpala8256
@thimirauthpala8256 2 жыл бұрын
annyonhsimmika nunsa caressimmika?
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
🤗🤗🤗
@kkpmadusanka3101
@kkpmadusanka3101 2 жыл бұрын
💪💪👍👍
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
❤🌹🌹🥰🥰
@dill2474
@dill2474 3 жыл бұрын
ape rata godaganna bari 225 ma horu anith eka tamai hanamiti adahas oluwe tiyagena innawa rawana walen nagitala awith me rata godagani kiyala
@koreangovibima
@koreangovibima 3 жыл бұрын
Hariyatama hary malli me rata diyunu wela tiyenne mulunma minissunge aklpa wenas wela vinayak neetiyak hadenna one
@Wijewardana-iw7wj
@Wijewardana-iw7wj 2 жыл бұрын
☺️☺️
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
ගොඩක් තියෙනවා බලන්න
@aloka11111
@aloka11111 2 жыл бұрын
මෙම වගාව තිබෙන ප්‍රදේශයේ උෂ්ණත්වය කොපමණද
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
සාමාන්‍ය උස්ණත්වය 30-33අතර
@sandunlakmal6913
@sandunlakmal6913 2 жыл бұрын
Super
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
Thankyou 🥰🥰
@erandalakmal6918
@erandalakmal6918 3 жыл бұрын
Apita oha Anna baida aiya
@koreangovibima
@koreangovibima 3 жыл бұрын
පුළුවන්
@sandaruwansanjeewa9308
@sandaruwansanjeewa9308 2 жыл бұрын
ඇයි මේ ගස් සුදු පොලිතීන් එක ඇතුලෙ හදන්නෙ නැතුව පොලිතීන් එකෙන් එලියෙ හදන්නෙ ඇයි
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
නෑ නෑ ඇතුලේ තමයි හදන්නේ පැලය පැලය ක්‍රමයෙන් ලොකු වෙනකොට තමයි ඉඩ ඕන නිසා සහ ගස හොදින් පොළොවට අල්ලාගෙන ශක්තිමත් වෙලා සහ මල් පුදීන අවදිය වෙනකොට හිරු එලියට නිරාවරණය වෙන්න වගේ හේතු නිසා පොලිතින් එක දෙපැත්තෙන් සහ උඩින් කොටස් කපා ඉවත් කරනවා
@ruwangoonawardhana4510
@ruwangoonawardhana4510 2 жыл бұрын
ayiye korea wala mea thakshanaya thiyenawada - kzbin.info/www/bejne/eIfIfn6YnLqdgqM
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
මම දන්න තරමින් නම් මෙහෙම නෑ නමුත් අපි නොදන්න දේත් තියෙන්න පුළුවන් සාමාන්‍ය ජනයා අතර නැති උනාට පර්යේෂණ ආයතනයක පර්යේෂණ මට්ටමේ තියනවා වෙන්නත් පුළුවන් ස්තුතියි කමෙන්ට් කලාට මල්ලි දිගටම ඉන්න තෙරුවන් සරණයි 🥰
@shanakasenarathna6372
@shanakasenarathna6372 2 жыл бұрын
කොලකොඩ වෙන්නෙ නැතිද
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
නෑ 🤗
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
සල්ලි සල්ලි සල්ලි ....මොන එහෙකට සල්ලි වලට ඔච්චර නැහෙන්නේ
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
🤗🥰🤗අද කාලේ සල්ලි වලට හැම දේම යටවෙලා නේද සල්ලි නැතුව කොහොමද අද මේ තරගකාරී ලෝකේ ජීවත් වෙන්නේ
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
@@koreangovibima ඇයි ඉතින් ලෝකෙ යන්නන් වාලෙ දුවන්නෙ ?? තමන් නැවතිලා හිටියනම් ඉවරනෙ
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
@@prasannakasun2110 එහෙමනම් මම ඔය මහත්මයාගෙන් ප්‍රශ්නයක් අහන්නම් මේක උදාහරණයක් ඔබතුමා ගොවිතැන් කරණ කෙනෙක් නම් අපි හිතමු කුබුරක් කියලා අනෙක් අය ට්‍රැක්ටර් එකෙන් හාලා වපුරලා මැෂින් එකෙන් ගොයම් කපලා අස්වැන්න ගෙට ගද්දි ඔය මහත්මයා හරක්ගෙන්පාගලා මඩ කරලා දෑ කැත්තෙන් ගොයම් කපලා මිට් බැදලා පැල් කවි කියලා හරක්ගෙන් පාගලා එහෙම අස්වැන්න ගෙට ගන්නවද හිතට එකගව ඇත්ත කියන්න අපිට එහෙම කරන්න බෑ මහත්මයා ලෝකේ දියුණු වෙද්දී යන්ත්‍ර සුත්‍ර එද්දී අපිත් ඒවාට හුරු වෙන්න ඕන ලෝකේ එක්ක ඉස්සරහට යන්න ඕන එක තැන පල් වෙන්න බැ හරි දේ හොද දේ වැලද ගත්තට එකේ වරදක් නෑ තරහා වෙන්න එපා ඔබේ මතය හොදයි ඒත් ඒක ප්‍රයෝගිකව කරන්න අමාරුයි
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
@@koreangovibima කරන්න පුලුවන් .....
@thakshilawijerathne6439
@thakshilawijerathne6439 Жыл бұрын
@@prasannakasun2110
@shanthanuwan1032
@shanthanuwan1032 2 жыл бұрын
Udata sewana karan nadda awwa nisa
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
පැළ කුඩා කාලේ විතරයි සෙවනක්‍රමයෙන් පැලය ලොකු වෙද්දී ආවරණ අවශ්‍ය නෑ
@onadeyak6867
@onadeyak6867 2 жыл бұрын
ඇයි මෙහෙම උඩින් විනිවිද පෙනෙන පොලිතින් බාවිතා කරන්න හේතුව
@koreangovibima
@koreangovibima 2 жыл бұрын
කෘමි හානිය වලක්වා ගන්න, පසේ ජලය දැඩි හිරු එලියට සිදී යාම වලක්වන්න වගේම දැඩි හිරු එලියෙන් ගස් ආරක්ෂා කරගන්න
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
තක්කාලි නම් තක්කාලි අරුණි.
4:46
Boga wagawe gatalu බෝග වගාවේ ගැටලු
Рет қаралды 10 М.
Breeding method to grow garlic quickly to harvest
9:35
EY - Gardening
Рет қаралды 17 МЛН
බදුන්ගත මිරිස් වගාව
10:41
Agri Kegalle
Рет қаралды 12 М.
නයිමිරිස් වගාව 02 Scotch bonnet
20:12
SL Agri tech
Рет қаралды 61 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН