No video

නිකන් නූඩ්ල්ස්, කොරියන් නූඩ්ල්ස් වගේ සැරට, රසට කන්න චිලි ඔයිල් එක මෙහෙම හදන්න.Chilli Oil Hadana Hati

  Рет қаралды 30,171

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

රස්නෙන් හදාගත්ත නූඩ්ල්ස් ටිකකට මේ වගේ හදා ගත්ත චිලී ඔයිල් ටිකක් එකතු කර ගත්ත නන් ආයෙ වෙන මොනවත්ම ඕනෙ නෑ. ඒ විතරක් ප්‍රයිඩ් රයිස් ,ඩෙවල් වගේ කෑම හදනකොටත් එකතුකරගන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 187
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
මේකට ඔයාල කැමති නම්, ලූණු ,ඉඟුරු වගේ දේවලුත් එකතු කරගන්න පුලුවන්. ඒවා නොදැම්මට රසේ අඩුවක් නැති නිසයි මම එකතු නොකලේ...❤
@Ruvini86
@Ruvini86 2 ай бұрын
❤️
@inshisameem5944
@inshisameem5944 2 ай бұрын
Thank ypu oyata meaka kiyala dunna ekata ❤. Oya kiwwa wage pnion n Ginger danne amuwen heat wunu oil daapu bowl eakatada?
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
❤️❤️
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 2 ай бұрын
මේක නම් සුපිරි, හරිම රසයි සුවඳ යී. Thank you ❤❤❤
@dhammikagamage5589
@dhammikagamage5589 2 ай бұрын
දැන ගන්න ඔනි දෙයක් කියලා දුන්නා ට ස්තැතියි❤
@kuvidu
@kuvidu 2 ай бұрын
ඔයාගෙ කෑම මම ගොඩාක් හැදුවා . හරිම රසට තිබුනා . බොහෝම ස්තුතියි .❤❤❤
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 2 ай бұрын
චිලි oil හදන විදිය දන්නැතුව හිටියෙ බොහොම ස්තුතියි කියල දුන්නාට 💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰🌸
@mayuripeiris2345
@mayuripeiris2345 2 ай бұрын
මමත් 🌸
@sithumdiweligamage
@sithumdiweligamage 2 ай бұрын
Matath ehemai . Thank you
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 2 ай бұрын
මමත් කැමති රෙසිපියක් ස්තුතියි දුව බුදුසරණයි ...💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸🌸🌸
@harshanilakmali3735
@harshanilakmali3735 2 ай бұрын
මාත් මේක හදන විදිහ හොය හොයා හිටියේ thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️🌸
@shiromikularathne5500
@shiromikularathne5500 2 ай бұрын
මම ඔයාගේ මුං කැවුම් හදන වීඩියෝ එක බලලා අවුරුද්දට හැදුවා. හරිම රසයි. ස්තුතියි කියා දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍♥️♥️🙏
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
චෙෆ් ඔයා හරිම හොඳයි අනේ.ගොඩක් හොඳ දේවල් කියල දෙනවා.ස්තුතියි ..ගොඩාක් පින් 🙏❤️🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️❤️🥰
@kaveeshavihangika2899
@kaveeshavihangika2899 2 ай бұрын
Tv දැකපු චිලි ඔයිල් එක 😊දැන් ගෙදර හදාගන්න පුලුවන් thank you so much❤️
@swarnafernando9316
@swarnafernando9316 2 ай бұрын
Thank you so much. මම චිලි ඔයිල් හදන විදිය දැනගෙන හිටියට ඒකෙ වෙනසක් තියෙනව. හරියටම නොදන්න නිසා හැදුවෙ නැහැ. දැන් ඉතින් ඒකත් හරි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍❤️
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
මම හොයමින් හිටිය කෑමක්.ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි දූව.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@thamarajayasiri416 ♥️👍🙏
@janakikapuge6702
@janakikapuge6702 7 күн бұрын
Thank you so much for yr recipe. Is it necessary to keep in the fridge
@cookingwithchefshani
@cookingwithchefshani 6 күн бұрын
Not at all. 🥰 As long as there is enough oil to cover the chilies, they will never rot.
@ruparohini733
@ruparohini733 2 ай бұрын
Thanks Shani. Very important recipe. Take care. Theruwan Saranai.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure 😊..🤩♥️🌸
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
මන් මේ recepy එක හෙව්ව ගොඩක් දවසක් තිස්සෙ... Thank you dear chef ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍🥰❤️
@anumadhawee6837
@anumadhawee6837 2 ай бұрын
One of my favorite chef ❤️🇺🇸
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Wow, thanks♥️♥️🙏
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 2 ай бұрын
Thank you chef shani ❤❤❤ඔයාගෙ recipe හරිම වටිනවා.මම නොදන්න හැම කෑමක්ම හදන්නෙ ඔයාගෙ විදියට
@meniksenaratne3546
@meniksenaratne3546 2 ай бұрын
Thanks , definitely my children will love this ! ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You’re welcome 😊
@Ruvini86
@Ruvini86 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ...මම ආසාවෙන් බලන් හිටියෙ මේක ගෙදර හදාගන්නේ කොහොමද කියලා ...❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸♥️
@Umesha-94
@Umesha-94 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට..මං හොයපුම වීඩියෝ එකක්...❤❤❤❤
@kamanikumarage3946
@kamanikumarage3946 2 ай бұрын
බලාගෙන හිටපු රෙසිපි එකක් .බොහොම ස්තුතියි .❤
@prasadperera9919
@prasadperera9919 2 ай бұрын
ස්තුතියි ❤❤❤
@yas4310
@yas4310 2 ай бұрын
Tried this recipe. It’s great. Thanks very much for sharing with us.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure 😊
@malijayaraj7130
@malijayaraj7130 2 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එක මම හොය හොය හිටියේ ස්තුතියි ❤
@geethamolligoda9087
@geethamolligoda9087 2 ай бұрын
Thank you Chef Shani ❤
@Samarakoon9630
@Samarakoon9630 Ай бұрын
Thank you ❤
@kaviruhi7439
@kaviruhi7439 2 ай бұрын
Thank you ! Chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure..♥️
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 ай бұрын
Extremely delicious I love this recipe today will prepare thank you so much chef shani😍❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Hope you enjoy..♥️🌸
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 ай бұрын
Math Korian keela hadana welawata hadanawa déjà la thiyenawa eth hariyata denagaththe ada thank you puthe greetings from France
@mala1839
@mala1839 2 ай бұрын
මම හැදුවා. හරිම රසයි. ස්තුතියි ඔයාට
@inokabandara3348
@inokabandara3348 2 ай бұрын
Thank you nangi ආදරෙයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰⚘️
@pathiranachithra437
@pathiranachithra437 2 ай бұрын
Thanks chief.mama hadala balanawa. God bless u.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🙏🙏
@user-uc3tk8bi5f
@user-uc3tk8bi5f 2 ай бұрын
Thank you so much ❤
@gayaniweerasooriya1524
@gayaniweerasooriya1524 2 ай бұрын
සුභම සුභ දවසක් chef 👩‍🍳 👌 ❤ඒක නං පට්ට 😋😋🤩🤩හෙටම, noodles ඵකට, mix කරල බලන්න ඕන. Thanks very much. Take care, miss budusaranai ❤❤
@SumithraKodithuwakku-xh2cf
@SumithraKodithuwakku-xh2cf 2 ай бұрын
Oyage recipes harima rasai.mn godak ewa try kala.olive oil danna baroda chef.
@herukaaweso2510
@herukaaweso2510 2 ай бұрын
Thank you
@dilaniaberathna
@dilaniaberathna 2 ай бұрын
Thanks
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 2 ай бұрын
Thank you ❤❤❤❤
@chandranitennakoon8288
@chandranitennakoon8288 2 ай бұрын
Duwata Budu saranai Meka hoyamin unne Thku soooo much♥️♥️♥️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef . Its very useful valuable recipe video 🙏💯👌👍🤩😋🤗
@indiragandhi8988
@indiragandhi8988 2 ай бұрын
Tks chef
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 ай бұрын
Godak stuti cheff, atthatama onima recipe oya denawa
@thusharipanagoda7181
@thusharipanagoda7181 2 ай бұрын
Thank you. Kalin meka dakala tibunata rasama vidiya dakke oyagen
@suduchutti1419
@suduchutti1419 12 сағат бұрын
Ane pls can u tell me what kind of OIL CAN USE. PLS THANK YOU ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 сағат бұрын
I normally use vegetable or canola oil. You can use any, even coconut oil.
@Cookwithdanadith2012
@Cookwithdanadith2012 2 ай бұрын
Aunty Mamath Hadanawa Eks rasa Patai ... 👍👍
@user-dl7de9yg2q
@user-dl7de9yg2q 2 ай бұрын
Thank you chef.... 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Most welcome 😊
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 2 ай бұрын
Thanks .... very useful .. 🎉
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Welcome 😊
@user-nr5qp9yi5b
@user-nr5qp9yi5b 2 ай бұрын
Oyage hadawatha harima lassanai
@predeeprathnayake5204
@predeeprathnayake5204 2 ай бұрын
Hoya hoya hitapu recipe 1k.godak watinwa.
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 2 ай бұрын
🎉🎉 Thank you so much ❤❤
@mallikaasoka1040
@mallikaasoka1040 2 ай бұрын
Thanks a lot Shani.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure 😊
@chalanikakarunarathna3347
@chalanikakarunarathna3347 2 ай бұрын
Hoda recepy ekak Thank you
@manelr6912
@manelr6912 2 ай бұрын
Thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure
@shanthiperera3559
@shanthiperera3559 2 ай бұрын
Thanks very much shani.
@user-dz5hz5mn6j
@user-dz5hz5mn6j 2 ай бұрын
Thank you chef
@niroshijayasekara9521
@niroshijayasekara9521 2 ай бұрын
Thank you so. ❤
@SrimaJayaratne
@SrimaJayaratne 2 ай бұрын
Thank you for the recipe... could you please give the latest POT CAKE recipe as the next video...although there are many videos on KZbin not reliable as yours..Thank you..stay blessed darling
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 ай бұрын
This is really a good idea. Thank you so much.
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
You are so welcome!
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 2 ай бұрын
Thanks chef ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Any time..♥️⚘️
@desmichandimali1277
@desmichandimali1277 2 ай бұрын
Thank u🌹හොය හොය හිටපු දෙයක්. හරිම පැහැදිලි යී
@gayathrieranaweera322
@gayathrieranaweera322 2 ай бұрын
Olive oil ගන්න පුළුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
පුලුවන් රස වෙනස්..❤️
@manelsanju2354
@manelsanju2354 Ай бұрын
හදලා කියන්නම්
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
🌸♥️
@IndraniBalasooriya-ge8ri
@IndraniBalasooriya-ge8ri 2 ай бұрын
Thanks dear
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Welcome 😊
@ruvinifernandez3039
@ruvinifernandez3039 2 ай бұрын
Hi dr, කොහොමද ඔයාට. මම ඔයා කියලා දුන්නු මාළු කරි එක හැදුව. හොද රසට ආවා tnx 💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️♥️
@randi_085
@randi_085 2 ай бұрын
Thank you ❤nanga ❤️🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸♥️
@randi_085
@randi_085 2 ай бұрын
@@cookingwithchefshani love you nanga ❤️🇱🇰🇱🇰
@harshivelani7669
@harshivelani7669 2 ай бұрын
මොනවද ගන්නේ තෙල් වර්ගය
@user-pi2jf3pj9u
@user-pi2jf3pj9u 2 ай бұрын
මිස් ඔයා හදන කෑම දැකලා මම ස්වං රැකියාවක් කරනවා ඩොනට්ස් හදලා කඩවලට දමනවා.පොඩි ප්‍රශ්නය ක් තියෙනවා අයිසිං දියවෙනවා එහෙම වෙන්නෙ ඇයි මෙකට පිළිතුරුක් දෙන්න මිස් ගොඩක් පින්
@shyamaleealwis4986
@shyamaleealwis4986 22 күн бұрын
Pandon leave s, curry leave s dammata kamak nadda.
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 2 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට . මේක ට තලතෙල් ම පාවිච්චි කරන්න බැරිද? නැත්නම් පොල්තෙල්? 🙏💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
පොල්තෙල් හොදයි..🌸❤️
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng 2 ай бұрын
ෆ්‍රිජ් එකේ නැතුව එලියේ කල් තියාගන්න පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Puluwan..ටික දවසක්
@prashanthageemuni5626
@prashanthageemuni5626 2 ай бұрын
Godak pin 🙏🏽puthe!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️🌸
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 ай бұрын
Hodai.❤
@nayomijayasinghe5088
@nayomijayasinghe5088 2 ай бұрын
Oya harima watina videos genawa akkiii Akkii me oil walata onion & garlic temper unama ara chili mixure ekata add karoth hondai neda 🤔
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
එහෙම හදන්නත් පුලුවන්..පොඩිවට චොප් කරල ගත්තම තෙල් වල රස්නෙට බැදෙන තරම ඇති. 🥰♥️
@mcbond6162
@mcbond6162 2 ай бұрын
තෙල් ලිපේ තියෙද්දි ඒකට අමුද්‍රව්‍ය දැමීම හොඳ ද??නැද්ද??
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Chilli කර වෙන්න වගේම, පිච්චෙන්න පුලුවන්..❤️🌸
@user-ml9pt2pm7n
@user-ml9pt2pm7n 2 ай бұрын
Apita meka fridge eka nethuwa thiyanna berida
@MihidumSangayana-st3pv
@MihidumSangayana-st3pv Ай бұрын
1 Akka,mekata indian chilli daannama oneda,2 garlic chop krl mehema daala frige eke tiyanne nathuwa kal tiya ganna puluwn da,plz reply akka ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
ඕනෙම නෑ..ගාලික් පොඩිවටම චොප් කරන්න, එතකොට හරි..
@MihidumSangayana-st3pv
@MihidumSangayana-st3pv Ай бұрын
@@cookingwithchefshani Thank u akke,oya godk hodai ❤️
@indiragandhi8988
@indiragandhi8988 2 ай бұрын
What r d oils good 4 this
@samudrikaherath5294
@samudrikaherath5294 2 ай бұрын
මීට කලින් මම දැක්ක, මුලින්ම සුදු ලූණු සහ බී ලූනු හොදින් කර වෙනතෙක් බැද්ද. මෙහි සුදු ලූණු බැදුනෙ නැතිවුනොත් කල් තියා ගැනීමේදී ප්‍රශ්නයක් වෙයිද
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
හොඳන් චොප් කර ගත්තම අවුලක් නෑ..අනික තෙල් වලට නරක් වෙනවා හොඳටම අඩුයි..♥️
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 2 ай бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
❤️😍
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Ай бұрын
Olive oil ද පොල් තෙල් ද වඩාත් හොඳ.
@stellapraleed8438
@stellapraleed8438 2 ай бұрын
@prashanthageemuni5626
@prashanthageemuni5626 2 ай бұрын
♥️❤️❤️adarey👍🏽
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🤩🤩🤩♥️
@anupamapremarathne7810
@anupamapremarathne7810 Ай бұрын
❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
😍♥️
@anitathambirajah8536
@anitathambirajah8536 2 ай бұрын
👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️🌸
@vithanagibs9679
@vithanagibs9679 2 ай бұрын
oliv oil dala hadanna berida duwa rasa wenas wenawada
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
හදන්න පුලුවන්..අනිවාර්යයෙන්ම රස වෙනස් වෙනව. හැබැයි කන්න බැරි කමක් නෑ. අර පුරුදු රසට වඩා වෙනස්. ..එච්චරයි..♥️🌸
@kaweekawee4302
@kaweekawee4302 2 ай бұрын
Me nikamata kiynne butter vage hodata rath karala thel venuvata dala venas vidihata oil ekk hadei ne da
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
බටර් මෙච්චර රත් කරන්න බෑ. බර්න් වෙනවා..♥️ ඊට පස්සෙ නිවුනට පස්සෙ ආයෙ මිදෙනවා..❤️
@ireshagayani2983
@ireshagayani2983 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
❤️😍
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 2 ай бұрын
❤️💐
@madavipriyanga4713
@madavipriyanga4713 2 ай бұрын
👍❤️
@jayanthirathnamali8569
@jayanthirathnamali8569 2 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🌸🥰
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 2 ай бұрын
මොනවගේ තෙල් වර්ගයක් ද හොද ..corn oil da coconut oil da hod
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Coconut better..👍 taste .❤️
@NadeeGunathilaka-zh5wy
@NadeeGunathilaka-zh5wy 2 ай бұрын
😋😋😋❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️⚘️
@sunethrasauri7940
@sunethrasauri7940 2 ай бұрын
❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️🥰
@sriyasarathchandra3345
@sriyasarathchandra3345 2 ай бұрын
Oya bajanayata issaroma damme monawada
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
කෑලි මිරිස්..
@suneetharodrigo6089
@suneetharodrigo6089 2 ай бұрын
Thanks a lot
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 2 ай бұрын
🥰🥰💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️⚘️
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 2 ай бұрын
Akka mekata origano damta kmk nda suwada Anna..
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
එපා , ඒ රස ගැලපෙන්නච නෑ මේකට නංගි..♥️
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 2 ай бұрын
@@cookingwithchefshani hari akka❤️
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 2 ай бұрын
@@cookingwithchefshani adama hadanwa
@lumbiniwijerathne6873
@lumbiniwijerathne6873 2 ай бұрын
Attatama දන්නේ ne doni theruwan saranae
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
කල්තියගන්න ෆ්‍රිජ් එකේ විතරද පුලුවන් .❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
නෑ , එලියෙ තියන්න පුලුවන්..මිරිස් හොඳටම වැහෙන්න තෙල් දාන්න, ඒ වගේම පිරිසිදුවට පාවිච්චි කරන්න, වියලි හැන්දක් හැමවෙලේම ගන්න..♥️🌸
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 ай бұрын
👍👍👍💕🌟
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 ай бұрын
😋😋😋😋👍
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН