සිංහල කතා කරන චීන කෙල්ලො දෙන්නා | China girls speak Sinhala

  Рет қаралды 198,627

Korean Guide

Korean Guide

Күн бұрын

Пікірлер: 1 200
@Koreanguidekr
@Koreanguidekr Ай бұрын
කොරියාවේ කොරියන් අයියගේ ආතල් 😂 කුනුහරුපත් උගන්වලා kzbin.info/www/bejne/o5Koonqmf896i8ksi=3j4Nul3OMb_5WEYs
@Axena233
@Axena233 Ай бұрын
mama asa na oya koreawa kiyana jarawata
@thamaraa-ju5ty3yj1e
@thamaraa-ju5ty3yj1e Ай бұрын
❤❤❤❤
@Yehmababe
@Yehmababe 7 күн бұрын
කොළ නැති ගහ එල්ලුන් ගහ වෙන්න බැරිද😊
@ireshamadushani1258
@ireshamadushani1258 2 жыл бұрын
අපේ සිංහල අය කතා කරනවටත් වඩා ඔයාලා හොදට සිංහල කතා කරනවා ෂෝයි අනේ😘😘😘
@alphagaming156
@alphagaming156 Жыл бұрын
අන්නාසි
@alphagaming156
@alphagaming156 Жыл бұрын
Sarungalaya.
@alphagaming156
@alphagaming156 Жыл бұрын
Oyala keema kana kotu deka
@alphagaming156
@alphagaming156 Жыл бұрын
Kamala
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Papol
@susanthaperera3810
@susanthaperera3810 3 жыл бұрын
ඔයාලා දෙන්න නියමයි අනේ නිදුක් නීරෝගී වෙත්වා .🎆🙏🎆
@RaniRani-g3p
@RaniRani-g3p Ай бұрын
❤❤❤❤oyla.gobk.lasana.adre
@ayanthirashmitha2161
@ayanthirashmitha2161 3 жыл бұрын
Cute අනේ ඔය දේන්නා😘
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ශ්‍රී ලංකාවෙ සිංහල දන්නෑවගේ ඉන්ග්ලිශ් කෑලි දදාකතා කරන අයට වඩා නම් මේ ආය දාහකින් හොදයි.හෙල බස සිංහල බස කියන්නෙ ගොඩාක් ඉස්සර ඉදන් තිබ්බ භාශාවක්.සිංහල භාශාව තමයි විශ්ව භාශාවට ලගින්ම යන භාශාව.ඒක සිංහල ඕන කෙනෙක්ට පැහැදිලිව ඕනම භාශාවක් කියන්න පුලුවන්.ඒ වගේම වෙන රටක කෙනෙක්ට ඉක්මන්නින් ඉගෙන ගන්න පුලුවන් භාශාවත් සිංහල.ඒකයි සිංහල භාශාවෙ විශේශත්වය.පිටරට අය සිංහල කතා කරද්දි ලංකාවෙ විශේශයෙන් කොලබ ඉන්න කෙල්ලො තමන්ගෙ භාශාවට ගරු කරලා සිංහල හොදට කතාකරන්න. ලංකාවෙ ඉදලත් සිංහලා බෑ කියන එකෙන් පේන්නෙ නූගත් කමක්.සිංහල භාශාව කතා කරන ලෝකෙ ඉන්න හැම කෙනාටම ගොඩක් ගරු කරනවා respect all 💖✨️
@NiroshaDilanthi
@NiroshaDilanthi Ай бұрын
👍👍👍👍
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 3 жыл бұрын
අපිටත් චීන භාෂාව ඉගෙනගන්න ආසයි
@hashankumudu698
@hashankumudu698 3 жыл бұрын
Ubata oninam uba iganaganin. E kello denna awilla ugannannne na.
@ireshadasanayaka8342
@ireshadasanayaka8342 3 жыл бұрын
කොහොමද ඔයාලට
@reshanmatheesha8769
@reshanmatheesha8769 3 жыл бұрын
ඔවුනේ
@nalakakumara6029
@nalakakumara6029 3 жыл бұрын
Ow ane matath
@satanramirezramos8367
@satanramirezramos8367 3 жыл бұрын
Chinese igngnn hmotm amarui. Godk ign gnn thiyenw
@virajiprasadhi7731
@virajiprasadhi7731 2 жыл бұрын
අනේ ශෝක් එකට සිංහල කතා කරනවා . අහන් ඉන්නත් ආසයි.😍😘
@oliverprasad1628
@oliverprasad1628 3 жыл бұрын
වරුනියො ඔයා මරුනෙ අනේ ❤️💐😊
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
ඇත්තටම පට්ට විනෝදයි😘❤️
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
දෙන්නම ලස්සනට සිංහල කතා කරනවා නියමයි.
@MelaniRandeniyage-vl5hi
@MelaniRandeniyage-vl5hi Ай бұрын
හරිම සතුටුයි,හොදට කතා කරනවා.....ඔය දෙන්නට බුදු සරණයි නංයෝ........🙏🙏🙏🙏❤❤❤❤🥰🥰🥰
@venushadulshan3707
@venushadulshan3707 3 жыл бұрын
අපිට ලොකු අාඩම්බරයක් අපිට ගොඩක් සතූටුය්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💗💗💜️💜️💜️💜️💜️💜️
@jasomadasa6413
@jasomadasa6413 2 жыл бұрын
ඔයාලා දෙන්නා නියමයි අනේ🥰
@ranjanudayakumara8534
@ranjanudayakumara8534 3 жыл бұрын
සුරංගලය.අනේ ශෝක් අනේ😆
@PradeepSanjeewa-s6o
@PradeepSanjeewa-s6o 20 күн бұрын
(1).පැපොල් (2).මෝල්ගහ (3).අණ්නාසී (4).සරුංගලය
@anurakalyada
@anurakalyada Жыл бұрын
It Makes me happy when i see you two speak fluent sinhala.china and sililanka we are good friends.
@kavithgimhan3075
@kavithgimhan3075 Жыл бұрын
අනෙ ඔයාලා ශොක් අනෙ.මටත් ආසයි ඔයාලා එක්ක කතා කරන්න
@RamaRama-xx1ct
@RamaRama-xx1ct Ай бұрын
අදරේයි ඔයලා දෙන්නටම ❤
@خالدالعصيمي-ض4ش
@خالدالعصيمي-ض4ش 14 күн бұрын
ෂෝක් අනේ ඔයාලා දෙන්නා.සිංහල දන්නවා❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
ඔයාලා දෙන්නා හොදට සිංහල කතා කරනවා සතුටුයි 🙏 බුදු සරණයි 🙏🌹🌹🇱🇰🇱🇰🇱🇰👍👍👍🌹🌹🌹❤️❤️❤️
@amarawathiedeweddanage3690
@amarawathiedeweddanage3690 2 ай бұрын
ඔයාල දෙන්න තව තවත් සිංහල පුරුදු වෙන්න .ඔයාල දෙන්න යාලුවො දෙන්නෙක් කරගන්න මම ඉතාම කැමතියි නැවත හමුවෙමු
@InduDahanayaka-f4v
@InduDahanayaka-f4v Ай бұрын
1)පැපොල් 2)මෝල්ගස/එල්ලුම්ගස 3)අන්නාසි 4)සරුංගලය 5)ට්‍රම්ස්ටික්
@sanathdammika4436
@sanathdammika4436 Жыл бұрын
හරිම ශෝක් අනේ මටත් චීන භාෂාව ඉගෙන ගන්න හිතෙනවා 🙏✨
@HariniChathurya
@HariniChathurya Ай бұрын
Eyala sinhala minissu katha karanawata vada godak hodata sinhala katha karanawa 😁😁🥰🥰
@abenayaka9356
@abenayaka9356 3 жыл бұрын
එයාලා සිංහල භාෂාව හොදට කතා කරනවා.අපිටත් අාසයි චීන භාෂාව ඉගෙන ගන්න.😍😍😍
@rashi..3603
@rashi..3603 3 жыл бұрын
Loke amaruma bashawa china bashawa
@ප්රබූ
@ප්රබූ 9 ай бұрын
​@@rashi..3603 ඔව් සිංහල භාශාවත් අමාරුම භාශා කීපය තුල තියෙ
@maheshdevass6327
@maheshdevass6327 2 ай бұрын
ඔය දෙන්නගෙන් අපිට සිංහල ඉගෙනගන්න පුලුවන්ද....මරු ❤❤❤❤❤ආදරෙයි😮😮😮😮
@dinumusic3349
@dinumusic3349 Жыл бұрын
අනේ අපිටත් ආසයි චීන භාෂාව ඉගනගන්න..❤️❤️❤️
@jollystp4853
@jollystp4853 3 жыл бұрын
Oyagollo harima lassanata vedasatahana idiripathkala. Ape subapathum. Oyalage sinhala harima sweet.
@SiykranthiRathnalatha
@SiykranthiRathnalatha 28 күн бұрын
මෙයාලා ඉතා හොඳට සිංහල භාෂාව හසුරුවනවා. අාඩම්බරයි
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
නැට්ට නති කොලය- කඩදාසි කොලය නැට්ට නැති ගෙඩිය -බිත්තර ගෙඩිය. අලියා නොයන මග - ඉනිමග lader, අලියා නොකන දල්ල - ගිනි දල්ල ඔය වගේ තේරවිලි ගොඩක් තියෙනවා.
@nimalgunatunga961
@nimalgunatunga961 28 күн бұрын
මොල්ගස.ජයවෙිවා සියලුදෙනාට
@supunweerarthna9942
@supunweerarthna9942 3 жыл бұрын
ඔයදේන්නා චොයි අනේ ♥♥♥
@chamindaprabath941
@chamindaprabath941 2 жыл бұрын
නියමයි හොදට කථා කරනවා...♥✌
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
ඉදිරියට කරගෙන යන්න සුභ පතනවා ❤❤❤❤❤🇱🇰🙏👍🌹🌹🌹
@RSvlogs2024-p5r
@RSvlogs2024-p5r 22 күн бұрын
අපේ සිංහල භාශාව කිච්චර වටින ,නිදහස් භාශාවක්ද .ඔබ දෙපලට ස්තූතිය ❤❤
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 Жыл бұрын
හරිම සතුටුයි .ලස්සනට භාශාව හසුරවනවා❤️👍😊
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 ай бұрын
ලස්සනයි විඩියෝ එක,,ජයවේවා මේ දුවලා දෙන්නටම හරිම චිත්තාකර්ශනීයයි ජයවේවා ❤❤❤
@HapuwalanaChandrawansa-gg9qj
@HapuwalanaChandrawansa-gg9qj 2 ай бұрын
මටත් ගොඩක් ආසයී චීන භාෂාව හොඳින් ඉගෙන ගැනීමට .. පුළුවනි නම් උපකාර කරන්න .. ඔයාල සෑමදෙනාටමත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා ....!
@DammaNanda-r9s
@DammaNanda-r9s Ай бұрын
Oyalahari lassanata singhala kathakaranawa hari asai
@isurisadalika7644
@isurisadalika7644 Жыл бұрын
ලස්සනට කතා කරනවා සිංහල.🥰🥰🥰
@menakachandrasirija
@menakachandrasirija 2 ай бұрын
ඔයාල හරිම ෂෝයි අපෙ අයටත් වැඩිය හොදට කතා කරනවා ❤❤❤
@jokerff6685
@jokerff6685 3 жыл бұрын
එල එල 👍👍👍👍
@GunasiriWimalasiri
@GunasiriWimalasiri Ай бұрын
ඔය දෙන්නම ලස්සනයි.. කතාවත් ලස්සනයි. සුභ පැතුම්..
@jettkolonna2358
@jettkolonna2358 Ай бұрын
පැපොල්. සතුටුයි ඔබ දෙදෙනාගේම සිංහල භාෂාව හැසිරවීම ගැන.
@shanvlogs4247
@shanvlogs4247 8 күн бұрын
Hari nam beli papol nemei
@PriyantheAnura
@PriyantheAnura 13 күн бұрын
නියම දෙන්න 💯💯💯💯💯💜️💜️💜️💜️💜️💜️💞💞💞💞💞👍👍👍👍👍👍👍
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm Ай бұрын
අපීත් හරීම ආසයි චීන භාෂාව ඉගෙනීමට ඔය දෙන්නට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@piyumimadhushani8658
@piyumimadhushani8658 Ай бұрын
1) පැපොල් ❤️ 2)මෝල්ගස / එල්ලුම්ගස ❤ 3)අන්නාසි❤ 4)දැනගෙන හිටියෙ නැහැ 😊 5)දැනගෙන හිටියෙ නැහැ 😊
@DoniMenika-n7x
@DoniMenika-n7x 29 күн бұрын
ඉනිමගයි. අහස් යාත්‍රා
@madaram8798
@madaram8798 3 жыл бұрын
අනේ මටත් හරිම ආසයි කොරියානු භාෂාවයි චීන භාෂාවයි පුළුවන් තරම් ඉක්මනට ඉගෙන ගන්න. 🥺🥺🥺🥺👍👍👍👍
@rashi..3603
@rashi..3603 3 жыл бұрын
Loke amaruma bashawa china bashawa
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
පැපොල් කිව්වම ඒක තමයිලු😂
@TikirageWickramarathne
@TikirageWickramarathne Ай бұрын
ආද ෙරයි ලස්සනයි නියමයි❤❤❤❤
@thiwankalaksha1497
@thiwankalaksha1497 2 жыл бұрын
අම්මෝ ඔයාලනම් ආතල් නෙ දෙන්නේ සුපිරි විඩියෝ එකක් ☺️
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 18 күн бұрын
Ane ඔයාලාගෙ කතා ලස්සනයි ජෙසු පිහිටයි ❤❤❤❤
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
ලොකය සමස්තයක් වශයෙන් ගත් කල්හි සියලු ජාති සිතුම්පැතුම් වසයෙන් එක සමාණයි. නමුත් ලංකාවෙ තිබෙන විශෙෂත්වය නිර්මල බුදුදහම වෙයි. එ තුලින් ජීවිතය පිළිබද සැබෑ අවබොධය ලබාගත හැකි වෙයි. මනස පිළිබද ඉගනීම සම්පූර්ණ කරගන්නට ලැබෙන එකම තැන බුදුදහම වෙයි. එ අනුව විද්‍ය්‍යාව දැනට ළදරු මට්ටමක පවති.
@Wog-l7z
@Wog-l7z Ай бұрын
බුදු දහම කොතෙක් දුරට ඇත්තද මේ කියවෙන කරුනූ සිදුවුනාද කියල හොයලා බුදුදහම ඇත්තක් කලෙත් ඔයකියන ලදරුවා තමයි ගොඩයො 😂 අනික තායිලන්තයේ නේපාලයේ තියෙන්නෙ මොනවද ඒ බුදුදහම නෙමේද 😅
@nilanthifernando6791
@nilanthifernando6791 Ай бұрын
අනේ ඔයාලාට ජෙසු පිහිටයි බුදු සරනයි
@ireshamadushani1258
@ireshamadushani1258 2 жыл бұрын
අනේ අපිටත් චීන බස උගන්නන්නකෝ🥺
@manjulaprasanna856
@manjulaprasanna856 Ай бұрын
සොයුරියෝ දෙන්නගෙ වැඩ සටහන ලස්සනයි 🙏❤️👍🙋
@infoinfo8458
@infoinfo8458 3 жыл бұрын
ඔයාලා දෙන්නගෙ හිනාව ලස්සනයි
@sarathkumara3574
@sarathkumara3574 Ай бұрын
තෙරුවන් සරණයි ඔයාල දෙන්නට❤❤❤❤❤❤
@banduladeshappriya5481
@banduladeshappriya5481 3 жыл бұрын
අපිත් චින බශාවට කැමති අපිටත් කියලා දෙන්න පුළුවන්ද චින බශාව අක්කි
@roshanmudalige4470
@roshanmudalige4470 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@Shamu22
@Shamu22 3 жыл бұрын
ඔයාලා දෙන්නා හරි cute
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
Shamu ❤❤❤
@s.dboyvlog-n7r
@s.dboyvlog-n7r Ай бұрын
සිංහල කතා කරනවා නියමයි
@dammikamadumali997
@dammikamadumali997 3 жыл бұрын
සිත් ඇදගන්න නිරහංකාර කෙල්ලෝ අපේ උන්ට වඩා ගොඩක් හොදයි ඇත්තටම. වරුණි රසිකා ආදරෙයි 😍
@shavindadissanayake9345
@shavindadissanayake9345 3 жыл бұрын
Ane gono. Tawa tika kalekin terei
@kmh1512
@kmh1512 3 жыл бұрын
තොපි වගේ කාලකණ්නි තමා රට පාවා දෙන්නෙ
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤👍
@Sawo-500
@Sawo-500 3 жыл бұрын
@@shavindadissanayake9345 ඔයාගෙ බිරිඳත් චීන ද කොහෙද
@ChamilaWanasinghe-n9e
@ChamilaWanasinghe-n9e Ай бұрын
ඔයාට දෙන්නා ෂෝක් අනේ ❤️❤️❤️
@maddumabandara5350
@maddumabandara5350 3 жыл бұрын
එයාලගේ රටේ එහෙම ප්‍රශ්න නැතුව ඇති. 😅😅😅😅
@NimalAriyarathna-e4f
@NimalAriyarathna-e4f 2 ай бұрын
ඔයාලා දෙන්න ලස්සනට වැඩසටහන කරනවා අහුනයි
@ranjanudayakumara8534
@ranjanudayakumara8534 3 жыл бұрын
ඔයාල නියමයි
@sanandakamburugamuwa6329
@sanandakamburugamuwa6329 Ай бұрын
Very good speech. Triple gem bless both of you my dear daughters
@ningchen3943
@ningchen3943 3 жыл бұрын
0.1 papol 0.2 mollgah 0.3 annase O.4 sarungalaya 0.5 )your youtube video is very beautiful ☺
@PiYuMiR.L
@PiYuMiR.L Ай бұрын
02. එල්ලුම් ගහ නෙවෙයිද
@dhmpiyadasa8458
@dhmpiyadasa8458 Ай бұрын
වරුණිත්,වරුණිගේ යෙහෙලියත් ලස්සනට සිංහල කියනවානේ.අනේ ඔයාලා දෙන්නා ලංකාවට එන්නකෝ.අපි ඔයාලා ආදරයෙන් පිළිගන්න සූදානම්.එන්න හොදේ........🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍
@samanthaudayakumaraudayaku2981
@samanthaudayakumaraudayaku2981 3 жыл бұрын
වරුනි....❤❤❤❤❤❤❤❤
@sahanramanayaka7269
@sahanramanayaka7269 2 ай бұрын
ඇත්තටම සතුටුයි♥️
@thusharasampath7678
@thusharasampath7678 3 жыл бұрын
නියමයි දෙන්නම
@gungfu52
@gungfu52 3 жыл бұрын
get ready, don't take easy life is going get more jolly
@chamilaidunil6378
@chamilaidunil6378 Ай бұрын
ලස්සනයි .හොදට කරා.බුදුසරණයි
@kanchanaperera3790
@kanchanaperera3790 3 жыл бұрын
Appreciate both of you 😍
@GWNShyamali
@GWNShyamali Ай бұрын
හරිම ලස්සනයි❤❤❤ ආදරෙන් සුභ පතනව
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 3 жыл бұрын
Wow,I cant believe this,such an amazing both of you ,congratulations.... Love you so much...
@RSvlogs2024-p5r
@RSvlogs2024-p5r 22 күн бұрын
අනේ ඔයාලා දෙන්නා ශෝක ❤❤
@oliverprasad1628
@oliverprasad1628 3 жыл бұрын
රසික ඔයත් මරුනෙ ❤️😊💐
@warnakulasuriyamilroyferna65
@warnakulasuriyamilroyferna65 2 ай бұрын
ආදරෙයි ඔයාලා දෙන්නට ❤
@nimalgunarathna9952
@nimalgunarathna9952 3 жыл бұрын
ආඩබ්බරයි ඔයලා ගැන.
@nihalmendis5921
@nihalmendis5921 3 жыл бұрын
ANAGATHA LANKAVE RAJAPUKSA AYOJANA
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 2 ай бұрын
විදේශිය කාන්තාවන් වන ඔබ දෙපල අපට❤ හදවතින් ආඩම්බරයි👍💐🇱🇰
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අපි කථා කරනවටත් වඩා සිංහල හොදයි ❤👍
@NalakaJayantha-r6h
@NalakaJayantha-r6h 7 ай бұрын
මරු සුපිරි🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@kaumadimadurya
@kaumadimadurya 3 жыл бұрын
Photoes ගන්නකොට අපි කියන්නෙත් "say cheese" කියලා. ඒකට වෙනම සිංහල වචනයක් නැත. සාමාන්‍යයෙන් කතා කරනකොට අපි ගොඩක් ඉංග්‍රීසි වචන භාවිතා කරනවා. සංශුද්ධ සිංහල කතාකරනවා අඩුයි.
@tgcprasanna1029
@tgcprasanna1029 Ай бұрын
අනේ හරි ලස්සනයි. 🙏🏻🙏🏻🙏🏻
@madaram8798
@madaram8798 3 жыл бұрын
ඔයාලා දෙන්නම ගොඩක් ශෝක් අනේ. මේ දවස්වල ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න ඕන හොඳද 🥰😍😊👍💖🙏🙏💖👍😊😍🥰
@sarathweerakoon6153
@sarathweerakoon6153 3 жыл бұрын
හරිම සතුටුයි ඔය ෙදන්න ගැන
@ireshamadushani1258
@ireshamadushani1258 2 жыл бұрын
අනේ ඔයාලට බැයිද අපිටත් ඔය වගේ කොරියන් බසත් උගන්නවන්න🥺
@Hana5531
@Hana5531 2 жыл бұрын
Meyala Chinesene🇨🇳🇨🇳
@J.Aberathna-ot5yr
@J.Aberathna-ot5yr Ай бұрын
Maara sundarae sathutue sinhala kathakarana oyala geana
@dhammikapindeniya8120
@dhammikapindeniya8120 3 жыл бұрын
නියමයි අනේ.❤ ආදරෙයි මන් ඔයාලට .
@SewwandiJayasinghe-u9c
@SewwandiJayasinghe-u9c Ай бұрын
ගොඩාක් ලස්සනයි ඔය denna❤❤❤
@buddikabuddika8106
@buddikabuddika8106 2 ай бұрын
මරැ ඩබල හරිම ලස්සනයි 💋💋💋💋❤❤❤❤❤❤
@komariikomariii7520
@komariikomariii7520 2 ай бұрын
ane shok oyala denna.suba pathum mithuriyani. sinhala ape bashawa hodata katha krnawa adambari.
@kmanike9718
@kmanike9718 Жыл бұрын
This motivated me to learn chinese 😂.so proud as a sri lankan, thanks so much!!!
@wikcramanaykesameera4110
@wikcramanaykesameera4110 2 ай бұрын
ඔයාලා මරු අනේ මගෙ dream country එකක් වෙන china . ඔයාලා අපිට කැමතියි .අපි ඔයාලට කැමතියි ❤❤ .ඒ drama වලට ගොඩක්❤❤
@ishbandara3583
@ishbandara3583 3 жыл бұрын
අර ඉරටු දෙක වෙන්න ඔනේ ⁣(සොහොයුරන් දෙන්නෙක්)
@piyadasawickramasinghe2104
@piyadasawickramasinghe2104 3 жыл бұрын
Chopstick
@sachithwithmusic7299
@sachithwithmusic7299 3 жыл бұрын
Oya denna nm niyamai !!! Suba pathanawa mama oyalata !!!
@_t_u_6823
@_t_u_6823 3 жыл бұрын
රසිකා අක්කයි වරුනි අක්කයි නේ..
@shiranijayasooriya
@shiranijayasooriya Ай бұрын
ඔයාලා දෙන්නා නම් cute අනේ හරිම ශෝක්
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 235 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 10 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 30 МЛН
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 148 М.
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
American was shocked by 7 Slavic countries word differences!!
15:29
World Friends
Рет қаралды 746 М.