ජපන් කොල්ලෙක් ලංකාව ගැන සිංහලෙන් කීව පුදුම කතාව​// A japan Boy say about sri lanka in sinhala

  Рет қаралды 178,583

Nihon Vlogs

Nihon Vlogs

Күн бұрын

Пікірлер: 850
@freeworld1453
@freeworld1453 2 жыл бұрын
සිංහල භාෂාව ඉගෙන ගන්න අමාරු වුනත් සතුටුයි ඔබ හොදින් සිංහල කතා කරනවා. ❤️✌️
@samudikarajapaksha4856
@samudikarajapaksha4856 4 жыл бұрын
ගොඩක් සතුටුයි .හොදට සින්හල කතා කරනවා .මට හිතෙන්නේ ගොඩක් බුද්දිමත් කෙනෙක් කියලා.බුදු සරනයි.
@prabodharavihari7749
@prabodharavihari7749 4 жыл бұрын
හිනාවෙලා කතා කරන විදියට අහන් ඉන්න ආසයි 😍 කොහොමෙයි කියලා අහනවලු. 😂😂 ගමේනේ කොල්ලොනේ ❤😁
@lankame
@lankame 4 жыл бұрын
Aththamai
@dulakshichathurika7495
@dulakshichathurika7495 4 жыл бұрын
සුද්දොත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවෙ එවුන්ට තමයි ඒකත් බැරි.අවුරුද්දක් දෙකක් රට ඉදලා ආවා නම් සිංහල අමතකයි.මේක කාට කාටත් හැදෙන්න මරු වීඩියෝ එක.
@lankame
@lankame 4 жыл бұрын
Thank you, aththama kathawa
@Interstellar1982
@Interstellar1982 3 ай бұрын
මම මැලේසියාව ට ඇවිත් අවුරුදු 15 ක් වෙනවා.ඒ උනාට සිංහල අමතක නෑ.ඒත් පොඩි ගැටලුවක් තියනවා.මම මෙහෙ ඉන්නේ මැලේ අය එක්ක.සිංහල කතා කරනවානම් ඒ අම්මට එහෙම කෝල් කරහම.ඒ වෙලාවට සමහර තැන් වලදී මෙහෙ වචන කියැවෙනවා.ඒකට හේතුව සිංහල අමතක කරලා නිසා නෙවෙයි,වැඩිපුරා භාවිතය මැලේ භාශාව නිසා.ඒක පිටරටක ඉන්න කෙනෙක්ට තේරෙනවා.පිටින් බලන අයට ඒක වෙනස් විදිහට හිතෙන්න පුළුවන් .පොශ් වෙච්ච අයත් ඉන්නවා බොරුවට.
@openworldphotography-oz4hy
@openworldphotography-oz4hy 3 күн бұрын
@@Interstellar1982 පුළුවන් තරම් සිංහල වචන පාවිච්චි කරන්න බලන්න . මොකද සිංහල කියන්නේ නිකම්ම බාශාවක් නෙවෙයි. ඒක අපේ අනන්‍යතාවය. අපි මෙච්චර කාලයක් රැකුණේ සිංහල අපේ බැඳීම නිසා. ජය වේවා❤
@nandisjk7249
@nandisjk7249 4 жыл бұрын
අපිත් ඉන්නේ ජපානේ චිබා කෙන්වල...හරිම සතුටුයි...මේ ජපන් මහත්තයා සිංහල කතා කරන විදිය හරිම ලස්සනයි... එයා ලංකාවේ ඉද්දි කතරගම ගිහිං නැද්ද...අපි තිස්සමහාරාමේ... ජපන් කෙනෙක් එක්ක සිංහලෙන් කතා කරන්න ආසයි... 👍👏🇱🇰🇯🇵🇱🇰👍👏
@inokapriyadarshani8778
@inokapriyadarshani8778 2 жыл бұрын
Ane matat aenna udau karannako
@intothewild8260
@intothewild8260 Жыл бұрын
Thissa koheda.
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
අමිමො ජපන් ලමයා ඇත්තටම හරිම බුද්ධිමත් ඒ ලමයා ලංකාවෙි උතුර දකුන සිංහල භාෂාව තාලයවෙනස් විදිහට කතා කරන බව හොදට දන්නවා සතුටුයි සතුටුයි
@chamodalakshitha4183
@chamodalakshitha4183 3 жыл бұрын
මගේ කෝච් කෙනෙක් විදිහට අවුරුදු 2ක් මාත් එක්ක ඉදලා ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.. මට ගොඩාක් සතුටුයි
@Sithu-x5r
@Sithu-x5r Жыл бұрын
Me sensege full name eka mokadda
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන් !!! හරිම නිහතමානීව අවංකව කතා කරන ඔහු ඉතාමත් කාරුණික කෙනෙක් බව පේනවා .. He is very honestly talking 👍 good luck !!! Wish you a nice future .. May god bless you !!!
@sandeshdilanjana943
@sandeshdilanjana943 3 жыл бұрын
මටනම් ගොඩක් සතුටුයි 😃ජපානෙ කෙනෙක් සිංහල කතා කරන දැක්කම 👍ඒ අයියා ගොඩක් ලස්සනයි😍මට එයත් එක්ක කතා කරන්න ආසයි🥺
@chathu-rt5dj
@chathu-rt5dj 4 жыл бұрын
ශෝක් අනේ සිංහල කතාකරනව😘😘😘 ආදරෙ හිතෙනව අප්ප❤️❤️❤️ මේක බලන්නකො ගමේනෙ කොල්ලොනෙ 😃😃😃
@travelsahoo4360
@travelsahoo4360 3 жыл бұрын
චතූ...ඔයාහ්...🥰🥰🥰
@somaweerathilakarathna7436
@somaweerathilakarathna7436 4 жыл бұрын
සන්තොසයි අපේ භාෂාව කථා කිරීම . ගැන වැඩ සටහන හොදයි...
@lankame
@lankame 4 жыл бұрын
Thank you
@ManelBannaka
@ManelBannaka 3 ай бұрын
අනේ මේ අපේ සතොසි සර් නේ.
@RaviPatel-hi4ux
@RaviPatel-hi4ux 4 жыл бұрын
ලොකේ..ආමාරුම.භාසවලු . සිංහල .හොදට.කතාතරනව..බුදුසරණයි.ජපන්..පුතා
@ramyapramarathna7645
@ramyapramarathna7645 3 жыл бұрын
නෑ.........ලෝකයේ අමාරුම භාෂාව දෙමළ
@Geomapper-r5j
@Geomapper-r5j 3 жыл бұрын
අමාරුම චීන(මැන්ඩරින්)
@gzone3967
@gzone3967 2 жыл бұрын
@@Geomapper-r5j yep
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
@@ramyapramarathna7645 mona pissuda demala taram lesi basawak loweth na...demala dannem nthi kenekge coment akak
@Monster601byd
@Monster601byd 6 ай бұрын
​@@ramyapramarathna76451මැන්ඩරීන් 2අරාබි 3තෙලිඟු 4ජපන්😊
@candimaalhobail9836
@candimaalhobail9836 4 жыл бұрын
හරි ලස්සනයි ...japan boys... හොදට සිංහල කතා කරනවා...හරි ආඩම්බරයක් ..... බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.......🙏🙏
@amilapriyantha4081
@amilapriyantha4081 3 жыл бұрын
ඇත්තටම මම මුලින්ම එතුමාට ස්තූති වෙනවා සිංහල කතාකරන එක ගැන විදෙස් රටක පුද්ගලයෙක් අපේ භස කතාකරන විට මටනම් දැනෙන්නෙ පුදුමාකාර සතුටක් මම එතුමාට සිර්ඝයු පතන අතර ඔහුට සිංහල වැඩි වැඩියෙන් කතාකරන්න පුලුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔහුට දෙවි ර‍ැක වරනයි ස්තූති
@jeoninha
@jeoninha 3 жыл бұрын
අනේ අහගෙන ඉන්න ගොඩක් ආස හිතෙනවා .😍 ලස්සනට සිංහල කතා කරනවා .❤️❤️ මොනවා උනත් ලංකාවෙ ලමයි හොදයි කිව්වා 😁🤭 ගැම්මක් තමයි ඉතින් 😁💪
@RaweenIndrajithWickramabahu
@RaweenIndrajithWickramabahu 10 ай бұрын
අයියෙ ඔයාගෙ යාලුවා හරිම නිහතමානී ලස්සන හදවතක් තියෙන හොද කෙනෙක් බව මූනෙන් කතාවෙන් හිනාවෙන් පේනවා. ඔයාලට ජය වේවා! තෙරුවන් සරණයි!.
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 4 жыл бұрын
හරිම ආසාවේ බැහැ සිංහල කතා කරනවා .සමහර ලංකා සුද්දන්ට සිංහල අමතක වෙනවා රට ගියාම. ඒ අතින් ඔබ 👍👍👍👍👍
@SIKKAPRODUCTIONS
@SIKKAPRODUCTIONS 4 жыл бұрын
ජපන් නම් ආශ්‍රය කරලා නැහැ...ඒත් කොරියන් මාස්ටර්ස්ලා එක්ක ට්‍රේනින් කරල තියේ Teakwondo.. ලංකාවෙ මිනිස්සුන්ට වඩා ගතිගුන හැසිරීම් මාර පිළිවෙලයි..
@sumithrasubhasingha6106
@sumithrasubhasingha6106 4 жыл бұрын
අනේ ආසයි අහන් ඉන්න ඒ කතා කරන විදිය බුදුසරණයි
@thilaniwanninayakalata976
@thilaniwanninayakalata976 4 жыл бұрын
ගොඩාක් වටිනව අපිත් කුරුණෑගල හොදේ
@heaventventertinment479
@heaventventertinment479 4 жыл бұрын
අපිට පුකදදදදා🤣🤣🤣🤣
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
අම්මෝ අහන්නත් ආසයි ගොඩාක් හොඳට පැහැදිලිව සිංහල කතා කරනවා නෙ ස්තූතියි ජපන් පුතේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@sugathpriyantha4230
@sugathpriyantha4230 4 жыл бұрын
Norikosan gana oya dannavada? Ane noriko hamuunoth thama api adarey kiyanna.
@lalitakumari3550
@lalitakumari3550 4 жыл бұрын
Adareiii japan aiya
@cannonbolt6368
@cannonbolt6368 4 жыл бұрын
හරි සතුටුයි මේ අපේ සතොෂිනේ මොහු අපේ පාසලටත් ආවා මට මතකයි
@Sithu-x5r
@Sithu-x5r Жыл бұрын
Mokadda me sensege full name eka
@blackcarnage9619
@blackcarnage9619 Жыл бұрын
@@Sithu-x5r SATHOSHI HAYASE
@heshanidhananjana2860
@heshanidhananjana2860 2 жыл бұрын
ගොඩාක් සතුටුයි ..ඇත්තටම හොදට ලස්සනට පැහැදිලිව කතා කරනවා..අහන් ඉන්නත් ගොඩාක් ආසයි❤️මට හිතෙන්නෙ ගොඩාක් හොද කෙනෙක් කියලා..all the best!!!🙏❤️‍🔥
@bishanranasinghe1678
@bishanranasinghe1678 3 жыл бұрын
මේ අපේ ඉස්කොලේ සතොෂි සර්නේ...❤️❤️❤️. සර්ගෙන් සිංහලෙන් බැනුම් අහලත් තියෙනවා 😳 කීකරුයි කියල කිව්වෙ නම් විහිළුවට වෙන්ඩැති මයෙ හිතේ.... Athugalpura Prince College Kurunegala ❤️
@nadeeshikawijesingha249
@nadeeshikawijesingha249 3 жыл бұрын
ඒ කියන්නේ මේ සෙන්සෙ ඉන්නේ ලංකාවේද
@sathnindugunewardane678
@sathnindugunewardane678 2 жыл бұрын
මාත් සර්ගෙන් තමයි වැස්සට ජපන් බාශාවෙන් කියන වචනෙ අහගත්තෙ 😅
@sasiniprasansa5626
@sasiniprasansa5626 2 жыл бұрын
@@sathnindugunewardane678 ඒ සර්ව දන්නවද
@sathnindugunewardane678
@sathnindugunewardane678 2 жыл бұрын
@@sasiniprasansa5626 ඔව් අපේ ඉස්කෝලේ අවුරුදු 2ක් විතර හිටියා
@amayasamaraweera4431
@amayasamaraweera4431 Жыл бұрын
Ow e sir neda . Ape iskoleth hitiya
@anurakalyada
@anurakalyada Жыл бұрын
Iam very happy to see a Japanese like you who speaks sinhalal language very fluently... Wish you all the best!! Ari gatho gothai mas!!!!
@glpevevaglpeveva8829
@glpevevaglpeveva8829 4 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ජපන් දරුවෙක් සින්හල කතා කරන එක බුදු සරණයි ❤️❤️❤️❤️
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 4 жыл бұрын
Ape lankawe aya sinhala katha karaddith English wachana danne. Oba dedenata bs
@kusumalatha2121
@kusumalatha2121 4 жыл бұрын
අපෙකොල්ලොන්ටබෑනෙබොල.මෙව්වරහොදටකතාකරන්න.ආඩම්බරයි.ගොඩාක් ...ගොඩාක් ..ආදරෙයිහැමදාමත් .ජපන්.මල්ලී.කුවේට්සිට ..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😁😁😁😁💕💕💕💕💕💕👏
@soori899
@soori899 4 жыл бұрын
Nice to see a Japanese boy talking sinhalese language.how many places he had visit.so many tourese like our beautiful country srilanka..................🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lankame
@lankame 4 жыл бұрын
Soo ri thank you
@sudugunarathna730
@sudugunarathna730 4 жыл бұрын
Verey good boy
@sujathat.s6869
@sujathat.s6869 4 жыл бұрын
Thanks
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
ජපන් මහත්තයා නමි හරි හොදයිනෙ ලස්සනට සිංහල කතා කරනවා ආයුබෝවන් කිවා ලස්සනට
@lankame
@lankame 4 жыл бұрын
Thank you
@theoben7512
@theoben7512 3 жыл бұрын
මමත් ජපන් භාෂාව හදාරනවා . හරිම සතුටුයි ඡපානෙ කෙනෙක් නියමෙට මෙහෙම සිංහල කතා කරන ඒක ගැන.
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
බලන්න, එයා වැරදි කියන්න කියුවම ඒක හිතරිදෙයි කියල බයෙන් හරීම පරිස්සමට කියුවේ... ඒත් දන්නවා ජපානය යුද්දෙන් බැටකාපු නිසා තමයි ඒ පීඩනය එයාලට ආවේ ඒනිසයි ඒ උනන්දුව ආවේ. ඒත් ඒ තත්වයේ කෙලින්ම අත්දැකීම් ලබපු අය දැන් එහෙත් අඩුවීගෙන ගිහින් ඒනිසා අලුත් පරම් පරාවට අර පරණ පරම්පාරාවගේ හිතේ තිබුන ශක්තිය දරාගන්නබෑ ඒ නිසා මානසික පීඩනය වැඩිම රට ජපානය කියල වාර්තාවෙලා තියෙනවා, සියදිවි නසාගැනීම් වැඩී.. විවාහ දෙදරායාම් වැඩිම රටත් උනා පසුගිය දසකයේ. එයාලම එයාලගේ මානසික සුවය සොයාගන්න තේරුමක් නැති තැනටම ආවා ඒකයි ගැටලුව උනේ, අපේ ඒකේ අනිත් පැත්ත.. අපේ අයට ඕනි ඒ භවුතික දියුනුව මිසක් අනිත් දේවල් නෙවේ අපිත් කවදා හරි ඔය තත්වෙට ආපු දාට අපිට වෙන්නෙත් ඔය ටිකමයි, බොරුද මං කියන්නේ හිතල බලන්න දැන් අම්මා තාත්තා, දෙමාපිය දුදරු බැදීම ගොඩාක් අඩුවෙලා, සහෝදර සහෝදරියෝ නෑදැයේ එකාට එකා නෑ.. රන්ඩු මොනවටද රන්ඩු වෙන්නේ කියලා හොදට හිතල බලන්න, මේ කියන බොරු බවුතික දියුනුව එකිනෙකා පරයා යාමට දරන වෙහෙස නිසා මිසක් වෙන මොන දෙයක් ද, පවුල් ජීවිත සාර්තක නෑ ඒත් ඒ තත්වය නිසාම තමයි... දියුනු වෙන්න ඕනි තමයි ඒත් මානසික දියුනුව ගැන හරීම පරිස්සමින්ම ඒක කරන්න ඕනේ. එක අතකට ඒක මේ ලෝකේ හැටි ඔය දෙක දෝලනයක් විතරයි ඇත්තටම වෙන්නේ ඒකතමයි දර්මයේ සදහන් වෙන්නේ.
@lankame
@lankame 4 жыл бұрын
Sahathika attha, Excellent comment Thank you ayya.
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
දැකපු වැදගත්ම comment eka
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 3 ай бұрын
Honda balanced comment e kak.🎉
@nisansalabandara7569
@nisansalabandara7569 2 жыл бұрын
OMG 😳😱 He's So Friendly & Has Beautiful Smile
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
හරි ලස්සනයි ඔහු සිංහල කතා කරන විදිය.
@tharikadesilva7799
@tharikadesilva7799 3 жыл бұрын
හරිම ලස්සනට සින්හල කතා කරනවා..අහන් ඉන්න ආසයි..ආඩම්බරයි ඔබ ගැන 💓
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 2 жыл бұрын
අහන් ඉන්නත් ආසයි ජපාන ජාතිකයෙක් සිංහලෙන් කතා කරනවා ☺️🤗🌁
@sunilu.ajinadasa3515
@sunilu.ajinadasa3515 3 жыл бұрын
Wow. I am amazed. You speak Sinhala well. Hope you inspire more to learn.
@lankame
@lankame 3 жыл бұрын
Thank you
@mpk-oc8gv
@mpk-oc8gv 8 ай бұрын
සිංහල භාෂාව ඉගෙනගත්ත එකට, කතා කරන එකට ගොඩක් සතුටුයි😊❤❤❤❤.ඔහු කියන දේ ඇත්ත 😊
@amalinanayekkara1164
@amalinanayekkara1164 4 жыл бұрын
අනේ හරිම ෂෝක් අාදරෙයි ගොඩාක් ලස්සනට සිංහල භාෂාව ඉගනගෙන තියනවා .සතුටුයි ජයවේවා
@hiranjayaweera3764
@hiranjayaweera3764 Жыл бұрын
ලස්සන ජපනෙක් දැක්කමයි.👍🤗So beautiful guys👍තෙරුවන් සරණයි
@pawani02
@pawani02 5 ай бұрын
aththtama meka godak watina sanwadayak..godak dewal igen gnn puluwan..me wage videos thawa aragena enna....
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
ඒ ජපන් සර් කීව හැම වචනයක්ම අවංකව කීව....ඇත්තම කතා ටිකක් ඒ කීවේ ඒ සර් 🤞💕💕💕💕🌏🌸🌸🌸🌸
@koreankella5907
@koreankella5907 4 жыл бұрын
nice video and creation..likemgn.. sahayoge dilla tyenne dr.., isthuthi ape pethatath enna,isarahatath inne..💖
@දිනුෂාදමයන්ති54
@දිනුෂාදමයන්ති54 4 жыл бұрын
ජපන් මල්ලි හරිම ලස්සනයි කතා සතුටුයි💕💕💕💕💕
@දිනුෂාදමයන්ති54
@දිනුෂාදමයන්ති54 4 жыл бұрын
අැත්තමයි කතා කරනවා අපි බැලුවා ගොඩක් හොදයි ජපන් මල්ලියෝ ඔයාට බුදුසරණයි💐💐💐💐💐💐💐💐💐💐💓💓💓💓💓💓💓
@Anu28th
@Anu28th 4 жыл бұрын
ඒ අය සිංහල කතා කරන්නේ ආඩම්බරයකින්, ඒත් අපි සිංහල කතා කරන්නේ නෑ හරියට.
@kuwaitium5569
@kuwaitium5569 4 жыл бұрын
aka hari
@mudaligewimalawathie6628
@mudaligewimalawathie6628 4 жыл бұрын
Eka aththa
@sujanysujany2910
@sujanysujany2910 4 жыл бұрын
අපේ අය සිංහල කතා කරන්නේ හරි අකමැත්තෙන්නේ.
@Anu28th
@Anu28th 4 жыл бұрын
"ඇ" කියන ශබ්දයට අකුරක් තියෙන, හෝඩියක් තියෙන මිනිස්සු අපි. ඒක ඒ අය දන්නවා .
@mangalikawva2843
@mangalikawva2843 4 жыл бұрын
❤❤❤
@T타
@T타 2 жыл бұрын
Shok ane mara lassanai sinhala katha karanakota Love it 😍❤
@newilsentiago9650
@newilsentiago9650 4 жыл бұрын
පසුබිමින් ඇහෙන සින්දුව ඇහුනද මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගේ සින්දු 💗💗💗💗
@Dee-jb6zd
@Dee-jb6zd 4 жыл бұрын
Matath ekama thama ahanna thibbe💕
@nisithachamod3229
@nisithachamod3229 3 жыл бұрын
Harry potter passe pannana eka neweththuwada
@newilsentiago9650
@newilsentiago9650 3 жыл бұрын
@@nisithachamod3229 අපෝ නෑ
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
රන්ජගෙ ලින්ක් එකෙන් ආපු උන් ඉන්නවද? 💪🏼
@warashawarsha1659
@warashawarsha1659 4 жыл бұрын
ගොඩක් ආඩම්බර වෙනවා අපේ සිංහල භාෂාව කතා කරන්න කරනවට .බුදු සරණයි දෙවි පිහිටයි
@kavindyaprathibhani4017
@kavindyaprathibhani4017 3 жыл бұрын
අපිටත් සතුටුයි.....වයඹ පලාතේ කුරුනැගල ජීවත් වීම ගැන 🙂🙂🙂
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
මාත් කුරුණෑගල,හෙට්‍ටිපොල.ඔයා කොහෙද?
@kavindyaprathibhani4017
@kavindyaprathibhani4017 2 жыл бұрын
@@achintharavindu1877 narammala
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
@@kavindyaprathibhani4017 නාරම්මල ටවුන් එකේද?
@kavindyaprathibhani4017
@kavindyaprathibhani4017 2 жыл бұрын
@@achintharavindu1877 na
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
@@kavindyaprathibhani4017 හ්ම්ම්ම්.
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා හරිම සතුටුයි ඔබගේ. කතාවිලාසය. මට අාසයි සන්චාරයකට කියන්පකො තොරතුරැ දැනගනිමට. යාමටපහසුක්‍රමය මුදල් වැය වන පුමානය
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 3 жыл бұрын
ගොඩක් සතුටුයි මේ වගේ වීඩියො එකක් බලන්න ලැබුන එක ගැන❤️
@jefsara1662
@jefsara1662 2 жыл бұрын
I love Japan,movies, daramas,long live japan❤❤,I'm really very proud of you sir,
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
හරිම ආසාවෙන් අවසනය තෙක්ම අසා සිටියා බොහොමත්ම ස්තුතියි .
@antoinettejayesinghe9447
@antoinettejayesinghe9447 4 жыл бұрын
Proud to see this video,Japanese people are the most polite kind people with my trip to Japanxx
@maryjasntha7225
@maryjasntha7225 4 жыл бұрын
ජපනා,හපනා,නෙමෙයි,ලංකාවෙයි,හපනා,ජපන්කෙල්ලක්‍රත්,ලංකාවට,අරන්,ආවෙ,
@sadunpushpakumara815
@sadunpushpakumara815 4 жыл бұрын
Vidiyo eka hodai adambarai apae rata gana thawa rataka kanak hethana widiha👍👍🙏🙏🙏
@rohiniwanniarachchi4490
@rohiniwanniarachchi4490 4 жыл бұрын
සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව ගැන හරිම සතුටුයි.හඳුනාගන්න කැමතියි.
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
සතොෂි අයියා ගොඩක් ලස්සනයි.
@subashabeywardana9522
@subashabeywardana9522 4 жыл бұрын
your sinhala speaking ability is greate.. congratulations..
@manelrathnayaka187
@manelrathnayaka187 4 жыл бұрын
හරි ලස්සනට සිංහල කතා කරනවා.ආයෙම වීඩියෝ එකක් කරන්න.ගොඩාක් කැමතියි එයාව හම්බෙලා කතා කරන්න. (. めずらしい。ありがとう ございました。)
@lankame
@lankame 4 жыл бұрын
ありがとございます
@swarnaliyanage2547
@swarnaliyanage2547 3 жыл бұрын
Thank you very much ,man japan welata godak kemati ,jmeya hodata sinhala katakerenewa gidak watina video ekak
@lankame
@lankame 3 жыл бұрын
Thank you
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 4 жыл бұрын
Sinhala hodata allagena thiyenava. Lassanata katha karanava Hari sathtui. Suba pathanava🙏❤️💐
@SadyaPunchi
@SadyaPunchi 3 ай бұрын
හරිම ලස්සනට කථා කරනවා සුන්දර ජපානයට අපිට යන්න ලැබේවා!
@kmumarinlmie1355
@kmumarinlmie1355 4 жыл бұрын
Ane niyamai ලස්සනයි කතාව budusaranaiii ඔයාට
@nilminikumari9012
@nilminikumari9012 4 жыл бұрын
අමුතු විදියට හිතන්න ඕනේ නෑ උත්සාහයෙන් එයා ඉගනගෙන මගේ දුවත් චයිනිස් හොදට සිංහල වගේ කතා කරනවා අනාගතේ එයා චයිනිස් lecture කෙනෙක් වේවී
@dil7497
@dil7497 3 жыл бұрын
All the best aiye...api asai oya wage videos walata gdk...thwa video dnna..api bln enwa..👍😊😊😊
@nuwandissanayake2243
@nuwandissanayake2243 4 жыл бұрын
සුපිරියටම කතා කරනවා නේ🥰🥰🥰🥰
@arunipriyanthe2836
@arunipriyanthe2836 4 жыл бұрын
Ane.oyage.rate.taruniya.berala.ape.ratata.dennako.kasunta.pau.ne
@matildar1436
@matildar1436 4 жыл бұрын
Attatama හරියට ලස්සනයි kata.කරනවා ගොඩාක් satutui.පිටරට kanak.සිංහල kata කරනවා බුදු සරණයි
@lankame
@lankame 4 жыл бұрын
Matilda R thank you
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
අඩෙ මාත් ආසයි ජපන් යාලු එක්ක කතා කරන්න මටත් ආසයි ඉතින් ජපන් යන්න ඒත් අපිට ඒම බෑනෙ බුදු සරනයි දෙවි පිහිටයි
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
Soo nicely talking you sinhala language .. really proud of u dear.. 💘 ... 🙏 came back .. with my culture .. budu saranay ..
@janujanu3364
@janujanu3364 4 жыл бұрын
හරි අඩමිබරයි අපේ රටෙි අගේ අපේ මිනිස්සුන්ට නතිඋනාට පේනවද එයාලට තියන අගෙ ඒ වගේම අපේ බාසාවෙන් එයා කොචිචර ලස්සනට කියනවද 👍👍👍👍 බුධු සරනයි
@sujathaxv7447
@sujathaxv7447 4 жыл бұрын
එයා හරි ලස්සනට කතාකරනව සිංහල ගොඩක් සතුටුයි
@kumaripna4131
@kumaripna4131 4 жыл бұрын
අපිටත් හරි සතුටුයි ඔබ ගැන සිංහල හොදට කතා කලා ස්තූතියි
@rasikamanoj489
@rasikamanoj489 4 жыл бұрын
Harima hodata kathakaranawa hinawath lassanai oya samaga kathakaranna aasai
@TMVL0GS
@TMVL0GS 4 жыл бұрын
Explanation is superb Bro.
@hadnk7435
@hadnk7435 4 жыл бұрын
Wow we are proud of you ,l am from Canada
@lankame
@lankame 4 жыл бұрын
Thank you
@sashigamage8392
@sashigamage8392 4 жыл бұрын
Video eka niyamai lankawa gena kiyapu dewal gena saha api gena hithana vidiya gena harima sathutui........kooun wo inorimasu
@SagaraPrasad-u8l
@SagaraPrasad-u8l 3 ай бұрын
ජපානේ කෙනෙක් සිංහල කතා කරනවා 👌🌹🎉❤ සතුටුයි යහපත් කෙනෙක් ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
Oya Japaneta nemei honda Srilankawata. Apita wada hondata katha kerenewa. Apita hari adamberai♥️♥️👍🏼
@shiromidesliva1012
@shiromidesliva1012 4 жыл бұрын
මටත් ආඩම්බරයක් මමත් කුරුණෑගල hebi den ඉන්නේ cyprus කොහොමත් japane ගොඩක් ඉන්නේ කුරුණෑගල ayane good luck මල්ලි ඔයාට !
@jokerjoker679
@jokerjoker679 4 жыл бұрын
සිංහල අපේ බාෂාව.පිට රටක කෙනෙක් කතා කරන ව ඇහෙන විට .හරි ආසයි ලස්සනට කතා කරන ව .මම දකුණේ .දැන් ඉන්ඉන්නෙ සවුදි රටේ .ඔයා ල දෙදෙනා ට බුදු සරන යි .
@lankame
@lankame 4 жыл бұрын
Budusaranayi
@prabhaninilankaprabhaninil2312
@prabhaninilankaprabhaninil2312 2 жыл бұрын
මමත් ජපන් යන්න හිතන් ඉන්නෙ.ජපන් වල ගැහැනු ළමයින්ට මොන වගේ ජොබ්ද තියෙන්නෙ කරන්න එහෙ වැඩ අමාරැද කරන්න
@funyman104.
@funyman104. 2 жыл бұрын
@@prabhaninilankaprabhaninil2312 හොටෙල් වල වගේ නම් job තියෙනව කර්මාන්ත ශාලාව වැඩ තියනව හැබැයි ලොකු වැඩ නම් නෙමෙයි. හැබැයි සතුටින් කරනවනම් ගොඩක් ලේසි. මම නම් දන්නෙ එච්චරයි 🙂🙂 හැබැයි මුලදි පොඩ්ඩක් අමාරුයිලු. පුරුදු වුනාම හරියනවලු
@kimtaeeliza
@kimtaeeliza 3 жыл бұрын
Handsome and nice smile 🥰 and he is smart 💜️
@menukamenu9398
@menukamenu9398 4 жыл бұрын
Wow so beautiful 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lankame
@lankame 4 жыл бұрын
Menuka Menu thank you
@midihirun8628
@midihirun8628 4 жыл бұрын
ජපන් අය්යා සුපිරි
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
😍😍😍😍
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
api sathutu wenawa.lassanata kathakaranawa. obagana adambarai.
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 2 жыл бұрын
ape.palathethama...niyamasinhala.kathakaranne...vayabapalatha.....
@Positive-rhythmsvlog
@Positive-rhythmsvlog 4 жыл бұрын
Nicely speaking . 👍 Like very much .
@hayrathkuwait52
@hayrathkuwait52 4 жыл бұрын
ලස්සනට💔❤️.සිංහල .කතා🌷🌷.කරනවා🌷.බුදු සරනයි ඔයාට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@somakasthuri6956
@somakasthuri6956 4 жыл бұрын
💖🧡💖❤️💖💚💕💕💕 හරිම අපුරුයි .... ගොඩක් සතුටුයි ....
@amaravathisrilanka6384
@amaravathisrilanka6384 4 жыл бұрын
හරි ලස්සනට ජපාන පුතා කතා කරා බුදු සරණයි පුතේ
@mallikamallika9070
@mallikamallika9070 4 жыл бұрын
හරිම සතුටුයි හොදට සිංහල කතා කරනවා
@maheshikaperis5640
@maheshikaperis5640 2 жыл бұрын
Mata godak sathutui.sinhala hodata katha karanawa.meya jupan classes karannadda online.matath asai jupan igena ganna🤗🤗🤗🤗🤗❤❤❤❤
@susanthadealwis4946
@susanthadealwis4946 4 жыл бұрын
niyamai puduma dakshathawak awurudu dekakin me wage katha karanawa kiyana eka wishwasha karanna beha . mamath podikale mulimma germany walata gihilla me wagema german katha karanakota german ayata puduma hithuna . eth mey tikak wayasata gihilla ewith me wage katha karanakota pudumai
@dilshanishara4354
@dilshanishara4354 3 жыл бұрын
Harima santhosai ❤️❤️❤️. Eya ape uthsawa walta sambanda vela thiyeda kiyala Denaganna kemathi.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
අඩෙ කොහොමද බන් එයා සිංහල පුරුදු වෙලා තියෙන්නේ පට්ට නියමයි බුදු සරනයි දෙවි පිහිටයි
@vinukisamindi9303
@vinukisamindi9303 4 жыл бұрын
දැක්කත්.ආඩම්බරයි.මාර වැඩක්.අයියේ.❤️❤️❤️❤️
@lankame
@lankame 4 жыл бұрын
Thank you
@vinukisamindi9303
@vinukisamindi9303 4 жыл бұрын
@@lankame අයියේ,ජපානෙ english උගන්වන්න ලංකාවේ අය ගන්න වද?
@lankame
@lankame 4 жыл бұрын
Vinuki samindi awastha nam hoya ganna puluwan ekata Japaneseth igena gana inna ona
@vinukisamindi9303
@vinukisamindi9303 4 жыл бұрын
@@lankame thank you ayye
@erangamadujeewani2018
@erangamadujeewani2018 4 жыл бұрын
Sathutui අපේ රට ගැන ආඩම්බර යක් දැනෙනවා. ❤❤❤❤❤👌🌹
@DeviDevi-eo9ir
@DeviDevi-eo9ir 4 жыл бұрын
Mawani kanak sinhala ktha kirema apata godak satutui ideriya obata godak hden sinhala ktha kranna puluwa wanna kiya prathana karami ඉස්තූතියි
@swarnalata9466
@swarnalata9466 4 жыл бұрын
ගොඩාක්සතුටුයි,ජපානේ,දරුවෙක්,,,ගොඩාකාබුදුසරණයියි🙏🙏🙏🙏🙏
@jokerjoker679
@jokerjoker679 4 жыл бұрын
දකුණේ තමයි හිත හොඳ අවන්ක.මිනිස්සු ඉන්නෙ .ඇත්ත මයි හරි ආසයි අහන්.ඉන්න ලස්සනට කතා කරනවා .මම සවුදි යේ සිට
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 4 жыл бұрын
# දකුණේ නෙමේ lankwee ඕකයි උබලට වැරදුනේ
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
මමත් දකුනේ ඔයාගේ කතාව ඇත්ත මමත් සවුදියෙන්
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН