China Visit of Mrs. Sirimavo Bandaranaike - Video1

  Рет қаралды 106,641

Anne Fernando

Anne Fernando

Күн бұрын

Пікірлер: 179
@ssbro7484
@ssbro7484 Ай бұрын
ලන්කාවෙි කිසිම නායකයෙක්ට මෙවන් ඉහල පිලිගැනිමක් මම දැකල නැ. හරිම ආඩමිබරයි.නිවන් සුව ලැබෙිවා ගරැ මැතිනියනි love you
@Handlewifcare
@Handlewifcare 26 күн бұрын
Aiii Rajathuma Rajapaksha 😂
@benzenebj
@benzenebj 2 ай бұрын
නියම සිංහල නායකයන්. ඒ වගේ අයට මුළු ලෝකයක්ම ගරු කරනවා. කොච්චර වැදගත් නායකයෝද. 🤍
@PremilaBothejue
@PremilaBothejue Ай бұрын
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ,ලෝකයේ පළමු අග්‍රාමාත්‍යතුමිය ඔබයි.
@nandanakumara3267
@nandanakumara3267 3 ай бұрын
ලන්කාවෙි කිසිම නායකයෙක්ට මෙවන් ඉහල පිලිගැනිමක් මම දැකල නැ. හරිම ආඩමිබරයි.නිවන් සුව ලැබෙිවා ගරැ මැතිනියනි
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 2 ай бұрын
How bout now.. ?? its AKD time.. 😎
@kumtrading
@kumtrading Ай бұрын
U mean the JOKER 😂​@@PianowithSasinduGoyum
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 ай бұрын
මාරම ආඩම්බරයක් දැනෙන්නෙ මේවා දකිනකොට 😲😍👍❤️
@Iranrj
@Iranrj 2 ай бұрын
ඒ උනාට ඔය උතුම් චරිතය බින්දුව දක්වා කෙලසපු හැත්තක් මේ අද වගේ ලංකාවේ හිටියා.අවසානයේ ප්‍රජා අයිතිය පවා අහෝසිකර අවලංගු කාසියක් ගානට හංවඩු ගැහුවා.මානසික වශයෙන් බින්දුවට බැස්සා.දැන් තමා වටිනාකම දැනිල තියෙන්නේ
@tharubaba
@tharubaba 10 ай бұрын
Wish we had ur Assessment now .. Todays politics suck like hell madam
@srinisamaranayake3799
@srinisamaranayake3799 Жыл бұрын
She brought fame and credit to our Nation. What a gracious Lady. 🙏🙏🙏
@Orang-Down
@Orang-Down 5 жыл бұрын
What a wellcome so proud of you Madam ... You made Sri Lanka Shine in 1960/70
@niranjanbuvan2726
@niranjanbuvan2726 3 жыл бұрын
Yaa..off course by killing Tamil peoples your leader made shine Sri Lanka...
@sonebone3887
@sonebone3887 Жыл бұрын
China knows how to welcome vvips😊❤...
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 3 ай бұрын
හරිම වැදගත් පාටයි 🌹❤️🌹
@SuperStar-u9q
@SuperStar-u9q 11 ай бұрын
11:58 අම්මෝ මුලින්ම ලංකාවෙ කොඩිය ගහලා තියෙද්දි කදුලු ආවා බන්❤❤❤😢😢😢
@AsankaWijeratne123
@AsankaWijeratne123 Ай бұрын
මටත්❤❤❤
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 3 жыл бұрын
සදා අමරණීයයි ඒ අපේ ශ්‍රේෂ්ඨ මැතිණිය.
@shilpaalalitha5535
@shilpaalalitha5535 3 жыл бұрын
What a great welcome !
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 4 жыл бұрын
දැං ඉන්න එවුං චීනෙට, ඉන්දියාවට ගියොත් හතරට නැමිලා වැඳගෙන ගිහින් එන්නෙත්. මැතිණිය කොතනවත් දෙකට නැමුනෙ නෑ කෙලින් හිටියා
@minecraftrunner988
@minecraftrunner988 Жыл бұрын
ආර්ථිකය දියුණු වුණාම ලංකාවේ වැඳ වැටෙන්න ඕනේ නෑ කාටවත්
@Vigilante574
@Vigilante574 2 ай бұрын
ඒ ඉතින් චීන්නු,ඉන්දියන්කාරයෝ දැන් අපිට වඩා ගවු ගානක් දියුණු වෙලා තියන හින්දනේ,චීනේ දැන් ලෝකේ දෙවනියට ලොකුම ආර්ථිකය තියන රට,ඉන්දියාව හදට රොකට් යවනව,ඉතින් අපි වගේ බංකොලොත් හිගන රටවල් දෙකට තුනට නැවී ගෙන උන් ගාව හිගා කන්නැතුව වෙන මක් කරන්නද😅😅😅 1970ගණන් වල ඔය ගොඩක් රටවල් අපිට වඩා පස්සෙන් හිටියේ,ඊට පස්සේ ඉතින් අපි මහවුන් අපිට ඇරිය ඇරිල්ලක්😂😂😂
@MalaniPujapitiya
@MalaniPujapitiya 2 ай бұрын
දෙකට නැවෙන්න ඕනැ උන්ට ණය නම්නෙ එතකොට අපේ රට ණය නෑනෙ❤❤❤❤❤
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
You were the great heroine of Srilankan golden history
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
mee tharam rajaya gaurawayak nam kisikenekuta lebila nethuwa eth a gaurawaya nethi kalee den palanaya karana horathakkadi nisai mee video eka demma bhata theruwansaranai
@ajithpriyantha7459
@ajithpriyantha7459 5 жыл бұрын
ඔබ වැනි බලවත් එඩිතර කාන්තා වක් ආයෙ බිහි වෙන්නේ නෑ ඔබට නිවන් සුව
@nalaka885
@nalaka885 4 жыл бұрын
What a great relationship had been running china and us at that time. What a great lady was she?
@kasunwaduge4055
@kasunwaduge4055 4 жыл бұрын
What a grand Huge welcome. ❤️
@malakabandara5791
@malakabandara5791 6 жыл бұрын
Wwwooooooow .....nice welcome...thank u china.......
@madhawawijesinghe433
@madhawawijesinghe433 5 жыл бұрын
අම්මෝ පිලිගැනීම ඇමරිකන්😲😲😲 ජනාධිපතිටවත් නෑ....
@erandikaharith1465
@erandikaharith1465 4 жыл бұрын
ඒ පිස්සාව නම් වැරදිලාවත් පිලිගන්න එකකුත් නෑ 😁
@kriscreation73
@kriscreation73 7 жыл бұрын
very nice video, thanks
@n-lyrics8798
@n-lyrics8798 5 жыл бұрын
නිදහසෙන් පස්සෙ ලංකාවේ බිහි වෙච්ච මං ගරු කරන එකම දේශපාලන චරිතය
@alawagedagoa
@alawagedagoa 3 жыл бұрын
Ekama charithe nam hitiye, eka wenna ida thibba😂😂😂😂 Waasanawakatado, thawa godak charitha thibba 😂👍👍👍
@kalumperera1562
@kalumperera1562 3 жыл бұрын
aththatama eya adatath hitiyanam dan ape rata singappuruwa wage
@akilapalihena2771
@akilapalihena2771 Ай бұрын
@@kalumperera1562 eya hinda thama lankawe polim yugaya mulinma patan gathe.lankawe sagathayak patan gathe.kanna nathuwa minisu hamathe marena thanata watune.ithihasaya gana podak hoyala balala katha karanm hodyneda ?
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
මමත්❤
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 Ай бұрын
The Greatest leader Sri Lanka has ever produced after Independence!!!
@kanasu-nanasu3588
@kanasu-nanasu3588 5 жыл бұрын
What a grand welcome !!!
@බෙලිශා
@බෙලිශා 3 жыл бұрын
ලස්සනයි ane
@nalaka885
@nalaka885 7 жыл бұрын
Proud of madam Sairimavo....!
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 10 ай бұрын
😊 ❤ ඒකාලෙ අපේ නායකයෙක් ඒ රටවලට යනකොට තිබ්බ පිළිගැනීම කොහොමද .. මහරැජින ආවවගේ....😊😊ඒකට දැන් උන් පිට රටවලට ගිහාම පඩේකටවත් ගනන්ගන්නෑ .. ඒ රටවල මාද්‍ය වේදියොත් එකම මට්ටමෙන් ලගම ඉඳගෙන කින්ඩියටවගේ අපේ නායකයන්ගෙන් ප්‍රශ්න අහන්නෙ...😂😂😁😁
@amalisewwandi7345
@amalisewwandi7345 6 жыл бұрын
ආඩම්බරයි මැතිනියනි....
@upalidharmasri7287
@upalidharmasri7287 3 жыл бұрын
ඔබතුමිය රටට ලබාදුන් වත්කම් සියල්ල 1977 පසුව රටට අහිමිකරමින් හිතවතුන් අතර බෙදාගත්තා..... ඔබවැන්නවුන්ගේ අවශ්යතාවය දැන්නමි රටට තදින් දැනේ... නිවන්සුව කෙසේ පතන්නද ඔබතුමියට... අප රටේ නැවත ඉපදෙන්න ගරැ මැතිණියනි... දිව්ය තලයේ සිට රටෙ පාලකයින්ට හරි මග පෙන්වන්න...
@PamithMaleesha-t2m
@PamithMaleesha-t2m Ай бұрын
අපිට ඒ වෙනකොට නැව් 5 ක්‌ තිබ්බා. Jr ජාතික දේපල විකුණලා දැම්මා 😑
@ranjinishantha2560
@ranjinishantha2560 Ай бұрын
😊🤝❤❤
@dayaranjith9997
@dayaranjith9997 Ай бұрын
APE ADARANEEYA LAK MAWA 🙏🙏🙏♥️♥️♥️
@ranjinishantha2560
@ranjinishantha2560 Ай бұрын
Me ගමන anura අපේ janapathitath මේකේ 02 වෙන්න පිළිගැනීමක් දෙනවා loweth. ඔන්න කීවා 😊🤝❤😁😁 ආදරෙයි මැතිනිය ,ආදරෙයි ජනාධිපති anura සහෝදරයා ❤❤😘 රටට hodak කරපු රටට hodak කරන්න වෙහෙසක් දරණ
@PremilaBothejue
@PremilaBothejue Ай бұрын
ලෝකයේ කිසිදු රාජ්‍ය නායකයකුට මේවැනි උත්කෘෂ්ට, අලංකාර ,උත්තරීතර වූත් ගාම්භීර වූත් ආදරනීය පිළිගැනීමක් සිදු කර නොමැත .එලෙස සිදු කල එකම අනභිභවනීය කාන්තා රත්නය ඔබතුමිය පමණි .ඔබතුමියට නිවන් සුවයම ලැබේවා !
@milindasamarakoon2026
@milindasamarakoon2026 3 жыл бұрын
ඇය සියලු ලෝකවාසි කාන්තාවන්ට අදර්ශයක් වෙමින් ලොව ප්‍රතම අගමැතිනිය වුවා,සියලුම චීන ගැහැනු ලමයින් හදවතින් ඇයට ගරැ කරන අවස්ථාවක්
@lakmaljayaranga7271
@lakmaljayaranga7271 5 жыл бұрын
What a welcome
@NaveedAhmer
@NaveedAhmer 4 жыл бұрын
We need this kind of Leader today...
@Simple_3147
@Simple_3147 3 жыл бұрын
Annekai
@gaminigunathilaka-l2y
@gaminigunathilaka-l2y Ай бұрын
Aey dan pahalawela inna eka.
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 Жыл бұрын
මැතිණිය කරන ලද කිසිම කාර්යක් ඉන්පසු බිහිවූ නායකයෙක් මේ රටේ වැඩක් කර නැත .එතුමිය ගැහැනිය ක් ව් රටට කල සේවය ජේ ආර්. ජනාධිපති වරයා ව්සින් ව්නාස කර වල පල්ලට ම දමා ඇත .වර්තමානයේ ජනාධිපති ද ජේ.ආර්. ජනාධිපති වරයා ගේ ඉතිරි වැඩ කරන්න පටන්ගෙන ඇත
@jayalathmunasinghe8376
@jayalathmunasinghe8376 3 жыл бұрын
අපගේ ගරු අගමැතිනියට චීන රජයෙන් ලැබූණු පිලිගැනීම හිතාගන්නවත් බෑ !
@kalyan20091000
@kalyan20091000 3 жыл бұрын
Wonderfull
@SEYATHDURAGEDARADANUSHKAPresad
@SEYATHDURAGEDARADANUSHKAPresad 6 жыл бұрын
😮 omg💐💐💐💐🇱🇰🇱🇰🇱🇰
@kumararajapaksha4373
@kumararajapaksha4373 3 жыл бұрын
ඔබගේ පාලන කාලය තුල ලංකාව. . ආසියාවේ දියුණුම රට ජපානයයි උනේ...... එක් පුද්ගල ආදුයම ඇ.ඩෝ අනුවනේ. .... ආසියාවේ දෙකකට ආවේ අපේ ලංකාවනේ. ... ලෝකෙට ණය නැතුව ඇ ඩෝ. අසූනවයයි උනේ. .... රටේ තිබූනු සම්පත් දැ න් අපට නැති. ... රන්වතු ගෑස් වානේ සහ සිමෙන්ති. .. මෙකී නොකී සියලුම දේ විකුණා ඇති. .... මැතිණිගෙ දුරදැක්ම පසු ආ කාටවත් නැති. .... .
@arunawathi5023
@arunawathi5023 6 жыл бұрын
Onna thamangee ratata wadakarapu daviyooo
@dinushasadaras6791
@dinushasadaras6791 6 ай бұрын
මැතිනිය සදා අමරණීය යි ❤❤❤❤
@nelumpushpasiri4182
@nelumpushpasiri4182 6 жыл бұрын
Proud of madam Sairimavo....
@GaminiSenarath-e4c
@GaminiSenarath-e4c Ай бұрын
Apita...admbarai.....garu.....hitapu sir.lanka...agametiniyani......obata niwansuwa..athami....🙏
@Roshenakthar
@Roshenakthar 5 жыл бұрын
World first female prime minister
@sucharithawijerangana3349
@sucharithawijerangana3349 4 жыл бұрын
උන් ඉසරහට ගියා අපි ආපස්සට ගියා.
@sarojinidevithambapillai9146
@sarojinidevithambapillai9146 6 жыл бұрын
I was in peeking last week what difference then now
@sashikarumeshranathunga1758
@sashikarumeshranathunga1758 3 жыл бұрын
ලොකයෙ ප්‍රථම අගමැතිවරිය ලෙස මුළු ලොකයෙම ඉමහත් පිලිගැනිමක් ගෞරවයක් සැම රටක් විසින්ම ඇයට දක්වන ලදී
@dilupaLiyanage
@dilupaLiyanage 3 ай бұрын
Good to see this post. You make us so proud madam.
@lakmaljayaranga7271
@lakmaljayaranga7271 5 жыл бұрын
I respect only mrs Sirimavo Bandaranayeke and Mahinda Rajapakse
@Itsveerada
@Itsveerada 4 жыл бұрын
also Gotabaya Rajapakse
@ඉෂාරඋපුල්
@ඉෂාරඋපුල් 3 ай бұрын
​@@ItsveeradaAlso Namal Rajapaksha
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 3 ай бұрын
Why mahinda making the bankruptcy
@nirmalalokuge8703
@nirmalalokuge8703 Ай бұрын
Wooooooooowwww...❤❤❤❤❤❤❤
@SDMervin
@SDMervin Жыл бұрын
❤❤❤❤
@JayasingheDD-e9w
@JayasingheDD-e9w Ай бұрын
Tawath meweni video Danna thanks
@premasirikandaudage9029
@premasirikandaudage9029 5 жыл бұрын
Lanka ithihasema beluwoth mulu lokema adambaren awanka hadawathin piligaththu adambara kanthawa Garu sirimao uthum kanthawa.
@premasirikandaudage9029
@premasirikandaudage9029 5 жыл бұрын
Awage uthum kanthawak thamai loketa pennuwe lankawa.
@silpadipapatgi5199
@silpadipapatgi5199 3 ай бұрын
හරි ආඩම්බරයි.
@selvasellapah3544
@selvasellapah3544 3 жыл бұрын
Worlds first prime minister.who was leader of nonalligned countries brave nonle lady mediated.the indo china war and signed the srimavo.sastri.pact ĺand settled the decades of.unsettled.stateles indian plantstion workers. she signed.the kachativu. and included it as a territory of srilanka. No one can hold.a candle.to srilankan patriot and world stateswoman long live her services HER LIVE IS HER MESSAGE.
@hildafernando400
@hildafernando400 3 ай бұрын
Harima adambarayak danenawa sithata❤❤❤❤❤
@kkn77
@kkn77 Жыл бұрын
BMICH චීනයෙන් පරත්‍යාගයකි
@nisalasasmitha5385
@nisalasasmitha5385 7 жыл бұрын
Athatama vatinawa
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 Ай бұрын
76 ක් මොනවද කලේ කියල වැලලෙන්න හදන උන්දැලට මේව පෙන්වීම වැදගතත් මෙතුම්ය නිසා තමයි අද බොහෝ සැනකෙලි සංදර්ශන පවත්වන බංඩාරනායක සම්මන්ත්‍රන ශාලාව චීනයෙන් තැග්ගක් ලෙසට මේ රටට ලැබුනෙ.
@shirleyfernando9667
@shirleyfernando9667 Ай бұрын
76 wasarak monawada kale kiyala Asana borukaara kuhakayo thamai , 71 k asaarthaka kerellak gasa , tharuna , tharuniyan visaala gananakage jeevitha saha rajaye depola vinaasa kara , uthure thrasthawaadinta, uththejanaya laba de rata bankoloth kale kawuda kiyala dena gannawanna salasvamu nawa parapurata.
@JayasingheDD-e9w
@JayasingheDD-e9w Ай бұрын
Anne oyata niwan suwa
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 Ай бұрын
ඒ රටේ අපේ කුහක සිංහලයො වගේ මිනිස්සු නැතිව ඇති.වෙනත් රටක නායකයෙක් උනත් දෙන ගවුරවය පුදුම හිතෙනව. මෙතුම්යගෙ තියෙන පරුශය දැන් ඉන්න අගමැතිල දැක්කම අහසයි පොලවයි වගේ
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 2 ай бұрын
she is the only leader with aristocratic ancestry that sri lanka has ever produced after independence and she proved it
@asankakarunaratna2238
@asankakarunaratna2238 3 ай бұрын
After Vihara Maha Devi, she's the greatest woman born in this land
@bandarasiriwardana3570
@bandarasiriwardana3570 Ай бұрын
Atheethaya Gana Udam Ananna Vitharayi Apita Thiyenne Ban. Ko Anagathe..
@dayaranjith9997
@dayaranjith9997 Ай бұрын
🙏🙏🙏♥️♥️♥️
@sugathweerakkodi1565
@sugathweerakkodi1565 Ай бұрын
ඒ රාජ්‍යතාන්ත්‍රික බව,,,,, ආඩම්බරයි ,,,, මැතිණියනි,,
@ekanayakant6622
@ekanayakant6622 Ай бұрын
❤🎇❤
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p 5 ай бұрын
සිරිමාවො මැතිනිය BMICH එක චීනෙන් හදනකොඅට ජෙප්පො කිව්ව ඔක ඔත්තු බලන තැනක් හදන්නෙ කියල 😂😂😂 හිතපම්ගෙ උන්ගෙ මොලෙ තරම 😂😂😂
@GANGAHERATH-d8n
@GANGAHERATH-d8n 28 күн бұрын
Most loved politician
@dam_it2576
@dam_it2576 Ай бұрын
my god huge welcome and massive decorative crowd by the road side few kilometers long. Not a simple State leader being treated this way.
@gaminigunathilaka-l2y
@gaminigunathilaka-l2y Ай бұрын
Me utum nayikawath JVP parayinge 76 wasarak hora kapu horunge list ekata damala neda.
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 жыл бұрын
Wadagath leaders lata thiyena piligenima.Lankawe kisima kenek me wage gaurawayata lak wela ne.adambarai obathumiya gena.obathumiyata niwan suwa.api e kale dakala athi.mathakawath ne.dan balabkota Mrs Childlike wage mai hinawa saha kathawa.
@sandasavi9150
@sandasavi9150 5 жыл бұрын
මෙ...manussayage...namath iwara kala...chandrika ..unp...guli kala
@craigsrck4382
@craigsrck4382 2 жыл бұрын
50 years later we are beggars
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
ජේ ආර් වේසිගෙ පුතා කෑවා රට.
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 3 ай бұрын
💯💯💯
@shirleyfernando9667
@shirleyfernando9667 Ай бұрын
J R ta 5/6 balayak ganna pàara kepuwe 71 k kerella.
@bandarasiriwardana3570
@bandarasiriwardana3570 Ай бұрын
Aro Aro J-aro.. Kavoo Kavoo Rata kavoo..
@JayaKandy
@JayaKandy 3 жыл бұрын
දැන් ඉන්න ලොක්කො ගියොත් උන් චු කරයි, නැති නම් පස්ස පෙන්වා වී
@ThangMalar
@ThangMalar 3 ай бұрын
😀😀😀😀😀😀👍👍👍👍👍🙏🏼❤️❤️
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 4 жыл бұрын
ජේ ආර් කියන අවජාතක වේසිගේ පුතා හතර අපාගතවනවා
@whatsappstatuscreation3070
@whatsappstatuscreation3070 4 жыл бұрын
ඔහේට ඔය කමෙන්ට් එක ටය්ප් කරන්න හරි ඔය පෝන් එක හම්බ උනේ ඒ මනුස්සයා හින්දා බං 😂😂😂😂
@d-maduranga4708
@d-maduranga4708 3 жыл бұрын
@@whatsappstatuscreation3070 nodakin tho
@d-maduranga4708
@d-maduranga4708 3 жыл бұрын
Okata hena gahanna oni
@human2470
@human2470 3 жыл бұрын
Attak. U Nattan ada lankawath sanwardithai 😟
@gahasitha
@gahasitha Жыл бұрын
@@whatsappstatuscreation3070 ජේ ආර්ට පුම්ක දීපන්
@motionwithchathu6286
@motionwithchathu6286 3 ай бұрын
මගේ රට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@JayasingheDD-e9w
@JayasingheDD-e9w Ай бұрын
Meweni kantawak newatha lankawata bihi wenne nehe
@KavinduFarnando
@KavinduFarnando 3 ай бұрын
Dan e Minissu apiwa sathekatawath ganan ganne ne..okkotama Mula JR Pappa
@AlokaDharmasiri
@AlokaDharmasiri 2 ай бұрын
ඇයි ඔයාගෙ ඇස්වල කදුළු, ඔයා තාම බලාපොරොත්තුවෙන්නෙ අපේ රට ඉහළට ගන්න පුළුවන් තවත් සිරිමාවෝ කෙනෙක් වෙනුවෙන් නේද
@amalrohitha5028
@amalrohitha5028 2 ай бұрын
Grait grait leader of Sri lanka
@samanmadhusankha7952
@samanmadhusankha7952 3 жыл бұрын
77 j r ge rata bayla walata rewatila ape gonnu uwa dinewwa.anayana nawaththala ape ratema wawagana kala rata diyununkaranna haduwa මැතිනිය peredduwa ape gonnu pita rata kema beema walata wahal wela.eda e de nokalanam ada lankawath singappuruwak .naya nethi ratak eda baradunne methumiya ada upafina podj ekath ratata nayay.
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 2 ай бұрын
Sirimavo.. or Siri Mao .. SiriMao 😁🤣😅
@RathnasiriMallawaarachchi
@RathnasiriMallawaarachchi Ай бұрын
Sada amaraniya naikawa ada inna un Martha tiyenne rte arakshawa ballarat dala etumiya piliganna ea rte minissu mona taram unadulterated welada dan inna un dakkama ekatat ekka wirayen as giniyam wela mhema watina jivitha minissu aye bhiwenne na
@veen77
@veen77 7 жыл бұрын
ZHONGGUO NUMBER ONE
@JayasingheDD-e9w
@JayasingheDD-e9w Ай бұрын
Asdekata kandulu wetenawa utum mathawaak
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
රටට ජනතාවට කොපමණ ආඩම්‍බරයක්ද පසුව ආවෙ හොර රැල
@KawshalKawshal-q1u
@KawshalKawshal-q1u Ай бұрын
Adadaatiniga kaladi ratakawa snhala kalaknni mada mahndaga kaladi ratakawa snhala gota kalaknni sakkili hatta
@wasantharajpeter8334
@wasantharajpeter8334 3 жыл бұрын
She brought misery to the entire population in the early Seventies. People were left starving. No food was allowed at weddings and even transportation of rice was prohibited.
@sajith2176
@sajith2176 3 ай бұрын
The whole world experienced a severe food shortage during this period. The FAO presented her with the prestigious Ceres medal to her in rocognition of her work to improve food availability in Sri Lanka.
@mikasa9997
@mikasa9997 3 ай бұрын
If we need a developed country people also must endure a tough time period. Every developed country went through same period like that. They didn't developed within one day.. they loved their country and they supported their leader to developed their country. Sri lankan people didn't support her. She did lot of things to us. And we lost national treasure. The country will never develop because of people with attitude like yours. we need to change our attitude too.
@NandaAmarasiri
@NandaAmarasiri Ай бұрын
අපේ මිනිස්සු nakichchi කියලා බනින්නේ මේ vage රට valin ගරුත්වය ලබපු අයට හිටපු නායකයන් කිසිම දෙයක් කරල නැත්නම් කරත්ත තමයි 😂
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d Ай бұрын
Jathiye mathawaki
@zam388
@zam388 Ай бұрын
Rate karuma tamai ..
@SewminaheshanBandara
@SewminaheshanBandara Ай бұрын
සිරිමා 😂😂😂
@dilshanmad
@dilshanmad 4 жыл бұрын
😢
@Livingalittle
@Livingalittle 10 ай бұрын
Sri Lanka has gone backwards in many miles .. now we can’t do without Chinese loans 😢
@kobalaLiyanage
@kobalaLiyanage 5 ай бұрын
@KumaraHkm-pk3hd
@KumaraHkm-pk3hd Жыл бұрын
methiniyage palanayata lokema yatatg huna methiniya hitiyanam dolarayata api gewannne rupiyal dekai
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Jafna visit of Hon Sirimavo Bandaranaike
6:24
Bandaranaike Archives Center
Рет қаралды 122 М.
Sirimavo Bandaranaike Documentary Part 1
16:33
Sunil Situnayake
Рет қаралды 89 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.