World First Female Prime Minister Sirimavo Bandaranaike Documentary Film -සිරිමාවෝ බණ්ඩාරනායක කතාව

  Рет қаралды 19,459

Isura Lakitha Nissanka

Isura Lakitha Nissanka

3 жыл бұрын

Hon. Sirimavo Bandaranaike
සිරිමාවෝ බණ්ඩාරනායක
Sirimavo Bandaranaike, Prime Minister of Ceylon 1960
Prime Minister of Sri Lanka
Unauthorized editing, reproductions, content changes Prohibited.
Documentary Film Produced by Mr. David Athukorala
Archived by Mr. Narada Nissanka
© All Rights Reserved. - KZbin Distributed by Isura Nissanka @ LZN Networks, Inc.

Пікірлер: 109
@prettygood3318
@prettygood3318 2 жыл бұрын
මෙතුමිය ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති වූ නිසා ලංකාව ප්‍රසිද්ධ වුණා.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@agMaheshika
@agMaheshika 3 ай бұрын
" ජාතියේ අම්මා" 🙏🙏නිවන් සුව ගරු සිරිමාවෝ මැතිනියනි 🙏
@diyagahagamagewijesena128
@diyagahagamagewijesena128 3 жыл бұрын
එදා මැතිනිය මෙරට තිබූ විදේශිය කොම්පැනි රජයට පවරා ගෙන ඇත අද වනවිට රජයේ දේවල් සියලුදේ විදේස රටවලට විකුණනු ඇත ඒක තමයි වෙනස
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
Valuable Comment & Your Comment is Very Important to us. Thanks for the comment :) 👍 🙏🙏🙏
@jayalathmunasinghe8376
@jayalathmunasinghe8376 2 жыл бұрын
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අප රටේ ජනතාවට කරන ලද සේවය කිසි දිනෙක අමතක කල නොහැකි වේ .
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Aniwaryenma...Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 2 жыл бұрын
රටේ ජාතියේ පිනට පහළ වූ නායිකාව
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
yugayak babalwuu naaayikaawak ! :( Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 3 жыл бұрын
Mevani Vatinaa video ...karagena yan na .. 👍🙏❤🚴‍♀️ Thanks
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
Bohomathma Isthuthie oba thuanta. Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏
@anjalikumarihamy7853
@anjalikumarihamy7853 2 жыл бұрын
ඇය අද වලෙන් නැගිටලා ආවොත් බය වෙයි ලංකාවේ අද තත්වේ දැකලා 💔
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Eka Thamai., Lankawe Soduru Deshapalana atheethaya api penwanne.. Thanks For the Comment !! 💔
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Mewanima Aluth Video ekak enawa lagadima ape channel eken SWRD Bandaranaike gana
@sj197919
@sj197919 2 жыл бұрын
I hope the young generation will know that SL had good leaders too. Thank you for posting this video.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
🙏🙏🙏💯💯💯💯🌹🌹🌹🌹🙏 අද වාගෙ කාලයක අපෙ රටට සිටියානමි..ඔබ තුමිය..🙏
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
නිදහසෙන් පසු ලාංකික දේශපාලන කරලියේ වාසනාව. ප්‍රයොජනවන් දෑ බොහෝ කිරීමට උත්සහා දැරූ කාන්තාවක් විශාල බලයක් හිමි උන කාන්තාවක්.තේරුම් නොගැනීමට නොහැකිව සිටි මෝඩ ලාංකික ජනයාට මෙතුමියගෙන් වැඩක් ගන්න උවමනාවක් උනේ නෑ එදත් අද වගේ කෑදර පුද්ගලයන් නිසා මේ රට විනාසයකට ඇදලා දා ගත්තා.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@HpkCharith-vw8tg
@HpkCharith-vw8tg 5 ай бұрын
ලංකාවේ යකඩ ගැහැණිය අපේ සිරිමාවෝ මැතිණියයි.
@Ayouma308
@Ayouma308 2 жыл бұрын
1948 පසු ලංකිය දේශපාලනයේ පිරිමින් හට අැදුමිි දෙකක් අැත.මුහුනු දෙකක් අැත.හදවත් දෙකක් අැත.වචන දෙකක් අැත.අද ද ඵයමයි .අැය ලොවක් සැලකු අප නොසැලකු කුවෙිිනිය අැය මයි.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@athiladesilva9196
@athiladesilva9196 18 күн бұрын
DUDLEY Senanayaka is an exemplary leader ! Out of politicians who ruled the country since '56 can anyone compete on DUDLEY' honesty and dedication ? Unfortunately, we can't see a honest and clean UNP, today after DUDLEY's departure !
@patumtaranga623
@patumtaranga623 3 жыл бұрын
මේ වගේ රටට ආදරය කරන මැතිනිය ක් ආයෙත් එන්නෑ අපේ රට දැන් තත්වය ඒකට මේ මැතිනිය අද ත් හිටියනං අපේ රට දියුණු යි
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏
@athiladesilva9196
@athiladesilva9196 18 күн бұрын
Peruse her ruling periods for 07/21/1960 to 03/25/1965 and thereafer since 05/29/1970 to 07/23/1977, as well !
@shilpaalalitha5535
@shilpaalalitha5535 2 жыл бұрын
Is it true that there were queues for every thing during her time ? I was born when she was leader.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
I think so. Your Comment is Very Important to us. Thanks for the Comment 🙏.🙏✅
@ishansandaruwan9902
@ishansandaruwan9902 3 жыл бұрын
එදා එතුමියගේ ඒ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කලානම් අද අපේ රට සුරපුරයක්,, රට ජාතියට ආදරය කල ලොව පලමු අග්‍රාමාත්‍යවරිය
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
bohoma isthuthie comment ekata ishan :)
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Oba hari sahodaraya.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
@@nilupulfernando3279 Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@jayalathmunasinghe8376
@jayalathmunasinghe8376 2 жыл бұрын
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට මාගේ ආචාරය!
@fanfootball7546
@fanfootball7546 2 жыл бұрын
that's true … furthermore if JR.JAYAWARDANA'S knowledge + Sirimavo madam's principles were worked together , Sri Lanka would be a one of greatest development countries in the world
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 6 ай бұрын
මේතුමිය අමාරුවෙන් හරි කරගෙන ගිය ගමන දිගටම ගියානම් අද මේ රට සුර පුරයක්… කුහක ම්නිස්සු එතුමියට වල කැපුව කරපු දේ හරියට කරන්න දුන්නේ නැ..
@chandramalani959
@chandramalani959 6 ай бұрын
Our grede respect to her🙏
@priyangadisanayaka2801
@priyangadisanayaka2801 2 ай бұрын
❤❤❤❤❤❤❤
@user-xn7fc8ub7l
@user-xn7fc8ub7l 6 ай бұрын
Respect 🙏Madam
@prasadtharanga4861
@prasadtharanga4861 Жыл бұрын
Great job
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Thank you soo muchhh... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@sp-sv9wy
@sp-sv9wy 3 жыл бұрын
Niwansuwa lebewa ! Metiniyani !
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 3 жыл бұрын
Diwangatha athigaru srestha methniyani.obathumiya ape lakbimata pahala wu wihara maha dewiya ha samana desaye abhiwurdiyata emahath sewawak etukala sebe mathrupremayakin katauthu kala uththamawaki.oba thumiya thunthara bhodiyakin ekthara bhodiyakata sapemina chathurarya sathya awabhodakotagena nirwana sampaththiya labaganithwa.
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
Your Comment is Very Important to us.. Thanks for the Comment .🙏
@l.perera6296
@l.perera6296 2 жыл бұрын
අපේ රටට හදුන්වා දුන් එක ස්වදේශීය ප්‍රතිපත්තිය රටේ මිනිසුන්ට ඇල්ලුවේ නෑ, දේශීය දේ අගය කරන්න අපේ උන් කැමතිඋනේ නෑ.. ඉන්දියාව ඒ හා සමාන ප්‍රතිපත්තියකින් ගොඩ ගියා.. ඒත් එවක විපක්ශය යූ.ඇන්.පී එක අසත්‍ය ප්‍රචාර ගෙනගිහින් මිනිසුන් මුලා කරා.. අදත් විදවන්නේ මේ රට ඕකයි..
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Sirimavo is a great leader.. unp eka witharak nemei asathya prakasha gena gy.. methumiyagge prathipathi walaya wikurhi kala thawath paarshawa hitiya
@pavansathsarasatharasinghe
@pavansathsarasatharasinghe 3 жыл бұрын
Mathiniya wage uthum charitha ape ratata one
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
Bohoma isthithoe Coment kalata.. Please subcribe my youtube Channel & Click Bell button
@ladduweranja1114
@ladduweranja1114 6 ай бұрын
METHINI GENAGIYA WIDIHATA RATA GIYANAM API DAN DIYUNU RATAK . JR AWILLA RATA KALA API HIGANO KARALA RATA ANATHA KALA . DAN API NAYA GANNAWA KANAWA .WIKUNAGENA KANAWA .
@kumarasirifernando5074
@kumarasirifernando5074 2 жыл бұрын
She failed in most things she did.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@DramaKitchen101
@DramaKitchen101 2 жыл бұрын
No she didnt
@MKWijeratne-tu3vm
@MKWijeratne-tu3vm 7 ай бұрын
මැතිනිය පෙන්වා කාවද නැගිටින්න හදන්නේ?
@uthpalagodakanda705
@uthpalagodakanda705 2 жыл бұрын
මැතිනිය ගිය මග හරියටම හරි නොවුනත් දිගටම ගියා නම් රටට මේ තරම් විනාශයක් නොවෙන්න තිබුනා.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
eka thamai.."Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@manelperera4337
@manelperera4337 Жыл бұрын
අනිවාර්යෙන්ම, අපේ රටේ කම්මැලියෝ පොඩ්ඩක් කැප කරලා රට ගොඩගන්න වගා කටයුතු දේශීය නිශ්පාදන වැඩි දියුණු කරන්න උත්සුක උනානම් අද අපේ රට ඉන්න තැන හිතාගන්නවත් බැහැ. ජේ. ආර්. ගෙ ගොන් චාටු කතාවලට, සුවඳ සබන් කෑල්ලට, සීනි යහමින් දාලා තේ බොන්න රට පාවා දුන්නා. ආවා විවෘත ආර්ඵිකය ජේ. ආර්. ගෙනාපු. ප්‍රතිඵල අද කොහොමද? එදා ඉපදිලාවත් හිටියෙ නැති අය අද එතුමියට බනිනවා,. අපි අහනවා, දැන් හරි සැප ඇති නේද කියලා. එදා ස්වයංපෝශිත ශ්‍රී ලංකාවකට මුල පිරීම පයින් ගසා දැම්මා. උඹලාට ඔහොම වෙලා මදි,...
@athiladesilva9196
@athiladesilva9196 18 күн бұрын
Sirima RDB, abolished the reputed Ceylon Civil Service on May 01 1963 and instead established a politicized Sri Lanka (Ceylon) Administration Service which is still being politicized ! She abolished the SENATE which consisted of county's professionals or intellectuals on October 02 1971. Disastrous transformation she did is Land Reform Commission Act in 1972 (Stage I) and in 1975 (Stage II) in which 417,957 acres in 395 Estates belonged to 225 Sterling & Rupee Companies and 563,411 acres of 5878 indigenous owners. See those estates' poorest status in harvest by now: most Estates factories have now been isolated due to lesser crop; most of fertile lands have been neglected and most cultivable lands have been alienated to politicians and their henchmen at present resulted in county being lost valuable foreing exchange which had enriched Ceylon or Sri Lanka since 1867 !We,therefore vehemently need of forensic Presidential Commission to investigate its activities since August 25 1972- to-date ! We claim incoming "fresh" ruler to do so !
@jayarathneweerakoon7480
@jayarathneweerakoon7480 6 ай бұрын
Ethumiya thamairatata adare kale
@user-sm9sy7fu6w
@user-sm9sy7fu6w 10 ай бұрын
Greater Leader.
@IsuraNissanka
@IsuraNissanka 7 ай бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@kumaraenterprises7972
@kumaraenterprises7972 2 жыл бұрын
She hardly has any achievements to boast about.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@ayeshnilan2578
@ayeshnilan2578 2 жыл бұрын
Me vge vdgth thava video genne
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Danuwath Kireema Gana Bohoma Sathutui wagema Bohomathma Isthuthie :)
@ayeshnilan2578
@ayeshnilan2578 2 жыл бұрын
@@IsuraNissanka puluvn n aayatha aadeshaka prathipathiya gena video ekk genna 1970-1977 arthikaya vardanaya vunu hati gena
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
@@ayeshnilan2578 idhiriyedi uthsaha karannam. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
idiriyata pamneemata niyamitha wadaahatan raashiyak apa sathuwa pawathi. dhAna ganeematachanalayasubscribe karala bell lakuna click karanna.
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 3 жыл бұрын
Dr , N M PERERA ge video 1k Karan.na, ...oba ta Jaya weva..👍🙏❤🚴‍♀️🚴‍♂️🚵‍♂️🚵‍♀️🚵‍♂️🚴‍♂️🚴‍♀️🚴‍♂️🚴‍♂️
@IsuraNissanka
@IsuraNissanka 3 жыл бұрын
"Your Comment is Very Important to us.. Thanks for the Comment ✅.🙏"
@upaligoonetilleke3863
@upaligoonetilleke3863 2 жыл бұрын
Sirima and Ghotabaya are the worst leaders. Under both administrations people had to undergo hardships.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes of course... Gotabaya okkotoma wada hapan..Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@user-zm6uu4ye6b
@user-zm6uu4ye6b 7 ай бұрын
Ratata awasi watinama jewitha bihi wuye banadara nayaka pawula thulin pamani..adatath api owunta sada naya gathiya...❤❤❤❤
@IsuraNissanka
@IsuraNissanka 7 ай бұрын
Valuable comment.. ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@jayarathneweerakoon7480
@jayarathneweerakoon7480 6 ай бұрын
Paka
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 8 ай бұрын
225 look ing times motivation new sri lanka poor people poor අනාගත good work ing times
@IsuraNissanka
@IsuraNissanka 7 ай бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 2 жыл бұрын
She is more responsible for the downfall of Lanka. Nothing good left behind. Entire Bandaranaike family must accept the fact that they are responsible for the destruction of Lanka to a great extent.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
ගොඩක් ආදරෙයි වැරදි තිබ්බා ඒකය් පැරදුනේ J R ආපු එකෙන් හැරවුම් 100000 ක් ඇතිවුනා
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Yes of course.. e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o Ай бұрын
අවුරුදු හතක්ම ජනතාව පුකෙන් ඇරියා...................!
@user-wm1tn7dw3w
@user-wm1tn7dw3w Жыл бұрын
ඇත්තටම කියනවනම් ලංකාවට කිසිම වැදගත් දෙයක් නොකරපු නායිකාවක්
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@anushkauthpala7175
@anushkauthpala7175 6 ай бұрын
ශ්‍රී ලංකාවට වැරදි පූර්වාදර්ශ ගනනාවක් දුන් නායිකාවක්. 1) නිදහසින් පස්සේ පලවෙනියටම චන්ද කල් දැම්මෙ සිරිමාවෝ තමා 2) ජනසතු කිරීමෙ වැඩසටහන හරහා ව්යාපාරකයින්ගෙ වයාපාර රජයට පවරා ගත් අතර එම හේතුවෙන් විදෙස් හා දෙශීය ආයොජකයො රට හැර දාල ගියා. 3) මුස්ලිම් ජාතිකයින්ගේ හා වාමාංශිකයින්ගෙ බලපෑමට ඊශ්‍රායලය සමග තානාපති සම්බන්ධතා නැවැත්වීම. 4) සංවුත්‍රර ආර්තික ක්‍රමය නිසා වයාපාර අතර පැවතිය යුතු තරගකාරීත්වය අඩුවූ අතර.
@senewirathnasenewirathna8868
@senewirathnasenewirathna8868 5 ай бұрын
71 කීදෙනෙක් මැරුවද
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o Ай бұрын
ඕකි මිණිස්සු අළකොල කද්දී ඉංදියාවෙන් බාස්මතී කාපු එකියක්.............."
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 11 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 88 МЛН
Mr. S.W.R.D. Bandaranayake - එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා
8:31
Chamara Jayasinghe චාමර ජයසිංහ
Рет қаралды 1,3 М.
Hi Exclusive featuring Sunethra Bandaranaike
15:54
HI!! Online
Рет қаралды 59 М.
Rishi Sunak - The Movie🇺🇸
9:56
Led By Donkeys
Рет қаралды 933 М.
Sri Lanka Tour of queen Elizabeth  in 1981
9:14
anusha palpita
Рет қаралды 164 М.