චීනයේ අපි සිංහල ඉගෙන ගත්තෙ ඇයි? | Chinese speak sinhala |

  Рет қаралды 20,912

LATA PATA

LATA PATA

Күн бұрын

Welcome to LATA PATA Official KZbin Channel.
LATA PATA-Video Editor/Producer
from Rome, Italy.
🙏🏼Please Like, share and subscribe to our channel!
-----------------------------------------
🎬Video Footage:
All Video Footage licensed through Videoblocks and Artgrid.
-----------------------------------------
Please, support the original creators. All credits in this video
None of these images, music & video clips were created/owned by us.
This video is purely fan-made, if you own this video (owners) want to remove this please contact us via email we will respectfully remove it.
🎶Music: KZbin audio library
🎵 Track Info:
Title : Lights
Artist : Patrick Patrikios
Genre : Ambient
Mood : Calm
📧Please Contact Us : For Promo/Business/Issues/Questions or any Concerns.
latapata.vid@gmail.com
#LATA_PATA

Пікірлер: 209
@nimalimadushika9777
@nimalimadushika9777 16 күн бұрын
අනේ ඔයාලා හරීම ලස්සනට කතාකරනවා.ලස්සන සිංහල නම් දෙකකුත් දාගෙන..ආදරෙයි❤❤❤❤❤
@RavindraWijewardhane
@RavindraWijewardhane 11 күн бұрын
ඉතාම ලස්සන, ඉතාම නිවැරදි සිංහල භාෂා උච්චාරණයක්. මේ යුවතියන් දෙදෙනාට අපේ ආචාරය වගේම ඔවුන්ට සිංහල සම්භාව්‍ය සාහිත්‍යයත් ඉගෙනගන්න අවස්ථාව ලැබේවා. ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය දීමටත් කැමතියි.
@sunethradissanayake641
@sunethradissanayake641 6 күн бұрын
රසිකා සංගිතා සිංහල කතා කරනවා හරිම පැහැදිලිව. එක තැනකදිවත් අපට අපහැදිලි විමක් නැතිව බොහොම ලස්සනට වචන හැසිරැවා . නැවතත් බොහොම සතුටුයි . ඔබ දෙදෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා !
@SarathUdatiyawala
@SarathUdatiyawala 10 күн бұрын
හොඳයි හොඳයි ඔයාලා දෙන්නා හොඳටම සිංහල කතා කරනවා ලස්සනයි
@expatriate2477
@expatriate2477 7 күн бұрын
ලෝක බලවතෙකු වූ චීන දේශයේ තරුණියන් වූ ඔබලා මෙතරම් හොඳින් ශ්‍රී ලංකාව නම්වූ අපේ කුඩා රටේ ප්‍රධාන භාෂාව වූ සිංහල භාෂාව කථා කරනකොට, සිංහලයන් හැටියට අපට දැනෙන්නේ විශාල සතුටක් වගේම ආඩම්බරයක්!
@FamilyTeachings
@FamilyTeachings 3 күн бұрын
අපිට හරිම ආඩම්බරයක් ,ඔයාල අපේ සිංහල භාෂාව කතා කරන එක ගැන .ස්තුතියි ඔබට .
@maheshdevass6327
@maheshdevass6327 10 күн бұрын
මරු අහගෙන ඉන්න ආසයි😂😂😂😂
@himashidilshara5134
@himashidilshara5134 2 жыл бұрын
ඔයලා දෙන්නා ලස්සනට සින්හල කතා කරනවා
@hiru9745
@hiru9745 12 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි ඔයාට හොදට කතා කරනවා.❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 7 күн бұрын
Hiru Hi ❤❤❤
@SanjeewaniUdaya
@SanjeewaniUdaya 8 күн бұрын
ඔයාලා ලස්සනට සිංහල කතා කරනවා ❤
@MinexFF
@MinexFF 6 күн бұрын
හරි ම ආදරේ හිතෙනවා .we are respect for you.ඔයාලා හරි ම දක්ෂයි.අපේ භාෂාව ඉගෙන ගනිද්දී සිංහල අපි ගැන මොනවද හිතුණේ..❤
@Maheshiweerakantha
@Maheshiweerakantha 5 күн бұрын
ඔබ දෙදනාට ජීවිතයේ ඉතා අනර්ඝ අවස්ථාවක් උදාවෙලා තියෙන්නෙ ඔය අවස්ථාවෙන් ථෙරවාදී බුදුදහම අනුගමනය කරන්න ස්තූතියි ❤
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 5 күн бұрын
ඔබ දෙදෙනාගේ සිංහල උච්චාරනය බොහොම අගෙයි ,👍
@kemameniyo817
@kemameniyo817 7 күн бұрын
ස්තූතියි අපේ බාසව ඉගෙන ගත්තට.
@deepanayakedharmasene1493
@deepanayakedharmasene1493 2 күн бұрын
හිතාගන්න බෑ කතා කරන අපූරුව ආදරෙයි ඔබ දෙදෙනාට.
@bandarathilak1144
@bandarathilak1144 Күн бұрын
සිංහල භාෂාව ඉගෙන ගැනීම හරිම අමාරුයි අක්ෂර වින්‍යාසය හරිම අමාරුයි අපිට අමාරු අක්ෂර වින්‍යාසය ‍ඔයාලා ඉගෙන ගැනීම ආඩම්බරයි ඔයාලා හරිම දක්ෂ අය ස්තූතියි
@lankaningermany5575
@lankaningermany5575 6 күн бұрын
හරිම ලස්සනට ඔබ තුමියන් දෙපල සිංහල කතා කරා. ❤❤
@prabhathwaththuhewa7159
@prabhathwaththuhewa7159 4 күн бұрын
ඔයාල දෙන්න සිංහල කතා කරනකොට හරි ලස්සනයි තව මොකක් හරි වැඩසටහනක් කරලා යූටියුබ් එකට දාන්න අපි ඔයාලට සුභ පතනවා
@chanuka-x4t
@chanuka-x4t 17 күн бұрын
ඔය දෙන්න හරිම ලස්සනට අපේ භාශාව කතා කරනවා🥲 ලස්සනයි
@Tharaka04
@Tharaka04 15 күн бұрын
සිංහල අකුරු 60ක් තිනවා... ස්වර 18යි ව්‍යංජන 42යි ❤
@vijayakankanamge6245
@vijayakankanamge6245 3 күн бұрын
ව්දේශීය ලඳුන් සිංහල කතාකරන කොට හරි ලස්සනයි. ඒ වගේම හොඳයි.
@ChamilaHemamali-m6c
@ChamilaHemamali-m6c 6 күн бұрын
අපිත් ආසයි චීන භාෂාව ඉගෙන ගන්න ඔයාලට සුභ පැතුමි
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 күн бұрын
හොදටම කතාකරනවා ආඩම්බරයි.බුදුසරනයි 🇱🇰🙏👍🌹🌹❤️❤️❤️❤️❤️
@w.g1612
@w.g1612 8 күн бұрын
හරිම ලස්සනට සින්හල කතා කරනවා ආසයි බලන් ඉන්නත්.
@karunagamlath7842
@karunagamlath7842 2 жыл бұрын
හොඳට සිංහල කතා කරනවා
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 8 күн бұрын
නියමයි. ආඩම්බරයි.
@PoojaUdayangani
@PoojaUdayangani Күн бұрын
අනේ ගොඩක් සතුටුයි මෙහෙම කතා කරන්න කොට ♥️♥️♥️♥️♥️♥️
@winniestarwins
@winniestarwins Ай бұрын
Wow, it sounds so natural. Kudos to the both of you.
@GRgaming24pvz
@GRgaming24pvz 19 күн бұрын
True
@anjalivijayange392
@anjalivijayange392 8 күн бұрын
❤❤ අනේ හරි ලස්සනයි... කතාකරන විදිය.. බුදු සරණයි ඔයාලට 💗🌟💝
@warnchan7060
@warnchan7060 5 күн бұрын
හරිම හොඳට කතාකරනවා , නියමයි❤
@thilaknandasiri7976
@thilaknandasiri7976 Күн бұрын
ඇත්තටම අපි ඔයදෙන්නට ගොඩාක් ආදරෙයි සුබ අනාගතය ක්❤❤❤❤❤❤❤
@gayansampath9384
@gayansampath9384 10 күн бұрын
ඔයාලට දෙන්නට සුබම සුබ අනාගතයක් වේවා......!
@herathchandra4082
@herathchandra4082 6 күн бұрын
වාසනාවන් !!! 🎉🎉හරිම ලස්සනයි ඔයාලා සිංහල කතා කරන විඳිය සහ ඔයාලා දෙන්නත් ලස්සනයි සහ winithayi 😅 wish you both all the best !!! ❤ ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයක් ඔයාලා දෙන්නට !!!❤
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 2 күн бұрын
ඔයාල දෙන්නටම බුදු සරනයි
@ranjanfernando7
@ranjanfernando7 6 күн бұрын
❤❤ ජයවේවා ඔබ දෙන්නාට❤❤❤🇱🇰🇱🇰✔️✔️❤️❤️
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 4 күн бұрын
සංගීතා , රසිකා. ආදරෙයි ඔය දෙන්නට ම මුලින්ම. භාෂාවක් ඉගෙනගන්නව කියන්නෙ ම අභියෝගාත්මක කටයුත්තක්. ඒක ඔයාල සාර්ථකව ජයග්‍රහණය කරල තියනව. සංගීත,රසික කතා කරන සිංහල භාෂාවත් ඔබ දෙපල හරිම නිවැරදිව යොදා ගන්නව. සංගීතා ඔයාට සිහිනයක්ව තිබුණ බෙයිජිං නගරයට පැමිණෙන කැමැත්ත සිංහල භාෂාව ඉගෙන ගැනීම හරහා ඉටු වීම අපටත් සතුටක් ආශ්වාදය ක්. ඒ වගේම දවසක ඔයාට අපේ රටට ඇවිත් යාමේ ඉඩ ප්‍රස්ථාව උදාවේවා ! ආදරෙයි ඔබ දෙපලට..❤️🌹
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 7 күн бұрын
ඇත්තටම හරිම respect. 👍🏼👍🏼👍🏼👍🏼👌🏼
@pathmakumari4137
@pathmakumari4137 Күн бұрын
මිනිස්කමට ජාතිභේද නැහැනේද ඔයාලා හරිම වාසනාවන්තයි දැන් බුද්ධ දේශනා අහන්න අපේ ස්වාමින්වහන්සේගෙන් ඉදිරියටම යන්න ජයෙන් ජයවේවා🙏
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 8 күн бұрын
මේක දෛවෝපගත තෝරාගැනීමක්. ෂා.....මොනතරම් ලස්සනද...
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 8 күн бұрын
ඇත්තටම හරබර වචන යොදමින් සිහලබස හසුරුවන ආකාරය ඉතා මත්ම ප්‍රශස්ථයි ආඩම්බරයි ආදරෙයි සොයුරියනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@peshaladumidu1718
@peshaladumidu1718 Күн бұрын
ඔච්චර හොඳට සිංහල කතා කරන්න අපිටවත් බෑ congratulations ❤ රාජපක්ෂ නමි
@LalitSamarakoon
@LalitSamarakoon 8 күн бұрын
Sinhala language is only using Srilankiya people so far. Nobody knows more about that. Both of u n few other countries people know this language and use. Very proud of it. I love my country n language. Thank u so much ❤
@nethunsuyama2965
@nethunsuyama2965 9 күн бұрын
Sinhala language you are speaking Very well!!! wish you best future for both of sisters.
@thilakperera691
@thilakperera691 6 сағат бұрын
මම ඉගෙන ගන්න කාලේ හිටියා හව් ඒ මීන් කියලා මහත්තයෙක් එයා දැන් චීන මහකොමසාරිස් කාලයේ උපදේශක වරයෙක්, මහාචාර්ය වරයෙක්.ලංකාවේ එයා සිංහල කථා කරන චීන මහත්තයා කියලා
@vijitjay9.303
@vijitjay9.303 7 күн бұрын
ගමේ චීන කෙල්ල ලස්සනයි බීජිං කෑල්ලත් ලස්සනයි❤❤
@hemanthakumara2115
@hemanthakumara2115 4 күн бұрын
ඔයාලා දෙන්න නියමයි. මොවුන් සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් ගැන දන්න කෙනෙක් මා හට දැනූම් දෙන්න
@SadeeshaYeshmi
@SadeeshaYeshmi 5 күн бұрын
Wow.nice.we love.
@nandiwaidyatilleka3569
@nandiwaidyatilleka3569 7 күн бұрын
Wow! Your Sinhala is top notch! Unbelievable! So impressed with your language skills. Perfect slangs! Kiyala wedak nehe..!! ❤️❤️❤️💐💐💐
@malaniperera7746
@malaniperera7746 6 күн бұрын
.හරිම ලස්සනයි ස්තුතියි❤❤❤❤
@fernandoderiyas6852
@fernandoderiyas6852 11 күн бұрын
You are spiking Very good 🙏 අයුඛොවන්
@ChamindaKarunarathne-p1c
@ChamindaKarunarathne-p1c 10 күн бұрын
දෙන්නම හරීම දක්ෂයි
@bandarathilak1144
@bandarathilak1144 Күн бұрын
ඔයාලා අපේ භාෂාව කතා කරන එක අපිට ආඩම්බරයක් ඔයාලට ගොඩාක් ස්තූතියි.
@hemanthasamarasinghe930
@hemanthasamarasinghe930 7 күн бұрын
Fluent fluent, very knowledgeable ❤❤❤❤
@sisirasisira2258
@sisirasisira2258 Күн бұрын
නියමයි අනේ💯💯💫👍
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 8 күн бұрын
සුපිිරි 🌷🌷🌷❤❤❤
@NeranjanRajapakshe
@NeranjanRajapakshe 2 күн бұрын
Harima adambarai me dennta Budusaranai
@nandanapushpakumarasamarat4114
@nandanapushpakumarasamarat4114 6 күн бұрын
Harm lassni❤❤❤
@thushansylva
@thushansylva 10 күн бұрын
Wow wow wow! You both speak very eloquently ❤❤❤! I am ashamed of myself unable to speak like you both even though I am a Sinhalese guy all my life ! I wish you both an amazing beautiful future! ❤❤❤ You both ! Please take care both of you sisters !
@PrasadColombo
@PrasadColombo 14 сағат бұрын
Respect these two ladies as a Sri Lankan
@Darkvibe11
@Darkvibe11 6 күн бұрын
දැන් නම් වැඩක් නැතිවෙයි සිංහල ඉගෙනගෙන, අපි ඔයාලට ලංකාව දෙන් නෑ, කලින් නම් ඔයාලගේ දූපතක් වෙන්න ගියේ, හැබැයි අපි ඒක නිදහස් කරගත්ත
@nihalnihal5169
@nihalnihal5169 15 сағат бұрын
Oyala apitha godak wathinawa adari good luck
@gyanbahiop2935
@gyanbahiop2935 3 жыл бұрын
Beautiful 💕dear❤🌹🥰🥰🥰🥰
@Judesilva-y8o
@Judesilva-y8o 5 күн бұрын
ආදරෙයි ඔයාලට සිංහල භාෂාව ඉගෙන ගත්තට❤❤❤
@RavindraWijewardhane
@RavindraWijewardhane 11 күн бұрын
සිංහල ලේඛන භාෂාව ඇර‍ඹෙන්නේ බෞද්ධ සාහිත්‍යයෙන්. බෞද්ධ සාහිත්‍යය කෘති කරන්නේ සාමාන්‍ය ජනයා නෙවෙයි. හුඟක් දුරට උගත් හාමුදුරුවරුන්. ඒ ඔස්සේයි සිංහල ලේඛන සාහිත්‍යයේ භාෂාව කටවහරේ බසින් වෙනස් වෙන්නේ. ඒත් මේ දෙකින්ම කෙනෙකුට ලියන්න පුළුවන්. ඒ දෙක තමන් ඉදිරිපත් කරන දේ (අන්තර්ගතය) අනුවයි වෙනස් වෙන්නේ. උදාහරණයකට අද අප ජීවත් වන අර්බුද සමයේ අත්දැකීම් ලිඛිත වහරට වඩා කටවහරින් ලිවීම ඉතා සාධාරණයි.
@priyankaraherath9468
@priyankaraherath9468 Ай бұрын
We love you so much. We are happy that you have learned singhala. We wish you a very bright future.
@thusharagunathilaka1212
@thusharagunathilaka1212 4 күн бұрын
ශ්‍රද්ධා ටීවී බලන්නකෝ ඒක ඔයාට මහත් පිහිටක් වේවි
@thusharagunathilaka1212
@thusharagunathilaka1212 4 күн бұрын
හොඳට කතා කරනවා
@michaelsilva5264
@michaelsilva5264 10 күн бұрын
Love these girls... Really amazed by their Sinhala Skills..
@tharushishashiprabha7572
@tharushishashiprabha7572 3 жыл бұрын
ඔය දෙන්නට සුබ පැතුම් 👍👍👍
@ChamindaKumara-n3i
@ChamindaKumara-n3i 9 күн бұрын
Ouala denna mara lassanai niuamai durlaba ape basawa igana gahtata marama satutui ,oualata godak istuti,godak pin ,i love you suba anagatauak
@anomawalakulu3256
@anomawalakulu3256 3 күн бұрын
ගොඩක් හොඳ ට සින්හල කාතා කරව හරි සතුටුයි
@maleerathnayake6788
@maleerathnayake6788 20 сағат бұрын
සිංහල අකුරු තරම් ලස්සන අකුරු තවත් තිබේ 😁🤗💯
@JayathissaVithanawasam
@JayathissaVithanawasam 2 күн бұрын
Harima hodai vidio eka dapu kenata godak thank,,
@chanulyasamaraweera3640
@chanulyasamaraweera3640 2 күн бұрын
I love China and it's people
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 7 күн бұрын
Wow, harima lasanai. Adambarai, kiyanna wachana nha, Budusaranai we love you, I am from srilanka, love you Madam, Budusaranai
@ChamindikaSepali
@ChamindikaSepali Күн бұрын
harima lassani nagii❤
@lalpremathilaka6981
@lalpremathilaka6981 Күн бұрын
ඕගොල්ලෝ සිංහල ඉගනගත්ත එක අහබු සිදුවීමක් එහම නොවේ. මේක පෙර බවයක පිහිටීමක්. ඔබ දැන් කල යුත්තේ නිවැරදිව තෙරවාදී බුදුදහම සිංහලෙන් ඉගෙන ගැනීම. එය ඔබ‍ට ලැබෙන ලොකුම වාසනාවක්.
@wimalbandula6214
@wimalbandula6214 Күн бұрын
බුදුසරණයි !
@nethminas.1967
@nethminas.1967 3 жыл бұрын
Patta
@NishshankaAbesinghe
@NishshankaAbesinghe 4 сағат бұрын
ලස්සනයි අක්කේ 😍
@realmartsrilankabestreales1728
@realmartsrilankabestreales1728 8 күн бұрын
ගොඩක් ස්තුතියි
@jkpadmasiri4120
@jkpadmasiri4120 8 сағат бұрын
Wonderful! Very nice! ❤❤❤❤
@nilankawannige4612
@nilankawannige4612 9 күн бұрын
good very well.
@RoshanDeSilva-g9j
@RoshanDeSilva-g9j 4 күн бұрын
Ape.bashava.ape.kalakanni.vinasha.karata.oyala.denna..ape.bashava.vitark.nevei.apejatiyat.niyojanaya.karanva.e...nisa.oyala.dennata.budusaranai.
@AnandaKumara-r8i
@AnandaKumara-r8i 4 күн бұрын
❤ නියමයි
@niranjananirmala8973
@niranjananirmala8973 5 күн бұрын
Harima lassanai adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖
@KaumadiUmeshika
@KaumadiUmeshika 4 ай бұрын
මම chinese ඉගෙනගන්නවා.chinese degree එකක් අරන් චීනයේ කරන්න පුලුවන් රැකියා මොනවද ?
@sanjayasenarathna2333
@sanjayasenarathna2333 14 сағат бұрын
Niyamai.. Lassanai
@ThilakJayakody-t7d
@ThilakJayakody-t7d 4 күн бұрын
නියමයි ras
@cyrilobeysekara-hs9po
@cyrilobeysekara-hs9po 7 күн бұрын
නියමයි
@HarsaniSinhardewage
@HarsaniSinhardewage 2 күн бұрын
❤❤❤ godak hoda e wasanawa ,
@thisarinawarathna9528
@thisarinawarathna9528 11 сағат бұрын
Ane lassana.katakarana.oyalat lassanai.ko waruni🎉
@sarojalakmali2876
@sarojalakmali2876 22 сағат бұрын
වාව් ලස්සනයි ❤❤❤❤
@123hasitha
@123hasitha 8 күн бұрын
You 2 are superb.
@LakshmanSusantha-w1k
@LakshmanSusantha-w1k 11 күн бұрын
Supiri dodk sathutui sister ❤❤❤❤❤
@parakramaweerasekara9566
@parakramaweerasekara9566 6 күн бұрын
Superb,
@FleetManager-m2l
@FleetManager-m2l 15 сағат бұрын
Lankawa allai wage. ❤🎉 great
@Janamalijane
@Janamalijane 7 сағат бұрын
Very very good
@IndunilMuthunayaka-t7w
@IndunilMuthunayaka-t7w 5 сағат бұрын
Niyamai dennnama
@roshanfernando3993
@roshanfernando3993 6 күн бұрын
Niyami....🎉
@navodyakaushani5734
@navodyakaushani5734 6 күн бұрын
Ane harima lassani
@shashinisaubagya
@shashinisaubagya 19 күн бұрын
👍👍👍👍
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 187 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН