චයිනීස් ක්‍රමයට කංකුන් හදමු | Chinese style kankun | කංකුන් චිකන් සහා සූදු ළූණු රසට | Ape Ms Kitchen

  Рет қаралды 1,262

Ape M.S Kitchen

Ape M.S Kitchen

10 ай бұрын

චයිනීස් ක්‍රමයට කංකුන් හදමු | Chinese style kankun | කංකුන් චිකන් සහා සූදු ළූණු රසට | Ape Ms Kitchen
විනාඩි 5 න් රසට චයිනීස් කංකුන් ගෙදර දීම හදමු. කංකුන් චිකන් සහා සූදු ළූණු රසට හදමු.
Subscribe here: bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
කංකුන් මිටියක්
කෝන් ෆ්ලහ් තේ හැඳි 1
සීනී තේ හැඳි 1
වතුර තේ හැඳි 2
තෙල් මේස හැඳි 2
කුකුල් මස් ටිකක්
බී ළූණු ගෙඩියක්
සුදූ ළූණු බීක් 6
වියළි මිරිස් කරල් 3/4
ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2
රස අනූව ලුණූ
සෝයා සෝස් - මේස හැඳි 2
INGREDIENTS:
Kankun (water spinach)
Corn flour 1tsp
Sugar 1tsp
Water 2tsp
Oil 2tsp
Chicken - 1/2 cup (cut in to small pieces)
Onions - 1
Garlic - 6 cloves
Dry red chilis - 3/4
Pepper powder - 1/2 tsp
Salt to taste
Soya source - 2 Tbsp
චයිනීස් ක්‍රමයට කංකුන් හදමු | Chinese style kankun | කංකුන් චිකන් සහා සූදු ළූණු රසට | Ape Ms Kitchen
*********************************************************************
kankun,chinese style,විනාඩි පහයි කටට රසයි කංකුං ඩෙවල්,Five minutes and the mouth-watering Kangkung Devil,Devil,kankun dewal,sri lankan chef,village cooking,traditional cooking,චයිනීස් ක්‍රමයට කංකුන්,Chinese style kankun,kankun thel dala,kankun recipe,ian kankun,sri lankan cooking channel,sri lankan curry recipes in sinhala,sri lankan recipe sinhala,recipe in sinhala, new video,to, malu curry,sri lanka curry,village life new video
********************************************************************
චයිනීස් ක්‍රමයට කංකුන් හදමු | Chinese style kankun | කංකුන් චිකන් සහා සූදු ළූණු රසට | Ape Ms Kitchen
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
Sri Lankan Watalappan | වටලාප්පන් වරදින් නැතුව හරියට හදමු
• Sri Lankan Watalappan ...
ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani | Easy Chicken one pot Biryani in Rice cooker
• ගෑස් නැද්ද? රයිස් කුකර...
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
• Mixed Fried Rice | කඩේ...
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
• Spicy Chicken Curry Re...
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
• රස ගුණ පිරි කාරල්ලන් ස...
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
• මාළු මිරිස් ලුණු දෙහි ...
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
• ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
• Mango Curry | මේ වගේ ර...
Music: Bensound.com/free-music-for-videos
License code: A0SLSPEVHNENKKTE

Пікірлер: 6
@DNSC
@DNSC 10 ай бұрын
ෂා නියම රෙසපි එකක් අපේ ගෙදර හැමෝම කංකුං කන්න ආසයි ඔයාට බොහෝම ස්තූතියි නංගා💐💐 තෙරුවන් සරණයි !!🙏
@ApeMSKitchen
@ApeMSKitchen 10 ай бұрын
Hadala denna enam oma kamathi wei eyala oyatath bohoma sthuthi ❤️
@HAPPYWIFE-ml5kh
@HAPPYWIFE-ml5kh 9 ай бұрын
හරිම රසවත් රෙසිපි එකක්....❤❤❤
@sunethsiyanthagunawardena8187
@sunethsiyanthagunawardena8187 9 ай бұрын
Thanks for a delicious recipe, really enjoyed
@dnathuskitchen
@dnathuskitchen 9 ай бұрын
මේ විදියට හරිම රසයි කියලා හිතුනා ❤❤
@ApeMSKitchen
@ApeMSKitchen 9 ай бұрын
Ow akka rasai try karala balanda
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
කංකුං මැල්ලුම් | Kankun Mallum | Water morning glory recipe by Grandma & me
3:35
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 37 М.
Самая Благодарная Сестра ❤️
0:26
Глеб Рандалайнен
Рет қаралды 2,2 МЛН
Wonderful street food making skill
0:25
Fruit University
Рет қаралды 115 МЛН
МУЖЧИНА И ТОПОР
0:22
В ТРЕНДЕ
Рет қаралды 3 МЛН
smart appliances! new gadgets, versatile utensils, tool items #shorts #gadget
0:10
Pretty Balloon Family
Рет қаралды 11 МЛН
Tisue ajaib
0:17
Nicholas Noah
Рет қаралды 15 МЛН