Chicken Mandi Rice | චිකන් මන්දි | Arabian Mandi Rice Recipe By Ape MS Kitchen | One pot Mandi Rice

  Рет қаралды 6,394

Ape M.S Kitchen

Ape M.S Kitchen

Жыл бұрын

Chicken Mandi Rice | චිකන් මන්දි | Arabian Mandi Rice Recipe By Ape MS Kitchen | One pot Mandi Rice
Subscribe here: bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් මන්දි - මන්දි මසාලා පවුඩර් SPICE MIX
කොත්තමල්ලි ඇට මේස හැදි 2
කුරැදු පොතු කැබැල්ලක්
සුදුරැ ඇට මේස හැදි 1
කරාබු නැටි 8
එනසහල් 8
වියලි දෙහි ගෙඩි 1
ගම්මිරිස් ඇට 10
කහ කුඩු තේහැදි 1
සාදික්කා ගෙඩි 1/4
MARINATION
කුකුල් මස් 1kg 500g
මිරිස් කුඩු තේහැදි 1/2
රස අනුව ලුනු
සුදු ලුනු පවුඩර් තේහැදි 1/2
ඉගුරැ පවුඩර් තේහැදි 1/2
දෙහි යුෂ මේස හැදි 1
ඔලිව් තෙල් මේස හැදි 3
RICE
බාස්මති හාල් කෝප්ප 3
වතුර කෝප්ප 6
බ් ලුනු ගෙඩි 2
කුරැදු පොතු කැබැල්ලක්
එනසහල් 3
කරාබු නැටි 3
තෙල් මේස හැදි 3
බටර් මේස හැදි 2
ඉගුරැ සුදුලුනු පේස්ට් මේස හැදි 1
රස අනුව ලුනු
INGREDIENTS:
SPICE MIX
Coriander Seeds - 2 tbsp
Cinnamon Stick - 1
Cumin Seeds - 1 tbsp
Cloves - 8
Cardamom Seeds - 8
Dry Lemon - 1
Pepper Corns - 10
Turmeric Powder - 1 tsp
Nutmeg - ¼ tsp
MARINATION
Chicken - 1.5 kg
Chili Powder - ½ tsp
Salt to taste
Garlic Powder - ½ tsp
Ginger powder - ½ tsp
Lime Juice - 1 tbsp
Olive oil - 3 tbsp
RICE
Basmati Rice - 3 cups
Water - 6 cups
Onion - 2 (big) Sliced
Cinnamon - 1 piece
Cardamom - 3
Cloves - 3
Oil - 2 tbsp
Butter - 2 tbsp
Ginger Garlic Paste - 1 tsp
Salt to Taste
Chicken Mandi Rice | චිකන් මන්දි | Arabian Mandi Rice Recipe By Ape MS Kitchen | One pot Mandi Rice
*********************************************************************
Chicken Mandi Rice,chicken mandi rice recipe,chicken mandi,mandi recipe,mandi rice,rice,arabian rice,arabian food,yemen food,food,cooking,chef,cookbook,arabic mandi,kabsa,biriyani,asian recipes,asian food,chicken dum biryani,chicken dum biryani in telugu,chicken dum biryani recipe,amma,chicken mandi recipe arabic,arabic mandi recipe,mutton mandi,mandi biryani,chicken mandi recipe,arabian style chicken mandi,recipe in sinhala,kitchen
********************************************************************
Chicken Mandi Rice | චිකන් මන්දි | Arabian Mandi Rice Recipe By Ape MS Kitchen | One pot Mandi Rice
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani | Easy Chicken one pot Biryani in Rice cooker
• ගෑස් නැද්ද? රයිස් කුකර...
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
• Mixed Fried Rice | කඩේ...
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
• Spicy Chicken Curry Re...
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
• රස ගුණ පිරි කාරල්ලන් ස...
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
• මාළු මිරිස් ලුණු දෙහි ...
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
• ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
• Mango Curry | මේ වගේ ර...
Music I use: www.bensound.com
License code: 9USGP21KETFQZOZE

Пікірлер: 53
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Waruni's world eken thmi channel eka dana gaththe.. nice 👍
@aruniruwanmali7189
@aruniruwanmali7189 Жыл бұрын
Mamath 😊
@shashikalavithanage8080
@shashikalavithanage8080 Жыл бұрын
Mamath😍
@sadaruvi5442
@sadaruvi5442 Жыл бұрын
මාත්
@ajanthapushpakumata3049
@ajanthapushpakumata3049 Жыл бұрын
මාත්
@yushrairash4258
@yushrairash4258 Жыл бұрын
Mamath
@ramzanjumas4693
@ramzanjumas4693 Жыл бұрын
My Mouth is watering. Wow this looks so good. Thanks for the great share my friend. Yummy Chicken Mandi
@thiwankavimukthi5511
@thiwankavimukthi5511 Жыл бұрын
Excellent 👌👌
@shadilahasaral1558
@shadilahasaral1558 Жыл бұрын
Super....💪👍
@ziyascafe91
@ziyascafe91 Жыл бұрын
👍👍👍
@belathapasarkar
@belathapasarkar Жыл бұрын
Wow!! Chicken was nicely marinated, steamed and then pan fried. Looks so tempting. I am sure it tastes great with that rice pulao 👌😍Great dish. I can imagine it's beautiful smoky flavour 👌❤️
@njam_njam
@njam_njam Жыл бұрын
Super
@shadiaries2022
@shadiaries2022 10 ай бұрын
Looks yummy ❤❤😊
@ApeMSKitchen
@ApeMSKitchen 10 ай бұрын
Thank you❤️
@tammydesilva
@tammydesilva Жыл бұрын
Got to know through Waruni's World channel. Subscribed today. Your explanation and contents are very clear. Thank you. Take care and stay blessed!
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Thank you so much ❤️
@dnathuskitchen
@dnathuskitchen 10 ай бұрын
හොද video එකක්. ලස්සනයි . ❤ තෙරුවන් සරනයි
@ApeMSKitchen
@ApeMSKitchen 10 ай бұрын
Theruwan saranai akke❤️
@pinirashmi
@pinirashmi Жыл бұрын
waruni's world channel එකෙන් තමයි ඔයාව අපිට හදුන්වලා දුන්නේ.මින් ඉදිරියට ඔයත් එක්කත් ඉන්නවා ♥️🌹
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Ane thank you dear comment ekata❤️mage recipeth try karala balanda mona hari gatalu thibboth comment karanda dear
@dayanishiromala5324
@dayanishiromala5324 Жыл бұрын
Waruni,s world ekan thamai oyaawa dakke
@malanieindra123
@malanieindra123 Жыл бұрын
හරිම රසයි තක්කාලි දක්කූස් හොද්ද එක්ක එයාල තව ලුණු මිරිසකුත් හදනවා සූදුරු වියලි මිරිස් සුදු ළුණු දාලා වංගෙඩිය කොටලා දෙහි යුෂ ඔලිව් තෙල් දාලා හරිම රසයි. මමත් හදලා තියෙනවා. ස්තුතියි ඔයාට මතක් කරාට කටට කෙල උනනවා 🌹
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Hmm ow mandi kiyanne mara rasa bath ekak thanks oyage comment ekata dear
@induradhini9992
@induradhini9992 Жыл бұрын
Dubai wala inna mana Asawen kana kamak තමා චිකන් මන්දි,,mehe thiyenawa, සුපිරිම රස ත් එක්ක මන්දි රෙස්ටුරන්ට් ,,
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Hmm ow math asama baithul mandi eken mandi kala filli tea eken chai ekak bonda harima rasai ne
@induradhini9992
@induradhini9992 Жыл бұрын
ඔයා දන්නවා ඒනම්,, ඒ දෙන තේ එකේ රසත් හරි වෙනස් 😍😍😍😍😍😍
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
@@induradhini9992 ow man kalayak dubai wala jiwath une e nisa oya kama hariyata miss karanawa
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 Жыл бұрын
Charcoal eka kohomada heat kara ganne ?
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Lipe gindarata allala ganda
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 Жыл бұрын
@@ApeMSKitchen ane thank you 👍👍
@devikasubashini9470
@devikasubashini9470 Жыл бұрын
Waruni world eken thamai oyawa denagaththe. Digatama oya ekka ennawa
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Ane thank you oyage comment ekata dear ❤️hadala balanda mage recipeth
@rashikakb2233
@rashikakb2233 Жыл бұрын
දෙහි කඵ පාට, වේලලාද,බැදලද
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Welapu dehi onama indian dubai badu wikunana thankain ganda puluwan
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 10 ай бұрын
වොයලි දෙහි කොහොමද හොයා ගන්නෙ
@ApeMSKitchen
@ApeMSKitchen 10 ай бұрын
Indian badu thiyana kada wala athi tikak balanda dear nathan hodata awwe dehi tikak welawala ara ganda
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Жыл бұрын
ව්යලී දෙහි කෝහෙන්ද හොයාගනනේ.ඉගුරු කුඩු සුදු ලූනු කුඩූමද දාන්න ඕන.
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Viyali dehi rata badu wikunana than wala thiyanawa oyata hoya ganda amaru nam dehi hodata awwe thiyala wela ganda gedaradima.eguru sudulunu paste handak ekathu karanda kuduma awashya na
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Жыл бұрын
@@ApeMSKitchen thank
@devikasubashini9470
@devikasubashini9470 Жыл бұрын
Oyawa denagaththe me den. Waruni world eken. Digatama oya ekka ennam.
@udeniyapa
@udeniyapa Жыл бұрын
Gammiris eta 10k😂😂😂..ethana 80k withara thibba
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
Waruni's world එකෙන් දැනගෙන ඇවිත් බැලුවේ .චැනල් එක හොදයි.පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ නමයි ලෝගෝ එකයි දෙකම තවත් චැනල් එකකට හුගාක් සමානයි.
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Magei husbandgei name mul akuru thamai oya dear api denna ekathu wela thamai videos karanne ekai nama oma damme man hithan na name prashnayak thiyanawa kiyala api danna de hoda de thawa kenekta kiyala denawanam
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
@@ApeMSKitchen ලෝගෝ එකේ පාටත් එකමයි .ඒකයි මං එහෙම කිව්වේ .ඔයාට ප්‍රශ්නයක් නැත්නම් එච්චරයි
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 73 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Arabian Mandi Rice with smoke flavour /chicken mandi rice/ without oven /
4:43
මන්දි රයිස් | Mandi Rice | Episode 57
8:27
Easy & Tasty With Dush
Рет қаралды 1,2 М.
Best father #shorts by Secret Vlog
0:18
Secret Vlog
Рет қаралды 22 МЛН
телега - hahalivars
0:12
HAHALIVARS
Рет қаралды 3 МЛН
Jatuh dua berturut turut
0:15
CIREBON VLOG JEH
Рет қаралды 49 МЛН
Мужчина выростил лук в бутылке
0:56
Бимс
Рет қаралды 5 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 132 МЛН
Как спасти человека верёвкой🤔
0:26
FERMACHI
Рет қаралды 12 МЛН
Самая Благодарная Сестра ❤️
0:26
Глеб Рандалайнен
Рет қаралды 2,2 МЛН