No video

Chitra & P L A Somapala Sukomala Banda Lelawa (Mathakaye Randu Gee)

  Рет қаралды 47,154

Don Pieris

Don Pieris

Күн бұрын

Пікірлер: 31
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 10 ай бұрын
බුදුදහම තුලින් ඔප්නැංවුන අපේ කලාකෘතීන් ,👍
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 9 ай бұрын
දැන් කාලේ නටන හෝන්තු වගේද කොච්චර වැදගත්තද මේ රංගනය❤❤❤
@clarekekulawela505
@clarekekulawela505 14 күн бұрын
Niyamae niyamae hare ලස්සනයි
@4639klskls4639klskls
@4639klskls4639klskls 3 жыл бұрын
How sweet is it to listen to Chithra & PLA's songs? Their songs are immortal.
@bkpathiranage-eo5jj
@bkpathiranage-eo5jj 10 ай бұрын
කොච්චර නම් ලස්සන ද.හිත නිවෙනවා
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 3 жыл бұрын
කොච්චර ලස්සන සින්දුවක්ද?
@haleemdeen7740
@haleemdeen7740 2 жыл бұрын
The lyrics and music enters ones blood stream without ones knowdledge and remain there for more than a lifetime. Oh great Chithra and Somapala. You both are immortal
@shaminijayasundara9083
@shaminijayasundara9083 2 жыл бұрын
may geetha monatharam.lassanada? jathiye piata ipaduna kalakaruwan
@channachandrasekera8319
@channachandrasekera8319 Ай бұрын
Lyrics inside the blood stream swell all arteries and make you feel like running. Also makes you prone to headaches influenza and diarrhea.
@mahindakelegama8901
@mahindakelegama8901 4 жыл бұрын
No one can match beautiful voice of Chitra Somapala
@agape2500
@agape2500 3 жыл бұрын
Absolutely one of the best oldies
@firstforecast6785
@firstforecast6785 8 ай бұрын
දායක වූ සැමට පිං, ITN සභාපතිව සිටි ගුණරත්න මහතාටද පිං
@denzilwickremasinghe4665
@denzilwickremasinghe4665 6 жыл бұрын
One of the most beautiful songs i ever heard
@pramithagalappaththi3421
@pramithagalappaththi3421 2 жыл бұрын
Thank you
@guytoob
@guytoob 2 жыл бұрын
Mrs. Somapala's voice stands out in this recording.
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 9 ай бұрын
චිත්‍රා සෝමපාල මැතිනිය මේ මනරම් ගීතය ලතා වල්පොලට විකිනුවද,ජනාදරී සල්ගාදු මහත්මියගේ නැටුමත් මනරම්
@isurufasi
@isurufasi 2 ай бұрын
එහෙම දෙයක් වූයේ නැහැ ඔවුන් දෙදෙනා හොඳ මිතුරියෝ. චිත්‍රා සෝමපාල මහත්මිය 1949 ගුවන්විදුලියට තමා සජීවීව මේ ගීතය ගැයුවේ , එහි අත්වැල් ගායනයට තමා ලතා වල්පොල මහත්මිය එවකට සොළොස් හැවිරිදි බාලිකාවක සිටියදී එක් වූයේ. මේ නියම ගුවන්විදුලි ගීතය මිනිත්තු 4.30-5.00 පමණ යනවා .මේ වීඩියෝවේ සම්පූර්ණ පදමාලාවම තිබෙනවා. ලතා වල්පොල මහත්මිය එවකට නවක ගායිකාවක ලෙස වෙළෙඳ තැටි හරහා ජනප්‍රිය වන්නට මුල පුරන විට චිත්‍රා මහත්මිය හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයේ ගායිකාවක්. ලතා මහත්මිය කොලොම්බියා ලේබලයේ ගායිකාවක්. හිස්මාස්ටර්ස් ලේබලයේ ගයනා කරන ගායක ගායිකාවන්ට කොලොම්බියා වල ගීත ගයන්නට බැහැ ගිවිසුම් නිසා එවකට කොලොම්බියා තැටිවල ප්‍රධාන සංගීතා ධ්‍යක්ෂක පී .එල් .ඒ.සෝමපාල මහතා. චිත්‍රා සෝමපාල මහත්මියගේ ගුවන්විදුලියේ 1948-51 වකවානුවේ ජනප්‍රිය වූ බොහෝ ගීත වූ දුන්හිඳ හැලෙනා, සීතල දුරුතු මහේ, නුවර අලංකාරේ , මල් කුමරී , තාගෝර් මහා කිවිඳා ආදී ගීත 1951-53 කාලයේ එවකට නැගීගෙන එන ගායිකාවක් වූ ලතා ගේ හැඳින් කොලොම්බියා ලේබලයට සිය දයාබර මිතුරියට තැටිගත කිරීමට ලබාදෙමට තරම් එතුමිය ත්‍යාගවන්ත වූවා. ලතා වල්පොල කොලොම්බියා ග්‍රැමොෆෝන් තැටි හරහා ජනප්‍රිය ගායිකාවක් වීමට මේ ගීත ගායනා ඉතා උපකාරී වූවා.
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
යකෝ දැන් රෙදි නැතුව නටන්නේ මේවා කොතරම් ලස්සනද
@lekaherath9774
@lekaherath9774 Ай бұрын
❤❤❤
@sltonyfood
@sltonyfood Жыл бұрын
Mame harima asama sinduwak👍👍👍👍
@thusharaindika771
@thusharaindika771 2 жыл бұрын
මෙන්න සින්දු කියන ඒවා
@susodiniheva3844
@susodiniheva3844 Жыл бұрын
What a beauty ❤
@solidzonewavestation
@solidzonewavestation 2 жыл бұрын
Best of the best
@ramiratheshara1743
@ramiratheshara1743 2 жыл бұрын
full winner❤❤❤❤❤💕❤❤💕
@lahirulahiru822
@lahirulahiru822 4 жыл бұрын
An like karala thiyenne ava............. vennatthi
@dilippoco7740
@dilippoco7740 3 жыл бұрын
ගී පද රචනය : සුසිල් සේනාධීර විසිනි
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
බලන්න මෙ ගීත අහං ඉන්න කොච්චර ආසද කියලා මෙ ගායන ශිල්පින් දැ නු යි ඉන්න ත්බ්බේ කෙසේ වෙත ත් රචනා කර කෙනා දනුවත් කිරීම ගැ න ස්තුතියි ඔබට 🙏🙏🙏
@chandanapatirana7265
@chandanapatirana7265 4 жыл бұрын
Fast song is the best song Other all singers mixing their owen thing
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
4-4 D-Eb
@brokermahaththayahouseland1143
@brokermahaththayahouseland1143 4 жыл бұрын
boho pin parana geetha u tub e dannawata
@inducooray9358
@inducooray9358 2 жыл бұрын
L
Lalitha Kala _ Chitra Somapala
3:26
Harshana K Tennakoon
Рет қаралды 51 М.
මා බාල කාලේ  English version  | UDAYA DEWAMULLE
3:42
Udaya Dewamulle
Рет қаралды 107 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 974 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Chithra Somapala songs selection
18:29
Torana Video Movies
Рет қаралды 7 М.
Isurumuniyehi Pethali Galaka
3:35
P. L. A. Somapala - Topic
Рет қаралды 5 М.
UDARATA KADUKARA SIRIYA - PLA & CHITHRA SOMAPALA
2:50
Sanda Wata Ran Tharu / C.T. Fernando (Original)
3:34
Janith Liyanage
Рет қаралды 195 М.
Samanala Renak Se - Milton Mallawarchchi & Indrani Perera
3:48
Chamari Abeysinghe
Рет қаралды 92 М.
Sirini saru sara veela සිරිනි සරු සර වීලා
3:15
Dambulu Gale _ Chithra Somapala (Original Video)
4:04
Nelum Vila
Рет қаралды 20 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН