සුදූගේ Chocolate Biscuit පුඩිම 😊😁😊

  Рет қаралды 324,563

Vishwa Erandhi Online

Vishwa Erandhi Online

Жыл бұрын

මාරි බිස්කට් 360g x 2
ඩාර්ක් කුකින් චොකලට් 400g (කැමතිනම් milk චොකලට් දාන්නත් පුලුවන්)
මිල්ක්මේඩ් (ටින්කිරි) රස අනුව
නැවුම් එල කිරි
කජු

Пікірлер: 622
@sehansajayalath5481
@sehansajayalath5481 Жыл бұрын
ආසම කලාකරුවෙක් සහ එරන්දි ගේ නිහතමානි කම❤❤ පැටව් දෙන්නත් හරිම ලස්සනයි❤❤
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ඉංග්‍රීසි කෑලි නැහැ ...නියම සිංහල ජාතිය ආගම හැම දෙයක්ම කරගෙන නිහතමානීව ජිවිතය විදින කලා කරුවෙකු ....❤❤❤
@dihanidesilva1044
@dihanidesilva1044 Жыл бұрын
ව්ශ්ව ඔයාගෙ wife ගොඩාක් දක්ශයි කෑම හදන්න . ඔයාල සතුටින් ඉන්න හැමදාම මේ වගේම ආදරේයි හැමදාම ❤❤❤තෙරුවන් සරනයි සියලු දෙනාටම .
@shanthagunarathna4395
@shanthagunarathna4395 Жыл бұрын
නිහතමානී සුන්දර කලාකරුවා තෙරුවන් සරනයි සියලුම දෙනාට ජයවේවා
@nimeshawidukshi7617
@nimeshawidukshi7617 Жыл бұрын
කැමතිම නලුවෙක්.. වයිෆ් උනත් වෙන උන් වගේ රගන් නෑ
@user-dn1uv9fr5i
@user-dn1uv9fr5i Жыл бұрын
Ow eka attama Tami wife unath godak hoda kenek
@sriyanimalkanthi4255
@sriyanimalkanthi4255 Жыл бұрын
Nihathamani ❤ paulak api godak kamathi siyalu denatama budusaranai ❤
@vijedasakumarasinghe7971
@vijedasakumarasinghe7971 11 ай бұрын
Eka atta mama godak asai
@premamaulage233
@premamaulage233 11 ай бұрын
Harima nihatha .Mani kalakariwek.
@gangashaini8470
@gangashaini8470 Жыл бұрын
නිහතමානී කලාකරුවෙක් අයියේ ඔයා,බුදු සරනයි පවුලේ ඔක්කෝටම .💐💐💐
@chamodimadurangi4113
@chamodimadurangi4113 Жыл бұрын
ලංකාවෙ මන් ආසම ෆැමිලි එක 💜️💜️💜️
@user-dn1uv9fr5i
@user-dn1uv9fr5i Жыл бұрын
Yes me family eka boru sobana na vishwa kiyanne eya eyage family ekata godak adare karana kenek eyage wife unath godak hoda kenek
@SrimathiRupasinghe-mi1wj
@SrimathiRupasinghe-mi1wj Жыл бұрын
Mmm ekanam supiri wage😋😋😋
@devislmobile448
@devislmobile448 Жыл бұрын
ලස්සනම පවුල තෙරුවන් සරනයි ඔයාලා සියලුම දෙනාට ❤❤❤❤
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Aththatama maru ane dan duwai puthai kata karanawa... jayawewa oyalata vedio balanawa oyalage ❤❤❤❤ budu saranai
@ruwininishu2879
@ruwininishu2879 Жыл бұрын
පොඩි කාලේ ඉදම්ම මගේ favorite acctor තමයි මේ....
@kaushalyamadubashi4292
@kaushalyamadubashi4292 Жыл бұрын
Ow mageth
@dillperera
@dillperera Жыл бұрын
Woow ඒකනම් රස පාටයි...හතරදෙනාටම ගොඩක් ආදරේ ❤❤❤
@eranganadeeshani2720
@eranganadeeshani2720 Жыл бұрын
දරුවො දෙන්නත් එක්ක හතර දෙනාම එකතු වෙලා කෑමක් හදන එක ඇත්තටම වටින වැඩක්, පොඩි කාලෙ ඉදලම කුස්සියෙ උයන පිහන වැඩ දරුවන් දකින්න ඕනම දෙයක්... එතන හරිම ලස්සන එකමුතුවක් තියෙන්නෙ....හරිම ආසාවෙන් බැලුවා ..... හැමදාමත් ඒ ලස්සන තියා ගන්න ..... ඔයාල හැමෝටම උතුම් දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏
@amandi1950
@amandi1950 Жыл бұрын
😢😮kiojjhoj😊😮
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
ලමයි දෙන්නා නියමයිනේ හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
ඔයාල හැමෝටම බුදුසරණයි ආදරෙයි ගොඩක්ම ❤❤❤❤❤❤
@veenaabeysinghe460
@veenaabeysinghe460 Жыл бұрын
ඔහොමත් රස ඇති. 👍 අනෝමාස් කිචන් බලන්න. ඒ බිස්කට් පුඩිම ගොඩක් රසයි.
@itsb2619
@itsb2619 Жыл бұрын
ඒක ෆට්ට සසය්🤟❤️
@lathaweerasinghaweerasingh4203
@lathaweerasinghaweerasingh4203 Жыл бұрын
Mama asama naluwa❤❤❤homtama budu saranae
@deepasanjeevani5067
@deepasanjeevani5067 Жыл бұрын
බුදුසරණයි පුතේ ලස්සනයි ඒ වගේම රසත් ඇති අපිත් හදන්නම්කො බලන්න සියළුම දෙනාට ජේසු පිහිටයි 🙏🙏විශ්ව පුතේ
@maleedalugoda3907
@maleedalugoda3907 Жыл бұрын
ආදරෙයි ෆැමිලි එකට good luck and god bless oll of you
@dulshanthadulshantha8278
@dulshanthadulshantha8278 Жыл бұрын
Harima lassanai budu saranai oyalata asama paula
@monikajayasinghe466
@monikajayasinghe466 10 ай бұрын
නියමයිනේ..... හදල බලන්න ඕනි වෙලාවක......ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!
@nilugamage3175
@nilugamage3175 Жыл бұрын
හරිම රස පාටයි...❤❤❤❤
@MBandara-fr1dw
@MBandara-fr1dw Жыл бұрын
Godak lassanaei . Hodata pahadiliwa kala . Oyala hamotama tanks.
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 Жыл бұрын
Dekkama kela unana tharamatama rasa patai.. 😍😍😋😋
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
හරිම ලස්සනයි චුට් බබාලා දෙන්නා අපි හරිම ආදරෙයි ඔයලා හතර දෙනා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤
@hasinishiranthi4305
@hasinishiranthi4305 11 ай бұрын
ශෝක් family එක..super ❤️😍😘
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
හැමදාම බල්ලනවා අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි
@nirmalawaduge6009
@nirmalawaduge6009 Жыл бұрын
කලාකරුවන් අතරින් වැදගත් සහා නිහතමානීව ලස්සන ඉන්න පවුලක් විශ්ව කොඩිකාර සහ එරන්දි කියන්නෙ ආදරෙයි ❤❤❤❤Harima asawen balanne video
@piumiwickrama2929
@piumiwickrama2929 Жыл бұрын
Nihathamani family ekak 👍 polawe paya gahala inna hoda kalakaruwek... Sathutin inna hamadama family ekath ekka. Budu saranai.
@thilinanuwan2924
@thilinanuwan2924 11 ай бұрын
නියමයි දැක්කම අාසයි
@shashiimalka9442
@shashiimalka9442 8 ай бұрын
Harima adaraneeya family ekak. Hamadama adaren sathutin Inna. Budu saranai ❤❤❤
@nawodperera7448
@nawodperera7448 11 ай бұрын
නිහතමානි පව්ලක් බුදුසරණයි ❤️❤️❤️❤️
@ishaniramanayaka2552
@ishaniramanayaka2552 Жыл бұрын
හරිම ආදරණීය බිරිදක්
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 Жыл бұрын
Aniwaryen hadanawa.oyala hatharadena dakkama harima sathutui. Hamadamath sathutuin inna bidu saranai oyala hamotama.
@elenawickrama2281
@elenawickrama2281 Жыл бұрын
Rasai kiyala දැනෙනවා හිතට ...mm හදාගන්න one ...rasa බලන්න ..adarei viswa femily oyalata adarei ගොඩක් ..thanks .😘❤🙏🌹
@MadushankiMadu-xo8rj
@MadushankiMadu-xo8rj Жыл бұрын
Man kematima naluwa adatama eyage vidiyoekak dekke harima cham naluwek waaau Mata harima satutuyi eyage paulagena
@dushmanthifernando82
@dushmanthifernando82 Жыл бұрын
Math hadanna one ...lesi...dakkama asai..tnx akki aiya danuth me aiyage babalu kathawa baluwa...thawamath adarei e kathawata jp...paulatama
@sorry.japanese12world95
@sorry.japanese12world95 Жыл бұрын
අනේ ...මුල...ඉදලාම බැලුවා ...❤️ ඔයාලගේ ෆැමිලි එකට ...මම ගොඩාක් ..❤..විශ්ව,සුදූ...පුතා ,දූ ඔයාලගේ ..චැනල් එක...අනිවාර්යයෙන් බලනවා මම. ආසයි ...ආදරෙයි ...කට්ටියටම . චොක්ලට් බිස්කට් ...පුඩිම...හදන්න ඕන ....සුදු ...හදපු විදියට ...ඒ..අතරේ....හොරා කනවා ..😂😂.මරු අනේ ...ෆැමිලි එකට දලදා සමිදු සරනයි .🙏💞💞💞💞💞💞💞💞💞💞💞...ම්ම්ම්ම් දූ...අම්ම්....වගේමයි ...පුතා තාත්ති වගේමයි ...😃.❤️❤️❤️❤️
@kjkalubovila4443
@kjkalubovila4443 Жыл бұрын
Apith asama naluwa....family ekama niyamai. Budu saranai❤🎉
@user-wm9ik7ge1v
@user-wm9ik7ge1v Жыл бұрын
Duwa thamai lassana
@surangichathurika4581
@surangichathurika4581 Жыл бұрын
විශ්ව අයියා milkmaid කාපු හැටි තමා ශෝක්
@lankalanka2440
@lankalanka2440 Жыл бұрын
Wow harima lassanai Budu saranai
@mudithasamanmali6012
@mudithasamanmali6012 Жыл бұрын
Vishwa mallge pa ula harima lassanai mamath hari asai oyala vidiyo balanna pudimath aebwagema rasa aethi
@sujeewaweerthunga1791
@sujeewaweerthunga1791 Жыл бұрын
Niyama sihala kollek vishwa hoda family aka adari okkotama
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Hemadama sathutin inna lebeewa oyalata❤❤❤❤❤ duwa aiya wage putha akki wage harima lassana pawlak
@nirmalapiyangani7860
@nirmalapiyangani7860 Жыл бұрын
ආසම නිහතමානී නලුවෙක්❤❤❤❤
@renuka243
@renuka243 Жыл бұрын
ආදරෙයි විශ්ව පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණියි 🎂
@GOOGLEAccount-sw4ci
@GOOGLEAccount-sw4ci Жыл бұрын
Adreyi oyalat 😍😍😍
@ranganipiumal4363
@ranganipiumal4363 Жыл бұрын
Aththatama vishwa ayya MN kamathima charithayk.akkath harima nihathamani.babalath shooi
@inokaharshani4946
@inokaharshani4946 Жыл бұрын
Man asama family eka .boru sobana na❤❤❤
@amithadamayanthi-gp4sz
@amithadamayanthi-gp4sz Жыл бұрын
Vishwa aiyage paulata mama godak adarei. Erandi akkigeth kisima loku kamak na hamadama oyala sathutin inna .Paule siyaluma denata budu saranai thisthun kotiyak deviyange pihitai arakshawai. Oya paulata ass wahak wadinna epa.
@dilrukshikumari6386
@dilrukshikumari6386 Жыл бұрын
Mama asama family ekak ❤❤❤ adarei hamadamath ❤️❤️😊
@user-fb4gy2mt7h
@user-fb4gy2mt7h Жыл бұрын
හරි lassana family akak hamadama sathutin ඉන්න ලැබේවා ❤❤❤❤
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
මම ආසම නළුව තමයි විශ්ව කොඩිකාර.හොදටම සින්දු කියනවා.නිහතමානී කොල්ලෙක් ❤❤❤❤
@PiyumiDilshara-hp1qu
@PiyumiDilshara-hp1qu 11 ай бұрын
සරල විදියට හදන්න ආස හිතෙන විදියට කියලා දුන්නා ....
@deepthiimara7202
@deepthiimara7202 11 ай бұрын
බුදුසරණයි wish you happy life 🎉❤👨‍👩‍👧‍👦
@SasmiWeerakkodige
@SasmiWeerakkodige 11 ай бұрын
hamadama satutin enna budusaranai
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc Жыл бұрын
අනේ හරිම ආසයි..ඔයාල දෙන්නගෙ ආදරයටත් මං ආදරෙයි.හොද දරුවො දෙන්නෙක්...ඔයාල හැමෝටම බුදු සරනයි..ගොඩක් ආදරෙයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🎂
@dilinivishva5626
@dilinivishva5626 Жыл бұрын
පුතා මරු 😂❤❤❤
@anushashamali3576
@anushashamali3576 Жыл бұрын
Harima hoda charithayak..kohe dakkath hinawela Katha karanawa...kisima adambarayak na🥰♥️
@sabakaone3041
@sabakaone3041 Жыл бұрын
අනේ කැමතිම නලුවෙක් නිහතමානි වයිෆ්ට පොඩ්ඩො දෙන්නට පවුලට හැමෝටම බුදුසරනයි❤️❤️❤️ 🥰🥰🥰🥰🥰
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක්
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Wow nice recipe.❤️😋
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
සූටියෝ දෙන්නා ශෝයි .❤❤❤❤. අක්කි හදපු පුඩිම රස පාටයි ❤❤❤. බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤
@dhammikahettiarachi2342
@dhammikahettiarachi2342 11 ай бұрын
Harima apurui oyla
@thilinimadhuwanthi3100
@thilinimadhuwanthi3100 11 ай бұрын
Man ashama naluvak aiya oyatat oyaga paula hamotamat budu sharani
@asithamadusanka4283
@asithamadusanka4283 Жыл бұрын
ලස්සනයි vishwa aiye akki adath vlog eka.apith අනිවාර්යයෙන් හදලා බලනවා👍.oyala hari lassana paulak api hari adarei vishwa aiyata❤❤. මම අමන්දි🥰🥰
@user-nf6ly6ei7l
@user-nf6ly6ei7l Жыл бұрын
Mamath Adams paulak. Oyaalata budusaranai. All the best.
@cookingbest6851
@cookingbest6851 Жыл бұрын
ආදරණීය පවුලක් බුදුසරණයි ❤❤❤
@sachinidilrukshi9444
@sachinidilrukshi9444 Жыл бұрын
Wow its looking tasty
@rohinilokukatagoda862
@rohinilokukatagoda862 Жыл бұрын
Harima sundarai adarei adarei
@sandunimathota3322
@sandunimathota3322 Жыл бұрын
Lassana Family 1k. Oyala Hemotama Api Godak Adarei. Sathutin inna. Budu saranai.❤️❤️❤️
@LankaBalaacharige
@LankaBalaacharige Жыл бұрын
රස පාටක් පේනවා .තෙරුවන් සරනයි හැමෝටම .❤️❤️❤️❤️
@renukaperera9380
@renukaperera9380 Жыл бұрын
පුතේ ඔයා හරිම හොද කෙනෙක්.සිය පව්ලටම බුදු සරණ යි .♥️🌹♥️🌹♥️🌹
@hasheenaprajani5053
@hasheenaprajani5053 Жыл бұрын
ලස්සනයි ගොඩක්
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
විශ්ව aiye api oyawa danne hasaral නමින් oya.හරිම නිහතමානීව ජීවත් wenne aiye ආදරෙයි හැමදාමත් oyala හැමෝටම budu saranai🙏🙏🙏🙏💞💞💞💞💕💕💕💓💓💓💓🥰🥰🥰🥰
@ruklanthiranaweera3803
@ruklanthiranaweera3803 Жыл бұрын
Theruwan Saranai Oba semata. Hemadamath Adarayen Sathutin inna.
@Sumududilhara
@Sumududilhara Жыл бұрын
අනේ මම ආසම දෙන්නෙක්♥️ලස්සන ෆැමිලි එකක් ශෝයි බබාලා දෙන්නා
@sandeepanisaumya7158
@sandeepanisaumya7158 Жыл бұрын
WOW ❤❤looking tasty 😋 I wanna try it.
@sandyakumari4930
@sandyakumari4930 Жыл бұрын
Harima adare hithena family akak. Good luck all of you.❤😊
@user-to6xq9ly2i
@user-to6xq9ly2i Жыл бұрын
Maru athi ne❤
@vishwavlogs2024
@vishwavlogs2024 Жыл бұрын
ඔන්න අපිත් අවා yummy
@sujeevajayaratne1498
@sujeevajayaratne1498 Жыл бұрын
Wow! Looks tasty. ❤
@marinaroberts1617
@marinaroberts1617 Жыл бұрын
Erandhi, your recipe is the easiest i have watched. Not time consuming at all. I think i will have the patience to prepare this pudding. tnx dear❤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 Жыл бұрын
Harima Lassanai Family ekama.... Jayen Jayama wewa 🥰🥰
@hansiranasinghe2844
@hansiranasinghe2844 Жыл бұрын
ඔයා රඟපාපු පබළු ටෙලිඩ්‍රාමා එක යූ ටියුබ් එකෙන් ආයෙ බලනවා. ආදරෙයි විශ්ව ඇතුළු පවුලේ සැමට ❤❤❤
@carmela0718
@carmela0718 11 ай бұрын
Rasaaaaaai❤❤
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
පබලු බලලා අවේ.අයියා ඉස්සරයි දැනුයි දැක්කම හිනා ආවා...❤️❤️❤️❤️❤️ශෝයි අනේ.රස පාටයි.😘
@THABREWEnglishVidtionary
@THABREWEnglishVidtionary Жыл бұрын
wow great, i am a big fan of you
@nadk6697
@nadk6697 Жыл бұрын
Wow looks delicious ❤️👌
@kusumdisanayake5284
@kusumdisanayake5284 Жыл бұрын
Wow Great ❤
@tailsthefox6427
@tailsthefox6427 Жыл бұрын
godak adarea karana නලුවෙක් nihatamani Paula budusaranai oyalata❤❤❤
@senuka.3443
@senuka.3443 Жыл бұрын
❤niyamai 👍
@iranijayalath1890
@iranijayalath1890 Жыл бұрын
රසම රසයි 👍
@chathurikaranasingha8410
@chathurikaranasingha8410 Жыл бұрын
කලා ලෝකය ඉන්න එකම හොදම පවල....ඔය සතුට හෑමදාම රැදේවා....♥️
@anomaanoma9240
@anomaanoma9240 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔයාලා හැමෝටම බුදුසරණයි ❤
@chamodhshehan6852
@chamodhshehan6852 Жыл бұрын
ලංකාවෙ ඉන්න ලස්සන නිහතමානී කලාකරුවෙක් විශ්ව කොඩිකාර❤
@hansikasewwandi-fg3qk
@hansikasewwandi-fg3qk Жыл бұрын
අනේ රස පාටයි අක්කී මාත් හදනවා අනිවාර්යයෙන් හදලා කියන්නම්.. මන් අක්කිගේ fb එකෙත් ඉන්නවා. තව මෙ වගේ recipe ඔනී.. 😘❤
@madugamage8238
@madugamage8238 Жыл бұрын
Harima shook ane.aniwaryen apith hadanawa.god bless you all ❤❤❤
@yuvindichamodya9752
@yuvindichamodya9752 11 ай бұрын
ආදරනීය familyඑකක්❤❤
දවසක් දා... හැන්දෑවක අපි...
19:15
Vishwa Erandhi Online
Рет қаралды 82 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
පුළුන් වගේ Marshmallow Pudding
24:18
Vishwa Erandhi Online
Рет қаралды 62 М.
යමුද Aussie? | let's go to Aussie with us 🙂
29:19
Vishwa Erandhi Online
Рет қаралды 206 М.
10 years together
14:48
Vishwa Erandhi Online
Рет қаралды 70 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН