අඩු වියදමකින් රසම රස චොක්ලට් කේක් එකක් හරියටම හදමු | Chocolate cake recipe | Cake | My diary

  Рет қаралды 58,601

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 142
@PiyuminiChandrarathna
@PiyuminiChandrarathna 8 ай бұрын
දුව ඔයාගේ vlog එක අලුතින් කේක් හදන්න පුරුදු වෙන අයට හරිම වටිනවා. මොකද ඔයා හරිම සරල ව හැම කරුණක් ම අඩංගු වෙන විදියට කියල දෙනවා. තෙරුවන් සරණයි පුතේ...❤❤❤❤
@sanjeewaperera8089
@sanjeewaperera8089 8 ай бұрын
පළවෙනියටම බැලුවේ මං හරිද ♥️♥️♥️පලවෙනි like එකත් මගෙන් 🙃💓
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 8 ай бұрын
හරිම පැහැදිලි පැටියෝ ....ගොඩාක් වටිනවා අද video එක සුදා..💜️💛
@prabhakumara709
@prabhakumara709 8 ай бұрын
රසවත් video ගේනවට thank you නංගී බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@sitharakumarasinghe9519
@sitharakumarasinghe9519 8 ай бұрын
ඔන්න මාත් බැලුවා විඩියෝ එක...හොදට පැහැදිලි ව කියලා දෙනවා නංගි..සරලයි.පැහැදිලියි.ලස්සනයි ..❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හරියට පැහැදිලිව කියලා දෙන්නවා සමන් දෙවියන්ගෙ පිහිටයි❤❤❤❤❤
@ruwanichandima1129
@ruwanichandima1129 8 ай бұрын
මම ඔයාට පුංචි tip. එකක් කියන්නම්. Coco powder වලට nescafe 1 TPS ad. කර එයට fresh milk / milk powder දියර 2tbs ad කර ගන්න. මෙය පිටි කලවම් කිරීම ට පෙර දමා beet කරන්න. ඔයාගේ cake වල උඩ පැලොන්න එක. හේ තුවක් තමයි. Oven එකේ heat වැඩියට. Set කිරීම. ආනික cake eka hama witama beeter eke 1st cage dama beet karana.over beet vunahama mehema palenawa.kamathinam mage face book page eke number eka athi mata katha karanna thawa cake gana dewal kiyaladenam.mage page ekkak athi sprinkles kiyala.
@niroshikarathnayaka7944
@niroshikarathnayaka7944 4 ай бұрын
Hi
@niroshikarathnayaka7944
@niroshikarathnayaka7944 4 ай бұрын
Mata oyage upades ganna puluwanida
@devmikavindya
@devmikavindya 4 ай бұрын
අනෙ අක්කි.මටත් කියන්නකො.මන් කොච්චර චොකලට් කේක් හැදුවත් කෙක් එක මැදින් පිම්බිලා උඩ පුපුරනවා...කොහොම හැදුවත් හැමදාම එහෙම වෙනවා..එකට mk akke
@chandanakumarasena834
@chandanakumarasena834 8 ай бұрын
Harima lassana video ekak nangi thanks api wenuwen me wage dewal genawata ❤❤❤
@nilunilu9983
@nilunilu9983 8 ай бұрын
හොදට කියලා දුන්නා පැහැදිලිව....හදලා බලන්නම්කෝ...ආදරෙයි අක්කි පන...❤️❤️🤗😘
@mayurilakmali1168
@mayurilakmali1168 8 ай бұрын
මමත් ඔහොම තමයි හදන්නේ නංගි😍 .ඔයා දාන වැනිලා එක මට නම් සැර ගතිය වැඩ්.ලස්සන විඩියෝ එකක් ❤❤.බුදු සරණයි ඔයාලාට ❤
@tharushadimalshi9499
@tharushadimalshi9499 8 ай бұрын
Ane ගොඩක් clear darling..its look yummy ❤
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 12 күн бұрын
හරිම විදිහට කියලා දෙනවා ඔයානම් ගොඩාක් හොදයි, දන්නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා❤❤
@samudikamethmini3634
@samudikamethmini3634 8 ай бұрын
අක්කී රයිස් කුකර් එකේ කේක් හදන්න කියලා දෙන්න කො 😢
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
අදත් හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤🎉
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 8 ай бұрын
අම්මෝ 😢Cake බඩගින්නක් ආවා ඒක දැකලා😋😋😋
@chamathkaimashi1649
@chamathkaimashi1649 8 ай бұрын
mama asama cake ekak thamai chocolate cake. akkage chocolate cake recipe eka apith ekka share karagaththata Thank You akkiyo.. 🥰
@IsurangiDananjana
@IsurangiDananjana 8 ай бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ හරිම ආසාවෙන් .ඔයා මොන වීඩියෝ එක දැම්මත් මම නම් බලන්නේ පුදුම ආසාවෙන් ❤ ඔය දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා අක්කි .දාන හැම වීඩියෝ එකේම මට ගන්න ලොකු දේවල් ටිකක් තියෙනවා . මම තාම ඉස්කෝලෙ යන ළමයෙක් විදිහටම නම් ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා .❤❤❤මල්ලි බබාගේ අත දැන් කොහොමද ?? Reply එකක් දාන්න අක්කි 😳 . අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා .පරිස්සමින් සතුටින් ඉන්නක් අක්කි. ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 8 ай бұрын
දැන් නම් අත ටිකක් හොද වෙල තියන්නේ නංගා 😘 හොදට ඉස්කෝලේ වැඩ් ටික් කර ගන්න් හොදද 😘 ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න්
@malshipravindya1018
@malshipravindya1018 8 ай бұрын
Akke oya beking powder dana pramanem venilath danna oni
@dumindaprashan2181
@dumindaprashan2181 8 ай бұрын
Api asawen karana wde hriytma success unama hitata marama happy neda akkoo😍😍😍
@mis.darshi1236
@mis.darshi1236 8 ай бұрын
අනේ ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය නංගි මටනම් ගොඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට ❤❤❤❤❤❤
@chamilaparara9403
@chamilaparara9403 8 ай бұрын
පිලිවෙලට ලස්සනට කියලා දෙනවා ස්තුතියි
@dara95gaming18
@dara95gaming18 8 ай бұрын
Adath video eka godak lassanai akke.adarei dennatama.❤❤❤
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 8 ай бұрын
දුව cake එක රස පාටයි.❤
@sewwandi2
@sewwandi2 8 ай бұрын
Akki chocolate powder brand eka mokakda hoda
@Chandi9865
@Chandi9865 8 ай бұрын
Akki oya auruddak athulatha youtube walin success wenna pawichchi karapu tips mata kiyala dennako please
@shalikapriyanthi8907
@shalikapriyanthi8907 8 ай бұрын
අදත් විඩියෝ එක රස පාටයි❤❤❤🎉🎉🎉ආදරෙයි
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 3 ай бұрын
Akke kalarin walin hoda mona kalarin ekada.brandeka ehema.etakota akke jel kalarin ekada lik vid ekada paudar ekada hoda akke.ane oya ganna kalarin warge brandeka kiyandako plz❤❤
@navodyaudani7266
@navodyaudani7266 8 ай бұрын
ඊස්ට් නැතිව පිට්සා හදන විදි තියේ නම් කියලා දෙන්නකෝ අක්කේ අද video eka hodayi....
@nayomilakshika1792
@nayomilakshika1792 Ай бұрын
Hariyatama kiyala dunna. Thanks ❤❤❤Dalada samidu pihitai 🙏🙏🙏
@mydiary8283
@mydiary8283 Ай бұрын
❤️❤️🙏
@LamiruLamiru-dm4mw
@LamiruLamiru-dm4mw 8 ай бұрын
Akke matath avan akak thiye ath bayayi thama cake hadanna varadi kiyala.oya nam hodata kiyala denava .a vidiyatama hadannam man gava cake hadanna ona hemadema thiyanava.mage husband amma a hwma dema genella dunna.man akka kiyala dunn vidiyata hadala balannmko
@ridmiruwanthika7333
@ridmiruwanthika7333 6 ай бұрын
Oyage me recipe eka widihta mn cake ekak haduwa Eka hariytma awa....thank you......❤
@cristeenherath6186
@cristeenherath6186 7 ай бұрын
ගොඩක් ස්තුති ..❤
@sasankanimna4251
@sasankanimna4251 8 ай бұрын
Ada video ekak lassanayi akkiyoo🥰
@NisansalaSudu-t2n
@NisansalaSudu-t2n 8 ай бұрын
Onna math beluwa lassanai akke
@A.H.M.T.Sulochana
@A.H.M.T.Sulochana 5 ай бұрын
චොකලට් කුඩු ඒක මොකක්ද නංගි.... තිත්ත රසක් ආවා දවසක් හදාපුවාම
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 3 ай бұрын
Akke kek walata.aisin walata dana kalarin wena kama walata danda baida.bundi pol tofi wage kalarin dana kama walata 😊
@MohamedFawsi-y9p
@MohamedFawsi-y9p 8 ай бұрын
Icing eke recipe dennako
@dilukshikavindi1645
@dilukshikavindi1645 8 ай бұрын
Thank you akki...❤️
@DiliniNisansala-tn4yy
@DiliniNisansala-tn4yy 8 ай бұрын
❤ලස්සනයි මගෙ අක්කේ
@NadeeshaKrishani-kn9fx
@NadeeshaKrishani-kn9fx 8 ай бұрын
Wow Akkaaaa
@Harshi_online
@Harshi_online 7 ай бұрын
ආස හිතුණා❤
@user-hr8to6wv1m
@user-hr8to6wv1m 8 ай бұрын
මොන කොකොපවුඩර් එකද හොද
@PriyanganiThenuwara-d4f
@PriyanganiThenuwara-d4f 8 ай бұрын
Akke oyagawa enna hansaya lassanae
@prasansajayasekara4838
@prasansajayasekara4838 8 ай бұрын
Chocolate ceak mama asama kema... harima saralay neda... thank you..
@Mihiiii423
@Mihiiii423 8 ай бұрын
Adath harima lassanai nago.
@sewwandivijaya
@sewwandivijaya Ай бұрын
Mama ceke hadaddi biththara sudu mada wena math kahamada wenama bit karala danne ehema kamak nadda
@tiptoptiktok4947
@tiptoptiktok4947 8 ай бұрын
දුව හරි ෙහාදයි බුදු සරනයි
@ashinew8433
@ashinew8433 5 ай бұрын
Dr astra ganan wadine ithin .250g k 525i mehe.oya ganne kiyatada.
@ajithdarmapriya6447
@ajithdarmapriya6447 3 ай бұрын
akke cake ake uda leyar aka hariyata an na pichila vadi venava , ai ane hehma venne😮
@nethmiapsara3452
@nethmiapsara3452 7 ай бұрын
Akke mage cake උස නෑනේ අනේ. ekta mokda krnne
@mydiary8283
@mydiary8283 7 ай бұрын
ඔයාගේ tray එක උස අඩු පලල වැඩි එකක් වෙන්න ඇති නංගා සමහරවිට.නැත්තම් බීට් වෙනවා මදි ඇති.විනාඩි 15-20 ක් විතර බීට් කරන්න බලන්න.හොදම දේවල් දාලා කේක් එක හදන්න.බේකින් පවුඩර් හොද වර්ගෙකින් අරගන්න නංගි හුලන් වැදිලා නැති
@devmikavindya
@devmikavindya 4 ай бұрын
Matath ehemai.usatanam ennema ne.thetiya usa unata cake ek usata en ne.
@RifazAhmad-xx3ec
@RifazAhmad-xx3ec 8 ай бұрын
I am new your ch ...thanks lol ❤❤❤
@umeshsandeep3635
@umeshsandeep3635 3 ай бұрын
Monawada chocolate powder brand
@hanoshapriyadarsani2835
@hanoshapriyadarsani2835 8 ай бұрын
ලස්සනයි nango❤❤❤❤
@pradeepchandrawansa6114
@pradeepchandrawansa6114 8 ай бұрын
Lassani nangiyo❤❤
@kdindika
@kdindika 3 ай бұрын
Ai. Cake eka thiththa Raha?
@rohanakodithuwakku8058
@rohanakodithuwakku8058 2 ай бұрын
😊🎉
@sachininimesha2523
@sachininimesha2523 8 ай бұрын
Valentine vlog ekk nedd akke
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 8 ай бұрын
👍👍👍😋
@thilankadivyanjali2412
@thilankadivyanjali2412 7 ай бұрын
Hodama brand kiyannako dr
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 4 ай бұрын
Chocolate pawder eka mokakda
@ChanukaSachith-l7e
@ChanukaSachith-l7e 8 ай бұрын
Chocolate pawder gannkota hodama Brand eka mokadda
@sunethmadushanka8666
@sunethmadushanka8666 8 ай бұрын
❤❤
@sandyabandara4147
@sandyabandara4147 8 ай бұрын
Nangi, butter cake eke uda brown colour layer eka galawenne ai?
@mydiary8283
@mydiary8283 8 ай бұрын
E akka uda rath wenwa wedi unma oven eke ❤️
@sandyabandara4147
@sandyabandara4147 8 ай бұрын
@@mydiary8283 Thanks nangi
@sandyakumari3792
@sandyakumari3792 8 ай бұрын
Hhanks ❤❤
@damayanthisenarathne4398
@damayanthisenarathne4398 8 ай бұрын
කිරි එකතු කරන්න ඕනි ඇල් වතුරට ද
@asankagovinna7828
@asankagovinna7828 7 ай бұрын
cake tools ganna hoda monada
@devindikapiyasinghe2847
@devindikapiyasinghe2847 8 ай бұрын
@_pramu_di_3283
@_pramu_di_3283 8 ай бұрын
Gdk watinawa akke ada video eka thank you so much ❤️🫶🏻
@_himasha_
@_himasha_ 8 ай бұрын
Cake wala uda palenna thawa hetuwak thami beaking powder wadi uanama cake hadanakota thiyana waradi mathayak thami cake eka ekama paththata beat karanna ona kiyala ehama deyak na cake eka ekama paththata beat kare na kuyaka cake eka waradinne na godak aya eka gana waradiya hithagen inne cake hdalam purudu unama therenwa e wage dewal boru kiyala mama business ekk hatiyat cake hdana nisa e gana athdakimk tynw eki kiuwe
@ShaviniSasangi-zz8om
@ShaviniSasangi-zz8om 8 ай бұрын
Mokakda akki hoda kokowa pawdar eka
@akilasadaruwan6068
@akilasadaruwan6068 8 ай бұрын
😍
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 6 ай бұрын
ඔය කේක් එක ලිපේ හදන්න බැරි ද නංගා.❤
@DelumiManjula
@DelumiManjula 8 ай бұрын
බුදු saranai දුව ❤❤❤❤
@jananichandima7337
@jananichandima7337 5 ай бұрын
මොන බෑරෑන්ඩ් එකෙන්ද cocoa powder ganna one
@mydiary8283
@mydiary8283 5 ай бұрын
Rasarco
@madurangiaayhsala9315
@madurangiaayhsala9315 7 ай бұрын
නංගී oya gedara ඉස්සරහ thiyena mal dana එක kohenda gaththe.
@mydiary8283
@mydiary8283 7 ай бұрын
Hingurakgodin gaththe akkaa
@ahaniliyanage8562
@ahaniliyanage8562 8 ай бұрын
Cake try genath kiya nako..size aekata allana..kg pramanaya wage
@SewwandiBandara-k6e
@SewwandiBandara-k6e 8 ай бұрын
❤❤❤❤❤
@prasanthikamuthumala5190
@prasanthikamuthumala5190 8 ай бұрын
Nangi mage oven eke cake ekak break wenna පැය 1 1/2k යනවා .e ai.
@rohanakodithuwakku8058
@rohanakodithuwakku8058 2 ай бұрын
🥳🎂🥰🥰🥰❤️
@chamodyadilakshi2357
@chamodyadilakshi2357 4 ай бұрын
Kiri ekathu karannama onada
@mydiary8283
@mydiary8283 4 ай бұрын
Neee
@MalithiPrabodani-c1i
@MalithiPrabodani-c1i 3 ай бұрын
Thank you💗💗💗
@mydiary8283
@mydiary8283 3 ай бұрын
You are so welcome❤️
@madunifdo1177
@madunifdo1177 2 ай бұрын
​@@mydiary8283250g cake ekak hadanna ona karana badu tika kiyannako akke
@SeminiRasadari
@SeminiRasadari 8 ай бұрын
අක්කේ ඔයයි අයියායි ජොබ් එකක් කරනවද
@deshaninirmalika9532
@deshaninirmalika9532 8 ай бұрын
නියමයි akka❤️❤️👍
@mydiary8283
@mydiary8283 8 ай бұрын
😍😍😍
@kavishmahansani9514
@kavishmahansani9514 8 ай бұрын
Ekmanin konde did karànna deyak kiyannako
@ahkprabhashi870
@ahkprabhashi870 8 ай бұрын
මොනාද අක්කෙ හොද බ්‍රෑන්ඩ්
@PiyasenaW.a.s.piyasena
@PiyasenaW.a.s.piyasena 2 ай бұрын
🎉
@hirunideshani9921
@hirunideshani9921 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@m.a.shanakadanushka
@m.a.shanakadanushka 2 ай бұрын
කොකොවා පවුඩර් මොනද හොද ..👍
@mydiary8283
@mydiary8283 2 ай бұрын
මෝතා ,රසාකෝ,කැන්ඩොස් හොදයි
@Nimesha496
@Nimesha496 7 ай бұрын
අක්කා කේක් තැටි හැදි ගත්තෙ කොහෙන්ද කියන්නකො මැදිරිගිරියෙ තියෙනවද😢
@mydiary8283
@mydiary8283 7 ай бұрын
හිඟුරක්ගොඩ town eke LG farm එක ලග කේක් බඩු කඩයක් තියෙනවා ඒකේ තියෙනව නංගි.මැදිරිගිරියෙ නම් කේක් බඩු කඩ දන්නේ නෑ මන් පොඩ්ඩක් බේසම් තාච්චි 😁 එහෙම තියෙන කඩවල බලන්නකො 😘
@PiumiPuspani-mg8hz
@PiumiPuspani-mg8hz 8 ай бұрын
අයිසින් හදනහැටි මුල ඉදලා කියලා දෙන්නකො අක්කේ
@dsvlog6100
@dsvlog6100 8 ай бұрын
නංගි කේක් එකේ අඩියෙ තෙල් බැහැල වගේ තියෙන්නේ ඇයි කේක් හැදුවා ම
@dhimasha7347
@dhimasha7347 8 ай бұрын
❤❤😋🌹😘
@MadushaMadusharathnayaka-ig1fq
@MadushaMadusharathnayaka-ig1fq 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@sachininimesha2523
@sachininimesha2523 8 ай бұрын
Dapu gamn 3min waln mt beluwoo ❤❤
@devmikavindya
@devmikavindya 4 ай бұрын
අක්කෙ අනිවාරෙන් රිප්ලයි කරන්නකො මේකට.මන් කොච්චර චොකලට් කේක් හැදුවත්.මැදින් පිම්බිලා පුපුරනවනෙ ඇයි එ.. කොහොම හැදුවත් ඒක වෙනව
@mydiary8283
@mydiary8283 4 ай бұрын
උශ්නත්වය වෙනස් උනාම,බේකින් පව්ඩර් වැඩි උනාම, තැටිය උඩ යට මාරු කරලා bake කරාම එහෙම වෙන්න පුලුවන් නංගි.
@devmikavindya
@devmikavindya 4 ай бұрын
@@mydiary8283 mata meda ekta dala cake back kranna be akki.meda ekta demmama cake ek uda kalu wenn blnwa.ai e akki.awsana ekta demmama thma hriyta back wela enne.. mn awasana ekemai back krane akke.eth meda ektne danna kiynne.ane mnd mn demmama uda kalu wenn blnw
@Explorereye208
@Explorereye208 8 ай бұрын
Best.🎂
@madushithennakoon4686
@madushithennakoon4686 8 ай бұрын
පිටි දැම්මට පස්සෙ බීට් කරන්නෙ නෑ නේද. පාන් පිටි වල ග්ලූටන් ගතිය එලියට එනව එහෙම කරාම. මාත් කේක් ගැන දන්න කෙනෙක් නම් නෙවෙ. වීඩීයෝ කීපයක දැක්ක පිටි දාලා බීට් කරන්න එපා කියලා. කේක් පිටි ගන්නවන්ම් අවුලක් නැති වෙයි
@isurinimeshika116
@isurinimeshika116 8 ай бұрын
අක්කෙ මොනාද හොදකොකොවා පවුඩර් වර්ග
@chathurikaperera1651
@chathurikaperera1651 3 ай бұрын
හොද කොකො පවූඩර් එකක් කියන්න පුළුවන් නංගි
@mydiary8283
@mydiary8283 3 ай бұрын
මෝතා,රසාකෝ, කැන්ඩොස් හොදයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@rse0806
@rse0806 8 ай бұрын
6:04 මමයි ඇහුවේ...තැන්කු නංගි...
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Cakes
Рет қаралды 17 М.