කටේ දියවෙන චොකලට් කේක් ලේසියෙන්|Super moist chocolate cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 543,870

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 100
@andypeterson391
@andypeterson391 3 жыл бұрын
මේස හැඳි වලින් ප්‍රමාණ කියන එකනම් ඇත්තටම හොඳයි. හරි ලේසි වැඩේ. Thanks bro!✌️❤
@shanikalakmini1615
@shanikalakmini1615 3 жыл бұрын
රස බලලා අම්මා දුන්න ආශිර්වාදයම වටිනවා අයියේ ඔයාට..❤️❤️😘😘
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
අනේ අම්මා වගේ මට ත් කියන්න තියෙන්නේ මගේ පුතාට හොඳක්ම වෙන්නේ කියලා.🎉♥️
@Manel12345
@Manel12345 3 жыл бұрын
අනේ මටත් කියන්න තියෙන්නේ එච්චර තමයි .
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
ගෙදර තියන දේ අරගන සරලව පහසු මිනුම් ක්‍රම යොදාගෙන බොරු පොශ් ලයින් නැතුව පැහැදිලිව කියලා දෙනවා සංගීත් ඒක නියමයි 👌🍫😍
@nethmikawindya1742
@nethmikawindya1742 2 жыл бұрын
@malakavass4151
@malakavass4151 3 жыл бұрын
වෙලාවකට හිතෙනවා මටත් මේ වගේ අයියා කෙනෙක් වත් හිටියනම් කියලා love you aiya 💕💕💕💕💕💕💕💕💕
@piyumiupeksha1186
@piyumiupeksha1186 3 жыл бұрын
Ow aththamai api aiywa beda gammu sahodr premayen loku aiya hetiyat kema hda ganna🤭😆
@yashobeautytips7939
@yashobeautytips7939 3 жыл бұрын
Matanm inno ayyek hapo apa wela gedarama
@samanthasubashini1315
@samanthasubashini1315 3 жыл бұрын
Thank you very much
@Olibhole
@Olibhole 3 жыл бұрын
Mata hitiyanam cake kadayak dgnnwa
@thakshilakodithuwakku7543
@thakshilakodithuwakku7543 3 жыл бұрын
@@yashobeautytips7939 mt aiyek naa😓
@avi449
@avi449 3 жыл бұрын
මන් නම් ඇත්තටම එන්නේ අම්මාට තියෙන ආදරේ නිසාමයි.. මන් දැක්ක මගේ අම්මා වගේ අම්මා කෙනෙක්.... 😘❤❤❤
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
මේ වගේ නිහතමානී කලා පවුලක් දැක්කමයි ආදරෙයි ඔයාලට හැමදාමත් පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ...❤❤❤🌸🌸🌸
@lapm9967
@lapm9967 3 жыл бұрын
මම අද මේ කේක් එක හැදුවා මගේ අම්මගෙයි තාත්තගෙයි anniversary එකට...ගොඩක් රසට තිබ්බා.. Thanks Ayya ❤️
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
අනේ ඒකෙ පාට නියමයි. මේ ලස්සන කළු පාටහුරු තද චොක්ලට් පාටක්. ගොඩක් රස ඇති ඇත්තටම. අනේ අම්මාගේ ආශිර්වාදය කොච්චර වටිනවද . ආදරෙන් මගේ පුතාට දෙවිපිහිටයි කිව්වා. හරිම සරලයි සංගීත් ඔබගේ ඒ වැඩ බඩුමුට්ටු ගොඩ ගහගෙන වැඩ කරන්න අවශ්‍ය නෑ තියෙන දේ සරලව පාවිච්චි කිරීම වටිනවා. ඕකට චොක්ලට් එක ගාන්න spatula එකක් වගේ එකක් තමයි ගන්නේ, ඇත්තෙන්ම අවශ්‍යනැහැ ඒක, හැන්දකින් පිහියකින් වුණත් ඕක කරගන්න පුළුවන්. අපේ sangeeth හිංදි නළුවෙක් වගේමයි. සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා
@truthinfun1009
@truthinfun1009 3 жыл бұрын
අපේ රටේ legend කෙනෙක්ගේ පුතෙක් තමයි....මං fan කෙනෙක් ඔයාගෙ තාත්තගේ පොඩි කාලෙ ඉදන්...ආදරෙයි...
@esmikaushalaya5942
@esmikaushalaya5942 3 жыл бұрын
ඉක්මනින් හදලා result කියන්නම්... Ingredients ටිකත් description එකේ දැම්මා නම් ලේසි.. මුල ඉදලා ආපහු බලලා ලියා ගන්නම් කෝ දැනට 😘
@PANCHI2513
@PANCHI2513 5 ай бұрын
මේ කේක් එක මං දැන් දෙතුන් පාරකට වඩා හැදුවා අනික් එව ට්‍රයි කලාට මෙච්චර හරිගියේ නෑ ගොඩක් ස්තූතියි හරිම රසයි මේක ❤❤❤❤❤❤❤❤❤❤
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 3 жыл бұрын
මං මේක බලන් හැදුවා මල්ලී..මගෙ දුවයි ,පුතයි ගොඩාක් රසයි කිය කිය කෑවා..ගොඩාක් ස්තූතියි ...
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
කියලා දෙන විදිහනම් වැදගත් අයියේ ගෙදර මේස හැන්ද අරුනම වෙන මනින භාන්ඩ නැහැනේ. ගොඩක් පින් මේවා කියලා දෙනවට අයියටත් අම්මටත් තාත්තටත් බුදුසරණයි ආදරේයි පරිස්සමෙන් ඉන්න ❤️🥰
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
අමිමා ඉතිං ආසවෙන් 👀 ඉන්නෙ පුතා හදපු 🎂 එක කන්න අමිමා ❤ ඉතිං ඔයා ගොඩක් වසනාවන්තයි සංගිත් පුතා ලබන්නට ඔයා ✔ කියලා දෙනවා මල්ලි අපි වගේ පුංචි අයට නිහතමානීව කියලා දෙනවා මම හදවතින්ම සතු⁣ටුයි මල්ලි ඔයා ගැන 😤 හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ❤ ගොඩක් සතුටින් ඉන්න
@sasankamadhushani5476
@sasankamadhushani5476 3 жыл бұрын
අම්මා අන්තිමට කියපු වචන ටික...😍 ඒ ආදරේ දැක්කම ආසාවේ බෑ... ❤ බුදුසරනයි 🙏
@gayathriudeshika310
@gayathriudeshika310 3 жыл бұрын
ඒකනම් නියමයි 👌👌අයියෙ.ලස්සන පාටක් තියෙන්නෙ.ඒ වගේම රසත් ඇතිනේ අයියෙ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘😘
@np.waduge9461
@np.waduge9461 3 жыл бұрын
සංගීත්ගේ වැඩ නම් මාරම පිලිවලයි ඇත්තමයි මම කියන්නේ 👍❤
@chethanachirath9328
@chethanachirath9328 3 жыл бұрын
good jobbbbbbbbbb
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
අම්මි සිංහල අච්චාරුවක් ඕනි.❤
@kalpani7054
@kalpani7054 3 жыл бұрын
වෙජිටබල් ඔයිල් වෙනුවට දියකරගත් බටර් දාන්න බැරිද?
@sumuduwanasinha9214
@sumuduwanasinha9214 3 жыл бұрын
ඇත්තටම අයියේ ඔයා පාවිච්චි කරන දේවල් පරමානයන් තේ හැදි වලින් කියන එක හරිම වටිනවා. ඒක හරිම ලේසියි.
@shereensenavirathna4127
@shereensenavirathna4127 3 жыл бұрын
Rddttdsdsdrstssdt
@shereensenavirathna4127
@shereensenavirathna4127 3 жыл бұрын
Eccfsxff
@shereensenavirathna4127
@shereensenavirathna4127 3 жыл бұрын
F
@raveenrukshan645
@raveenrukshan645 3 жыл бұрын
ඇත්තටම 👌
@pimeshkavishka2282
@pimeshkavishka2282 3 жыл бұрын
ane ow 😂
@M.M.ShehaniMadushika
@M.M.ShehaniMadushika Жыл бұрын
වීඩියෝ එක බලනවට වඩා ඔයාලගෙ ආදරය බලන් ඉන්න අසයි❤😊
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
දැක්කත් රස දැනෙනව අනේ 👌👌👌👌😋😋😋❤️❤️❤️
@Olibhole
@Olibhole 3 жыл бұрын
මේස හැදි වලින් කියන එක නම් ගොඩක් වැදගත් ඔයා අපි ගැන ගොඩක් හිතනවා ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි 🥰❤
@thushibandara9047
@thushibandara9047 3 жыл бұрын
අනේ මේම අයියෙක් උන්නා නම්..🤔🤺❤
@piumiishara5071
@piumiishara5071 3 жыл бұрын
අම්මා ආයේ මැරෙන කතා කියන්න එපා හොයගෙන එන්වා. අපෙ ආදරේයි ගොඩාක් . අම්මා නිසා තමයි චැනල් එක් බලන්නේ
@ashinkioliver8389
@ashinkioliver8389 3 жыл бұрын
මගෙ පුතාට දෙයියන්ගෙ පිහිටයි.. අම්මගෙ ආදරේ ❤️🥺🥰
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@Rashmi.012
@Rashmi.012 3 жыл бұрын
Akki ekka vlog ekk danne nedd ayya ikmanata aye? 😪😪
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 3 жыл бұрын
ඔයා තමා ඉතිම් ආයෙ කියන්න වචන නෑ ❤️🔥 වැඩිපුරම ආදරේ හැමදාම වගේ වීඩියෝ දානවනේ 😊❤️
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම.. ඔය වගේ සතුටින් ඉන්න ඕන හැමදාම බුදු සරණයි 😍😍❤️
@gayaniudawatte9218
@gayaniudawatte9218 3 жыл бұрын
හරිම රස පාටයි...තෙරුවන් සරණයි ඔය තුන් දෙනාටම...අද මට හරිම සතුටුයි..අම්මා දන්නවා ඒ ඇයිද කියලා...
@malakavass4151
@malakavass4151 3 жыл бұрын
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 💕💕💕💕💕💗💗💖💖💖
@Sewwandi_danawansha
@Sewwandi_danawansha 3 жыл бұрын
Description eke ingredients tikath dammanam watinwa. Anyway it's look so yummy 😋 i want try it.
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
ඒ ආදරේ ..❤❤ ⁣අමිමගෙයි පුතාගෙයි❤ මෙවන් මවක් ලද පුතත්..මෙවන් පුතෙක් ලද මවත් හැබෑම වාසනාවන්තයි ..පින්වන්තයි❤❤
@krishanijayalath6367
@krishanijayalath6367 3 жыл бұрын
කේක් රසවත් සංගීත් අයියා ඔබට ආදරෙයි
@Tharu-pc5iz
@Tharu-pc5iz 3 жыл бұрын
අයියෙ කතා කරද්දි ස්ක්‍රීන් එක දිහා නෙවෙයි කැමරාව📸 දිහා බලන් කතා කරන්නකෝ තවත් හිතට දැනෙනව එතකොට වීඩියෝ එක. පට්ට ඔයාගෙ වීඩියෝ 😍😍😍👍
@onelijaneesha7109
@onelijaneesha7109 3 жыл бұрын
I tried this chocolate cake Aiya 😊 It was very delicious & yummy 😋❤ Thank you 👍
@nimashidulanjani641
@nimashidulanjani641 3 жыл бұрын
නියමයිනේ අයියේ♥♥♥... ඔයාගේ අම්මාගේ ආදරේ ♥♥♥♥♥♥♥♥ මටත් ඒ වගේ ආදරයක් ලබන්න ආසයි♥♥♥ අම්මායි, තාත්තායි, අයියායි පරිස්සමෙන් ඉන්න.. දළදා සමිදු පිහිටයි!!! ආදරෙයි හැමදාම♥♥♥♥♥♥♥♥
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
නියමයි ....නියමයි ...මගේ ආසම කෑම .බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමොටම .
@chandibhachamindi1300
@chandibhachamindi1300 3 жыл бұрын
කෙල හල හල බලලා අන්තිමට ඒ අම්මගෙ වචන ටිකට ඇඩුනා...ආදරෙයි මුලු පවුලටම අයියේ...ජේසු පිහිටයි🥺❤️
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 3 жыл бұрын
කොයිවෙලාවකවත් essence දානකොට mixture එකට අල්ලල දාන්න එපා..මොකද වැඩියෙන් වැටුනොත්
@travelgirl4685
@travelgirl4685 3 жыл бұрын
Wena ekk thibbema nadda bn balnna😂😂😂mehemath anee manda minissune nee
@pubudiniudeshika6380
@pubudiniudeshika6380 Жыл бұрын
මේක හරිම රසයි... මම හැදුවා ...thank you....❤️
@madushani3302
@madushani3302 3 жыл бұрын
දැක්කාද මේ අමිමාගෙ ඇස් වල තියෙන හැගිම තමන්ගේ දරුවෙක් රසට කෑමක් කන්න දුන්නාම ඒ සතුට හැගිම මේ අමිමාගේ මුනෙන් පෙනවා හරි හොඳ අමිමේක් ආදරෙයි හැමදාම
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
ඔයාට. ස්තුතියි. මල්ලි. හොදට. දැනුවත්. කරා. මේ. විදිහට ම. හදනවා... 👍👍👍👍
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
අැත්තටම ලොකු පෙරෙත කමක් හිතුනා මගෙ අාසම කෙක් එකක් ...😋..මේව පෙන්නලා අපෙ හිත් රිදවන්නකො ....❤❤❤අාදරේයි...
@yashindrasilva3607
@yashindrasilva3607 2 жыл бұрын
මේ recipe eka oven එකෙන් හදන්න බැරි වෙයිදා අයියේ? Cake eka hduwta asse steamer eka kadila kyla dngtte passe oven ekta damma... රහට ආවා හැබැයි.
@yashindrasilva3607
@yashindrasilva3607 2 жыл бұрын
Oven ekta danawnm butter use krnna oni neda ?
@Mashii473
@Mashii473 3 жыл бұрын
බුදුසරණයී අයියා ඔයාට ..ඔයා වගේ පුතෙක් ලැබෙන්නත් දෙමාපියන් වාසනාවන්තයී 💟💟
@grashannaleen3829
@grashannaleen3829 3 жыл бұрын
රස වෑහෙන cake එකක් ..........අනේ ඒත් මට chocolate කන්න බෑ ලෙඩ වෙනවා ...ඒ උනාට හදලා චුට්ටක් කනවා.......ඔයාටත් ගෙදර අයටත් බුදු සරණයි ❤❤❤❤❤ මම නිමාලී
@oshaninethara1138
@oshaninethara1138 3 жыл бұрын
👍
@janaaisrael1058
@janaaisrael1058 3 жыл бұрын
හරිම සරල කියනවා 👍👍💖💖තෙරුවන් සරණයි
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Superb ammiwa mathak kara kiyanna hemoma parissamin inna budusaranai 🙏🙏🙏🙏
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අම්මෝ මල්ලි...සුපිරි හොඳේ...හදල කියන්නම් කෝ රස...💖💖💖
@vinoshirooparathne5762
@vinoshirooparathne5762 3 жыл бұрын
අයියේ cake එක නූලකින් හරි මැදින් sandwich කරගන්න පුළුවන් ලේසියෙන්ම.. එක පැත්තකින් අදින්න
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Thanks sangeeth oya ammi tsyhthi parisamin inna budusaranai
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🏖️️🏖️️🏖️️
@nn112
@nn112 2 жыл бұрын
කේක් එක රස පාටයි අයියා ❤ පුලුවන්නම් Ingredients "g" වලින් දෙන්න. Thank you!
@sadunigunarathna6629
@sadunigunarathna6629 3 жыл бұрын
මං අද හැදුවා හරිම රසයි..ඒ වගේම මේස හැදි වලින් අවශ්‍ය ප්‍රමාණය කියන එකට ගොඩක් තෑන්ක්ස් අයියේ..සුභ පතනවා තව ඉස්සරහට වැඩ කටයුතු කරගන්න ලැබෙන්න කියලා..ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න..බුදු සරණයි!!💖
@niwanthika2150
@niwanthika2150 2 жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ.. ලොකු ලයින් නෑ පට්ට සරලයිනේ... ඒක නම් මරු
@amithmadusanka7132
@amithmadusanka7132 3 жыл бұрын
Aeye mama oyata godak adare parissamen enna hodin karagena yanna👍👨‍💼👨‍💼👨‍💼👨‍💼
@Onali145
@Onali145 3 жыл бұрын
මන් ආසම නලුවා ඔයා අයියේ ආදරෙයි අම්මටයි ඔයාටයි තාත්තටයි 😍❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 3 жыл бұрын
Vegetable oil වෙනුවට coconut oil දැම්මොත් අව්ල් වෙයිද අයියේ ...?
@shehanisandareka8235
@shehanisandareka8235 3 жыл бұрын
හරිම සරලයි ❤ ඔක්කොටම ඉස්සෙල්ලා පිහියක් ගෙන්නලු 😂❤ ඔයාල නම් ෂෝක්. කේක් එකත් මරු කියලා හිතනවා. ට්‍රයි කරලා බලන්න ඕන ස්තූතියි සහෝ ❤
@renukadamayanthi21
@renukadamayanthi21 3 жыл бұрын
✔ හරිම ආසාවෙන් බැලුවා මෙි කේක් එක අවන් එකට දාන්න පුලුවන්ද බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 3 жыл бұрын
ඒක අවන් එකේ බේක් කරනවා නම් කොච්චර වෙලා කොච්චර උෂ්ණත්වයකින් ඕනද
@Ayeshadesoysa
@Ayeshadesoysa 3 жыл бұрын
මටත් ඒක දැනගන්න ඕනෑ
@thilinimadushika3824
@thilinimadushika3824 2 жыл бұрын
Matath danaganna ona
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
නියමයි ආ...... තවත් ඕනි ඔය විතියේ recipes . අම්මට ගොඩාක් සතුටුයිනේද... ඔක්කෝම සතුටින් ,පරිස්සමින් ඉන්න... බුදු සරණයි....❤❤👍😄😄🙏
@minukabihan6486
@minukabihan6486 3 жыл бұрын
ඒකනම් සුපිරියි 👌👌🤟❤️❤️❤️❤️
@madhushicorner5547
@madhushicorner5547 3 жыл бұрын
ඇත්තටම සතුටුයි අයියේ....වචන නැහැ කියන්න....අම්මගේ ඒ ඇස් වල තිබුනු රස ගොඩාක් දේ කියුවා💖💖💖💖💖
@madushani3302
@madushani3302 3 жыл бұрын
ඇත්තටම මේ වැඩ සටහන නියමයි හැමදෙම තේ හැන්දෙන් කියලා දෙනවා දන්නේ නැති කෙනෙක්ට හරිම ලෙසියෙන් මේ කැම හදාගන්න පුළුවන් නියමයි සන්ගිත් 👍
@adsasiri9760
@adsasiri9760 3 жыл бұрын
මේ කේක් එක අවන් එකේ දාලා හදන්න බැරිද Good job 😋
@amanishara4025
@amanishara4025 3 жыл бұрын
අයියේ මං ඔයා කියලා දීපු විදිහියටම මේ කේක් එක හැදුවා.හරිම රසයි.ඔයාලට ගොඩක් පිං අපි අමාරුයි කියලා හිතන කෑම ලේසියෙන්ම හදන්න කියලා දෙනවට..❤❤❤
@technewslk2595
@technewslk2595 3 жыл бұрын
Normal coffe da demme
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
අයියේ ඔයා තමයි මන් දැකපු නිහතමානීම කලා චරිතය, බුදු සරණයි අයියේ
@dulanjalieamaratunga1903
@dulanjalieamaratunga1903 3 жыл бұрын
Favorite and looks so yummyy…😍😍😍❤️
@sandanichamoda2244
@sandanichamoda2244 2 жыл бұрын
අයියේ ඒක නම් මාරයි... Thank you soo much aiyye.... ආදරෙයි...❤️❤️❤️❤️
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
ස්ටීමර් නැති කෙනෙක්ට Air fryer එකක මේ කේක් එක හදන්න පුළුවන් වගෙ.
@sarathamuwalage9209
@sarathamuwalage9209 3 жыл бұрын
Me cake recipe ekama Neri's kitchen you tube channel eke hadala thibba
@nilu1167
@nilu1167 3 жыл бұрын
Looks really yummy. Have to try Waiting for another song. New song was really nice Nice voice Waiting for another video with sanjana girl Tc may God bless u all more
@anilmadugoda7757
@anilmadugoda7757 2 жыл бұрын
Sangith oyanam maray kake hadanna hamotama avan na ath oya pahasu vidihatabkiyala denava oyamaray🍰🍰
@natureprinces7724
@natureprinces7724 3 жыл бұрын
අනේ ඇත්තට මේ වගේ අය්යෙක් හිටියනම් කොච්චර හොඳද
@peeka8461
@peeka8461 3 жыл бұрын
මේස හැදි වර්ග කිපයක් තියනවා.හොදම දේ තමයි gr වලින් කියන එක.සන්ගීත් එහෙම කියුවොත් ගොඩාක් ලේසියි .🐻🌻
@ranmaleebandara2671
@ranmaleebandara2671 3 жыл бұрын
ඔබ නම් සැබෑම දක්ෂයෙක්..💐💐.. අගය කරනවා ඔබ.. ඉක්මනින්ම හදන්නම් කෝ.. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි.!!!
@sewmini2008
@sewmini2008 3 жыл бұрын
Oyage rasama rasa cake aka apith haduwa rasaaaaai👍👍👍 Thank you ❤️❤️❤️❤️❤️
@bhagyasilva5500
@bhagyasilva5500 3 жыл бұрын
අද හැදුවා අයියේ... ❤️ ශෝයි ඇත්තටම රසයි.. ස්ටීම් එකේ හදද්දී මැද ටිකක් අමු උනා.. ඒත් ආපහු නොර්මල් ලිපෙන් තියල ඒ ටිකත් හරියට හදාගත්තා.. කියල දෙන විදිය නම් සුපිරි.. ❤️❤️❤️
@sonalkumara8446
@sonalkumara8446 3 жыл бұрын
Maru ayyaye cookary class eka.....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ammoh mata cake onnehe😄😄Amma🥰🥰🥰😊🥰 eeka kiyapu heti❤❤.
@LIFEMUSIC-nq1sh
@LIFEMUSIC-nq1sh 3 жыл бұрын
FRESH MILK VENUVATA POL KIRI GANNA BARIDA AIIYE
@chandiabeysinghe6078
@chandiabeysinghe6078 3 жыл бұрын
Can use powder milk also ? Thank you. 😍 instead of vegetable oil, can we use olive oil ?
@sakunthalakumari6673
@sakunthalakumari6673 2 жыл бұрын
අපි හැදුවා සංගීත් මල්ලි. හරිම රසයි. Thank you මල්ලි
@chandraschandras290
@chandraschandras290 3 жыл бұрын
Malli, Oaua naluwek Nattam chef kenekda. Bs good luck
@ruwiniweerasinghe1733
@ruwiniweerasinghe1733 3 жыл бұрын
Multi talented
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 3 жыл бұрын
Saralawa pahasuwenma cake eka hadana widiya kiyala dunna .godak stthuthi ..oyata ..ammage anthimata kiyana wachanawalata aswalata kandulu awa mata ...adarei mulu pawlatama hamadama...
@Manee_sha
@Manee_sha 3 жыл бұрын
We made your chocolate cake which you uploaded in your youtube channel last week.It was soo beautiful and tasty.My mom made this..Thanks sangeeth ayya for telling easy recipes for us..God bless you and good luck for your future🙏👍
@chithranigunawardana9415
@chithranigunawardana9415 3 жыл бұрын
Kakka goliyak waga
@arunabasnayaka6059
@arunabasnayaka6059 2 жыл бұрын
Maru math haduwa ada. Mama ahamben dakke. Cake hadana video balala haduwata me hadapu cake eka tharam hodata awe na. Ela aiye oyanam maru .
@methmimihara9746
@methmimihara9746 3 жыл бұрын
අම්මව බලන්නමයි මම නම් එන්නෙ ❤❤❤
@nushanperera1120
@nushanperera1120 3 жыл бұрын
මේ කේක් හඳන බඩු මොනවා ද? මේකේ comment message දාන්න.
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Thank you aiye , adarei amme sathutin parissamen inna Budhu saranaii.
@ameerahimansi6041
@ameerahimansi6041 2 жыл бұрын
Ane aiye meke thetha gathiya enne nane kochchara haduwath.e ai
@chethanasewmini3065
@chethanasewmini3065 3 жыл бұрын
අම්මගේ සතුට තමයි වටින්නේ ❤️😊
@craftingroom7832
@craftingroom7832 3 жыл бұрын
අනේ ඒක නම් මරු.. අයියගෙයි සංජානා නන්ගිගෙඉ වීඩියෝ බලන්න ඇබ්බැහි උන තවත් අය ඇති කියලා හිතනවා... මේකනම් පිස්සුවක් දැන්... ආස හිතෙනවා ඔයලගෙ ගෙවල් ලග හියියනම් කියලා හිතෙඅවා ඇත්‍තටම... අම්මාගෙන් Q & A වීඩියෝ එකක් කරන්න ලගදිම.. අහන්න ඒවා ගොඩක් තියෙනවා...😍 මේ වීඩියෝ බලද්දි තේරෙන එකම දේ.. සමහරුන්ට පින නෑ මේවගෙ රත්‍තරං පවුලකට හිමිකම් කියන්න... ඒත් රටේම ආසවක් නම් තියෙනවා ලගදීම ඒ දේත් ඉශ්ට වෙන්නම ඕන... මොකද ආදරනීයන්ට හම්බෙන්න ඕන ආදරනීයන්මයි...😘😘😍😍😍
@jeneemadhu
@jeneemadhu 3 жыл бұрын
Natural video..... affection and love of son and mom....හරිම අපූරුයි.....
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 жыл бұрын
කොල්ලො කොහොමත් පිළිවෙලයි උයන කොට කෙල්ලොන්ට වැඩියි ,අනික කොල්ලො උයන කෑම රසයි නැද්ද සංගිත්
@hasinimalisha5509
@hasinimalisha5509 3 жыл бұрын
Matath unna nm oya wage aiya kenek... ❤️❤️❤️❤️❤️👍👍👍
@KusumchandrasekaraChandr-yw5lv
@KusumchandrasekaraChandr-yw5lv Жыл бұрын
මම දම් සුවිබබා මාගේ මගේ අක්කා nilakshi අපි දෙන්නාඔයාලට සංගීත් මාමා දින නැටත් කිරිඅම්මා සීයා ටත්ආදරෙයි
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
දර ලිපේ Banana Cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
15:23
Sangeeth Dini Vlogs
Рет қаралды 203 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН