Man Nubemada - මං නුඹෙමද (Slowed+Reverb)

  Рет қаралды 231,914

Choco RF

Choco RF

Күн бұрын

Пікірлер: 379
@_allcategory_9567
@_allcategory_9567 6 ай бұрын
මං නුඹෙම ද අහන හිතින් නුඹ මගෙමද හිතනවනම්..... මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවා නම්.... සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්.... මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්...... ආ...හ...හා....හා...හ...හා..... -------------- සද අහසට රළු පොළව දුරයි කියනවා.... එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා.... කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම්...... අපි ගැන දන්නා කවුරුත් තව නෑ අපි අපේ විතර නම්.... අපි අපේ විතර නම්.... මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවනම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්.... මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්...... සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්.... මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්...... ආ...හ...හා....හා...හ...හා..... ම්....ම්....ම්...ම්....ම්....ම්.... ආ...හ...හා....හා...හ...හා..... ම්....ම්....ම්...ම්....ම්....ම්.... -------- ම්....ම්....ම්...ම්....ම්....ම්....
@ChocoRF
@ChocoRF 6 ай бұрын
Pin kara😁❤️🎧
@SahanSahan-il2lo
@SahanSahan-il2lo 3 ай бұрын
තැන්ක්ස් ❤
@Dev-qu6vx
@Dev-qu6vx 2 ай бұрын
❤❤❤
@Pawan-u2m9c
@Pawan-u2m9c 17 күн бұрын
ජීවිතේ දෙනුන කෙනා හම්බ වෙන්න ඕනී හෙමොටම ❤
@ChamaraNuwan-ml2lh
@ChamaraNuwan-ml2lh 6 ай бұрын
මේ ලෝකේ පන වගේ ආදරේ කරන එක්කෙනාව හිමි වෙලා අහිමි වෙන්න එපා කාටවත්ම ( ප්‍රාර්ථනාවක් )❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@NethmiImasha-mi2qo
@NethmiImasha-mi2qo 5 ай бұрын
@NethmiSathsarani-mi8bu
@NethmiSathsarani-mi8bu 5 ай бұрын
🙂❤️atta
@nuwanthaayesh6991
@nuwanthaayesh6991 5 ай бұрын
🙂💔
@Shami-r3s
@Shami-r3s 2 ай бұрын
😢
@G.RG.R-gr5ex
@G.RG.R-gr5ex 8 ай бұрын
Love එකක් නැතුවත් මේ සිංදුව අහද්දි අමුතු දුකක් දැනෙන්නෙ මට විතරද🙂❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@LahiruDilshan-l3x
@LahiruDilshan-l3x 8 ай бұрын
අඩො මටත් බන් 😢💔
@KithsiriEdirisinghe-e8s
@KithsiriEdirisinghe-e8s 7 ай бұрын
Sira😢
@udeshvimukthi1476
@udeshvimukthi1476 7 ай бұрын
sira😪😪😪😪😪😪😪
@rasiduudara4024
@rasiduudara4024 6 ай бұрын
😊,​@@ChocoRF
@buspodda123
@buspodda123 8 ай бұрын
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම්🥺 මන් නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම් 🥺💔
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@CharukaShehan-zy9fl
@CharukaShehan-zy9fl 6 ай бұрын
Comments බැලුවාම තමයි තේරෙන්නෙ ආදරේ හින්ද කොච්චර අය හිතින් අඩනවද කියල 😢පන වගේ ආදරේ කරල දුක් වෙන හැමෝටම පන වගේ ආදරයක් හම්බෙන්න ඕනෙ❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@nethu..sayu358
@nethu..sayu358 Жыл бұрын
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම් 😔❤
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧
@Shan-00
@Shan-00 3 ай бұрын
සසර කරුමෙට හම්බෙන මිනිස්සු මෙ ලෝකෙ කාටවත් හිතට තදින් දැනෙන්නෙ එපා ❤
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@Theekshana_Kavishan2008
@Theekshana_Kavishan2008 21 күн бұрын
එයා මං ලග නෑ දැන් ඒත් මං එයාට ගොඩාක් ආදරෙයි...🥺❤ Biguni🥺❤
@ChocoRF
@ChocoRF 18 күн бұрын
❤️🎧
@DushanMadusanka-f4s
@DushanMadusanka-f4s 13 күн бұрын
😞😔😔
@SenujaLiyanaarachchi
@SenujaLiyanaarachchi 8 ай бұрын
2024 anyone😩💗
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@Sahil__733
@Sahil__733 11 ай бұрын
සාගරෙ හඩ දිගේ මේ ගග ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපෙ විතරනම් 🥺🫶🏻
@ChocoRF
@ChocoRF 11 ай бұрын
🥺❤️🎧
@Gaminglusifer3399
@Gaminglusifer3399 8 ай бұрын
Vibe
@Kaviduff
@Kaviduff 10 ай бұрын
😢මෙකනම් පට්ටම මනො පාරක්
@ChocoRF
@ChocoRF 10 ай бұрын
❤️🎧
@PekshaSachethani6331
@PekshaSachethani6331 8 ай бұрын
නැවත නැවත අහන්න හිතෙන හරිම ලස්සන සින්දුවක් 🥺❤✨️ 😚
@ChocoRF
@ChocoRF 8 ай бұрын
ThankYou❤️🎧
@charunipramodya
@charunipramodya 8 ай бұрын
අසීමාන්තිකව ආදරේ කරපූ කිසිම කෙනෙක් තනි වෙන්න එපා 🙂❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@Ashanimadushika9240
@Ashanimadushika9240 5 ай бұрын
ඒ දුක දරා ගන්න හරි අමාරුයි🙂
@SdewmiyaJayasinhe-gs2vi
@SdewmiyaJayasinhe-gs2vi 3 ай бұрын
Ou ane❤​@@Ashanimadushika9240
@kavidugamage7542
@kavidugamage7542 2 ай бұрын
Ow❤
@PasiduLakshn
@PasiduLakshn 8 ай бұрын
🖤☺️ එක ❤පරන මතක අවුස්සන ලස්සන සිංදුවක්💯👍 තව දාන්න ඒවගේ ඒව...ආදරෙයි ඈ🤗🖤💯
@ChocoRF
@ChocoRF 8 ай бұрын
Aniwrn❤️🎧
@susantharajapaksha8542
@susantharajapaksha8542 7 ай бұрын
❤❤
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 9 ай бұрын
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා 💜🙂
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@KaveeshaPerera-r9s
@KaveeshaPerera-r9s 7 ай бұрын
😊💗කොයි උනත් හොදිම් නම් එයා සතුටින් ඉදියි ......කිවුවට හිත ඇතුලෙ කියන්නෙම සාගරෙ හඩ දිගෙ මෙ ගග ගලනවනම් මන් නුබෙ නුබ මගෙ අපි අපෙ විතරනම්....🙂🥀i love you and i miss you m
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@NethsriChamathkamadhuwanthi
@NethsriChamathkamadhuwanthi 7 ай бұрын
සුපිරියක්,සින්දුව නම් ආ ❤❤,පපුවේ ඇතුලට ම,යනවා❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@___Vihanga__Xx
@___Vihanga__Xx 5 ай бұрын
" සාගරේ හඩ දිගේ මේ ගග ගලනවා නම්.. මං නුඹේ නුඹ මගේ අපි අපෙ විතරයි නම්...🥺❤️ "
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@Aseka_5740
@Aseka_5740 8 ай бұрын
මේක අහන්න අහන්න මතක අලුත් වෙනවා 😒😔
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@tharu1010
@tharu1010 Жыл бұрын
මං නුඹේ නුඹ මගේ....❤ අපි අපේ විතරනම්..❤🌼🍂
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@dilinisugandi3412
@dilinisugandi3412 Ай бұрын
මතු ආත්මෙක හිමි වේවා පණ. පරක්කු වෙලා හම්බවුනත් අදටත් හම්බවුණ හොදම හමුවීම ඔයා. මගේම වෙලා ඉපදෙන්න. මේ ආත්මේ අපි හිනාවෙලා වෙන් වුනත් ලබන ආත්මේ කාටත් කලින් මගේ වෙන්න.මේක ප්‍රාර්ථනයක් ❤🙏 මන් නුබේ නුඹ මගේ අපි අපේ විතරනම් 😘❤🥺
@tharindumadushan7449
@tharindumadushan7449 Ай бұрын
අනිවාර්යයෙන් මැණික.....ජිවිතේ කියලා දුන්නේ ඔයා මට....ඔයා කියලා දුන්න ජිවිතේ ඔයත් එක්ක ඉන්න තිබ්බනම්.....අපි ලබන අත්මේ අපේම වෙන්න ඔනේ කියලා හිතෙන වාර අනන්තයි....සතුට ආදරය දැනුනේ ඔයාගෙන්..ඒක මාරම හැගිමක්... අනේ ලබන අත්මේ මගෙම වෙන්න මැණික..❤❤ Sungi🌎❤ජීවිතේ හොදම හමුවීම ඔයා..... බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.....
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Kondakawm
@Kondakawm 7 ай бұрын
_කදුලැල් මවා නෙතේ මොනවද අත් උනේ 🥺💔🖇
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@shavindinimsara
@shavindinimsara 7 ай бұрын
බලාපොරොත්තු නැති වුනාම ගොඩක් හිත් තනි වෙනවා 🥺💔
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@shakya17-pt4bv
@shakya17-pt4bv 7 ай бұрын
මං නුබෙමද අහන හිතින් නුබ මගෙමද හිතනව නම් මං විතරද අහන මුවෙන් මගෙ විතරද කියනව නම් සාගරේ හඩ දිගේ මෙ ගග ගලනව නම් මං නුබේ නුබ මගේ අපි අපේ විතර නම්....❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@Sathsarani_Harshika
@Sathsarani_Harshika 9 ай бұрын
එයා මගෙ ලග හිටියනම් 😊💔
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@ManoriNilashani
@ManoriNilashani 8 ай бұрын
එක හරියට හිතට දැනෙනවා ❤️
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@PahanPahan-jm4mr
@PahanPahan-jm4mr 11 ай бұрын
එක ඉඋරේ දෙතනක ඉන්නත් දයිවය ලියවිලා නැත්තම් කොහොමත් අපිට කරන්න දෙයක් නැ ලමයෝඔ😢❤
@ChocoRF
@ChocoRF 11 ай бұрын
🥺❤️🎧
@nethmiumaya4033
@nethmiumaya4033 8 ай бұрын
මන් නුඹේ නුඹ මගෙ අපි අපේ විතර නම් 🥺
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@indu__2006
@indu__2006 9 ай бұрын
මං විතරද අහන මුවින්..❤ මගෙ විතරද කියනවනම්...🥀
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@senaldilanka4709
@senaldilanka4709 8 ай бұрын
What a vibe is that ❤️
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@Shenu12364
@Shenu12364 6 ай бұрын
ඒක අමුතුම වයිබ් එකක් 💫💔🖇️🙂
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@Nethmii-k5q
@Nethmii-k5q 8 ай бұрын
මං නුඹෙමද ? ❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@himeshhansamal8704
@himeshhansamal8704 8 ай бұрын
එයා හම්බවෙලා දවස් 4යි❤ ඊට පස්සෙ අහපු ලස්සනම සින්දුව😇😇
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🙂❤️🎧
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 6 ай бұрын
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම්......🥺♥️
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@NethsriChamathkamadhuwanthi
@NethsriChamathkamadhuwanthi 7 ай бұрын
මං,නුඹේ,නුඹ මගේ ❤ අපි අපේ විතරනම්,🖤🌸
@ChocoRF
@ChocoRF 7 ай бұрын
😁❤️🎧
@amilagayanath1701
@amilagayanath1701 8 ай бұрын
මම මෙ සින්දුවට හෙන අසෛ එ ඓ කියලා දන්නෙ නැ 😩💗
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@Danuka___Official
@Danuka___Official Ай бұрын
මන් නුබේ නුබ මගේ අපි අපේ විතරනම්🥺❣️
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@ShenaraLashani
@ShenaraLashani 8 ай бұрын
😊 එයත් ගියා ❤...
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@Noname-zt6cn
@Noname-zt6cn 8 ай бұрын
නුඹ මගේමද හිතෙනවා නම්😫😫
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@sathyaviraj5752
@sathyaviraj5752 8 ай бұрын
Thinushi dewmini mage pana oywa mathak wena Taramak 😢❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@SunyRatwatte
@SunyRatwatte Ай бұрын
Voice is superb.
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Cd_editzzz
@Cd_editzzz 7 ай бұрын
😔💔 පිස්සුවක් බ්ම්
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@PalikaDilrukshi-me2hx
@PalikaDilrukshi-me2hx Жыл бұрын
එයා දැන් මගේ නෙවේ😢😢😭
@ChocoRF
@ChocoRF Жыл бұрын
Mcn🥺❤️🎧🚶‍♂️
@dulara427
@dulara427 10 ай бұрын
එයා බලන් ඉද්දි වෙන කෙනෙක්ගෙ උනා 😇💔
@Imeshamc.kumara
@Imeshamc.kumara 8 ай бұрын
😢
@Geethkevi2124
@Geethkevi2124 8 ай бұрын
😊
@Geethkevi2124
@Geethkevi2124 8 ай бұрын
😅😊
@crazy_yt9297
@crazy_yt9297 7 ай бұрын
මේක ඇහුවම මානසිකව වැටෙනව 😢
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@priyanthapremalal1674
@priyanthapremalal1674 25 күн бұрын
ඇත්ත 😢
@nadunchathuranga8679
@nadunchathuranga8679 11 ай бұрын
සාගරෙ හඩ දිගේ මේ ගහ ගලනවනම් 😫💗 මන් නුබෙ නුබ මගේ අපි අපේ විතර... නම්
@ChocoRF
@ChocoRF 11 ай бұрын
🥺❤️🎧
@vihagasadew903
@vihagasadew903 8 ай бұрын
අපි අපෙ විතරනම්❤❤❤🥺🥺🥺😔😓😓😓😭😭😭
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@NisanthaWijesinghe-b1w
@NisanthaWijesinghe-b1w 8 ай бұрын
Lassana song ekak 😔😔
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@nimeshSadaruwan-b4b
@nimeshSadaruwan-b4b 8 ай бұрын
Eya hitiyanamm 😢❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@suajathipriyadarshani4348
@suajathipriyadarshani4348 2 күн бұрын
Unexpected feeling❤
@ChocoRF
@ChocoRF Күн бұрын
❤️🎧
@NayanaAkurugoda-sm9mk
@NayanaAkurugoda-sm9mk 5 ай бұрын
තාම හිමි වුනෙත් නෑ 😢
@ChocoRF
@ChocoRF 5 ай бұрын
🥺❤️🎧
@ufo115
@ufo115 Жыл бұрын
Aneh mage laga idiyanmm ... 🤗💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@prabodhamaduwanthi8399
@prabodhamaduwanthi8399 7 ай бұрын
මං නුබේ නුබ මගේ අපි අපේ විතර නම් 🥺💐
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@tharushakarunasagara8154
@tharushakarunasagara8154 6 ай бұрын
Man nube nuba mage api ape vitharanam❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@imalshahashini2723
@imalshahashini2723 2 ай бұрын
මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම්🥺❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@NirmalaDipani
@NirmalaDipani 2 ай бұрын
මන් නුබෙ නුබ මගෙ ❤😞
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@senurishehana6049
@senurishehana6049 8 ай бұрын
Voice eka bawanawak🥺
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@anushkadilshan5761
@anushkadilshan5761 8 ай бұрын
Eya den mage laga ne 😢😭😭
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@Sithumininawodya-lc4df
@Sithumininawodya-lc4df 3 ай бұрын
අදරේ කියන්නෙ ලොකු වේදනාවක් 💔
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@ChathuriPunsara
@ChathuriPunsara 3 ай бұрын
අනේ 🥺🥺❤️
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@SandunVikasitha
@SandunVikasitha Жыл бұрын
Best ❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧
@SandunVikasitha
@SandunVikasitha Жыл бұрын
ඔය cover එකම mp3 නැද්ද brother oya laga
@ChocoRF
@ChocoRF Жыл бұрын
Slowed+reverb ekada mcn?
@SandunVikasitha
@SandunVikasitha Жыл бұрын
අනෙ ඔව් ❤️
@SandunVikasitha
@SandunVikasitha Жыл бұрын
තියෙනවනම් දෙන්නකෝ ලොකු උදව්වක් ❤️
@disansahettiarachchi2oo6
@disansahettiarachchi2oo6 Ай бұрын
❤ දන්නවනම් ආදරේ කරපු තරම
@ChocoRF
@ChocoRF 29 күн бұрын
❤️🎧
@lakshima5068
@lakshima5068 8 ай бұрын
Ane love ekak nathuw mano parak ghna mama😅
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@diliniroshima3245
@diliniroshima3245 8 ай бұрын
Download karanna bane me sindu 😢😢😢
@ChocoRF
@ChocoRF 8 ай бұрын
Mp3 eka y2mate site eken download karaganna video eke link coppy paste karala😁❤️🎧
@udeshvimukthi1476
@udeshvimukthi1476 7 ай бұрын
nice job bro..😘❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
Thanks❤️✌️🎧
@mashidiwsara4364
@mashidiwsara4364 Ай бұрын
😫♥️
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@ShanukaBoy
@ShanukaBoy 6 ай бұрын
අපි අපෙ විතරනම් 😢❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@KaushlyaE.R-ld1xy
@KaushlyaE.R-ld1xy 6 ай бұрын
මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම් 🥺💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@tharindudananjaya8188
@tharindudananjaya8188 Жыл бұрын
Feelings 🥺🫨
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧
@piyumalsathsara2999
@piyumalsathsara2999 7 ай бұрын
සාගරෙ හඩ දිගෙ මෙ ගග ගලවනම් මන් නුබෙ නුබ මගේ අපි අපෙ විතරනම් 🥺💗🫶🏻
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@RituKtg
@RituKtg 21 күн бұрын
Adare kiyana deta abbahi wenna epa vidawanna wenne limit nathuwa 😢😢
@ChocoRF
@ChocoRF 18 күн бұрын
❤️🎧
@HashiniKavindi
@HashiniKavindi Жыл бұрын
🥺💔🥀 fv❤
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@Lizzie2009Methzz
@Lizzie2009Methzz 5 ай бұрын
පිස්සු වගේ 😫🙂
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@DasunDanika
@DasunDanika 3 ай бұрын
එයා මගෙ උනාට හිත මගෙ නෙවෙයි 😢
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@AzhenM__
@AzhenM__ 8 ай бұрын
Eyth yann lagai 😏
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@SithikaRiyon
@SithikaRiyon 2 ай бұрын
එයාත් යන්නම ගියා ❤️‍🩹😔
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Sandunnawnjan23
@Sandunnawnjan23 Ай бұрын
එයට mava onn na එය man වගේ ekketa kamathi na 😢😭💔
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@dayathribhagya7252
@dayathribhagya7252 8 ай бұрын
අපි අපේ නොවුනත්....මං ආදරෙයි ❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@NavothMihiranga
@NavothMihiranga 8 ай бұрын
❤️❤️
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@sujithdissanayakeict
@sujithdissanayakeict 6 ай бұрын
lassanai
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@SayumdiSakethmaA.VSayumdiSaket
@SayumdiSakethmaA.VSayumdiSaket 14 күн бұрын
Man nubemada? ❤
@ChocoRF
@ChocoRF 12 күн бұрын
❤️🎧
@anuwa34
@anuwa34 7 ай бұрын
Merenna hitila ine ❤️‍🩹🥺
@ChocoRF
@ChocoRF 7 ай бұрын
Prashna walta Uttare Marena eka nwe mcn🥺❤️🎧
@Athapaththu-o8h
@Athapaththu-o8h 2 ай бұрын
මගෙ ආදරෙත් නැවතත් මට පමාවී හෝ මුන ගැසේවා 😢
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Batman.flirting
@Batman.flirting 7 ай бұрын
තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා, මම ආදරය කරන කෙනා ඇයි මට ආදරය කරන්නැත්තේ!😇
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@udaraAkalanka100
@udaraAkalanka100 8 ай бұрын
මේ 24 රට මසයක් වෙනව ❤❤ එයා හම්බෙලාමට ඒත් 🥺🥺🥺
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@Kasuni2004
@Kasuni2004 7 ай бұрын
සද අහසට රළු පොළොව දුරයි කියනවා... එක ඉවුරේ දෙතනක ඇයි අහනවා...
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@SlfunnyGammer-id4jj
@SlfunnyGammer-id4jj 8 ай бұрын
❤❤❤❤❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@piyumisewwandika-ww6cy
@piyumisewwandika-ww6cy 7 ай бұрын
මගෙ විතරයි කියපු එයා දැන් වෙන කෙනෙක්ගෙ අයිතිකාරයෙක් වෙලා එයා තුරුලෙ හැම රෑකම නිදා ගන්නවා කියලා මතක් උනාම දැනෙන දුක..😢😢😢. කාටවත් තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා දෙවියනේ...මන් වගේ කවුරුත් පව්කාර වෙන්න හොද නෑ..මගෙ පන ඔයාට මන් මහ ගොඩක් ආදරෙයි හැමදාම ..ඔයා සතුටින් ඉන්නවා නම් මට ඇති සුදූ 🥺 පපුව පැලෙන්න තරම් දුක උනත් මන් ඉවසන් ඉන්නම් ..ලබන ආත්මෙ හැමෝටම කලින් මගේම වෙන්න ..ආදරෙයි 💔😔
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@Huhukkkkk
@Huhukkkkk Жыл бұрын
💗
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@KavithaSandaruwan
@KavithaSandaruwan 7 ай бұрын
A 🌎😩♥✨
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
නුබේ මගේ දේ 😔 නැ නේ 😀😀😀😂
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@kavindapathum3822
@kavindapathum3822 10 ай бұрын
අඩො😂
@kanthiperera6218
@kanthiperera6218 10 ай бұрын
Ai do😁
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln Жыл бұрын
❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln Жыл бұрын
@@ChocoRF ❤️🙁
@ChamoChamo-
@ChamoChamo- 6 ай бұрын
මම එයාගේ ම තමා ... තාම ඉස්කොලේ යන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤....❤❤❤❤❤❤...❤❤❤..❤.❤.......❤❤❤❤..❤❤❤💔🌹
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@samanthajayawardana431
@samanthajayawardana431 Жыл бұрын
❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
🎧❤️🚶‍♂️
@silherath8189
@silherath8189 8 ай бұрын
🙂♥️
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@kaveenmadhuranga123
@kaveenmadhuranga123 8 ай бұрын
🙂💗💐
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@Chamidevindi
@Chamidevindi 10 ай бұрын
❤🙂🎧
@ChocoRF
@ChocoRF 10 ай бұрын
❤️🎧
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@Rashmi-m8p1j
@Rashmi-m8p1j 6 ай бұрын
Aya dan mage nwe😢
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@pradeepasaduni5523
@pradeepasaduni5523 7 ай бұрын
🙂🥺💫
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@kavindanimsara8100
@kavindanimsara8100 9 ай бұрын
🥺❤️
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
4:30
SAJI TH 🅥
Рет қаралды 1,6 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,5 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 37 МЛН
Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK
4:36
SlowMo_LK
Рет қаралды 582 М.
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН