චූටි දාපු මේකප් එක දාගෙන එලියට ගියාම කට්ටිය කියපු කතා | Chootie’s Make Up | Anjali Rajkumar Vlogs |

  Рет қаралды 100,734

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: / iamswaranjali
▶ Instagram: / anjaliofficiall
▶ Tik Tok: / anjaliofficiall1
▶ Twitter: / anjaliofficiall
#anjalirajkumar #srilanka #sinhalavlogs #sinhala
May 8th 2024 | May 9th 2024

Пікірлер: 244
@sikuandchiku
@sikuandchiku 5 ай бұрын
චූටි ඒ makeup එක දැම්මේ මාරම ආදරෙන්..🥺 එයා හරි ශෝක්..😊 ♥️
@mindinipathirathna
@mindinipathirathna 5 ай бұрын
චූටි දාපු make up එක හරිම simple සහ ලස්සනයි. හැබැයි අක්කි ටිකක් බයවෙලා නේද හිටියේ. කමක් නෑ කොහොම හරි අයියා ලස්සනට වැඩේ කලානේ. ආදරේයි ඔය ඔක්කොටම. ඊළඟ vlog එක එනකල් බලන් ඉන්නවා. ආදරේයි ගොඩක්.❤❤❤❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 5 ай бұрын
චූටී ඔයා වැඩ්ඩෙක් අනේ..අංජි බොරුවට බය වෙලා හිටියේ...චූටී හිතුවේ වාහනයක් ටින්ක් කරනවා කියලද 😂ආදරෙයි ඩබල ❤
@rosheladinuli5251
@rosheladinuli5251 5 ай бұрын
අම්මෝ ඉතින් චුටි දාපු නිසා.ඒකම බල බල ඉන්නවා.ආදරේ ඉතිරෙනවා. ඇත්තටම ලස්සනයි නන්ගී මල්ලිගේ කොන්ඩේ ගානට වවලා.ඔයත් ඇදුම් ටිකක් වෙනස් කරලා,ලයිට් කලර් වගේ ඇදුම්.ලස්සනයි.මල්ලී ව තව ලස්සන කරලා ගන්න.එයා මාර වැදගත් පාටයි එහෙම ඇන්දාම.ලොකු ශර්ට් නැතුව.කොන්ඩේ ගොඩාක් වවන්නේ නැතුව.කොටම කරන්නෙත් නැතුව ♥️ ආදරෙයි
@ggpiyasena504
@ggpiyasena504 5 ай бұрын
අක්කිගේ මේකප් එක අද වෙනදට වඩා ලස්සනයි ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 5 ай бұрын
දිනිත ගොඩක් දක්ෂයි .හරි ආදරණීය mackup 1k. ලස්සන එළියක් ආවා . පව් එයා හරිම ඕන කමින් කලේ දැක්කද natural look kiuwa චූටි නිසා අංජලී ලස්සන උනා අද. අංජලී ලස්සනයි. අද ගොඩක්ම ගොඩක්ම ගොඩාරියක් ලස්සනයි❤❤
@GayaniPremathilaka
@GayaniPremathilaka 5 ай бұрын
චූටිගේ වැඩේ ලස්සනයි.ඔයා අද බෝනික්කෙක් වගේ.අයියට කියලම මේකප් දාගන්න
@zeehara2536
@zeehara2536 5 ай бұрын
Anji girl දැන් ඉස්සර වගේ චූටීට බනින්නේ නැහැ ...දැන් හරිම අමුතුයි...මොනවා හරි හොරයක් තියෙනවා 😅😅
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 5 ай бұрын
කොල්ලෙක් ඉන්න ඕන මෙන්න මෙහෙම නියම couple එක 👍🏻❤️
@nanisriywathi9498
@nanisriywathi9498 5 ай бұрын
හරිම සුන්දර පවුලක් සුජිවා අක්කගෙ පැමිලි එක මම හරි ආදරේයි අංජු දුව ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි 👍👍💓💓💓💓💓💓👍👍
@Tharusl382
@Tharusl382 5 ай бұрын
සූට් අයියා හරිම ආදරණිය කෙනෙක් ෂෝයි අනේ ආදරෙයි දෙන්නටම 😍😍😍😍❤️❤️❤️❤️
@nandanikodippili1125
@nandanikodippili1125 5 ай бұрын
ලස්සනට දාලා මුහුණ එළියයි කොහොමත් පුතේ මේකප් නැතත් ඔයා ලගේ මූණවගේම හිතත් ලස්සනයි බුදු සරණයි!!!
@TharuakaMalintha
@TharuakaMalintha 5 ай бұрын
ෂුවර්ළුකටම වාහනයක් කියා හිතාගෙන දාපු හින්දා.......🚙🚗🚐🚛🚚🚜🏎️🚒🚑🚓🚕🛺💄😀😃😄😁😆😅😂🤣😋😛😝😜🤪
@anojad7275
@anojad7275 5 ай бұрын
චූටි වැඩේ දන්නෙ නෑ.. අංජලී කියන ඒවා එයා ගානට කරනවා... ඒකෙන් තමා වැඩේ ගොඩ දැම්මෙ😂😂😂
@sureshpriyantha6194
@sureshpriyantha6194 5 ай бұрын
ඇත්තටම ..වෙනදට වඩා ලස්සනයි අද අන්ජලී ...චූටී අද makeup දාලා තියෙන්නෙ ආදරෙන් ...අන්ජලී ලස්සනට ඉන්න ඔනා කියලා හිතලා ඒකයි රහස..makeup එක්ක ආදරේ එකතු උනාම තවත් ලස්සනයි ..ඇත්තටම චූටී ගොඩක් ආදරෙයි අන්ජලීට..බුදුසරණයි හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා ...😍😍😍
@Sathsaranikalpana
@Sathsaranikalpana 22 күн бұрын
මොනවා උනත් අක්කි බයෙන් ඉන්නේ..... 🤭🤭🤭❤️❤️❤️
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 5 ай бұрын
ශා.ලස්සනයි වැඩේ,,,චුටි ගෙ,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍👍👍👍
@sass3013
@sass3013 5 ай бұрын
සෙනෙහස ආදරය එකතු කරලා වුටි දපු මේකප් එක හරිම ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@MaduWickramasinghe
@MaduWickramasinghe 5 ай бұрын
ඇත්තටම අද මේකප් එක ලස්සනයි..චාම්,
@w.dharsha3114
@w.dharsha3114 5 ай бұрын
දෙන්නටම ජය සිරි මන්ගලම් හරි ආදරනීය අහින්සක දෙන්නෙක් ඒක ලෝකයා මොනවා කිවුවත්. ජීවිතේ දැකපු විනීත කෙල්ලෙක්
@uthpalanethu5635
@uthpalanethu5635 5 ай бұрын
ඇත්තටම ඒ මූන නම් ලස්සනයි😍❤️ චූටි වැඩ්ඩා😁
@dilrukshl
@dilrukshl 5 ай бұрын
ඇත්තමයි චූටි ඔයා නියමයි ❤❤❤ ඇත්තමයි ඔයා අංජිලි ලස්සනට mekeup කරා 👍👍👍💎💎💎💎❤️❤️❤️❤️ ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sachininisansala6426
@sachininisansala6426 5 ай бұрын
අපෙ එක්කෙනා 🤗❤️එක ආදරනීයව කිවුවෙ චුටි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MohomadMujee
@MohomadMujee 5 ай бұрын
මෙන්න කොල්ලෝ ඇත්තටම ඉගෙන ගත්තනන් මෙයාට පුළුවන් මේකප් දාන්න. අන්ජලී අක්කා කට වහන් හිටියනන් , අයියා ඔයිට වඩා ලස්සනට මේකප් දානවා.
@hiroshikatharanganee1068
@hiroshikatharanganee1068 5 ай бұрын
හැමෝටම පෙන්න පෙන්න චූටි පුතාව වර්ණනා කරනවා නේද අංජලී දුව.ඔයාල දෙන්නට දෙන්න කොච්චර ආදරේ ද කියලා අපිට පේනවා .තෙරුවණ් සරණයි ඔයාලා හැමෝටම ...
@sanduniharsara3559
@sanduniharsara3559 5 ай бұрын
අනේ මටත් මේ වගෙ පිරිමි යාලුවෙක් හිටියනම් ❤❤
@harshanimaduwanthi9501
@harshanimaduwanthi9501 5 ай бұрын
😮චුටි අයියා කොහොමත් වැඩ්ඩා❤
@shanimadhu4027
@shanimadhu4027 5 ай бұрын
අනේ හරිම සෝයී ආදරෙයි ගොඩාක් ❤❤❤ god bless both of you ❤😊 හරිම ආදරනීය family එකක් ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 5 ай бұрын
චූටි අඒ එක්කෙනාව ඉක්මනට මැරි කරන්නකෝ. ආසයි ඔය දෙන්නගේ වෙඩිම බ්ලන්න
@SamudraDayarathne
@SamudraDayarathne 5 ай бұрын
මරු මල්ලි ...❤ ලස්සනට මේකප් කරලා..
@arunithilakarathna934
@arunithilakarathna934 5 ай бұрын
Giya ඉරිදා පත්තර ඔයාගෙ artical eka baluva nangiyoo. Bs
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 5 ай бұрын
ඇත්තටම make up එක ලස්සනයි..❤❤❤
@Tharuka-f7c
@Tharuka-f7c 5 ай бұрын
Oyala couple neda ❤
@nilmini2180
@nilmini2180 5 ай бұрын
මේකප් එක ලස්සනයි ❤❤️කොණ්ඩය අයන් කරන්නැතුව ලස්සනයි .❤️❤️
@thusharijayasena348
@thusharijayasena348 5 ай бұрын
6:39 අපේ එක්කෙනා 🙊❤
@sulanilasanthi3427
@sulanilasanthi3427 5 ай бұрын
අපේ එක්කෙනා 🥰🥰❤
@SithmiThisarani
@SithmiThisarani 5 ай бұрын
ඒ markup එක පට්ටම ලස්‌සනයි 😁🧚🏻‍♂️❤️
@gailgailgrero9373
@gailgailgrero9373 5 ай бұрын
Anjali you are looking so cute today. this makeup is very beautiful and suits you well.
@SANJAYA523
@SANJAYA523 5 ай бұрын
කොල්ලා වැඩ්ඩා පොඩිවට හිටියට
@Lucky_Musicgirl67
@Lucky_Musicgirl67 5 ай бұрын
Wow.......Much more beautiful than the make up sister usually wears. He is very talented. It's very simple. Wow.......beautiful. Go ahead !
@ChamyaThilini
@ChamyaThilini 5 ай бұрын
😂 එච්චර විශ්වාසයක් චුටි ගැන mekeup box එක පරිස්සමින් 😂😂
@ChamyaThilini
@ChamyaThilini 5 ай бұрын
​@@Sajin1111 ලන්කාවෙ ඉන්න හැම කොල්ලාම ඔයා වගේ උනා නම් එහෙම වෙන්න තිබ්බා සමහර විට 😂💔
@ChamyaThilini
@ChamyaThilini 5 ай бұрын
​@@Sajin1111 "අපි දැන් හරිම ප්‍රසිද්ධයි "සින්දුව අහන්න ඒකේ තියෙනවා ඔයාගේ ආතල් වලට උත්තර 😂😅
@bujik709
@bujik709 5 ай бұрын
​@@Sajin1111එයාලට ඒ ලමයව විශ්වාස හින්දනෙ එහෙම ඉන්නෙ.ඔයා එයත් එක්ක අඩුම තරමෙ කතා කරලවත් නෑනේ.ඔයා ප්‍රශ්නයක් කරගන්නැතුව හිටියනම් හරි.මොකද හැම මනුස්සයටම ඔයාට වගේ අදහස් නෑනේ.හොද මිනිස්සුත් ඉන්නවා ගොඩක්.
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
Chuti ela kollek ❤️👍
@bujik709
@bujik709 5 ай бұрын
@@Sajin1111 oyawa ikmanat block krai ona tharam comment karanna 😂
@Asnisrilinali
@Asnisrilinali 5 ай бұрын
වීඩියෝ එක තව දික් කරල දාන්න😊😊❤
@tharushikavindi4990
@tharushikavindi4990 5 ай бұрын
අක්කි weird food challenge එකක් ගේන්නකො
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 5 ай бұрын
අඩේ😂😂😂 ලස්සනයි හැබැයි ❤❤❤❤❤❤❤😊
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
Very nice cute ඇන්ජලී ❤❤ i like familly god bless ❤❤❤
@Sa...T
@Sa...T 4 ай бұрын
14:06 රත්තරන් කියලද කිව්වෙ 😁🤭
@ramyalathafernando1630
@ramyalathafernando1630 5 ай бұрын
පුතා කරපු ටික නැචුරල් විදියට තියනව.
@Neth_Ama
@Neth_Ama 5 ай бұрын
චූටි ශෝය් අනේ 🥺❤️
@SKY-vg4te
@SKY-vg4te 5 ай бұрын
වෙනදට වඩා ලස්ස්නයි මේකප් එක 😍❤️
@ranjaniar3346
@ranjaniar3346 5 ай бұрын
Woooooow chutyge Adaree. Lassanai budusaranai .♥️♥️♥️♥️♥️
@NadeeshMaduranga-yu2sb
@NadeeshMaduranga-yu2sb 5 ай бұрын
අද හරි ලස්සනයි චුටි ඔයාව හොදට මේ‍ක්අප් කරලා. සුජිවා මහත්මියටත් daruwan තුන්දෙනාටත් බුදුසරණයි🥰🥰🥰🥰🥰
@rajeevkarunarathne6373
@rajeevkarunarathne6373 2 ай бұрын
එපා වෙනකොට චුටි උබටත් වෙන්නේ නය න ට වෙච්ච දේ ඒ නිසා දැම්ම වෙන අතක් බලා ගනින්
@shanisilva6389
@shanisilva6389 5 ай бұрын
Wow What hidden talents people have And how intimate .
@thilinidilhara6689
@thilinidilhara6689 5 ай бұрын
අපේ චූටි අයියා වගේ වැඩ කරන්නෙ අංජි අක්කගෙ චූටිත්😁
@vishmiwickramasinghe6182
@vishmiwickramasinghe6182 5 ай бұрын
අත හේදුවද කියලා කීපාරක් ඇහුවද අංජී .පව් අනෙ අපෙ චූටියා❤
@thamararanasinge7933
@thamararanasinge7933 5 ай бұрын
අනේ ශෝක් අප්පා..හ්! 🤣🤣🤣🤣🤣😁❤🫰
@gayanisrima4202
@gayanisrima4202 5 ай бұрын
හොදට මේකප් එක දැම්මා. දෙන්නටම තෙරැවන් සරණයි
@renukagunawardhana6097
@renukagunawardhana6097 5 ай бұрын
හරිම ලස්සනයි බුදු sarani
@damiyanteanoma6615
@damiyanteanoma6615 5 ай бұрын
නියමය් අපිත් බලනවා සවුදි ඉදන් නියමය් මල්ලිය්
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 5 ай бұрын
Ane. chutti oyanam.... hinayanawa appa..adarei oyala dennatama...
@nayanaroshan8903
@nayanaroshan8903 5 ай бұрын
😂😂😂😂Wooow chuty harima lassanai😊😊😊
@warunichathurika2160
@warunichathurika2160 5 ай бұрын
අනේ ෂෝයි අනේ ❤
@dewniviharaupekshi1583
@dewniviharaupekshi1583 5 ай бұрын
Akki & Aiya ❤😍
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
Attatama ලස්සනයි cute❤🎉
@Salakshana1214
@Salakshana1214 5 ай бұрын
Makeup eka aththatama lassani. Ara kiuwa wage munata eliyak awilla. Video eka maru ❤❤
@rivishinefashionworld4686
@rivishinefashionworld4686 5 ай бұрын
මරු😂හූරු නෑනෙmakeup දාලා.අපෙ මල්ලි වගේ ♥️♥️♥️
@ganidukesara
@ganidukesara 5 ай бұрын
ආදරේයි ඔයාලා දෙන්නට ගොඩක් 💋❤️💋💋
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 5 ай бұрын
Monara TV channel number kiyada peo tv eke ❤😊
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 ай бұрын
Puduma adarayakin makeup danne.cooti babekuta wage.❤❤
@Nethuart1
@Nethuart1 5 ай бұрын
අනෙ සොක් එ අයියා මිට වඩා හිනි එකක් නැ 🤭😍 ඔයා දනොට වඩා ඇත්තට ලස්සනයි 💕🤭
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 5 ай бұрын
ඒ make up එකට curly hair දැම්මා නම් තව ලස්සනයි..
@dewsilva8913
@dewsilva8913 5 ай бұрын
Favorite couple ❤
@annekamani3885
@annekamani3885 5 ай бұрын
Fv couple🌚💗
@AnushaGamage-r2o
@AnushaGamage-r2o 4 ай бұрын
හ්‍රරිම..ලස්සන .පව්ලක්
@sharonholmes4484
@sharonholmes4484 5 ай бұрын
Wow nice prefect makeup ❤
@GithmaMintharu-xb8rw
@GithmaMintharu-xb8rw 5 ай бұрын
ඇනේ අක්කෙ මම අර car modified වීඩියෝ එකේ ඉදන් ඉල්ලන්නේ එක එක එකවුන්ට් වලින් කමෙන්ට් කර කර අනේ අක්කෙ ඔයා drum එක play කරල වීඩියෝ එකක් දාන්නකෝ 🍁🌱🐰🐰
@shanonrasiah8778
@shanonrasiah8778 5 ай бұрын
Appreciate you keeping the Mother Mary's statue in a respectable place than on top of a cupboard.. the blessed Mary deserves the right place of respect 🙏🏻🙏🏻 appreciate if u keep Mother Mary in your prayer area. Sincere request. Thank you.
@shanonrasiah8778
@shanonrasiah8778 5 ай бұрын
❤❤❤
@deepikasubhashi8792
@deepikasubhashi8792 5 ай бұрын
Konde curly ලස්සනයි ❤hamadama iron කරන්න epa ❤
@DDissanayake2003
@DDissanayake2003 5 ай бұрын
Akki makeup eka lassanaiii❤❤❤
@pathumvihaga1252
@pathumvihaga1252 5 ай бұрын
ලස්සනයි. සෝක්. එල. චුටි. ඔයනම්. නියමයි.
@nilukachamalee6784
@nilukachamalee6784 5 ай бұрын
Good work 👏👏👏👏👍👍 lassanai❤❤
@RathnawathiKalinga
@RathnawathiKalinga 2 ай бұрын
ඕයත් පරිස්සමෙන් ඉන්න එ්යාලට වසියක් නුනොත් සෙරිම තමයි
@malkanthividanage5331
@malkanthividanage5331 5 ай бұрын
Simple and perfect ❤❤❤❤❤
@NimmiVithanagamage
@NimmiVithanagamage 5 ай бұрын
Ama gelapeana killeak AnjaliHarima adraniyai. Kiyala seanawa Mata thaniya ma sinagiya sathuti hodakma weawa Buddhist sarani ❤❤❤
@nadeekalakmali2136
@nadeekalakmali2136 5 ай бұрын
Lassanayi anju ape coti niyamayi hsrima adaraniyayi adareyi godak ❤️❤️❤️
@thimiralakshan9668
@thimiralakshan9668 5 ай бұрын
Anjali like a baby doll ❤
@sandunimadushika6577
@sandunimadushika6577 5 ай бұрын
anee chutige makeup eka harima lassnai ❤️🥰
@GayuniMallawarachchi
@GayuniMallawarachchi 5 ай бұрын
Maruu anee😂❤
@Kavee_Sk
@Kavee_Sk 3 ай бұрын
Very understandable makeup lesson ❤
@rus1097
@rus1097 5 ай бұрын
හරිම ශෝක අනෙහ්❤
@darkknight_NR1180
@darkknight_NR1180 5 ай бұрын
Wow ලස්සනයි make up එක
@Rasika606-j3v
@Rasika606-j3v 5 ай бұрын
ඔයා ada හරිම ලස්සනයි
@pomegranatebae
@pomegranatebae 5 ай бұрын
Wish you all the best ! ❤ Always love watching your vlogs ! *Sometimes it's too much to watch this kind of video of a couple, cringe to watch or too much showing off , unnecessary information, but I didn't feel that way watching this video, I think that says that you two have a good enough relationship to not show off too much or to put something unbearably cringe to watch.....
@NekithFdo
@NekithFdo 5 ай бұрын
ලස්සනයි ❤
@IroshikaChamini
@IroshikaChamini 5 ай бұрын
❤❤❤❤shook appa denna❤❤❤❤
@chamilakumariperera5063
@chamilakumariperera5063 5 ай бұрын
ඇත්තටම ලස්සනයි
@maheemanonis6834
@maheemanonis6834 5 ай бұрын
❤ඇත්තටම ලස්සනයි අද
@samanthakumuduni5169
@samanthakumuduni5169 5 ай бұрын
ලස්සන යි 😂❤
@csajani1250
@csajani1250 5 ай бұрын
Wow....very beautiful.. great job 👍
@Anu-yw3vk
@Anu-yw3vk 5 ай бұрын
අක්කි චූටි ඔයාගෙම කරගන්න
@dilkisharmila
@dilkisharmila 5 ай бұрын
Athtatamai sujee akki mara lassana family ekk oyala thundena enn satuta dakkama attatama ganu apita pirimi onada dala yana minissunta yann dila me vidiyata tamai jeevite watenne natuwa nagitala satutin enn oan ...❤❤❤❤love u
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26