පිපෙන පියුමන්

  Рет қаралды 60,412

Christine Bandara

Christine Bandara

Күн бұрын

Пікірлер: 235
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
ධර්මදාස වල්පොල මහත්තයාගේ කටහඬ ඔහුගේ දරැවන්ගේ දරැවන්ටත් පිහිටම හරිම අපුරැයි ❤
@molagodamola7374
@molagodamola7374 Жыл бұрын
විශිෂ්ට ගායනයක්...ඔබ දෙපලගේ අනාගතය ජයෙන් ජයම වේවා...!!❤❤❤❤
@RathnaSooriyaarachchi-xb7yh
@RathnaSooriyaarachchi-xb7yh Жыл бұрын
පුදුම කටහඩක්‌..... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ලතා වල්පොල මහත්මියගේ කට හඬමයි 💕... ආදරෙයි ගොඩක්.
@anomajayasekara7036
@anomajayasekara7036 Жыл бұрын
Love you so much. If i had a daughter like you☺️💞
@LalithRajakaruna-dx8ip
@LalithRajakaruna-dx8ip Жыл бұрын
Harima lassanai walpola Paula noneaseewa
@swarnalathadissanayake8266
@swarnalathadissanayake8266 2 ай бұрын
❤​@@anomajayasekara7036
@chandrikasenerath9084
@chandrikasenerath9084 Жыл бұрын
ක්‍රිස්ටිනා..හරාමි මිහිරියි කටහඬ...ලතා,.. ධම්මිකා...දෙන්නගෙ ආරය මේ ලේලිට කොහොමද ආවෙ කියන එකයි පුදුමය..මේවට තමා සංසාර ගත බැඳීම් කියන්නෙ... දිගටම පරම්පරාව ගෙනියන්න...💜️💜️💜️
@sumijaya9831
@sumijaya9831 Жыл бұрын
අතීතයේ අහපු සින්දු .අදටත් ඇහෙනවා ඒ ලයාන්විත ස්වරයෙන් ම . හරිම ලස්සන යි. ඔබ දෙදෙනාට ජයෙන් ජය ම වේවා !
@samansilva7567
@samansilva7567 Жыл бұрын
මෙන්න ගායකයො කොචිචර මිහිරිද,සම වැදිල අහන්න පුලුවන් පට්ට මිහිරි කටහඞවල් දෙකක් 👏👏👏
@upulfernando494
@upulfernando494 Жыл бұрын
මේ ඔබ දෙදෙනාටම උරුමවූ සංසාරගත හමුවීමක නිර්ව්‍යාජ ආවේණිකත්වයයි. ඒ චාම්බව සහ සරළබව ඔබදෙදෙනා පවත්වාගෙන යෑමට වාසනාව ලැබේවා. .
@chandrikaranjani6091
@chandrikaranjani6091 Жыл бұрын
හරිම ලස්සනය් පුතා .හරිම දක්ෂය් දෙන්නම. මහින්ද බංඩාර දම්මිකා වල්පොල හැමෝගෙම ආදරය ගෞරවය දිනා ගත්ත දෙන්නෙක්. ඒ ගෞරවය රැකගෙන තෝර බේරගෙන ඉදිරියට යන්න.
@rev.p.sumittasumitta6272
@rev.p.sumittasumitta6272 Жыл бұрын
හරිම මිහිරියි...අගෙයි.....මේ පරපුරේ මුල් ගීත සමුහයේ අයිතිය මේ අලුත් පරපුරට පවරනු මැනවි.......ජය සතුට වාසනාව පතමි.
@kavinduawishka2429
@kavinduawishka2429 Жыл бұрын
වර්තමානයේ තොර තෝන්චියක් නැතිව ඇසෙනා හරසුන් නීරස ගීතත් නොවන කවිත් නොවන අදෝනාවලට වඩා මේ ගීත කෙතරම් මිහිරියිද ළයාන්විතද වල්පොල පවුලට අලුතින් එකතුවූ සුන්දර ක්‍රිස්ටිනා ඇත්තටම වාසනාවක්. ඔබ දෙපලට තෙරුවන් සරණයි .
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
මේ හඬට සම කරන්න හඬක් නැත ලතාටත් වඩා ඉදිරියෙන් ඉන්නෙ💐💐💐😍😍
@UdayaKumara-x2y
@UdayaKumara-x2y Жыл бұрын
රටටම සම්පතක් දුව ඔබ සුබ අනාගතය
@thilakanarankotuwa4813
@thilakanarankotuwa4813 Жыл бұрын
ලතා වල්පොල මහත්මියට ජීවිත කාලය තුල ලැබුණු උසස්ම සම්මානය ඔබදෝ සැකයකි❤
@ronalimahakumara8187
@ronalimahakumara8187 Жыл бұрын
Me දෙදෙනා ape ratata pahala una මැණික් kata dekak .latha වල්පොල මහත්මියගේ වාසනාවක් aya ජීවත් වෙලා සිටිය දීම me maha ascharyaya daka bala ගැනීම .අපිට මෙහෙම සතුටු nm ayata mona tharam සතුටු athi da .❤❤
@lovadesi
@lovadesi Жыл бұрын
මම දැන් මේ දෙන්නගෙ සිංදු වලට addict වෙලා 😊😊
@ranjanapeiris4437
@ranjanapeiris4437 Жыл бұрын
Me too
@subashimandakini__1
@subashimandakini__1 11 ай бұрын
ඇත්තමයි මමත්..😊
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ධම්මිකා බංඩාර මහත්මිය ගේ පුතු ගේ හඩ ද හරි විශේෂීයි . සොබාදහමෙන් දයාදිත යුවල ඔබ දෙපලටම සුබ අනාගතයක් ❤❤🌹🌹❤🌹❤🌹❤🌟🌟🌟❤
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 Жыл бұрын
ඔව්. ඔහුගෙ හඬ ධර්මදාස වල්පොල සිහිපත් කරවනවා. මේ දෙන්නා ලතා සහ ධර්මදාස යුවළගේ හඬ පෞරුෂය ඒ අයුරින්ම සමාජයට දායාද කරන්න දෙවියන් විසින් මනුලොවට එවූ යුවලක් වගේ.❤❤❤❤❤❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@@jayaminisenarathna8214 ❤❤❤🙏 ඒ සංගීත පවුලේ වටිනාකමට විශ්වය කෘතගුණ සැලකීම කියල යි මට හිතෙන්නෙ . ලතා වල්පොල මැතිනිය කතා කරන සාකච්ඡවන් අසා තිබෙනවා කොතරම් අව්‍යාජ ද කියල දැනෙනවා ❤🙏
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 Жыл бұрын
සංසාර ගැලපීමක් විදෙශීය කාන්තාවක් උනත් මේ පවුල එක්ක කොතරම් ගැලපෙනවද...හරිම වාසනාවක්..❤❤❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
චිත්‍රපටි පසුබිම් ගායනයට උතුම් වස්තුවක් කියල වැඩක් නෑ ලංකාවට නැගිච්ච මිල කළ නොහැකි වස්තුවක් 👍👏👏👏👏👏🤝❤❤❤❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ඒ කටහඬේ කටහඬවල් ගානක් තියෙනවා ඇත්තටම අවංකවම හොඳ කලාකාරිනියක් වෙනව ලංකාවේ අපට ලස්සන සින්දු ටිකක් ඉදිරියට අහන්නට ලැබෙයි ☝️🙏❤❤❤❤❤❤🤝
@kumaribandara2442
@kumaribandara2442 11 ай бұрын
කීපාරක් ඇහුවද කියලා මතක නෑ . මං ඇබ්බැහි වෙලා අනේ ....❤❤❤❤
@sujatharatnayake9900
@sujatharatnayake9900 Жыл бұрын
අනේ ඔව්. හරිම ලස්සනයි සිංදුව. කාලෙකට පස්සෙ අපිට ආපහු අහන්න ඔය දෙන්න මෙහෙම සිංදු කියනවට අපේ ආදරය. ❤ ලතා+ධර්මදාස යුවලගෙ සිංදුම කියන්න. අපි ඒව අහන්න හරි ආසයි. ඔය දෙන්නට සුභ අනාගතයක්. 🎉
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
හරිම මිහිරි කටහඬක් කොච්චර ඇහුවත් මදි වගේ ඒ වගේම සීයාගේ කටහඬ ඔහුට පිහිටා තිබෙනවා හරි අපූරුවට ඔබ දෙපොල ඇතුළු පව්ලේ සියලු දෙනාටම ජයෙන් ජය
@Darshan848
@Darshan848 Жыл бұрын
Same as his grand father ‘s voice Darmadasa Walpola . Beautiful voice Both of you
@janakaopenayaka3909
@janakaopenayaka3909 Жыл бұрын
හරිම පුදුමයි, අදහාගන්න බෑ. මටනම් දැනෙන්නේ ලතා වල්පොල මහත්මියගේ හඬමයි. ඔබ අප්‍රිකාවේ ඉපදුනත් පෙර ආත්මෙක එතුමියගේ දුවක්ම වෙන්න ඇති. හරිම ලස්සනයි❤❤❤❤තිලිණ ඔබ මේ මැණික හොයාගත්ත එකයි පුදුමේ❤❤❤❤❤
@devikawettasinghe2036
@devikawettasinghe2036 Жыл бұрын
Happy to hear Darmadasa Walpola voice from his grand son. Kristina's voice also so good. We are lucky to hear legendary voices generation to generation . Latha Walpola voice is so melodious and magical. Only one Latha . Gifted only for Latha Walpola.
@meripattividana7632
@meripattividana7632 Жыл бұрын
000
@LakshmanWeerasingha-tz3il
@LakshmanWeerasingha-tz3il Жыл бұрын
අද වෙනකොට ඉන්න රියලිට් තරුවලට තරු විසිවෙන්නම කියනවා... පුදුම ගායනයක්. .හරිම නිහතමානි දරුවෙක් ❤❤
@PriyanthaChandrasekara-h4l
@PriyanthaChandrasekara-h4l Жыл бұрын
ධර්මදාස වල්පොල මහත්තයාගේ ගායනා නැවත ලස්සනයි ❤❤❤❤❤❤❤
@mrsqurrel2967
@mrsqurrel2967 Жыл бұрын
මම හැමදාම ඔක්කොම ගීත ටික අහනවා. හරිම ලස්සනයි ❤ 🎉
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
හරිම ලස්සන ම ලස්සන ලයාන්විත සුමිහිරි හඩක් . අපට ලැබුන වටිනා ත්‍යාගයක් . දෙපලටම උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව ම ලැබේවා .
@alexpeiris3881
@alexpeiris3881 Жыл бұрын
මේ ගී ඉදිරි පරපුරටත් අහන්න රස විදින්න ඉඩ සලසමින් ඒ හඩවල් වලින්ම ගයන ඔබ දෙපල විශිෂ්ඨ යි
@chlfilms
@chlfilms Жыл бұрын
ලතා වල්පොල මැතිණිය මේක බලලා "අපට බැරි උනානේ මෙහෙම කියන්න​" කියලා බොහෝ සතුටුවූ හැටිත් අප දැක්කා. එතුමියගේ සතුට දැක්කම අපත් ඉතින් නිරායාසයෙන් ම සතුටින් ඉපිල ගියා.
@jagathchandana9241
@jagathchandana9241 Жыл бұрын
මේව තමයි අහන්න පුලුවන් සින්දු...තවත් දශකයක් අපිට අහන්න පුලුවන් හොඳ ජෝඩුව. ලස්සනයි මිහිරියි සුන්දරයි ජයවේවා.!!!❤❤❤❤
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 Жыл бұрын
ඉතමත් මිහිරියි ලස්සන කටහඬ.ස්තුතියි දෙන්නටම ගායනයට.
@Pumindu_R25
@Pumindu_R25 Жыл бұрын
ටැන්සානියාවේ ගීත කෝකිලාවිය ඔබ ගයන හැම ගීතයක්ම හරිම මිහිරියි. ඒ මිහිරි හඩ කොපමණ ඇසුවත් මදි මදි මයි.ගොඩක්ම🎉 සතුටු යි.යහපතක්ම වේවා!!!🎉🎉🎉🎉 ළ
@ramyas19
@ramyas19 11 ай бұрын
හරිම සුන්දර මුවක්.ලයාන්විත කටහඩක්.නිහහමානි කෙනෙක් .ක්‍රිස්ටිනා.තිසරට ලැබුන මහර්ග සම්පතක්.හොදින් ඉන්න සැමදාම.
@engjayah
@engjayah Жыл бұрын
Rebirth of the two legends Latha and Dharmadasa Walpola
@givansandeepa444
@givansandeepa444 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි තුනුරුවන්සරණයි!!
@AnomaHerath-g3d
@AnomaHerath-g3d Жыл бұрын
Superb. Perfect Combination.
@jayasenamaddumage3083
@jayasenamaddumage3083 Жыл бұрын
කටහඩ නම් සුපිරි..සියලු දෙවි රැකවරණයි..🙏🙏
@w.a.u.priyankaprerea9283
@w.a.u.priyankaprerea9283 Жыл бұрын
හිතා ගන්න බෑ අප්පා සුපිරි සුපර් කට හඩක් ❤❤❤❤
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
හරිම.ලස්සනයි.ඉතින්.හැමිමක්.දෙන්නම.ලස්සනට.ගායනා.කරනව..ජේසු.පිහිටයි..🙏❤❤🌹🌹🌹🎄🎄🎄🎅🎅🎅
@nimeshfernando5080
@nimeshfernando5080 Жыл бұрын
Christeena Fernando, you have an amazing talent. Very impressive.💐
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
Harima lassanayi. Beautiful Singing 🌷🌷Beautiful Voices🌷🌷Sweeter than the original voices
@jkmalani1544
@jkmalani1544 Жыл бұрын
ගොඩක් ම ලස්සනයි ජයවේවා ආච්චිගෙකටහඩයි සීයයිකටහඩයීනියමයි❤❤❤❤❤❤❤❤
@iramiles7852
@iramiles7852 Жыл бұрын
Excellent singing, like to hear more songs.
@freedamichael1496
@freedamichael1496 Жыл бұрын
ගොඩක් මිහිරි voicr ekak god bless you both
@chandnapremadasa6633
@chandnapremadasa6633 Жыл бұрын
❤ matching couple beautiful singing teruwansarani
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති ලස්සන ම ලස්සන කටහඬ ක් . ඔබේ නිහතමානී කමට ඉතාමත් ම ගරැකරනවා හැමදාම .
@swarnasamarakoon1247
@swarnasamarakoon1247 Жыл бұрын
හරිම ලස්සනයි. අහන්න ආශයි. 🌹❤️💞
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
පැරණි මිහිරි ගීත නොඇසෙන කාලෙක අතීතකාමයට පෙම් බඳින අපට ලැබුනු දේව ආශිර්වාදයක් ඔබලාගේ මේ සුසංයෝගය. මේ ගීතවල රසය නොනසා කරන මේ ගායනය අති රමණීයයි... සුබ පැතුම්.... ❤️❤️
@charithajayaweera1651
@charithajayaweera1651 Жыл бұрын
seeyage handa yugen yugayata harima lassanai mihiri mewa vishishta nirmana nada malava vagema gee sankalpana harima premaneeyai ...yali asannan atharata genavata pin....
@harinidesilva1807
@harinidesilva1807 Жыл бұрын
හරිම ලස්සනයි .අහන් ඉන්න හරිම ආසයි.
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
ලස්සනයි ක්‍රිස්ට්නා මැනික ❤❤❤❤
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
සුපිරිම දෙන්නෙක්❤❤
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
මේ නම් දෙවියන් වහන්සේගේ මුණගැස්මක්ම තමයි. ඈත දුරු රටවල් දෙකක ජීවත් වෙලත් මේ පොළොවේදී අහම්බෙන් හමුවීම සිතාගත හැකිද???? කෙසේ නමුදු ගැලපීම සියයට දාහක් සාර්ථකයි. ධර්මදාස වල්පොළයන්ගේ කටහඬ දසමයක්වත් අඩු නැතුව මුනු පුරාටත් පිහිටලා තිබීම ආශ්චර්ය ජනකයි. ක්‍රිස්තිනාගේ හඬත් unique . කදිම ගැලපීම. ඔබ දෙපළගේ නිර්වාජ බව හා චාම් බව නොනැසී ඔය විදියටම පවත්වාගෙන යන්න දිගු ගමනක් යෑමට දෙදෙනාටම සුභපැතුම්.
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි රියැලිටි ෂෝ වලින් දිනලා රට වටේ දුවන්නෙ මොක්කුද කියලා හිතෙනවා.යටිගිරියෙන් කෑගහලා නරි හූ තමයි ඒ බොරු ෂෝ😅😅😅😅😅 ජයවේවා ජයවේවා ජයවේවා ක්‍රිස්ටිනා
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
Harima eththe
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi Жыл бұрын
අනේ.හරිම ලස්සනයි. රස වින්දා.ස්තූතියි. දෙපලට.සුබ.අනාගතයක් වේවා ❤❤❤
@AJ-pm3je
@AJ-pm3je 11 ай бұрын
කටහඬ හරිම ලස්සනයි දෙන්නගෙම.
@jayanthimallika2762
@jayanthimallika2762 Жыл бұрын
Harima ලස්සනයි
@PriyangaChandani-pv3wg
@PriyangaChandani-pv3wg Жыл бұрын
අම්මෝ ලස්සන කටහඩ . ලස්සන කෙල්ලෙක්. පැහැදිලි හඩ
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
Maarama maarama ලස්සනයි God Bless you pastor ❤❤❤
@dilkiasangani4276
@dilkiasangani4276 Жыл бұрын
Woow lassanata kiyanawa ❤❤
@sumuduirasinghe495
@sumuduirasinghe495 Жыл бұрын
Amazing ...really love the song...better than the original song.
@commenter2178
@commenter2178 Жыл бұрын
හරිම ලස්සනයි....we are lucky..
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
දෙන්නගේම හඩ ආච්චිට සියාට සමානයි ❤❤❤❤
@kanti7069
@kanti7069 Жыл бұрын
Harema lassanai theruwan saranai ❤❤
@batheegamakanthi1512
@batheegamakanthi1512 11 ай бұрын
Je regardais cet vidéo presque 8 fois , génial merci .
@RupikaSanduni
@RupikaSanduni Жыл бұрын
Sweet songs and voices .love both of you .Good luck Budusaranayi
@chandanifernando7456
@chandanifernando7456 10 ай бұрын
හරිම ලස්සනයි , ❤❤❤❤❤ජයවේවා
@AjanthaZoom-or6zv
@AjanthaZoom-or6zv Жыл бұрын
හරිම ලස්සනයි .......
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 Жыл бұрын
we llove this old song by both of you guys voices..keep up❤❤❤❤❤❤
@LakshmanPathiranage-w3o
@LakshmanPathiranage-w3o Жыл бұрын
Perfect combination ❤
@RoopaNandani
@RoopaNandani 11 ай бұрын
පවුලට වාසනාව ගෙනදෙන දුවක්....
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
ගායනය හරිම රසවත්
@formycountry373
@formycountry373 Жыл бұрын
❤️👍 perfectly matching couple 👍all the best ❤️
@chithraswarnapali5455
@chithraswarnapali5455 Жыл бұрын
Puthatath seeiyaga kata hadama phitala thiyanwa budusaranai oba dapalatama jesuphitai❤❤❤❤❤
@nilanthaamarasekara6372
@nilanthaamarasekara6372 Жыл бұрын
No words.... superb.... wow....
@jagathfernando6433
@jagathfernando6433 Жыл бұрын
ෂා.... නියමයි .මේ දෙන්නා ජාඩියට මූඩිය වගේ.singing නම් කියලා වැඩක් නෑ.පට්ටම ලස්සනයි .ජයවේවා! 👍🏼💚😁
@SuchethanaArana
@SuchethanaArana Жыл бұрын
තෙරුවන් සරණයි..!❤❤
@laksila7367
@laksila7367 Жыл бұрын
සිත් සතන් නලවන ලයාන්විත හඩකින් ගයා ඇත. ❤
@wweerasooriya3077
@wweerasooriya3077 Жыл бұрын
අපූරු ගායනයක්
@kanchana1456
@kanchana1456 Жыл бұрын
Woow fantastic 💕 Its Lovely 🌹 GOD bless both of you❤
@fareedamajeed2625
@fareedamajeed2625 Жыл бұрын
❤❤❤ beautiful. Melodious voices. God bless you both !
@mariekusum3310
@mariekusum3310 Жыл бұрын
Keep going.. good luck kidz…. God bless you both…නව පනක් ... Music is perfect..❤MK USA Seeya ge kata handa thamyi 🙏
@bmgBasnayaka
@bmgBasnayaka Жыл бұрын
Dennama Supiri malli niyamayi badu saranayi
@jru440
@jru440 Жыл бұрын
Hamadama ahanawa Harida lassanai ❤❤❤
@SaduniSenavirathna
@SaduniSenavirathna Жыл бұрын
Wow niyamyi lassanyi❤❤
@ChamariPerera-o5e
@ChamariPerera-o5e Жыл бұрын
ශා මාරම talented .කටහඬ නියමයි❤❤❤❤
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 Жыл бұрын
All the good blessings
@chithraswarnapali5455
@chithraswarnapali5455 Жыл бұрын
Ane wasanawan apita latha akka wagema ape gamata thawath latha kokila suranganawak bhiwachcha akata ahanna ahanna asai budusaranai jesuphitai
@jayanthaperera2477
@jayanthaperera2477 Жыл бұрын
I appreciate her dress ,,,,,grate example srilankan singers!!!!!!!
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 Жыл бұрын
Wow Wow ❤❤❤❤❤👍
@kularathneku4334
@kularathneku4334 Жыл бұрын
Harima lassanai jeewitha kalayama sathutin inna lebewa
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Жыл бұрын
Lovely💐
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
BEAUTIFUL!!❤❤🌻🌻🌠🎄
@kumariapsara9617
@kumariapsara9617 Жыл бұрын
❤❤❤❤❤❤❤,so nice
@kularathneku4334
@kularathneku4334 Жыл бұрын
Harima lassanai digu gamanak yamata wasanawa lebewa
@somajmsjayasinghe5452
@somajmsjayasinghe5452 Жыл бұрын
Harima lassanai
@preethiramanayake3101
@preethiramanayake3101 Жыл бұрын
May god bless both of you
@vipulavip6094
@vipulavip6094 Жыл бұрын
ලස්සන මිහිරියි ඔය දෙන්නටත් සුබ අනාගතයක් 💐💐💐💐💐💐💐💝💝💝💝💝💝💝💝
@pushpakumariabeysinghe7923
@pushpakumariabeysinghe7923 6 ай бұрын
ලස්සනයි.
දකින දකින වෙලේ ☺☺☺☺
3:21
Christine Bandara
Рет қаралды 18 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Ganga yanne koheda gala - Oya balma Oya kalma
4:50
Christine Bandara
Рет қаралды 11 М.
පුන්සද එලියයි....
3:43
Christine Bandara
Рет қаралды 46 М.
මගියෙකී අද / Magiyeki Ada ( Thisara & Christeena )
4:04
මගියෙකී අද | Magiyeki ada | Thisara & Christeena
4:04