මම කවදාහරි තාත්තාගෙ නෑදෑයන් හොයාගෙන ඒ රටට යනවා| NETH FM SAJEEWITHA Ft, Christine Bandara | EP 02

  Рет қаралды 64,254

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 97
@SujeewaKumari-d2r
@SujeewaKumari-d2r 22 күн бұрын
හරිම සුන්දර සරල ගෑනුලමයෙක්. ලස්සන කටහඩක්. දෙවිපිහිටයි.
@AIAttanayake
@AIAttanayake Ай бұрын
තෙරුවන් සරණයි . හරිම ලස්සන සුන්දර පවුලක්. ගොඩක් ආදරෙයි.
@maneldissanayake3551
@maneldissanayake3551 3 ай бұрын
හරිම ලස්සන අපූරු කතාවක්. තරංගා දුවගේ ලස්සන නිවුනු කටහඬ අහලා තියෙනවා. ඒත් අද තමයි ඔයාව දැක්කෙ දුවේ. හරිම සතුටක් දැනුනා. ❤️🌹
@sharminifernando8415
@sharminifernando8415 24 күн бұрын
Good example for other families living together with their mother in laws.. how lovely if people can live together so loveliness understanding each other. So happy n proud of you.
@athulabamunuarachchi28
@athulabamunuarachchi28 6 күн бұрын
මේ ක්‍රිස්ටිනා කියන විදියට මේක හරි සුන්දර පවුලක්
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
ක්‍රිස්ටිනා හරිම ආදරණීය චරිතයක් ...ඒයාගෙ කතාවට මම පට්ටම ආදරෙයි ❤❤❤❤
@lakshikdr2340
@lakshikdr2340 15 күн бұрын
පින්වන්ත කෙනෙක් අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පෙර සංසාරෙ කරපු පින්වලට... තමා මේ දේවල් ලැබෙන්නේ ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න අක්කෙ ❤
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 3 ай бұрын
ඔයාට නැතිවුණ තාත්තගේ සනුහරේ වෙනූවට ඔයාට හස්බන්ඩ්ගෙ පවුල හම්බවුනා . අහිමිවීමක හිමිවිමක් තියෙනවා . හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
වාසනා වේවා.. වාසනා වේවා... පෙම්බර යුවතිය ඔබ ලැබූ කුල මග වාසනා වේවා වා වා වා වා.....❤❤❤
@indumathisilva6645
@indumathisilva6645 3 ай бұрын
ලස්සනයි .හදවත .oba .ge.දුව deergau wewa budusaranai oba .පවුලේ සැමටම ma.ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya jaya jaya
@sriyanirajapaksha7631
@sriyanirajapaksha7631 3 ай бұрын
Christina හරිම natural විදිහට කතා කරනව.සාමාන්‍ය ජවිතයෙදි කතා කරන විදිහටම.ඔයා Tele drama එකක රගපෑවොත් හරිම natural විදිහට රගපායි කියල හිතෙනවා.
@subamanikea6650
@subamanikea6650 3 ай бұрын
මාර.අසම.කාතාව.ලස්සනට.කාතා.කලා.එවගෙ.අහාන්ඩ.තවත්.අසයි.😭😭😭🙏🙏අැස්වලට.කාදුලු.අවා😭😭😭හැමදාම.සාතුටින්.යින්ඩ😢😢
@shyamali_wick72
@shyamali_wick72 3 ай бұрын
අනේ හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබෙිවා හරිම ආදරණීය පවුලක් ඔයා හරිම වාසනාවන්තයි ❤️❤️❤️
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y 3 ай бұрын
දෙන්නාම හරිම ආදරණීය දියණියන් ...❤❤❤
@manelperera5336
@manelperera5336 3 ай бұрын
මම ධමිමිකාගේ අවංක කම නිසාම තමයි එයාට කිරි ඉතිරෙන්න ඔනි.පුතාලා හොදනිහතමානි දරැවො ලබන්න පිංකරලා තියෙනවා තිසර පුතාට ලැබුනදොනි නමි මැණිකක්.ලතාවල්පොල මහත්මියගේ කටහඩමයි .බුදුසරණයි.ආදරෙයිහැමොටම.
@ranjaniwithanage7457
@ranjaniwithanage7457 22 күн бұрын
කිව්වත් වගේ ආදරණීයම කතා බහක් .මම අහන්න ලැබුනු මුල් දැවසේ ඉදලා කොහොම හරී හැම අවස්ථාවේ ම " ජීවන ගංගා" සිංදුව අහනවා. ඒක පුදුම ආදරයක් දැනෙන්නේ ..❤❤❤❤❤❤❤❤
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 3 ай бұрын
ඔබලා දෙන්න හරිම ආදරණීයයි
@nisanselamedamini3275
@nisanselamedamini3275 3 ай бұрын
ආදරණීය පවුල් වලට එකතු වෙන්නේ ආදරණීයන් පමනයි. 🌷🌷🌷❤❤❤🌷🌷🌷❤❤❤🌷🌷🌷🌷❤❤❤
@ajanthagunawardene9008
@ajanthagunawardene9008 3 ай бұрын
හරීම ලස්සන කතාවක් .❤
@NirmaliFernando-kq5wc
@NirmaliFernando-kq5wc 3 ай бұрын
එහෙම හිතන්න එපා එයා අම්මත් එක්ක ලංකාවට එනකොට හරිම පුංච් දරුවෙක් මෙයාගෙ අම්ම හරිම ලස්සන කෙනෙක් පොඩි කාලෙ පිරිම් ළමයි එක්ක වලිම තමයි මට මතකෙ හැටයට අවුරුදු එකොලහා වගෙ වෙද්දි තමයි ජාඇලට පදිංචියට ගියේ😮 මෙයයි මගෙ දුවයි එක වයස එකට සෙල්ලම් කලේ එයා හිටපු තැනත් එක්ක අද ඇයට ලැබ්ල තියෙන ජීවිතය ගැන අවංකවම මම සතුටු වෙනවා නම් ක්‍රිස්ට්නා උනාට අපිහැමෝම කතා කලේ ටිනා කියලයි පුතේ සුබ අනාගතයක් ❤
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
ලොකු දෙයක්. තොගේ මී හරක් මහ එකී එක්කම ආපහු පල ගෝත්‍රික ගෑණි.
@nisanselamedamini3275
@nisanselamedamini3275 3 ай бұрын
නිවේදිකාවත් හරිම සුන්දරයි.
@w.s6532
@w.s6532 Ай бұрын
වාසනාවන්ත නැන්දම්මා harima ආදරෙයි ❤❤❤
@subamanikea6650
@subamanikea6650 3 ай бұрын
අැත්තටම.ගොඩාක්.අඩාම්බරයි.නගි🎉🎉🎉🎉❤❤🙏🙏ඔයානම්.මාර..කාන්තාවක්.හාරිම..අඩම්බරයි
@sriyaniperera9468
@sriyaniperera9468 3 ай бұрын
නිවෙිදිකාවත් හරිම ෂෝක් අනේ....
@sharminifernando8415
@sharminifernando8415 24 күн бұрын
Very good lady live with honest to goodness❤
@peraraperara639
@peraraperara639 3 ай бұрын
හරිම ආදරණීය දියණිය ක් තෙරුවන් සරණයි දුවේ
@MenikWeerakoon
@MenikWeerakoon 20 күн бұрын
Kristina හරිම විදිහට සැහැල්ලුවෙන් කතා කරනවා ❤ නිවේදිකාව මහත් ආයා සයකින් බොරුවට හුරතල් වෙන්න දගලනව කතා කරන්නේ නෑ තටමනව😂😂😂😂
@harshani315
@harshani315 3 ай бұрын
Harima aadaraniyay.puduma hithuna e sehellu bawa gena.adarey❤❤❤❤
@suramyarathnamali8216
@suramyarathnamali8216 3 ай бұрын
❤❤❤❤❤ආදරෙයි දෙන්නටම
@amkbathapaththu3653
@amkbathapaththu3653 3 ай бұрын
සුන්දර දෙන්නෙක් සුන්දර වැඩ සටහනක්, අදරෙයි දෙන්නටම ❤❤
@renukafonseka8825
@renukafonseka8825 3 ай бұрын
Oba harima nirvyaaja niwedikaawak,harima aadaraneeyai
@MaduSamarathunga-z6w
@MaduSamarathunga-z6w Ай бұрын
Budu saranai..
@renukafonseka8825
@renukafonseka8825 3 ай бұрын
Mama harima kamathi oya dennata,oya aachchige sindu kiyanawata mama harima kamathi,oya ae sindu tika surakinna,oyala aadaren inna.
@ramanifernando1574
@ramanifernando1574 3 ай бұрын
Very nice Kristena.You are so lucky.Mahinda aiya and Dammi are Very good people.God bless you all ❤️❤️❤️❤️
@rohinideepika6419
@rohinideepika6419 3 ай бұрын
අනිවාර්යයෙන් ටැන්සානියාවේ ව්ලොග් එකක් කරන්න දුව
@chandimawijesuriya4769
@chandimawijesuriya4769 3 ай бұрын
ආදරෙයි පුතේ♥️
@anushkaperera372
@anushkaperera372 3 ай бұрын
Harima terum ganima kiyala wadak me famili eke kristitina shok ane yaluwo wage ❤harima watinawa duwa good luke ❤
@EvonManel
@EvonManel 3 ай бұрын
මෙයා කියපු එක වචනයක්වත් බොරැ නැහැ බොරැ කියන අයට තමයි ඒවා බොරැ කියලා හිතෙන්නෙ එයා හරිම ආදරණීය කෙනෙක් ඒ වගේම හරිම වාසනාවන්ත දුවෙක්
@NetaMaekftil
@NetaMaekftil 24 күн бұрын
ඒක පෙර පිනක් මහත්තයා ගේ අම්මා අම්මම කෙනෙක් වෙනවා නම් නමුත් ඒ අතින් මන් පට්ට කරුමයක් කරලා තියනවා කොච්චර සලකුවත් හොදක් නැහැ ඒත් දුකක් නැහැ මට අදටත් මන් laga ඉන්නවා අම්මාට වගේ ම සලකනවා ❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
වෙනත් රටක දරුවෙක් කියලා කියන්නම ba නේද ❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 ай бұрын
සුන්දර වැඩ සටහනක් 🎉❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 3 ай бұрын
Cresteena oyage wadapu ammata wada hadapu amma inne lankawe a nisa oyage ratata gihin apasy ekmanin anna ❤❤❤
@slbuy830
@slbuy830 3 ай бұрын
Tharanga nangi ge kathawa puduma lassanai sirase th mama ahuwa. Hitha nivenawa.... kristinath ahama tamai harima hoda kenek....
@Sajin1111
@Sajin1111 3 ай бұрын
😂😂😂😂😂
@pjdahanayake7907
@pjdahanayake7907 3 ай бұрын
My favorite you tharanga.❤
@PadminiPerera-dw8dg
@PadminiPerera-dw8dg 3 ай бұрын
I like you very much daughter ❤❤❤❤
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 3 ай бұрын
Such a beautiful presenter, such beautiful thoughts expressed in the most beautiful language and tone. It was a pleasure to watch you both express the most profound thoughts and emotions in the most realistic and beautiful manner. You both spoke from your heart and that is why it was so beautiful to listen to. It was like listening to Crystal.clear water gushing down from a mountain top in the.most peaceful environment , both of your voices were so soothing to the ears, and the beautiful thoughts shared was a meditation of its own unique style. So inspirational, so heartwarming... Thank you so.much for a beautiful discussion. Dhammika Walpola, one and only daughter of our songstress Mrs.Latha Walpola, two of my favorite characters, Dhammi.is the most lovable soul, we can sense it through her beautiful expressions and words shared ,whenever she participated in any television shows. May the good lord continue to bless this family abundantly and may peace and happiness surround them always. Much love to your family always.....
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 ай бұрын
E paula ekata innkota hari lassana athi.
@irahada5961
@irahada5961 3 ай бұрын
ඔයාගෙ දෙමාපියන් ගැන කියන්න කො.
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Favourites 🌹❤🙏
@vajiraratnayake7559
@vajiraratnayake7559 3 ай бұрын
Man godak adere oyate.oya godak hode buddinath duwak jayen jayema vewa ❤❤❤❤
@ThusithaDona
@ThusithaDona 3 ай бұрын
theruwan saranai hamatama
@MangalaHennayake
@MangalaHennayake 3 ай бұрын
Kristina keev hari api kauruth minissu api kenekut hinaa unaat. Kathakarat agen kaallak yannaane age le thavath පිරිසිදු venav .ona kenek onadeyk hithapude n .Hathuro nemei hamom mithurooooo
@jayanthakannangara48
@jayanthakannangara48 3 ай бұрын
Wedasatahana lassanai aththatama.
@DeadlineLiveMusicBand
@DeadlineLiveMusicBand 25 күн бұрын
@ruchiranayanie7079
@ruchiranayanie7079 3 ай бұрын
දම්මි අක්ක තරම් නිහතමානී කලාකාරිනියක් මට ජීවිතේට හමුවෙලා නෑ.. එච්චරට හොදයි.. මහින්ද අයියගෙ වාසනාව..අපි කෑගල්ලේ
@GayanAththanayakaAththan-ri2ys
@GayanAththanayakaAththan-ri2ys 3 ай бұрын
Ai oyata aulakda 😂😂😂😂😂😂😃😆😅
@NadeshaKelum
@NadeshaKelum 3 ай бұрын
A nandamma dawathaviyk😢,a pin apita ne😢
@ThusithaDona
@ThusithaDona 3 ай бұрын
hamadama sanaseemama labewa
@AyeshaPathirana-no6vl
@AyeshaPathirana-no6vl 3 ай бұрын
ටැන්සානියා ගිහින් ආපහු එන්න නවතින්න එපා . අපිට ඔයාව ඕනේ
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
ලොකු දෙයක්. තොගේ මී හරක් මහ එකී එක්කම ආපහු පල ගෝත්‍රික ගෑණි.
@pushpahattotuwa1860
@pushpahattotuwa1860 3 ай бұрын
❤️❤️❤️👏
@sachiniparanamanage9748
@sachiniparanamanage9748 3 ай бұрын
❤❤❤lassana duvala dennek ❤❤❤
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
මෙයාගෙ තාත්තා දැකල නැද්ද අම්ම මෙයාට පෙන්නලා නැද්ද
@Thisari93
@Thisari93 3 ай бұрын
ඇෆ්‍රිකන් කෑල්ලක් ලංකාවේ ප්‍රසිද්ධ පවුලක් බැදගෙන ගිය දුරක් 😂
@Jenitapilishiya
@Jenitapilishiya Ай бұрын
Ai lankawe ayage sobaneth akkala me kella monataram nehatamaneda ayage wasanawata walpola pawula labune ape aderae
@kn-qb1pi
@kn-qb1pi 3 ай бұрын
බොපිටියේ පැටිමා අක්කාව මතකද
@nilanifernando8651
@nilanifernando8651 3 ай бұрын
😅Meyawa murunga attre thibba then aghi.
@mallikagodakanda9601
@mallikagodakanda9601 3 ай бұрын
❤❤
@KeerthiPathiranage-iz7ph
@KeerthiPathiranage-iz7ph 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 3 ай бұрын
Mey niwedikawa boruwata hurathal wenawa. Mata peenna be.😂😂😂
@Sajin1111
@Sajin1111 3 ай бұрын
ඔව්ව්ව්..සොම්බි කෙනෙක් වගේ😂😂😂
@shehanasiriwardana727
@shehanasiriwardana727 3 ай бұрын
over acting dennama 🤣🤣🤣🤣
@hansakalakmal7654
@hansakalakmal7654 3 ай бұрын
Digata andama watti ammala.kotata thamai lassana neda.uba lassanaida.ubage katha😅
@Jenitapilishiya
@Jenitapilishiya Ай бұрын
Weneta newedekawak
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 3 ай бұрын
Niwedikawata pana madi wage
@asafernando6290
@asafernando6290 3 ай бұрын
Thamanta pina Madi.
@ranjaniranjani460
@ranjaniranjani460 3 ай бұрын
Asma charithyk
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
මෙයා කියන බොහෝ දේවල් බොරු වගෙයි දැනෙන්නේ මට විතරද 😂😀😂😀
@ghosthacker6667
@ghosthacker6667 3 ай бұрын
ඔව් ඔව් ඔයාට විතරයි
@chandanawasantha9786
@chandanawasantha9786 3 ай бұрын
Ow ban uba wage harakta ehema danenawa athi mokada kagen wath saba adarayak labila nathi nisa
@Utubenil
@Utubenil 3 ай бұрын
හැමදේම වැරදියට බලන සැක හිතන අයට වපර ඇහෙන් බලන අයට මේව අවබෝධ කරගන්න අමාරුයි.
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 3 ай бұрын
Boru soobana katha. Sema saha sewala😂😂😂😂
@Aristosmixail
@Aristosmixail 3 ай бұрын
Boru kiyana boru karana un okkoma hithanne anik unuth un wage kiyala.
@deepachithrangani6713
@deepachithrangani6713 19 күн бұрын
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 ай бұрын
❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
❤❤❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 3 ай бұрын
❤❤❤
@jayanthipriyadarshani3298
@jayanthipriyadarshani3298 3 ай бұрын
❤❤❤❤
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 83 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,9 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН