Ma Nowana Mama (මා නොවන මම) with Christeena Bandara | 26th January 2024 | TV Derana

  Рет қаралды 293,959

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 974
@chandimaherath2907
@chandimaherath2907 11 ай бұрын
වල්පොල පරම්පරාව වගේම හෙල සංගීතය බබලවන්න තිසර සොයාගත් මැණික් කැටයක්..❤❤.
@NadishNadish-b6d
@NadishNadish-b6d 2 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@ajjj772
@ajjj772 11 ай бұрын
කැලුම් ඔයා කරන මේ වැඩ සටහන හැම සතියෙම බලනවා, නමුත් අද එක නම් අති විශිෂ්ඨයි.
@sandagiribandara7752
@sandagiribandara7752 11 ай бұрын
හරිම ලස්සනයි කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක් දෙදෙනාගේම ගායන ජීවිතය වගේම යුග දිවියත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤
@manosmusic1348
@manosmusic1348 11 ай бұрын
8:44 සුදට සුදේ 22:14 මල් පිට මල් 36:37 මතකය ඇසුරෙන් 43:12 Malaika 48:34 එක හුස්මක 54:53 වාසනාවන්ත කල ලබා 1:09:52 කණාමැදිරි එළි 1:27:22 හිනැහෙන්න රෝමියෝ මමයි
@salmanreactionsyoutubechannel
@salmanreactionsyoutubechannel 11 ай бұрын
Thanks 🙈
@igcas
@igcas 11 ай бұрын
thank you
@dinushikaushalya1504
@dinushikaushalya1504 5 ай бұрын
Thank you
@WijeSamarakoon
@WijeSamarakoon 2 ай бұрын
Very beautiful. Feeling very proud of you. ❤❤❤❤❤
@akumarakumar4033
@akumarakumar4033 11 ай бұрын
නිහතමානී දුවක්.සීනාවෙන්මයි ඉන්නේ .කඩහඩ නම් ලතාවල්පොල මහත්මියගේ වගේමයි.භාෂාව උච්චාරණය කරන ආකාරය අපේ ෆොෂ් වෙන්න දගලන උන්ට ආදර්ශයක් ..ජයවේවා දුව ..
@nihaldh
@nihaldh 11 ай бұрын
මම Zanzibar නැගෙනහිර ටැන්සානියාවේ අවු 5 ක්‌ හිටියා.. මෙයා දැක්ක ගමන්ම හිතුවා Tnz girl කෙනෙක් කියලා.. හරි සතුටුයි.. මගේ ටැන්සානියා යාළුවන්ට මෙයාගේ සින්දු video යවලා කීවා ඔයාලගේ ළමයෙක් දැන් ලංකාවේ සින්දු කියනවා කියලා
@ThejaWeerasekara
@ThejaWeerasekara 11 ай бұрын
😅
@AnuraPerera-qn5te
@AnuraPerera-qn5te 8 ай бұрын
@susilwijesundara2508
@susilwijesundara2508 7 ай бұрын
Very beauty girl and she is having melankaly voice
@judelakshitha6089
@judelakshitha6089 11 ай бұрын
සිංහල වෙලත් තමන්ගේ මව්භාෂාව හෑල්ලුවට අරන් ඉංග්‍රීසි කෑලි දදා බොරුවට පොෂ් වෙන්න දඟලන අපේ සම හරක්ට මේ ටැන්සානියානු යුවතිය ආදර්ශයක්.❤️❤️ මට දැණුන විදිහට මේක තමා අලුත් මා නොවන මම වැඩසටහනේ හොඳම කො⁣ටස...😘😘❤️❤️❤️
@user-wn5zx1ju8k
@user-wn5zx1ju8k 11 ай бұрын
ඔය කෙල්ල ඉපදුනදා ඉදල ලන්කාවෙ හිටියෙ
@ashanidafra5053
@ashanidafra5053 11 ай бұрын
So. Api nam rathaya, panduwe, malla, hima kirama thama kiyanne. Coz as we R not posh
@ashanidafra5053
@ashanidafra5053 11 ай бұрын
So. Api nam rathaya, panduwe, malla, hima kirama thama kiyanne. Coz as we R not posh
@ashanidafra5053
@ashanidafra5053 11 ай бұрын
Lol
@susanthakeerthibandara8353
@susanthakeerthibandara8353 11 ай бұрын
@@ashanidafra5053 පාණ්ඩවද ඔයාට ?
@hcsfernando3710
@hcsfernando3710 11 ай бұрын
වැඩ ඉවර වෙලා රෑක සීතලේ බසයක් එනතුරු මව් රටෙන් සැතපුම් දහස් ගනනක් දුර ඉන්න මාව මේ කටහඬ උනුසුමින් සැනසුවා - ලන්ඩන් හන්දියේ සිට 😅
@dhylnrupasinghe9906
@dhylnrupasinghe9906 11 ай бұрын
Anne mamath oya widihata weda karapu hati mathak una snow gode weti weti.
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 11 ай бұрын
​@@dhylnrupasinghe9906ai man danatath milan🇨🇮🇨🇮🇨🇮🇨🇮
@SKA-uo7ts
@SKA-uo7ts 11 ай бұрын
A heart felt comment ❤️
@colombotripleband8336
@colombotripleband8336 11 ай бұрын
@Rps-d6o
@Rps-d6o 11 ай бұрын
💓💓💓💓
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 11 ай бұрын
මේ ලෝකය පුදුම තැනක්. ඇය තිසරටම ලැබීම පුදුමයක්. ඇගේ හඩ මිත්තනියගේම හඩ වීම ඊටත් වඩා පුදුමයක්. මිනිස් ආත්මයන් ලැබූ අප සැම ඊට ගරු කරමින් මේ පුදුමයන් හදවතින්ම වැලද ගත යුතුයි කියලයි මට හිතෙන්නේ. ඒකට හරිම ලස්සන හදවතක් වගේම හොද රස කාමීත්වයක් තියෙන්න ඕන. ක්‍රිස්ටිනා මේ රටට ලැබුනෙත් අපේ පිනකට. ඇයට සුබ අනාගත්‍යක්. කැලුම් අයියාට ස්තූතියි.
@lakmalipriyadarshani8590
@lakmalipriyadarshani8590 11 ай бұрын
ලස්සනයි 🎉❤
@GaminiNandanadadesilva
@GaminiNandanadadesilva 10 ай бұрын
ධර්මදායි ලතයි දෙදෙනා ගේ පුනුරැප්පත්තියයි මේ
@chandrikagamage901
@chandrikagamage901 11 ай бұрын
ඇත්තටම කැළුම් මහතා ඔබතුමාට ගොඩාක් ස්තුතියි .මේ තරුණියගේ මිහිරි හඩ අසන්න අපට ලබා දුන් නිසා.වල්පොල පවුලට දෙවිදුන් දුන් උතුම් සම්පතක් ,අගනා වස්තුවක් .ආසීර්වාද කරනවා දුවට .ජේසූ පිහිටයි දුව ❤❤❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA 11 ай бұрын
ලංකාවේ නොමැකෙන නාමයක් වෙනවා අනිවාර්යෙන් සත්‍යයයි ඇත්තටම පට්ටම ආස චරිතයක් ඔයා හදවතින්ම සුභ පතනවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sprodrigo146
@sprodrigo146 11 ай бұрын
දෙරණට අකමැති උනත්.දෙරණ කරන වැඩසටහන් වලින් බලන එකම වැඩසටහන මෙයයි.හොද මාවතකට කැළුම් මෙය රැගෙන යන බවක් පෙනෙනවා ප්‍රතිචාරත් එක්ක.හොදම තේරීමක් ❤අදනම් වෙනදාටත් වඩා රහයි.ස්තුතියි කැළුම් ❤
@anuravindra2014
@anuravindra2014 11 ай бұрын
Kalum nisa balanna hithenneh
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 11 ай бұрын
​@@anuravindra2014 me too
@AnomaWickramasinghe
@AnomaWickramasinghe 11 ай бұрын
සහතික ඇත්ත... මමත් දෙරණ නාලිකාවේ බලන එකම වැඩසටහන මේක විතරමයි... ඒ බලන්නෙත්‍ you tube එකෙන්.. ඒ මගුලේ බලන්න කියලා වැදගත් දෙයක් ඇත්තෙම නෑනේ........ ස්තූතියි කැලුම් ශ්‍රීමාල් මහතාණෙනි....
@champikadharmadasa5045
@champikadharmadasa5045 7 ай бұрын
🙏🙏🙏
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
මේ නං මේ විශ්වයේ සොදුරුතම හමුවක් යයි සිතේ. මේ විශ්වයට ස්තුති වේවා!!! ඔබ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏💝
@subashimandakini__1
@subashimandakini__1 11 ай бұрын
හරිම පැහැදිලි අහන්න අහන්න ආස හිතෙන පුදුමාකාර ලස්සන කටහඩක්..හරියට භාවනාවක් වගේ ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන් ඔනම වෙලාවක්..හරියටම ගලපල ඔය දෙපළ මහා බබා නලලේ කොටලා වාසනාවන්. ගොඩාක් පින් අපේ දෙසවන් පිනවනවට සුමිහිරි ගැයුමෙන්.👉🌹🌹👈
@dhanushkakumara2507
@dhanushkakumara2507 11 ай бұрын
ඇත්තටම මේ වැඩසටහන නම් හදවතට කතා කරන ලස්සනයි එකක්. මේ සදහා සහය වුන සියලු දෙනාටම බොහොම ස්තුතියි.
@valansonantony6957
@valansonantony6957 7 ай бұрын
වල්පොල ගායන සංගීත පරපුරට ලැබුණාවු කියා නිමකල නොහැකි වටිනාම දායාදයකි මේ ලේලිය. *** ඇත්තෙන්ම අප ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියගේ කටහඩට ඉතා ආසන්නම හඩක් සමග විශිෂ්ථ ගායන හැකියාවක් ඇති මේ ලේලිය පරපුරටම ඉතා වටිනා ආභරණයක් වේවා !!! 🙏🙏🙏🙏
@wasanaudaraa6528
@wasanaudaraa6528 11 ай бұрын
54:53 " වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා ..." හරීම ලස්සනයි. කීප සැරයක්ම ඇහුවා. සුබ පතනවා!!!!!! ඔබ දෙපලටම. ධරමදාස වල්පොල / ලතා වල්පොල එක්ව ගැයූ තවත් ගීත මේ විදිහට අපිට අහන්න ලැබේවි කියා බලාපොරොත්තුවෙනවා .
@charnipriyangika9028
@charnipriyangika9028 11 ай бұрын
දුවකුගේ පුතාගේ හඩ තමන්ගේ තාත්තාගේ හඩට සමව්ම පුදුමයී. මේ දේන්නා හරිම ගැලපුමක් ❤❤
@ThilakshiRathnayake
@ThilakshiRathnayake 11 ай бұрын
කොහෙ හිටියත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් . අද ගොඩාක්ම ලස්සනය. කැළුම් මහත්මාගේ ඉදිරිපත් කිරීම හැමදාමත් විශිෂ්ටයි! ක්‍රිස්ටිනා ඔබටත් ජයවේවා!💐
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 11 ай бұрын
සුපිරි ගායිකාවක් තමයි දැනටම.
@srihaputhantri2946
@srihaputhantri2946 11 ай бұрын
ලංකාවෙ සිංදු මොන තරමි රසද එදා අපි අහපු ඒ ලස්සන සිංදු මැරෙන්න කලින් නැවත අහන්න ලැබීම අපුමාන සතුටක් කිුස්ටිනා බංඩාර අපට මැණිකක් ඇය ගැයු සැම ගීතයක්ම නැවත නැවත රස විදිනව මා නොවන මම වැඩ සටහනින් ගැයු ගීත අපට වෙ වෙනම අහන්න ලැබුණොත් ගොඩක් සතුටුයි සංගීතය විකෘති කරන මෙවන් යුගයක අපට ගීතයක් අහන්න ලැබීම අපුමාන සතුටක් සංගීත දිවියේ නිමි පෙත්ත දක්වා යන්න ඔබ දෙපලට වාසනාව ශක්තිය ඩෛරය වාසනාව ලැබෙිවා
@මධුෂානි321
@මධුෂානි321 11 ай бұрын
මේ හඩ නම් ඇත්තටම හරිම ලස්සනයි හරිම දක්ෂයි නිහතමානී කම බලන්න කිසිම ආඩම්බරයක් නැහැ තෙරුවන් සරනයි ඔයාලට අදත් ලස්සනයි ගොඩක් මේ වැඩ සටහන
@susanthaudayakumara7719
@susanthaudayakumara7719 11 ай бұрын
කැළුම් මහත්මයා ඉදිරිපත් කරන මෙම මා නොවන මා වැඩ සටහන අති විශිෂ්ටයි.දිගටම අපට උසස් රසවින්දනයක් ලබා දෙනවාට බොහොමත් ස්තූතියි මේ සදහා දායක වන සියලු දෙනාට. ❤❤❤
@anjalafernando163
@anjalafernando163 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි පුතේ ඔයාගේ හඬ.. දෙවියන් වහන්සේගේ දුන්න විශාල දායාදයක්... අපේ ගීත කෝකිලා ලතා වල්පොල මැතිණියට ලැබුණු අනර්ඝ ත්‍යාගයක්.. ඇයත් පුංචි කාලේ ඉඳලා ගීතිකා කණ්ඩායමේ ඉඳල.. ජේසු තුමා වෙනුවෙන්.. ගීතිකා ගායනා කළා නේ.. ඒ නිසා ජේසු ආදරේ අයට.. නොසිතනා දේවල් තිලිණ කරනවා.. මේ දුවත් ඇයට ජේසු ගෙන් ලැබුණු උතුම් ත්‍යාගයක් කියලයි මට හිතෙන්නේ.. වාසනාවෙන් පිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම.. ආදරෙයි පුතේ ඔයාට. ලතා වල්පොල මැතිණියටත් ආදරෙයි හැමදාම.. ජේසු පිහිටයි හැමෝටම.. 🙏🙏🙏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@indrajithwathukarage1293
@indrajithwathukarage1293 11 ай бұрын
ඇත්තටම ආඩම්බරයි ඔබ දෙපල ගැන දරුවනි. අපේ ඒ පැරණි රසවත් අර්තවත් ගී අතිතය වැලලී නොයා එයට මේ පනදිම පිලිබදව ඔබ දෙපලට හදවතින්ම සුබ පතමි. ජයවේවා ! තෙරුවන් සරණයි !
@geethadebritto4251
@geethadebritto4251 11 ай бұрын
එයා කොහෙන් කොහොම ආවත් කම් නැත ඇය අපිට මැනිකකි ක්‍රිස්ටීනා ❤❤❤❤❤❤❤❤❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
හරිම ලස්සනයි ක්‍රිස්ටිනා... ලතා මෑණියන්ගෙ ගීත අපට ඔබතුලින් අහන්න ලැබෙන එකත් වාසනාවක්... හරිම අපූරුයි ජයවේවා ❤️❤️❤️❤️❤️
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 11 ай бұрын
ලතා වල්පොල මහත්මියගෙ තරැන කාලේ හඩ වගෙමයි❤
@ramyas19
@ramyas19 11 ай бұрын
මෙයා පුදුම දක්ශ නිහතමානි. යුවතියක්.හරිම ආදරේ හිතෙනව.ලස්සනට සිංහල උච්චාරනය කරමින් පොලොවෙ පයගහල ජීවිතේ විදින කෙනෙක්.උපත රට ජාතිය දේශය කුමක් උවද අපේ උත්තමාචරය .මෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤
@SaP19march
@SaP19march 10 ай бұрын
තිසර ගෙ ගීතය ඉදිරියට කියන්න ක්‍රිස්ටිනා ට අවසර...!!❤
@janakaahukorala6253
@janakaahukorala6253 11 ай бұрын
පළමුවෙන් ඔබව මෙලොවට දායාද කල ඔබගේ දයාබර මව්‍පියන්ට මාගේ හදපිරි ස්තුතීය .පුතේ ක්‍රිස්ටීනා ඔයා මෙම වැඩසටහනට තෝරා ගත් මුල් ගීතය මා ඉපදෙන්නටත් වසර දෙකකට කලින් ගායනා කල ගීතයක් කියා මා මිතුරු කැළුම්‍ පවසද්දී ඇතිවුන හැගීම කියා නිම කල නොහැකියි .හරීම අපූරු රාත්‍රියක් වුනා රසවත් තොරතුරු ඔබගේ අසා සිටිද්දී පුතුන් තිදෙනෙකුගේ පියෙක් වුන මට දයාබර දියණියක් වුනා.ඔබ දෙදනාගේ ගීත සෑම ගීතයක්ම රසවිදින මම සුභ පතනවා . ඉල්ලීමක් කරනවා තව තවත් ලතා වල්පොල මැතිණියගේ රසවත් ගීත අපට අසන්නට ලබාදෙන්න කියා
@hemamaliekanayake8027
@hemamaliekanayake8027 11 ай бұрын
@kumari2079
@kumari2079 11 ай бұрын
ඇදුමෙන් සංවර වචනයෙන් සංවර හිනාවෙන් පිරුනු ලස්සන නිහතමානී යුවතියක්
@DIMOXIST
@DIMOXIST 11 ай бұрын
ඒකෙත් සංවර බලලා 😂 සින්දු අහපන් ඇදුම බලන්න කලින් 😅
@wweerasooriya3077
@wweerasooriya3077 11 ай бұрын
දෙවියෝ දුන්නු ඔය ලස්සන කටහඬ පරිස්සම් කරගන්න
@kumari2079
@kumari2079 11 ай бұрын
හරිම නිහතමානියි ආදරනීයයි මේ තරුනිය අපේ රටේ සමහරක් අයට ආදර්ශයක්
@nishanbuddhika1945
@nishanbuddhika1945 11 ай бұрын
හරිම මිහිරි කටහඩක්..අහන්න ආසයි..ඔබට ජය වේවා..
@thiliniamaya3180
@thiliniamaya3180 10 ай бұрын
ඒ හඩ නම් ලස්සනයි ..හැමදාමත් ඔබ තුමාගේ වැඩ සටහන් බලනව අද නම් අති විශිෂ්ඨ යි ..ජීවිතය මෙන්ම යුග ජීවිතේ සාර්ථක වේවා තුනුරුවන් ආශිර්වාද ලැබේවා හැමෝටම ..මම සෞදි අරාබියේ සිට ❤❤❤❤🙏🙏🙏
@suwinithasilva4532
@suwinithasilva4532 11 ай бұрын
කලු කමට ලස්සන ගැහැනු ලමයෙක් ලස්සන කටහඩක් ජේසු පිහිටයි
@ranbimaartgallery3992
@ranbimaartgallery3992 11 ай бұрын
දුවේ කියන්න වදන් නොමෑත.... අහින්ස ක ආඩම්බර යක් සිතට දැනෙනවා....තිලක්‌ මාමා....
@sarathkumara2656
@sarathkumara2656 11 ай бұрын
හරිම ලස්සන කට හඩක්. සිංහල ගායනයට ලොකු ගැම්මක්. හරිම ආඩම්බරයි දුවේ. ඔයාට ජයෙන් ජය.
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 11 ай бұрын
සුපිරි voice එකක් ලාංකීය ගීත කලාවේ මීළඟ කෝකිලාවිය Kristina Bandara. මෙවන් දක්ෂ ගායිකාවන් මා නොවන මම වැඩසටහනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයට වගේම මා නොවන මම program eke crew එකට ස්තූතිවන්ත වෙනවා. මේ වගේ රසට ගයන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට මීළඟ වැඩසටහනට ආරාධනා කරයි කියලා හිතනවා. Good luck
@sunilnawarathna8254
@sunilnawarathna8254 11 ай бұрын
ලෝකය කොච්චර සුන්දර ද මෙවැනි පහළ වීම් හමු වීම් මුණ ගැසීම් .. හරිම ආදරනීයයි ♥️ එතුමිය ට හා වැඩ සටහන මෙහෙයවන ඔබ ඔබ තුමාටත් ජය වේවා 👌👌තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏
@dayaniherath5548
@dayaniherath5548 11 ай бұрын
❤❤❤👌👌
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 6 ай бұрын
හරිම ලස්සන්‍යි❤️❤️❤️❤️ පෙර පිං මහොමෙන් ලාංකිකයෙක් වීම. අත්තමගේ කටහඩමයි.🙏🙏🙏🙏❤️
@leenarodrigo9868
@leenarodrigo9868 11 ай бұрын
හරිම ලස්සනයි .ආදරණීය යුවලක් අපි නම් හරිම ආදරෙයි හැමදාම .සතුටින් ඉන්න ලැබේවා .හොඳ වැඩසටහනක්.ඔබ තුමාට ඉදිරියට හැමවැඩ සටහනක්ම කර ගැනීමට වාසනාව ශක්තිය ද්‍යර්‍යය උදා වේවා !!!
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 11 ай бұрын
අයියෝ...කියන්න දෙයක් නෑ.පිස්සු හැදෙනවනේ.... හදවතින්ම සුබ පතනවා...❤❤❤
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 11 ай бұрын
අප්‍රිකානු ශ්‍රී ලංකා ආදරය. මම හොඳටම අදුරනවා. හරිම ආදරනීයයි
@sudathkumara2432
@sudathkumara2432 8 ай бұрын
ඇත්තටම අපේ රටේ ඉපදුන හැත්තට මෙහෙම ගීතයක් ගයන්නට නොහැකි වීම ගැන හරිම කනගාටුයි. බලන්න කොච්චර අගේට ඇය ගහනවද කියලා . සත්තකින්ම මෙය ආශ්චර්යක් ❤️❤️❤️
@leenafernando7276
@leenafernando7276 11 ай бұрын
❤හරි මිහිරියි, ගොඩාක් ලස්සනයි 😘 ස්තූතියි කැළුම් ක්‍රිස්ටීනවයි , තිසරවයි මෙම වැඩ සටහනට ගෙන්වූවට ✨🙏
@subashinirodrigo3086
@subashinirodrigo3086 11 ай бұрын
කොයි රටේ ඉපදුනත් අපේ රටේනෙ දැන් ඉතා මිහිරිව ගායනා කරනවා ඔයාගෙ හැම ගායනාවක්ම අපි බලනවා ❤❤
@lathakarunarathne5563
@lathakarunarathne5563 11 ай бұрын
ස්තුතියි කැලුමි. ලස්සනයි හොද වැඩසටහනක්. ඔබ දෙපලට ජයවෙිවා
@NirodhaDulshani
@NirodhaDulshani 11 ай бұрын
නිරෝෂා විරාජ්ණිගෙ කට‍ හඩ ට ටිකක් සමනයි... 🌹🌹
@senusamuditha7963
@senusamuditha7963 11 ай бұрын
ඔබ හරි
@shamajayassekara5546
@shamajayassekara5546 11 ай бұрын
Yes excellent
@himaliwasundara9098
@himaliwasundara9098 11 ай бұрын
Matath hithuna
@dbpriyani6909
@dbpriyani6909 11 ай бұрын
Hariyata hari
@antonjayasena8560
@antonjayasena8560 11 ай бұрын
මේ ටැන්සානියානු යුවතිය ආදර්ශයක්.නිහතමානී දුවක්.සීනාවෙන්මයි ඉන්නේ .කඩහඩ නම් ලතාවල්පොල මහත්මියගේ වගේමයි.හරිම පැහැදිලි අහන්න අහන්න ආස හිතෙන පුදුමාකාර ලස්සන කටහඩක්.ඇත්තටම ආඩම්බරයි ඔබ දෙපල ගැන.ජයවේවා දුව!!!
@dammikakumarasiri5246
@dammikakumarasiri5246 11 ай бұрын
අද නම් හරිම ලස්සනයි .සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 11 ай бұрын
හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්නට ඕනා දෙන්නට ම ගොඩක් ආදරෙයි❤❤❤
@robertnimalfernando7721
@robertnimalfernando7721 11 ай бұрын
ඇය ඉතා දක්ෂ බව දැන සිටියා...❤❤...සුභ පැතුම් දියණිය!
@sujeewaukwaththa7970
@sujeewaukwaththa7970 6 ай бұрын
නියම වැඩ සටහනක් දෙපලටම ඉදිරියෙ කරන සැම වැඩක්ම සර්තක වෙිවා
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 11 ай бұрын
අපේ රටට දායාද උන මිලකල නොහැකි මැණිකක් ,ආදරෙයි ❤❤❤❤❤ පවුලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! තවතවත් මිහිරි ගීත අහන්න අපට වාසනාව ලැබේවා 🎉🎉🎉
@Heshanidesilva-ib6en
@Heshanidesilva-ib6en 9 ай бұрын
ඔබ programme එකට ආව බව දන්නෙ නෑ...අහම්බෙන් සිංදුවක් දැකලා සර්ච් කරලා හොයාගත්තා ලස්සනයි ...❤️❤️❤️
@christypulukkuttiarachchig8643
@christypulukkuttiarachchig8643 11 ай бұрын
කලාත්මක වැඩසටහනක්. ගොඩාක් සන්තෝසයි .ගොඩාක් ස්තූතියි
@indumathisilva6645
@indumathisilva6645 11 ай бұрын
කොහොම .asuwat.මිහිරි i.ලස්සනයි Oba දෙන්න ta.samma.සම්බුද්ධ .saranai deergau wewa
@ranyrany-pg8pt
@ranyrany-pg8pt 11 ай бұрын
රිදී සීනුවක් දෙවියන්ට ස්තූතියි මේ හඩ ලංකාවට එව්වට ඒ තරම් ලස්සනයි 🥰🥰🥰🥰🥰
@Anusha-z3b
@Anusha-z3b 5 ай бұрын
ජාතියේ පිනට පහල උන ක්‍රිස්ටිනා ඔබ අපේ ශ්‍රීලංකා වට දාවියන් අපිට දුන් අනගි තෑග්ගක් විශ්වයට ස්තුතියි වේවා 🙏🙏
@darshi8375
@darshi8375 11 ай бұрын
හරිම ලස්සනා සුමිහිරි වැඩසටහනක් වුනා අද. ❤ ගයනා කරපු ගීත සියල්ලම ඉතා මනරම්... " එක හුස්මක උණුසුම ලබන්න " අහල නැති උනත් හිතට වැදුණු ඉතාම ලස්සන මා සිත් ගත්ගීතය ❤
@aruniweddagala4317
@aruniweddagala4317 9 ай бұрын
හරිම ලස්සන ගයනවා.සුබ පැතුම් ❤❤❤❤❤❤
@nilukanayomi
@nilukanayomi 11 ай бұрын
හරිම මිහිරි හඩක් එ. හඩ කොචිචර ඇහුවත් මදි..ඔබට සුබ පැතුමි. ❤❤
@naminimendis5527
@naminimendis5527 11 ай бұрын
මේ හමුවීම පුදුමසහගතයි.ලෝකේ හරිම සුන්දරයි.❤❤❤
@nissankamayadunna532
@nissankamayadunna532 11 ай бұрын
. මිහිරියට ගයනවා ඇත්තටම ලස්සනයි. නැවත නැවත අහන්න සිතනෙවා
@rupikasepali1006
@rupikasepali1006 11 ай бұрын
හිත් සුවපත් කරන ඉතාම මිහිරි හඩක්...හරිම ලස්සනයි..❤❤ දිගු ගමනක් යාමට හදපිරි සුබ පැතූම්❤❤❤
@reptilesrescuedbygrationfe8458
@reptilesrescuedbygrationfe8458 11 ай бұрын
දෙරණෙ තියන වැඩ සටහන් වලින් හොදම වැඩ සටහන ,ජයවේවා කැලුම්!
@eliyatbradley
@eliyatbradley 11 ай бұрын
Am usa
@wasanthekumarasiri2400
@wasanthekumarasiri2400 10 ай бұрын
ආඩම්බරයි පුතේ ඔබ ගැන. මමත් වෙන්නප්පුව ලග.අපේ ප්‍රදේශයේ දියණියක්.ඉදිරිය සැම අතින්ම සාර්ථක වේවා.
@nihalarmos2246
@nihalarmos2246 11 ай бұрын
ධම්මිකා වල්පොළටවත් මෙච්චර ලස්සනට කියන්න කියන්න බෑ ලතා වල්පොල මැතිනියගේ ගීත.සුපිරිම කටහඬක්
@samanthasam3635
@samanthasam3635 11 ай бұрын
❤❤❤❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 11 ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි ඔබ දෙපලට💜❤️💜
@kumarichandralatha2751
@kumarichandralatha2751 7 ай бұрын
මේ ආදරණීය දෙපළට මගේ හෘදයංගම ආදරය සහ ආශිර්වාදය පිරිනමමි.
@DoreenChandima
@DoreenChandima 9 ай бұрын
අනාගතය..සුබයි.තවත් ලතා වල්පොල..නම්.ගීත කෝකිලාවක්..ඉපදී ඇත..වාසනාවන්..❤❤❤
@AnomaRathnayake-g1f
@AnomaRathnayake-g1f 11 ай бұрын
හරිම ලස්සනයි sister ..භාවනාවක් වගේ ඔයාගෙ හඬ ...බුදු සරණයි ඔය දෙන්නාට.
@thushanthialutwela5089
@thushanthialutwela5089 11 ай бұрын
හරිම ලස්සනයි ඔක්කොම සිංදු ටික .❤❤❤
@upaliwijesiri5780
@upaliwijesiri5780 11 ай бұрын
ලතා වල්පොල සහ ධර්ම දාස වල්පොලගෙ හඩම මෙ දෙපලට පිහිටිම ම හරිම වාසනාවක්.
@buddhike227
@buddhike227 11 ай бұрын
සහතික ඇත්ත ඒක තමයි ජීවිතේ දැකපු පුමම සිදුවීම..
@sanjurash1912
@sanjurash1912 11 ай бұрын
සුදට සුදේ ගීතය ඇඟ හිරිවැටෙන පදරචනයක්. භාවනාවකට සමවැදිලා වගේ ඇය ගයනකොට අහන් ඉන්න ආසයි...
@shyamali_wick72
@shyamali_wick72 11 ай бұрын
ලස්සනයි පුතේ ආච්චි අම්මාගේ සිංදු ටික ඔයා ඉස්සරහට අරන් යන්න
@RusiruWeerasingha-qg8mn
@RusiruWeerasingha-qg8mn 11 ай бұрын
ඒ ටැන්සානියුනු සිංදුව සම්පූර්ණයෙන් අහන්න තිබ්බනම් කියලා හිතුණා. හරිම ලස්සයි ❤️❤️
@neilperies8225
@neilperies8225 11 ай бұрын
Beautiful program. Excellent singer Christeena 👍. Kalum, ඔබගේ වැඩසටහන් මෙහයවිම නම් නියමයි. 🙏🙏🙏. දිනෙන් දින ඔබ බැබලේවා 👏👏👏. Neil, UK....!
@vidulidulla4339
@vidulidulla4339 11 ай бұрын
රියැලිටි ෂෝ වලින් එලියට එන පිරිමිද ගෑනුද කියල හොයාගන්න බැරි නපුංසක කටහඩවල් වලට හොදම තනේ පාරක් ක්‍රිස්ටිනා බංඩාර සුන්දර හැකියාවක් තියෙන ලස්සනම කටහඩක්.ජයවේවා ක්‍රිස්ටිනා.....
@manelperera5336
@manelperera5336 11 ай бұрын
හරිනිහතමානි දුවෙක්.ධමිමිකා ගොඩක් පංකරලා තියෙනව දුවනියක් ලබන්න.දෙදෙනාට චිරත්කාලයක් සංගිත කටයුතුත් විවාහ ජිවිතය සරලව ගෙනයන්න ශක්තිය ධෛර්රිය ලැබෙිවා.බුදුසරනයි දෙදෙනාටම.පුතේ අමිමාගේ යහපත් ගතිගුන නිසාමයි හරියන්යනේ.
@NadishNadish-b6d
@NadishNadish-b6d 2 ай бұрын
ලස්සනට ගායනා කරනවා😘😘❤❤❤
@Rps-d6o
@Rps-d6o 11 ай бұрын
මගෙ හදවත සොරා ගත්...ආදරනීය සොයුරිය ....ඇත්තටම ඔයා රටක් වටින..නිහතමානී ආදරනීය ..මැනිකක්...💕💕💕🙋🙋🙋💯💯💯💯🥀🥀🥀ආදරෙයි 😘😘😘🇱🇰🇱🇰🇱🇰
@francisperera6860
@francisperera6860 11 ай бұрын
මමත් වෙන්නපුවේ මම නම් මේදුව දැකලා නැත .හරිම ලස්සනයි ඔබේ ගීත ගායනා කිරීම මිහිරියි ඔබට සදා වාසනා❤
@ramyas19
@ramyas19 11 ай бұрын
මම ආශවෙන් බලන වැඩසටහනක්.මා නොවන මා ලස්ඩනයි අදත්.ක්‍රිස්ටිනානම් සුපිරියක්ම තමා.ජයවේවා ඔබලාට.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
කැළුම් තිසර බන්ඩාරත් මේ ඔබේ සොදුරු අඩවිය තවත් රසවත් කරාවි, අපේ ප්‍රවීණයාගෙ හඩින්.🎀💕🎀
@gracedecoonghe4079
@gracedecoonghe4079 11 ай бұрын
මගේ දුව මැණික මගේ ආයුෂත් ගෙන ඔබ වැජඹේවා...
@priyanthperera7326
@priyanthperera7326 6 ай бұрын
Kristinage amma neda
@DamikaPerera
@DamikaPerera 11 ай бұрын
ලන්කාවේ සිටින ගායිකාවන් සියලුම අයගේ කටහඩ මෙයාට තියනවා .ලතා සුජාතා ඉන්ද්‍ර්‍රනි විශේශයි.ජයවේවා
@kumari2079
@kumari2079 11 ай бұрын
වෙලාව යනවා දැනෙන්නෙත් නෑ හරිම ලස්සනයි අනේ හරිම ශෝයි මේ දෙන්නා නම් රටට සම්පතක් ආදරෙයි ගොඩාක් ආදරෙයි❤❤❤❤
@tiroshikapushpamali7632
@tiroshikapushpamali7632 11 ай бұрын
සොබාදහමේ අපූරු හමුවීමක් අපූරු සංකලනයක්...ජීවිතය වාසනාවන්ත වේවා නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා බුදු සරනයි
@safariwithasanka5990
@safariwithasanka5990 11 ай бұрын
තිසර, ක්‍රිස්ටිනා, කැළුම් පුදුම සතුටක් දුන්නෙ. " ජීවිතය සුන්දරද.මෙතරම්" ♥♥♥
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 10 ай бұрын
අප්‍රිකාවේ ඉපදිලා ලංකාවේ සුපිරි කලා පවුලකට සම්බාධ වෙන්න තරන් ඔබ වසනා වන්ත වෙලා හරිම ලස්සන හඩක් ..❤️❤️❤️
@jayadheeradanthanarayana3789
@jayadheeradanthanarayana3789 11 ай бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබෙිවා
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 11 ай бұрын
මේ වැඩසටහන නරඹලා කොමෙන්ට් එකක් දැම්මේ නැත්තං ඒක ලොකු අඩු පාඩුවක්. ඇත්තටම රසවත් වැඩසටහනක්. අද ඒක තවත් රසවත්. ඇය ගයපු හැම ගීතයක්ම එකකට එකක් දෙවැනි නැහැ. මම ආසම ගීතය උනේ කණාමැදිරි එලි ගීතය තමයි. සංගීත කණ්ඩායමත් බොහෝම අපුරැවට වාදනය කරනවා. ❤
@m.a7562
@m.a7562 11 ай бұрын
Woooow .. soooo beautiful today's program...Christina your singing was superb ❤....Nice collection of songs...thank you Kelum Aiya
@misha9796
@misha9796 11 ай бұрын
පටිට ලස්සනයි හරිම නිහකමානි යුයුවතියක් සිංදු නන් මි කිරි වගෙ ජයෙන් ජය සැමදාම ජෙිසු පිහිටයි
@asafernando6290
@asafernando6290 11 ай бұрын
මේ වගේ අදහස්, හැගීම්බර ආදරණීය දුවෙක් අපිටත් හිටියනම් කියලා කී දෙනෙකුට හිතෙන්න ඇත්ද? ගැලපෙනම පවුල ලබන්නත් පින් කරලා දෙගොල්ලොම. ❤️❤️දුව
@PradeepaSamaraweera
@PradeepaSamaraweera 23 күн бұрын
❤ අවුරුදු හැටක් වන දහමටම ලැදි අම්මා කෙනෙක් හම්බෙන් හමුවූ මේ වැඩසටහන බැලුවේ දුරකථනයෙන් ක්‍රිස්ටිනා දියණිය සුභාවිත ගීතයේ ඉහළටම ගිය අති විශිෂ්ට ගායන හැකියාවක් ලද මන මෝහනීය හඬක් උරුම ක්‍රිස්ටිනා දියණිය තිසර පුතනුවනි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 11 ай бұрын
හරිම ආදරණීය කටහඩ ක් ජයෙන් ජය ❤❤❤
@JayanthaSamarasinghe-jn4ph
@JayanthaSamarasinghe-jn4ph 6 ай бұрын
අලුත් පරපුරේ හොද වැඩ සංගීතයෙන් ලොව බබලන්නට ජය!!මාලිමාව රජයෙන් එයට ධෛර්ය ශක්තිය ලැබෙයි කියලා විස්වාසයක් තියෙන නිසා මාලිමා රජයක් පිහිටවමු.❤️👍
@nayanadissanayake5532
@nayanadissanayake5532 11 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@asokegunasekara5109
@asokegunasekara5109 11 ай бұрын
බොහොම ආකර්ශනීය ..හදවතට ලන් වෙන ගායිකාවන් අතර දිදුලන තරැවක් වෙිිවා....
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Maa (මා) with 6th LANE & D TAP | 10th January 2025 | TV Derana
1:49:07
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 109 М.