හැම කිතුනුවෙක්ම මේක දැනගත යුතුමයි | අපේ කිතුණු ඉතිහාසය | Christian History

  Рет қаралды 2,589

Royal Biblos College

Royal Biblos College

Күн бұрын

Пікірлер: 50
@anomaa6539
@anomaa6539 23 күн бұрын
ආමෙන් ආමේන් ✝️❤️
@royalbibloscollege
@royalbibloscollege 23 күн бұрын
😇😇😇
@chanakaNimesh-x5m
@chanakaNimesh-x5m Ай бұрын
ආමේන් 🙏 ජේසු පිහිටයි 🙏 පාස්ටර්... ස්තුතියි...!
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Welcome
@dhammi8602
@dhammi8602 Ай бұрын
පැදිලියි...දෙවියන්ට ...ස්තුතියි ඔබතුමාට...ස්තුතියි
@Marivone-cq1vq
@Marivone-cq1vq Ай бұрын
Thank you pastor 🙏🙏🙏
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Welcome
@IreshaPriyadarshani-g5i
@IreshaPriyadarshani-g5i Ай бұрын
ආමෙන් .. හලෙළුයිය.
@suvinithawarnakala2204
@suvinithawarnakala2204 Ай бұрын
❤❤❤
@praveenperera9712
@praveenperera9712 24 күн бұрын
Aththatama rupa namaskara krnvda kiyala poddk sunday catholic mass ekata gihin blnna! Ape samahara minissu statues valata ehema krnva habai e satan nisa nm neme!😅 Jesus ta thiyena Devotion eka nisa. ☝️Anika saints lata api pray krn na! Eka gana poddk hodata hoyala blnna.
@royalbibloscollege
@royalbibloscollege 24 күн бұрын
Yes, mama pudgalikawa dannawa boho Roman Catholic la ehema awankawa karanawa. Namut samaharu inaawa pehediliwa Idol worship and Saint worship karana. Ekai prashne. Catholic savawe indagena hari maga yana aya innawa.
@praveenperera9712
@praveenperera9712 24 күн бұрын
@ Do this in remembrance of me (Luke 22:19) meka karana ekama kattiya Roman catholic. Traditional deval thiyenva na kiyn na habai eva nathuva issarahata yanna ba! Ex church feast. Ape fathers lage responsibility eka mass eka thiyana ekama neme. Eya මීසමක karana wadath hoyala blnna!
@praveenperera9712
@praveenperera9712 24 күн бұрын
“බොරැ දිවැසිවරයන්ගෙන් ප්‍රවේශම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔවුහු ඇතුළතින් රෞද්‍ර වෘකයෝය” (මතෙව් 7:15)
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 29 күн бұрын
ටිකක් වේගය වැඩියි පාස්ටර් . නොදන්නා අයට.
@royalbibloscollege
@royalbibloscollege 29 күн бұрын
Oh ehemada? Wistharathmaka video eke niweradiwa karannam. Thank You for your comment. Appreciate it.
@ShadreakArjun
@ShadreakArjun Ай бұрын
Thank you pastor මේ වීඩියෝ එක දුන්නට..දානකන් බලන් හිටියෙ ..අනිත් වීඩියෝ එකත් දානකන් ආසාවෙන් බලන් ඉන්නවා🎉 පාස්‍ටර් මට ප්‍රශ්නයක් තියෙනවා පාස්‍ටර් කිව්වනෙ මේ අන්තිම කාලය කියලා .මට කෙනෙක් කියලා දුන්නා කාල 5ක් තියෙනවා ..මේ යන්නෙ කරුණාවේ කාලය මේක 3 වෙනි කාලය කියලා ..පොඩ්ඩක් ඒ කාල මොනාද කියලා කියන්න පුලුවන් ද
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Blessings
@QertAdfdgh
@QertAdfdgh 29 күн бұрын
Bible college yanne khomda
@royalbibloscollege
@royalbibloscollege 29 күн бұрын
+94741604103 You can call us any time.
@NisansalaNilanka
@NisansalaNilanka Ай бұрын
මමත් පෙන්තකොස්ත
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Blessings
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
පාස්ටර් එතකොට ඔයා පිලිගන්නවද කතෝලික සබාව තමා (රෝමය මූලික කරගත් ) මුල්ම සබාව කියන එක ?
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
What do you think of my above statement , pastor ???????
@royalbibloscollege
@royalbibloscollege 21 күн бұрын
No. Mulma sabawa Jerusalem Sabawai. In pasuwa sabawan wisiri giya. Pasuwa thamai sabawan ekathuwee Catholic namaya nirmanaya wenne. Pasuwa wenveem (splits) kihipayakma una. E nisa Catholic sabawa mulma sabawa nemei. Namuth ape mulath thiyenne ehe kiyanaekanam prathiksepa karanna behe. Reformed ha Pentecostal enneth e mulinmai. Hebei Catholic, Oriental Orthodox and Eastern Orthodox okkotama mula Adi sabawai. E kiyanne Jerusalem sabawa. Thank You.
@SeylanFernando
@SeylanFernando 21 күн бұрын
@royalbibloscollege පාස්ටර්. ජෙරුසලම් සබාව.. කිව්වම ඒකට සබාව කියනවට වඩා සංගය ... කියන වචනෙ සුදුසුයි...කියලා මම හිතනවා. මොකද ජෙරුසලමින් පටන්ගත්තා තමා. ඒත් ඒක වෙනම සබාවක් හැටියට තිබ්බා නෙමෙනෙ. ප්‍රාදේශිය සංගයක් හඳුන්වන්න , broad meaning එකක් තියන සබාව ..කියන වචනය හොද වැඩි...කියන එකයි මගෙ අදහස. God bless you pastor
@SeylanFernando
@SeylanFernando 21 күн бұрын
@royalbibloscollege ජේසු පිහිටෙව්වෙ ජෙරුසලම් සබාව නම් , අද කෝ එ සබාව ? අද ජෙරුසලම් පෙත්‍රියාකය වෙනම එකක් හැටියට නෑ. කතෝලික/ ඔරියෙන්ටල්/ ඊස්ටර්න් / නෙස්ටෝරියන්...මෙ සබා 4 ම වෙන වෙනම පේත්‍රිකාය තියනවා ජෙරුසලමෙ. මුල්ම සබාව තමන්...කියන්න ඔය sister churches 4ටම සම අයිතියක් තියනවා. අන්න ඒකයි මම කියන්නෙ ඔය සබා 4ම එකතුව තමා ජේසුස් වහන්සේ පිහිටෙව්ව "සබාව " කියන්නෙ කියලා.. ඔය සබා 4 ට විතරයි historically and legitimately apostolic succession එකක් තියෙන්නෙ.
@SeylanFernando
@SeylanFernando 21 күн бұрын
මොනා උනත් මම ඔබතුමාට ආචාර කරනවා . මොකද ඉතිහාසය දන්නවා හදාරලා තියනවා කියලා කොලෙ වහලා ගහන පාස්ටර් සුරේශ් එක්ක බලනකොට ඔබතුමා යම් දුරකට මධ්‍යස්ථව මෙ ගැන කියනවා. God bless you pastor. ස්වර්ගයෙදි අපි හමුවෙමු ✝️❤️✝️
@ChristianShield-xc9om
@ChristianShield-xc9om Ай бұрын
ඇත්ත ක්‍රිස්තියානි සභාව අන්තියෝකියේ තිබුනේ, නමුත් ඉස්මතු උනේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබුනු මතවාදය.ඔය Church Fathers කියලා ඔයාලා අද කියන අය Heretics ලා.
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
සබා පියවරු වැරදි නම් ඔයා ඔය හරි සබාව කියලා අදහස් කරන්නෙ නොස්ටික් මත දරපු අය 😂
@ShiromiKumari-o2k
@ShiromiKumari-o2k Ай бұрын
❤❤amen jesus pihitai pastr
@Rishi-f2x
@Rishi-f2x Ай бұрын
ඔයාලා ගේ කෙනෙක් ව නේ අර එලෙව්වේ දන්නේනැති නිසා ඇහුවේ ( ජෙරම් )
@royalbibloscollege
@royalbibloscollege 29 күн бұрын
No, kohomatawath Jerom ape nemei. Eyage track eka wenama ekak.
@Rishi-f2x
@Rishi-f2x 29 күн бұрын
@royalbibloscollege කොහොමත් ඔයාලා එයලා එකම ආගමේ නේ
@SandaruwanBandara-l2u
@SandaruwanBandara-l2u 29 күн бұрын
​@@Rishi-f2x නෑ.එයා කරන සමහර දේවල් බයිබලානුකූල නැත.
@AnjeloAbesekara-g7s
@AnjeloAbesekara-g7s 17 күн бұрын
ආදම් ගෙ පුතා ආදම් ගෙ පුතාව මැරුවා.ඕගොල්ලන්ගෙ මොළය, චින්තනය කොටයි. පරිනත නෑ.
@AnjeloAbesekara-g7s
@AnjeloAbesekara-g7s 17 күн бұрын
ඔයිට හොඳයි, ලංකාවේ රාජාවලිය විස්තර කළා නම්. ඇයි ඊජිප්තුව ට ගෙනිච්චෙ. ඒ ජාතියම ? ඒක ඔය වතිකානුවේ මහ කෘතීම නපුංසකයවත් දන්නෙ නෑ. දන්න අය ඉන්නවා. ඒ අය නිවහල්, නිරාගමිකයි. මළපිශාචයෝ වගේ අතීතය විකුණන්නෙ නෑ. උත්තරීතර දේවත්වය සම්බන්ධයි. නිශ්ශබ්දතාවය ප්‍රගුණයි.
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
පෙලක් කාරනා වැරදි. Oriental orthodoxy කැඩෙන්නෙ ක්‍රි.ව. 300 ගනන් වලදි Eatern orthodoxy කැඩෙන්නෙ 1054දි. ඔයාට ඒ ටික පැටලුනා පාස්ටර්.
@royalbibloscollege
@royalbibloscollege 22 күн бұрын
Thank You for the correction. Yes the Oriental Orthodox Church splits in 451CE and Eastern Orthodox Church as you mentioned. My confusion was between Coptic Orthodox Churches that rooted from Evangelist Mark in the Early church and Original Orthodox Church. Thank You again for the correction. Blessings.
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
@royalbibloscollege the coptic church is a part of oriental orthodoxy . Coptic church Syrian church Armenian church Ethiopian church Malankara church ...these are the churches that belong to the oriental orthodoxy , pastor
@royalbibloscollege
@royalbibloscollege 22 күн бұрын
Thanks for the update. Appreciate it. However even though the Oriental Orthodox Church splits in 451CE (not 300 as you mentioned) the few parts of them trace back their origins during the time of Early Church. For an example Syrian Oriental Church trace back AD 37 as a work of Peter. That's what I've mentioned in the video that the Oriental Orthodox Church has begun earlier. Blessings to you.
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
@@royalbibloscollege Let me say this too pastor ... Jesus established just one CHURCH . And only those 4 apostolic church can claim to be so. And only when those 4 brothers get united back , the CHURCH will be ONE. The church must go back to the governing body of pentarchy ...hope you know what it is 😊 The idea of CHURCHES is not the will of God. Jesus said the apostles that he would be with the church until the end of the time ... So any church that can trace back to them with apostolic succession is HIS CHURCH ...which means the protestant Church as a whole does not have it ... Come home ... if you cant come to rome , at least go to one of other 3 churches ... If you are not connected to the teaching of apostles , you are not the CHURCH . Just a sect ... It says .... " if you know church history well , you cant remain to be a protestant ...either you dont know the subject well or you dont have a conscience ....." Peace be to you brother ❤️✝️❤️
@SeylanFernando
@SeylanFernando 22 күн бұрын
One of my comment that i commented here is missing ... i dont know how ... 😊
@Rishi-f2x
@Rishi-f2x Ай бұрын
මොනා උනත් ලෝකේ ලොකුම ආගම කාතොලික ආගම ❤
@sachinthadanuka4267
@sachinthadanuka4267 27 күн бұрын
ලෝකේ පැරනිතම හෙරසිස් කණ්ඩායම රෝමානු කතෝලික සභාව, එවැනිම හෙරසිස් කණ්ඩායමකි ඕර්තඩොක්ස් සභාව, දෙවියන් වහන්සේ මනුශය ස්වභාවයෙන් බලන්නැත, බයිබලේ නැති රූපවන්දනා, මරියවන්දනා, සාන්තුවරයර වන්දනා වැනි මළවුන් වන්දනා කරන්නන් යේසුස් වහන්සේගේ මාර්ගයට පිටින් ගමන්කරන්නම් බැවින් විනිශ්චය දින අනිවාර්යෙන් පාතාලයට හෙලනු ලැබේ, මනස්තාපනය වී හැරෙන්න, යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළ පැවතී ජීවනදිය බොන්න.
@SadhanaPerera-c9p
@SadhanaPerera-c9p 16 күн бұрын
ආගම මොකක්ද කියන එක වැඩක් නැ .යුදෙව්වන්ගෙ දෙවින්ව්හන්සෙ තමයි සැබැ දෙවිදුන් .රෝමානවන් වෙනයි
@janithachandima-qe1vx
@janithachandima-qe1vx 27 күн бұрын
thank you pastor.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН