අපේ ජනවාරි 1 | 1st Jan 2023 | Sheshadrie krishan krisharya

  Рет қаралды 435,487

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 468
@sithumini5573
@sithumini5573 2 жыл бұрын
මාරුවෙන් මාරුවට තුන් දෙනාගේ vlogs බලන මම😁❤️
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Mat e wage❤😊
@thathsaranisewmini9696
@thathsaranisewmini9696 2 жыл бұрын
Mamath😉😁
@wasanthawasantha7667
@wasanthawasantha7667 2 жыл бұрын
Man vagemai😁😁😁❤❤❤❤
@wasanthawasantha7667
@wasanthawasantha7667 2 жыл бұрын
Man vagemai😁😁😁❤❤❤❤
@udyogadivyanjalee602
@udyogadivyanjalee602 2 жыл бұрын
මාත්😁
@අජතඅමර
@අජතඅමර 2 жыл бұрын
ඇත්තටම ලස්සන පවුලක් මටත් තිබුණනම් මේ වගේ පවුලක්.බුදු සරණයි ඔයාලට.
@tanishahapugoda6015
@tanishahapugoda6015 2 жыл бұрын
Oya hamatissema math awage paulaka hada gannawa kiyla hitanna. A wenuwen weda karanna🤩
@shanishani4087
@shanishani4087 2 жыл бұрын
Aniwaremma
@suwisminirmani6629
@suwisminirmani6629 2 жыл бұрын
Q
@suwisminirmani6629
@suwisminirmani6629 2 жыл бұрын
Q
@WS-ce6xn
@WS-ce6xn 2 жыл бұрын
හිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉෂ්ඨ වෙන , හිතේ සතුට හැමදාටම තියෙන සුභම සුභ අලුත් අවුරුදක් වේවා අක්කේ🙏 ❤
@anushanayomi5603
@anushanayomi5603 2 жыл бұрын
සුභ අලුත්අවුරුද්දක් වෙවා💕
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
ඇත්තටම මිනිස්සු සමහර වෙලාවට මේ වගේ වීඩියෝ වලට දොස් කිව්වට මෙහෙම විදින්න දෙයක් තියෙන නිසා තමා මේ අය මේවා දාන්නේ .. පෙර පිං ...එක දවසක් ජීවිතේ වැරදුනත් දෙවෙනි පාර හරි කල්පනාවෙන් නිවැරදි තීරණ ගත්තු අය..ඇත්තටම අනිත් අයට ආදර්ශයක්
@dewmi5985
@dewmi5985 2 жыл бұрын
ජීවිතේ විදින මිනිස්සු...❤️සියලුම සිතුම් පැතුම් ඉටු වෙන කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැති සතුට දිවුනුව සැනසීම පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවාා...🙏❤️😘
@disnakanthi8140
@disnakanthi8140 2 жыл бұрын
Oyatath jeewithe vindinna danathmakwa hithanna
@ruwanthiperera2949
@ruwanthiperera2949 2 жыл бұрын
Mama harems asai priyasad paulata happy New year nidida
@nilangakumari6056
@nilangakumari6056 2 жыл бұрын
oya ammataI thaththatai kiyanne ankall anti eka hari nane
@malshathushani207
@malshathushani207 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් . සුභ නව වසරක් වේවා . චූටි දූ මැණික 🧡 ජේසු පිහිටායි තුන්දෙනාටම.
@nilukshi2794
@nilukshi2794 2 жыл бұрын
ඔයාටත් පැටියටත්,පවුලේ සියලු දෙනාටම යහපත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා..❤️❤️❤️❤️❤️🌺🌺👪
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
මට අක්කල නංගිල නෑ ඒත් මේ අක්කල නංගිල තුන්දෙන දැක්කම මාර ආසයි ♥️ පව්ලක තියෙන්න ඕන සතුට ආදරේ සැහැල්ලුව හැමදෙම තියෙනව .
@ruwanikadilanka
@ruwanikadilanka 2 жыл бұрын
අනේ හරිම ලස්සන පවුලක් හැමෝම එකට ඉද්දි මාර ලස්සනයි ♥️♥️♥️ සුබ අලුත් අවුරුද්දක් හැමෝටම
@ddf1322
@ddf1322 2 жыл бұрын
මුලු ජීවිත කාලේම ඔය දෙන්න්ට සතුටින් ඉන්න ලැබේවා....🤝❤️
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
පොඩි පවුලට නිරෝගි සම්පත් ලැබේවා මේ ලැබුවාවු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා ,,ජේසු පිහිට්‍යි අපි මාතර ,,👍👍👍👍🖐️
@manishsundararaj2010
@manishsundararaj2010 2 жыл бұрын
God bless everyone ❤👍
@dinushapriyangani7769
@dinushapriyangani7769 2 жыл бұрын
හරිම ආදරණීය යි ඔයාලා හැමෝම..හැමදේම පිලිවලට ,ලස්සනට කරගෙන ඉන්නවා ඔයා,ශනූ,දිනක්ෂී..තුන්දෙනාගෙම volgs බලනවා..අනිත් නිළියන්ට වඩා පොළවේ පය ගහලා ජීවත් වෙනවා ඔයාලා..ලස්සන පවුල් ජීවිත ගත කරගෙන....සමහරුන්ගේ වගේ බොරු සෝබන නෑ..බලන්නකෝ හැමදේම කරන ලස්සන ❤️🌷 ,...අපි වැඩ අස්සේ වුනත් පොඩි විවේකයක් අරගෙන බලන්නේ ඒ ආසාව නිසා...ඔයාලගේ අම්මට නම් හරිම ආදරෙයි..දීර්ඝායුෂ පතනවා දෙමව්පියන්ට ..❤️🙏.....ඔයාලටත් තවත් ලස්සනට හැමදේම කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..ජේසු පිහිටයි ..🙏
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
මන් දැක්ක ලස්සනම family එක ප්‍රියසාද් family එක, ඒ වගේම ගොඩක්ම ආදරේ කරනවා family membersලා හැමෝටම, ඔයාලා හැමෝම හරීම ආදරණිය ලස්සන, ආදරේ පිරුන හිත් තියන අය,,අමුතුවෙන් wish කරන්න දෙයක් නැති තරමට ඔයාලට හැමදෙයක්ම ලැබිල තියනවා, You have a blessed and loveful life guys❤️❤️ ඔය සතුට තව තවත් වැඩි වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා අලුත් අව්රුද්දෙ 🥰🥰🤩🤩❤️❤️
@sachi7615
@sachi7615 2 жыл бұрын
හරිම ලස්සන ආදණීය පවුලක් ඔයාලව දැක්කත් හිත පිරෙනවා ❤❤😘
@hansi4729
@hansi4729 2 жыл бұрын
එදා ඉඳලම ආසම Family එකක් Priyasad ❤️ Family එක... හැමදාම සතුටින් ඉන්න😘😘❤️
@devikakumari4203
@devikakumari4203 2 жыл бұрын
ඇත්තටම හොද පව්ලක් . ලස්සන පව්ලක් . ඔයාලට තෙරුවන් සරනයි
@kelumpriyankara3259
@kelumpriyankara3259 2 жыл бұрын
ඇත්තටම මාර ම ලස්සන ෆැමිලි එකක් ආදරේයි ෂැඩෝ අක්කී ❤️❤️❤️❤️
@DailyDiaries1714
@DailyDiaries1714 2 жыл бұрын
හිතේ සැනසීම පිරුණා නිදුක් නීරෝගී අලුත් අවුරුද්දක් වේවා
@hashi1305
@hashi1305 2 жыл бұрын
දින්නා අයියව බලන්න හැම විඩියෝ එකක්ම බලන මම 😂🥺❤️
@Kavi-h5v
@Kavi-h5v 2 жыл бұрын
mamath 😂😂
@hashi1305
@hashi1305 2 жыл бұрын
@@Kavi-h5v elh 😂
@nisharaprabhashwari2289
@nisharaprabhashwari2289 2 жыл бұрын
හරිම ආදරණීය ලස්සන පව්ලක්❤️ මං ආසම ෆැමිලි එක ප්‍රියසාද් පව්ල❤️❤️
@sanuritharushika8216
@sanuritharushika8216 2 жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා♥️💫 නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
සතුට සැනසීම පිරුණු සුබ නව වසරක් ඔයාලගෙ මුලු පවුලටම..🙏🙏❤️ මාත් හරිම ආසයි ඔයාලගෙ වගේ ආදරණීය පවුලකට..😘😘
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Subama suba aluth auruddak wewaaa.lassana paulak.dakkath aasai.budusaranai.jesupihitai.
@vishubhagy3660
@vishubhagy3660 2 жыл бұрын
Happy New Year !!! Akki & All of you... ❤️😍 අක්කිගෙයි , දිනක්ෂි අක්කිගෙයි , ෂනු අක්කිගෙයි vlogs වලට නම් දැන් පිස්සු වැටිලා ඉන්නේ...... Stay safe & Happy Akkii ❤️❤️ Love You 💕💕
@thusharidammika3739
@thusharidammika3739 2 жыл бұрын
හරිම නිහතමානීව කතා කරනව ගොඩාක් ආදරෙයි හැමදාම Theruvan saranai සතුටින් ඉන්න හැමදාම
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
ගොඩක් ආසම ෆැමිලි එකක් .ඔයාලාගේ හැම video එකක්ම බලනවා
@manelperera4001
@manelperera4001 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් ලස්සන බබේක් දෙව්පිහිටයි ආදරෙන් ඉන්න හැමදාමත් ඇස්වහක් නම් වදින්න එපා
@mdoman6937
@mdoman6937 2 жыл бұрын
Harima lassanai oyala 3n denama Dana vedio balannawa wasanawantha daruwo oyala ... oyalage ekamathu kama aththstama hamotama adarshayakkkkk jesu phitai
@warunihansani6763
@warunihansani6763 2 жыл бұрын
අක්කි බබා අහිංසකයි නංගී බබා දගයි so cute ❤️❤️😘😘
@ishu11465
@ishu11465 2 жыл бұрын
ඇත්තටම මාත් ඔයාලා තුන්දෙනාගෙ වීඩියෝ මාරුවෙන් මාරුවට බලනවා.... 🥰🥰🥰🥰
@roshanigunasekera1128
@roshanigunasekera1128 2 жыл бұрын
Krishanya is so adorable. And I think Krishan looks very handsome. And I think he will be a good father to his children 😊 & a loving & a faithful partner to Sheshadri. Yours is a beautiful family ❤️❤️❤️
@mperera9999
@mperera9999 2 жыл бұрын
Me aadaraneeya punchi pawulata niduk nirogi siyalu sithum pathum ituwena subama suba aluth awuruddhak weva harima lassana video eka Theruwan Saranai ❤️❤️❤️
@sewdesilva4489
@sewdesilva4489 2 жыл бұрын
ජේසු පිහිටයි ඔයාලගේ පව්ලේ හැමෝටම ❤️🌹✨️
@nimmialeeshiya9356
@nimmialeeshiya9356 2 жыл бұрын
බුදුසරණයි පුන්චි පවුලට ... සතුටින් ඉන්න හැමදාම
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 2 жыл бұрын
happy new year akkeee ❤️ඇත්ත අපි කරන දේවල් තමා අපට ලැබෙන්නෙ
@nishipahanya4297
@nishipahanya4297 2 жыл бұрын
Oya hari hoda amma kenek and waife kenek.oya Kochchra lassana talented kenekda. eth lamayata and husbandta mul thana dila oya oyage uthukam krnwa.ada kale tharuna ammalata oya loku adahrshyak. Budusaranai... God bless... 💐💐💐
@psjayasooriya5828
@psjayasooriya5828 2 жыл бұрын
ශෝක් හුරතල් චූටි පැටව් දෙන්නා ❤❤❤❤
@sajithshanaka8817
@sajithshanaka8817 2 жыл бұрын
ඔයාලා තුන් දෙනාටත් සුබම සුබ නව වසරක් වෙිවා ❤️ජීවිතේ සමහර දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා හොදම දේ එක පාරටම ලැබෙන්නෙ නෑ.ලස්සන පවුලක් ආදරෙන් රැක බලා ගන්න.සතුටින් ඉන්න හැමදාමත් ඒකයි එකම පැතුම 😚😚😚😘😘😘😘
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Beautiful family! An exemplary united family! Wishing all of you nothing but the best for 2023! 🥳❤
@sewwandisuraweera8304
@sewwandisuraweera8304 2 жыл бұрын
මුලු ජීවිත කාලයම හරිම ලස්සනට ජීවත් වෙන්න ලැබේවා ඔයාලට❤
@Prabodha_13
@Prabodha_13 2 жыл бұрын
ඔයා එන්න එන්න ම ලස්සන වෙනවා ශේෂාදිු...🤗...ඔයාලටත් සුභ අලුත් අවුරුද්ද වෙිවා .🙏🙏🙏
@priyankadarshani7559
@priyankadarshani7559 2 жыл бұрын
ලස්සනයි අක්කි..ජිවිතේ විදින පවුලක් .😁 ❤️
@maheshi365
@maheshi365 2 жыл бұрын
චූටි මණික බෝලයක් වගේ. ආදරේ හිතෙනවා ගොඩක් 😍💝
@kkumari7101
@kkumari7101 2 жыл бұрын
හැමැ බාලාපොරොත්තුවක්ම ඉටුවේවා සුභම සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි
@mohamedirfan797
@mohamedirfan797 2 жыл бұрын
Woooow Woooow lvly sis family 👪 suuuuuper enjoyed vlogs vondafull and heppy new year 💖 ♥ 💕 ❤ 🥰❤💞
@dilkinimesha675
@dilkinimesha675 2 жыл бұрын
මං ඔයාල තුන්දෙනාගෙම වීඩියෝ අනිවාරෙන්ම බලනව. ඇත්තටම මාත් හීන දකිනව මං ආදරේ කරන කෙනත් එක්ක මේ වගේ ලස්සනට පවුල් ජීවිතයක් ගෙවන්න. මං කවදාවත් පවුලෙ අයත් එක්ක මෙහෙම ඉදල නෑ. අම්මා වෙනම. තාත්තා එයාගෙ ගෙදර ඉන්නෙ. මතක ඇති කාලෙක චාරිත්‍ර මුකුත් කරේ නෑ. අම්මා තාත්තා එකට කෑම ටිකක් කනව දැකල නැ 😥. ඒත් කවද හරි මං හොද බිරිදක් වෙලා ලස්සන ජීවිතයක් ගෙවනවා.ඔයාලගෙ වීඩියෝ වලිනුත් ඒකට ඉගෙන ගන්න දේවල් තීනවා. තව මේ වගෙ වීඩියෝ දාන්න අක්කි. හැමදාමත් මෙහෙම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා!
@promilakumari3603
@promilakumari3603 2 жыл бұрын
Godak lassanai .oyala hamotama siyalu devi rekawaranai
@srimathifernando5424
@srimathifernando5424 2 жыл бұрын
Duwa oyala dennatai oyage chuti bonikki patiyatai suba aluth awuruddak wewa theruwansaranai
@ماماتيمه
@ماماتيمه 2 жыл бұрын
Jasu pihitai ❤️❤️ Subha alut auruddak wewa 🙏❤️❤️❤️❤️❤️🌹
@thashmilaweerakoon5117
@thashmilaweerakoon5117 2 жыл бұрын
Krishan aiyage thaththa maru ane funny uncle kenek
@prasadtharaka5025
@prasadtharaka5025 2 жыл бұрын
2023 nawa wasara kiriyen peniyen ithirena subama suba nawa wasarak wewa oyala 3 dena athulu paule hemotama.. hemadama adaren inna lebewa kiyala prarthana karanawa akki...
@piumi3860
@piumi3860 2 жыл бұрын
❤❤❤❤සුභ නව වසරක් වේවා !අක්කිටත් පවුලේ සැමටත් 😘😘🌻🌻🌺🌺
@SewwandhiSudusingha
@SewwandhiSudusingha 2 жыл бұрын
*2023* _මේ අවුරුද්දේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා.... හැමදාම හිනා වෙලා_💕💕💕💕💕💕💕💕💕💕💕 _සතුටින් ඉන්න ලැබෙන්න ඕන_💕 _සාමය,සතුට සපිරි සුබ නව වසරකට මන් මගේ හදවතින්ම සුබ පතනවා_ බුදුසරණයී💖💖
@susukisudari7421
@susukisudari7421 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා අක්කියෝ 🙏🙏🙏🙏🙏
@priyankaherath4578
@priyankaherath4578 2 жыл бұрын
ඔයාලට ජයග්‍රාහී අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා.... තෙරුවන් සරණයි....!!
@nadeeshaniloshini3869
@nadeeshaniloshini3869 2 жыл бұрын
Very beautiful nanga wish you happy new year God bless you
@ajanthabandara8078
@ajanthabandara8078 10 ай бұрын
Beautiful vlog. God bless you all. ❤️ ❤❤❤❤❤❤❤❤❤😊😊😊
@vindi1309
@vindi1309 2 жыл бұрын
Hai hai කියලා පටන් ගන්න විඳිය ෂෝක් 💝💝
@sewwandikanchana9145
@sewwandikanchana9145 2 жыл бұрын
Krisharya menika ..love you baby..god bless you ❤❤
@nethmitharushika5138
@nethmitharushika5138 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්.සුබ නව වසරක් වේවා !!ඔයාලාගේ පවුලේ සියලු දෙනාටම .
@තුෂාරාදිල්රුක්ෂි
@තුෂාරාදිල්රුක්ෂි 2 жыл бұрын
සුබ නව වසරක් වේවා ක්‍රිෂාර්යා පැටියෝ . බුදු සරණයි
@warushanfernando185
@warushanfernando185 2 жыл бұрын
ඔය තුන්දෙනා ඉන්න විදියට හරි සතුටයි
@surekasureka2992
@surekasureka2992 2 жыл бұрын
සුභ අලුත් අවුරුදුක් වෙිවා ජේසු පිහිටයි
@nijanicamathka5159
@nijanicamathka5159 2 жыл бұрын
සුබ නව වසරක් වේවා තුන්දෙනාටම 🤗🤗❤️😍 සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍🤗🤗❤️😍🤗🤗❤️😍
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ආයුබෝවන් ඔබ දෙපල සහ දුව හරිම ලස්සනයි බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏 ❤❤❤ 💞💞💞 💋💋💋 🙏🙏 🌸🌸🌸🌸🌸 💯💯💯💯 💐💐💐
@ugindasiriindasiri267
@ugindasiriindasiri267 Жыл бұрын
Chooti Manikata budu saranay!😘😘
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
ඔයාලා ටත් සුබම සුබ නව වසරක් වෙවා !! ජයවේවා god bless you all
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 2 жыл бұрын
හරිම ලස්සන ෆැමිලි එකක් හැමදාම ආදරෙයි ❤️
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා 🙏සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Happy new year ❤️💐😘.chuti patiya thaththai wagemai.ammi,thaththai ,aslwasi ayai harima adaraneeyai neda.saranya punchita godak adarei wage.dakina hama nitharama athe neda.oyala hamadama sathutin adaren parissmin inna labewa💐 .
@iresha327
@iresha327 2 жыл бұрын
ඔයාලා තුන්දෙනාගෙම vlogs බලනවා මම happy new year 🥰🥰🥰🥰
@indranipereraperira7428
@indranipereraperira7428 2 жыл бұрын
Oyala සැමට jaya වේවා jesu පිහිටයි
@HerPinterestDreams
@HerPinterestDreams 2 жыл бұрын
Few more to hit 100k. Best wishes & happy new year ! Love you guys so much ❤
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා!!! 🥳🎊🎉
@Hoshi996
@Hoshi996 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඔයාලා තුන්දෙනාගෙම වීඩීයෝ බලනවා අපි වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නෙ තුන්දෙනාම.. බුදු සරණයි ජේසු පිහිටයි
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 2 жыл бұрын
Subama suba nawa wasarak wewa.budusaranai .adarei❤️
@shiranimensmendis9060
@shiranimensmendis9060 2 жыл бұрын
Happy new year beautiful duwa ❤️🇬🇧🇬🇧🇬🇧
@thilinijayasekara1999
@thilinijayasekara1999 2 жыл бұрын
Thank you Sheshadrie! You made my day!!!! ❤
@d.m.pujanisathsaranid.m.pu9970
@d.m.pujanisathsaranid.m.pu9970 2 жыл бұрын
බුදුසරණයි ඔක්කොටම ❤️👍
@nalikachathurani2660
@nalikachathurani2660 2 жыл бұрын
Du patiya lassanai pawula Tama jesu pihitai
@nehastyle7201
@nehastyle7201 2 жыл бұрын
Your baby is so adorable darling 😍💕 god bless u all 😇♥️
@subodhasenarathne3431
@subodhasenarathne3431 2 жыл бұрын
Nanna girl Hari shoiii ane. Mata mirikanna hithenawa.😘😘😘
@chamathhasanka9010
@chamathhasanka9010 Жыл бұрын
God bless both of you....
@sinethiakila5213
@sinethiakila5213 2 жыл бұрын
ගොඩක් ලස්සන පවුලක්..සුබම සුබ නව වසරක් වේවා.බුදුසරණයි හැමෝටම ♥️♥️
@ganganilmini2802
@ganganilmini2802 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා . පුංචි පවුලට princess 👸👸🧚 බුදු සරණයි හැමොටම 🌹🌹🌹🌹
@narmadadarshani8030
@narmadadarshani8030 2 жыл бұрын
Thank you for your words at the beginning!.. best way to wish someone...
@faziangle4659
@faziangle4659 2 жыл бұрын
God bless you all ❤❤❤❤❤krisharya baba looking like a doll😍😍😍😍😍😍
@misharanethmi3862
@misharanethmi3862 2 жыл бұрын
Suba aluth auruddak wewa🙏❤️ saranya😘😘😘😘 krisharya😘😘😘😘
@kushalanierandani6541
@kushalanierandani6541 2 жыл бұрын
Anee akki mnn asama kenek oya oyage paule siyaluma dena hata niduk nirogi suwayak lebewa 🙏🙏❤️❤️❤️
@renukarenuka6055
@renukarenuka6055 2 жыл бұрын
ඔයලාගේ පවුලේ සියලුම දෙනාටම සුභම සුභ නව වසරක් වෙිවා.චුටි ක්‍රිෂාර්යා අාදරේයි ගෙඩාක් 😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙවා .ඔයාලා ට ගොඩක් ආදරෙ යි ❤❤❤❤😘😘😘😘😘
@gihangarandeepani3735
@gihangarandeepani3735 2 жыл бұрын
Happy new year to you and your family . always Happy and be lovely future 🥰
@anushasahabandu6623
@anushasahabandu6623 2 жыл бұрын
Happy New Year to you and your family always Happy and belovely future
@imashikaushalya5011
@imashikaushalya5011 2 жыл бұрын
🍃🫧ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා ♥️✨ 👨‍👩‍👧‍👦🌈හීන හීනයක්ම නොවී ජීවිතය ජයගන්න නව වසරකට ආසිරි පතන්නෙමු 🫧🍃🍂 ♥️ ජීවිතය අලුත් මුහුණුවරකින් පටන් ගමු . සිදු වූ දේ ගැන පසුතැවිලි නොවන්නෙමු. අනෙකාට නැගිටින්නට අත දෙමු. ජීවිතය තව තවත් ලස්සන කරන්නෙමු. ☺️♥️ Happy new year 2023 ✨🖇️♥️🍃
@ireshadilhani1353
@ireshadilhani1353 2 жыл бұрын
Happy new year🙏❤️god bless 🙏
@dissanayakamanik7040
@dissanayakamanik7040 2 жыл бұрын
Sathutin inna.Wish You Very Happy New Year ❤❤❤❤
@sonaligunasekara299
@sonaligunasekara299 2 жыл бұрын
Jesu pihitay me lassana pAultama
@nishadibalasooriya4211
@nishadibalasooriya4211 2 жыл бұрын
Oya frock akata harima lassanai...a waga frock akk adala tawat vdio akk Dana...oyata lassanai ahama.I like thise vdio..happy new year..Good luck.
@chandrawanasingha5948
@chandrawanasingha5948 2 жыл бұрын
Happy new year seshi akki Krishan ayya krishrya baby God bless you adarei godak lassanai video eka akki 💖💖💖💖💖💖
@nirmaniprabuddhika6051
@nirmaniprabuddhika6051 2 жыл бұрын
100k Subscribers 😍 Congratulations Akki 😍 Happy New Year ❤️😘
@nadeekam.arachchige129
@nadeekam.arachchige129 2 жыл бұрын
Wishing u all the very best ...
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 615 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
අපේ Christmas 🎄 | Christmas at Priyasad’s | sheshadrie krishan krisharya
17:16
ලොකු අක්කී ආවා | Krisharya reunites with anika |
10:36
Sheshadrie Krishan online
Рет қаралды 345 М.