අපේ VALENTINES MASHUP එක හැදුන හැටි| Behind the scenes | Dinesh and Shanudrie

  Рет қаралды 624,430

Shanudrie

Shanudrie

Жыл бұрын

THANK YOUUU ALL FOR YOUR LOVE ON OUR LATEST MASH UP! Looking forward to give youll more💗💗💗
#shanudrie #mashup #valentinesday #valentinesdaygift #bts #behindthescenes #makingof #dineshgamage

Пікірлер: 2 600
@shanidewmini3770
@shanidewmini3770 Жыл бұрын
මේ දෙන්නා නම් තනිකරම පිස්සුවක් 😍මොනවා කලත් ඇබ්බැහි වෙනවා ඒකට...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.ගොඩක් ආදරෙයි ඔය දෙන්නට ❤💫
@achini8988
@achini8988 Жыл бұрын
මම මේ තරම් industry එකේ වෙන couple එකට ආස වෙලා නෑ... ඇත්තටම ඔය දෙන්නා හරිම matching couple එකක්.....❤️🧡💛 සම්පූර්ණ visual එකම ලස්සනයි..😍හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න නංගී & මල්ලී...💛
@thusharamadushan3743
@thusharamadushan3743 Жыл бұрын
ඔයා නම් මේ ලෝකෙට දෙවියෝ දුන්නු තෑග්ගක්.ඔයාලා දෙන්නගේ කට හඩනම් මාරම ලස්සනයි.
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
Dewi knkui deu duwakui❤
@dilkisewwandi9800
@dilkisewwandi9800 Жыл бұрын
අද feb 25.වෙලාව 4.50 මෙහෙට හොදටම වහින්න අහස කලු කරලා හයියෙන් හුලං එක්ක.බැල්කනි එකට වෙලා eyerphone ගහල මරැන්වෙන් මාරැවට ඔයාලගේ cover එකයි වැහි බිදු වැටෙනවානම් song එකයි අහන ගමන්.තාමත් අහනවා.මාරම feeling එකක් ඒක අනේ පිස්සුවක් ඒක නම් ❤️❤️❤️
@imeshamadushani2863
@imeshamadushani2863 Жыл бұрын
උපදින හැම ආත්මෙම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤ ආදරෙයි දෙන්නටම 😍😍
@ahikls
@ahikls Жыл бұрын
kzbin.info/www/bejne/rKS7pKt7rauffc0
@subashaninisansala
@subashaninisansala Жыл бұрын
ඇත්තටම ලස්සනම ලස්සනයි 💖😍💖😘💖
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
Oyaata echchr lassana hadawatak❤upadina hama aatmekama oyaata oya wagema lssna hadawatak atuwa ipadenn praarthana krnw❤
@Dula.88
@Dula.88 Жыл бұрын
ශනූ අක්කිට 💛 දින්න අයියට කැම්ති අය කෝ 🙋
@ireshapremarathna671
@ireshapremarathna671 Жыл бұрын
Me too 😚😚
@ahikls
@ahikls Жыл бұрын
kzbin.info/www/bejne/rKS7pKt7rauffc0
@imalkamadhushani5536
@imalkamadhushani5536 Жыл бұрын
මේ වගේ ගැලපීම් හරිම දුලබයී.ඒ තරම්ම ගැලපෙන දෙන්නෙක් කියල අපිට හිතෙනව.මැශප් එක බලල මේක බැලුවේ.හැබැයි ආයෙත් ගිහින් මැශප් එක බලනව අනිවා.❤
@bplteasltd2460
@bplteasltd2460 Жыл бұрын
ඔයා නම් multitalented shanu. හිතේ දාහක් ප්‍රශ්න තියාගෙන ඔයාගෙ වීඩියෝස් බලන විනාඩි ගානෙ වෙනම ලස්සන ලෝකෙකට යනවා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා! වීඩියෝ එක නම් කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️ සුබ පැතුම් දෙන්නටම ❤️
@suninshinning
@suninshinning Жыл бұрын
මම හරිම කුඩා චරිතයක්. කුඩා කියන්නෙ මම හරිම කොටයි 😂😂 that part hits me. anyway much love guys ♥️
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ශනූ ඔයා දින්න හමුවුනාට පස්සෙ ගොඩාක් සරළයි..ඒකයි ගොඩාක්ක් ආදරේ...❤️❤️ ඒ වගේම මන් ආසම කොටස ඔයා කැරකෙද්දි දින්න ආදරෙන් බළන් ඉන්න ආදරණීය කොටසට...ආදරෙයි දෙන්නරම..😘😘
@ahikls
@ahikls Жыл бұрын
kzbin.info/www/bejne/rKS7pKt7rauffc0
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 7 ай бұрын
ඇස් වලට කදුලු ත් එනවා ශනු.මේ වගේ දේවල් ඔයා කව්රු හරි එක්ක එකතු වෙලා කරාට ඔයාගේ ජෝන් හැම දෙයක්ම ලැබෙන්න ඔයාගෙ හිත හොද නිසා.කාලා,බීලා විනෝද වෙනවා වගේම මේ දේවල් කරනකොට මොන තරම් සතුටක් දැනෙනවා ද නේද .ඔයාගෙ අනාගතයේ හැම දෙයක්ම හරි යන්න ඕන...ආදරෙයි ..❤❤
@sundmaster
@sundmaster Жыл бұрын
ඔය දෙන්නා cover එකක් released කරලා කියලා දැක්ක ගමන් ඇවිත් බැලුවා.හරිම ආදරණීය හැගීමක් දැනුන ඇත්තටම 😍❤️ ආදරෙයි අක්කා & අයියා
@Aushadhi12
@Aushadhi12 Жыл бұрын
ශනූ ඔයාට මම ඉස්සර දැන් තරම් ආස නොවෙන්නත්, දැන් ලංකාවෙන්ම ආසම නිලිය ඔයා වෙන්නත් මම හිතන්නෙ හේතුව ඔයා මොහොතක් තනිවී විදින ආදරේ වෙන්න ඕනි...ඒ ආදරේ ඔයාව වෙනස් කරල තියෙන්නෙ කොච්චර ආදරණීය විදියට ද??🥺🌸💗..... Totally fell in lv your talent,voice , appearance and etc.... Gd luck girl😊💖🦋😚🧚‍♀️
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
ශනු ....ඔයාගේ මේ ජිවන රටාවට හරිම ආදරේ හිතෙනවා ...ඔයා සහ ඔයාගේ පවුලේ හැමදෙනාම හරිම ආදරණියයි ....හැමෝටම ආදරය දෙන ගමන් අපිට අරගෙන ආව මේ ලස්සන කලා නිර්මාණයට ආදරෙයි ගොඩාක් ...ඉතිං ඔයාල දෙන්නාටත් ...මේ නිර්මාණය අපිට ආදරයෙන් අරගෙන එන්න දායකත්වය දුන්න හැමදෙනාටමත් ස්තුතිය පුදමි ආදරයෙන් සහ ගෛෟරවයෙන් ....❤️💞❤️💞....ශනුු සහ ⁣දිනේශ් ගේ ආදර කතාවට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ....💞❤️💞❤️
@AmandiLiyanage
@AmandiLiyanage Жыл бұрын
අනේ ඔය දෙන්නාට මන් මාර ආසයි.. කටහඩත් මාර ලස්සනයි ... All the best for Both of you 🎊❤🥳
@manelweerasinghe1194
@manelweerasinghe1194 Жыл бұрын
හරිම ආදරණීය නිර්මාණයක්...හිතට පුදුම තරම් සැහැල්ලුවක් දැනෙනවා ඒ හඬවල් දෙකට සහ වීඩියෝ නිමැවුමට....❤
@kasunipannila1
@kasunipannila1 Жыл бұрын
Song එක ආදරෙන් බාර නොගෙන කොහොමද අනේ....🥰මන් හිතන්නේ මන් වගේම ලංකාවේ ගොඩක් අයගේ කැමතිම SL celebrity couple එක තමයි ඔය දෙන්නා...all the best for both of you...❤️
@ahikls
@ahikls Жыл бұрын
kzbin.info/www/bejne/rKS7pKt7rauffc0
@dhammikadilrukshi1777
@dhammikadilrukshi1777 Жыл бұрын
kzbin.info/www/bejne/qn62mqpqoLGWf5I
@mdcs_jayawardana22.
@mdcs_jayawardana22. Жыл бұрын
Video එකයි audio එකයි දෙකම මාරම ලස්සනයි 😍 Audio එකේ අර "හිරි වැටුණු සඳ සේයා" කෑල්ල ගන්න විදිය මාරම ලස්සනයි 🤤❤️ video එකෙත් හැම කෑල්ලක්ම පුදුම ලස්සනයි . මේක කීපාරක් ඇහුවද කියලත් මතක නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😚😚 Congratulations both of you . Good luck ☺️🎶❤️
@sadithikaguruge5225
@sadithikaguruge5225 Жыл бұрын
ශනු අක්කි cover එක හරිම ලස්සනයි ඇත්තටම thank you soo much ❤️ මේ වගේ වැඩ වෙන හැටි අපිත් එක්ක බෙදා ගන්නවට මම හැමදාම නින්ද යනකල් සිංදුව අහලා තමා නින්දට යන්නේ ❤️ love u soo much
@yasmihimaya6327
@yasmihimaya6327 Жыл бұрын
සින්දුවට ඇබ්බැහි වුණා නංගි. හරිම ලස්සනයි. ඇස් පියන් අහගෙන ඉන්න පුළුවන්. රෑට එහෙම ගොඩක් අහනවා. රටේ තත්වය එක්ක ප්‍රශ්න ගොඩක හිටියත් මේක ඇහුවාම හිත relax වෙනවා. Thanks ඔයාලාට අපේ හිත් නිවනවාට මෙහෙම....❤❤
@dhanukiriella108
@dhanukiriella108 Жыл бұрын
හරීම ලස්සනයි අනේ විශුවල් එක,සෝන්ග් එක,කීපාරක් බැලුවද මතක නෑ මාරම මාර ගති 🖤 ආදරෙයි දිනේශ් අයියා ,ශනුද්‍රි අක්කා 🥰
@Chamali_Perera
@Chamali_Perera Жыл бұрын
Shanu ඔයා මාර විදියට ඔයාව ලස්සනට build කරගෙන ♥️ ඉස්සර හිටිය ශනූට වඩා දැන් අවුරුද්දක වගේ ඉදන් ඉන්න ශනූ කියන character එකට මං personally මාර කැමතියි and මාර respect කරනවා. Keep shinning My girllll 🌙♥️
@ahikls
@ahikls Жыл бұрын
kzbin.info/www/bejne/rKS7pKt7rauffc0
@shakilabandara8172
@shakilabandara8172 Жыл бұрын
Eka Nm atta
@Shanu677
@Shanu677 Жыл бұрын
One Of My Favorite Couple ❤️😍 කිසිම ලොකුකමක් නැති, බොරු පොශ් කම් නැති ඇත්තටම ඇත්තට ඉන්න දෙන්නෙක් ඔයලා ❤️😍 හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්නහ් අයියා & අක්කී 🥺❤️ ජේසු පිහිටයී 🙏
@damayanthi8590
@damayanthi8590 Жыл бұрын
@HansiBhagya
@HansiBhagya Жыл бұрын
අක්කි ඔයා නම් ඇත්තටම මාර ලස්සනයි ..අයියත් එහෙමයි ඔයාලා ගොඩක් වාසනාවන්තයි ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට cover ekth supiri maara lssnai..භාවනාවක් වගෙ ❤🥺
@nadeeshanethmini701
@nadeeshanethmini701 Жыл бұрын
මේක බලලා ආයි ගිහින් සින්දුව බලන මම❤🥺😘.... God blessed u both❤🌼
@danudananjaya6035
@danudananjaya6035 Жыл бұрын
මම ආසම අක්කි කැරකෙන shot එකට එතන දිනේෂ් අයියා ආදරෙන් අක්කි දිහා බලාගෙන ඉන්න විදිහ ❤️❤️❤️ ඔය දෙන්නම ලස්සනටම sing කරා ආදරෙයි හැමදාමත් අක්කි & අයියා ❤️❤️
@nimeshamaduwanthi6285
@nimeshamaduwanthi6285 Жыл бұрын
කී පාරක් බැලුවද මතක නෑ....අනේ ශෝක් ඔයාලා දෙන්නත්...ආදරෙයි ❤❤❤❤ දෙන්නටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම ...❤❤❤❤
@NeelWijesuriya-pl5dp
@NeelWijesuriya-pl5dp Жыл бұрын
සුපිරි නංගෝ ඔයාලා දෙන්නා නියේමෙට ගැලපෙනවා ❤😍හැමදාම ආදරේන් ඉන්න ..මල්ලි ටිකක් අහිංසක චරිතයක් නේද 👍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි Mashup එක.සුපර්බ් .මං මේක ඩව්න්ලෝඩ් කරන් නිතර නිතර ආසාවෙන් අහනවා.අයියා අක්කි දෙන්නට අනාගතේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
@Heyguys..108
@Heyguys..108 Жыл бұрын
ශනූගෙයි දිනාගෙයි ආදරේට ලයික් වැස්සක් දෙමුද....☔
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සසර පුරාවටම හරිම ආදරේන් ඔබ දෙදෙනාටම ඉන්න ලැබේවා🙏💐 . පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 Жыл бұрын
අනේ...හරිම ලස්සනයි අක්කි....song එක මාරම ලස්සනයි ...අක්කිත් හරිම ලස්සනයි ...congratulations both of you. ❤️
@bimalkayoshani9704
@bimalkayoshani9704 Жыл бұрын
අනේ.... හරිම ලස්සනයි නංගි.... mashup එක කී වතාවක් බැලුවද කියලා මතක නෑ.. munbe vaa එකත් එහෙමයි.. දෙවියො ඔය දෙන්නව ලස්සනට ගලපලා තියෙනව.. පෙනුම විතරක් නෙවෙයි කටහඩ පවා.. දිනේෂ් අයියාටත් හොද family එකක් ලැබිලා තියෙනව ඔයා නිසා.. හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් නීරෝගි ව ඉන්න නංගි.. දෙන්නටම ජය...!!!! 💜️💜️💜️💜️
@chathurya_8315
@chathurya_8315 Жыл бұрын
💛 අනේ මට ශනුද්‍රි අක්කව ඇත්තටම දකින්න ආසයි 😣😣..... මන් කවුරුවත්ම නලු නිලියො දැකලා නැ ඇත්තටම 🤣
@misshan1686
@misshan1686 Жыл бұрын
✨️ හරිම ලස්සනයි අක්කී.. song එකත් බැලුවා ඒකත් හරිම ලස්සනයි .. ආදරේ කරන දෙන්නෙක්.. Good Luck !! 😍😘💛❤️✨️
@mashaanveet6063
@mashaanveet6063 Жыл бұрын
ශනූ...මං ඔයාගේ videos කාලෙක ඉඳන්ම බලනවා.ඒත් මේ video එක කොහොම miss උනාද හිතා ගන්න බෑ..ඔයාගෙ family trip එක බලද්දී තමයි මේක අහම්බෙන් හම්බුනේ..ඒත් අක්කී ඔයාලගේ mashup එක release කරපු දවසෙම මං බැලුවා..ඒක share කලා..ඇත්තටම කියන්න ඕනි..ඒක අහපු වෙලේ දැනුණු ඒ හැඟීම අදටත් ඒ mashup එක මතක් කරනකොටත් දැනෙනවා..ඔය දෙන්නා ඒ තරම්ම ඒක ලස්සනට කලා..ඔය දෙන්නගේ ආදරේ කොයි තරම්ද කියන එක ඒ visual එකෙන් දැක්කා..මට විතරක් නෙවෙයි..ඒක ගොඩාක් අයට දැනෙන්න ඇති කියල මං හිතනවා...මාරම ලස්සනයි...💖💖💖💖ජය වේවා.⭐
@A_D_I_T_I
@A_D_I_T_I Жыл бұрын
සංස්කෘතිකව මිශ්‍ර මාරම ලස්සන ෆැමිලි එකක් 😍 ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පැතුම් අක්කි අයියේ
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
අනේ මං ආසම ශනූ දිහා දින්නා හිනා වෙලා අත් දෙකත් බැඳගෙන බලන් ඉන්න ටිකට...🥺♥️
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Wowww akkiyooo eka marama lassanai හැමදාම සතුටින් ඉන්න ❤️
@anjanamapa9053
@anjanamapa9053 Жыл бұрын
Mashup එක - හැමදේම හරි ම ලස්සනයි❤️ ඔයාලා 2ත් ගොඩක් ලස්සනයි .. ⁣ලස්සනම matching couple එකක්💕💕💕
@thilinisamarasinghe8085
@thilinisamarasinghe8085 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි සිංදුව❤️ කිප සැරයක්ම බැලුවා වීඩියෝ එක . ඔය දෙන්නට ගොඩාක් ආසායි. සුබ පැතුම් දෙන්නාටම 🎉️
@semira9469
@semira9469 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි audio එකයි visual එකයි දෙකම 🤍✨ visual එකෙ ආසම trailer part එකට & දෙන්නා එකට lean වෙලා ඉන්න අන්තිම part එකට 🤭❤️ අයියගෙ singing ගැන කියන්න දෙයක් නෑනෙ ❤‍🔥 අක්කිගෙ part එක පටන්ගද්දිම මාර feel එකක් දෙන්නෙ 🥰 when the two are together & voices දෙකම blend උනාම තවත් ලස්සනයි 🎶🫶 overall, everything is perfect. Good job 💕 waiting for more beautiful outcomes 💖 god bless both ♥️ LOVE YOU LOADS AKKI & AYYA 😘🌹❤️
@imalkamadushani1211
@imalkamadushani1211 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඒ song එක..දෙන්නටම සුභ පතනවා ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ..💐❤
@ruwithara93
@ruwithara93 Жыл бұрын
සංසාරගත ආදරේ ජිවිතේ හරිම ලස්සනට සායම් කරනවා 🥰 ශනුගේ මුහුණෙන්ම ඒක ලස්සනට පෙම් පාට සායමක්වෙලා පේනවා 😍 ආදරණීයම කපල් එක බොරු ආටෝප නැති 🌈️🌹
@dinukahashan375
@dinukahashan375 Жыл бұрын
u both hv a such a calming lovely sweet voice need many more covers in this time and tomorrow ❤❤❤❤ lv h any time shanu akka dinesh aiya ❤️❤️❤️ good luck...
@phoebed13
@phoebed13 Жыл бұрын
Notifications දාල premier එකේදිම බැලුවා. Just wow 😲 Two angelic voices 🥺 කනට හරිම comfortable. Beautiful ❤️😍
@dilankasanduni4257
@dilankasanduni4257 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ..❤️තවත් මේ වගේ ලස්සන දේවල් ඉදිරියටත් කරන්න සුබ පතනවා..😍❤️
@winchester5715
@winchester5715 Жыл бұрын
Beautifully done! Love every bit of it! Such a cute couple! ❤
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
❤️❤️❤️...මටනම් භාවනාවක් වගේ.හිත නිවෙනවා ලස්සන සිංදුවක් .. ....ඔය දෙන්නා දෙවියන් වහන්සේගේ තේරීමක්...ඒ තරම් ගැලපෙනවා..❤️❤️❤️
@melaniahasdi12345
@melaniahasdi12345 Жыл бұрын
My motivation එක කවුද? ඇහුවොත් ඒ ඔයා ශනූ.... ඔයා වගේ තනියෙන් ඇවිදින්න මගේ වැඩ වලට මන්ම වියදන් කරන්න ඒ හැමදේම ඔයාගෙන් ගත්ත දේවල්. ශනු ඔයා නත්තල් සැමරුවා වගේ මන් මේ දවස් වල මහන්සි වෙලා වැඩ කරනවා අවුරුදු සමරන්න. Thank you...... වචනයක්වත් හම්බෙලා කතා නොකර මේ දෙන හැමදේකටම.
@hiruninisansalaappuhami1423
@hiruninisansalaappuhami1423 Жыл бұрын
@@borkiproductions9938 ithin ai oka hamathanama kiywnne😂 Anith eka Shanuta ehma paduwk wenne na.Mokada Shanuge fansla bahutarayak girlsla❤️
@hiruninisansalaappuhami1423
@hiruninisansalaappuhami1423 Жыл бұрын
@@borkiproductions9938 hamooma oya wage fake accounts hadanawa kiyala hituwada😂
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
Ane thank you so much❤
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
Oya hithana, karana hama dema sarthaka wei❤
@minoshiweerasinghe2691
@minoshiweerasinghe2691 Жыл бұрын
Ll
@surangijpdon2907
@surangijpdon2907 Жыл бұрын
Man issara asama nathi kenek thamai. Man hithuwe aththatama adambara athi kiyala. Eth divithura drama eka balanna gaththata passe mage asama niliya oya thama. God bless you. Lovely couple adarei godak 😘❤️
@jalanikawindhya3336
@jalanikawindhya3336 Жыл бұрын
හරිම ලස්සන video එකක් අක්කි මාරම ලස්සනයි ❤️ හැමදාමත් ඔයාට මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️🥺
@ruwandithaaraka659
@ruwandithaaraka659 Жыл бұрын
හරිම ආදරණීය සිනදුවක්❤ ඔයාල දෙන්නටම මේ වගේම තව තවත් ලස්සන අලුත් දේවල් කරන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰🤍 ජේසු පිහිටයි! 💕
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
මාරම ලස්සන Mashup එකක්❤️😘සුපිරියට sing කරා😊❤️හැමදාම සතුටින් ඉන්න❤️😙Good Luck දෙන්නටම
@savdesilva359
@savdesilva359 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගී මල්ලී කතාවක් වගේම ලස්සනම ලස්සන ජීවිතේකට ආශීර්වාද ලැබේවා.. ඔයාලගේ හිනාවල් හරිම genuine
@udara3493
@udara3493 Жыл бұрын
Lassani akki & aiy..denm marm lassni..😍😘full video ekm supper🔥💪❤
@kanchanasewwandi8001
@kanchanasewwandi8001 Жыл бұрын
Sooo beautiful akki song eka ...thawa ewa krnn💜️ congratulations both of you ...දින්නා & ශනූ❤️🙂
@yutharaperera6530
@yutharaperera6530 Жыл бұрын
හරිම හරිම ලස්සනයි... මන් ඔය දෙන්නාගේම voice වල්ට හරිම අසායි.. හිත නිවෙනවා.. භාවනවක් වගේ.. mumbe va cover එකත් ඒ වගේ 😍😘♥️❤️‍🩹 තව තව songs කරන්න ඔය දෙන්නා ❤️‍🩹♥️😘😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ඇත්තටම ටැමිල් ඇක්ටස් වගේමයි ඔය දෙන්නාටභරිම ආදරෙයි. ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@maricute5448
@maricute5448 Жыл бұрын
වීඩියෝ එක notified කරලා බලන් හිටියේ valentine mashup එක release වෙනකම්. හරිම ලස්සනයි . ඔයාලගේ combination එකත් මන් හරිම ආසයි. ශනුද්‍රි ඔයා මට වඩා ගොඩක් බාලයි. ඒත් මමත් inspire වෙනවා ඔයාගේ vlogs බලනකොට. ගෑනූ ළමයෙක් වුනත් තමන්ගේ ටාගට් වලට කොහොමද යන්නේ enjoy කරන ගමන් කියන එක ඔයාගේ වීඩියෝ වලින් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් . විශේෂයෙන්ම මම ලංකාවේ නෙවෙයි ඉන්නෙත්. සුභ පතනවා ඔයාට සහ දිනේශ් ට.. තෙරුවන්සරනයි ,ජේසු පිහිටයි !💞🙏
@deepanimadukumari6213
@deepanimadukumari6213 Жыл бұрын
Lassani akki mashup eka. 😍 oya dennath godak lassani harima adaraniyai budusaranai akki ❤️ hmdemath sathutin adaren inna 😍
@hirunikumarasiri
@hirunikumarasiri Жыл бұрын
ඔයාලා trailer එකට දාපු කොටසට තමා මන් ආසම.හරිම ලස්සන වැඩක්.All the very best for both of you ❤️
@tharushaudara5361
@tharushaudara5361 Жыл бұрын
Lassanai ❤️😄😄
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
මං ආසම couple එකක්.. කිසිම ලොකු කමක් නැති චාම් සරලව ඉන්නවා.. හික්මනට ඔයාලා දෙන්නගේ song එකක් ඕනි. හැමදාමත් ආදරෙයි ඔයාලා දෙන්නටම. 🥰😘
@NishadiChamodika
@NishadiChamodika Жыл бұрын
Super Shanu Akki & Dinesh Aiya ❤°• Mashup eka bluwa...🥺💓°• Marama lassani 🥰🥰🥰...Well Down 🔥
@nova-rr4cz
@nova-rr4cz Жыл бұрын
Your cover is soo beautiful akki . I love it soo much.. nowadays i watch this masterpiece soo many times in a day .... sooo beautiful and lve u aiya akka ❤
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා දින්නා අයියා ශනූ අක්කා රූපෙන් වගේම voice එකෙනුත් මාරම matching cuple 🤵‍♂️👰‍♀️එකක්..😍❤️ තවත් ලස්සන වැඩ ගොඩක් බලන්න ආසයි ඔයාල දෙන්නගෙ.. 🥰🤍 අයියගෙ song වලට ගොඩක් ආසයි අක්ක එක්ක කරපු මේ song cover එකට තමයි ගොඩක්ම ආස..🧚‍♂️✨
@jananiabenayaka503
@jananiabenayaka503 Жыл бұрын
දාපු දවසෙ ඉදන් තාමත් පිස්සුවෙන් බලන්නේ...හරිම ලස්සනයි.දින්නා& ශනූ 😍❤️
@sharmlokuge7091
@sharmlokuge7091 Жыл бұрын
My favourites ❤ I did watch the program and the video, too❤ Super work duwa ... Love to both😊
@Fatima-fq9rv
@Fatima-fq9rv Жыл бұрын
Oyage me video eke anthimatama giyapu kotasata man harima aasai... ethana amuthu vibe ekak thibuna kiyala mata hithuna... aadarei manika jayawardena weawa
@praddeppradeep6842
@praddeppradeep6842 Жыл бұрын
විඩියෝස් හැමදාම බලනව. comment එකක් දාන පලවෙනි දවස අද..කවර් එකත් 10 සැරයක් විතර බැලුව..හරිම ලස්සනයි. හැමදාම දෙන්නම සතුටින් ඉන්න. කලා ලෝකයේ සමහර තරැ වගේ නැතුව. අවබෝදයෙන් ජිවිතය ගෙනි යන්න ජිවිතය තියෙන තුරාවටම.. අමිමයි තාත්තයි වගේ.
@a.sanaya5366
@a.sanaya5366 Жыл бұрын
You both have a calming,beautiful voice🥺❤The song is outstanding.Good job.Much love both of you❤️
@ruwinisandaruwini3837
@ruwinisandaruwini3837 10 ай бұрын
මම අද මේක බැලුවෙ..මම හිතන්නෙ ඔයාල දෙන්න තුල තියෙන්න බොලද ආදරයක් නෙවි.තේරුම් ගත්‍ත පරිනත ආදරයක්..ලස්සන්‍යි ගොඩක්.. All the best.. මේ ලගදි ඉදල මම දෙයක් කරනවා .මගේ මූඩ් එක අවුල් වුනාම ඔයාගෙ vlogs බලනවා..ඒක මාරම හිතට සහනයක්.හිත අමුතු සතුටින් පිරෙනවා...❤❤❤❤❤❤
@priyangiperera507
@priyangiperera507 Жыл бұрын
very beautiful song...nice cover.... Congratulations to both of you..
@user-jf6uz9nu1i
@user-jf6uz9nu1i Жыл бұрын
Mashup එක දාපු ගමන් බැලුවා❤️ශනූ දින්නා දෙන්නගෙම කටහඩ මාර ලස්සනයි.ශනූ ඔයා multi talented girl කෙනෙක්.Good luck දෙන්නටම❤️❤️
@cantoncanton5512
@cantoncanton5512 Жыл бұрын
Sirawta
@uncommontiktok894
@uncommontiktok894 Жыл бұрын
Lagadi idan danwa thama dinesh ekka meya live vedios , ekn wenne boyslage attraction eka nathi wena eka
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 Жыл бұрын
අනේ මාරම ලස්සනයි cover ek 🥺❤️ කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ අනේ 😍 adrei denntm
@sasanthikushani2693
@sasanthikushani2693 Жыл бұрын
Supiri akkii🥰🥰 ane mn mulin oyata kamathi nh et dannm maram asa charithayk budusarani akkii🥰🥰 hamadamt sathutin inn aiya ekka❤🤗
@roshelltaylor8362
@roshelltaylor8362 Жыл бұрын
Omg this is so cute and guess what now only I'm gonna watch the song, I'm so eager, I'll leave a comment there too❤️ God bless you both
@gayalimithara3701
@gayalimithara3701 Жыл бұрын
❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම.. දිනේශ් අය්යා shoiiiiiiiii අනේ.. 🥺 මම නම් ආස ඔයාලා දෙන්නා ඉන්න හැම shot එකටම.. 🥺❤️
@chalanichathumini
@chalanichathumini Жыл бұрын
අනේ මාරම ලස්සනට sing කරා දෙන්නම ❤️🥺 ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.......❤️ voice දෙකටත් මාරම ආසයි 🥺❤️
@umeshahansamali6575
@umeshahansamali6575 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.. ඔයාල හැමදාම සතුටින් ඉන්න ඕනා..
@supudesilva
@supudesilva Жыл бұрын
මාරම ලස්සනයි පිස්සු හැදෙනවා සිදුව ඔය දෙන්නාත් මාරම ලස්සනයි😍😍😍😍
@shrinethmipabasara6966
@shrinethmipabasara6966 Жыл бұрын
ඒ song එක ගැනනම් කියන්න වචන නෑ. හරිම ලස්සන vibe එකක්...oyala denna inna hama ekakma lassanai😍
@rashmiyasara6959
@rashmiyasara6959 Жыл бұрын
දැකපු වෙලේ ඉදන් තාමත් ඒක බලනවා හරිම ලස්සනයි දැන් ඒක play list එකේ 🥺❤
@ahikls
@ahikls Жыл бұрын
kzbin.info/www/bejne/rKS7pKt7rauffc0
@HiruniLakshman-xb5bm
@HiruniLakshman-xb5bm 2 ай бұрын
දිනේශ් ලගදී ශනූ අමුතුම ලස්සනක් තියෙන්නෙ 🥺❤️🥰 මන් ආසම කපල් එකක් 🥰😘 හැමදාම සතුටින් ඉන්න ඔනී 🥺❤️😘
@kaveeshamadhushani6470
@kaveeshamadhushani6470 Жыл бұрын
Eka pattama lassanai ...kohomath oya denna kiyanne asama katahadawal dekak....kohomath matchin katahadawal dekak....goood luck ...❤️🌻😘
@Sanuumaya
@Sanuumaya Жыл бұрын
ඔක මගෙ කෑම එක නෙ බන්🤣🤣💛❤️ LOVE You BOTH OF You 💛❤️
@rosheltissera417
@rosheltissera417 Жыл бұрын
ane kiyanna thiyenne wadee supiriii kiyala thamai akkii😍🤗🥰 wenama vibe ekak wenama feeling ekak feel soo peaceful when listening to that song🤗
@agritrips9574
@agritrips9574 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා,අයියා .. amazing voices.🥺❤❤️ ආදරෙයි ❤❤
@tharushimereena2917
@tharushimereena2917 Жыл бұрын
Eka ahanakota marama feeling ekak enawa akke. Marama lassana matching voice and fav couple. God Bless You Both💐❤️😘
@gima591
@gima591 Жыл бұрын
අහපු ලස්සනම සින්දු වලින් එකක් අක්කේ හරිම ලස්සනයි.... ඒවගේම ඔයා multi talented girl කෙනෙක්❤ and දිනේශ් අයියා කියන්නෙ මන් ආසම ගායකයෙක් එයාගෙ ආසම සින්දුව "තමරසා" මන් ඒක දහස් පාරට වඩා අහල ඇති....... So හරිම ලස්සනයි අනේ❤❤❤
@thisaranihansika318
@thisaranihansika318 Жыл бұрын
සංසාරගත බැදීම් ගැලපෙන බැදීම් කියන්නෙ මේවා.. ඔය දෙන්නාට මං ගොඩාක් ආදරෙයි.....❤️❤️❤️❤️❤️
@nisakisethnara
@nisakisethnara Жыл бұрын
අනෙ අක්කේ දෙන්නාම ලස්සනයි . 😍 විඩියෝ එක වගේම අක්කටයි අයියාටයි තියෙන කටහඩ ඇත්තටම ලස්සනයි , අක්කිටයි අයියාටයි ජේසු පිහිටයි 😍😍😍😍 ඉස්සරහට තව ගොඩක් එව ඔනි😍
@Dinesha_Online
@Dinesha_Online Жыл бұрын
Great voice combo shanu and dinna. Love you lots From Dinesha 🔥🔥🔥🥰🥰🥰
@dewmiimalsha8821
@dewmiimalsha8821 Жыл бұрын
දෙන්න ම ලස්සනට sing කළා..love you both.🥺❤️
@cantoncanton5512
@cantoncanton5512 Жыл бұрын
Ow bn uba kiyn eka athta
@uncommontiktok894
@uncommontiktok894 Жыл бұрын
Lagadi idan danwa thama dinesh ekka meya live vedios , ekn wenne boyslage attraction eka nathi wena eka
@malshasenaweera9037
@malshasenaweera9037 Жыл бұрын
❤️
@cantoncanton5512
@cantoncanton5512 Жыл бұрын
@@uncommontiktok894 wada na meyalata field eke,shanudryta
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
Dinesh ayyage voice එකනමි පිස්සුවක් අක්කිගේ voice එකත් මාර ලස්සනයි මම ඉස්සර ඇබිබැහි වෙලා හිටියා අක්කිගේ ඔබෙ ආදරේ සින්දුවට❤ අක්කිගෙයි අයියගෙයි සින්දු වලට ආසයි ගොඩක්❤ ආදරෙයි ඔය දෙන්නට ගොඩාක්❤😘
@rasajayakody6016
@rasajayakody6016 Жыл бұрын
අනේ කොච්චර බැලුවත් බලන්න බලන්න ආස හිතෙනවා. මාරම ලස්සනයි.... ඔයාලා දෙන්නා හැමදාමත් මේ විදිහට ආදරේන් ඉන්න ❤️❤️❤️
@harshiwickramasinghe3998
@harshiwickramasinghe3998 Жыл бұрын
Mn ahapu lassnama mashup eka thamai me.. ane kiyanna vachana na aththatama mara lassanai akki oyage voice eka.. ❤️🥺 Congratulations for future ❤️
@hasuladevaraja8093
@hasuladevaraja8093 Жыл бұрын
දිනේෂ් ශනූගෙ කොන්ඩෙට හොරෙන් පුන්චි හාදුවක් දෙන තැන හරිම romantic
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
මුළු mashup එක ම ආසාවෙන් බැලුවේ ,ඔයා ,දිනේෂ් මල්ලි එකට ඉන්නවා බලන්න බලාපොරොත්තු වෙන් හිටියා ,love u so much you to, ගොඩක් ලස්සනයි ,good luck ,👨‍❤‍💋‍👨
@kanisahaka2917
@kanisahaka2917 Жыл бұрын
කියන්න කිසිම අඩුපාඩුවක් නැ මාරම ලස්සනයි එක පාරක් නෙවෙයි මම ගොඩක් සැරයක් බැලුවා .හරිම නැචුරල් මාරම ලස්සනයි හදවතින් සුබ පතනවා ශනු .දිනා ❤❤
@antonifernando7710
@antonifernando7710 10 ай бұрын
හරිම ලස්සනයි මං ආසාවෙන් බැලුවා මාරම ලස්සන කපල් එකක් කිසි සෝබනයක් නෑ හැමදාම සතුටින් ඉන්න 🌹🌹😍
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Sheshadri Priyasad - BA. Early Childhood Education
1:25
Metropolitan College Sri Lanka
Рет қаралды 79 М.
දිනක්ෂි ගේ birthday prank එක | Dinakshie's birthday prank
7:36
Saranga - Dinakshie Online
Рет қаралды 850 М.
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 19 МЛН
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 1 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 3 МЛН