KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Awurudu games with Baby Saranya 😍 | සාරන්යා බබා බනිස් කාපු full video එක 😂
16:45
පෙරුම්පුරලා සාරන්යා බබාත් අරන් අපි නැගපු සීගිරිය 😂 | Saranya Dinakshie Saranga-Trip to SIGIRIYA😎
30:04
It works #beatbox #tiktok
00:34
Don’t Choose The Wrong Box 😱
00:41
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
තාත්තියි බබායි කුඹුරු මැදින් ගිය Christmas Shopping 🥳 | Saranya and Saranga Shopping Time 🎄
Рет қаралды 578,862
Facebook
Twitter
Жүктеу
1
Жазылу 934 М.
Saranga - Dinakshie Online
Күн бұрын
Пікірлер: 1 600
@dinujayasinghe2866
Жыл бұрын
මේ වයසෙ බබෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් හොද ගතිගුණ සාරන්‍යා බබා ගාව තියෙනවා ❤ එයා හැදෙන්නේ කොච්චර ආදරණීය පවුලකද කියලා ඒකෙන් තේරුම් ගන්න පුලුවන් ❤❤❤
@nimsadeepunsara7211
Жыл бұрын
මේ දරුවා හැදෙන හැටි හරිම ආදර්ශවත්....ගුන යහපත් දරුවෙක් ❤
@Smaheeonline
Жыл бұрын
Eka atta❤
@dewanisilva92
Жыл бұрын
චුංගට හොදට තේරුම් බේරුම් තියෙනවා හරිම intelligent..God bless you Chunga patiya✨️❤️
@ireshakularatne5816
Жыл бұрын
හරි ශෝයි අනේ අපෙ චුන්ගියා 😘😘😘 එයාටත් තෑග්ගක් අරන් අම්මටත් තෑග්ගක් තෝරගෙන තාත්තගෙන් ආස පාට අහලා එයාටත් තෑග්ගක් අරන් දෙනවා 😂😘😘❤
@hirunikarajasekara3620
Жыл бұрын
තාත්ති සාරන්යා දෝනිට කියලා දෙන දේවල් නම් හරි වටිනවා..දෝනිනම් මාර කියුට්...ආදරෙයි දෙන්නටම❤❤❤❤
@malshathushani207
Жыл бұрын
අහිංසක ලස්සන හිනාවක් තියෙන්නේ චුංගා මැණිකට . හරිම ලස්සනයි මැණික 🧡 .
@ArunaliKavi
Жыл бұрын
සාරංග & දිනක්ශි 🥺 හොද තාත්තා කෙනෙකුයී අම්මා කෙනෙකුයී 🖤💐
@liyanaperera6998
Жыл бұрын
සාරංග අය්යා හරිම ඉවසීමෙන් බබාව බලාගන්නවා සහ බබා අහන ප්‍රශ්නවලට හරිම ඉවසීමෙන් උත්තර දෙනවා. හරිම හොද තාත්තෙක්.හැබැයි මේ හැම වාසනාවක්ම අය්යට ගෙනත් දුන්නෙ දිනක්ශි 😊
@priyangikagamage2359
7 ай бұрын
Saranga bana loku wenakota hari dukai😂😢
@udith3078
Жыл бұрын
වැටෙන්න යද්දි තාත්තට අත දෙන එක අපේ පුරුද්ද මොකද අපිට විස්වාසයි තාත්තා තරම් තදින් අපිව අල්ල ගන්න කෙනෙක් මේ ලෝකේ වත් නෑ කියලා.තාත්තගෙයි දූගෙයි ආදරේ වටිනාකම කියන්න වචන නෑ මේ තාත්තයි දූයි වගේ ❤❤❤❤❤🇬🇧
@Aanwi2005
Жыл бұрын
අනේ ශෝයී අනේ.සාරන්‍යා වැටෙන්න යන නිසා තාත්තට කියනවා be carefull කියලා 🥺 එයාට ගිෆ්ට් එකයි අම්මිට ගිෆ්ට් එකයි තාත්තගෙ ෆේවරිට් කලර් එක අහලා තාත්තට ඒ පාටින් ගිෆ්ට් එකයි 🥺 පුදුම ආදරණීය දරුවෙක් අනේ මං ගොඩක් ආදරෙයි ❤️❤️
@mudithasrimali7525
Жыл бұрын
තාත්තා කියන්නෙ නම ඇහුවත් ඇසට කඳු ලක් එන මතකයක්.. දෝනි හරිම හුරතල් බුදු සරණයි ...🐰🐬🐿️🐜🦚🌈️🌞👩👩👧
@charunihansamali4742
Жыл бұрын
චුංගා හැදෙන විදිහ හරිම ශෝක් ලොකු උනාම හරිම හොඳ කෙනෙක් වෙයි සමාජෙට අම්මි තාත්තියි වගේම බුදුසරණයි චුංගා මැණික♥️
@dasunmadhubhashini4302
Жыл бұрын
මේ.චුටි චුංගිගේ විඩියෝ දැක්කාම ඔළුවේ මොන බරක් තිබුණත් හිතට පුදුම සතුටක් දැනෙනවා ❤❤❤ජීවත් වෙන්න ආශා හිතෙනවා ,චුටි මැණිකෙටයි..ඔයාගේ අම්මිටයි.තාත්තටයි බුදු සරණයි ....!!!ජේසු පිහිටයි...!!!💛💛💛💛💛💛
@madushanigayathree9017
Жыл бұрын
තාත්තායි දුවයි කියන්නේ මේ ලෝකේ තියන ලස්සනම බැඳීම...ඒක ගැන කියන්න වචන නැහැ.....දුව දැන් හරිම ලස්සනයි.....හොදට කතා කරනවා......හැමදාම මේ ලස්සන බැඳීම තවතවත් ලස්සනට දකින්න ලැබෙන්න කියලා මම ඔයි තුන්දෙනාටම සුබපතනවා.......♥️♥️💕💓💓💕♥️🌍
@tharushidulanga2615
Жыл бұрын
ඔව්, ඉස්සරහටත් වැඩියෙන් දකින්න ඕන තාත්තාගෙයි දූගෙයි වීඩීයෝ විතරයි 😁 ඒවා හරිම joyful අක්කා තරහ වෙන එකක් නෑනේද 😊😘
@tomysinghe1495
Жыл бұрын
තාත්තා දුවව අරන් යන වීඩියෝ බලන්න ආසායි අනේ සාරන්ග පුතා ඔයා දුවට මැනික කියලා කතාකරනකොට හරිම ආදරනීයයී ඔබ ඇතුලු පව්ලේ සියලු දෙනාටම සියලු දෙවි දෙවාතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවායි පතමි 💐💐💐💐😘😘💐
@YibinShao
Жыл бұрын
අනේ මේ චුංගව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. තාත්ති දුවගෙයි වීඩියෝ ගොඩක් රසවත් අම්ම තරහ වෙයිද මන්ද 😂මම ආසම පොඩි අයගේ මේ කාලෙට. මොකද කථා කරන විදිහට ආසයි විශේෂ යෙන් සිංහල වචන. හරිම ආසයි වරද්ද වරද්ද කියන කොට. හරිම පිංපාට දරුවෙක්. හැම දාටම සිතු සිතු සම්පත් ලැබේවා චුංගෝ. ඒවගේම ගුණ ගරුක දරුවෙක් වෙනවා ලොකු වෙනකොට ඒක නිසැකයි.චුංගට නංගි යෙක් මල්ලි යෙක් දෙන්න කාලේ හරි නේද චුටියෝ 🤣බුදුසරණයි ඔයාලට ❤❤❤
@Dewshi-jn4fs
Жыл бұрын
හරිම නිදහස් අම්මා තාත්තා කෙනෙක් ගාව හැදෙන ඕනම ලමයෙක් ආදරනීයයි..එයා හරිම lucky ඔයාලා වගේ අම්මා තාත්තා කෙනෙක් ලැබෙන්න❤ සාරන්‍යා හරිම cute 😘
@diludesilva6029
Жыл бұрын
සාරාන්‍යා කෙහොමත් සොබාදහමට ,සත්තුන්ට හරි ආදරේ බබෙක්..මම දැක්කා ඒක ගොඩක් වීඩියෝ වල...දිගටම vlogs දාන්න සාරන්‍යා එක්ක... ❤❤❤ ආදරෙයි තුන් දෙනාටම 🌹🌹🌹
@kaveeshadewmini8105
Жыл бұрын
දිනක්ශියි සාරංගයි ඇත්තටම හොද parentsla .. බබාට හැමදේම කියලා දෙනවා❤❤
@SWK-r8c
Жыл бұрын
අනේ සාරන්‍යා හරිම සෝක් අනේ❤❤.මව් භාශාව අමතක නොකර සිංහලත් හොඳට කතා කරනව.ඉංග්‍රීසිත් හොඳට කතා කරනව.පොඩි කාලෙ ඉඳන්ම ඉංග්‍රීසි පුරුදු කරන එක නම් හොඳයි. අපිට වෙලා තියෙන දේ පේනවනෙ.😶ඉංග්‍රීසි කිව්වාමත් මාලු නටනව.
@prabodhihansikasrihdcakesa1246
Жыл бұрын
සරන්‍යාව දැක්කම ඇත්තටම පුදුම තරම් හිත නිවෙනවා 🥺💝❣️🦋🌈 මැනික ඔයාට ගොඩක් ආදරෙයි ❣️
@shanthiratnayake5638
Жыл бұрын
❤❤❤❤
@sakunthalakumari8753
Жыл бұрын
❤බබාලා අම්මලත් එක්ක යනකොට වඩා තාත්තලත් එක්ක යනකොට හරිම සරලයි.
@DiliniBiyagama
Жыл бұрын
සහතික ඇත්ත. මමත් අම්ම කෙනෙක්. අවංකවම කියන්න ඕනෙ. දුවල කොහොමත් තාත්තට වැඩියෙන්ම ආදරේ සහ කිට්ටු. එයාල තාත්ත එක්ක ඉන්නකොට සැහැල්ලුවෙන් තමයි ඉන්නෙ.😊
@kuwaitstar5102
Жыл бұрын
ඒක නම් ඇත්ත
@anomasatharasinghe1831
Жыл бұрын
තාත්තයි දුවයි එන්න අපේ ගෙදර..තව ආච්චි කෙනෙක් බලන්න..🤓 තාත්ත්ගෙ මුල් කාලෙ නාට්‍ය පිපි පියුම් සුලඟ මොහොතක් ආසම නාට්‍ය..
@GayathriWathsala-rp3kd
Жыл бұрын
🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geethanjali8680
Жыл бұрын
ඇත්ත ❤
@wasanthisilva4054
Жыл бұрын
අනේ සාරන්ග අයියාගේ බබා හරි ශෝක් එයා කතා කරන විදියට හරි ආදර නීයයි එයාට හොද අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි අනේ ඔය දෙන්නාව මට කවදා හරි හමු වෙනවානම් ඒක තමයි මගේ සතුටුම දවස ඔයාලගේ පව්ලට ජෙසු පිහිටයි 🙏❤️💞❤️💞❤️💞❤️💞❤️
@NimeshaLiyanage-cy5fo
Жыл бұрын
අනේ චුංගා මැනික ඉන්න වීඩියෝ ඕනෙ.දැක්කත් හිත පිරෙන හරිම ආදරනීය පැටියෙක්.තෙරුවන් සරනයි මගෙ මැනිකට❤🙏
@bpathirana1552
Жыл бұрын
හරිම හොදට බබා හදනවා ඔයාලා දෙන්නා..බබා හරිම තේරුම්ගත්ත බබෙක් හැමද්ම... හරි....ම හුරතල් ලස්සනයි...😘😘😘😘
@thiliniwickramasinghe5755
Жыл бұрын
ඇත්තටම තාත්තයි දුවයි කියන්නෙ හරිම ලස්සන ගැලපීමක්.අද සාරන්ග එක්ක සාරන්‍යා ඉද්දි ඒක හරිම අමුතුම ලස්සනක් අනේ.බුදුසරණයි ♥️♥️
@chitrakonari6522
Жыл бұрын
දෞණීට මුලු ලොකයක් ආදරේ කරනවා එයාගේ හුරතල් බලන්න හැමෝම ආසායි ලස්සන දු පැටියා සිරියාවන්තයි වාසනාවන්තයි ආදරේයි පැටියෝ ❤❤❤❤❤❤❤
@anupamavinodini
Жыл бұрын
අනේ මම ආසම බබා සාරන්‍යා පැටියා තමයි 😍😍 එයා හරිම හරිම හුරතල් ඒ වගේමයි හොද ගුනාංග තියනවා ❤️ සරලව සතුටින් හිනා වෙලා ජීවිතේ විදින අපේ කෝලම් මල්ල 😍😍.... අම්මි ශූටින් මාටින් ගියා, මට හෙම්බිලිත්තාව, තාත්ති put seat belt, Be careful , හලි රසයි තාත්ති... පැටියගෙ හුරතල් කතාවලට ආදරේ තව වැඩි වෙනවා 😍😍 අනිත් අය ගැනත් හිතන හරි හොද බබෙක් ❤️ අයියේ ඔයාලා බබාව මේ වගේ පරිසරවලට හුරු කරන එක අගය කරනවා . පුංචි පවුලට ආදරෙයි ❤
@Sanda866
Жыл бұрын
චුංගගේ හිනාව කතා කරන විදිය අහන් ඉන්න ගොඩක් ආසයි 😍😍
@sewwandiwickramasinghe9304
Жыл бұрын
සාරන්යා මැනික කතා කරන විදිය ශෝක් අනේ... හරිම cute 😘😘😘😘😘😘
@indikagamlath9693
Жыл бұрын
මෙයා බුද්ධිමත් දරුවෙක්,ගොඩාක් තැන් වලදි දැක්කා.Good,carefully ❤❤❤❤
@wir5680
Жыл бұрын
අනේ තාත්ති චූටි මැනිකෙයි🥺❤️හරිම intelligent පැටියෙක්❤️
@ureshapremala2981
Жыл бұрын
සාරන්ග අයියා දරුවත් එක්ක සතුටින් ජීවිතේ විදිනවා දකිද්දි සාරන්ග අයියට ලස්සන ජීවිතයක් දීල ආදරෙන් බලන් ඉන්න දිනක්ශි ගැන ආදරේ වැඩි වෙනවා 💕
@pabodaninayanathara4714
Жыл бұрын
අනේ වස්තුව ඔයාගේ දෙමාව්පියෝ පුංචි කාලේ ඉදන්ම ඔයාට හොද පුරැදු කියලා දීලා .දවසක අපේ රටේ බැබලෙන තරැවක් වෙවි අම්මයි තාත්තයි වගේ .❤ආදරෙයි සාරන්‍යා පැටියෝ .🎉
@chitrakonari6522
Жыл бұрын
❤❤❤❤❤❤ශෝයි අනේ කුඹුරෙ නියරේ ගිය එක නමි ඉතාම වටිනවා සාරංග කොහොමත් සරල කෙනෙක් ආදර්ශමත් මනුස්සයෙක් ස්තුතියී ඔබට හැම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@IndikaNiroshani-fv9ho
Жыл бұрын
අනේ ආදරේ හිතෙනවා ගොඩාක් සාරන්‍යා බාබාට එයා කොච්චර හොද බබෙක්ද. ජේසු පිහිටයි මැණික ඔයාට❤
@madarasalindaonline552
Жыл бұрын
අනේ බබාට හැමදෙයක්ම හොදට තේරෙනවා.හරිම හුරතල් ..😘😘😘
@nayaniayesha2639
Жыл бұрын
සිරියාව උතුරනව...චූටි දූගෙ....අම්මත් ඕන...තාත්තා ත් ඕන...එතකොට ගමන ආදරනීයයි.....තෙරුවන් සරණයි ...ඔයාල තුන් දෙනාටම...💚🌸
@nathaliyakurera5062
Жыл бұрын
ow eka aththa ❤❤❤❤ pawulama hamadama ekata inna ona ❤
@shalikadilhani6682
Жыл бұрын
හරිම හුරතල් චූටි මැණිකක් ❤️🥰 කතා කරන විදිහ නම් බලන් ඉන්න ආසයි.vedio එක තව දිග වුනානම් කියල හිතුනා ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරණීය පුංචි පවුලට ❤❤
@Sumududilhara
Жыл бұрын
අනේ සාරණ්‍යා බබා ♥️ හරි රසයි තාත්තී කියපු හැටි🥺♥️අනේ එයා එන්න එන්න හුරතල් ආදරෙයි අක්කියි අයියයි එයාව ලස්සනට හදනවා එයා ගුඩ් ගර්ල් කෙනෙක් අනේ 🥺♥️ ශෝයි
@ajanthasrimathi1137
8 ай бұрын
දරුවාට ගැලපෙන පරිසරය ගැන කියා දෙන නියම තාත්ති කෙනෙක් ඒ වගේමයි අම්මත් මං ආදරේ පැටිය ඔයාට ගොඩක් අ හැමදාමත් සතුටින් ඉන්න චූටි මැණිකව පරිස්සම් කරන්න හොදින් බුදු සරණයි පැටියෝ ඔයාට ❤❤❤❤❤
@nilnethu6637
Жыл бұрын
දැන් ඉතින් අම්මා ලෙෆ්ට් 😂😂 එයා ලොකුයි දැන් තමයි ආස හිතෙන්නේ 😍 ආදරෙයි හැමදාම සාරන්‍යා මැණිකේ ❤🥰
@thaksilamadampe7562
Жыл бұрын
තාත්තයි දුව කොහෙ ගියත් කමක් නැ වීඩියෝ එකක් දාන්න දාන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා... තෙරුවන් සරණයි තාත්තිටයි දූටයි අම්මිටයි තුන්දෙනාටම 💐
@nadeekumudani1976
Жыл бұрын
සාරන්‍යාට මං පුදුම ආදරයක් තියෙන්නේ.හරිම හුරතල්😘😘😘😘❤️
@Omelo2023
Жыл бұрын
ඔයාලා බබාව ලස්සනට හදලා තියෙනවා දින්ක්ශී, සාරංග. මන් ආසම එයා කතා කරන විදිහට. හරිම හුරතල්. එයා සංවේදී බබෙක් වෙච්ච එකම වටිනවා. එයා ආත්මාර්ථකාමී නෑ. එහෙම හැදුවෙ ඔයාලනෙ. ඒක හරිම වටිනවා. මගෙ බබාටත් මාස 6 යි. මටත් මේවයින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලගෙන් මන් ඒව ඉගෙන ගන්නවා. දරුවා හදන හැටි. ගොඩාක් ස්තූතියි. බුදු සරණයි ❤
@theeshyanarmada
Жыл бұрын
චුටි මැණික දකිද්දි හිතම පිරෙනවා.. 💜️
@wijeranidamayanthi3628
8 ай бұрын
ඔයා බබාගෙ මුල්ළමාවිය අගේට සංවර්ධනය කරනවා..අපූරුයි සාරංග.....හරිම සතුටුයි...good father ❤️❤️❤️👌💐💐💐💐💐
@Dreamfirst..
Жыл бұрын
අනේ චුංගි මැණික❤❤... තුන් හතර වතාවක්ම ආයෙ ආයෙ බැලුවා.. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...මේ වගේ ආයේමත් චුංගි එක්ක දිග vidio එකක් ගේන්නකෝ❤❤plss....බුදුසරණයි ඔයාල හැමෝටම❤❤❤ God bless chungi❤
@nilminijayaweera152
Ай бұрын
මම ගුරුවරියක්.මම ගොඩක් කල් ඉදන් හිතනවා සාරන්‍යා දෝණීව හැබහින් දකින්න පුලුවන් නම් කියලා .ඒකට මට දිග කතාවක් තියෙනවා .කෙටියෙන් කිවුව්වොත් මටත් මේ වගේම දුවක් හිටියා .එයා අවුරුදු 14 දී නැති වුණා .මගේ දුවට තිබුණේත් ඔයවගේම කරුණාවන්ත ගති ගුණ .එයාත් හරිම අහිංසකයි.ඒ වගේම සමජය ගැන හොද අවබෝධයක් තිබුණා .හොද නරක තේරුණා. ඒ වගේම හරිම ලස්සනයි .ලස්සන කැරලි කොණ්ඩේ,කතාකරන ඇස්. ඇස් වහ වැදුණා වගේ . එයා මට කිව්වා නැතිවෙන්න කලින් එයාට රගපාන්න අවස්ථාවක් තිබුණන් කියලා . ඒත් මට එහෙම අවස්ථාවක් ලබාදෙන්න හැකියාව ක් ලැබුණේ නැහැ .මම එයා නතිවෙන මොහොතේ ප්‍රාර්ථනා කලේ එයාට හොදම හොද අම්මා තත්තා කෙනෙක් ලැබේවා .ලෝකයක්ම එයට ආදරේ කරත්වා .ලෝකයක්ම පිළිගන්න කෙනෙක් වේවා කියලා .ඉතින් මට ආසයි සාරන්‍යා දොණිව බලන්න .සාරන්‍යා දොණිට තෙරුවන් සරණයි
@DarshilakshikaLakshika
Жыл бұрын
ඔව් තාත්තිගෙයි දුුගෙයි වීඩියෝ බලන්න අපි හරිම ආසයි,,,අම්මිත් හිටියනම් හොදයි,,චුන්ග මැණික හරිම හුරතල් ආදරෙයි ❤❤ ඔයාල තුන්දෙනාටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ඡේසුපිහිටයි
@chaythurya
Жыл бұрын
She's so cutie bean ❤ හැමදේම වගේ තේරෙනවා වුනාට බබාගේ පණ්ඩිත පාටක් නම් නෑ. හරිම පින් පාටයි. ඔයාලා වුනත් එයාට කියලා තියෙන්නේ හොඳ වගේම හුරතල් දේවල් වෙන්න ඕන. ඒ නිසා තමයි බබත් ඒ Path එකේ යන්නේ. මොකද සමහර ළමයි දැක්කම ආදරයක් දැනෙන්නේ නෑ. හැමදේම වගේ දන්නවා වුනාට පණ්ඩිත පාටයි, දෙමාපියන් වුනත් ළමයි ට අලි දේවල් උගන්වනවා. ඉතින් ළමයි සමාජය ඉස්සරහා Joke එකක් වෙනවා. Really respect the way you guys raise your child ❤
@dinushapriyangani7769
Жыл бұрын
අනේ මැණික දැන් හරිම හරිම හරිම හුරතලේ..❤️❤️❤️..God bless u පුතා...💜️
@freefiregaming4124
Жыл бұрын
මේ දේවල් පොඩි කාලේ ඉඳන් දරුවන්ට උගන්නන්න ඕනේ ඒක ගොඩක් හොඳයි,👍🤗
@dinuwarnasooriya1251
Жыл бұрын
ශෝයි කෙලි පැටික්කි අනේ 😘😘😘 "හලි සසයි තත්තේ" කියලා කිව්ව හැටි 😁 අනේ 😚😚😚😚 ආදරෙයි මැණික 😘
@PiyumiKumari-w5c
Жыл бұрын
නියමයි සාරන්‍යා බබා... තාත්තා ,දුව,යන ඕන ට්‍රිප් එකක් බලන්න හරීරීම කැමති 😍😍😍😍😍😍😍😍😍
@සුභාෂිපතිරණ
Жыл бұрын
දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤ චූටි මැණික 😊
@Manoja-vk1lt
Жыл бұрын
දුලා කොහොමත් තාත්තිලත් එක්ක ඉන්නනෙ කැමති.හොද දරුවෙක්.බුදුසරණයි චූටි සමනලීට
@kavishakavisha2707
Жыл бұрын
අනේ අපේ චුංගි පැටියා දැන් තාත්තිත් එක්ක තනියම ගමන් යන්න තරම් ලොකු බබෙක් වෙලානේ❤❤❤ ආදරෙයි මැණික
@LalaniPriyanka-q5j
Жыл бұрын
ගමන ලස්සනයි අපිටත් english ඉගෙනගත්තත් පුලුවන් මේ වගේ චූටි trip හොඳයි english ekka
@nishshankabandara7919
Жыл бұрын
Ane shoi anee🎉🎉🎉 Ape baba oya wage.eyata thaththa godak mathak wenawa.rata inne.plan yanakota bay🤗 Kiyanawa😢
@menushimadurapperuma2042
Жыл бұрын
"හරි රසයි තාත්තේ" අනේ cute bunny ❤❤
@sashiniishoda7381
Жыл бұрын
අනේ සාරන්‍යා බබා හරිම ශෝක් අනේ......ආදරෙයි ......💖😍
@anjalipabasara578
Жыл бұрын
මං ඔයාලා දෙන්නටත් කැමතී.. සාරන්‍යා දෝනිට ඊට වඩා කැමතී.... එයා ගැන දෙයක් හිතෙනවා. එත් කියන්න තේරෙන්න්නේ නෑ. ඒක හරිම pleasant හැගීමක්.... හිත පිරෙනවා වගේ.... ❤
@deepasanjeevani5067
Жыл бұрын
තාත්තායි දුවයි හරි ශෝක් ❤ලස්සන ගමනක් ගියේ දරුවට පුංචි කාලේ ඉදලම හොද දේවල් කියලා දෙන එක හොද පුරුද්දක් පුතේ කොහොමත් ඔයාලගේ වීඩියෝ වලින් හැමදාම දකින්නේ ජිවිතේ ජීවත් කරවන සිතුවිලි අලුත් පරපුරට හොද අත්දැකීම් ඉගන ගන්න බලා ගන්න පුළුවන් 🙏මම හැමදාම ආදරේ කරන පව්ලක් දිනක්සි සාරංග පුතා ❤❤❤❤ ජේසු පිහිටයි 🌹
@KaushalyaVijebahu
Жыл бұрын
අනේ ඔය දෙන්නා ට්‍රිප් යන්න ඕනි ශාරන්‍යා ආසම තැනකට යන්න හැමවෙලේම හුරතල් කතා කියන තැනකට❤ ✨️✨️✨️✨️✨️
@Randy2004-k1e
Жыл бұрын
බබාටත් තව ටිකක් ලොකු උනාම ශුටින් මාටින් යන්න පුලුවන් වෙයි 🥰❤️
@she3340
Жыл бұрын
තාත්තා එක්ක ඇවිදිනකොට මරු ආස හැමදේම අරන් දෙනවා 😁😍❤️
@chiru1250
Жыл бұрын
සාරන්ග අයියාගෙයි අක්කිගෙයි පිනට ලැබූන මැණිකක් බුදු සරණයි❤❤❤
@FaffGsvgs-pc6vq
Жыл бұрын
තාත්තලා එක්ක දුවලා යද්දි තමයි හරිම ලස්සන බලන්න ආස හිතෙන්නේ.මේ තාත්තාටයි දුවටයි මම හරිම ආසයි සාරංග එක්ක දුව හරිම හුරතල් බුදු සරණයි
@SWK-r8c
Жыл бұрын
කෝමද අනේ මේ රෝස මල මෙච්චර හුරතල් උනේ❤❤❤
@amaliahinsa6355
Жыл бұрын
Duka හිතෙනවා කථාකරන විදියට mata mage දුව punchi kale මතක් una බුදු සරණ දුවේ 💕💕
@chathujayathunga8364
Жыл бұрын
චුංගි මැණිකයි,තාත්ති එක්ක ඇවිදින්න ගිහින්.මරු ඒක.අයියා ,අනිවාර්යයෙන්ම ආයෙත් චූටි මැණික එක්ක රවුමක් යන්න.කොහේ ගියත් අපි බලන්න ආසයි .😊❤❤❤😊
@erangadilshan1222
11 ай бұрын
තාත්තගේ ආදරේ දුවෙක්ට ගොඩාක් පරිස්සම්.වටිනවා ❤️😘😘❤️
@ThisaraniAriyadasa
Жыл бұрын
අනේ ශෝයි අනේ චුංගියා ❤❤ ඉක්මනින් ලොකු බබෙක් වෙන්න එපා චූටි කෝළම හොඳේ 🥰🥰
@manelhenake9522
Жыл бұрын
ඒ.හිනාව හරිම අහින්සකයි.කතා.කරන.ලස්සන .තෙරුවන් සරනයි ❤❤❤
@shiromafernando6416
Жыл бұрын
හරිම ලස්සන vlog එක. Ape සෞන්දර්ය hari අසා වෙන් විඳින්න කැමැති, පුංචි දුවක් ❤
@asankaweerasinghe7262
10 ай бұрын
"අම්මි බනීද දන්නෑ" කෙල්ලොන්ගෙ හොරවැඩ වලට සපෝර්ට් කරන්නේ ඉතින් තාත්තලා තමයි ලොකු උනහමත් ❤️🥰 අම්මලා සැර දානකොට තාත්තලව ශේප් කරගෙන දේවල් කරගන්න කෙල්ලො කොහොමත් දක්ශයි 😘
@ruwanikadilanka
Жыл бұрын
හොඳ අම්මෙකුයි තාත්තෙකුයි බබාත් හරිම දක්ෂයි ❤
@HasangiHerath-g4n
Жыл бұрын
තාත්තියි දුවයි මේ වගේම තව video ගෙන්නකෝ.😍 මං ආසයි චුටි මැණික කතා කරන විදිය අහන් ඉන්න. 😘හුරතලේ ඉතින්😘😘 ආදරෙයි මැණික. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤😘😍
@charukasenevirathne8752
Жыл бұрын
අනේ ලස්සන මැනික් කැටයක් සාරන්‍යා බබා😍💎 උස්සන් දුවන්න හිතෙනවා ❤❤❤❤
@menusamanalimawellakankana3655
Жыл бұрын
හරිම වටිනවා සාරංග ඔයාගේ මේ වීඩියෝ එක මොකද කිව්වොත් අපි අපේ දරුවන්ට අපිට පුළුවන් උපරිම කාලේ යොදවලා එයාලව පරිසරයට හුරුකරන්න ඕනි පරිසරය විදින්න දෙන්න ඕනි ගොඩාක් අම්මලා තාත්තලා වැඩට යන නිසා දැන් ඉන්න බබාලා ඇත්තටම පවු මොකද එයාලා පරිසරයත් එක්ක හුරු කරන්න වෙලාවක් නැතිකම නිසා ඔයා චුංගිට කියලා දුන්නා වචන ගොඩාක් හොඳයි ඒ දේවල් එයාට දැම්මම ඉදලා කියලා දෙන එක ගොඩක් වටිනවා ඒත් එක්කම මැණිකගේ හුරතල් කතාව ලස්සන හිනාව දැක්කහම ගොඩාක් ආදරේ හිතෙනවා එහෙනම් ආයෙත් වීඩියෝ එකක් කරලා අපිට දාන්න බලන්න. දෙන්නටම ආදරෙයි බුදුසරණයි..
@GeshikaAwandathi
Жыл бұрын
I think she's asking where duck.. soo cute and intelligent girl..god bless darling
@nethmihirunika2007
Жыл бұрын
බබානම් ෂෝයි අයියා...හොඳට හදලා තියෙනවා ඔයාලා දෙන්නා එයාව...😍❤️😍
@shashimadu1494
Жыл бұрын
හරිම රසයි තාත්ති කියපු එකටනන් මට කදුලුත් ආවා අනේ...බබාගේ හුරතලේ හින්දා ❤❤❤
@sujeewanilmini7800
Жыл бұрын
චුංගා මැණික කතා කරද්දි හරිම ආසා හිතෙනවා . හුරතල් පැටියෝ තෙරුවන් සරණයි ❤❤
@NilushikaMadanayaka-dg8kd
Жыл бұрын
චුංගි මැනික ලොකුවෙලානේ තාත්තා එක්ක තනියම ඇවිදින්න යන්න අයේත් මේ වගේ දිග වීඩියෝ එකක් ගේන්න චූටි මැනික එක්ක ඕනි තැනකට ගිහින්❤❤
@SumithraPriyadarshani-k3d
9 ай бұрын
හරිම හොඳයි. මමනම් බයයි උනා බබා වැටෙයි කියලා. දරුවොන්ට පොලවේ පය ගහල ඉන්න කියලා දෙන හොඳ තාත්තා කෙනෙක්....
@niroshani3932
Жыл бұрын
අනේ හරිම හුරතල් චුටි මැණික බුදුසරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි! සියලු දෙවි රැකවරණයි!!!
@Amaahewage2007
Жыл бұрын
තාත්තා එක්ක යනකොට තව ටිකක් ලස්සන යි.....දැන් හොදටම කතා කරනවා......හරිම සසයි......නේද.....හරි හුරතල් .....තෙරුවන්සරණයි ...❤❤
@nethmisansala-py9mf
Жыл бұрын
දුවලා වැඩියෙන් ආදරෙ තාත්තාට කියන කතාව ඇත්ත මටත් මගෙ ලෝකයෙ රජ්ජුරුවෝ මගෙම රතං තාත්තා සාරන්‍යා චූටි මැනික හරිම ෂොක් මැනිකට තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි
@doniN-k3s
Жыл бұрын
තාත්තී හරී රසයී ...කිවුව විදිය....❤🥺මං ඔයාට ගොඩක් ආදරේයී චුන්ග පැටියෝ ❤😊ආයේ දවසක ඔයාලා දෙන්නගේ විඩියෝ එකක් ඔනී
@zara27-
Жыл бұрын
ශෝක් කෙලි පැටියෙක් ❤❤❤❤❤❤❤❤❤
@ssubhashijayasekare393
Жыл бұрын
Ow යන්න ආයෙත්. ඒ ජාතියෙ විඩියෝස් shoook! මං වැඩිපුරම ආස වුනේ අර කුඹුරෙ ඇවිදින කෑල්ලට!❤
@udeyanganisagarika2397
Жыл бұрын
හරිම ආදරණීයයි....සාරන්‍යා දෝනිට සියලු දෙවි රැකවරණයි!!!
@sdh7585
Жыл бұрын
අනේ ශෝයි බබා.ලස්සන ෆැමිලි එක♥️♥️♥️♥️♥️තාත්තයි බබාගෙයි ඒවා ශෝයි අනේ.හරිම හුරතල් දුවෙක් එයා.♥️♥️♥️
@n.imashajaliel751
Жыл бұрын
චුන්ගි මැණික නම් ගොඩක් හුරතල් ❤❤❤
@chathunuwan5225
Жыл бұрын
හරිම ආදරණීය චූටි මැණිකක් ඒ ක්‍රියාශීලිකමට,ප්‍රියමනාපකමට මම හරිම ආසයි ආදරෙයි,❤
@mad_9696
Жыл бұрын
OMG 😭 wht a cute vloggg 😩🤌💗 Soooo lovinggggg ❤ Saranya is the luckiest kid to have these amazing parents 🥺
@niro6797
Жыл бұрын
චුන්ගි මැනික.....අද ශෝයි....තාත්තිවත් පරිස්සම් කරගෙන ලස්සනට නියරේ ඇවිදිනවා....❤
@geethanjalisenavirathna6094
Жыл бұрын
හොඳට හදපු රත්තරන් මැණිකක් ❤
@nethmisanjana2240
Жыл бұрын
අනෙ ශොක් චුන්ගි පැටියා අනේ උම්මා කැටේ අල්ලන් මිරිකන්න හිතෙනවා චුට් බොලේ..ජෙසු පිහිට්යි
16:45
Awurudu games with Baby Saranya 😍 | සාරන්යා බබා බනිස් කාපු full video එක 😂
Saranga - Dinakshie Online
Рет қаралды 632 М.
30:04
පෙරුම්පුරලා සාරන්යා බබාත් අරන් අපි නැගපු සීගිරිය 😂 | Saranya Dinakshie Saranga-Trip to SIGIRIYA😎
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
21:36
වීසා නැතුව රට යන්න මෙන්න විස්තරේ
Sudanthaka Vlog
Рет қаралды 186 М.
36:22
සාරන්යා බලන්න නත්තල් සීයා ගෙදරටම ආවා 🥳 | Santa Claus visits the Priyasad’s 😍
Saranga - Dinakshie Online
Рет қаралды 738 М.
29:03
හායි හායි කොහොමද? අපි ආවා Shopping | අදත් හැදුවා කෑමක්
Sheshadrie Krishan online
Рет қаралды 293 М.
5:12
සාරන්‍යාගේ 3 වෙනි උපන්දින පාටිය/saranya birthday party/Saranya/ Saranya birthday @AshigirlSL
Ashi Girl
Рет қаралды 3,5 М.
2:12
නොසිතු මොහොතක වැඩසටහනට පැමිණි ආදරණිය අමුත්තිය
Hiru TV
Рет қаралды 869 М.
28:17
අලුත් mall එකේ රවුමක් යං!! චුංගාට දාන MAKEUP🙈day in the life | සපත්තු කිව්වොත් මං එතන😜
Shanudrie
Рет қаралды 1 МЛН
24:59
Saranya surprises her best buddy 😅 | සාරන්යා බබා යාලුවාට දීපු අමතක නොවන තෑග්ග 🤣 #sarangadinakshie
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
1:01:11
Chill Pill with Dr. Pramitha | දිනක්ෂී සහ සාරංග | දිනක්ෂීත් දැනගෙන හිටියෙ නැති සාරංගයි චෙල්සියි
Pramitha Mahanama
Рет қаралды 91 М.
9:34
සුදු බෝලේ .. ❤️.. අවුරුදු 2කේදී සීයා ආසම සින්දුව කියපු හැටි … 😂 .. ජීවිතේ තරුණ කාලේ 😎
Sajeev Rajaputhra
Рет қаралды 159 М.
31:51
හැමෝම ඉල්ලපු අපේ Birth VLOG එක 😍 | This is how we brought our baby girl home 🥳 | Saranya
Saranga - Dinakshie Online
Рет қаралды 1,8 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН