පෙරුම්පුරලා සාරන්‍යා බබාත් අරන් අපි නැගපු සීගිරිය 😂 | Saranya Dinakshie Saranga-Trip to SIGIRIYA😎

  Рет қаралды 1,068,396

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 200
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
සාරන්‍යා සාරංගගෙයි දිනක්ශිගෙයි විතරයක් නෙවෙයි අපෙත් බබා!😍 එයාව දැක්කම හිත නිවිල යනව. Blessings !
@milanruwantha8165
@milanruwantha8165 2 жыл бұрын
Love you..
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 2 жыл бұрын
Ow ane
@dharmawijetunga2136
@dharmawijetunga2136 2 жыл бұрын
Ow aneeeee
@neetathomas6145
@neetathomas6145 Жыл бұрын
No
@lachimolala592
@lachimolala592 Жыл бұрын
@@dharmawijetunga2136 oolll
@thakshibandaranayaka9767
@thakshibandaranayaka9767 2 жыл бұрын
"අනේ....." හරිම ලස්සනට සාරණ්‍යා ඒ වචනය කියනවා..ආදරෙයි මැණික.😘
@kithminipresadini7719
@kithminipresadini7719 2 жыл бұрын
පිං සිද්ද වෙනව ඔයාලට .කවදාවත් නොදැකපු සීගිරිය මම අද දැක්කා.🙂මට හරිම සතුටුයි .බුදු සරණයි හැමෝටම ❤️
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
අනේ වාසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා සිංගප්පූරුවේ ඉඳලා සීගිරිය ට ගියා මාත් තාම ගිහින් නැ ආවාම යන්න හිතාගෙන ඉන්නේ සොයුරිය ඩිනක්ශි හරිම කරුණාවන්ත අහිංසක කෙනෙක් සාරංග සොයුරු ඔබ හරිම වාසනාවන්ත මනුස්සයෙක් ඇය ලබපු❤ ආදරෙයි චුන්ගියො
@malshathushani207
@malshathushani207 2 жыл бұрын
චුන්ගි මැණික 🧡 . අද ලස්සන රෝස මලක් වගේ . අම්මී තාත්තීයි පවුලේ හැමෝමත් එක්ක සතුටින් ජිවත් වෙන්න ලැබේවා දුවේ . ජේසු පිහිටායි .🧡
@ishuwidisingha2128
@ishuwidisingha2128 2 жыл бұрын
බබා "අනේ.... " කියන විදිහ තමයි ලස්සනම 🤗😍😘
@Gaming_xKavi
@Gaming_xKavi 2 жыл бұрын
සාරන්‍යා බබා ශෝයි අනේ.. අහින්සක පාටයි🥰 ඔයාලා හැමෝටම බුදු සරණයි❤️
@Thakshila523
@Thakshila523 2 жыл бұрын
"බුදල්මි..සියොවි ආමි...සීගිරි බැලීමි..බැලු බැලු බොහෝ ජනා ලියුවෙන් නොලීමි..." කුරුටු ගීයක්
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 2 жыл бұрын
එයා හරි cute.. අනික මම ආසාම දිනක්ෂිගේ වොයිස් එකට..කිරිදානේ දවසෙත් ඔයාලා හරි ලස්සනට වීඩියෝ එක කරලා තිබ්බා.. ❤❤❤
@MaheshiJayarathne
@MaheshiJayarathne Жыл бұрын
මමත් කවදාවත් සීගිරියට ගිහින් නෑ.. යන්න ඕනෙ.. ඔයාලා හරීම වාසනාවන්ත ආදරණීය පවුලක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..❤❤❤ සාරණ්‍යා මැණික හුරතල් බෝලයක්..😍😍😍
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
සාරන්‍යා මැණික "අනේ" කියන විදිහ අහන් ඉන්න ආස හිතෙනවා😍එයාගෙ දග වැඩ නම් එන්න එන්නම වැඩි වෙනවා වගේ🙈 අම්මෝ අපිව ස්කෝලෙන් සීගිරිය බලන්න එක්කන් ගිහින් මං උඩම ටික බහින්න බයේ ඇඩුවත් එක්ක🤣ඒ උනාට ඉතින් ආයෙත් යන්න ආසයි මාර ලස්සනයි❤️
@KalyaniPerumallage-pd5wy
@KalyaniPerumallage-pd5wy 10 ай бұрын
අනෙ නෙවෙයි නේද අයියෝ කියන. තාලේ සුන්දර. 💎 වෙයි දවසක සම්බුදු. සරණයි. ❤ ❤ ❤
@dinuhelanthi7801
@dinuhelanthi7801 2 жыл бұрын
හරිම ලස්සන family එකක්.මම හරිම ආදරෙයි ඔයාලට.දිනක්ෂි ඔයානම් හරිම සිරියාවන්තයි හැම වෙලාවෙම හිනාවුනු ගමන්මයි.මන් ඔයාව ඇත්තටම දැක්කා හරිම නිහතමානි කෙනෙක්.ඒ නිහතමානි කම කවදාවත් නැති කර ගන්න එපා.චූටි පැටියත් ඔයාලා වගෙම වෙයි.ආදරෙයි තුන් දෙනාටම.හැමදාම සතුටින් ඉන්න.♥️♥️
@nadu.S.Bandara
@nadu.S.Bandara 2 жыл бұрын
අනේ මන් හරිම ආසයි මේ බබාගේ විඩියෝ බලන්න.හරිම cute අනේ...❤️😘 අනේ කියන එක තමා ශෝක්🙈
@saduni5375
@saduni5375 2 жыл бұрын
සරන්‍යා බබාගේ වචනෙ තමයි (අනේ )කියන එක....ශොයි අනේ❤️❤️
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
සාරාන්‍යා බබා අනේ කියන එක නම් චූටි පුංචි ශනූගෙන්ම පුරුදු වෙලාද මන්දා😍 හරිම cute අනේ❤
@saduni6179
@saduni6179 2 жыл бұрын
Eka thama
@lalanthikumari8521
@lalanthikumari8521 2 жыл бұрын
Mehema toppi sinduwak nam meta kalin ahala naa
@ishankahemanthi7955
@ishankahemanthi7955 2 жыл бұрын
මත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා ඉවර වෙනකන්ම 😍 පොඩ් බබා ( අනේ ) කියදී හරිම සොයි 😍 ආදරෙයි මුළු පවුලටම බුදු සරණයි 😍😍😍😍😍😍😍😍😍😍
@thushariliyanage6579
@thushariliyanage6579 2 жыл бұрын
බුදල්මි සියො වැ ආමි සිහිගිරි බැලිමි බැලු බැලු බොහො ජනා ගී ලීයෙන් නො ලීමි💜️
@hiruniupeksha7958
@hiruniupeksha7958 2 жыл бұрын
චුන්ගී ශෝයි මැණික අනේ එයා කරන වැඩ වලට අපිටත් හිනා ❤️😂
@darshikasathsarani7614
@darshikasathsarani7614 2 жыл бұрын
අනේ කියන විදිය සාරන්‍යා 😊😊ශෝයී අනේ එයා 😍😍😍
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
අනේ කියන ලස්සන චූටි මැණික ...පවුලේ සතුට තවත් වැඩි වෙලා...හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️❤️🙏
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
සාරාන්‍යා පැටියා හරිම cute.. අනේ කියන හැටි. දැක්කම හරි ආදරේ හිතෙනවා හුරතලේ..😍😍😍
@chanakakumara7060
@chanakakumara7060 Жыл бұрын
හරිම සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න family එකක්...දිනක්ශි අක්කි හොඳ බිරිඳක් වගේම හොඳ අම්මා කෙනෙක්...❤️🌹
@roshanijeewanthi9784
@roshanijeewanthi9784 2 жыл бұрын
බබා නම් සාරංග අයියගෙ කපාපු පලුව අනේ 😍❤️
@nethmijanani2321
@nethmijanani2321 2 жыл бұрын
චූටි පුන්චා වෙන්නැති ඔය වචනසෙට් එක පුරුදුකරේ😘😘❤️❤️ශොයි හැමෝම stay blessed
@iroshirathnayake4400
@iroshirathnayake4400 2 жыл бұрын
සාරන්‍ය ගෙ හිනාව හරිම ලස්සනයි ..... බුදුසරණයි දෝණි..
@artbyheart93
@artbyheart93 2 жыл бұрын
Saranaya... love you දෝනි....🥰😘 ලස්සන vlog එකක්... ❤ I'm getting my radiotherapy in අපේක්ෂා hospital.. I was very very happy seeing this vlog and Saranya baba. Thank you with blessings...!
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
Aww.. so happy to see this comment. God bless you 😘
@doniN-k3s
@doniN-k3s 2 жыл бұрын
චුන්ගීයා..ඉන්න නිසා තවත් ආසාවේන් බලනවා...එයා සෝයී 😍❤
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 жыл бұрын
චුංගියා ශෝයි අනේ..ඉන්න හැමෝටම bye කිය කිය යන්නෙ😁😁😁😍😍😍
@sandudew4267
@sandudew4267 2 жыл бұрын
මං ඔය තුන් දෙනාට ගොඩාක් ආදරෙයි,ඒ වගේම හරීම ආසයි😘😘,සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් 😘😘
@milanruwantha8165
@milanruwantha8165 Жыл бұрын
"බුදල්මි, සි⁣යොවැ ආමි. සීගිරි බැලිමි. බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි" 💙💗
@semira9469
@semira9469 2 жыл бұрын
චුංගි පැටියා තාලෙට අනේ කියන විදිය so cute 😘️ Next time උඩටම නගිමු. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️ ජේසු පිහිටයි ❤️
@chamodiupeksha5817
@chamodiupeksha5817 2 жыл бұрын
සාරන්‍යා බබා so cute 🥺💞..බුදුසරනයි ඔයාලා හැමෝටම ❤️🥰
@ganganilmini2802
@ganganilmini2802 2 жыл бұрын
අනේ.... ලස්සන තොප්පියක් සුදු මැණිකට අරං දිලා අමිමී.. එයාගෙ ලස්සනම වචනේ අනේ. So cut baby girl..😘💖🌹 බුදු සරණයි පුංචි පවුලට..❤️❤️❤️❤️
@tubytube270
@tubytube270 2 жыл бұрын
සාරාන්‍යා "අනේ" කියනකොට හරි හුරතල් අනේ.. ආදරේ හිතෙනවා❤️❤️
@laknadeshani6013
@laknadeshani6013 2 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන කලා පවුලක් අක්කි ඔයාලා හැමෝම ශනුද්‍රි අක්කා, ශේශාද්‍රි අක්කා, සාරංග අයියා ඒ වගේම චූටික්කිත් එක්ක ඔයාලා හැමෝම හරිම ලස්සනයි ..හරිම ආදරනීයයි..❤️ ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න ඕන හැමදාමත්...❤️ චූටික්කිට නම් මාත් ගොඩක් ආදරෙයි..❤️ අක්කිගෙ ලස්සන හිනාව හැමදාමත් ඒ විදියටම තියාගන්න..❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. තෙරුවන් සරනයි ❤️❤️❤️
@sachinialuthnuwara6158
@sachinialuthnuwara6158 2 жыл бұрын
"අනේ "එයා කතා කරන ලස්සන.ආදරෙයී සාරා බබා...දළදා සමිදු පිහිටයී දෝනී❤
@kalabarakaru1308
@kalabarakaru1308 2 жыл бұрын
අනේ.......,soo cute සාරන්‍යා පැටියා,මං ඉස්සර ආසාවෙන් හිටියේ ඔයාලා දෙන්නව දකින්න.ඒත් දැන් නම් සාරාන්‍යා පැටියව දකින්න තමා පෙරුම් පුරන්නෙ
@tikikarunanayaka1913
@tikikarunanayaka1913 2 жыл бұрын
දිනක්ෂි අක්කා කියන්නේ ලස්සනම හිනාවක් තියන actress කෙනෙක් හැමදාමත් කරන කියන හැමදේම සාර්ථක වෙන්න අක්කා😘😘😘ආදරෙයී හැමෝටම බුදුසරණයි 😍😍😍
@nuwaninirmani2444
@nuwaninirmani2444 2 жыл бұрын
දිනක්ශිගෙ පන් මල්ල මරු අනේ. සාරන්‍යා දවසක ලොකු talented girl කෙනෙක් වෙයි. ඒ බබා හරි හුරතල් කිසිම සබකෝලයක් නෑ හරිම active
@wtehzzjrdasdf631
@wtehzzjrdasdf631 2 жыл бұрын
ලස්සනයි චන්ගි බබාගේ හිනාව හරිම ලස්සනයි පින් වන්ත දරැවෙක්
@piumimadu8551
@piumimadu8551 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලනකොට වේලාව යනවා තේරෙන්නේ නෑ😍❤️❤️ අනේ හරිම cute සාරන්‍යා 🥰🤗😊
@chamilapathegama4664
@chamilapathegama4664 2 жыл бұрын
Sarana oyage Ammi. Ko. Dakke naha godak kalekin
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 2 жыл бұрын
මිනිසුන් ට නැති දේවල් නිසා ඇති දේවල් දැකලා ,නැති මිනිස්සු මොන දේවල් කීවත්,මමත් ආසම ඔයාල විදින ජීවිතේට..අක්කා,අයියා,චූටි පැටියා හරිම වාසනාවන්ත යි..ඇති දේවල් විදගෙන ඊට වඩා දේවල් තීන අයට ඊර්ෂ්‍යා නොකර ඉන්න අපි ඉගෙන ගන්න ඕනෙ.. හැමදාම ආදරෙන් ඉන්න...දළදා සමිඳු පිහිටයි..!❤️💌
@imcreativedance2142
@imcreativedance2142 2 жыл бұрын
අම්බෝ සාරන්‍යා බබා වැටුනාම මටත් කෑගැහුනා. ❤️ සාරන්‍යා හරිම cute . බුදුසරණයි හැමෝටම .
@subashinigamage1248
@subashinigamage1248 2 жыл бұрын
Ow matath
@සන්දීපනීසුවිමාලි
@සන්දීපනීසුවිමාලි 2 жыл бұрын
මම දැකල තියෙන සුන්දරම පවුල...චුන්ගි බබෝ❤️❤️❤️❤️❤️
@nimeshamaduwanthi6285
@nimeshamaduwanthi6285 2 жыл бұрын
කැමති ම family එකක්...❤️❤️❤️❤️ ආදරෙයි අක්කි අය්යා...චුන්ගි මැනික...💜️💜️💜️
@nethmitharushika6659
@nethmitharushika6659 2 жыл бұрын
හරිම නිහතමානි චරිත දෙකක් ❤️❤️
@indikajayasinga3851
@indikajayasinga3851 2 жыл бұрын
ඔයාලගෙ ඔය සතුට සැනසීම ❤ ආදරය හැමදාම දෙවියන් වහන්සේ රැක ගනිත්වා
@tharu5497
@tharu5497 2 жыл бұрын
හරිම නිහතමානී අක්කි ඔයා..❤️ බබයි සාරංග අයිය ඇතුලු ඔයාලගෙ පවුල සතුටින් ඉන්න ඕන හැමදාම ඔය වගේ... ❤️❤️😍
@waruniaushadhi6006
@waruniaushadhi6006 2 жыл бұрын
අනේ චූටි මැණික අරගෙන යාපහුවටත් එන්නකෝ.එයාව එක පාරක් හුරතල්‌ කරන්න.හිත‌ නිවනවා ඒ මැණික.ගොඩක් ආදරෙයි ඒ වස්තුවට වගේම ඔයාලටත්.යාපහු එනවනම් කලින් කියන්න.එතනම තියන හොටෙල්‌ එකේ මං වැඩ කරන්නේ.අනිවාරෙන් එනවා චූටි මැණිකව වඩා ගන්න.බුදු‌ සරණයි ඔයාල‌ හැමෝටම .
@malinandani3412
@malinandani3412 Жыл бұрын
ඔයාලා දෙන්නාම , සාරන්‍යා දෝනි හරිම ෂොක් ....ලස්සන ගමනක් ...හොඳ පැහැදිලි කිරිමක්...මම ආශම චරිත දෙකක් සාරංග, දිනක්ෂි බුදුසරණයි ඔයාලා ට
@malinandani3412
@malinandani3412 Жыл бұрын
හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ඔයාලා දෙන්නාත් චූටි දෝනි පැටියා ත්..❤ ඉන්න . "" අනේ "" 🤗❤ ඒ හුරතල් වදන් 👼 .....බුදුසරණයි දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම ...
@lifewithama
@lifewithama 2 жыл бұрын
දිනක්ශි අක්කි පුලුවන්නම් සිරි පාදේ යන්න . ගොඩාක් හොදයි . හරිම අනුහස් . මම කවදාවත් ගිහින් නෑ .මන් ගිහින් තියෙන්නේ කොළඹට විතරයි . Good luck .saranyata oyawath mathak una .
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
මං දෙපාරක් ගියා 😊
@damayanthifernando3219
@damayanthifernando3219 2 жыл бұрын
බුදල්මි සියොවැ ආමී..සීගිරි බැලීමි බොහො දනා ගී ලියා ලූයෙන් නොලීමි..🙏❤️
@mayuriweerasinghe2025
@mayuriweerasinghe2025 2 жыл бұрын
චූටි මැණිකනම් ෂෝයි අනේ..ඔයලා තුන් දෙනාටම බුදු සරණයි..සතුටින් ඉන්න හැමදාම...👍👍👍❤️❤️
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
Adorable... Saranya Dolli..love her cuute word.." Aneee"...God bless you all..🧸♥️🧸♥️🧸
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 жыл бұрын
සාරන්‍යා බබාගේ හුරතලේ ❤️❤️❤️💐😘 she is so adorable akki like you ❤️😘 ජීවිතේ දැකපු ලස්සනම තැන්වලින් එකක් තමා සීගිරිය ❤️
@hashinichathurangani4926
@hashinichathurangani4926 2 жыл бұрын
ඔයාලා ශොක් අනේ.තමන්ගෙ කමක් දැනෙනවා ඔයාලව දැක්කම ❤😘😍
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
චූටි සරන්‍යට නම් පොඩ්ඩක්වත් මහන්සි නෑ වගේ.. එයා හරිම ෂෝයි බබෙක්නේ.. හැමෝටම හායි බායි කියනවා 🥰❤️🤩
@hiruni1326
@hiruni1326 2 жыл бұрын
යන්න මාරම ආසයි..ඒත් දැන් අපිට නම් ට්‍රිප් යනවා කියනෙක හීනයක් අක්කෙ ....මෙහෙම හරි මේ දේවල් දකින්න ලැබෙන එක ඇත්තටම වාසනාවක් 😊...මේ දේවල් අපිත් එක්ක බෙදාගන්න ඔයාලට මතක් වෙන එකත් ඇත්තටම වටිනවා...බොහොම ස්තූති ඒකට ❤❤.....බුදුසරනයි 🌹❤😊
@methmiwijesinghe6812
@methmiwijesinghe6812 Жыл бұрын
කොච්චර තමන්ගේ වැඩේට පරක්කු උනත් හමුවෙන හැමෝටම හිනාවකින් හරි සංග්‍රහ කරන්න තරම් අක්කයි අයියයි හරිම නිහතමානී ❤
@renukakapugamage4221
@renukakapugamage4221 2 жыл бұрын
චූටි පැටියාව දකිද්දී හරිම ආසයි ..එයාගෙ හුරතල් ....අනේ...බලන්න බලන්න ආසයි ...ආදරෙයි පැලෙන්න ....
@thilankawickramarathna336
@thilankawickramarathna336 2 жыл бұрын
බබාගෙ “අනේ” කියන විදිය නම් ❤ ඒක නම් ඇවිත් තියෙන්නෙ අම්මගෙන්😃 love u all
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ..ඉක්මනින් යන්න රෑ වෙන්න කලින් අලි ඉන්නවා ඔය පැත්තෙ ...සාරන්‍යා මැනික ශෝයි බුදුසරණයි ඔයාලට.❤🙏🇦🇪
@amashakavindi3251
@amashakavindi3251 2 жыл бұрын
අනේ......ඒක කියන විදිහ චුංගි මැනික♥️♥️♥️
@Has12
@Has12 2 жыл бұрын
බුදල්මි සියොවැ ආමි සීගිරි බැලිමි බැලු බැලූ බොහෝ ජනා ගී ලියෙන් නොලිමී.... 💙💙💙 Video eka lassanai
@Harshaneesworld
@Harshaneesworld 2 жыл бұрын
චුංගි පැටියා🥰🥰 මොන විඩියො එකේද ඉන්නෙ කියල මග බලන් ඉන්න මං.💞🤦.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ඒ ආදරෙට 😍😍 බුදුසරණයි පවුලේ හැමෝටම 🙏🙏🙏
@kanthiherath7520
@kanthiherath7520 2 жыл бұрын
ආසාවෙන් බැලුවා හිනා යනවා ඔයාලා දෙන්නාගේ කතවලට බබා වැටෙන පාරට අපිටත් කැගැහෙනවා මමත් ලන්කාවට අවාම යන්න ඔනේ 👍❤️🇨🇾
@dishmidilhara189
@dishmidilhara189 2 жыл бұрын
අනේ සාරන්‍යා මැනික ශෝයි අනේ ,එයා අනේ කියන විදියට ආදරේ හිතුනා ගොඩක් ,බුදු සරනයි පැටියෝ 😘♥️
@marasinghesajini1218
@marasinghesajini1218 2 жыл бұрын
Aya awoth ape diha enna apith e laga oyala dura parakin akki gihin thiyenne wahane park karala pain yana dura laga thanak thiyano
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
මම ලඟදි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ .චුටි සාරන්‍යා පැටියා හරිම සුරතල්.අනේ කියන කොට දුක හිතෙනවා දිනා ඔයාගෙ හඬ හරිම ලස්සනයි අහන්න ආස හිතෙනව.ඔයාලා තුන්දෙනාටම සුබ අනාගතයක් 💚💚💚💐💐💐💐
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
අනේ , හායී , බායී සාරාන්‍යාගේ හෝඩිය😂😘❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
That Aneyyy.......makes my heart skip a beat 💓. Chungs is so adorable. A very happy baby, always in smiles. 😊🥰
@nuwaninirmani2444
@nuwaninirmani2444 2 жыл бұрын
සමහර අම්මලා බබාලව වැල්ලෙ එහෙම යවන්නෙ නෑනෙ තියන posh එකට. ඒ අතින් දිනා සාරංග මරු. බබාට තනියම යන්න පාර හදලා දීල ඒ දිහා බලන් ඉන්නවා.
@rupikanishali4529
@rupikanishali4529 2 жыл бұрын
බූ දල් මී සියොවැ ආමී සිහගිරි බැලමී බැලු බැලු අය ගී ලියුවෙම් මම කිසිවක් නොලිමී.. ඒහෙම තමයි මතක.. සුවර් නෑ. හරිම ලස්සනයි .. ❤️❤️❤️
@apsaragunasekara707
@apsaragunasekara707 2 жыл бұрын
Thanks Dhinakshi......අපිත් සීගිරි ගියා වගේ දැනුනේ.❤️❤️
@nipunirangika9462
@nipunirangika9462 Жыл бұрын
අනෙ චුන්ගි පැටියා හරිම හුරතල් එයා ගොඩක් ආදරෙයි චුන්ගියාට❤️😘
@thusithadharmadasa8415
@thusithadharmadasa8415 2 жыл бұрын
හැමදාම දකින වටිනම දේ තමයි . දිනක්ශි ගෙ හිනාව . හැම වෙලාවකම කොයි දේටත් මූණ දෙන්න හින වෙලා . 🥰
@Thuryasathsarani703
@Thuryasathsarani703 Жыл бұрын
ප්‍රියසාද් පවුලම හරි එකමුතුයි.මන් ආසම කලා පවුලක්❤️.සහෝදර බැදීම නම් සුපිරි.ඔයාලා කොහේ ගියත් 𝘃𝗹𝗼𝗴 කරලා 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 දානවා.ඒ වා මන් බලන්නෙ හරිම ආසාවෙන්.මූඩ් එක අවුල් වෙලා තිබ්බත් හරියනවා ඔයාලාගේ 𝘃𝗹𝗼𝗴 බලද්දි.❤️
@kalaniliyanage1848
@kalaniliyanage1848 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාලා 3 දෙනාම ලංකාවේ සමහර පුහු අදහස් තියෙන මිනිස්සු මොන දේ කිව්වත් ඔයාලා ඔක්කොමලා හරි රහට ජීවිතේ විඳින්නවා සාරන්යා බබා හරිම ෂෝයි "අනේ" කියන විදියට හරිම ආදරණියයි ඔවාගේම හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි ආදරෙයි හැමදාම 🙏❤️💐😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@Fernando-nu5rn
@Fernando-nu5rn 2 жыл бұрын
Baba' s word, " anee" is soo cutee ..👼😍😍❤️
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ජිවිතේ විදින අය.....සතුටින් ඉන්න හැමදාමත්
@pathmajayalath4350
@pathmajayalath4350 2 жыл бұрын
අනේ සාරන්‍යා බබා දොයි...ඔය දෙන්න හරි සතුටින් ඉන්නවා...මටත් හරි සතුටුයි ....ඔයාලට දෙව්පිහිටයි
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
ඇත්තටම සතුටුයි ...අපිට යන්න බැරිත් එකේ... මෙහෙමවත් බලලා රසව්දින්න පුළුවන් 👍💓
@mihiravi9085
@mihiravi9085 2 жыл бұрын
චුන්ගි මැණික සාරංග අයියගේ චූටි කාලේ මූණමයී හරිම හුරතල් දෝණී ....එයා අනේ කියද්දී ..so cute 😘😘❤️❤️
@cdgovithantree2306
@cdgovithantree2306 2 жыл бұрын
හරිම cute family එකක් බුදු සරණයි හැමෝටම ! 💗💗💗💗💗💗💗💗💗
@swarnalathakulathunga6078
@swarnalathakulathunga6078 2 жыл бұрын
දිනක්ශියො බෑගය ලස්සනයි 😂 අනෙ ඔයාලට බුදු සරනයි
@dilumpriyantha6928
@dilumpriyantha6928 2 жыл бұрын
ආසාවෙන් බැලූවා පූතාලා තව විඩියො අර ගේන එන්නට බූදු සරණයි චූටි දෝණි ටයි පූතාලටයි... ආදරෙයි..
@chethanadulari3365
@chethanadulari3365 Жыл бұрын
චුටි පැටියා හැමෝටම කතාකරනවා අනේ කියනකොට අහන් ඉන්න ආසයි දළදා සමිඳුන් පිහිටයි ඔයාලා හැමෝටම😍❤️😘
@ShSh-lf3gx
@ShSh-lf3gx 2 жыл бұрын
තොප්පිය ඔලුවට දාද්දි එයාටම එයා cute නේද කියලා හිතෙන්න ඇති😘💕 අනේ කියපු ලස්සන 🤩❤
@lakmaliama5823
@lakmaliama5823 Жыл бұрын
මාත් සිගිරි ගිහිම් නෑ ..විඩියෝ එකෙන් තමයි අද හොඳටම දැක්කෙ ..කාශ්‍යප රජතුමාගේ විශිෂ්ඨ නිර්මාණයක්❤🌸 අපේ ශ්‍රේෂ්ඪ රජවරු ❤❤❤
@saduni6179
@saduni6179 2 жыл бұрын
හෙට විබාගෙ තියාගෙන අක්කි විඩියෝ එක දාපු ගමන් බලන මම ❤️🤣
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 жыл бұрын
සාරන්‍යා බබියා ශෝයි අප්පා.ඩෝං ගාලා වැටුණ ඒත් දාංගලේ අඩුවක් නන් නෑ .ඇස්වහක් වැදෙන්න නන් එපා තුන්දෙනාටම බුදුසරණයි
@kG-vj7tl
@kG-vj7tl 2 жыл бұрын
බබා නම් හරිම ෂෝක්. සාරංග වගේමයි. ඒත් ලොකු වෙනකොට දිනක්‍ෂි වගේ වෙයි වගේ. පුතෙකුත් හදන්න සාරංග වගේ💜
@preethimaranathunge9353
@preethimaranathunge9353 2 жыл бұрын
දිනක්ෂි අක්කී....... අනේ ඔයා ඊළඟට සීගිරියේ එද්දිත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාන්න. 😍
@lipe2379
@lipe2379 2 жыл бұрын
' බුදල් මි සියොවැ ආමි බොහෝ ජනයා ගී ලියා ලුලෙන් මම නොලීමි...' ❤
@maddumaditributors3811
@maddumaditributors3811 2 жыл бұрын
budalmi siyowa ami. sigiri balimi balu balu boho dana gili lulen nolimi
@inokasoysa6465
@inokasoysa6465 2 жыл бұрын
Ane kawadda giye lassani
@nadeekasandamalisandamali2573
@nadeekasandamalisandamali2573 2 жыл бұрын
සීගිරි බැලීමී.. අඩු කොටස
@monalijansz
@monalijansz 2 жыл бұрын
චුංගි බබා අන්නේයි....... කියන විදිහ තමයි ලස්සනම😘 ඉස්සර ඉදන්ම මම ගොඩක් කැමතිම, හරිම ලස්සන ,හරිම එකමුතු, ආදරණීයම පවුලක්❤️ මේ ආදරේ මේ විදිහටම හැමදාම පරිස්සමෙන් රැකදේවා🙏❤️ ගොඩක් ආදරෙයි❤❤️❤️❤️❤️❤️❤️
@yasodhaganewatta6515
@yasodhaganewatta6515 2 жыл бұрын
අපි හරිම ආදරෙයි ඔයාලට , ආසාවෙන් වීඩියෝ බලනවා
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
"බුදල් මී සියොවැ ආමී සීගිරි බැලීමි" එච්චරයි මාත් සාරංග අයියා කිව්ව කුරුටු ගීතෙ දන්නෙ🤭 Saranya's cute words❤️ "අනේ,Hi,bye" She is so adorable And මාත් දිනා අක්කි වගේම තමා...කවදාවත් සීගිරි ගිහින් නෑ😐
@asharavishwanthi4509
@asharavishwanthi4509 2 жыл бұрын
බැලු බැලු බොහෝ ජනා ගිලී ලූයෙන් නොලීමි (ගී ලියු හෙයින් නොලිව්වෙමි)
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
@@asharavishwanthi4509 Thank you❤️
@mayadaya1218
@mayadaya1218 2 жыл бұрын
හරීම ආදරණීයයි ....දූ පැටියා නම්
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
ඔයාලාගේ බබාගේ මේ ගමනේ තියෙන සතුට.වචනයන් කියන්න බැ.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@සහේලිගිසන්තිකානෙත්සරනි
@සහේලිගිසන්තිකානෙත්සරනි 2 жыл бұрын
අඩේ බෑග් එක මරු.දැන් ඉතිං ඕකත් ට්‍රෙන්ඩ් අකක් වෙයි 😛
@nurirathnayaka
@nurirathnayaka 2 жыл бұрын
කවුරුත් සීගිරිය බලන්න ගියාට vlog ekak කරන්නෙ නෑනේ.. 🥺 ඒ උනාට අද අපි ගියපු නැති හැමෝටම සීගිරිය බලන්න ඔන්න ඔයාල නිසා පුලුවන් උනා.. 🥰 thank u akkiii...😍💗 චුන්ගි යන විදියට අපිටත් බයයි කොහේ වැදෙයිද කියල 😂❤️ but soo pretty SARANYA girl 🥺💗
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 654 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 110 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 611 М.