KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සතුටට ගොඩක් අඩපු දවසක්😢මාසයකට පස්සේ ගෙදර ආව දවසේ සතුටු කදුලු එක්ක ගෙවුණු හෝරා කිහිපයක්👨👩👧👧
17:45
මම මාසයේ වියදම් plan කරගන්නේ මෙහෙමයි💸How can I manage husband's salary💳පරිභෝජන වියදම් සහ අනිත් බිල්💡
10:21
Каха и дочка
00:28
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
To Brawl AND BEYOND!
00:51
හස්බන්ඩ් අසනීප වුනාම😓ප්‍රෙග්නන්ට් මම තනියෙම හැමදේම කර ගත්තු විදිය🤰මහන්සියෙන් ගෙවුණු මුලු දවසක්🥺
Рет қаралды 35,836
Facebook
Twitter
Жүктеу
1
Жазылу 26 М.
💗Chathuri Vimukthika Vlogs💗
Күн бұрын
Пікірлер: 139
@dulanikumari3403
9 ай бұрын
මාත් ඔය විදිහටම හැම දේම තනියම කර ගන්නේ මටත් බබාලා තුන්දෙනෙක් ඉන්නවා අපේ ගෙදරත් අපි පස් දෙනාම ලෙඩ වුණා. මම කවදාවත් ලෙඩ වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මේ පාර මටත් හැදුනා චූටි බබාට මාස 4යි. එයාටත් හැදුනා. හස්බන්ඩ් නිවාඩු ආවේ අපේ උදව්වට ඒත් එයත් ලෙඩ වුණා. දැන් නම් බුදු සරණින් හැමෝම ටිකෙන් ටික සුව වෙන ගමන්. ඔයාගේ පවුලටත් බුදු සරණයි. අපට හිතට හයියක් වෙන්න පුළුවන් කෙනෙක් ළඟ ඉන්නවනම් එක තමයි ලෙඩේට හොඳම බෙහෙත මම නම් හිතන විදිහට.
@ChathuriVimukthika
9 ай бұрын
භක්කුල මහ රහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් ඔයාලා හැමෝටම ඉක්මනින්ම සුව වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ගොඩක් ස්තුතියි ඔයාටත් අපිට ආශිර්වාද කරාට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PradeepPradeep-b2o
10 ай бұрын
හරි දුක හිතුනා වීඩියෝ එක බලද්දී නංගි. එත් ඔයා වගකීම් හරියට ම ඉටුකරනවා. ඔයාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි නංගි. ඔයාටත් දොනිටත් පව්ලේ හැමෝටම. තෙරුවන් සරණයි.
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ..මාව අගය කරාටත් අක්කට ගොඩක් පින්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@nirupasriyani4309
10 ай бұрын
තනියම me දේවල් කරගන්න oyata සියලුම දෙවියන්ගේ asirwadaya දුවට ලැබේවා kiyala ප්‍රාර්ථනා කරනවා ❤
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අම්මේ ආශිර්වාද කරාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මේ...අම්මත් පරිස්සමින් ඉන්න..❤️❤️
@namashadaigala1379
9 ай бұрын
සුදු අක්කිගේ ඔය අහිංසක හිත අවංක හිත නිසා තමයි සුදු අක්කි තව ලස්සන වෙන්නේ..ආදරෙයි සුදු අක්කියෝ..අක්කටයි බබාටයි අයියටයි,බන්ඩි බබාටයි බුදුසරණයි ❤❤
@ChathuriVimukthika
9 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...පරිස්සමින් ඉන්න ඔයත්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@chathurikasandamali7859
9 ай бұрын
ඔයා වගේම තමා මමත් මගේ දුවත් ඔයාගේ දුවගේ වයසෙමයි මගේ අම්මා ඉනනවා ඒත් මම හැමදේම කරගත්තේ තනියම දැන් පුතාට මාස 3 ක් හරිම අමාරැ දවස් මේ ගෙවෙන්නේ මගේ දුවත් කියන දේ අහනවා ඒත් පුතාට වඩා එයා බලා ගන්න අමාරැයි. වෙලාවකට දුව ගැන දුකයි මම මල්ලි බබා එක්ක යන යන තැන්වලට ගිහින් පුංචි පුංචි දේවල් කර කර ඉන්නවා. මාරම දුකයි . ඔයාටත් හැමදෙම කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@ChathuriVimukthika
9 ай бұрын
අනේ මට ගොඩක් දුක හිතුනා මේ කමෙන්ට් එක කියවද්දි..ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්...ඒක ඔයාගේ මේ වචන වලින් තේරෙනවා...තව තවත් ශක්තිය ලැබෙන්න කියලත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...මොනා කරන්නද එහෙම තමයි මේ ජීවිතේ...පුතා ලොකු වෙනකල් විතරයි අපිට ඒක ගෙවා ගන්න වෙන්නේ...පුතා ලොකු වුනාම දුවට මල්ලි කෙනෙක් ඉන්න එකම කොයිතරම් ලොකු හයියක්ද..ඒ ගැන හිතලා සතුටු වෙන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@sanuritharushika8216
10 ай бұрын
ඔයා හරිම හොද හිත හයිය කෙනෙක් අක්කී❤ ඔයාගෙන් අපිට ගන්න පුලුවන් දේවල් ගොඩාක් තියනවා ජිවිතේට ඇත්තටම ❤
@ChathuriVimukthika
9 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මාව අගය කරාට..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@achaladesilva6132
10 ай бұрын
අදත් ලස්සනයි ඔයා තනියම වැඩ කරන කොට දුක හිතුනා පරිස්සමින් ඉන්න නංගි බුදුසරණයි ඔයාලට ❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තනියෙම තමයි අක්කේ හැමදේම කරගන්න වෙලා තියෙන්නේ...ඉතින් මම කොහොමහරි ඒවා කරනවා...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@RandikaMadushan-ol4dl
9 ай бұрын
පත්තිනි manige pihitai akkiyo adarei goooodaaaaaak
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@manjulatennakoon8978
10 ай бұрын
මම දන්නව මගේ පුතා ඉතාමත්ම හොඳ කෙනෙක් කියල , මට දැනෙන සතුට කියන්න තෙරෙන්නේ නහැ ,ඔයා සියලුම වැඩ කරන හැටි , ඒ ගැම්ම, හයිය ඔයාගේ ඉදිරි ගමනට පහන් ටැඹක්ම වෙනවා නියතයි, ගවුමක් ලස්සනයි , ගැහැණියකට අවශ්‍ය වෙන මොනවද, ඒ වගේම හස්බන්ඩ් office ගිහින් එනකම් මේ වැඩේ කරන්න එපා කිව්වත්, පුතාට පුලුවන් හැම දෙයක්ම කරලා එයාට විවේක ගන්න දෙන්න, අපි මොනව කිවිවත්, මට හිතෙනව එලියට ගිහින් රැකියාව කරල අපිව ජීවත් කරන්න මහන්සි වෙලා හැන්දෑවට ගෙදර එක හරිම වෙහෙසෙයි. ඉතින් වෙනද වගේම ඔක්කොටම හදවතින්ම ආදරෙයි.
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අම්මේ...හරි අම්මේ මම මට පුලුවන් උපරිමය කරන්න තවත් උත්සහ ගන්නම්...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අම්මේ❤️❤️
@binodhasaranga7242
10 ай бұрын
වට්ටක්කා උයද්දි දියකිරෙන් හරි වතුරෙන් හරි තැම්බෙන්න තියලා කැකුලු හාල් චුට්ටක්,,පොල් චුට්ටක්,,,අබ චුට්ටක් හොදට බ්ලෙන්ඩර් කරලා මිටිකිරි ටිකකට කලවම් කරලා දාලා උයන්න..ගොඩක් රසයි..තෙරුවන් සරනයි..හැමෝගෙම අසනීප ඉක්මනින් සුව වේවා.❤
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාගේ අදහසට...මම වෙනදා හදන්නේ නම් වට්ටක්කා නියඹලාව...ඒත් මේ වෙලාවෙදි මම බැලුවේ ඉක්මනින්ම වැඩ ටික කරලා බබා ලගට යන්න පැටියෝ..ඒකයි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@binodhasaranga7242
9 ай бұрын
@@ChathuriVimukthika ඔව් ඔව් ඔයා කලබල නැති වෙලවක හදලා බලන්නකෝ ❣️❣️❣️
@Sudarshi897ev4b
9 ай бұрын
එහෙම රසයි . අපිත් හදන්නෙ එහෙම. පොල් මිශ්‍රණය ට සුදුලූණූ ගෙඩියකුත් දාලා අඹරන්න තවත් රසයි
@gayanicharuni9153
10 ай бұрын
බේත් බොන නිසා ඉඟුරු තේ දෙන්න එපා අක්කි 😥බුදු සරනයි අක්කි 💓
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ පැටියෝ ගොඩක් ස්තුතියි ඔයාට ඒක කිව්වට...මට ඒක ඇත්තටම ඒ වෙලාවේ මතක් වුනේ නෑ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@dineshachathurangi9774
9 ай бұрын
පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. තෙරුවන් සරණයි ඔයාලට ❤❤
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@mis.darshi1236
10 ай бұрын
ඔයා තනියම වැඩ කරද්දී දුක හිතුන සුදු පරිස්සමෙන් ❤❤❤ දෝණි මැණික සෝයි ❤❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ඔව් අක්කේ ඉතින් හැමදේම තනියෙම කර ගන්න තමයි වෙලා තියෙන්නේ අක්කේ කවුරුත් නැති නිසා...ඒත් මම ඒවා ආසාවෙන් කරන්නේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@rasangikamadushankanidiaries
9 ай бұрын
Godak watina vedio ekak..harima aadaraneeya charithayak..dan saneepai neda manika හැමෝටම ....ane oyta siyalu dewi yange ආශිර්වාද ya labenawa.ane mata kiyannako duta piti kiri patan gatte අවුරුදු කීයෙන් da? Sema nadda ewa boddi..❤❤❤
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඒ වගේම ආශිර්වාද කරාටත් ගොඩක් පින්..ඔව් පැටියෝ අපිට දැන් සනීපයි...අවුරුදු දෙකා මාරෙන් පැටියෝ මම බබාට කිරිපිටි දෙන්න ගත්තේ...අපි බොන පැල්වත්ත කිරිපිටි එකම තමයි දුන්නේ...එලකිරි වලටනේ සෙම එනවා කියන්නේ නේද පැටියෝ..කිරිපිටි වලට එහෙම සෙම එන්නේ නෑ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@thusithsandaruwan5319
10 ай бұрын
බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා
@ChathuriVimukthika
10 ай бұрын
මගේ පැටියෝ ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️
@piuminadeesha1810
9 ай бұрын
බුදුසරණයි!❤❤❤❤
@ChathuriVimukthika
9 ай бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️
@SugathLasantha
7 ай бұрын
Ane oya godak hodakenek oylata budu saranai
@gamage1218
10 ай бұрын
ගොඩක් ආදරෙයි අක්කි .. chuty princess girl ❤ ඔයාටත් ගොඩක් ආදරෙයි. පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ! අක්කි❤
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@muthu391
9 ай бұрын
Ada thamai mn oyage video dakke budusaranai akke oyata
@ChathuriVimukthika
9 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sandunibandara4411
9 ай бұрын
Akki nam marai akki...... Koccra nam wada karada.... Amma kenek kiyanne magamerak bara uhulana kanek... Mata akki pau kiyala hithuna... Akkita udauwata kauruth hitiya nam kiyala... Eth akkita kawada hari mewa balala sathtu wenna samasenna puluwan....... Akkita kisi karadarayak ledak dukak hadenn epa kiyala man wish karanwa akki... Hamadema parismin karagana thurunuwan saranai akki...... Hamotama... ❤❤❤❤❤❤❤
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔව් පැටියෝ දැන් මම ඇත්තටම තනියෙම වැඩ කරගන්න ආසයි පැටියෝ..ඒක අමාරුයි තමයි ඒ වුනාට හිතට ලොකු නිදහසක් දැනෙනවා පැටියෝ...ඇගිලි ගහන්න උපදෙස් දෙන්න කවුරුත්ම නෑනේ පැටියෝ..මම කැමති විදියට මට ඕන විදියට වැඩ ටික කරගන්න පුලුවන්නේ...ඇත්තටම දැන් මම ඒකට පුරුදු වෙලා පැටියෝ..ආදරෙයි ගොඩක් ඔයාට මම...සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@IndushikaUdayapriya
10 ай бұрын
Matath podi dariwoo 3k inwa hema dem karagan thaniyem twince massa 7i lokuuu bbat 3years old .kanthawk kiyane heem wagakimk akuratm itukaran palawan haiya hithk tiyen kenek kochar ammaru kam awath hitha hiya karagen issarahat yan oni oyatath hema dem hitanwath wada hodat karan Shaktiya dairiya wassanaw labewa bs❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඒ හැමදාම කරගන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Life_with_daughter
10 ай бұрын
හරිම වටිනවා..ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා vedio එකක් මගෙ නංගී..තෙරුවන් සරණයි
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක් අක්කට මම.අක්කා ගොඩක් හොද කෙනෙක්...පරිස්සමින් ඉන්න අක්කේ..තෙරුවන් සරණයි අක්කටත් පැටියටත් ❤️❤️
@chathunuwan5225
10 ай бұрын
Babagen wadayak nethi bawa dakinakotama therenawa akke,eka godak wasanawantha deyak ❤sathutin inna ❤
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@tiptoptiktok4947
10 ай бұрын
ම ෙග දුව පරිස්සමින් වැඩ කරන්ඩ ම ෙග දුවට බුදු සරනයි
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ අම්මේ මම පරිස්සමින් වැඩ ටික කරගන්නම්...අම්මත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️
@thilinidhamayanthi3568
10 ай бұрын
And oya pau serama wada thaniyama karagannawa neda aththamai langaka hitiyanam oyata chuti hari udauwak karanawa gedara wada tika karaganna aththamai mata oyage duwage wayasema duwek enne ayath oyage duwa wagemai oyata bs
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ඒ වචනෙටත්..ඒක ඇහුවම හිතට ගොඩක් ලොකු සතුටක් දැනුනේ ඇයි දන්නවද සාමාන්‍ය මනුස්සයෙක් විදියට මට ලැබෙන මේ ආදරයට කරුණාවට පැටියෝ...ඇත්තටම උදවු නොකරුවත් ඒ වචනෙට ගොඩක් පින් පැටියෝ...පරිස්සමින් ඉන්න ඔයත්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@KalhariPranando-eg3wu
10 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ හරිම ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න පත්තිනි අමිමාගේ පිහිටයි ❤❤❤❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PriyangiHasinika-jj3ft
8 ай бұрын
Oya harima wasanawanthai oya wage lassana gedarak karunawantha husband kenek lassana daruwek hema athinma wasanawanthai oya job ekak karanne nedda akke bs oyalsta
@mis.darshi1236
10 ай бұрын
දැන් හොදයිද මැණික ඔයාලට පරිස්සමෙන් තාම බලන ගමන්
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් පින් මගේ අක්කේ අපි හොදින්ද කියලා හොයලා බැලුවට...ඔව් අක්කේ අපිට දැන් ගොඩක් දුරට හොදයි..අක්කත් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@Ruvanimadumali
8 ай бұрын
mama harima asayi akkata harima lassana piliwela kenek oy a mama harima asayi oy age widiyowalata
@chandramalidarshani1438
10 ай бұрын
Adath mn video aka bluva akkiyo . Ana mt godak satutui oya hodin innava dekkahama akkiyo . Ana taruwan saranin oyata kisima karadarayak wenna apa akkiyo. Bs oyata
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ඔයා කොච්චර හොද කෙනෙක්ද පැටියෝ..ඔයාටත් හැමදේම සාර්ථක වේවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Maneesha-nipu
10 ай бұрын
Akka Gdk prissmin inn hode. Budusarnai.
@ChathuriVimukthika
10 ай бұрын
අනේ හරි මගේ පැටියෝ මට ආරක්ෂා වෙන්න කියලා කිව්වට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@RoshanMadushanka-yw7ry
10 ай бұрын
😍😍Parissamin wedatika karagena parissam wela inna akkiyoo budu saranai.!!!
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ පැටියෝ මම පරිස්සමින් ඉන්නම්..ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@buddhishagunarathna2755
10 ай бұрын
දැන් අක්කාට පවුලේ අයට දැන් අඩුයිද අක්කා හොදම බිරිදක් මවක් යුතුකම් වගකීම් හොදින්ම ඉටුකරන ලැබෙන්න ඉන්න දරුවාත් වාසනාවන්තයි තෙරුවන් සරණයි අක්කාට වගේම පවුලේ අයට අක්කාගේ දුව සත්පුරුෂ හොඳම දරුවෙක් ❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඒ වගේම ඔයාගේ ආශිර්වාදයටත් ගොඩක් පින් පැටියෝ..ඔව් පැටියෝ දැන් අපිට ගොඩක් දුරට හොදයි..ඔයත් සනීපෙන් ඉන්නවා නේද පැටියෝ..බබාව පරිස්සම් කර ගන්න පැටියෝ මේ වයිරස් එක හරිම අමාරුයි...තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️
@KhgLatha-ir8ef
10 ай бұрын
Ana Akka mamat pagnat. At man tama hamadama Gadara wada taniyama kara ganna matat ennawa oyaga wayase duwak at ma hamadama mama tama hamdama taniyama karanna ......ata oya godak wasana wannatai b.s akka❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් සතුටින් මගේ පැටියෝ ඔයත් මං වගේම හැමදේම තනියෙම කර ගන්න එකට..මහන්සි තමයි ඒ වුනාට අන්තිමට සතුටක් දැනෙනවා මට නම් පැටියෝ අනේ මම ඒ ටික ඔක්කොම තනියෙම කර ගත්තා කියලා පැටියෝ...පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@jayaminidilrukshika3389
10 ай бұрын
Ahamben vage oyage video baluve.dannam hama dana hama video ekakma balanava.lassanai pilivelai akkiyo.
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මට ගොඩක් සතුටුයි පැටියෝ ඒ වචන ටිකට...අවංකවම සතුටක් ආවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@roshanroshan5965
10 ай бұрын
Ikmanatama sanipa wewa nangio parissamin inna bs
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් පින් මගේ අක්කේ ආශිර්වාදයට...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@chamilaparara9403
10 ай бұрын
බුදුසරණයි හැමදෙනාටම පරිස්සමින් ඉන්න
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️
@chamodipurnima9488
10 ай бұрын
ඔයාල හැමෝටම බුදු සරණයි නංගි.
@ChathuriVimukthika
10 ай бұрын
මගේ අක්කටත් තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@nayanadamayanthi5256
10 ай бұрын
Jiwithe lassanata pata kara ganna raththaran nangiyek
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ මාව අගය කරාට..ආදරෙයි අක්කට මම...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@MekalaMadushani-r7t
10 ай бұрын
Budu saranai oyala hamotama.adath harima asawen baluwa video eka❤❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...එහෙනම් ඒක තමයි මගේ සතුට පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@MadushniNalika-bi5fl
10 ай бұрын
Budu saranai ඔයාට ❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ ඔයාටත් ❤️❤️
@PrasannaNishan-c1i
10 ай бұрын
akki oya harima hoda kenek.budu saranai oyalata
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ අගය කිරිමට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@priyanthiedirisingha3324
10 ай бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම .නංගි පරිස්සමින් තෙරුවන් සරණයි ඔයා උතුම් කෙනෙක් කරුණාවන්ත යි..චූටි දූ පැටියාවත් පරිස්සම් කරන්න.උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් පින් මගේ අක්කේ ආශිර්වාදයට...හරි මගේ අක්කේ මම මට පුලුවන් උපරිමයෙන් මං ගැනවත් හිතන් නැතුව තමයි අක්කේ බබාව බලාගන්නේ...අක්කට ගොඩක් පින් අපු ගැන හොයලා බැලුවට...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@SamikaDinesh
8 ай бұрын
Mama hemadama serama taniyen karaganne. Math baba hambenna inne
@ireshagunawardana3613
10 ай бұрын
Paresamen sathutin inna devi pihitai
@ChathuriVimukthika
9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ishanirajapaksha3153
10 ай бұрын
Akke den oyalat hodaida.oya gdk haiya geheniyak akke.akkat hoda husban kenek duwek hambela tyenne akkage wasanawantakama nisai.genu ape hith gdk haiyai akke.chuti duta gatta gauma gdk lassanai akke.duge birthday eket puluwannam vedio ekak danna akke.parissamat weda tikakaragena inna akke bs❤❤
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔව් පැටියෝ අපි ඇත්තටම ශක්තිමත් නම් කාගෙන්වත් උදවු බලාගෙන යැපෙන්න ඕන නෑ පැටියෝ...හරි මගේ පැටියෝ බබාගේ උපන්දිනයට ලෑස්ති වුනු විදිය මම වීඩියෝ කරා පැටියෝ..ඒක එඩිට් කරලා දාන්නම්..ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ishanirajapaksha3153
10 ай бұрын
@@ChathuriVimukthika akkatat adarei parissamat inna bs
@irujayarathna5217
10 ай бұрын
Ohoma karawila haduwata thittha nadda akki..❤mn dawasak sini dala hadala qth knna bari una..😢
@ChathuriVimukthika
10 ай бұрын
අනේ නෑ මගේ පැටියෝ ඇත්තටම එහෙම තිත්තක් එන්නේ නෑ..කරවිල ටික තෙම්පරාදු වෙන කොට මම පොල්කිරි දානවා..ඊටපස්සේ පොල්කිරි නටලා උකුවට එනකොට ඕෆ් කරනවා පැටියෝ...ඇත්තටම හරිම රසයි පැටියෝ...මම උයලා කන්න ගොඩක් වෙලාවට ආස නෑ වැඩිපුර...ඒත් මෙහෙම රසයි පැටියෝ..පුලුවන් වෙලාවක හදලා බලන්නකෝ පැටියෝ..සීනී දාන්නේ නෑ මම නම් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@dilininisaa2758
10 ай бұрын
Parissamin akki theruwan saranai oyla hamotama❤❤❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ පැටියෝ මම පරිස්සම් වෙන්නම්..ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි ❤️❤️
@amharriyas5041
10 ай бұрын
ලස්සනයි ❤❤❤❤😊😊😊😊
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@rupikapathirana8617
10 ай бұрын
අක්කෙ සුවධරණි බොන්න
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ පැටියෝ ගොඩක් ස්තුතියි ඔයාට...ඔව් ඔයා හරි පැටියෝ ඒකෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා.ඉස්සර කොරෝනා කාලේ නම් අපි හැමදාම බිව්වා පැටියෝ...ඒත් කාලෙත් එක්කම ඒක නැවතුනා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@dahamisewwandi1468
10 ай бұрын
onna math subscribe kala hode. matath aurudu aka hamaraka duwek innawa.math dan pregnant dr. husbandui babai mai thaniyama thama inne oyala wage. math mewage bandiya ussan gedra wada krnawa hubby akka. mata meka bladdi mawama mathak una sudu. oyath man wagemai hamadema hariyata tynna ona. gedra wada tyeddi ohe idan inna kale kanna math kamathin na. thappareth watinawa nada wadak kraganna tyna
@ChathuriVimukthika
9 ай бұрын
අනේ කොච්චර සතුටුද මගේ පැටියෝ...ඔයා පරිස්සමින් ඉන්න...තනියෙම වැඩ කරගන්න එක කොච්චර හොදයිද පැටියෝ .ඔයාටත් ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් හම්බවෙලා ඉන්නවනේ...හැමදාමත් සතුටින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@dahamisewwandi1468
9 ай бұрын
@@ChathuriVimukthika thanks darling. oyata dan sathi kiyada mata me 26 wana sathiya ynne
@tharakadananjaya102
10 ай бұрын
උණුවතුර හුමාලය අල්ලන්න. එතකොට ඉක්මනට අඩුවෙයි.බුදු සරණයි ඔයාලට
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අදහසට...ඒ සේරමත් කරා පැටියෝ ඒ දවස් ටිකේම...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SamarakoonAnusha
10 ай бұрын
❤❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Darshi-s2z
10 ай бұрын
Parissamin akkiyo bs ❤😢
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මගේ ආරක්ෂාව ගැන හිතුවට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@learnwithedupub7746
10 ай бұрын
Theruwan saranay❤
@ChathuriVimukthika
10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SuwarnamaliHerath
10 ай бұрын
Parissmin patiyooo
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි මාව ආරක්ෂා කරනවට..ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@PiyumiIdusha-tm5qq
9 ай бұрын
Akke annasi kawata kamak nadda.mt asai knna
@ChathuriVimukthika
9 ай бұрын
පැටියෝ මාස හතරක් විතර යනකල් අන්නාසි ගස්ලබු කන්න එපා පැටියෝ..මම දන්නේ නම් එහෙමයි..ඔයා චුට්ටක් ඩොක්ටර්ගෙනුත් අහලා බලන්න පැටියෝ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@PiumimaheshikaAluthgedar-ri9rg
10 ай бұрын
Oya hoda ammek biridak akke teruwan saranai
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මාව අගය කරාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@KanchanaKavindi-c1e
10 ай бұрын
Oya paw akkee..❤❤
@ChathuriVimukthika
10 ай бұрын
අනේ ඇයි පැටියෝ.අපි මේ හැමදේටම පුරුදු වෙන්න ඕන පැටියෝ..මම නම් හිතුවොත් මේ දේ කරනවා කියලා ඇත්තටම ඒ දේ කරන්න ලොකු ශක්තියක් ලැබෙනවා පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@prasadikrishani769
9 ай бұрын
Akki oya babata dena kiri eka mokadda
@ChathuriVimukthika
9 ай бұрын
අපි බොන පැල්වත්ත කිරිපිටි එක පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@nipundananjaya1090
8 ай бұрын
Akke udwkk karnko
@nilunilu1648
10 ай бұрын
❤❤❤❤බුදු👪🙏සරනයි🙏🙏මැනික🙏❤අාදරේයි❤👗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මාත් ආදරෙයි ගොඩක් ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@shinys8873
7 ай бұрын
Oyage gama koheda
@ChathuriVimukthika
7 ай бұрын
මම කඩවත මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@myworldudachammi691
10 ай бұрын
Baba montisori yanne 2025 da dr
@ChathuriVimukthika
10 ай бұрын
ඔව් මගේ පැටියෝ 2025 තමයි යන්නේ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@myworldudachammi691
10 ай бұрын
@@ChathuriVimukthika budusaranayi dr
@myworldudachammi691
10 ай бұрын
Baba ta age kiyada
@ChathuriVimukthika
10 ай бұрын
අවුරුදු තුනයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@myworldudachammi691
10 ай бұрын
@@ChathuriVimukthika budusaranayi dr
@thanujadilhani4685
10 ай бұрын
නංගි බිස්කට් වගෙ පැක්ට්ස් ත් ඔයා වතුර් දාලා සෝදනවද... වාශ්ප බිංදු වගෙ ඇතුලට යන්නෙ නැද්ද එතකොට . තුනුරුවන් සරනයි ...
@ChathuriVimukthika
10 ай бұрын
එහෙම වෙන්නේ නෑ මගේ අක්කේ..අපි කොරොනා කාලේ ඉදලම හැම බඩුවක්ම ඔහොම සෝදලා තමයි ගත්තේ අක්කේ...එතකොට විශබීජ නැති වෙන නිසා...කෙනෙකුට ඒක දැකලා පිස්සු කියලා හිතෙන්න පුලුවන්...ඒත් ඉස්සර කොරෝනා කාලේදි අපි කොරොනා හැදෙන් නැතුව පරිස්සම් වුනේ ඔහොම කරපු නිසා සහ හරියටම මාස්ක් එක දාපු නිසා අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@shashikaladulanjali8677
9 ай бұрын
අක්කි ඔයගේ fb name දාන්නකෝ
@ChathuriVimukthika
9 ай бұрын
chathu karunathilake නමින් ඉන්නේ මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@kaushikaushi8892
10 ай бұрын
❤❤❤
@ChathuriVimukthika
10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Darshi-s2z
10 ай бұрын
Parissamin akkiyo bs ❤😢
@ChathuriVimukthika
10 ай бұрын
හරි මගේ පැටියෝ මම පරිස්සම් වෙන්නම්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
17:45
සතුටට ගොඩක් අඩපු දවසක්😢මාසයකට පස්සේ ගෙදර ආව දවසේ සතුටු කදුලු එක්ක ගෙවුණු හෝරා කිහිපයක්👨👩👧👧
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 23 М.
10:21
මම මාසයේ වියදම් plan කරගන්නේ මෙහෙමයි💸How can I manage husband's salary💳පරිභෝජන වියදම් සහ අනිත් බිල්💡
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 21 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
5:12
දැල්ලෝ වගේ රසට කන්න බිම්මල් කරිය | Mushroom Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 3,4 М.
18:44
SINTO || EPISODE 64 || සින්ටෝ || 07th January 2025
Swarnavahini TV
Рет қаралды 314 М.
18:24
වේදනා ආවත් 😢අම්මලා අවුරුද්දට ගෙදර එනකොට ප්‍රෙග්නන්ට් මම🤰 හැමදේම තනියෙම ආදරයෙන් ලෑස්ති කරපු විදිය💞
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 175 М.
12:24
මගේ ජීවිතෙන් දවසක්🩷. Day in my life .
Life Moment with Mihi
Рет қаралды 11 М.
10:40
දුශේනිගේ birthday එකට මොකද උනේ????
Sachin Liyanage
Рет қаралды 5 М.
7:47
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්‍රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 179 М.
18:27
පරක්කු උන මගේ අලුත් අවුරුදු video එක 😊😊
Waruni’s world
Рет қаралды 54 М.
13:40
2025.01.11 රෑ 11:11මේ දේ කරන්න විශ්වයේ බලගතුම දවසේ හිතාගන්න බැරි ධනයක් මේ ලග්න හිමියෝ 5දෙනා පුදුමයි!
Dhanush Vlogs SL
Рет қаралды 2,9 М.
8:25
මගේ බබාගේ කරාබු දාන එකට ලෑස්ති වුණු විදිය👒වෙලාව බලන් නැතුව නමෝ බුද්ධාය කියලා තමයි කන විදීම සිදු කරේ💕
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 8 М.
43:10
my evening time🧹baby meal prep🍳tea time☕sink cleaning🧼making buns🍔life💕washing baby cloths👚day vlogs
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 33 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН