chuti tichar new නීතියෙන් හැර හැම පැත්තෙන්ම සහන ලබන චුටි ටීචර් මතකය ගුලි කරලා මහවැලියට දැම්මලු

  Рет қаралды 38,298

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2024.08.28
නීතියෙන් හැර හැම පැත්තෙන්ම සහන ලබන චුටි ටීචර් මතකය ගුලි කරලා මහවැලියට දැම්මලු
ඔබ බෙහෙවින්ම ආදරය කරපු උදව් කරපු ගලේවෙල පදිංචි විල්ගමුව සෝනුත්ත පාසලේ උගන්වපු මොකද උනේ කියල කවුරුත් දන්නේ නැති හුස්ම අල්ල අල්ල ජීවිතය අතහැර යන්න හිටපු චුටි ටිච අනුපමා මතකනේ .ඔන්න මෙත් සිත් පදනම සමාජ ඇස ආදරණිය ඔබ නිසා දොස්තර වරුන් රෝහල් සේවකයන් දෙමාපියන් සහෝදරයා අසල්වැසිය නිසා අද සුව අතට හැරෙමින් ඉන්නවා අපි ගියා ඔන්න ඔබ වෙනුවෙන් එයාගේ සැප දුක බලන්න ,

Пікірлер: 491
@user-qz2wb6lo4p
@user-qz2wb6lo4p 17 күн бұрын
මේ පුංචි ටීචර් ගේ ජීවිතයට යලි පන ලබා දුන් සැමටම ඒ වගේම මෙත්සිත් පදනමට අනේක වාරයක් පින් ! පුදුම සතුටක් දැනෙනවා දෙපයින් නැගීටලා ඉන්නවා දැක්කම !
@sumithrahearth
@sumithrahearth 17 күн бұрын
අනේ දකින්න තිබ්බ ආසාවක් චුට් ටීචර් ගොඩක් පින් කාංචන මල්ලි ඇතුළු උදව් කරපු සියළු දෙනාටම නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤
@sandiyakumare4340
@sandiyakumare4340 16 күн бұрын
චුටි ටිචර් බුද්ද දම්ම සන්ග රත්නයේ පිහිට ආසිර්වාද ලැබේවා උදව් උපකාර කල සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා කාන්චන මහත්තයාට ගොඩාක් පින් මෙකරන සත්කාරයට.🙏🙏🙏
@jayam1429
@jayam1429 17 күн бұрын
අනේ වාසනාවන්... හරිම සන්තෝෂයි අපේ චූටි ටීච මෙහෙම හරි කතා කරලා ඉන්නවා දකින එක ඇත්තටම සතුටක්... එයා සුවපත් කරන්න වෙහෙස දරන විශේෂයෙන් කාංචන මහත්මයාටත් , වෛද්‍යවරුන්ටත් දෙමාපියන් සහෝදර සහෝදරියන්ටත්, සහයෝගය ලබා හැමෝටමත් මේ උතුම් විශ්ව මාතාවටත් හදපිරි ස්තූතිය ..... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඒ දරුවට ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤ හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! 👏👏👏👏👏👏👏👏
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 17 күн бұрын
ටුචි ටීචර් තෙරුවන් සරණින් තව තවත් සුවපත් වේවා.. සුවපත් වේවා.. 🙏🙏🙏
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 16 күн бұрын
Ane ciuti menike oya den inna tatve eda unnu tatve kochara venassda kanchna mahattata e pinama eti budusaranai menike
@dinithi1409
@dinithi1409 17 күн бұрын
කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවී වැටුනු ජීවත වලට පන පොවන මිනිසුන් ගේ දුකට පිහිටවෙන මේ තමයි රටක නායකයෝ වචනයේ පරිසමාප්තියෙන්ම මිනිසත් කම කාංචන මහතා ඇතුලු හැමෝටම තෙරැවන් සරනයි සුබදවසක් 😊❤
@user-qz2wb6lo4p
@user-qz2wb6lo4p 17 күн бұрын
ඉතා ලස්සනට පද ගලපා කියපු වටිනා වචන ටිකක් ! ඇත්තෙන්ම නියම මනුෂ්‍ය කම පිලිබිඹු වෙන්නෙත් මේ වගේ මිනිසුන් තුල පමනයි !
@user-gd2ou8xp6t
@user-gd2ou8xp6t 17 күн бұрын
ඔබට තෙරුවන් සරණයි
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 17 күн бұрын
බුදුසරණයි දෙවිපිහිටයි 👍🏻👍🏻🙏🏻🙏🏻
@App-p7u
@App-p7u 16 күн бұрын
Godak pin. Aiye..
@user-ir9yt7is8b
@user-ir9yt7is8b 16 күн бұрын
❤ammo..satutuy...ewara..wanakam..baluwa😢kanchana..sarta..godak..pin..thawa..dr..ayaltath..pin...dp...bs😢😢❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 17 күн бұрын
මේ කරන සමාජ සත්කාරවලට ඔබ තුමාට බොහොම පින්... ජීවත්ව ඉන්නා තුරු මිනිසාගේ පරම යුතුකම මිනිසාට,යහපතක් ..සේවයක් ඉටු කිරීමයි....වටිනාම දේ නම් පෙරලා ආපිට කිසිවක් බලාපොරොත්තු නොවී එය ඉටු කිරීමයි...ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨයි...🙏❤❤❤❤
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 17 күн бұрын
අනේ අපේ සිම්පල් ලයිෆ් කුසල අක්කි...❤❤❤❤
@NethumAshinsha
@NethumAshinsha 17 күн бұрын
Kusala akki
@Karunawathihewage-x8d
@Karunawathihewage-x8d 17 күн бұрын
kzbin.info/www/bejne/m6WcdnmfirmUfacsi=zLtui7Ez-mSdFGHM
@anun6827
@anun6827 17 күн бұрын
ඇත්ත ...❤❤❤❤
@GayanIndragith-w8u
@GayanIndragith-w8u 16 күн бұрын
❤❤❤❤
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 16 күн бұрын
අනේ හරිම සතුටුයි චූටී ටිචගේ ජිවිතේට පණ දුන් කාන්චන මහත්තයා ඇතුලු උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින් බුදු සරණයි
@AnomaJayaranjani
@AnomaJayaranjani 17 күн бұрын
අනේ ..හරිම සතුටුයි ...උදව් කල හැමෝටම ...ගොඩක් පින්..ඉක්මනින්ම ඇවිදීන්න ලැබේවා ...බුදු සරනයි
@dinushasandamali9294
@dinushasandamali9294 17 күн бұрын
අනේ මට හරිම සතුටුයි.උදව් කරපු හැමෝටම ගොඩක් පිං 🙏.බුදු සරනින් ඉක්මනටම ඇවිදින්න පුලුවන් වෙන්න ඕන ඔයාට.
@kumudukumudu2727
@kumudukumudu2727 17 күн бұрын
පලමුව කාන්චන මහත්තයට ගොඩක් පින් දෙවනුව උදව් කළ හැමෝටම ගොඩක් පින් හරි සතුටුයි මෙහෙම දැක ගැනීම ගොඩක් සතුටුයි බුදු සරණයි හැමෝටම
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
❤❤❤❤❤❤
@SaraSandeepya
@SaraSandeepya 17 күн бұрын
හැමදාම බලන් ඉන්නෙ මේ චුටි ටීච ගැන දැන ගන්න. ගොඩක් සතුටුයි ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා . ගොඩක් පින් ඔබට.
@thamaragunasekera2715
@thamaragunasekera2715 17 күн бұрын
ඔබතුමා මේ‍ කරන සත්කාර ගැන මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා ඒකයි මේ‍ තරම්‍ මිනිසුන් ඔබ සමග😊
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
❤❤❤❤❤❤
@priyacrochet1172
@priyacrochet1172 17 күн бұрын
ඒ Chuti teacher ge මතක ය ගන්න මේ sir කොච්චර උත්සාහ කරනවාද හරි පුදුමයි දොස්තර කෙනෙක් වගේ සර්ට ගොඩ පින් ඉක්මනින් සුව පත් වේවා
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
❤❤❤❤❤❤❤❤
@janakikumariKumari
@janakikumariKumari 17 күн бұрын
චුට් ටීච දැක්කට පස්සේ හරිම සතුටුයි කාංචන මල්ලි ඔයාට ගොඩක් පිං
@Karunawathihewage-x8d
@Karunawathihewage-x8d 17 күн бұрын
kzbin.info/www/bejne/m6WcdnmfirmUfacsi=zLtui7Ez-mSdFGHM
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
❤❤❤❤❤
@chandifernando548
@chandifernando548 17 күн бұрын
චුටි ටිිචර්ට නිදුක් නිිරෝගි සුවය ලැබෙිිවා තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏❤️
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 17 күн бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ කරනඋදව් වලටකුමාර මහත්තයාගේ වැඩසටහන් බලන්න තව ටිකක් දෙයියනේ කියලා ඉක්මනට සුවපත් වෙනවාචිත්‍රය තියෙනවා මාසෙට එක පාරක් වගේඇත්තෙන්ම බෝධි පූජා තියලා මස්මාංශ කන ඒවා අත්හැරලා ඒ වැඩසටහන්වල සම්බන්ධ දේශියනේ කියලා හොඳ වෙයිඑතුමියට ඉක්මනින්ම සුවපත් වේවා
@ranokaranoka6016
@ranokaranoka6016 17 күн бұрын
මේ නංගිට අලුත් ජිවිතයකට පණ දුන්. කාංචන සර්ටත් මෙත් සිත් සහන පදනමටත් ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-ir7nq3sr7l
@user-ir7nq3sr7l 17 күн бұрын
ඔබ තුමා ඇතුළු seyalu දෙනාට ධර්මය අවබෝධ වේවා .wish vaye බලය ලැබේවා🎉🎉🎉
@kumaragamadevika9534
@kumaragamadevika9534 16 күн бұрын
අපේ රටේ ජනාධිපති විය යුත්තේ කාංවන මල්ලි වැනි මිනිසුන්ය. කාංවන මල්ලිට තෙරැවන් සරණයි
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
❤❤❤❤
@akeshmadurasinghe
@akeshmadurasinghe 17 күн бұрын
චූටි ටීච කවදා හරි ඉස්කෝලෙ යද්දිත් අපිව මේ විදිහට දැනුවත් කරන්න ටීච මේ විදිහට හොද වෙලා ඉන්නකොට හිතට මාර සතුටුයි❤❤
@ShiromiRathnayake
@ShiromiRathnayake 15 күн бұрын
Ow...me teacher gena vedio denna..api asawen inne ayeth school yanakal...awankawama sathutui..
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
​@Shirom❤❤❤❤❤iRathnayake
@thusharichandrika9890
@thusharichandrika9890 16 күн бұрын
මේ අපේ රටේ වටිනා දරුවෙක් දරුවන් දහස් ගනනකගේ.නුවණ පාදන්න ලැබුණු මැනකක් ඒ මැනික රැක ගන්න බොහෝ ඇපකැප වෙමින් උදව් උපකාර කල පිංවත් කාංචන මහතා ඇතුළු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා ❤❤ 💐💐💐
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 17 күн бұрын
චූටි. ටීචර් ට. ඉක්මනින්. සුවය. ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
@chandanakumara1663
@chandanakumara1663 16 күн бұрын
සල්ලි වලින් උදවු කරන්න බැරි උනත් චූටි ටීචට ඉක්මනින් සුව වෙන්න කියලා දාපු හැම වීඩියෝ එකකින්ම අාශිර්වාද කරා.ඔබතුමාටත් ගොඩක් පින් මේ කරන දේවල් වලට❤❤❤
@renukakumari5890
@renukakumari5890 17 күн бұрын
අනේ හරිම සතුටුයි කාන්චන මහත්තයා ඔබට ගොඩාක් පින් බුදු සරණයි
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 16 күн бұрын
හරිම සතුටුයි ..ඇයට සුවය ලැබීම ගැන...තව තවත් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබෙන්න ඕන...කාංචන කුමාර මහතාටත් ගොඩක් ස්තුතියි ගොඩක් පින්..
@asokapathmini8064
@asokapathmini8064 17 күн бұрын
පුංවී,ටිංවී,ඔයාට,පුතේ උතුම් දළදා සමිදුගේ පිහිටයි මේ උදවු කරපු හැමෝටමත් උතුම්, ජය ශී මහා බොසමිදූගෙ ආශිර්වාදයෙන් දළදා හාමුදුරුවගේ ආශිර්වාදයෙන් ලැබේවා මල්ලි ඔයාටත්, උතුම් ධර්මය අවබෝධ වේවා ඔබට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා කියා මා මුළු හදවතින්ම පාර්ථනා කරනවා ඔබ සැමට නිදුක් නීරෝගී සුබම සුභ අනාගතයක වෙවා ❤❤❤❤
@KumariKumari-nu9df
@KumariKumari-nu9df 16 күн бұрын
අනේ දකිනකොට හරිම ආසයි ඒ දරුවටයි ඔබතුමාටයි විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@seelaganegoda9077
@seelaganegoda9077 16 күн бұрын
ඔබතුමාට බොහොම පිං මෙවැනි සත්ක්‍රියා කරන්නට ඔබතුමාට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා..රටට දැයට වැඩ ඇති පුතෙක් මෙලොවට බිහිකල දෙමාපියන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 17 күн бұрын
පවු ඉතින් ඇය මෙහෙම ඉන්න එක ගැන සතුටුයි මෙි අමිමා තාත්තාටත් එ සහෝදරයාටත් කොච්චර සතුටක් ඇතිද නේද.ඇය කොන්ඩෙට ගොඩාක් ආසයි වගේ ⁣චුටි ටිචගේ සියලුම සිතුම් පැතුමි ඉක්මනින් ඉටුවන දවස උදාවේවා.කාංචන මහත්තයා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි.
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 16 күн бұрын
ඉක්මන් සුවය ලැබෙවා ටීචට
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 16 күн бұрын
රුවන් වැලි මහසෑය ට යන්න ටීච
@pathmaranjani4389
@pathmaranjani4389 14 күн бұрын
අනෙ ටීච. මම ත් ගුරු තුමියක් ඔබට උන දේ ගැන නම් කණගාටුයි..දහම අනුව නම් පෙර සසරක මොනම හෝ වැරද්දක් වෙන්න ඇති. ඒ කොහොම උනත් කාංචනා මහත්තයා ඔබට ශත්තිය ගෙන දුන්න ඒ හැමටම උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා
@khantikhanti2884
@khantikhanti2884 16 күн бұрын
කාංචනා මහත්තයා බොහොම සතුටුයි ආනේ චූටි ටීච දෙපයින් නැටීම ගැන විස්වමාතාවගේ පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිටන ඉක්මනින් සුව වේවා🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@devikaperera8296
@devikaperera8296 10 күн бұрын
පලමුව කාංචන මහාතාට අනේක වාරයක් පිං මේ දරුවා සුවපත් කරගැනීමට වෙහෙස වුවාට.කාංචන මහතාගේ දැනුවත් කීරිම අනුව නන් දෙසින් උදව් කල හැමෝටමත් ,වෙද,හෙද කාර්‍ය්මන්ඩලයේ හැමෝටමත් ආදරණීය මෑනියන්ට පියානන්ට, මල්ලි ට ,අන් සැමගේ ආශිර්වාද යත් එකතුව මේ දුව සුවපත් වෙමින් සීටිමම භගයක්❤ තව නොබෝදිනකින්ම සම්පුර්ණයෙන් ම සුවපත් වේවා
@nirmalasigera2384
@nirmalasigera2384 16 күн бұрын
චුටි චිටට දැන් ගොඩක් හොඳයි නෙද හරිම සතුටුයි ඉක්මනින් සුව වෙලා ආයෙ ස්කොලෙ උගන්නන්න ඉක්මනින් යන්න ලැබෙවා ජෙසු පිහිටයි
@chandracha-yt6sc
@chandracha-yt6sc 16 күн бұрын
අනේ තුනුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සනීප වෙලා නැවත දරුවන්ගේ නැන පාදන්න වරම් ලැබේවා ❤❤❤❤❤❤❤❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 9 күн бұрын
❤❤❤❤❤❤
@randimaruvinara6959
@randimaruvinara6959 17 күн бұрын
ටීච ලස්සන වෙලා..සතුටුයි දැක්කම..❤❤❤
@chandanihemamala9256
@chandanihemamala9256 16 күн бұрын
ඔබ තුමාට පින්.පින්.ඔබ තුමා සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏
@asokapathmini8064
@asokapathmini8064 17 күн бұрын
තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 පුතේ උතුම් දළදා සමිඳුගේ පිහිටයි පුතේ කාවී
@himaligamage1042
@himaligamage1042 16 күн бұрын
කාංචන මහතාට ගොඩක් පිං .මෙි කරන පිං ඔබතුමාගෙ දෙමාපියන්ට ලැබේවා .දරුවන් ඇතුළු පවුලේ සැමටත් තෙරුවන් සරණයි .චුටි ටිිචර් කතා කරන විට පුදුම සතුටක්.ඇයටත් ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන් සරණයි
@danusikagamini9017
@danusikagamini9017 17 күн бұрын
මග බලාන හිටපුම වීඩියෝ එකක් බුදුසරණයි ටීචට කාංචන සර් ගොඩක් ස්තුතියි අපිට ටීචව බලන්න සැලස්සුවට ඉක්මනින් නැගිටනවා ෂුවර් කාංචන සර්ගේ පිහිට මැදිහත් වීම නිසා අද ටිචත් සතුටින් අපිත් සතුටින් ගොඩක් සතුටුයි😊😊😊 බුදුසරණයි හැමෝටම 🙏🙏🙏😏😏සොනුත්තරට නම් ස්තුති ඕනි නෑ තාත්තේ
@pemawathiperera1220
@pemawathiperera1220 15 күн бұрын
මෙි චුටි ටිචව සනිප කර ගන්න උදවි කරපු කාන්චන මහත්මයාටයි ඩොක්ටර් ල හෙද කාර්ය මන්ඩලයටයි උදවි උපකාර සියළුම දෙනාට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏උතුමි බුදුසරණනින් දුව ඔබට සුවම වෙිවා❤❤❤❤❤ 💐
@user-xq6ym2kx8s
@user-xq6ym2kx8s 13 күн бұрын
😢budu saranai.😊😊😊 Siyalu devi pihitai!
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 17 күн бұрын
අනෙ හරිම සතුටුයි ඇදටවෙලා වෙලා ජීවිතය අයදිමින් හිටිය චූටි චීටචට යලි ජීවය දින් කාංචන මහත්මා ඇතුළු උදව් කල සියළුම දෙනාටම ගොඩක් පින් ❤❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 17 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් ඉස්කෝලේ යන්න ලැබේවා දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏ඔබ‍ට ජාති ජාතිත් පිං ❤❤🙏🙏🙏
@mylangepathmanee6087
@mylangepathmanee6087 16 күн бұрын
චුටි ටීචර්ට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ..ඒවාගේම ඔබගේ ලස්සන ලෝකය ඉක්මනින්ම උදාවේවා ..
@kumaragamadevika9534
@kumaragamadevika9534 17 күн бұрын
තෙරැවන් සරණයි චුටි ටිචර් ඔයාට තව තවත් නිදුකින් නිරෝගිව ඉන්න වාසනාව ලැබේවා දි්ර්ඝායු වේවා පුතේ. මෙච්චර දුක් දරාගෙන ඉන්න ආදරණිිය මෑණියන්ට ,ආදරණිිය පියාණන්ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා දි්ර්ඝායු වේවා බුදු සරණයි . කාංවන මල්ලිට ගොඩක් පින් බුදු සරණයි
@nishantha1422
@nishantha1422 17 күн бұрын
තව තවත් සුවපත් වේවා .
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 16 күн бұрын
මල්ලි ඔයාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා චූටි ටීච ඔයාට සතර වරම් දෙවියන්ගේ පිහිටයි දුව ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා උදව් උපකාර කරපු සියලු දෙනාට .❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️
@ShamalkaPerera
@ShamalkaPerera 16 күн бұрын
අනේ ,,ගොඩාක් සතුටුයි...චූටි ට්චර් ...ඉක්මනටම ඇවිදින්න පුලුවන් වෙන්න ඕනී..තෙරුවන් සරනින්!!"🙏🙏🙏🙏 ඒ වගේම කාංචන මහත්තයටත් සියලු දෙව්,දේවතාවුන් වහන්සේලාගේ පිහිට,ආරක්ශාව නිරන්තරයෙන්ම ලැබේවා !!"🙏🙏🙏🙏 ඔබතුමා මිනිස් වෙසින් ,ඉන්න දෙවිකෙනෙක් මටනම් හිතෙන්නේ ...🙏🙏🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤❤️❤️❤️💐❤️❤️
@georgevinitia1502
@georgevinitia1502 16 күн бұрын
ලෙන්ගතුව හරිම ආදරෙන් මේ සුන්දර දෝණිට ඉතාම තදබල අසනීප තත්වයෙන් ගොඩඒමට අතහිතදුන් කාන්චන සොහොයුරු වෛද්‍ය උතුමන් හෙද සාත්තු උතුමන් දෙපව්පියන් සහෝදරයා ඇතුලු නෑදෑයින් ඒ වගේම නන් අයුරින් අත හිතදුන් උතුම් කරුණාවන්ත ලෙන්ගතු උතුම් අය සෑමදෙනාටම නිදුක් නීරෝගී සුව ජය සතුට සැප ප්‍රාර්ථනය කරන අතර මෙවන් පුන්‍ය කටයුතු මෙන්ම ඉතාම හොඳ දේවල් කරමින් සහය අවැසි අයට මෙසේ සෑම ආකාරයටම සහය දීමේ වාසනාව සැමදාකම නො අඩුව ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනය කරනවා 🙏 යහපතක්ම වේවා 🙏 වාසනාවන්ත ඔබ සැමට තෙරුවන් සරණයි 🙏💐🙏
@ShasikalaDanushika
@ShasikalaDanushika 10 күн бұрын
බලන්න දැන් ටිචර් හරිම ෂොක් හරිම සතුටුයි. චුටි ටිචර්ට සනීප වෙන්න උදවු කරන හැමෝටම සහ කාංචන කුමාර මහතාට ගොඩක් පිං...... හදවතින්ම,,♥️♥️♥️♥️👏👏👏👏
@malanirajapaksha2345
@malanirajapaksha2345 17 күн бұрын
ඔබතුමාට.මේකරන.සත්කාරයටඅනෙකවාරයක්.පින්සිදු වෙවා ❤❤❤❤❤❤
@sanduninisansala4325
@sanduninisansala4325 17 күн бұрын
Attatama balan hitapu video ekak....attama godak sathutui..thawa thawath suwa wewa..udaw krpu me siylu denata pin sidu wenw
@ashokadamayanthi663
@ashokadamayanthi663 16 күн бұрын
කාංචන මහතාට තෙරුවන් සරණයි !තව තවත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ධෛර්ය වැඩිවේවා !❤
@sriyakumari4314
@sriyakumari4314 16 күн бұрын
Ane චූටි ටීචර් ...ඉක්මනින් සුවපත් වේවා ❤❤❤
@sunilkumara5985
@sunilkumara5985 17 күн бұрын
ඉක්මනට ම තවත් සුවපත් වේවා ....!අනේ එයාගේ කොණ්ඩේ ඉක්මනින් ම වැවේවා..❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 16 күн бұрын
මල්ලි nam pera pinata දුන්න thegak❤❤❤❤❤❤puthagee විභාගයට සාර්ථක වේවා පුතේ
@nimeshimenaka7346
@nimeshimenaka7346 16 күн бұрын
අනේ ඔව් දැක්කම් මතක් උන්‍රඑත් ම්ගේ මල්ලිව ඔය වගේමයි
@AnushaUdayqngani-xz8xm
@AnushaUdayqngani-xz8xm 16 күн бұрын
මා දකිනා මිහිපිට දෙවියන් ඔබට සදා ජය
@chithrapriyangani5144
@chithrapriyangani5144 17 күн бұрын
චූටි ටීච බුදුසරනයි පඅතේ සතුටුයි දැක්කාමත්
@Suseema-dz4fz
@Suseema-dz4fz 17 күн бұрын
අනේ සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් මෙිි දුව දකිද්දි හරිම සතුටුයි .එදා හිටපු විදිය දෙවියන් මුුණ බැලුවා .ඉදිරියේදි මෙිි දුවට රැකියාව කර ගන්න හොදටම සනිිප වෙිිවා .කාංචන මහතා නිසා තමා ලෝකයට මෙිි දරැවා පෙනුණේ .ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී අනාගතයක් පාුර්ථනා කරනවා.මෙිි වගේ දේවල් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .🙏❤
@serimaserima2019
@serimaserima2019 16 күн бұрын
කාංචන පුතා බොහොම ඉස්තුතියි පුංචි ටීචර් පෙන්නු‍ට මේ කරන වැඩ සත්කාර පිළිවෙලට මම හරි ආදරෙයි බුදුසරණයි 🙏
@chamilapradeepa2847
@chamilapradeepa2847 16 күн бұрын
අයියා කියන්න වදන නෑ ඔයා මිහිපිට උපන් දෙවියෙක් ආදරෙයි අයියේ විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 14 күн бұрын
කාංචන ඔයට බුදුසරණයි මේ වගේ අසරණ ළමයි අපට ඕනේ අනාගතේ උදව් කරන හැමෝටම පිං
@IndraniHerath-wi2qx
@IndraniHerath-wi2qx 17 күн бұрын
ඇත්තටම මේ දරුවගෙ තොරතුරක් දැනගන්න බලා හිටියා. ඔබට ගොඩාක් පිං මේ වගේ දරුවො ගැන රටට හෙලිකිරීම ගැන.ඔබ සැමට තෙරුවන් සරණයි!
@DamithaSapugodage
@DamithaSapugodage 17 күн бұрын
ගොඩක්.පින්.හැමොටම.හාරි.සතුටුයි.දෙයියනේ.කාන්චනමල්ලි.කතා.කරනකොට.බුදුසරණයි.
@nilushinilushi5707
@nilushinilushi5707 16 күн бұрын
චූටි ටීචවසුවපත් කරන්න උදව්ව උපකාර කල කාංචනා අයියා ඇතුළු සියලු දෙනාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් චූටි ටීචටත් ඉක්මනින් සුවපත් භාවය ලැබී නැවත දරුවන්ට නැනස පහදන්න මතක ශක්තියද ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹
@Linda-kx7sb
@Linda-kx7sb 16 күн бұрын
ඇස් දෙකට කදුලු ආව උදවිවක් කරන්න බැරි උනත් videos බැලුවා අපේ රටෙි රත්තරං හදවත් තියන මිනිසුන් තාමත් ජිවත් වෙනවා ඒ ගැන හරිම සතුටුයි 🙏🙏🙏කාංචන මහත්තයා ඹයාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂා පතනවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@rajithapadmani2631
@rajithapadmani2631 11 күн бұрын
අනේක වාරයක් කංචන මල්ලි ඔබට පින් තරැණ ජිවිතයට නැවත දිරියක් ලබාදිම සියලුම උදවි උපකාර කල පින්වතුන්ට තෙරැවන් සරණයි
@dopenethuwa8063
@dopenethuwa8063 16 күн бұрын
කළුතර බෝ සමිදු පිහිටෙන් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ! චුටි ටිචර්ට❤🩷💜️
@aa-ef9go
@aa-ef9go 17 күн бұрын
හරිම සතුටුයි චුටි ටිචට ශක්තියක් උණ හැමෝටම බොහෝම පින් 😢❤❤❤❤තෙරුවන් සරණයි 🙏🙏❤️❤️❤️🥺
@isharalakmali3068
@isharalakmali3068 16 күн бұрын
චූටි ටීචර් ඉක්මනින් සුවපත් වේවා! කාංචන මහත්මයා ඔබතුමන් ට දීර්ගායුෂ.........
@MasterMaster-qd4td
@MasterMaster-qd4td 16 күн бұрын
සියලු දෙවි. පිහිටෙන්. එක්මනින් සුවපත් වේවා!. උදව්කළ. සැමදෙනාටත්. කාංචන. මහතාටත්. ගොඩාක්. පින්.සාදු. සාදු.. 🙏🙏🎉🎉❤️
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 16 күн бұрын
වාසනාවන් ඉක්මනින්ම හොදටම සුව ලබත්වා චුටි ටීචර්ට ❤️💕❤️
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 5 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා අද ඉන්න තත්වය බලද්දි .දැං මුණ කට එහෙම ලස්සනයි ඉක්මනින් ඇවිදින්න පුලුවන් වෙයි.තෙරුවන් සරණයි
@faizamohammed5989
@faizamohammed5989 17 күн бұрын
God Bless Her Get well soon From Oman my pray for All people Contubtin
@geethamala7835
@geethamala7835 16 күн бұрын
""" ❤❤❤ niduk neerogewa boho kalak wajabewa kanchana sir oba thuma..chuti teacher budu saranai..❤❤❤🙏🏻🙏🏻🙏🏻 ""
@seelaganegoda9077
@seelaganegoda9077 16 күн бұрын
චුටි ටීචර්ට ඉක්මන් සුවය ලැබී පුංචි දරැවන්ට සිප්සතර කියාදෙන්න වාසනාවන්ත වේවා..
@HashithaMadushan
@HashithaMadushan 16 күн бұрын
අහිංසක දෙමව්පියන් paw දීර්ඝ yusa ලැබේවා chuti mismalli ඔයාට pin jesus phitai ❤❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 16 күн бұрын
උදේ ටිකක් බැලුවා දැන් ඉතිරි ටික බලනවා මේ ජිවිතයට පන දුන්න ඔබ තුමාට ගොඩක්ම පින් පෝඩි ටිච ඉක්මනින්ම සුව අතට හැරෙන වා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 😢😢😢😢😢
@thilakalatha5452
@thilakalatha5452 5 күн бұрын
අනේ මේ දරුවට ඉක්මනින්ම සුවය ලැබීමට හේතු වාසනා වේවා..මේ අපරාධය කරපු අයට හොදක්නම් සිද්ධ වෙන්න එපා. තෙරුවන් සරණයි පුතේ.
@chandradk8578
@chandradk8578 16 күн бұрын
හරිම සතුටුයි උදව්උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි කාන්චන මල්ලි ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන්සරණයි
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 9 күн бұрын
අනේ පුතේ ඔයාට ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබේවා මැණික බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි
@slbuy830
@slbuy830 5 күн бұрын
ගොඞක් සන්තෝසයි ඒ දරැවාව දැක්කම අනේ ගොඩක් පින් උදව් කරන සැමදෙනාටම......❤❤❤
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 17 күн бұрын
Ane deviyane harima sathutui obathumata loku pinak meka ekman suwaya labewa jesu pihitai oyalata
@UK-rw8ll
@UK-rw8ll 12 күн бұрын
මේකනම් මා දුටු ප්‍රාතිහාර්ය ක් 🙏 මේ ටීචර් ඉතා ඉක්මනින්ම රාජකාරි පටන්ගනීවි ! සසර පුරාවට මේ කුසලකර්මය පලදේවි 🙏
@priyanthikadissanayaka7085
@priyanthikadissanayaka7085 17 күн бұрын
ඇත්තමායි..අයියේ...ගොඩාක් .පින්.ඔබතුමාට...මෙි.ටිචර්.සානිප කරාට...බුදු .සරණයි .ඔබතුමාට.❤❤❤❤❤❤❤❤❤❤
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 17 күн бұрын
අනේ හරිම සතුටුයි උදවි කරපු හැමෝටම ගොඩක් පිං බුදු සරණයි සියලුදෙනාටම
@Puspa-q9s
@Puspa-q9s 16 күн бұрын
ඔබ තුමාගේ මෙි කරන සත්කාරය එයට සහය වෙින සැම දෙනාටමත් බොහොම පිං යලි යලි තොරතුරැ ගෙනාවාට පිං තෙරැවන් සරනයි
@sriyanioman2845
@sriyanioman2845 16 күн бұрын
හරිම සතුටුයි කාංචන මහත්තයා ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි
@anestapriyangani4405
@anestapriyangani4405 16 күн бұрын
මම හොයමින් උන්නෙ මේ පුංච් දෙවගනව. අනේ මේ විශ්වයේ මහ බලයෙන්මයි මේ සුරංගනාවි සුව උනේ. සන්තෝශයි පුතේ ඔයාව මෙහෙම දකිද්දි. ඇස් දෙකට කදුළු ආව මගෙ පුතේ . ඔයාගෙන් දරුවො ඉගෙන ගන්න දවසත් අපිට ලගදිම දකින්න ලැබෙනව .
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 17 күн бұрын
ගොඩක් පින් උදව් කරපු හැමෝටම ඉක්මනට සනීප වේවා බුදුසරණයි 🙏🙏🙏
@inokasanjeewani8329
@inokasanjeewani8329 16 күн бұрын
තෙරුවන් සරණයි චුටි ටීචර්ට ඒ වාගේම කාංචන මහතාටත් උදව් උපකාර කළ සියලු දෙනාටමත් ❤❤
@LalithaPadmini-qd5pt
@LalithaPadmini-qd5pt 12 күн бұрын
Ane harima sathutui.obathuma mihipita deviyek.obata thrividarathnaye pihitai.donita ikmansuwaya labewa..udaw padauk Kala hamootama❤❤❤❤❤
@yousefmohamad1958
@yousefmohamad1958 10 күн бұрын
අනේ .දෙවිපිහිටෙන් .සනීපෙන් .ඉන්නවා .චුටි .ටීච් ❤❤❤❤❤❤.බුදු .සරනිය්
@user-yl6gh9ub3b
@user-yl6gh9ub3b 16 күн бұрын
ඉක්මනින් සුව වේවා !!!!!චූටි ටීචර් ❤❤❤❤❤❤හැමදාම
@h.gsrideva7179
@h.gsrideva7179 17 күн бұрын
ඔබතුමාට ගොඩක් පිං සිදුවෙනවා අහිංසක මිනිස්සුන්ට උදව් කරනවට .
@jhonqwt4193
@jhonqwt4193 16 күн бұрын
Godak sathutui ada chuty ticha godak durata sanipa wela.thurunuwange guna balen ikmaningma hodatama sanipa wela ayeth iskole yanna punchi tichata haki wewa.theruwan saranai.🙏❤️🌷 a wagema ape kanchana aiya oba thuma devi kenek.අහිංසක asarana minissunta neth pana deviyo oba.thawa thawsth mewani punya karma mewani samaja sewa kara ganimata obata obawaviswasa karan oba pasu pasa ena hamotama thrivida rathnaye අනුභවයෙන් sethak wewa shanthiyak wewa dirgayu wewa.🙏🙏🙏❤️❤️❤️
@chalikadilshan3737
@chalikadilshan3737 16 күн бұрын
හරිම සතුටුයි චුටි ටිචේර්ගේ තත්ත්වය පිළිබඳව ඔබ තුමාට පිං
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 17 күн бұрын
කංචන පුතේ කියන්න වචන එන්නේ නැහැ හැදු වැඩු දෙමාපියන් ටත් පිං අයිති වෙිවා උතුම් තෙරැවන් සරනින් සියලු දෙනාටම යහපතක් ම වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 17 күн бұрын
පින් කාන්චන සහ මෙත් සිත් පදනම සමග සහ සම්බන්ධව වැඩ කරන උතුම් උපකාර කරන සැමටම පින් පින් කාන්චන සක්තිමයම ලැබේවා ඔබලාට .🙏
@Iresha-gj9yi
@Iresha-gj9yi 8 күн бұрын
ඉක්මනටම සනීප වෙයි නන්ගියෝ.ඔයාට වරදින්නේ නෑ.ඔයාට උදවු කරන හැමෝමටම පින්.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
තවත් සංවේදී පින්කමක්...
3:19
Shraddha Charity Organization
Рет қаралды 14 М.
ජර්මනියෙන් ලංකාවට ආවේ ඇයි?  Why from Germany to Sri Lanka?
12:24
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 13 М.