ජර්මනියෙන් ලංකාවට ආවේ ඇයි? Why from Germany to Sri Lanka?

  Рет қаралды 15,042

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

#fromgermanytosrilanka #buliya
In this vlog, I'm sharing my second video from my Sri Lanka tour. I recently went on vacation to Sri Lanka, mainly to visit my father-in-law, who has been going through a difficult time after losing his wife. He has taken up working on old vehicles as a hobby, which appears to be a form of therapy for him. My wife was very worried about him, so we decided to make this trip. I hope you enjoy the vlog!

Пікірлер: 140
@RiseAboveRoots987
@RiseAboveRoots987 5 күн бұрын
Great video machan, Love from Hamburg
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 9 күн бұрын
ඇත්තටම හරිම ලස්සන වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤❤❤
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@srimanthaperera
@srimanthaperera 9 күн бұрын
සරල ජිවිතේ කොච්චරනම් සුන්දරද අපි තරගේ දුවලා මෙ Europe තට්ටු ගෙවල් වලට කොටුවෙලා පට්ට දුකක් ගෙවන්නේ නිවිසැනසිල්ලේ හිතද්දි😢😢
@buliya
@buliya 7 күн бұрын
ඒක ඇත්ත
@barneycasting8331
@barneycasting8331 2 күн бұрын
මහා ලොකුවට ලංකාවේ ඉන්න බැහැ, බදු ගහනව, බඩු මිල වැඩියි, rent එක වැඩියි, light වතුර බිල වැඩියි කියල ඔය රටවල් වලට ගියාට දැන් තේරෙනවා ඇති නේ ඒ රටවල් වලත් ක්‍රමය! ඔය රටවල් වල ජීවත් වෙන්න තමයි අමාරු මොකද හොදට ජීවත් වෙන්න හොදට මහන්සි වෙන්න ඕනි, ලංකාවේ සහන දීල දීල මිනිස්සු කම්මැලියි, මහා උන් වගේ ම පොඩි උන් හිටන් හොර කරන්න බලන්නේ. මේ video එකේ title එකම views ගන්න දාල තියෙන්නේ. යන යන තැන හැම එකාම අනේකව රවට්ටන එක තමයි කරන්නේ.
@srimanthaperera
@srimanthaperera 2 күн бұрын
@@barneycasting8331 ඔයා කියන කාථාව හරියටම හරි එහෙමම හිතාගෙන ඉන්න ජය වේවා
@catsanddogs1131
@catsanddogs1131 9 күн бұрын
"aurudda keeya unath massy 240 kiyanne supiri baduwak thama." . sira kathawa ❤
@buliya
@buliya 9 күн бұрын
🙏😍 ඒක හරි
@kasun_thilini_jayasingha
@kasun_thilini_jayasingha 5 күн бұрын
Nice vlog ekak ayye keep it up ❤❤❤❤❤
@opzzyyy
@opzzyyy 8 күн бұрын
Supir aiye....Mn asawena balana channel ekak. Keep it up your good work
@buliya
@buliya 7 күн бұрын
Thanks for watching 🙏😍
@dcooper6329
@dcooper6329 Күн бұрын
Patta ayya ❤
@lakshmiindrani5545
@lakshmiindrani5545 6 күн бұрын
සාදරයෙන් පිළිගනිමු ශ්‍රී ලංකා ඔබ සැම
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 9 күн бұрын
Bouliya lankawata apu ake pinak karagenama hanna malimawata chande danna paule ayatath kiyanna oyala labana sathuta api lankawe minissunta damu api akathuwemu rata inna hama kenatama danenawa lankawe thathwe api lankawa hadala damu malimawa dinawamu Jayawewa budusaranai davipihitai Jayawewa npp budusaranai davipihitai npp 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD 🙏🏻
@buliya
@buliya 9 күн бұрын
ජයවේවා!! 🙏😊
@philowhaletsp
@philowhaletsp 9 күн бұрын
niyamai ayye💙💙💙
@buliya
@buliya 9 күн бұрын
🙏😊😍
@janakakumara3234
@janakakumara3234 9 күн бұрын
සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකාවට
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@LAnKANCHEMISTRY
@LAnKANCHEMISTRY Күн бұрын
කුලියාපිටියේ කනදුල්ලෙ කුමුදු බාස් . එයාගෙ පුතා උපුල් අයියා !
@champikaranasinghe51
@champikaranasinghe51 7 күн бұрын
Wow.......අපේකමට respect ..මල්ලි.....
@buliya
@buliya 7 күн бұрын
🙏❤️
@SanjeeWithRandi
@SanjeeWithRandi 9 күн бұрын
nice vlog 😍
@buliya
@buliya 7 күн бұрын
Thanks 🙏
@hakisense5018
@hakisense5018 9 күн бұрын
0:00 to 1:04 👍❤ ❤
@buliya
@buliya 9 күн бұрын
😍😊🙏
@chaminithewarapperuma5369
@chaminithewarapperuma5369 7 күн бұрын
Well come 🎉🎉🎉🎉
@buliya
@buliya 7 күн бұрын
🙏😊
@ruwanimadushika9478
@ruwanimadushika9478 9 күн бұрын
Aiya diga video akka ganko anea,😊lankawa inna nisa😊❤
@buliya
@buliya 9 күн бұрын
ඉස්සරහට දාමූ 🙏😊
@MadurangaRushan
@MadurangaRushan 7 күн бұрын
Welcome🇱🇰💪
@buliya
@buliya 7 күн бұрын
Thank you 🙏
@captainnemo3958
@captainnemo3958 9 күн бұрын
මමත් ආසම ට්‍රැක්ටර් වර්ගයක් Massey Ferguson ❤😊
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@Cudda-e7i
@Cudda-e7i 9 күн бұрын
Adarei ayye ❤
@buliya
@buliya 9 күн бұрын
ආදරෙයි 😊🙏
@asikasuraweera9609
@asikasuraweera9609 9 күн бұрын
ජයවේවා ❤
@buliya
@buliya 9 күн бұрын
😍🙏
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 7 күн бұрын
සුපිරි සොහොයුරා ❤
@buliya
@buliya 7 күн бұрын
🙏😊
@LAKMINIGUNAWARDHANA-g5f
@LAKMINIGUNAWARDHANA-g5f 9 күн бұрын
wenasma charitayak buliya neda. oya van ekema yala gihin full video ekak karamuda. bro. malimawa dinawamu. AKD ada ratnapure enwa
@buliya
@buliya 9 күн бұрын
ස්තූතියි, ජයවේවා!! 🙏
@ErangaSandaruwan-dq5kn
@ErangaSandaruwan-dq5kn 9 күн бұрын
Akd🐃🐃🐃🐃🐃
@user-ik7dw9sj9p
@user-ik7dw9sj9p 9 күн бұрын
Please අයියේ මේ video එකේ මුලින් යන බන පදය ඔයා කොහෙන්ද ගත්තේ ඒකේ link එක දාන්නකෝ ❤
@buliya
@buliya 7 күн бұрын
ඉංග්‍රීසියෙන් බණ කියන. තරුණ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නව, අහම්බෙන් ෆේස්බුක් එකෙන් දැක්කෙ මල්ලි
@user-ik7dw9sj9p
@user-ik7dw9sj9p 7 күн бұрын
@@buliya Thank you brother
@dulamax1951
@dulamax1951 Күн бұрын
aiye man germany walata awoth job ekak hoya ganna kramayak nadda
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 9 күн бұрын
Nice ❤
@buliya
@buliya 7 күн бұрын
🙏😍❤️
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 9 күн бұрын
❤❤❤❤❤budusareni❤❤❤❤
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@dilinithusharika5975
@dilinithusharika5975 8 күн бұрын
Lassana vlogs tikak danna.ayyalage gedara giyama awath danna
@buliya
@buliya 7 күн бұрын
Thanks 🙏
@wasath1
@wasath1 9 күн бұрын
ස්තූතියි.
@buliya
@buliya 9 күн бұрын
ස්තූතියි, ඔයාටත් 🙏
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 9 күн бұрын
WIFE ගෙ ගමෙ නේද?. පන්නල ද?. මම නිතරම දංකොටු එනවා සහොදරයා 💖💙💚💗💛💛🧡👍
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@Chandanaprasad-kn3rt
@Chandanaprasad-kn3rt 9 күн бұрын
අයියා....❤❤❤
@buliya
@buliya 9 күн бұрын
මලේ 😍😊🙏
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 9 күн бұрын
❤❤❤❤ එකම දේ දෙපාරක් කියන්න එපා තාත්තේ😂❤
@buliya
@buliya 9 күн бұрын
😄😬🤗🤗😂😂😂 ඔන්න ඕකයි තත්ත්වය
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 9 күн бұрын
@@buliya 😀
@rayanmaleesha
@rayanmaleesha 6 күн бұрын
❤❤❤❤
@JOYELdesigning
@JOYELdesigning 9 күн бұрын
❤💗💌
@buliya
@buliya 9 күн бұрын
🙏😊😍මල්ලි
@washikasilva276
@washikasilva276 9 күн бұрын
Well come
@buliya
@buliya 9 күн бұрын
Thank you 🙏❤️
@milannonis9677
@milannonis9677 5 күн бұрын
aiya germany ye den sankramana nithi dedi karala neda thiyenne muslim minissu avith hemadema aul karala neda thiyenne germaniye borders okkama check karanawa dadi nithi neda chinagan visa aka nawaththaida danne. lankikayanta german yanna puluwan weida me yana widihata??? 🤔
@vishwaBashana
@vishwaBashana 9 күн бұрын
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@wasanthakumarawasantha8216
@wasanthakumarawasantha8216 9 күн бұрын
😊😊😊
@buliya
@buliya 9 күн бұрын
😊😍🙏
@sameerabandara5493
@sameerabandara5493 9 күн бұрын
❤❤🎉🎉
@buliya
@buliya 7 күн бұрын
🙏😊
@Dilshan764
@Dilshan764 9 күн бұрын
අනුර සහෝදරයට චන්දයක් දාන්න ❤️ අපිවත් හොඩ දාලම ආයෙ යන්න රට ❤🎉
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@teckmalli1021
@teckmalli1021 6 күн бұрын
Vw t2 camper ekk❤️
@sumanarathnasangakkara
@sumanarathnasangakkara 9 күн бұрын
චුටි මැණික
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@shehandinendra6504
@shehandinendra6504 6 күн бұрын
Brother, can I meet or contact you before you go back to Germany? 😊
@ruwanimadushika9478
@ruwanimadushika9478 9 күн бұрын
Aiya chanda iwara wankan inwada? Sathutie lankawata awa akata❤
@buliya
@buliya 9 күн бұрын
ලමයින්ගෙ ඉස්කෝලේ නිවාඩු අගෝස්තු අන්තිමෙන් ඉවරයි. අපිට එන්න උනා නංගි
@ruwanimadushika9478
@ruwanimadushika9478 9 күн бұрын
Anea ahemda,hodi aiya lankawa sathutin inna athie kiyala hethanwa ,oya ga gathiguna nam mara usas,kalin video aka aka hodata dakka,aiya rata ghith lankawa ayata karana sewa loku ratakata yanna try karana ayata,aiya ta budu sarni 🙏sapan sathutin hamdatma Paula ayth Akka Inna labnna kiyala parthna karanwa,BUDU SARANI ❤😊
@sisithal
@sisithal 8 күн бұрын
ප්‍රදිප් ලංකාවට ඇවිල්ල🥰
@buliya
@buliya 7 күн бұрын
කාලෙකින් දැක්කෙ.. 🙏😊😁
@sisithal
@sisithal 6 күн бұрын
@@buliya වෙලාව දැන් හරි අඩුයි u tube බලන්න ඒත් පුලුවන් ටික වෙලවකට හරි ඇවිල්ල බලනවා ඔයාගේ , සුදන්තක අයියගේ ඒවා
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 9 күн бұрын
Sepa sathuta oya hariyatama kiwa Pradeep😢
@buliya
@buliya 7 күн бұрын
🙏😊😍
@nishanathapathu4858
@nishanathapathu4858 7 сағат бұрын
Hey aiyaa mata ahanna prshana wagayak thiyanawa aiya fb innawada
@Nekiibaba
@Nekiibaba 9 күн бұрын
මට පොඩ්ඩක් වෑන් එකගැන දැනගන්න ඕනි.කන්ටැක්ට් නම්බර් එක එවන්න පුළුවනිනම් ගොඩක් සතුටුයි. මම කුලියාපිටියේ ..තෙරුවන් සරණයි !
@buliya
@buliya 9 күн бұрын
මගේ පේජ් එකට මැසෙජ් එකක් දාන්න නම්බර් එක එක්ක.. මම කෝල් එකක් ගන්නම්.. තෙරුවන් සරණයි 🙏
@Nekiibaba
@Nekiibaba 15 сағат бұрын
@@buliya මම මැසේජ් එකක් දාලා දැන් ගොඩක් දවස් .තවම ඒක බලලා නැහැ මහත්මයා.තෙරුවන් සරණයි!
@Ishanbroooo
@Ishanbroooo 9 күн бұрын
Pitarataka idan lankwe me wage video ekk baladdi hithata marama sahalluwak danenne. Lankwe economy eka poddk hoda unanam kochara saneepeta inna plwn ratakda
@buliya
@buliya 7 күн бұрын
ඒක ඇත්ත
@user-vd7dt3rn5i
@user-vd7dt3rn5i 8 күн бұрын
Aeya koheda gewal.... lankawe phone number aka avanna barida.....mada katakaranna one aeye...
@buliya
@buliya 7 күн бұрын
පේජ් එකට මැසේජ් එකක් දාන්න මල්ලි, මම ගන්නම්
@milannonis9677
@milannonis9677 7 күн бұрын
Aiye me dawaswala germany ye prasna wadida?
@buliya
@buliya 7 күн бұрын
හැමතැනම එහෙමයි මල්ලි, ජර්මනියෙත් එහෙම්මයි
@pakaya-mw6yd
@pakaya-mw6yd 7 күн бұрын
ade ape gamath kuliyapitiye yakarawatta
@buliya
@buliya 7 күн бұрын
🙏😊
@noyelmanawarathna6721
@noyelmanawarathna6721 9 күн бұрын
අයියා තාත්තාගේ ආසාව වෙන්න ඇති නමුත් ටැට්ටර් එකනම් ගොඩක් පාඩුයි එ ගානට
@buliya
@buliya 9 күн бұрын
මට අදහසක් තිබ්බෙ නැහැ මල්ලි. අපි මුකුත් කියන්නෙ නැහැ.. එයාගේ සතුටනෙ 🙏
@noyelmanawarathna6721
@noyelmanawarathna6721 9 күн бұрын
❤❤ අයියාගේ විඩියෝ සෙරම බලනවා සුපරි .ගොඩක් නිහතමානී කෙනෙක් ❤❤.ජයවේවා අයියා සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏🙏
@RoshanAlwis-d8i
@RoshanAlwis-d8i 9 күн бұрын
මාකදුර පැත්තෙද?
@buliya
@buliya 7 күн бұрын
පන්නල
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 3 күн бұрын
​@@buliya මමත් ඒ කිට්ටුව...
@kasunfernando2418
@kasunfernando2418 7 күн бұрын
ලංකාවේ කොහෙද ඔයා bro
@buliya
@buliya 7 күн бұрын
❤️❤️😍🖖 මේ වීඩියෝ එකනම් පන්නල
@kasunfernando2418
@kasunfernando2418 7 күн бұрын
@@buliya bro මගේ ගෙවල් දියුලපිටිය ඉන්නෙ ඉතාලියෙ .
@bizstore8871
@bizstore8871 9 күн бұрын
උබ ලංකාවට ආවේ කවද්ද?
@buliya
@buliya 7 күн бұрын
මචන් මම කෝල් එකක් දෙන්නම්
@spicymagic9390
@spicymagic9390 7 күн бұрын
පොඩි ෂෝ එකක් දාලා සති දෙකක් තුනක් ඉඳලා ආයෙමත් ජර්මනියට යන්න. ඕව තමයි ශෝ කියන්නේ
@buliya
@buliya 7 күн бұрын
@@spicymagic9390 හරි මම එහෙම කරන්නම්. මැරෙනකම්ම අපි ෂෝ තමයි දාන්නෙ.. ඔයා දන්නෙ නැති උනාට ඔයත් දාන්නෙ ශෝ තමයි.. ව්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලා නිකන් ගූගල් කරලා බලන්න.
@samanmadhusanka3891
@samanmadhusanka3891 9 күн бұрын
Aiya Pannala da? 😊
@buliya
@buliya 9 күн бұрын
නැහැ මල්ලි, මගේ වයිෆ් පන්නල 🙏😊
@DilshanMPerera_2
@DilshanMPerera_2 9 күн бұрын
Aiya ❤
@buliya
@buliya 9 күн бұрын
මල්ලියා 🙏😊😍
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 7 күн бұрын
ela bm uba koheda gama poon number ek daapan puthaa mamath kuliyapitiye
@buliya
@buliya 7 күн бұрын
කලින් කමෙන්ට් එකක් කුණුහරුපෙන් බැන්නා නේ 😁😬
@pramithkumara9799
@pramithkumara9799 9 күн бұрын
😂 ජන්දෙටත් එක්කම ඇව්ල්ලා 🎉😊
@buliya
@buliya 9 күн бұрын
❤️😍😊🖖
@piyarathnapiyarathna8802
@piyarathnapiyarathna8802 9 күн бұрын
පුදිප් මල්ලි මම ඔගෙන් පොඩි ඉල්ලිමක් කරා යාල විඩියෝ එකෙන් එක මගේ දරැවට අවශ තොරතුරැ වගයක් දැනගන්න පුලුවනනමි එක බලලා මට උදවුවක් කරන්න
@buliya
@buliya 7 күн бұрын
අයියෙ මතක නැහැනෙ. මට ආපහු මෙතන ලියන්න. නැත්නම් ආපහු පේජ් එකට මැසේජ් එකක් දාන්න
@channanimala4665
@channanimala4665 9 күн бұрын
සතුට ගන්න පුළුවන් සල්ලි වලින්,බැරි නම් කරලා පෙන්නන්නම් සල්ලි දියන් මචං
@buliya
@buliya 9 күн бұрын
අපි එහෙම හිතුවට එහෙම බැහැ.. මචන් සමහර තැන් වල. සැප හරහා සතුට ගන්න පුලුවන්. හැබැයි සැප තියන හැම තැනකම සතුට නැහැ මචන්. මගේ මතේ 🙏😍
@sudeshryan8707
@sudeshryan8707 7 күн бұрын
මාත් ඔහොම හිතුව බන් ඉස්සර. දැන් වියදම් කරගන්න බැරිතරම් පඩියක් අරගෙනත් හිතෙන්නෙ මොන මගුලක් ද ඕයි මේ ජීවිතේ කියලා. සල්ලි වලට සැප ගන්න පුලුවන් සැනසීම නෑ
@channanimala4665
@channanimala4665 6 күн бұрын
@@sudeshryan8707 සල්ලි තියාගෙන සතුට නැ කියන්නේ ඔබේ වරදක්,සල්ලි වලින් සතුට ගන්න පුළුවන් බං
@channanimala4665
@channanimala4665 6 күн бұрын
@@buliya සතුටු වෙන්න පුළුවන් සල්ලි වලින් මචං සතුට කියන්නෙම සල්ලි වලට
@mayuradissanayake3326
@mayuradissanayake3326 6 күн бұрын
@@channanimala4665 නෑ මචන්, සල්ලිත් ඕනෙ, හැබැයි පොඩි කාලෙ අතේ සතේ නැතිව කරපු වැඩ වලදි දැනිච්ච සතුට දැන් මුදල් වියදම් කරලත් ලැබෙන්නෙ නෑ මටනම්.......
@ShehanSenavirathne
@ShehanSenavirathne 9 күн бұрын
අයියා ඡන්දෙ දානවා නේද මේ පාර?
@buliya
@buliya 9 күн бұрын
🧭🙏😍
@sudeshryan8707
@sudeshryan8707 7 күн бұрын
අවුරුදු ගානක් රට හිටියන්ම් චන්දෙ තියෙන්නේ කොහොමද
@dilinithusharika5975
@dilinithusharika5975 8 күн бұрын
❤❤❤❤
@buliya
@buliya 7 күн бұрын
🙏😊
@sucharithawijerathne9556
@sucharithawijerathne9556 8 күн бұрын
❤❤❤
@buliya
@buliya 7 күн бұрын
😁😊
ජන්දෙ දාන්න ලංකාවට-   From Germany to Yala- Sri Lank
16:53
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 9 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 106 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН
London Head Chef  ලන්ඩන්   හෙඩ් චෙෆ්
31:02
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 35 М.
චෙකියාවේ වනන්තරේ සුපිරි ගමන
27:45
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 106 МЛН