හරක් කටා කුඩු සළිදු එළියට පන්නන ගේමට CID ලොක්කෝ වගකිවයුතුයි.ගේමට කෝටි සීයයක්.

  Рет қаралды 98,560

Truth with Chamuditha

Truth with Chamuditha

8 ай бұрын

හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි චමුදිත සමරවික්‍රම සමග
Former DIG Priyantha Jayakody On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 278
@gayansilva6928
@gayansilva6928 8 ай бұрын
පොලිසියේ සුපිරි රජකාරියක් කරපු අවන්ක නිලදාරි තුමෙක් ඔබට දීර්ඝායුෂ පතනවා ❤❤❤ 🙏🙏🙏🙏🙏
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
පොර විශ්‍රාම ගියාට පස්සේ තමයි කියන්නේ ... 🤣🤣🤣
@upulfernando494
@upulfernando494 8 ай бұрын
කවුරු කොහොම මොනවා කියූවත් ආයුධ පෙන්වීමට ගෙනයාම සාර්ථක ක්‍රමයක්....
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 8 ай бұрын
😂
@Dhk607
@Dhk607 8 ай бұрын
Ekenma
@ajithdesilvaudayakumara
@ajithdesilvaudayakumara 8 ай бұрын
@@Dhk607 ඔව් ඉතින් එල්ලුම් ගහත් නැති එකේ ....ඒකත් ඉතින් හොදයි වගේ පාඩුව ඉතින් උන් එක්කම මේ පිටුපසින් හිටපු දේශපාලුවෝත් ඒ එක්කම වැලලෙන එක...😜😜
@nippa1295
@nippa1295 8 ай бұрын
Mmm deshapalakayonge nm eliyata daanna kalin marana eka hadai neda
@dilanmadanayake1486
@dilanmadanayake1486 8 ай бұрын
​@@ajithdesilvaudayakumaraඑල්ලුම්ගහ ක්‍රියාත්මක නොවෙන නිසා ඒක යම්තාක් දුරකට විකල්පයක් ..
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 8 ай бұрын
මෙතුමා හොඳ අවංක නිළධාරියෙක්!
@gayansilva6928
@gayansilva6928 8 ай бұрын
අපේ චමුඩිත මහත්තයා අරක්ශා කර ගන්න ඔනේ ❤🙏
@sylvestervijitha5119
@sylvestervijitha5119 8 ай бұрын
මෙතුමා ව්තරක් නෙමෙයි මොහුගේ පියාත් හොඳ දක්ශ පොලිස් නිලධාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුවට අවංකව සේවය කල අය
@ibba89
@ibba89 8 ай бұрын
Dig ප්‍රියන්ත ජයකොඩි මහත්මයා කියන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු හොදම නිලදාරියෙක්.. ඔබතුමාට ජය..👍👍
@asanka8502
@asanka8502 8 ай бұрын
ඔච්චර දත කන්න මොකටද ලොක්කා. සාලිදු, හරක් කටා ඒ දෙන්නව හංගපු ආයුද පෙන්නන්න එක්කන් යමල්ලකෝ 😂😂😂වැඩේ උවරනේ
@suwair1621
@suwair1621 8 ай бұрын
3😂😂😂mins s
@sampathsaman8739
@sampathsaman8739 8 ай бұрын
මම නම් කියන්නේ ඉක්මනින්ම ඔකුන්ට කන්න බොන්න දිලා නඩත්තු කරනවාට වඩා ආයුධ පෙන්වන්න එක්කන් යන්න කියලා ,,
@romwij
@romwij 8 ай бұрын
ගොං කතා කියන්න එපා බං.එහෙම කරාම මේ ජාලය ගැන කියන්නේ උබඳ
@sampathsaman8739
@sampathsaman8739 8 ай бұрын
@@romwij මට පෙන්නේ උබත් කුඩු අයිස් විකුනන එකෙක් වෙන්න ඔනේ එකයි උබ බය උනේ,,කුඩ්ඩා
@mayasenanayaka315
@mayasenanayaka315 8 ай бұрын
මධුෂ් අත් අඩංගුවේ සිටිමට පෙර දේශපාලන රැකවරණය සැලසීම වෙනුවෙන් මධුෂ් ලංකා වට පැමිණි බව අමතක නොකරන්න යැයි සදහන් කරමි
@najithkoralage3578
@najithkoralage3578 8 ай бұрын
චමුජීත අපි හැමදාම කලේ කතාව නොබලා පිට කවරය බලා කතාව හා තිර රචනය හදපු එක විතරයි. යුක්තිය සාධාරනත්වය මේම අවකාශය තුල ලස්සනම ගීතයක් වීතරයි.ඉහලම ස්තරයන් ගීතය ප්‍රචාරනය කරනවා අපි සමජයම ඒ ගිතය රස වීදීනවා .එකයි සමජයේ යතාර්ථය ......
@user-px3kx6xb6k
@user-px3kx6xb6k 8 ай бұрын
අර්ථාන්විත සටහනක්. මෙවැනි දේ ලිවීමට තව තවත් ධෛර්යය ලැබේවා! (එංගලන්තයේ සිටයි)
@user-px3kx6xb6k
@user-px3kx6xb6k 8 ай бұрын
මෙහි ප්‍රධානම ගායකයා චමුදිත නොවේද?
@binariranasinghe5523
@binariranasinghe5523 8 ай бұрын
චමුදිත ප්‍රවේශමෙන් ප්‍රවේසමෙන් කක්කා බෑග් එන්න පුලුවන් වහලට ...... ඔබත් ප්‍රවේශමෙන් ... 🎉
@prof.munasingheapunyasena3101
@prof.munasingheapunyasena3101 8 ай бұрын
The way this official faced the interview is remarkable.
@Mahina12
@Mahina12 8 ай бұрын
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් ශ්‍රීලංකාවට ගෙනාපු ලේ හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා. මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ...
@nalakagunawardana5160
@nalakagunawardana5160 8 ай бұрын
පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු අවංක දක්ෂ ඒ වගේම හිත හොද නිලධාරී මහත්මයෙක් මෙතුමා..
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට චමුදිත
@tharangaedirisinghe8725
@tharangaedirisinghe8725 8 ай бұрын
ඔබ කරන්නෙ සුපිරි වැඩක් ❤👍👍👍✔🇱🇰
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 ай бұрын
සියලු දෙනා අමු අමුවේ මරා දැමිය යුතුයි
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 8 ай бұрын
ලංකාවේ police අති බහුතරයක් අන්න දුශිතයෝ
@user-bi8pt6bl1m
@user-bi8pt6bl1m 6 ай бұрын
ආශා කරන චරිතයක් ප්‍රියන්ත මහාතා my favorite and respect sir 🙏🙏🙏🙏❤❤
@yashanbhanuka1123
@yashanbhanuka1123 8 ай бұрын
Great Chamuditha❤
@ranjeewadesilva210
@ranjeewadesilva210 8 ай бұрын
චමුදිත ඔයත් පරිස්සමින් කතා කරන්න පතාලය ගැන අපි හරියට දන්නේ නැහැ. ඒක නිසා හිතන්න ටිකක්
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
ඔව් ඒ තරම් බායානක ජාලයක්..
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 ай бұрын
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ රටේ ජරා ජීර්ණම තැන
@madhuramallika9828
@madhuramallika9828 8 ай бұрын
රව්දු කියන කෙනා අත්තේ ..ඒ ස්තානයේම ඉන්න ලොක්කෙක්ගේ ගෙදර අතුලේමෛ..ශුවර්..
@ajithdesilvaudayakumara
@ajithdesilvaudayakumara 8 ай бұрын
මේ වගේ අයට lowyers ඉදිරිපත් වෙන්න හොද නැහැ..😢😢😢😢 ලොයස්ලාට මුදල් වියදම් කරන්නේ අහින්සක දුප්පත් පවුල්වල අයට කුඩු පොවලා ඒ පවුල් විනාශ කරන පුද්ගලයන්
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 8 ай бұрын
ඔයා කොච්චාර එපා කිව්වට් කුඩු කාරයෙක් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑම ලෝයර් කෙනෙක් කැමතියි මොකද හතර මහා නිදනේ පහල උනා වගේ නිසා ..ඒවගේ නඩුවකට කට ඇරල ගණන් කියන්නට් පුළුවන් 😄
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
එගොල්ලො ආසම මේමාට තමයි අවුරැදු ගානකට ගොඩ..
@amilagunasekara3888
@amilagunasekara3888 8 ай бұрын
උඹ තාම නීතිය වැඩ කරන විදිහ දන්නේ නෑ වගේ
@thimuthusumanathilaka8120
@thimuthusumanathilaka8120 8 ай бұрын
Lowyers la ge kamathata විරුද්ධ වෙන්න කාටවත් bee
@ritak9297
@ritak9297 5 ай бұрын
😊8k ​@@thimuthusumanathilaka8120
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
මම ඔබතුමා ගනදන්නවා.ඔබවෙනි නිලදාරින් මේ පොලිස් සේවයේ නතිඑක විසාල පාඩුවක් .මේනිලදාරින් අනුගමනය කර අද ඉන්න නිලදාරින් කටයුතු කරනවනම් ජනතාවගේ ගව්‍රරවය නවත පොලිසියට ලබෙයි.
@power_lion1717
@power_lion1717 8 ай бұрын
විදුලියබලමණ්ඩලේ හොරු ටිකත් අල්ලා දොට්ට දාපල්ලා අපේ රටට අලුත් නායකයෙක් ගෙන්න ඔනේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එලියට දන්න ඔනේ සේරම එන්නෙ කුඩු නවත්තනවා කියලා ඔක්කොම එකතුවෙලා හොරුත් එක්ක නිදි වදිනවා හැමදාමත් මෙහෙම තමයි වෙන්නෙ මෙ මහත්තයා අද කතා කරන්නෙ ටිකක් සැකෙන් කතා කරන්නෙ ආයුද පෙන්නන්න ගිය අය මැරිච්ච අවස්ථා ගොඩක් තිබුනා එවා අපි නිවුස් වලට ඇහුවා චාමුදීත අදනම් ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරි ප්‍රවේසමෙන් 🙏🙏
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 8 ай бұрын
මෙතුමා ආරක්ශා කරගත යුතුයි.වැරදි කරන අයට නීතියෙන් මරන දඩුවම් දිය යුතුයි.
@rathnagedara7472
@rathnagedara7472 8 ай бұрын
මෙහෙම කතාකරන්නෙ පැන්සන් ගියාට පස්සෙයි, සේවයේ ඉද්දි මෙහෙම කතාකලේ නෑ.
@rojafernando5809
@rojafernando5809 8 ай бұрын
​@@rathnagedara7472 mama දන්නවා මුල ඉඳන් ( si ) මෙතුමා මෙහෙම තමා
@geethadithya6421
@geethadithya6421 8 ай бұрын
අපේ ගෙවල් තුනක් එහා පැත්තේ ඉන්නේ...දවසක් මිනිහ ගේ ගෙදරටත් හොරු පැන්නා හැබැයි 😂
@vivaanrathnayake
@vivaanrathnayake 8 ай бұрын
ඒක් ඇත්ත
@vivaanrathnayake
@vivaanrathnayake 8 ай бұрын
​@@geethadithya6421😂😂සිරාවට
@anurasriweeransinghe3055
@anurasriweeransinghe3055 8 ай бұрын
අනේ චමුදිත...ඔයාගෙ පැනිල්ලයි ටෝන් එකයි හරි කරදරයක් වෙලානේ.ඒව පාලනය කරගෙන වැඩ සටහන ඉදිරිපත් කරන්නකෝ. ඔබේ වැඩසටහන් වැදගත්....
@user-px3kx6xb6k
@user-px3kx6xb6k 8 ай бұрын
ඔබගේ අදහස නිවැරිදියි.චමුදිත මෙවැනි සටහන් කෙරෙහි අවධාරණය යොමුකලහොත්, ඔහුට දක්ෂ මාධ්‍යවේදියෙක් විය හැකියි.
@somadewa-5788
@somadewa-5788 8 ай бұрын
ඔය මීහරකට කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. හොඳම දේ තමයි මෙවන් වගකිවයුතු පුරවැසියන් මුගෙ වැඩසටහන් වලට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීම. මේ පුරවැසියන්ට සමාජයට යම් පණිවිඩයක් දීමට ඇත්නම් හොඳ මාධ්‍යවේදීන් ඉන්නව ඒ සඳහා අවශ්‍ය තරම්.
@rathnayakachaminda2239
@rathnayakachaminda2239 7 ай бұрын
ඇත්ත කතාව.
@jumanji5239
@jumanji5239 7 ай бұрын
මට චමුදිතට ගහන්න හිතෙනවා. නිරන්තරයෙන් බාධා කිරීම.
@tharakamadusanka575
@tharakamadusanka575 8 ай бұрын
පොලිසිය කවදත් යුනි පොම් එකට නම්බුව තිබ්බා නම් ජොබ් එක ගන්න කොට රටේ නීතිය සාමය රකින්නට හමෝටම එක සාමාන නීතිය ක්‍රියාත්මක කීරිම දෙන දිඋරුම් දුන් එකට ත් ලජ්ජාවක් කසාද බදිද්දි දුන් එක ත් හිතා ගන්න පුළුවන් බිරිඳ දුන් .. අනික මු ත් ඔය අවන්ක බව බලා ගන්න තිබ්බා රිටය වෙලා ඉන්න නිසා තමා ඔය ටිකක් හරි අවන්ක උනේ ... ඉස්සර තිබ්බෙ එක ඩ්‍රාමා එකඉ එපිසොඩ් අවා කියලා ඉදිරියට තවත් එනවා කියලා පෙන්වා දුන් චමුදිත ඔයා ට ඉස්තූතී..
@smlpkumaraedirisinha4217
@smlpkumaraedirisinha4217 8 ай бұрын
චමුදිත ඔබගේ වැඩසටහන් ඉතාමත් වැදගත්.හැබැයි යම් පාලනයක් ඇතුව.
@sajithyasawardana5546
@sajithyasawardana5546 8 ай бұрын
මොකද්ද පාලනෙ
@ros1420
@ros1420 8 ай бұрын
Chamuditha ge kata
@diluthimera9528
@diluthimera9528 8 ай бұрын
First comment.thanks chamuditha mahathtaya
@uk-slvlog3790
@uk-slvlog3790 8 ай бұрын
Well Done 👏 great work 👏
@thushanpriyadarshana4389
@thushanpriyadarshana4389 8 ай бұрын
Supiri ❤
@power_lion1717
@power_lion1717 8 ай бұрын
පොලිස් කෝලමත් හොරා පොලිස් කරනවා හරි ෂෝක් නිතිය රකින අය ජනතාවට දෙන ආදර්ශය මෙ රට නම් කවදාවත් හදන්න බැ ඇයි නිතිය අයාලේ ගිය රටෙ කොහොමද ජනතාව හදන්නේ ඔබ්දෙපලට බුදුසරණයි 🙏🙏🙏
@SujeeDxb-vz8xl
@SujeeDxb-vz8xl 7 ай бұрын
හරිම ප්‍රියමනාප බුද්ධිමත් ගුණගරුක නිලධාරියෙක්. විශ්‍රාම ගිය පසු තවදුරටත් මෙවැන්නන් සිටිත්දැයි සැකයි?
@manojdilathaweeramantrige886
@manojdilathaweeramantrige886 8 ай бұрын
mama asama karana charitayak jayakodi mhattaya
@diamondjaveline
@diamondjaveline 8 ай бұрын
Sir, is really gentleman and very talented and disciplined person. We miss this kind of talented people. That's why we leave country.
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 8 ай бұрын
මම නම් 🇱🇰 වෙ පොන්න නීති සහ ආයතන ගනන් ගන්නෙ නෑ
@rainbowabc3217
@rainbowabc3217 8 ай бұрын
ශ්‍රී ලංකා පොලීසිය තුල හොද අවංක සේවයක් කරපු දක්ෂ නිලදාරියෙක් ඔබ තුමා... ඔබට අපේ ගෞරවය හැමදාමත් තියෙනවා ... ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා .... ජේසු පිහිටයි 🙏♥️
@You_know_me_MR
@You_know_me_MR 8 ай бұрын
ඕක ඇතුලේ සේවයේ යෙදෙන නිලධාරීන් සියල්ලන්ටම body cam දුන්නනම් ඔය කිසිම දෙයක් කරන්න බෑ
@avishdon6891
@avishdon6891 8 ай бұрын
Chamuthitha oba awankai obata jesu pihitai
@hemamalifernando5346
@hemamalifernando5346 8 ай бұрын
Respect Mr.Chamuditha
@user-tz9qh8dh4x
@user-tz9qh8dh4x 8 ай бұрын
සාක්ෂි නෙතිනම් ආඋද පෙන්නමු එක තමා හොදම පහසුම දේ
@enurachethana3468
@enurachethana3468 8 ай бұрын
සලිදුට උදව් කරපු එයාර්පෝට් එකේ ඉන්නේ ලොක්කො ඇයි අල්ලන්න නැතුව ඉන්නෙ බය ද අල්ලන්න...😂😂
@pradeepprasantha9945
@pradeepprasantha9945 8 ай бұрын
ප්‍රියන්ත ජයකොඩි මහත්තයත් පදිරි වෙලා වගේ ඉන්නේ . මේ ප්‍රශ්නයේදි. මට හැගුණ දේ.
@amaleranga4876
@amaleranga4876 8 ай бұрын
චමුදිත මහත්තයා ඔයිට වඩා ලොකු පර්ෂන තියේනවා රියදුරැ බලපත්‍රය අලුත් කිරිමට ලාබා දි දැන් වසර දේකාක් වේනවා තවම කඩ්පත් නිකුත් වේලා නැ අවුරුදු දක්වා නැවත නැවත අලුත් කිරිමට සිදුවනවා එම නිසා ලබා දි ඇති ටේම්පරිය පලදු වේලා මේ පර්ෂ්නේ රියදුරැවරැන් බොහොමයකට තියේ අපේන් කඩ් පත් සදහා මුදල් අය කර ඇත නේද එ මුදල් වලට කුමක් සිදුව ඇද්ද අපේ කලය නස්ති කර ගනිමින් වසරක වසර් එය අලුත් කර ගත යුතුයි නොකලොත් පොලිස්සියේන් දඩ ගසනු ලබයි මේ අසදරනය ඔබගේ චනලය මගින් යම් නිලදාරින් ගේන්වා පර්ෂන කරන්න
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
කියලා වැඩක් නෑ. පුදුම රටක් මේක
@surangapradeep1525
@surangapradeep1525 8 ай бұрын
okada rate pradana prasne
@ayeshmadusanka6597
@ayeshmadusanka6597 8 ай бұрын
Alita thiyana prashneth okamai
@amaleranga4876
@amaleranga4876 8 ай бұрын
රියදුරන්ට පමනයි මේ පර්ෂ්නේ වලන්ගු
@sajithyasawardana5546
@sajithyasawardana5546 8 ай бұрын
චමුදිත ඩ්‍රයිවින් ලයිශන් එක ගැන කතා කරපන්කො රජයේ ගෝතයෙක් ගෙනල්ලා.....කාඩ් එක තාම දෙන්න බැරි ඇයි කියා
@shearmallihinikadu5349
@shearmallihinikadu5349 8 ай бұрын
Can't understand why the Government is retiring this Senior Officer from Police, what a service that Department of Police could take from him. This is where these third world countries are falling down. This officer is a real asset for the entire nation. If I'm not mistaken his father was a Chief Inspector served for Sri Lanka Police. This senior officer is a roll model for the entire department of Srilanka police. Sir, we are indebted for your services, as a resident of Kandana we know how peacefully we lived when you were in service. 🌹🙏
@user-px3kx6xb6k
@user-px3kx6xb6k 8 ай бұрын
වැදගත් නිවැරදි සටහනක්.
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
ගොනෝ, මේකා සක්‍රිය සේවයේ ඉන්න කොට කෝ මේවා මහජනතාව ඉදිරියේ කිව්වා ද ?? මහජන පඩියෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්සය සක්‍රිය සේවයේ ඉන්න කලෙයේ වුණ දේවල් ඇයි මහජනයාට කිව්වේ නැත්තේ ඒ කාලයේ . තමුසේ මහා මෝඩයෙක්. විශ්‍රාම ගියාට පස්සේ තමයි මුන් මේවා කියන්නේ. ඇතුලේ ඉන්න කොට මේවා කියන්නේ නැහැ රස්සාව නැතිවෙයි කියල, මුන් ඔක්කොම තමුන්ගේ පැවැත්ම බලන්නේ...
@honda3049
@honda3049 8 ай бұрын
ඉන්නකම් වවාගෙන කාලා විශ්‍රාමයෙන් පසු වමාරලා ඉදිරි පැවැත්මට වෙනුවෙන් කරන කෙරුමයි මේවා.
@rainbowabc3217
@rainbowabc3217 8 ай бұрын
වර්ථමාන ශ්‍රී ලංකා පොලීසියට, ඉහලින් එන වැරදි අණ නිසා රාජකාරිය පැහැර හරිමින් නීතිය අවභාවිතා කරන්න සිද්ද වෙලා ... රට තුල සාදාරන නීතියක් ක්‍රියාත්මක නොවන නිසා අපරාධ වැඩි වෙලා ... ඒ තත්වය වෙනසක් කරන්න පුලුවන් ඔබ වැනි හොද කශේරුකාවක් තියෙන, දේශාප්‍රේමි, ජනතා හිතවාදී, සාදාරන නිලදාරීන්ට පමණයි ... එවැන්නන් පොලීසිය තුල තව තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...
@samansenavirathna5814
@samansenavirathna5814 8 ай бұрын
Thanks ❤
@kapilasenaratne8492
@kapilasenaratne8492 8 ай бұрын
Another good one Chamu ✅🤙
@nilanthapradeep4500
@nilanthapradeep4500 8 ай бұрын
ලමයව පොලවේ ගහනව කියල අද කාන්තාවක් සමුහ දුෂණය කරපු කැරියෝ තුන් දෙනා වත් ආයුධ පෙන්නන්න අරන් යා යුතුමයි... නැවත රැගෙන ඒම අනවශ්‍යයි....😱😱😱😱
@renukadamayanthi3171
@renukadamayanthi3171 8 ай бұрын
Eka etta
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 8 ай бұрын
චමුදිතගේ කටත් හරක් කටක්....වාචාල කම. මේවට එන නිලධාරින් ට මොලයක් නැද්ද?
@user-ns7tf6cw5g
@user-ns7tf6cw5g 8 ай бұрын
රනිල්ට ඊලග මැතිවරණයට වජිර හෝ සාගල හරහා අවශ්‍යය මුදල් ප්‍රමාණයක් දෙන්න ඩිල් එකක් දැම්මනම් හරක් කටා කටුනායකින්ම පනින්න පුළුවන් ජනාධිපති ආරක්ෂාව ඇතිව
@sampathanurada3219
@sampathanurada3219 8 ай бұрын
සල්ලී තමයී පුධාන හේතුව අනීත් රටවල වගේ පෝලීසීයට ඡීවත්වේන්න පූලුවන් සැලරී එකක් දුන්නනමමී ඕහෝම වේන්නේ නැ
@kumakarate5304
@kumakarate5304 8 ай бұрын
රටේ මිනිස් සම්පත මානසික ලෙඩ්ඩු කුඩ්ඩෝ වෙන්න ඇරලා ලස්සන රටක් හදාගන්න හිතන ගොබ්බ ජාතියක් අපි .පාසල් මට්ටමේ ඉදලා සියල්ල වෙනස් නොකර කරදඩු ඉස්සුන ඇබ්බැහි වෙච්ච වැරදි චරිත හදන්න අමාරුයි බේබදු ආයතන ප්‍රධානීන් නොවී රටටම ආදර්ශයක් වෙන්න ඕනෑ එදාට මේරට දියුණු වෙනවා
@kumariwathupola6951
@kumariwathupola6951 8 ай бұрын
Chamuditha malli...pilipeenaye karapu de karanna Hari nayakayek hitiya nam me kathaa ketiyen iwarai........mewata sambanda Maha ekage idan pahala eka dakwa wedi thiya maraa damanna ona.
@udenaranasinghe1707
@udenaranasinghe1707 8 ай бұрын
මේ පොලිස් කාරයා දන්න පුකක් නෑ ඌ ඇග බේරාගෙන උත්තර දෙන්නේ
@pradeepprasantha9945
@pradeepprasantha9945 8 ай бұрын
මේ සීන් එකේදී මෙයත් පදිරි 😮😮😮
@user-px3kx6xb6k
@user-px3kx6xb6k 8 ай бұрын
චමුදිත, ඔබ මොරදෙන්නේ,පහේ පංතියේ කටහැකර කොල්ලෙක් වගේ.මීට වඩා ඔබ පුද්ගලයා අනුවත්, මාතෘකාව අනුවත් , ඔබේ ප්‍රතිචාරය, හැසිරවිය යුතුයි. මෙය ඔබේ වැඩසටහන් සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාරය ආරක්ෂා කරගැනීම සඳහා කරන ඉල්ලීමකි.
@kennedybarthelot7523
@kennedybarthelot7523 8 ай бұрын
Super program
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 8 ай бұрын
CHAURA WALALALLA AWASANKARANNA EKVANNA JATHIKA JANA BALA WEGAYA SAMAGA ❤MEA APARADA KARUVANTA DIYAUTHU DADUVAMA WEDITHIYA MARADEAMIMAI NEATHAHOTH DIGIN DIGATAMA GAME GAHAVI. (MULINMA RATATA WAGAKIYANA POLISPATHI WARAYEAK PATHKALA)UTHUMAI. MR CHAMUDITHA GEA PRASNA HAMUWEA OHUN NIRUTHTHARAI. THANKS MR CHAMUDITHA ❤
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 7 ай бұрын
ඔච්චර දෙයක් බන්ධනාගාර සාමාන්‍ය නිලධාරීන් ට කරන්න බෑ ඉහල පුටු සම්බන්ධ යී කියලා ඕන හරකෙක් ට තේරෙනවා😂😂😂😂
@helptheworld7959
@helptheworld7959 8 ай бұрын
Chamuditha Respect
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 8 ай бұрын
මේවගේ හොඳ නිලධාරීන් NPP රජයක් යටතේ නැවත සේවයට කැඳවිය යුතුයි ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් අතිවිශාලයි❤
@Mahina12
@Mahina12 8 ай бұрын
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් ශ්‍රීලංකාවට ගෙනාපු ලේ හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා. මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ...
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 8 ай бұрын
NPP eken pasugiya wakawanu wala Kala aparada wibaga karannada? un okkoma yaluwo - Ranjan
@chamindhagalagedhara5833
@chamindhagalagedhara5833 8 ай бұрын
මේවට වගකිවයුතු වන්නේ බහුතරයක් දුශිත නිලදාරීන් ..මෙයා කියන්නේ සුලු නිලදාරීන් ප්‍රමාණයක් කියලා ,ඇත්ත කතාව බහුතරයක් ඉන්නේ අපරාධ කාර නිලදාරීන් ..අපරාධ අංශයට අවිස්සාවේල්ල HQI විකුම් වීරසේකරලා වගේ අපරාධ කාර නිලදාරීන් රිංග ගත්තට පස්සේ තමයි ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ..
@lahirukodi4493
@lahirukodi4493 8 ай бұрын
👍👍👍👍👍👍👍
@smrbrabath4038
@smrbrabath4038 8 ай бұрын
ලොකු ගෙවල්වල.. ලොකු ලොකු බංගලාවල මුරකරුවන් හැටියට සේවය කරන වයසක මිනිසුන් කිහිපදෙනෙකු පොලිසියට වඩා හොඳින් එම රාජකාරිය කරන බවට මනාව පෙන්වා දී ඇත..
@ameerkhan8636
@ameerkhan8636 8 ай бұрын
He's very honest police oficer❤👍
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 8 ай бұрын
ප්‍රියන්ත ජයකොඩි මහතා පිට රටකට ගිහින් මේවා හෙලි කරන්න.නැතිනම් ඔබේ ජීවීතේට හානියක් කරන්න පුලුවන්
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 ай бұрын
මම රටේ නායකය උනොත් හමුදාව පොලීසිය මාසෙකට විසුරුවා හරිනව.මොකද මේ රටේ දූෂිතම ස්ථානය මේ ආයතන දෙක නිසා. මේ සියල්‍ර අපරාධ වලට මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ ඉහලම නිලධාරීන්ය
@nadeerawitharana3225
@nadeerawitharana3225 8 ай бұрын
අපරෙදේ බැලුවෙ මෙතුමා ආපු නිසා , 😂 පියුමි හංසමාලි හරි ,
@user-ql9ih5ok6f
@user-ql9ih5ok6f 8 ай бұрын
පිං සිද්ධවෙයි චමුදිත ඒ මනුස්සයට කථා කරන්න දීපං.ප්‍රශ්න අහන්නෙ හරියට මේක ප්‍රියන්ත ජයකොඩි මහත්තයා ඒක කලා වගේ.
@77chandima
@77chandima 8 ай бұрын
අපිට ඕවා අහලා ඇති වෙලා තියෙන්නෙ . ඇයි චමුදිත කෙලින්ම කියන්නෙ නැත්තෙ ...සී .අයි..ඒ../රෝ/ මොසාඩ්. ඔය කුඩු ජාවරම්.පාතාලය පිටි පස්සෙ ඉන්න වා කියලා .චමුදිත ජනතාව ට දැන් ඕන පරම සත්‍ය .වටේ අරන් යන්න එපා .ඇති වෙලා තියෙන්නෙ ජනතාව ට.😮
@KumaraThamara-ki3se
@KumaraThamara-ki3se 8 ай бұрын
පොලිස් පති වෙන එක වැලකුව මුලින්ම එතුමා ව. දැන් ඉන්න රිලෝඩ් පොලිස් ලොක්කො. දක්ෂ එඩිතර උනාට වැඩක් නෑ දේශපාලන ලොක්කො එක්ක.
@kmnajeemnm9455
@kmnajeemnm9455 8 ай бұрын
Samutthithe iye obe chanelolinthamai rate godak janethave mamai visthere thoru,thoru thangante thibina Obethumate 👍sthuthi👍 Balthiyeng yate thavve. Uding vathure purevrneva Purevrpu vathure okkeme Gatthe thenete thamai yanne
@saweerasingha7706
@saweerasingha7706 8 ай бұрын
චමුදිත ඔයා නිසා තමයි මේ වැඩ සටහන බලන්නේ ..ඒකහරි..ඒත් ඔයාගේ කතාව අඩුකරලා උත්තර දෙන කෙනාට අවස්ථාව දුන්නානම් වැඩ සටහන එපා වෙන්නේ නෑ..
@indraekanayake8811
@indraekanayake8811 8 ай бұрын
කෝටි ගණන් ගණුදෙනුවක් කර ගන්න ඔින නම් සුදුසු ම නිළ ...සහ ස්ථාන. යාන්ත්‍රණය අඩ පනයි.. ඔක්කොම Settings .
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 ай бұрын
මටත් ආසයි පාතාලයෙක් වෙලා CID එකේ අත්අඩංගුවට පත්වෙන්න
@ameerkhan8636
@ameerkhan8636 8 ай бұрын
Chamudhitha oba why beelawaagey sound dhaaney 🤗sirgen visthararey ahanda ivaseemen 🤔Mr precidentakiyanda chamudhitha meyavagey brave and honest policerlaawa rtrn pathkaranda my opinion👍
@ameerkhan8636
@ameerkhan8636 8 ай бұрын
Well sir👍meyawaagey maadyajarayanta intervy denda EPA sir
@anushanilanthi9823
@anushanilanthi9823 8 ай бұрын
C.i.d එකෙ ඉන්නේ හොරු මගේ නඩුවක් tiyanawa එයාල උදව් කරන්නේ වග උ ත්තරුවන්ට
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 ай бұрын
මම නම් ජනාධිපති නම් CID එකේ උන් සේරම පයියෙ ඉදල හම ගහනව. මේකෙ ඉන්න ඔක්කොම එකයි
@chamindhagalagedhara5833
@chamindhagalagedhara5833 8 ай бұрын
චමුදිත පැලවත්තේ පල්ලිය පාරේ 5 වෙනි පටුමගේ හිටපු පොලිස් පති පුජීත ජයසුන්දර කෝටි 150ට ගෙයක් අරන් තියෙනවා ..මිනිහා වෙන සෙට් එකක් ගෙදර නවත්වලා එතන ඉදලා රජයේ දුෂිත පොලිස් නිලදාරීන් රජයේ ඉහළ නිලදාරීන් දුෂිත දේශපාලකයින් සමග එකතුවෙලා කුඩු බිස්නස් කරනවා ...මේ අය සැරින් සැරේ මෙතන සැරිසරනවා.පොඩ්ඩක් හොයලා බලන්න ..
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
මුන්ව මරල දාන්න බැරි ඇයි
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
නීතියෙන් මරණ දඩුවම දෙන්න ඔනේ..
@anomathenuwara7279
@anomathenuwara7279 8 ай бұрын
රාජ හොරු පිරි රටක්.මුන්ට දඩුවම් නොදි අරින්න එපා .😢
@HNSRandika
@HNSRandika 8 ай бұрын
Parisamin kiyana deyak kiyanna.❤
@Amara45530
@Amara45530 8 ай бұрын
ලංකාවනං ආය හදන්න බෑ, ඔය අපරාධ තවත් අඩියක් ඉස්සරහට යනවා මිසක් ඕවා නවත්තන්න බෑ,
@gamagegamage1302
@gamagegamage1302 8 ай бұрын
මෙතුමා අවන්ක සෙවය කල උත්තමයෙක් ❤
@sannskhshsidj4593
@sannskhshsidj4593 8 ай бұрын
😮
@wataketiyegedarahiranthasa3861
@wataketiyegedarahiranthasa3861 8 ай бұрын
ක්‍රීම් වලට පනුවෝ ගසා ඇත 🤬🤬🤬🤬🤬🤬🤬
@pamudithajayasinghe6709
@pamudithajayasinghe6709 8 ай бұрын
මෙිකෙ ඉන්න දේශපාලුවෝ සහා නිළධාරින්ව ඉස්සරවෙලාම අායුධ පෙන්නන්න ගෙනියන්න ඕනේ
@lahirushan9848
@lahirushan9848 3 ай бұрын
කවුද බන් මේ නිවේදකයෝ මේවට ගන්නේ මිට වඩා හොද නිවේදකයෝ ලන්ක්වේ නැද්ද්? අර මනුස්සයට කියන්න දේන්න්ත් නැ ඌ හරකෙක් වගෙ තපුල්ලන්වා.අපරදේ හොද වැඩ සටහන්ක්
@kasunudara4824
@kasunudara4824 8 ай бұрын
CID ලොක්ක මමනම් නිල ඇඳුම ගලවල CID එකේ දොරේ එල්ලල කොටකලිසමෙන් ගෙදර යනව.ඒතරම් විලි ලැජ්ජයි මේ වෙන දේවල් ඇහෙනකොට.පිරිමි ගණිකාවො ඉන්නෙ මුදලට විකිණෙන
@wijebaragama4444
@wijebaragama4444 8 ай бұрын
මිනිසුන් ට හිරිහැර කරන මදාවින්ව නතර කරන්න බැරි පොලිසියක් ඇති රජය ක් ගැන මොනවා කියන්නද.
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 8 ай бұрын
APARADA PAREEKSHANA DEPARTMENT EKE EWUN YEPENNE Kuddangen.. Ekai me game eka
@ranjeewadesilva210
@ranjeewadesilva210 8 ай бұрын
මෙතුමා හොද සේවාවක් කරපු නිලධාරියෙක්. පාතලය පුදුම බයක් තිබුනේ මෙතුමාට
@user-bm1rx5yd9o
@user-bm1rx5yd9o 8 ай бұрын
මුු තමයි හොරැ බෝ කරේ
@sajithyasawardana5546
@sajithyasawardana5546 8 ай бұрын
​@@user-bm1rx5yd9oසමනල බයියෙක්ද උඹත් දන්න හුත්තක් කියපන්
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
පාතාලය හා දේශපාලනය ගසට පොත්ත හා සමානය. එය කරලියට ගෙනාවේ පියානෝ. මෙයා කතා කරන්නෙ බබා හුකුන්.
@KasunD-tk7qw
@KasunD-tk7qw 8 ай бұрын
Chamuditha pls don't bring these kind of lost leaders
@enurachethana3468
@enurachethana3468 8 ай бұрын
තවත් රටක ලංකාවේ අපරාධයක් අල්ලලා ඉවරයි . අපේ කට්ටිය ඒ ගැන හොයන්න බලන්න ගිය ද 😂😂
@xxkuu5775
@xxkuu5775 8 ай бұрын
😢cid ake enne ganika sewaye dena pirimi
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 4,5 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 188 МЛН
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 52 МЛН
හිරුණිකාට වෙඩි තියනවා
36:11
Saana show 'සෑනාශෝ'
Рет қаралды 51 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27