No video

cinnamon amugda කියපු දෙයක් වැරදිලා නැහ

  Рет қаралды 10,156

Cinnamon amugoda

Cinnamon amugoda

Күн бұрын

0771768032සිනමන් අමුගොඩ

Пікірлер: 40
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 4 ай бұрын
උපාධිය ගත්ත කෙනෙක්ට වඩා දැනුම තියනවා ඔයාට හරිම සතුටුයි ඔයාගෙ වීඩියෝ බලල මමත් ආරම්භ කරනවා කුරැදු වගාව .......අවශ්‍ය වුනොත් උපදෙස් දෙන්න පුළුවන් ද
@asmallawarachchi8119
@asmallawarachchi8119 10 ай бұрын
කුරුඳු pot හිටවද්දි දාන්න ඕනි පොහොර මොනවාද හිටෙව්වට පස්සෙ මුලින්ම දාන්න ඕනි පොහොර මොනවාද ඒ කොච්චර කාලෙකින්ද ..අලුත් පැල වල කිරිමුල් නිසා රසායනික පොහොර වලින් හානියක් වෙයිද ? පැල ලොකු වෙනකොට කම්බිලි ඔඅනුවගෙන් හානි වෙනව නම් පොහොර සමග කුරේට ටිකක් කවලම් කරල යෙදුවොත් හොඳයිද ? ස්තුතියි 🙏
@amilagayan471
@amilagayan471 Жыл бұрын
Magabalana hitiye oya vidiyo ejadanakaun oyatha jayawewa
@kalistasjayawickrama
@kalistasjayawickrama Жыл бұрын
උපදෙස් ටික වටිනවා ස්තූතියි 👍👍👍
@karandeniyaboys6881
@karandeniyaboys6881 Жыл бұрын
Super brother
@peacederm
@peacederm Жыл бұрын
Useful info , thanks
@nimsaraledakalanka8603
@nimsaraledakalanka8603 Жыл бұрын
ජයවේවා බුදු සරණයි 💓💓💓💓💓
@samodhagunawardhane6934
@samodhagunawardhane6934 Жыл бұрын
ඉතා අගනා වැඩසටහනක් විකුණනකොට තාර බර, 2% හෝ 3% අඩු කරන එක ගැන , විකිනීන සම්බන්දයෙන් වීඩියෝත් කරන්න පුලුවන්නම් ඉතා වැදගත් , එවිට ආදායම , ලාබය ගැන හොද අවබෝධයක් ලබාගත හැක. ස්තූතිය ❤️🙏
@chamudithadiss6251
@chamudithadiss6251 Жыл бұрын
අයියෙ දිගටම වීඩියෝ දාන්නකෝ❤
@kusumprasanna9568
@kusumprasanna9568 Жыл бұрын
Ela lokka
@piumihansika3150
@piumihansika3150 Жыл бұрын
මම තවත් අක්කරයක් වවනවා එපොලොව පොලොව දිය සාවරය වඩී ඊටපස්සෙ කානු කපලා පොලොව හැදුවා. මන් හිතාගෙන ඉන්නෙ පැල් තුනේ ක්‍රමයට යන්න. මන් අහන්නෙ පැල තුනේ ක්‍රමයට යන්නද දෙකේ ක්‍රමයට යන්නද?
@indikalakmal3995
@indikalakmal3995 Жыл бұрын
ජය වේවා ❤️
@janodyasathsarani1628
@janodyasathsarani1628 Жыл бұрын
Supiri
@Beauti800
@Beauti800 Жыл бұрын
නියමයි 👍
@hashansuresh3087
@hashansuresh3087 Жыл бұрын
Aiye kohoma hari oyata katha karanna one fre time ekak kiyannako
@priyanthirenuka.renuka6498
@priyanthirenuka.renuka6498 Жыл бұрын
Kurudu idamak wikineemata atha. Pala hitawa awruddak pamana.rathnapura.akkarayfi per30k
@SujithSuranga
@SujithSuranga 2 ай бұрын
Aiye oya ekka katha karanna ona
@kameldilhara7589
@kameldilhara7589 Жыл бұрын
👌👌👌
@jayarachchi2957
@jayarachchi2957 Жыл бұрын
Masa 6k wana kurudu pala induwa indala masa 6k wenawa eth pala usa yanne na. Kata pora dala induwe. Masa 4kn t 65 damma eth pala wardanaya madi
@sasankadamithsiri9700
@sasankadamithsiri9700 Жыл бұрын
T 709 pohira dannada kiyanne..
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
කැල්ලපත ප්‍රධාන පාර අයිනෙ තියෙන එක නේ
@d.jdesilva
@d.jdesilva Жыл бұрын
Katapora Tilak gendagam samaga damoth walata
@camindasampath5804
@camindasampath5804 Жыл бұрын
🙏👍💖
@sameeraprabashan2049
@sameeraprabashan2049 Жыл бұрын
💯💯🇱🇰🙏
@nisalwickramasinghe2439
@nisalwickramasinghe2439 Жыл бұрын
U 702 hoyaganne kohomda
@kusumprasanna9568
@kusumprasanna9568 Жыл бұрын
Kambi panuwo awoth kurudu pala iwarai
@chameeraranawaka5038
@chameeraranawaka5038 Жыл бұрын
Nambaraya dennako
@Shortvideosdiary
@Shortvideosdiary Жыл бұрын
💚
@sriyaniedirisinghe2625
@sriyaniedirisinghe2625 Жыл бұрын
malli whats app no eka denna puluwanda. Thorathuru tikak dana ganna thiyei
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 Жыл бұрын
0771768032
@chanakapadmaperuma8666
@chanakapadmaperuma8666 Жыл бұрын
මහ පොලවට වස දාන්න එපා මිනිහෝ,,,,කුරේට කියන්නෙ වස වලත් හොඳම එක...
@piumihansika3150
@piumihansika3150 Жыл бұрын
අවුරුදු දෙකක් වෙන පැල වලට මොන පොහොර දාන්න ඕනේ
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 Жыл бұрын
Amoniya adangu kurudu pohora
@piumihansika3150
@piumihansika3150 Жыл бұрын
@@cinnamonamugoda6937 thanks
@pradeepkodikara1929
@pradeepkodikara1929 Жыл бұрын
අක්කර 1ක් වවන්න ලස්ස 30ක් 😂😂 යකො මම වවපු අක්කර 3හමාර ගත්තෙත් ලස්ස 35ට
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 Жыл бұрын
Adi 6 oya edama goda kara put siti Aithi karayek
@anuramahawattage4244
@anuramahawattage4244 Жыл бұрын
35ට පට්ට ලාබයි. කොහෙද ගම. තව විකුණන ඒව තියෙනවා ද
@asmallawarachchi8119
@asmallawarachchi8119 10 ай бұрын
කොහෙන්ද ගත්තෙ ?
@anuramahawattage4244
@anuramahawattage4244 Жыл бұрын
අමුගොඩ ඔයාගෙ එක දෙයක් අගය කරන්න කැමති , එනම් බෝක්කු දාල වියලි පොලවක් හදපු එක. ඔතන බිමේ හැටියට කුරුදු වවන්න සුදුසු තැනක් නොවේ . කුබුරකට හෝ එලවලු වවන්න හොද තැනක් , නමුත් කුබුරු යායක් නොවන නිසා සතුන්ගේ හානි වැඩි වෙන්න පුළුවන් . ඒසදහා උපක්‍රම භාවිතා කල හැක . ගොඩකරපු ඉඩමක් නම් කිසිසේත්ම බෝගයක් සිටුවීම ට සුදුසු නෑ . මොකද කිසිම පෝර ගතියක් නැති නිසා. ඒකට කරන්න තිබ්බෙ රබුක් වගේ බෝගයක් දාල අවුරුදු 2 න් වගේ කුරුදු ඉන්දන්න. මෙම වීඩියෝ ව දැකීමෙන් මම දැක්ක තව දුර්වලතා වක් තමයි පසේ තෙතමනය . ගොඩකරපු පසක් නිසා වැස්සෙන් ලැබෙන ජලය ඉක්මනට පහලට යනවා. ඉතින් ගසට අවශ්‍ය වතුරත් නෑ වියලි පස දැක්කම පේනව. කරන්න ඕන දේ තමයි අමුගොඩ කීව වගේ පෝර දැමීම , ඒ වගේම වල් නෙලුවම ඒ තණකොළ ටික ගස් මුලට දාන්න එතකොට ගස් වටේට හොද ජීවී පද්ධතිය ක් හැදිල එයාල දිගටම පෝර හදනව. පුළුවන් නම් දියර පෝර ටිකක් හදල දාන්න , නමුත් ගස් මුල ගොඩක් වියලෙන්න දෙන්න එපා . මම අක්කර තුනක කුරුන්දක් පටන් ගත්ත .කලින් ගොඩක් කැලේ තිබ්බෙ . කිසිම පෝරක් දැම්මෙ නෑ . ඉන්දන්න කලින් කුරේ කැට දාල පසේ ජීවීන් මැරුවෙත් නෑ . දැන් අඩි තුනකට වඩා උස ගස් තියෙනවා . මේ ඉඩමේ අයිති මහත්තය අවශ්‍ය නම් මට කතා කරන්න . ස්තුති
@lakmalgodagama232
@lakmalgodagama232 Жыл бұрын
Aiyaaa phone number aka dannna puluwanda
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН