Cinnamon cutting,process from the cinnamon junction to the market.කුරුදු කැපීම හා කුරුදු හන්දි කිරීම

  Рет қаралды 21,166

krushi chandare

krushi chandare

Күн бұрын

#CinnamonCutting,processFromTheCinnamonJunctionToTheMarket |krushi chandare |sri lanka|
Hello today in this video we are going to talk about how to cut cinnamon correctly and all the processes from crushing cinnamon to going to the market.
ගුණාත්මක කුරුදු පැළ නිෂ්පාදනය .
• How to make high quali...
01.පොලිතීන් උර තුළ රාබු වගාව
• How to get seedlings f...
02.කාබනික කෘමි විකර්ශක නිවසේදිම නිෂ්පාදනය
• How to preparing organ...
03.ඕකිඩ් නැවත බදුන් ගත කිරීම
• How to grow orchids, a...
04.ගමේ ක්‍රමයට කහ නිෂ්පාදනය
• How to produce turmeri...
05.කොහු ලණු කර්මාන්තය
• How to coir rope is pr...
06.ගොයම් කැපිමෙ සාර්ථක ක්‍රමය
• The most successful me...
07.කොම්පොස්ට් නිෂ්පාදනයට බලපාන ප්‍රධාන සාධක
• Key factors affecting ...
🖥.software we using
📍.cyberlink powerdirector 12
📍.Audacity
📍.Video to video converter
📱.App we using
🖍️.Audio recorder
🎥.Gear we using
📱.Huwaei Y9 prime
🎤.sound recording (3.5AUX) Lavalier microphone
🖥️. HP Laptop
✔.krushi chandare youtube channel.
*subscribe 👍👍
*like✔
*shear✔
Thanks for watching ………

Пікірлер: 40
@macli3141
@macli3141 Жыл бұрын
Our company has produced a machine specially used to peel the bark of cinnamon, which is very efficient
@LalithaJayawardane-w6w
@LalithaJayawardane-w6w 21 күн бұрын
We gained the knowedge about the full program . Thank you very much.
@krushichandare.
@krushichandare. 21 күн бұрын
Thanks ..💚💚💚
@pubudithailankoon4948
@pubudithailankoon4948 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ පිලිබදව වීඩියෝ එකක් දැම්මට
@krushichandare.
@krushichandare. 2 жыл бұрын
Thanks .....bro
@Wasantham4u
@Wasantham4u 3 жыл бұрын
හොදින් පැහැදිලිව විස්තරය තිඋනව
@krushichandare.
@krushichandare. 3 жыл бұрын
Thanks bro
@nayananikini5318
@nayananikini5318 10 ай бұрын
මෙි ආවුද සෙටි එක කීයද බොහොම ස්තුතියි වීඩියෝ දැමිමට
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 9 ай бұрын
ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ අපවෙත ගෙන ආවාට 👍
@krushichandare.
@krushichandare. 9 ай бұрын
Thanks අපේ වීඩියෝ බලලා comment කරාට..❤❤❤
@nayananikini5318
@nayananikini5318 Ай бұрын
බොහොම ස්තුතියි හරිම පැහැදිලියි
@nayananikini5318
@nayananikini5318 Ай бұрын
කුරැඳු තෙල් සැදිමෙි වීඩියෝවක් දාන්න
@sriyakanthidharmapala4513
@sriyakanthidharmapala4513 Жыл бұрын
නිවසට අවශ්‍ය කුරුඳු සාදා ගැනීමේදි වියලීම සඳහා භාවිතා කලයුතු ක්‍රමය කියා දෙනවා නම් අගෙයි අව්වෙ තබා වේලුවාට කමක් නැද්ද
@krushichandare.
@krushichandare. Жыл бұрын
සාමාන්‍ය මද පවනේ වියලනවනම් හොදයි
@nayananandabowatte3192
@nayananandabowatte3192 2 жыл бұрын
Kurundu kotu panduren evath karala saha thalana awasthawa dakwa uparima dina keeyak thiyanda puluwanda.
@krushichandare.
@krushichandare. 2 жыл бұрын
සාමාන්‍යයෙන් කපපු දින සිට දිනක් පමණ තියාගන්න පුළුවන් ,වතුරේන් කුරුදු මිටිය යට කරලා තියන්න ඕන.නැත්නම් කුරුදු ගහ වේලෙනවා.
@nayananandabowatte3192
@nayananandabowatte3192 2 жыл бұрын
@@krushichandare. thank you.
@krushichandare.
@krushichandare. 2 жыл бұрын
Welcom 🙏
@janiyavlogs586
@janiyavlogs586 10 ай бұрын
oyalate kurudu talena masen onede
@samithmadushanka2055
@samithmadushanka2055 3 жыл бұрын
Nice video💜️🎺
@krushichandare.
@krushichandare. 3 жыл бұрын
Oo thanks sami
@dileepasusantha7714
@dileepasusantha7714 2 жыл бұрын
Handikarata passe pati walin welanna oni ne. Ehema karanne hariyata handi karanna danne nethi aya
@krushichandare.
@krushichandare. 2 жыл бұрын
AHEMA NA සාමාන්‍යයෙන් ඒකාකාර කුරුදු මිටියක් හදාගැනීමට අවශ්‍ය නම් එහෙම පටිවලින් බැන්දහම වෙලදපල වටිනාකම වැඩිවෙනව. අපි මේ වීඩියෝ එකෙන් කියන්නෙ සාමාන්‍යයෙන් කරන වැඩපිළිවෙළ නෙවෙයි.ඊට එහා ගියපු දෙයක් THANKS එකතු උනාට
@chamalwijewardana4843
@chamalwijewardana4843 Жыл бұрын
පටි වලින් වෙලන්නෙ හරියට වැඩ බැරි අය...🙏
@krushichandare.
@krushichandare. Жыл бұрын
Ahemada ok.....
@akvg3114
@akvg3114 Жыл бұрын
පිත්තල කූර තනියට ද තියාගන්නෙ..? (ලංකාවේ නෙ..සිංහල නේ..)
@krushichandare.
@krushichandare. Жыл бұрын
නෑ එකෙන් තමයි. කුරුදු ගහට පොත්ත සම්බන්ධතාව වෙන කරගන්න..එක කර ගන්නෙ.ඊට පස්සෙ තමයි..පිහිය අරගෙන.පතුරු සහ ලෙලි වෙන්කරගන්නෙ...
@chandanaanil8507
@chandanaanil8507 2 жыл бұрын
Good job
@krushichandare.
@krushichandare. 2 жыл бұрын
Thanks.& welcom
@SLmusic-c3p
@SLmusic-c3p 3 жыл бұрын
👍. video eka 👍
@krushichandare.
@krushichandare. 3 жыл бұрын
Thanks
@s.l.nayakage
@s.l.nayakage 2 жыл бұрын
Kurudu කපන විදිහ වැරදි
@crazygaming9039
@crazygaming9039 Жыл бұрын
Matath hituna
@isurunuwan5302
@isurunuwan5302 Жыл бұрын
කුරුදු කිලෝ 1ක් තලා ගන්න ගස් කීයක් විතර ඕනි වෙනවද
@krushichandare.
@krushichandare. Жыл бұрын
Gas 10-15 athara gaanak. Eka pothuwala ganakama saha gase pramanaya matha wenas wenawa.hariyamata kiyanna අමාරුයි
@kumarabodhipaksha310
@kumarabodhipaksha310 Жыл бұрын
Kopamana kalayak welaganna oneda
@krushichandare.
@krushichandare. Жыл бұрын
Sathi 2. Wage nam hodai ahema nathnam ..kootu athin abarana kota welichcha pramanaya danaganna පුළුවන්
@lakshikaruwani875
@lakshikaruwani875 3 жыл бұрын
👏👏
@kapilawijesinghe2229
@kapilawijesinghe2229 2 жыл бұрын
Kurundu thoga ganne kawda
කුරුදු හන්දී කිරීම
13:15
Cinnamon amugoda
Рет қаралды 34 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 8 МЛН