Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 180 | 06th May 2024 | Sirasa TV

  Рет қаралды 169,032

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 132
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 4 ай бұрын
අදින් ඇරැඹෙන සාමාන්‍ය පෙල ව්භාගයට පෙනී සිට්න සියලුම දෙනාට ජයග්‍රහණය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
@collincollin1338
@collincollin1338 4 ай бұрын
ඇත්තටම හරියන්න ඔනි කොල්ලෝ සර්කස් කාරයෝ තුන්දෙනා සුපිරි චරිත තුනක් පණ්ඩිත පොඩ්ඩත් එක්ක
@sagarikapathirana9993
@sagarikapathirana9993 4 ай бұрын
කංච්ට දුක හිතුනා මන්ජරි ගැන කියන කොට කංච් ආදරෙයි. මන්ත්‍රීට එදෙන්නා ගැල පෙනවා❤❤
@KaveeshaLakshan-bj9ly
@KaveeshaLakshan-bj9ly 4 ай бұрын
සිරාවට❤
@SoundsoftheGod
@SoundsoftheGod 4 ай бұрын
Yes❤❤
@thisarasangeewa809
@thisarasangeewa809 4 ай бұрын
​❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 4 ай бұрын
කාංචි උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කාංචි love මන්ත්‍රීට
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 4 ай бұрын
ඩිලානම් සුපිරි ..විශිෂ්ඨ හැකියාවක් තියෙන්නේ.කාංචනා පවු
@Suseema-dz4fz
@Suseema-dz4fz 4 ай бұрын
කාංචිගෙ හිත මන්ත්‍රී ලග නතර වෙලා.විහාරාගේ හිත ඩිලා ලග නතර වෙලා.😂
@sanssiriwardana2376
@sanssiriwardana2376 4 ай бұрын
ආදරේ කියන්නෙ පිස්සුවක් ඇත්තටම.. 😭😭 ගොඩක් වෙලාවට මරාන්තිකයි ඒක නැති උනොත් හුස්මත් නෑ වගේ ❤️‍🩹❤️‍🩹
@cinemax7.
@cinemax7. 4 ай бұрын
කාංචනා අව්ල් ගියා , මටත් අව්ල් ගියා කාංචනා දැකලා 😢
@wickremaupeksha
@wickremaupeksha 4 ай бұрын
ඔව් අනේ මට කතාවත් එක්ක එපා උනා.
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 4 ай бұрын
ව්හාරගේ සිංදුවත් ලස්සනයි,නැටුමත් ලස්සනයි,හිනාවත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 4 ай бұрын
විහාරි ගොඩක් ලස්සනයි..........
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 4 ай бұрын
@@gaminirajapaksha4766 👍👍
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 4 ай бұрын
@Siyapatha_Creations 👍👍
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 4 ай бұрын
කාංචි පව්. හදවත කඩාගෙන වැටුණා වගේ අද.
@SoundsoftheGod
@SoundsoftheGod 4 ай бұрын
කාංචනා ෂොක් උනා..පවු 😢😢😢
@gayansilva9428
@gayansilva9428 4 ай бұрын
එදා වේල හොයාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්න ෆ්ලැට් අස්ස්සෙ මුන් කොහොමද මේව්වා පෙන්නලා ජිවිතේ ගැට ගහ ගන්නේ...🤔🤔🤔
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
ඒව තමා අතාත්වික තැං
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn 3 ай бұрын
කන්නෙ නැත්තන් ඒ මිනිස්සු හාමතේද ඉන්නෙ.ෆැලැට් වල හිටියට තරමක් හොද රස්සා කරන අයත් ඉන්න පුලුවන්නේ.
@sandunsandun7303
@sandunsandun7303 3 ай бұрын
Meka kathawak yako
@slanalytica1329
@slanalytica1329 2 ай бұрын
​@@Sajith_Uditha Owage inna un hodata kanawa bonawa bn. Me rate bahutarayakata wada. Un salli nasthi karanawa ithiri karanne ne.
@wasanthed8214
@wasanthed8214 4 ай бұрын
රශිපභා හරිම අාදරණීයයි.....
@yumalpasindu8835
@yumalpasindu8835 4 ай бұрын
ඒ කවුද ඒ
@SoundsoftheGod
@SoundsoftheGod 4 ай бұрын
කංචනාට සමහරුන් අකමැතියි උනාට, කාංචනා නිරූපණය වෙන්නේ වත්තක කානුවක ඉදලා සල්ලි හොයාගෙන කර්කෂ විදියට තැනකට ආපු කෙනෙක්...
@bhanukasachintha4488
@bhanukasachintha4488 4 ай бұрын
මම කැමතී යි ඒ චරිතෙ ට
@user-dm3so7kn8n
@user-dm3so7kn8n 4 ай бұрын
ඩිලා සුපිරි නලුවා
@poojaapsarani1154
@poojaapsarani1154 4 ай бұрын
කංචිට දුක හිතුනා...😔😔
@chandanakumara299
@chandanakumara299 4 ай бұрын
ඩිලා සුපිරි ජයවෙිවා
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
කාංචන ෂොක් උනා මංත්‍රීට girl friend කෙනෙක් ඉන්නව කීවම
@samithnishshanka
@samithnishshanka 4 ай бұрын
ඩිලා නම් පට්ට🔥. කාංචි ශොක් උනා හැබැයි මන්ත්‍රීට gf කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තාම. චන්දෙ ඉල්ලන කැමැත්ත 50% කින් වගේ බැස්සා
@skcartoonclub2902
@skcartoonclub2902 4 ай бұрын
කාංචනාට දුක හිතිලා 😮😮😮😢😢😢
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 4 ай бұрын
ගහක් ගලක් වගේ හිටපු කාන්චනාටත් අාදරයක් හට ගත්තාඑහෙනමි❤❤ අදින් අැරබෙන මන්ජරි කාන්චනා ගැටුම කෙසේ නිම වෙිද?
@InushaDushmantha
@InushaDushmantha 4 ай бұрын
ඩිලා නියමයි❤❤😅😅😊😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
හැමෝම සුපිරි නළුකැල 😍😍😍😍 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@skcartoonclub2902
@skcartoonclub2902 4 ай бұрын
ඩිලා නම් සුපිරි ❤❤❤🎉🎉🎉🎉
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
අංකූරගේ පොඩි අක්කා ලස්සනයි
@thimirafernando5300
@thimirafernando5300 4 ай бұрын
මරු කද
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 4 ай бұрын
කාන්චනාට jealous
@rukshandileep6770
@rukshandileep6770 4 ай бұрын
මන්ත්‍රී ට කාංචි කැමතියි..ඒත් මංජරීත් පව් කවදාවත් ආදරේ ලැබුනේ නෑ😢
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama 4 ай бұрын
ඩ්ලා ගොඩ නිලියගෙන් ,,,,,!
@sulochanasulo681
@sulochanasulo681 4 ай бұрын
Dila pau 🥺 dilage ( prasanna dekumpitiya ) ge thaththata niwan suwa lebewa 😭🥺
@amalipriyadarshani6389
@amalipriyadarshani6389 4 ай бұрын
Dilage act supiri 👍
@thilinishashikala4731
@thilinishashikala4731 4 ай бұрын
Kanchana paw ane eyta duka hithuna 🥺
@asankasudesh3929
@asankasudesh3929 4 ай бұрын
Dila ❤ ❤❤❤ යාලුවො deanna❤❤❤❤ ankura❤❤❤❤ adarei godak සුපිරි bro
@songmusicprabash1856
@songmusicprabash1856 4 ай бұрын
තමන් කැමති කෙනාට ආදරෙ කියාගන්න බැරැව මෙි ලෝකෙ කිදෙනෙක් ...එහෙමම වියපත් වෙන්න ඇතිද හිතේ හංගගෙන ඒක තමයි ආදරෙ කියන්නේ සාපේක්ෂ දෙයක් සමහරැ කොචිචර ලස්සන උනත් ආදරයක් තියා එයා ගැන හැගිමක් වක් වත් ඇතිවෙන්නෙ නෑ බලෙන් ..විවාහ වෙලා ඔහේ සාමිප්‍රදායක අඹුසැමියන් විදිහට ලෝකෙට පෙන්නගෙන ඉන්නවා කිසිම සතුටක් නැතුව ඒකත් ආදරෙ කලාවක්😮
@hashanbuddika905
@hashanbuddika905 4 ай бұрын
ඩිලා❤
@dilkinawodaofficial6549
@dilkinawodaofficial6549 4 ай бұрын
මෙම episode එක වෙනුවෙන් මගේ "වස්සානයේ "ගීතය තෝරාගත් සර්කස්කාරයො team එකට ගොඩාක් ස්තූතියි❤️
@user-ih6kx3lb1y
@user-ih6kx3lb1y 4 ай бұрын
🙏👍🌹
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 4 ай бұрын
kanchige acting niyamai. dilath athi dakshayek. kanchi awul una tharamata manthiri ekka katha karapuwa siyalla amathaka wela.
@user-ed5pe4of8p
@user-ed5pe4of8p 4 ай бұрын
දැන් ඉන්න කෙල්ලන්ට තමා ඉක්මනට කොල්ලන්ට හිත යන්නේ
@user-dp3jg7yz9s
@user-dp3jg7yz9s 4 ай бұрын
කාන්චනාටත් විහාරටත් love පිස්සුව ඔලුවටම ගහලා වගේ එක අතකට පව් කාන්චනා ❤
@MAl-uv3ze
@MAl-uv3ze 4 ай бұрын
කට උනාත් අදරේ නිසා දුකාක් දැනේන්න එපා එ දුක මමත් විදිනවා දැනටත් දැන්නමි මම ඉන්නේ සවුදිවල මමමෙි ඉන්න ගේදරම කේනේක්ට අදරේ කරේ එයාත් කලයාක් මට අදරේ කරා එත දැන් 😢😢😢😢😢😢😢💔💔💔💔💔එයා ටිකටික මගේන් අැත්වෙිනවා මම දන්නැ අදටත් අැයි කියලා අපි දේන්නා හැමෝටම හෙරේන් අදරේකරා මම දැන් එයා නිසා ගොඩාක් දුක්විදිනවා 😢😢😢😢😢😢😢😢😢😢
@achinianupama535
@achinianupama535 4 ай бұрын
කාංචී මන්ත්‍රීට ආදරේ වගේ 😢
@kanthikumarage3308
@kanthikumarage3308 4 ай бұрын
ඩිලායි විහාරයි ආදරෙ පටන් ගන්නවට කවුද කැමති ❤❤❤
@bimsaradissanayake9415
@bimsaradissanayake9415 4 ай бұрын
කන්චනාා අවුල් උනාා නේ
@gunendradesilva5600
@gunendradesilva5600 4 ай бұрын
Congratulations to Dekum, Rashipaba and friends. Very good act. ❤❤❤❤❤❤
@konarakarunarathna6561
@konarakarunarathna6561 4 ай бұрын
ඩිලා ඇත්තටම සුපිරි ....බං උබ ❤❤❤❤
@Dilshamelan
@Dilshamelan 4 ай бұрын
අයියෝ මංජරී පව්.එයාට නොගැලපෙන සම්බන්ධයක් මේක😢 මන්ත්‍රී කාංචනා ගැලපේවි.ආශාට ආදරෙයි.එයාට වෙන කෙනෙක් ලැබුනොත් හොදයි ❤
@nethunerhu3467
@nethunerhu3467 4 ай бұрын
එල එල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@karunanayakasilva7821
@karunanayakasilva7821 4 ай бұрын
Superb feeling actor canchi
@VihangaSandharuwan
@VihangaSandharuwan 4 ай бұрын
උබනම් සුපිරියක් ඩිලා හ් ❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 4 ай бұрын
චැප්ලින් ගෙ රගපෑම ,👌👌👌👏👏👏👏
@skcartoonclub2902
@skcartoonclub2902 4 ай бұрын
අංකූරාත් ශෝක් 😂😂❤❤
@Nrmpnky1234
@Nrmpnky1234 4 ай бұрын
අරුට අන්දවන්න ඕන ලොකු මල් මල් චිත්තයක්. මූරලිය ට
@jithairoshima7876
@jithairoshima7876 4 ай бұрын
ඩිලා නම් සුපිරිම සුපිරි 👌👌👌👌👌👌🙏❤️🌹👌👌👌👌👌
@sunethrajayasiri
@sunethrajayasiri 4 ай бұрын
ඩිලාසුපුරිනලුවා❤❤❤❤❤
@deepikasubhashi8792
@deepikasubhashi8792 4 ай бұрын
Dila athtatama දක්ෂයි ❤kalin karabians wage dn charly wage ❤
@SisindaSandip
@SisindaSandip 4 ай бұрын
මන්ජරී ඇනයක් තමයි ඒත් ආදරේ වෙනුවෙන්නේ. I Love u asha
@danushimadubasani9965
@danushimadubasani9965 4 ай бұрын
කාන්චි මන්ත්‍රීට කැමතී වගේ ☺️
@shashikasandun377
@shashikasandun377 4 ай бұрын
දැන්නම් පට්ට
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 3 ай бұрын
පව් කාංචි 😢😢
@senithalochana3689
@senithalochana3689 4 ай бұрын
Dilla nam superi ❤❤❤❤❤❤❤
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@prasannakumara2062
@prasannakumara2062 4 ай бұрын
Supiri❤❤❤❤❤
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 4 ай бұрын
ඩිලා සුපිරි නලුවා❤❤❤❤❤❤
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 4 ай бұрын
අද මට engish තිබ්බේ සෑහෙන්න අමාරුයි උඩ ඉදන් යටට බැලුවා යට ඉදන් උඩට බැලුවා සිංහලෙන් සින්දුවක් ලිඋව 😂 කව්ද මන් වගේ කරේ 😂
@romaineleonard7555
@romaineleonard7555 3 ай бұрын
I love Dilans acting ❤
@surangipeter5983
@surangipeter5983 3 ай бұрын
Kanchi 😔😥💔
@user-xy8fx6tb8g
@user-xy8fx6tb8g 4 ай бұрын
Dilata dannam vade hari vge😅❤
@MCESPRO6996
@MCESPRO6996 4 ай бұрын
ඩිලා ගොඩ යයි විහාරා නිසා 😂
@Nishaep-xi6yz
@Nishaep-xi6yz 4 ай бұрын
මුල්ලීවිතානේ වගේ අය හැමතැනම ඉන්නවා😏
@RuwanSiripremathilaka
@RuwanSiripremathilaka 4 ай бұрын
Hare.a.patta.manthirita .gelapenawa.kanchita
@LakshmenW.g.Lakshmenrohana
@LakshmenW.g.Lakshmenrohana 4 ай бұрын
Kanchange acting niyamai
@user-ASL995
@user-ASL995 4 ай бұрын
Kanchana. Manthreta. Love ❤😂
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 4 ай бұрын
කාංචනා මංත්‍රීවට නංගි කෙනෙක් දෙන්න හිතුවා වෙන්න බැරිද
@poojacherry4141
@poojacherry4141 4 ай бұрын
Kanchana is in love with manthri 👌👌👌👌👌👌👌👌👌 all the best kanchi ..
@nihalkithsiri8322
@nihalkithsiri8322 4 ай бұрын
ඩිලානම් පට්ට ❤❤, කාංචනා අවුල් උනා හොදටම😢
@SirasaOfficial
@SirasaOfficial 4 ай бұрын
අලුත් එක බැලුවද? WOW මැඩම් 😍 Watch Now 👉 kzbin.info/www/bejne/annUlXeeaMqdhrc #WOWමැඩම් #SirasaTV
@pasinduravihansa3124
@pasinduravihansa3124 4 ай бұрын
Ammo ow supiri drama eka❤❤❤thanks sirasa
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 4 ай бұрын
ඩිලා චාලි චැප්ලින් වගේද .
@user-we6es1ks8r
@user-we6es1ks8r 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@p.k.r.karunarathna9134
@p.k.r.karunarathna9134 4 ай бұрын
Dila supiri. 111111111111111111111
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
ගෑනියෙකුට කොච්චර ලස්සනද කොන්ඩේ පිලිවෙලට බැදලා සාරි ඔසරි ඇන්දම දැන් ඉන්න නිලියෝ ඔක්කොම රගන්නේ හෙලුවෙන් මේ කාංචනාගේ ලස්සන බලන්නකෝ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 4 ай бұрын
අපරාදෙ ඔයාට පුළුවන් ගිහින් එහෙම රගපාන්න 😂😂 .
@Lazy570
@Lazy570 4 ай бұрын
Ow ow india wala ganikawo adinneth ehema thamaii🤣🤣ube ammata ehema andapan😂saree adan puluwanda gono sahalluwen inna🤣🤣
@user-ho2rh9fg1s
@user-ho2rh9fg1s 4 ай бұрын
Aththa aththa oya hariyatama hari
@life90945
@life90945 4 ай бұрын
Pau Kanchana. Kanchana manthrita love
@GraphiX_Official
@GraphiX_Official 4 ай бұрын
Kachi paw adoo 🥲💔
@piyankapiyanka9545
@piyankapiyanka9545 4 ай бұрын
👍👍❤️❤️
@rajanthony3136
@rajanthony3136 4 ай бұрын
Super act on Charlie Chaplin. This is Circuskarayo . The irrelevant politician and politics are just spoilers to this drama. Take away the politicians' scenario . Politics eppa,eppa,epaaaaaa
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
ඩිලාඅරු..🙏🙏❣️❣️👌👌🙋‍♀️🙋‍♀️
@shamilafernando7502
@shamilafernando7502 4 ай бұрын
ලස්සනයි ❤❤❤
@janakakmara8830
@janakakmara8830 4 ай бұрын
@DasaDasa
@DasaDasa 4 ай бұрын
සුපිරි
@malanibridget1386
@malanibridget1386 4 ай бұрын
Kawruth ne sarkas balanna
@geethanjalee423
@geethanjalee423 4 ай бұрын
Kanchana pau
@sriyamaleeaththanayaka4859
@sriyamaleeaththanayaka4859 4 ай бұрын
Samanya pela vibagayata muhuna dena deye duu puthunta vibagaya jaya geniimata siyalu deviyange pihita araksava lebeva
@helankacchannel5470
@helankacchannel5470 4 ай бұрын
මන්ත්‍රී කොහොමත් කැමති කාංචනා ට
@lavindupriyashan95
@lavindupriyashan95 4 ай бұрын
😇
@KumuduniDeSilva-ft8ep
@KumuduniDeSilva-ft8ep 4 ай бұрын
Super dila super... Me manjareewa elawannabarida?
@user-zo2pk1lx7y
@user-zo2pk1lx7y 4 ай бұрын
❤❤
@rasi9280
@rasi9280 4 ай бұрын
😊😊😊😊කාන්චනගෙ ඉරිසියාව
@user-ASL995
@user-ASL995 4 ай бұрын
Like 👍 10 k. Danna. Lamaine ❤
@Malalanirmal
@Malalanirmal 4 ай бұрын
මංජරීට විසබීජේ දාලා ඉවරයි මුල්ලෙයා😢 මංජරී පව්.එයා රැක ගන්න ‍යන්නෙ 😢 ආදරේ😢 දැන් කංචිට ලව් එක ඇවිත් ඉවරයි..මංජරී පව්.
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 4 ай бұрын
Sercus dekala nathnm warella ape pathata.....mun montisori daruwo wagene
@chandanapradeep8606
@chandanapradeep8606 4 ай бұрын
ඇත්තටම ඩිලා දුකෙන් ඉන්නේ
@bigwinsecretbet
@bigwinsecretbet 4 ай бұрын
E niliya teledrama ekata enter una eka pattama aul..
@pradeepfernando184
@pradeepfernando184 4 ай бұрын
සුදු baby ආයෙත් annema නැද්ද
@everythingchathuranga6738
@everythingchathuranga6738 4 ай бұрын
Mary kiwwa gaman Kanchana holmn
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,3 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
Stand up comedy by NSBM Drama Club - , භාව 2023 Students' Wellbeing Association of NSBM
18:06
Students' Wellbeing Association of NSBM
Рет қаралды 6 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 800 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН