Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 213 | 21st June 2024 | Sirasa TV

  Рет қаралды 193,125

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 153
@shamaligajasinghe2034
@shamaligajasinghe2034 3 ай бұрын
මේ නාට්‍යයේ මං ආසම නලුව බොනී.ආසම නිළිය කාංචි ❤❤❤❤❤
@Saman707
@Saman707 3 ай бұрын
බොනි තමයි නියම බොඩිගාඩි උපරිම අරක්ෂාව ක් දෙනවා කංචිට 😊😊😊😊
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
පොර පව් හැබැයි කනේ පාරකුත් කෑවා
@piyalsalgado7714
@piyalsalgado7714 3 ай бұрын
සියලුම චරිත වලට සාදාරනයක් ඉශ්ට කරන කතාවක්. ❤
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
බොනීව යම රජ්ජුරුවොන්ට introduced කරලා දෙන්න ලු යන්නෙ🤭😅කාංචි ගෙ රගපෑම නියමයි කියන අය ඉන්නවා ද?❤️එයා හින්දා ම කතාව බලන මං❤️දැන් තමා කතාවෙ හොදම කොටස් ටික යන්නෙ interdr
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
මමත් එකගායි .ඒ නිසාමයි
@kanchan3574
@kanchan3574 3 ай бұрын
Eyawa hodayi modlin walata😂😂😂😂❤❤❤
@kanchan3574
@kanchan3574 3 ай бұрын
Eya taraha ganna sudusu kenek newe..eya ahisakayiiii❤😂😂
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
අහන්න ත් දෙයක් ද බන් ෆට්ට ඇක්ටින්
@nirukshiharshani2520
@nirukshiharshani2520 3 ай бұрын
තරහ ගියපුහම තමයි කාංචි මරු... 🤭
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
ඉන්දික ව බේරන ගේම් එක play කරේ මන්ත්‍රී කාරයයි,බොනියයි එකතු වෙලා තමා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
😲
@aakat655
@aakat655 3 ай бұрын
Eka math hituwa
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤
@jayakanthi9558
@jayakanthi9558 3 ай бұрын
හැමෝගෙම චරිත හරියටම කරනවා .adambarai .ආදරෙයි තෙරුවන් සරණයි
@ShilokaHandlage
@ShilokaHandlage 3 ай бұрын
නියමයි සේරමදෙනාගෙ සුපිරි ඇක්ටින් ,,,හරිම ආසාවෙන් බලන්නේ 👊💖💖
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
මොකක්ද බන් ඒ වුනේ,කාංචනා මන්ත්‍රී කාරයා ට කොකා ගැස්සුවද?
@thusharapriyal1921
@thusharapriyal1921 3 ай бұрын
කතාවත් එපා වෙනව අර මුලින්ම යන මැඩම් ඇඩ් එක දැක්කම
@pupudoprasanna2352
@pupudoprasanna2352 3 ай бұрын
අම්මපා මූසල ඇඩ් එක 🤔🤔😂😂
@SiromiPushpalatha
@SiromiPushpalatha 3 ай бұрын
ඒකනම් ඇත්ත
@Yamudalanka
@Yamudalanka 3 ай бұрын
අප්පිරියාවේ බෑ ඒකනම්
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
සිරා ඕයි
@SakunthalaGamage-gx3nt
@SakunthalaGamage-gx3nt 3 ай бұрын
Ow Maha melo rahakata nathi kathawak saha ad ekak
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 3 ай бұрын
කන්චි බොනිට වරේන් යන් ලු සුපිරි අැක්ටින් කන්චි මන් කන්චිගේ කොටස් විතරයි බලන්නෙ ❤
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
මාත්.👍
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
අනුකි-කාංචනා කොටස් ශෝක්❤ඒ දෙන්න ඇත්ත ම අක්කයි නංගියි වගේ😊
@NiroshDammika
@NiroshDammika 3 ай бұрын
අනුකි නෙවෙයි ඇත්තම නංගි වසුන්දරා
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
@@NiroshDammika ඇත්ත ට ම ශිරෝශි ගෙ නංගි වසුන්දරාද?
@ireshamadushani6037
@ireshamadushani6037 3 ай бұрын
​@@Nethukisinethmane boru. Shiroshita nangila ne
@kaushalyapriyadarshani940
@kaushalyapriyadarshani940 3 ай бұрын
Wasundara pujithage nangi. USA Army
@NiroshDammika
@NiroshDammika 3 ай бұрын
@@Nethukisinethma වසුන්දරයි අනුකී අක්කයි නංගී ..ඒක ඇත්තක් හොයලා බලන්න
@virajm.ranasingha7896
@virajm.ranasingha7896 3 ай бұрын
බොනියගේ රැවුලත් කපාගෙන මංත්‍ර්‍රි හම්බෙන්න ඇවිත් තියෙන්නේ 😂
@DanushkaNawarathna-cx3rc
@DanushkaNawarathna-cx3rc 3 ай бұрын
අංකුරා ලොකු වෙනකොට නම් සුපිරි නළුවෙක් වෙනවා❤❤❤❤❤
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
රසාගෙ..ඇක්ටින් නම් එපාවෙනව..
@pubudupemanath5262
@pubudupemanath5262 3 ай бұрын
ඇයි එහෙම කියන්නේ? රසා නියමෙටම චරිත කරනවා
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
ඇයි ඒහැම එයා හොඳයි
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 3 ай бұрын
Kanchi wedi thibbada manthirita..😮
@Premasiri-jy7og
@Premasiri-jy7og 3 ай бұрын
දැනට තියෙන හොදම කතාව
@gimhaniudayanthika4993
@gimhaniudayanthika4993 3 ай бұрын
,කාන්චි කාන්චිගෙ ඇත්ත හස්බන්, අමලුයි කොහොම ඇද්ද ගෙදර 😮..මේ කතාවෙන් හිතා ගත්ත හැකි නෙහ්😅
@indukumara2421
@indukumara2421 3 ай бұрын
අන්කුර ලස්සනට රගපානව ⁣උ ලොකුවෙනනොට හොද නලුවෙක් වෙයි
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
❤❤❤
@SanjanaDivashayangi
@SanjanaDivashayangi 3 ай бұрын
අන්කූරා රගපාන්නේ නෑ ඒක ඇතුලේ ජීවත් වෙනවා
@SanjanaDivashayangi
@SanjanaDivashayangi 3 ай бұрын
අන්කූරා රගපාන්නේ නෑ ඒක ඇතුලේ ජීවත් වෙනවා
@SanjanaDivashayangi
@SanjanaDivashayangi 3 ай бұрын
අන්කූරා රගපාන්නේ නෑ ඒක ඇතුලේ ජීවත් වෙනවා
@SanjanaDivashayangi
@SanjanaDivashayangi 3 ай бұрын
අන්කූරා රගපාන්නේ නෑ ඒක ඇතුලේ ජීවත් වෙනවා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
හහ් හා බොනී ගේම දුන්නේ 😅😅😅
@Happiness-y4c
@Happiness-y4c 3 ай бұрын
Man balapu lassanama kathawa thamai meka. Harima qualiti ekata hadala thiyenawa. Maru.....
@chathuriniroshala1714
@chathuriniroshala1714 3 ай бұрын
අංකුරා❤❤❤❤❤
@vijasundara3054
@vijasundara3054 3 ай бұрын
Las i..I ❤❤❤❤kanchi...anika...hamam...laani...adrai...paui...banda...mali..auin...hida...bata...kanya❤❤❤
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
යකො ගෙදර ඉදං මන්ත්‍රි ගාවට එක්ක එද්දි බොනියගෙ රැවුලත් කපලනෙ එක්ක ඇවිල්ල තියෙන්නෙ කාංචනා. 😂
@shadowsofthenightsl7769
@shadowsofthenightsl7769 Ай бұрын
❤❤❤❤❤
@pubudupemanath5262
@pubudupemanath5262 3 ай бұрын
මේ දවස්වල යන හොඳම එක තමයි සර්කස් කාරයෝ
@MenaliKuru
@MenaliKuru 3 ай бұрын
You are so amazing ❤❤
@thimirafernando5300
@thimirafernando5300 3 ай бұрын
වසු පව් අනේ...😢😢😢
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
ඒකිටත් හොද වැඩේ.ඕනිවට වඩා අක්කගෙ ප්‍රශ්න වලට ඇගිලි ගහන්ඩ යනවට
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
කන්චි 😮😮😮 මොකක්ද කලේ😮😮😮වෙඩි තිබ්බ ද මන්ත්‍රී ට😮
@poojacherry4141
@poojacherry4141 3 ай бұрын
කාන්චනා අහසට වෙඩි තියන්න ඇති ,,,,සදුදා වෙනකම් ඉන්න බැරියෝ හොදම කොටස බලන්න . කාන්චනා මන්තිුතුමා හමුවෙනකමි අපි බලාගෙන සිටියේ ,,කාන්චනා ❤මන්තිුතුමා,,
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
@@poojacherry4141 😍😍😍
@gimhaniudayanthika4993
@gimhaniudayanthika4993 3 ай бұрын
සර්කස්කාරයෝ සුපිරී❤
@A.D.C477
@A.D.C477 3 ай бұрын
හරි මන්ත්‍රීයා ඉවරයි වගේ 😂😂
@shyamanishyamani6722
@shyamanishyamani6722 3 ай бұрын
Cutie Putha very good best action Jaya wawa good luck ❤❤❤
@surekasureka8450
@surekasureka8450 3 ай бұрын
කවදා හරි බොනි marry කරන්නේ කාංචි ගේ ලොකු නංගී
@saliyanuwan749
@saliyanuwan749 3 ай бұрын
යකො බොනියගෙ එක තැනක රැවුල තියෙනවා. තව තැනක රැවුල නැ
@SagarikaMuthumali-vi9ez
@SagarikaMuthumali-vi9ez 3 ай бұрын
අනුකි කාංචි මරු😍❤️‍🩹
@sudarmapriyadarshani-f2j
@sudarmapriyadarshani-f2j 3 ай бұрын
අනේ අපේ.. බොනි මලය ....🤪🤪🤪🤪❤️❤️💕
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
බොනී 😅😅😅 අක්කට හොඳටම ෂුවර්ද මිනිහා ඉස්සුවෙ මන්ත්‍රී කියලා 😂😂😂 මට නම් ෂුවර් ඉස්සුවෙ බොනී කියල😅
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
කාංචනා අක්කා බේර ගන්න බොනී කරපු වැඩක් වෙන්න ඇති.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
@@suneethasenevirathna5518 හ්ම්ම් නේද
@denethmadenethma9744
@denethmadenethma9744 3 ай бұрын
Ow
@AH_DPP
@AH_DPP 3 ай бұрын
ඔව් ඉතින්.කාන්චනා හිරේ යන එක වලක්වන්න
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
​@@priyanthasobaniw.m529මන්ත්‍රී තමා ඉස්සුවෙ කට්ටිය දම්මලා,බොනී ඒකට උදව් කරන්නැති ඉන්දික ව හංගගෙන හිටපු තැන කියලා.
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 3 ай бұрын
Kab
@sumithwasantha2971
@sumithwasantha2971 3 ай бұрын
බොනී මංත්‍රීට පොට් එක කියලා අනිවා.....බොනීගෙ ප්ලෑන් එකක්
@AshanIsuru-y4j
@AshanIsuru-y4j 3 ай бұрын
කාංචනා සුපිරි ❤
@ireshamadushani6037
@ireshamadushani6037 3 ай бұрын
Matath kanchana wage akka kenek hitiya nan❤
@aakat655
@aakat655 3 ай бұрын
මන්ත්‍රීට වෙඩිතියන්න බැරි කමට කංචනා නිකන් කොකා ගස්සනවා විතරයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
❤😊
@chocoRabit
@chocoRabit 3 ай бұрын
Upcomin... එකේ කාංචි බය වෙලා වගේ react කලේ මෝකෝ 😁👀😂මන්ත්‍රීය උම්ම්මා... එකක් වට් දුන්නද 😁😁😁😂 කාංචි acting මරු එයා මන්ත්‍රී කොටස් තමයි කැමති ❤❤❤😊
@ShasiniEkanayeka
@ShasiniEkanayeka 3 ай бұрын
😂😂
@chocoRabit
@chocoRabit 3 ай бұрын
@@ShasiniEkanayeka දැක්කද මට හිතෙන එව්වා 😆😆
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
උම්මා තමා 😹මන්ත්‍රියා වෙඩි කෑවා ද මන්දා
@chocoRabit
@chocoRabit 3 ай бұрын
@@Charithindeepa 🤣🤣🤣
@AngelangelKenedey
@AngelangelKenedey 3 ай бұрын
Kanchige Thana man hitiyanm man karanneth kanchi karana deyamei. Demupiyao karapu ekek ta jeevath wenna denna honda nha.
@GamingNimu-xi7lu
@GamingNimu-xi7lu 3 ай бұрын
Ara gaeni manthriyata thiyalada?
@mosaalsuwaidi5488
@mosaalsuwaidi5488 3 ай бұрын
😊😊😊❤
@lifeenjoy2746
@lifeenjoy2746 3 ай бұрын
Kanhi gon wedak kalada...kanhi katawen yawannada hadanne ....kanhi apata ona.
@SriyalathaMuthugala
@SriyalathaMuthugala 3 ай бұрын
Bony ❤
@life90945
@life90945 3 ай бұрын
Kanchana Manthrita wedi thibbada?
@dinushkadinu2676
@dinushkadinu2676 3 ай бұрын
Man pilipino kollekta iye kotase kanchi gahana vidiya pennuwa u ahanawa ape rate genu pirimi wageli kiyanawa.... eththatama kanchi kellek kiyala un piligannema neha
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
ඇත්ත ඒ ගැහිල්ල තමා ගැහිල්ල.පලවෙනි වතාවට ලංකාවෙ නාට්ටියක දැක්කෙ ගෑනු කෙනෙක් ඔහොම අම්බානෙට නෙලනවා.කතාවෙ හැටියට කොහොමත් කාංචනා කියන්නෙ පිරිමියෙක් වගේ ඉන්න රෆ් ගෑනු කෙනෙක් නෙ.සුකුමාල,අහිංසක චරිතයක් නෙවෙයි නෙ.ඉතින් ඒ චරිතෙ ට ඒකි උපරිමෙ දීලා රගපානවා.දක්ශ කෙල්ලෙක්
@sureshmanuranga8280
@sureshmanuranga8280 3 ай бұрын
Rasata police karayage ☎ eken apu call😮
@umangadesilva756
@umangadesilva756 3 ай бұрын
Police ye koheda saadaranayak
@nadeesharachchi2322
@nadeesharachchi2322 3 ай бұрын
නියමයි විපුලන්තයා..මචං කියන එකාගෙ .ට තලවපන්
@PasinduSanjitha
@PasinduSanjitha 3 ай бұрын
කාන්චනාගේ ගෙදර ඉන්නකොට බොනී ගේ රැව්ල. තිබ්බා මන්ත්‍රී ගේ තැන ඉන්නකොට බොනී ගේ රැව්ල නෑ 🤔
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
යන ගමන් පොර රැවුලත් කපන් යන්න ඇති😹😹😹
@NadunKasun-es8er
@NadunKasun-es8er 3 ай бұрын
Kauda bn Polis karayanwa mahathturu karanne
@AdheeshaandSamalieMakalanda
@AdheeshaandSamalieMakalanda Ай бұрын
No hope. Why are these dramas promoting unlawful living. No one is living by the law of the country or the correct way and this drama is promising that. Maybe this misleading is the reason why srilanka is going astray. What a pity. No socal responsibility if Srilankan artist's 🤦
@Ramanisubasingha-nq1rn
@Ramanisubasingha-nq1rn 3 ай бұрын
Kanchige tharaha ganeema saadaarana naa wage dan
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
එයාගෙ තරහ සාදාරනයි එක අතකට.පොඩි කාලෙදිම තමන්ගෙ අම්මා තාත්තා ඇස් පනා පිට මැරුවම ඒක කොහොමද ඉවසන්නෙ
@Dileeya.
@Dileeya. 3 ай бұрын
Rasata iye cl gatte dan gatte nalu 😅
@SenarathBandara-ch2zl
@SenarathBandara-ch2zl 3 ай бұрын
😮
@chamichalafernando6366
@chamichalafernando6366 3 ай бұрын
ටිo ටිo.
@Lgkrishan1993
@Lgkrishan1993 3 ай бұрын
Ade manthrita tiuwada 😢
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 3 ай бұрын
❤❤❤🎉🎉🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰
@Niroshan-
@Niroshan- 3 ай бұрын
කාංචනා මන්ත්‍රිට වෙඩි තිබ්බවත්ද 😂
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
අංකූරාට like එකක් දෙන්නකෝ😊😊😊😊🎉🎉🎉🎉
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
අංකුරට tota දෙන්නේ මොකටද
@NiroshanDeepthika
@NiroshanDeepthika 3 ай бұрын
❤❤❤❤❤
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 3 ай бұрын
❤️❤️
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
ඊයේ කාංචනා ගෙ ගැහිල්ල තමා ඉතින් ගැහිල්ල.සිරාවටම මං දැක්කමයි කතාවක ගෑනු කෙනෙක් ඔහොම නෙලනවා,ෆට්ට ඇක්ටින් ඈ😅😅
@currentaffairs1875
@currentaffairs1875 3 ай бұрын
ඒකනම් පට්ට ගැහිල්ලක්
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
​@@currentaffairs1875සිරා බන්,ගෑනු කෙනෙක් වෙලත් නෙලුවෙ නිකං පිරිමියෙක් වගේ ,සුපිරී ම නිලියක් ඈ 🔥
@pubudupemanath5262
@pubudupemanath5262 3 ай бұрын
ඒක නම් සහතික ඇත්ත
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
@@currentaffairs1875 සිරා යකෝ.පිරිමියෙක් වගේ නෙලුවේ ආයෙ ඉතිම්.සුපිරියට ම චරිතෙ කරනවා කාංචනා
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
@@currentaffairs1875 ඔව් බන්.ඒ නෙලපු නෙලිල්ල නම්...පිරිමියෙක් වගේ .ෆට්ට
@samithnishshanka
@samithnishshanka 3 ай бұрын
පොඩි එකා සුපිරි ❤
@niroshapri1672
@niroshapri1672 3 ай бұрын
මන්ත්‍රී ඉවරයි වගේ
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
මං හිතන්නෙ නෑ
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
කාංචනා නියමයි ❤❤
@denethmadenethma9744
@denethmadenethma9744 3 ай бұрын
My favorite character kanchi ❤❤
@WasanaWasana-v5n
@WasanaWasana-v5n 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@H.M.NKumari
@H.M.NKumari 3 ай бұрын
Ankurata sammanayak demu ragapanawa superi
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 3 ай бұрын
බොනී සුපිරි
@MerryMangali
@MerryMangali 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@DenuwanRandika
@DenuwanRandika 3 ай бұрын
කනචනා.මන්තිුවට.තිබිබද
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤❤
@RohanThushantha-c2d
@RohanThushantha-c2d 3 ай бұрын
මොනවා උනත් කාංචනයි අනුකී දෙන්නම එක වගේ.අක්කයි නංගී වගේමයි 😊😊😊
@D.l.l.sadkelumKelum
@D.l.l.sadkelumKelum 3 ай бұрын
Kanchana akka ft lassanata ragapanawa.
@vineethacool2795
@vineethacool2795 3 ай бұрын
බොනි යත් මරුනෙ
@warunalanka
@warunalanka 3 ай бұрын
Kanchana best acting ❤❤❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 3 ай бұрын
❤❤❤❤🎉🎉
@SamankumaraAmarawansa
@SamankumaraAmarawansa 3 ай бұрын
❤️❤️❤️
@j.alyrics275
@j.alyrics275 3 ай бұрын
කාන්චනා මන්ත්‍රීට වෙඩි තියනවා
@SarathWijayananda
@SarathWijayananda 3 ай бұрын
Antique kade piththala moonie elawanu" sallipokuru th kannie
@Voiceofthegod
@Voiceofthegod 3 ай бұрын
Kanchanage kotas witharak balane kawdaa❤❤❤❤❤❤
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
මං 🙋🙋මේ කතාව මං බලන්න ආවෙත් කාංචනා act කරන පොඩි clip එකක් දැකලා
@gimhaniudayanthika4993
@gimhaniudayanthika4993 3 ай бұрын
Patta adareyi man me kathawata😌❤️😘
@sada-wf1wn
@sada-wf1wn 3 ай бұрын
කාංචනා.තිබිබාද....මන්තිුට
@ashenviranga8213
@ashenviranga8213 3 ай бұрын
Like හිඟන්නො වැහි වැහැලා 😂
@captaingalway8005
@captaingalway8005 3 ай бұрын
❤❤❤
@miraniwijesekera544
@miraniwijesekera544 3 ай бұрын
Supirima teleyk meka nm ❤❤❤❤❤❤❤
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤❤
@tharakasumithkumara1216
@tharakasumithkumara1216 3 ай бұрын
@rasikaudulani9131
@rasikaudulani9131 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
ගහන්න හේතුව ? | Salena Nuwan
5:56
TV Derana
Рет қаралды 211 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26