Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 215 | 25th June 2024 | Sirasa TV

  Рет қаралды 180,717

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 119
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
64න් කීයක් හරි පාවිච්චි කරල කොල්ලො ටික බේරගන්න විහාර කියලා කියන්නෙ සඳුදා සිට😅😅😅
@UpulJayarathna-m1o
@UpulJayarathna-m1o 3 ай бұрын
මනමි කාන්චනාට හරිම අදරෙයි පොඩි වට හිතුවක්කාර කමක් තාබුනාට හරිම ආදරයයි
@athulathoradeniya7813
@athulathoradeniya7813 3 ай бұрын
කාලෙකින් බලන හොඳම එක හැමදාම අලුත් වෙනවා supery 🎉😂
@RenukaKavindu
@RenukaKavindu 3 ай бұрын
වසුන්දරාටත් කාන්චනා ගෙදරට ආව ගමන් හැම දේම කියන්ඩ ඔනි.😂😂
@PremaKumarage-g5j
@PremaKumarage-g5j 3 ай бұрын
කංචි සුපිරි .ගෑනු ඉන්න ඕන ඔහොමයි.මම නම් ආසයි👍.❤💐❤💐.
@RenukaKavindu
@RenukaKavindu 3 ай бұрын
විහාරා හොදට අන්දනවා විපුලන්තව😊😊
@SupunChamara-xu9pf
@SupunChamara-xu9pf 3 ай бұрын
බොනියා මොනා උනත් මරු මිනිහා.❤ බොනියට ආදරේ අය කො.
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
මන්ත්‍රී කාරයා එක්ක තිබ්බ තරහ කාංචනා වසුන්දරා පිටින් යැව්ව 😂නියම ඇක්ටින් කාංචනා👌🔥
@captaingalway8005
@captaingalway8005 3 ай бұрын
අද සමාජයෙ සිදූවන සියළුම අසාධාරණ යන් උපහාසය ට ලක් කරනවා😂😂😂😂😂
@AthishaIdusara
@AthishaIdusara 3 ай бұрын
අම්මෝ විපුලයා නිලියට මුලාවෙලා හරි කමක් නෑ ඩිලාලව එලියට ගත්තොත් ඇති😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
ඔය සෙවල්‍යා අනොවාරයෙන්ම් ඩ්ලාලව් එලියට දාන්වා
@chocoRabit
@chocoRabit 3 ай бұрын
මන් ආසම මන්ත්‍රී, කාංචි කොටස් 😊❤🎉... කාංචි සුපිරි acting අන්න නිලියෝ ගැම්මක් 😎
@SwarnaRohini-s7e
@SwarnaRohini-s7e 3 ай бұрын
කාංචනාට ගොඩාක් තරහ යන්නේ,ඇයිද දන්නවද ,,, කංචි මන්ත්‍රීට Love ...ඉන්දිකගෙනුයි නංගිලගෙනුයි තමයි ඒ තරහ පිරිමහන්නේ..කංච් පව්..❤❤
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
අම්මා තාත්තා මරපු තරහත් තියෙනවා හිතේ .කාංචි කලින් ඉදන් ම බලන් හිටියේ ඔය මනුස්සයා හිරෙන් එලියට එනකන්
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
අම්මෝ විහාරා 😂😂😂 .මරු නිලිය 😅😅🎉🎉🎉
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
විහාරා කොම්ලො හතර දෙනා බෙිරාගන්න හදන්නේ 😊😊
@shiranmadushiranmadu2140
@shiranmadushiranmadu2140 3 ай бұрын
විපුලෙගේ ගෝලයත් වෙලාවකට සල්ලි පොකුරු එකේ සේදර වගේ😂😂😂
@Voiceofthegod
@Voiceofthegod 3 ай бұрын
කංචිගෙ කොටස් විතරක් බලන අය කවුද
@chocoRabit
@chocoRabit 3 ай бұрын
Me 😁😊
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
විපුලන්ත විහාරාගෙ ඉල්ලීමට විහාරා දිහා බලපු බැල්ම මරු.
@PathmaGurusinghe
@PathmaGurusinghe 3 ай бұрын
kohomada, manthiri kaanchana mella kara vidiya. kanchi, manthiri acting super.❤
@Voiceofthegod
@Voiceofthegod 3 ай бұрын
වසුන්දරයි , හිරාන්ගෙ කෙල්ලයි දෙන්නම වාත....
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
කාංචි ඉන්න කොටස් විතරක් බලන මං 😁😁
@anjalikafernando633
@anjalikafernando633 3 ай бұрын
අන්තිමට කාන්චිව බදින්නේ මන්ත්‍රි තමා❤
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
මටත් එහෙම හිතෙනවා
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
ආදරේ යි වයිරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වගේ දුරක්.මන්ත්‍රී ගෙ වැඩ හින්දා කාංචි ගෙ හිතේ එයා ගැන ආදරේ වයිරයකට පෙරලෙයිද මන්දා
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 3 ай бұрын
විපුලන්ත ,පැනි ගුලියට අහූඋනා..😂
@hsbpererahsb8253
@hsbpererahsb8253 3 ай бұрын
විපුලන්ත විහාර ට රැවටිලා පාඩු කරගන්න එපා විහාර ට පුලුවන් නෙ විපුලෙ ගේ පාඩුව පියවන්න
@ashenviranga8213
@ashenviranga8213 3 ай бұрын
අද මරණ බය දැනුනා කාංචනාට 😅
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 3 ай бұрын
මන්ත්‍රීගේ ස්ට්‍රෙස් stress 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 වෙන දෙයක් තියෙන්නේ. manjari 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍correct
@DeepiFonseka-fo6qg
@DeepiFonseka-fo6qg 3 ай бұрын
ඊයෙ කොටසෙ කාංචිගෙ අතට පිස්ටල් එක දෙනකොට කියුටෙක්ස් ගහල .අද නැ 😃😃😃😃😃 අයියෝ තාත්වික දර්ශන කාල විනාශ කරල චාටර් කරනවා 🙂🙃 ඊයේ රතුපාට කියුටෙක්ස් තිබුන ඇංගිලි අද සුදු පාටයි. ටීම් වොර්ක් එකේ එකෙක් හරි මතක්කරේ නද්ද දර්ශන ගන්නකොට 🙂🙂 මන් ඊයෙ දැක්ක ලස්සනම රොමෑන්ටික් සීන් එක අද කාල දැම්මනෙ . පරිස්සමෙන් . වැඩේ තාත්විකව රඟපාපු කංචි මන්ත්‍රිකගෙත් වටිනාකමත් නැති කරල දැම්ම 😞🥲😞💔💔💔
@chaturasenaratne393
@chaturasenaratne393 3 ай бұрын
Car sale එකේ කට්ටිය පෙන්නන්නෙ අපිට skip කරන්න පුරුදු කරන්නද
@chamaripeiris8662
@chamaripeiris8662 3 ай бұрын
ව්හාරා ව්පුලන්තයට කෙලෙව්වොත් හොදයි😂
@subatheja7574
@subatheja7574 Ай бұрын
පිරිමින්ට නැති ,,,ගැැනුන්ට ඇති ....දේවල් වලට ගොඩක් පිරිමි නැමෙනවා මචං ....සිලට කල හැකි දේ බොහෝයි...😅😅😅😅😅
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
කන්චි 😅😅😅😅 බොරු තරහ වසු 😅😅😅 ගනන් ගන්නට එපා😅
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
@@priyanthasobaniw.m529 ඒක නම් බොරු තරහක් නෙවෙයි .ඇත්තටම හිතේ තියෙන වේදනාව.1.මේකි අරූ ට ආදරෙයි 2.අම්මා තාත්තා මරපු එකා තමා මේ උස්සලා තියෙන්නෙ.
@mohamedahamed-qs9bf
@mohamedahamed-qs9bf 3 ай бұрын
සුපිරි 😅
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
6:22 රොශාන් පිලපිටියගෙ ඇත්තම වාහනෙ ඇරං වගෙ වාහන සේල් එකට. 😂
@Chandikawijerathna
@Chandikawijerathna 2 ай бұрын
කාන්චනාට කරන්ට් එක වැදුනා..😂😂😂
@shriyaliyanage6244
@shriyaliyanage6244 3 ай бұрын
කංචි මම ඔයාගෙචරිතෙ අැතුලෙ ස්වර්ණා මල්ලවඅාරච්චිව දකිනවා ඔයා ඒයා වෙන්න බැහැ අැය දැවැන්තයෙක් නමුත් බොහෝ දුරක් යන්න පුලුවන් අැය වෙන්න
@shanthi7774
@shanthi7774 3 ай бұрын
මන්ත්‍රී තුමා ගේ, ආදරය, ලැබුණා නම්, ඔය,මානසික, ලේඩෙ,හොදවෙනවා
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
මානසික ලෙඩක් නෙවෙයි බන් තියෙන්නෙ.කාංචනා පොඩි කාලෙ ඉදන් ම දුක විදල නංගි ලාවත් බලාගෙන තැනකට ආපු කෙනෙක්.එයාගෙ තියෙන්නෙ අදුරු,කර්කශ අතීතයක්.තමන්ගෙ අම්මා තාත්තා මරපු ඒ වේදනාව තාම එයාගෙ හිතේ තියෙනවා.සමාජෙ ඉස්සරහ දැන් මේ විදියට හැසිරෙන්නෙ ඒකයි.
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
ආ මන්ත්‍රී නේද අරූව උස්සලා තියෙන්නේ 😮😮😮
@thusharamanatunga3298
@thusharamanatunga3298 3 ай бұрын
බීල්ල ගන්න බලගනයී ඊනත
@chanduwalgampalage1223
@chanduwalgampalage1223 3 ай бұрын
@SeneRathna-q6g
@SeneRathna-q6g 3 ай бұрын
Bonipes thamai supiri
@tmnalani8066
@tmnalani8066 3 ай бұрын
මංජරීගෙ කටට දෙකක් දුන්න නම් හරි.දෙකෙන් එකක් වෙයිනෙ .මේකි බැඳ ගත්තොත් ජීවිතේ අපායක් වෙයි.
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
මේ අංකුර හොඳටම වැඩියි දැන්
@Gayan-v6k
@Gayan-v6k 3 ай бұрын
කන්චගෙ පට්ට ඇන්ටි
@sandeepasanju8721
@sandeepasanju8721 3 ай бұрын
කාංචනා ඕනවට වැඩී
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
😊😊😊😊😊😊
@SakunthalaGamage-gx3nt
@SakunthalaGamage-gx3nt 3 ай бұрын
Ammooo Kade golaya😂😂😂
@asokaamaraweera8799
@asokaamaraweera8799 3 ай бұрын
විහාරා. Actin. නියමයි Good luck
@chandarashakara9190
@chandarashakara9190 3 ай бұрын
Kanchi hituwakkarai tamai ath ayagi issarahama damaupian marapu wedanawai ayata tianna kahnchi waradi ne ayagi wedanawa hari❤
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
ඒක ඇත්ත.හිතුවක්කාර වුනාට තරහ සාදාරනයි
@sugathperera7479
@sugathperera7479 3 ай бұрын
Melviyage set aka nam maylo wadak naha
@luckyperera8345
@luckyperera8345 3 ай бұрын
Vihara karana wade waradie horekta danduwan diyautumai
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
බොනි මන්ත්‍රි ගාවට යද්දි රැවුල නැ ගෙදරදි රැවුලක් වැවිලා. කලිං එපියකත් දැක්කා. මේවා මේ කතාවම චාටර් වෙන තැන් ඔයි. කතාවක් හදනවනං ඕවා බලලා හදන්නොනෙ. එ උනාට අළුතෙං රගපාන්න එන උන්ටනං සෙට් එකෙ තේ හදන එකා පවා ලොරි ටෝක් දෙනවා කන්ටිනිවිටි ගැන. තැන් දෙකක ශුට් කරනකොට එකම තැනකදි දවස් ගානක ශුටිං එක දවසෙ කරනකොට රගපාන උංගෙ රැවුල් කොන්ඩ ගැනත් බලන්නෙපැයි යකො. 😂😂
@Cutegirl-xf9sb
@Cutegirl-xf9sb 3 ай бұрын
❤❤❤❤😂😂🎉🎉I Love you ❤❤❤
@MerryMangali
@MerryMangali 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@SujithPrasanna-o1j
@SujithPrasanna-o1j 3 ай бұрын
කාන්චඅනාටපිස්සුද
@mariodilano
@mariodilano 3 ай бұрын
සිංහල ඉගෙන ගන්න 😂
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@pradeeppmg823
@pradeeppmg823 3 ай бұрын
Kauda ban me adenawa
@RuwanNishantha-ur3yy
@RuwanNishantha-ur3yy 3 ай бұрын
🎉😂
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
කාංචි ට තරහ ගියා ම තමා එයා මරු ම🔥🤭නියම චරිතෙ කාලෙකින් කතාවක දැක්ක.ආදරෙයි කාංචි ❤️
@badlife2834
@badlife2834 3 ай бұрын
ඵකේන්ම උදරයි මත්
@prasadbuddhika8479
@prasadbuddhika8479 3 ай бұрын
Patta
@prasadbuddhika8479
@prasadbuddhika8479 3 ай бұрын
Kancce waga wif kenk mata labunnm niyme
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 3 ай бұрын
❤❤
@surekapriyadarshani823
@surekapriyadarshani823 3 ай бұрын
අනේ අම්මාපා මේ Wow මැඩම්ගේ ඇඩ්ඩෙක මොන කරදරයක්ද
@chocoRabit
@chocoRabit 3 ай бұрын
කියලා වැඩක් නැහැ මටත් තරහා යනවා 😒😠
@Saman707
@Saman707 3 ай бұрын
විහාරා දන්නවා විපුලේ අමු පිස්සෙක් කියලා😅😅😅😅 ගැනු මායම් වලට අහුවෙනවා 😅😅😅😅😅😅
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
ඔහොම ගිහින් මංත්‍රීට කාංචනා එපා වෙයිද දන්නෑ.
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
නෑ ඒකේ අනිත් පැත්ත වෙන්නෙ.කාංචනා ට මන්ත්‍රී ගැන තියෙන ආදරේ වයිරයකට පෙරලෙයි
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 3 ай бұрын
එක ඇත්ත .කාංචිට උවමනා ආදරෙ එයාට හම්බුනෙ නැ .දෙමාපියන් ගෙ ආදරෙ ,එයා මංත්‍රිට ආදරෙ කරා එකත් නැ දැන් .ආදරෙ ජිවිතෙට ඔසුවක් වගෙ දැනෙන ආදරෙ ගොඩක් වටිනවා .😢
@chocoRabit
@chocoRabit 3 ай бұрын
​@@Nethukisinethmaඇත්ත එයා දැන් මන්ත්‍රී එක්ක තරහෙන් ඉන්නේ අම්මා තාත්තා මරපු මනුස්සය නොදුන්න නිසා ඊ ළග පියවර තමයි ආදරේ කියන ආයුධය පාවිච්චි කරයි පලිගන්න 🙂❤
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
​​@@chocoRabitඔව් අනිවාරෙන්.ඉස්සරහට ඉතින් හොද හොද සෙල්ලම් තියේවි.අනික මන්ත්‍රී&කාංචනා ආදර කතාවක් තියෙනවා ට මේ ඩබලගෙ සීතල යුද්ධයක් තිබ්බොත් තමා කතාව මරු😁🤭අනික කාංචි ලව් සික් එකට වඩා දඩබ්බර ගතිය ට තමා හොද.
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
@@chocoRabit ඔව් ඉස්සරහට මන්ත්‍රී vs කාංචි.යුද්ධයක ආරම්භය😁😎💪
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
කාංචනා හිතුවක්කාර වැඩියි කියන අය තවත් ඉන්නවද.
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
මෙහෙම යි ඉතින් පැත්තකින් එයාගෙ තරහ ගොඩක් සාදාරනයි .තමන්ගෙ අම්මා තාත්තා මරපු උන්ව නලවන්න බෑනෙ
@Niishu11
@Niishu11 3 ай бұрын
Ekita one manthree ekka magul natanna . 😂
@Gihanbandara234
@Gihanbandara234 3 ай бұрын
@@Niishu11 මන්ත්‍රී කාරයා නෙ බන් ඒකි පස්සෙ ආවෙ.ඒකි ඒකිගෙ පාඩුවෙ වැඩක් කරගෙන තනිකඩ ව හිටපු ගෑනියෙක්.ඒකිගෙ හිතේ බලාපොරොත්තු ඇති වෙන විදියට මේ ගොන හැසිරිනා
@badlife2834
@badlife2834 3 ай бұрын
ඔයාගේ නම් ඇත්තටම මොලේ හොද නැද්ද ඔයා ඔයා කතාව බලන්නේ ඇස් දෙක න් නේවේයිද කාංචි පවි ❤❤❤❤​@@Niishu11
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 ай бұрын
ඔවු
@indukumara2421
@indukumara2421 3 ай бұрын
විපුල අහුඋනා මායමි64 එකකට
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
කාංචනා nam superi ❤❤❤❤❤❤❤❤
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
වසුන්දරා නම් හෙන ගොන්,😂යසයි අහගත්ත නේහ්😂කාංචනා ඇවිල්ලා වාඩි වුනා විතරයි ප්‍රශ්න කරනවා,අනික මූනෙන් ම පේනවනෙ තරහ ගිහින් ඉන්නෙ කියලා
@h.m.indikaherath3167
@h.m.indikaherath3167 3 ай бұрын
විහාරා විපුලෙට දාපු ඇක්ටින් ටික නම් මරු හොදේ.😂
@pabodhasandeepani3927
@pabodhasandeepani3927 3 ай бұрын
ප්‍රශ්නෙ මොකක් උනත් කියන්නෙ නැත්නම් සැරින් සැරේට මොන්ගලියෙක් වගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා ඉවරයක් නැතුව අහන්නෙ පිස්සුද වසුන්දරා ඔයාට.දැනගන්නම ඕනි නම් ගැලපෙන වෙලාවක් බලලා අහන්න.
@chocoRabit
@chocoRabit 3 ай бұрын
මේ කතාව දැන් ඇබ්බැහියක් කාංචි මන්ත්‍රී කොටස් බලන්නේ ගොඩක් මන් ❤😊ලස්සනයි ඒ දෙන්නා අනේ
@songmusicprabash1856
@songmusicprabash1856 3 ай бұрын
😂😂 නිලියන් ට පුළුවන් ඉතින් ඔිනෑම ප්‍රේක්ෂකයෙක්ගෙ හිත වෙනස් කරන්න 😂 විපුලන්ත ඔයානමි ..😅
@surekasureka8450
@surekasureka8450 3 ай бұрын
බොනි marry කරන්නේ කංචිගේ ලොකු නංගි
@thilansampath3752
@thilansampath3752 3 ай бұрын
ශිරෝශි රොමේශිකා පට්ට ඇක්ටින් නියමෙට කරනවා චරිතය අපරාදේ මෙච්චර කල් මේ ටැලන්ට් එකෙන් වැඩක් ගත්තෙ නෑනෙ
@sudathdesilva6296
@sudathdesilva6296 3 ай бұрын
විපුලන්ත නිකං කිංකොං වගෙ.
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
කාංචනාට හොදටම කෙන්ති ගිහින් 😮😮😮
@pavithradarshani6864
@pavithradarshani6864 3 ай бұрын
කාංචි මන්ත්‍රී ට love. ඒකයි ඔය කේන්ති යන්නේ. ❤
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok 3 ай бұрын
කාන්චනා ඕනාවට වැඩියි
@AdheeshaandSamalieMakalanda
@AdheeshaandSamalieMakalanda Ай бұрын
Seriously. For almost if the story the characters are critical of politicians and corruptions. But when one of their friends commit a crime, everyone gets together to bend the law. Hypocrisy
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
Ko ada kathawa 😐💔💔
@sanssiriwardana2376
@sanssiriwardana2376 3 ай бұрын
බටේ කැඩෙයි දැං විපුලන්තගෙ 😂😂😂😂😂
@RanjanikaRanatunga
@RanjanikaRanatunga 3 ай бұрын
I'm very proud of kanchi
@kalumranawaka4354
@kalumranawaka4354 3 ай бұрын
මේ wow Madam මල කරුමයක් 😡
@UmsaKumara
@UmsaKumara 3 ай бұрын
කංචි පටිට ආදරේයි
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 3 ай бұрын
ඛන්චි හපින්නක් වගෙ අඩ් මරු
@Hansnni
@Hansnni 3 ай бұрын
Comment karana kattiyata awassa widiyata kathawa wenas karanna epa plz mali ko dan
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 3 ай бұрын
Kanchi maru
@yashmitha656
@yashmitha656 3 ай бұрын
❤❤
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 13 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 2,5 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 13 МЛН