මම Class එක පටන් ගද්දිම කියන්නේ පුංචි දරුවන්ට ගහන්න එපා බනින්න එපා ආදරෙන් කියන්න කියලා | Hari tv

  Рет қаралды 11,083

Hari Tv

Hari Tv

Күн бұрын

Facebook account - www.facebook.c...
Facebook page - www.facebook.c...
Instagram - www.instagram....
Tik Tok - www.tiktok.com...
පුංචි මනසට හරි දේ හොදම විදියට කියා දෙන හොඳම ගුරුතුමිය සම්බන්ධ කර ගැනීමට අපගේ පහත දුරකථන අංකයට හරහා සම්බන්ධ විය හැකිය...0773848072
#lahirumudalige #haritv #education
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 89
@ashaniwanthi342
@ashaniwanthi342 7 ай бұрын
මගේ බාබා අවුරුදු 4දී ට්චර් ළගට ගියේ, එයා 2025 තමයි grade-1, තාමත් බාබා class වලට යනවා, ටීචර්ට පුදුමාකාර දක්ෂකමක් තියෙනවා... කැපවීම ඊටත් වඩා වැඩි... මගේ බාබාට ලැබුණු හොදම ටීචර් නිපුනි ටීචර්, බාබා හරිම ආසාවෙන් කැමැත්තෙන් අකුරු පන්තිය , පිල්ලම් පන්තිය , ගණන් පන්තියේ වැඩ කරගෙන යනවා. විශ්වාසයෙන් කියන්නේ ඕනිම කෙනෙක්ට තාමන්ගේ බාබාව බය නැතුව දාන්න පුලුවන් හොදම පන්තිය.....ටීචර්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!! -වියානා- / අවුරුදු - 5
@chathurikalakshmi4948
@chathurikalakshmi4948 7 ай бұрын
අපේ දුවට කිසිම දෙයක් බැරුව හිටියේ නිපුනි ගුරුතුමිය තමයි ආදරයෙන් හැමදාම හැමදෙම කියලා දුන්නේ...❤❤❤❤
@SanduniWeerasigha
@SanduniWeerasigha 7 ай бұрын
අපේ මැජික් ටිචර් ... මගේ බබාට අකුර බැරුව ඉදියේ..දැන් එයා වචන පවා ගලපනවා..මිස්ට ගොඩක් පින්...
@slakmalishiroma8011
@slakmalishiroma8011 7 ай бұрын
බය නැතිව බබාට විතරක් නෙවෙයි දෙමාපියන්ටත් අකුරු හදාගන්න පුළුවන්.
@nadeeshanikasthuri314
@nadeeshanikasthuri314 7 ай бұрын
Mage daruwa godak asawen teacherge class eke inne.eyata thawama awurudu 4i.eththatama mata godak sathutui mage daruwa akuru galapala wachana kiyawanawa liyanawa dekala.you're best and wonderful magic teacher.....❤❤❤❤ Sehas baba 4 years
@manoharipriyadarshani6964
@manoharipriyadarshani6964 7 ай бұрын
හොඳ දක්ශ ගුරුවරියක්.මගේ බබත් අකුරු ලියන්න කියවන්න ඉගන ගත්තෙ ටීචර්ගෙන්.ගොඩක් පින් දරුවට නිවැරැදිව ලියන්න කියල දුන්නට. අද ඉන්න තැන දැක්කම සතුටුයි.ඒ වගේම ටීචර්ට ගොඩක් ආදරෙයි .
@DimuthuLakmali-ds4ue
@DimuthuLakmali-ds4ue 7 ай бұрын
Teacherge cls gena westhra kiynnko
@sapnijayasundara4447
@sapnijayasundara4447 7 ай бұрын
ගුරුවරු අතරින් දක්ෂ ගුරුවරියක්.. මගෙ පුතත් හරිම ආසාවෙන් ටිචගේ ක්ලාස් එකේ එ පැය ඉන්නේ.. ආදරෙයි ටීච ❤️බිවෝන් අවරුදු 5
@niroshaperera8361
@niroshaperera8361 7 ай бұрын
මගේ බබා අශාවෙන් ඉගෙන ගන්නවා.ආදරනිය ගුරැතුමියක්
@YasurikaSandeepani
@YasurikaSandeepani 7 ай бұрын
මගේ බබා අද හොදට කියවනවා ලියනවා ඇත්තටම ටීචර් ඔය කියපු ටික ඒ විදියටම කලා ❤🙏
@Kalubanda-l6t
@Kalubanda-l6t 7 ай бұрын
Mage putha nikeel.aua godak teacherta adarei.harima asaven panthiuata sahabage venna.mage putha matat vada teacherta godak adarai.mage teacher amma keualai keuanna.missta godaaaaaaak pin.❤
@ThilakarathneMadushani-gl8ol
@ThilakarathneMadushani-gl8ol 7 ай бұрын
Daksha aadaraneeya guruthumiyak..... Highly recommended online sinhala cls.... ❤️
@NuwanTha-d2f
@NuwanTha-d2f 7 ай бұрын
Nipuni mis oya gana godak adambarai.godak sathutui.
@MadushikaGamage1
@MadushikaGamage1 7 ай бұрын
Ape teacher ❤️❤️❤️❤️❤️❤️ Mn post ekak dkala teacher wa sambanda krgtte. Attatama hoda teeranayk kiyla hitenw babage improve eka dkkama. Wachana galapala kiynw.Attatama godak pin teacher ❤. Teacher ta budusaranay 🙏.(Mishmige Amma)
@ranmaleeperera4635
@ranmaleeperera4635 7 ай бұрын
You are a beautiful and a smart teacher. No wonder you are from Kandy. All the best
@sathvidu
@sathvidu 7 ай бұрын
Thinula of 5 years old is my son who started letters with u. Thank you teacher for being a wonderful teacher to my son.❤
@lahirumadushanka3872
@lahirumadushanka3872 7 ай бұрын
අපේ පුතාට හොඳටම උගන්වපු ලංකාවේ හොඳම ගුරුතුමිය මෙම ගුරුතුමිය වෙන්න ඇති... ඇත්තටම මැජික් ගුරුතුමියක් තමයි..❤❤❤❤
@chathurikalakshmi4948
@chathurikalakshmi4948 7 ай бұрын
ඇත්තටම දක්ෂ ගුරුවරියක් ආදරණීය ගුරුවරියක්... සුබපැතුම් ❤❤❤❤❤❤
@HemamaliDealwis
@HemamaliDealwis 7 ай бұрын
මේ ටීචර් වගෙ ලමයින්ට ආදරයෙන් උගන්වන ගුරුවරික් මම මීට කලින් දැකලා නෑ ..❤❤❤
@pathummadhukantha3776
@pathummadhukantha3776 7 ай бұрын
මේවගේ ගුරුවරු තමයි පොඩි දරුවන්ට ඇත්තටම අධ්‍යාපනය දෙන්න සුදුසුම ..❤
@ravanajaya
@ravanajaya 7 ай бұрын
In Sri Lanka, children usually start learning how to write letters around 3 or 4 years old. If they don't, they may face difficulties in grade one. Personally, I didn't teach my son how to write letters when he was 4 years old. Now that he's in grade one, he's having a tough time and the school is pushing us to improve his writing skills. If we want to avoid this, the government may need to consider changing the syllabus and the education system.
@KaushiDissanayake-kj4tb
@KaushiDissanayake-kj4tb 7 ай бұрын
Daruva asaven igena gannava..danata kiyala dunna akuru liyanava..kiyavanava ...❤ E Pina teacher ta🙏
@slakmalishiroma8011
@slakmalishiroma8011 7 ай бұрын
ටීචර් අපිව පුදුම කලා❤ පුතාගේ ආසම ටීචර්
@pathummadhukantha3776
@pathummadhukantha3776 7 ай бұрын
ගොඩක් වටිනව මිස්..congratulations ..❤️❤️
@dilinisilva6879
@dilinisilva6879 7 ай бұрын
සුභ පැතුම් නිපුනි.ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.
@nipunitharakananayakkara
@nipunitharakananayakkara 7 ай бұрын
😊
@dilanbashitha9920
@dilanbashitha9920 7 ай бұрын
Godak hoda ticha kenek online karath class eake inna daruwan hamomath eakka katha karala hodata pahadiliwa kiyala denawa.mathaka thiyaganna baya nathuwa daruwan mista bara denna godak hadai ticha.mage daruwata aurudu 4I Dan liyanna kiyawanna,wachana hadanna puluwan hasadi(o)class eake
@ShamaliKumari-f8e
@ShamaliKumari-f8e 7 ай бұрын
Nipuni teacher mage daruvata labuna hodama teacher.mage daruva asawenma sambanda vena panthiya.panchanta adaren akuru kiyala dena magic teacher❤
@ThilinigunawathGunawath
@ThilinigunawathGunawath 7 ай бұрын
❤ hodama teacher mge baba සිංහල kisima akurak beruwa hitya ada godak hodta,අකුරු liynawa kiynwa සතුටු godak teacher wa ada meha dekkma mge baba සිංහල teacher mge hodama yaluwa itn godak සතුටු ❤
@lahirumadushanka3872
@lahirumadushanka3872 7 ай бұрын
May you always move forward and have a good future, Nipuni teacher
@ShaliWeerasooriya
@ShaliWeerasooriya 7 ай бұрын
Atthatama godak hodata akuru kiyada teacher kanak maga baba montisori yanna dan 1 pantiya sinhala potha kiyawanawa ea thami techaga magic eaka
@sudharinawagamuwa2405
@sudharinawagamuwa2405 7 ай бұрын
ඇත්තටම හොද ආදරණීය ගුරුවරියක් 🌹
@KanchanaSadamali-t2b
@KanchanaSadamali-t2b 7 ай бұрын
ඇත්තම ඇත්ත එක විනාඩි 5ක් එක තැනක තියාගන්න බැරි දරුවා ටීචර්ගෙ පැය ලස්සනට ඉන්නවා.මගෙ පුතා මේ අවුරුද්දෙ grade 1.මමත් ටීචර්ගෙන් පස්‍ රූලෙ ලියන්න ඉගෙන ගත්තේ .thankyou teacher .good luck ....❤❤❤
@DimuthuLakmali-ds4ue
@DimuthuLakmali-ds4ue 7 ай бұрын
Babawa sambanda karagna westhra kiynwdA
@maduniwijesinghe
@maduniwijesinghe 7 ай бұрын
Daruwanta nipuni teacher uganwanana piliwela uganwana kramaya teacher ge adaraniya baw a haskamak wage..daruwo teacher ta puduma adarayak thiyenne ..class eke daruwo inne godak asawen..teacher kiyapu gamanma daruwo ikmanata therum gannawa...aeththatama nipuni teacher gawa majic ekak thiyei wage..baya nethuwa daruwo danna puluwan class ekak kiyala man teacher wa ihalinma recommend karanawa..ape hadawathe guruthumiya thama nipuni teacher ..wedagathma de ammatath daruwa ekkama uganwanawa..eka kisima class ekaka ne..ape nipuni teacher gawa thama me hemadema thiyenne ..
@nipuniranasinghe8222
@nipuniranasinghe8222 7 ай бұрын
සුභ සුභම පැතුම් ❤ නිපුනි අක්කා ...ගොඩක් සතුටුයි ඔයා ගැන ...
@nipunitharakananayakkara
@nipunitharakananayakkara 7 ай бұрын
@dinushikadep-mc5hv
@dinushikadep-mc5hv 7 ай бұрын
දක්ෂ ගුරුවරියක් ආදරණීය ගුරුවරියක්....සුභ පැතුම් ...❤❤❤❤ආදරණීය පුංචි පැටව් තව තවත් ඇය වටා රොක් වේවා ... හරිtv වැඩ සටහන සදහා මෙවැනි දක්ශ ගුරුවරියක් ඉදිරියට ගෙන ඒම ගැන ස්තූතියී...❤❤❤
@DushanSampath-us8ud
@DushanSampath-us8ud 7 ай бұрын
Congratulations nipuni.. Godak sathutui oya inna thana gena...❤
@pramodamalshani468
@pramodamalshani468 7 ай бұрын
ඇගයීමට ලක්විය යුතුම ගුරුවරියක්...❤
@ericistanbul2973
@ericistanbul2973 7 ай бұрын
It’s wrong to teach letters for children at lower age as 3 or 4. These are ages to develop their cognitive abilities by use of different activities. We have so many things to learn from the best education system such as Finland.
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 7 ай бұрын
සුබපැතුම් මිස්ට
@slakmalishiroma8011
@slakmalishiroma8011 7 ай бұрын
අපේ ටීචර්❤❤
@isharamadushani2188
@isharamadushani2188 2 ай бұрын
Teacher mage puthath සම්බන්ධ කරගන්නේ kohomada?
@Kavisara-qh4vf
@Kavisara-qh4vf 5 ай бұрын
Ticha අපේ පුත්හ ගණිත ගැටලු බෑ 4 ශ්‍රේණිය ඉන්නේ
@charikawijesinghe5039
@charikawijesinghe5039 7 ай бұрын
Ane kohomada teacher wa contact karaganne
@ramennoodlesshop1858
@ramennoodlesshop1858 2 ай бұрын
ඉස්සර නම් හොද ඇති දැන් නම් මේ පංතිය ජරාවක් සල්ලි වලට මේවගේ ඒවා කරන්න එපා
@ThanujaDilshikq
@ThanujaDilshikq 7 ай бұрын
Mage puthata aurudu 4 Mage putha nipuni teacherge clz eka awith Masayai.clz ekat addin mage putha kisima akurak denagena hitiye ne aththatama .dn mage putha sinhala akuru aduranwa wagema akuru galapala wachana kiyanna wagema liyannTh puluwan aththatama mm hithuwe ne online clz sarthakai kyl namuth mage daruwa dn asawen wachana liyanwa kiyanwa.e hemadema nipuni teacherge dakshathaway nisa .gdk pin nipuni teacherta.❤❤oyala bay nethuwa misge clz ekata join karanna baya nethuwa aththatama gdk hodai.lamayata therena widiha saralawa kyl denawa
@sudeepaliyanage4816
@sudeepaliyanage4816 7 ай бұрын
Excellent teacher❤
@Kavisara-qh4vf
@Kavisara-qh4vf 5 ай бұрын
ටීචගේ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද
@YaPiyanthi
@YaPiyanthi 5 ай бұрын
Ticha apita sambanda wanna beri da
@keerthikumari-yu2ig
@keerthikumari-yu2ig Ай бұрын
Sambanda wanna kohomada
@rajithmadhushanka784
@rajithmadhushanka784 6 ай бұрын
Good luck nangi
@amilamadusanka5796
@amilamadusanka5796 2 ай бұрын
Misge class koheda karanne
@RanjiKarunasiri
@RanjiKarunasiri 7 ай бұрын
Mis kohed inne
@nilushikahettiarachchi8932
@nilushikahettiarachchi8932 Ай бұрын
Kohomada me teacherge cls ekata join wenne
@thedaraprabhashi
@thedaraprabhashi 7 ай бұрын
❤❤❤
@vlogwithmebysapu
@vlogwithmebysapu 6 ай бұрын
Superb nipuni akka❤
@KanthiKumari-l5g
@KanthiKumari-l5g 4 ай бұрын
Kohomadha class ekata goin venne
@newmobile9414
@newmobile9414 7 ай бұрын
Me teacher marry karalada ? 🤔💐
@SumedhaLakmal-n4b
@SumedhaLakmal-n4b 5 ай бұрын
Kohomada sambanda wenne
@asankaasanka3433
@asankaasanka3433 5 ай бұрын
Koheda class thieynne
@nisharamadu7916
@nisharamadu7916 4 ай бұрын
Kohomada cls ekt sambanda wenne
@nadeeshadisanayaka2518
@nadeeshadisanayaka2518 7 ай бұрын
ඇත්තටම ගොඩක් හොද ටීච කෙනෙක්. දරුවන්ට තේරෙන්න දැනෙන්න උගන්නන ටීච කෙනෙක්. ටීච ඇත්තටම magic එකක් තමයි ❤️❤️ පිනිදි වයස 5
@mahimageekiyanage8323
@mahimageekiyanage8323 5 ай бұрын
Number eka denna puluwanda me teacher ge.kohomada sambanda karaganne kohomada
@dilansanjaya1698
@dilansanjaya1698 7 ай бұрын
Good work❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 7 ай бұрын
❤❤🌹🌹💐💐💐💐🙏🙏👌👍👍👌🙏🇸🇬🇱🇰✌️✌️
@DilkiSadaruwani-mm6jw
@DilkiSadaruwani-mm6jw Ай бұрын
Matath sambanda wenna one teachar
@niroshaperera8361
@niroshaperera8361 7 ай бұрын
මගේ බබාගේ පලවෙනි සිංහල ගුරැතුමිය.ඇත්තටම මැජික් එකක් වගේ.දරැවට අකුරු හොදට මතක තියෙනවා.ආදරනිය ගුරැතුමියක්
@niroshaperera8361
@niroshaperera8361 7 ай бұрын
නිමිරොත් අවු:6
@SepalikaWijesingha-s2u
@SepalikaWijesingha-s2u 7 ай бұрын
මේ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද ටීචර් ❤
@nipunitharakananayakkara
@nipunitharakananayakkara 7 ай бұрын
Sinhala akuru panthiya face book ginuma haraha සම්බන්ධ වෙන්න
@IreshaDamayanthi-b9c
@IreshaDamayanthi-b9c Ай бұрын
Pillam panthiyata sambandawenna ona
@chandanawikramasinhe3480
@chandanawikramasinhe3480 7 ай бұрын
❤❤❤❤😂
@lakimadu6739
@lakimadu6739 7 ай бұрын
@neesha5901
@neesha5901 7 ай бұрын
කොහෙද මේ මිස්ගේ පන්ති තියෙන්නෙ
@YaPiyanthi
@YaPiyanthi 5 ай бұрын
Apith sambanda wanna on
@YaPiyanthi
@YaPiyanthi 5 ай бұрын
Mage putha 3enne tama akuru mathaka ne
@nipunitharakananayakkara
@nipunitharakananayakkara 7 ай бұрын
🙏🙏🙏
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 7 ай бұрын
❤🎉
@Erangihansamali855
@Erangihansamali855 6 ай бұрын
🎉🎉🎉❤❤❤❤
@ruviniprabodani93
@ruviniprabodani93 7 ай бұрын
💐💐💐💐
@mithilasamindhika
@mithilasamindhika 5 күн бұрын
number ek ewann teacher ge
@amilamadusanka5796
@amilamadusanka5796 2 ай бұрын
Misge number ekak dannako Mata Danna kenek
@NilanthiDesilva-vg4ol
@NilanthiDesilva-vg4ol 2 ай бұрын
Ticher number ekak dennakoo thiyena number weda karanna ne plz
@dineshmadushanka2404
@dineshmadushanka2404 7 ай бұрын
❤❤
@chalaniwijesinghe5044
@chalaniwijesinghe5044 7 ай бұрын
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 13 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
හොයපල්ලා මෙන්න ඔත්තුව
15:04
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН