හොඳයි ඒත් ටිකයි… || Class M9 වතගොත ||

  Рет қаралды 27,664

Life On Rails

Life On Rails

Күн бұрын

ආයුබෝවන්.Life On Rails වෙතින් ගෙන එන Class M9 වතගොත වීඩියෝවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා.
Hello. Welcome to the "About Class M9"​video from the Life On Rails KZbin Channel.
_____________________________________________
Everything in the video about the Class M9 engine has been translated into English.
_____________________________________________
👉Country of manufacture: France
👉Manufacturing Company-ALSTOM Transport-France
👉Year of import - 2000
👉Train engine type-Diesel Electric
👉Power supply engine - RUSTON 12 RK 215 4-Stroke 12 Cylinders
👉Maximum power-3220 hp
👉Top speed -110 kmh
👉Maximum fuel capacity -5000 L
👉Engine length - 19.5 m
👉Axel Arrangement - Co-Co
👉Weight - 100.56 tons
👉Color - yellow, silver and dark blue
👉Number of Engines Imported - 10 (864-873)
The M9 is one of the most talked about locomotives in the industry. Undoubtedly, this Alstom locomotive is one of the most failed locomotives ever imported to our country. At that time these came to this country and were subjected to strong misconceptions by people in various fields.
About 4 years before these were introduced, local and foreign railway experts had said that these engines were not suitable for the country at all. According to their arguments, the RUSTON 12 RK 215 engine, the power engine used here in particular, has never been used for a train engine before and has not been subjected to any quality testing. The RUSTON 12 RK 215 is actually an engine made for marine vessels. (Ruston is a manufacturer of engines (for non-moving equipment) for factories, etc.) and not a manufacturer of engines with experience in areas such as automobiles (moving vehicles, etc.). The 215 engine was developed by Alstom using the Paxman technology after the company's famous and highly successful engine, the Paxman, was originally named Ruston. Without any quality inspection or any test run by the manufacturing company. The reason for this was that the width of the French railways was different from that of the Sri Lankan roads. However, these engines came to Sri Lanka causing a great deal of controversy. In fact, it is a technologically advanced engine and as of this writing 2011, not even India, Asia's leading manufacturer of trains, has run such an advanced engine. This dual cabin engine is almost entirely controlled by an automated computer system controlled by Windows CE, and the driver has a few small joysticks to steer the train. It also has an LCD screen to let the driver know all the details of the engine such as speed. This is a very different method than Also.
Only a few engines that could have been repaired in the country have been repaired and are currently in operation. Repairing other engines has been a problem, as some of their components have been stolen since they were abandoned, making retrieval difficult.
Of these engines, Nos. 866, 870, 872 have been repaired and put into operation with some modifications.
_______________________________________________
💪Voice & Script - Kinaru Digantha
💪Photos Credit - Respective Owners
💪Edited By - Devseth De Mel
💪Thumbnail Photo Credit - Haleef Ismail
➡️ Like and Follow us On Facebook :- / lifeonralis
➡️ Join Our Official Whatsapp Group :- chat.whatsapp....
👉Like
👍Comment
👏Share
👊 Subscribe us and keep in touch with us.
©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner,and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
#Srilankantrains #About_Class_M9 #Class_M9 #Diesal_Electric_Engine #Trains_In_Sri_Lanka #Class_M9_වතගොත #M6_Engine

Пікірлер: 86
@chathurangaperera4537
@chathurangaperera4537 Жыл бұрын
මේ එන්ජිම අපේ රටට ගැලපෙන්නෙ නැතුව නෙමෙයි , මේකෙ තාක්ෂණය අපේ අයට ගලපගන්න බැරි උනා, අලුත්වැඩියාවන් සදහා අවශ්‍ය දැණුම මදි උනා. ඒ හේතුවෙන් විනාශ උනේ
@Theekzu-l2r
@Theekzu-l2r 2 жыл бұрын
මන්නම් ආසම එන්ජින් එක පිකප් එක උනත් ස්මූත් 🔥
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
Adinawa neda.supiriyata
@hpudayangamadushan7652
@hpudayangamadushan7652 3 жыл бұрын
මේ ඉන්ජිම 2000 වකවානුවේ පැවති ඉහළම තාක්ෂණයක් සමන්විතව තිරයකින් සමන්විතව ගෙන්වන ලද එකක්.ගැටලුව උනේ මේ ඉන්ජිම නඩත්තු කරන්න ලන්කවේ අය නොදැන සිටීම .ගෙනල්ල ටික කාලෙකින් මේ ඉන්ජමේ වායු සමිකරන පද්ධතිය ගැලෙව්වා.එකෙන් සංවේදි උපාංග බොහොමයක් විනාශ වුණා .එකෙන් ඉන්ජමේ දෝෂ එන්න පටන් ගත්තා.
@dilumasanka4914
@dilumasanka4914 2 жыл бұрын
හරියට හරී
@thilankalakshitha7216
@thilankalakshitha7216 2 жыл бұрын
හරියටම හරි. . .රියදුරන් සඳහා සවිකර තිබූ වායුසමීකරණ පද්ධතිය ගැලවීමෙන් සංවේදක කොටස් දොෂසහගත වුනා.වායුසමීකරණ පද්ධතිය අනිසි ලෙස ඉවත් කිරීම හේතුවෙන් තව දුරටත් මෙම එංජින් සඳහා අමතර කොටස් පහසු මිලට ලබා ගන්න බැරිවුන හිනද තමයි ධාවනයෙන් ඉවත් කරන්න වුණෙ.
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Wrong not at all suitable for Sri Lanka madam wanted to get the comission a marine engine fixed for a loco for the first time.Minister.... sec of finance resign on this issue paid 7 times than GM locos dont talk bulshit if u dont know the truth
@suppernova7163
@suppernova7163 Жыл бұрын
⁣රියදුරන්ට සැප වැඩියි කියල වායුසමීකරණ පද්ධතිය ගලවපු එකෙන් පස්සෙ තමයි ඔක්කොම හෙනේ මම දන්න තරමට
@sameerahewanayake3727
@sameerahewanayake3727 2 жыл бұрын
මේ එන්ජින් ෆෙල් වෙන්න ප්‍රදාන හෙතුව, එන්ජින් එකේ හිට් එක වැඩි වෙන එක.. මෙක ආනයනය කරපූ රටවල් වල දෙශගුනය ගොඩක් සිතලයී.. එ රටවල් වලට හදපූ පවර් සෙට් එකක්,මේක අපේ රටට ගැලපෙන්නේ නැති ප්‍රදාන හෙතුවක් එක, අනික මේ එන්ජින් ගෙන කාලේ අපේ රටේ තිබුනු සෙරම එන්ජින් වල රියදුරු අසුනට පිටිපස්ස බලන්න පුලුවන් උනා එත් මේකේ එහෙම බෑ, එක මේක දාවනය කරන රියදුරන්ට ලොකු ගැටලුවක් උනා, අනික අපේ රටේ දුම්රිය මාර්ග මේ එන්ජින් එකට ඔනේ විදියට අප්ඩෙට් නෑ, මේකේ තියෙන්නේ සෙරම සෙන්සර් වලින් වැඩ කරන්නේ, මෙකේ තාක්ශනේ ගොඩක් ඉහලයි එකේ එන්ජිමේ වැරද්දක් නෙවෙයි, මෙක ගොඩක් හොද එන්ජිමක් හරියට වැඩක් ගන්න පුලුවන් උනා නම්, සමහ කදු පැතිවල එන්ජින් දෙකක් කපල් කරලා අදින්න ඔනේ තැන් වල මේ තනි එන්ජින් එකෙන් පහසුවෙන් අදිනවා, මේ එන්ජින් රටට ගෙන්න කලින් ඔය අපේ ඉන්ජිනියස්ලා ගිහින් බලනවා නේ මෙක මේ රටට හරියනවාද නැද්ද කියලා, අපිට හරියන්නේ නැත්නම් එක එ විදියට කස්ටම් කරලා උනත් හදාගන්න තිබුනා, උදාහරණයක් විදියට මෙකේ තියෙන්නේ LCD පැනල් එකකින් සෙරම පෙන්නනේ එවා වෙනස් කරලා ඇනලොග් මිටර් කරන්න තිබුනා, මේ එන්ජින් වල තෙල් කාර්යක්ෂමතාව උපරිම කරන්න තාක්ශනය යොදවලා තිබුනා එත් එක අපේ රටේ කරන්න බැරි දෙයක් එවා වෙනස් කරලා මේ එන්ජින් අපේ රටට ගැලපෙන විදියට හදලා ගෙනාවා නම්, අදටත් මේ එන්ජින් සෙරම දුවා ගන්න තිබුනා, එත් ජාතික අපරාදයක් උනේ.. උන් එ රටවල්වලට ගිහින් පිස්සු කෙලලා එනවා, අද එකේ ප්‍රතිඵල දැන් දුවන්නේ එන්ජින් දෙකයි අනිත් සෙරම ඉවරයි , අඩු ගානේ එ එන්ජින් ගෙනල්ලා මාසයක් වත් දුවන්න හම්බුනු නෑ, මතක විදියට මේ එන්ජින් ගෙනාපූ අයතනය ආවා මේ වගේ ප්‍රශ්න විසදන්න එත් එ වෙනකොට අපේ බාස්ලා ගොඩක් එවා වෙනස් කරලා තිබිලා, මෙහෙට හරියන්න එ ආපූ උනුත් හොල් මන් උනා කියලා කියනවා ඉට පස්සේ. මේ රටට කෙලෙව්වේ දෙශපාලකයෝ විතරක්ම නෙවෙයි මේ වගේ මොඩ තක තිරූ තිරන ගන්න රාජ්‍ය සෙවකයෝ කියාගන්න අමනයෝත් වගකියන්න ඔනේ..
@hiranyasilva8351
@hiranyasilva8351 2 жыл бұрын
ප්‍රන්ශය කාලෙකට සීතල තියනව නමුත් ජූලි අගෝස්තු වගෙ මාසවල සෙලසියස් අන්ශක 45 කට විතර යනව රස්නෙ කාලෙට උදේ 10 වෙනකොට 30' පැනල
@sarangaabeykoon770
@sarangaabeykoon770 Жыл бұрын
කතාව ඇත්ත..
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
එ් කාලේ 2000 වර්ෂයේ මේව ගෙනාවෙ රටේ ඉහලම කෙනාගෙ උවමනාවට. එ්ක දන්නෙ නැතිද? වටිනාකම වැඩියෙන් දාල ගෙනල්ල තියෙන්නේ. නිලධාරින් කිව්වලු මෙිව ගැලපෙන්නෙ නැ. කොරියාවට ගිහින් එහෙන් ගේමු කියල. එ්ත් ඉහලම කෙනා කිව්වලු එයා ප්රංශයෙ ඝම්බන්ධකම් තියන නිඝා එහෙන් ගේමු කියල. ඉතින් කාට කියන්නද? මෙි රටේ නිලධාරිනුයි දේශපාලකයොයි ඔක්කොම එකතුවෙලා රට කෑව.😥
@halmillakotuwegothama4896
@halmillakotuwegothama4896 3 жыл бұрын
මේ engine එක තනියම මැදිරි 9ක් 10ක් කඩුගන්නාව අද්දනව..
@asankaasanka2648
@asankaasanka2648 3 жыл бұрын
මමනං කැමතිම එන්ජින් එක මේක. කඩුගන්නාව අනිත් එන්ජින් දෙක ගහලා අදිනකොට මේ එන්ජින් එක තනි යෙන් මදිරි 9/10ක් අඳිනවා කිසි අවුලක් නැතුව.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්..එහෙත් මෙහි රියදුරුගේ පහසුකම් අවම වීම තමයි මම මේකට කැමති නොවීමට හේතුව.
@asankaasanka2648
@asankaasanka2648 3 жыл бұрын
ඒක ඉතින් අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවේම වැරද්දක් එ එන්ජින් එක රැකගන්න බැරිඋනානේ. කොච්චර සැප පහසුවක් එක්ක ආව එන්ජින් එකක්ද මේ එන්ජින් එක.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඒක ඇත්ත...
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
THE BEST ENGINE FOR SLR AND THE THUMPING BENEFIT TO CBK
@gihangunathilaka4352
@gihangunathilaka4352 3 жыл бұрын
anyhow I love this giant French princess
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 3 жыл бұрын
අපරාදේ මහජන මුදල්...
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
ඕක අධි තාක්ෂණික එන්ජිමක්.. ඒකයි ලංකාවේ රේල් පාරට ගැලපෙන්නේ නැත්තේ
@subasingheyn9200
@subasingheyn9200 Ай бұрын
මේ එංජින් එක 126 km/h ගියා මමත් එදා එංජින් එකේ හිටියා අදත් එදා ගිය රියදුරු ඉන්නවා
@haranms283
@haranms283 2 жыл бұрын
Don’t lie It’s great engine We couldn’t maintain it
@naturecomfort7958
@naturecomfort7958 3 жыл бұрын
Ape ratata ලැබුණු thakshanayen ඉහළම එන්ජිම .aewa අපිට හරියටම නඩත්තු කරගන්න bari una.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්...ඔබ කියන විදියටම ඒක ඇත්ත...ඒක අපිට හරියට දුවාගන්න බැරිවුනේ නඩත්තුවේ ප්‍රශ්න නිසාම තමා...
@tharinduabeykoon9713
@tharinduabeykoon9713 3 жыл бұрын
Owa hadanda danne nathuwa winasa karala. Horakan karala kali athule unma jathika aparada
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
😕 ඒකනම් හරි වැරදියි
@tharinduabeykoon9713
@tharinduabeykoon9713 3 жыл бұрын
Eka thama aththa ....nawaththala thiyana ewage thaba wayar kapala horen athule enna unma. ...desapalanen wadata apu harak enne yard wala ...rathmalane owa ainkarala thiyanawa dakkama dukai jathika aparada
@anshiffrahman1083
@anshiffrahman1083 2 жыл бұрын
@@LifeOnRailsChannel yes oyaala okkoma kiyana eka correct magen oyaalata salute ekak ♥️♥️♥️♥️♥️
@mountlankatours3090
@mountlankatours3090 4 ай бұрын
හොද විස්තරයක් . මේකේ දිග කොපමන වෙනවද?
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
මමත් ආසම සුපිරි ඇන්ජිම 💛
@dhammikaranjith657
@dhammikaranjith657 3 жыл бұрын
Very nice clarification Iam happy about that. 🙂😀❤
@kusalshanaka103
@kusalshanaka103 3 жыл бұрын
M9 lankawe climate ekatai සාර්ථක unne nathee. Mkda air ventilation අඩුයි, engine heat wennawa sensor wadi nisa errors godak awa.ita passe samahara engine මේදා indian technology ekata හැදුවා . Europe wala අනිත් රටවලට සාර්ථක engine ekaka M9❤️
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්...ඒක ඇත්ත.හැබැයි ලංකාවෙදීත් ඔය එක එක උපාංග ගලවා දැමීම නිසා තවත් ඇබැද්දි වලට මුහුණදෙන්නත් සිද්ධවුනා.කොහොමවුනත් ඉතිං.අපිත් එක්කම දිගටම රැදී සිටින්න
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
මම දන්න විදියට මේ එන්ජින් 10 ගන්නකොට කොම්පැණි එකෙන් එකක් free දුන්නා.අපේ ඒකාලේ හිටපු මහ උන් ඒ එන්ජින් එක ගන්නේ නැතුව ඒකට සල්ලි ඉල්ලගෙන ගිල්ලා.අනිත් එක උන් මේ එන්ජින් ගෙනාවේ එදා ඒ offer එක නිසා මිසක් ලංකාවට එන්ජින් එක ගැළපෙන නිසා නෙමෙයි.ඒකයි අද මේ එන්ජින් එක විනාසවෙලා තියෙන්නේ.
@spectsteeel8243
@spectsteeel8243 2 жыл бұрын
M9 Vinasa kale Nodanuwatkama nisa ape ingineruwange dumriya departementuwe inne Strike karala university upadi labagat udaviya dumriya departemetuwa kamathi vashpa engine takshaneyta ,Computer control systems walata kamethi ne.
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
Chandrika bandaranayake and transport minister rauf ta keeyak gahagattada danne naa meken. Me engine eke lankawata gelapenne naa bn. Itawada diyaluma dunhida engines kohomada
@suppernova7163
@suppernova7163 Жыл бұрын
හොදම තාක්ෂණයක් එක්ක ආපු එන්ජිමක්.අපේ රටේ අයගෙ කුහක කම් නිසා තමා මේ එන්ජිම ලංකාවෙ ෆේල් උනේ.අදත් cgr එකේ සමහර පණ්ඩිත අය නත්නම් හොදට දුවාවි.
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 3 жыл бұрын
My favourite locomotive
@warsil3735
@warsil3735 Жыл бұрын
Oka loku Hira ganak landing craft ekak chndrika kale gahwpubgahilla
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
Super engine
@AW-ld8yq
@AW-ld8yq 3 жыл бұрын
LOKU COMISSION EKA GAHAPU ENGINE EKA DANNO DANITHI KAWDA MEKA GATHE KIYALA?? C B K ALUTHMA JARAWA THAMAI DIGA WADI BARA WADI INDIAN DIESEL ELECTRIC LOCO 8 LAGADI GENAPU MEWA GENNAPU CUT GAPU EWUNTA HENA GAHAPIYA
@rohanondaatjie9505
@rohanondaatjie9505 4 ай бұрын
It’s so beautiful.
@gampala1031
@gampala1031 Жыл бұрын
Mewa koheda duwanne?
@bawanthasupun914
@bawanthasupun914 Жыл бұрын
Kauru kohoma kiuwath me engine eka super rabukkana idan kadugannawata petti10 anith engine dekak dala yanawata wada me engine eka thaniyen gemak nathuwa adinawa
@lasanthagunathilaka366
@lasanthagunathilaka366 2 жыл бұрын
Mamanam aththatama kamati. Akak thama loku load akaka aran thamath kaugannawa yana akakma engine aka.
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
මොනවා උනත් අමුතු ලුක් එකක් තියෙන එන්ජින් එකක්
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්....ඒකෙත් තියෙනවා අමුතු හැඩයක්...😁😁😁💪
@spectsteeel8243
@spectsteeel8243 2 жыл бұрын
INDIA Help us to Re build most of the Locomotives But By that time our fellows Destroy the Cabin Air conditioning systems not possible to fix
@mixall6197
@mixall6197 3 ай бұрын
හොඳ පිකප් එකක් තියෙනවා
@kaveeshajayasanka8566
@kaveeshajayasanka8566 Жыл бұрын
class m 9 enjim kiyak dawana thathwaye pawathinawada
@kaveeshajayasanka8566
@kaveeshajayasanka8566 Жыл бұрын
ko
@sardhagunasekera2937
@sardhagunasekera2937 4 ай бұрын
This deal was done with the 100% influence of one of the former presidents who has good contacts with France. ALSTOM is world famous engineering company. They have made railway engines even to use in middle east. Further even it could be repaired, it was not done due to 'known' un-disclosed reasons. Not that it was not repairable !!!!!
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
මේ එන්ජින් එකක්නේ මේ දවස් වල මාතර නුවර දුවන්නෙ .. මේ එන්ජින් මොන දුම්රිය සමග,මොන පාරවල් වලද යන්නෙ කියලත් කියන්න අනිත් ඒවගේ 😁😁
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
හොදයි....ඒ යෝජනාව අපි අනිවා කරනවා...ස්තූතියි
@em.trains
@em.trains 3 жыл бұрын
Awesome video! 👌👍
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Thank you very much. For your convenience I have translated all the contents of this video in English .... it is available in every video. Read them too to know about these engines
@em.trains
@em.trains 3 жыл бұрын
@@LifeOnRailsChannel Thank you for the effort! :-)
@DenithSri
@DenithSri 17 күн бұрын
CGR එකේ පවර් ඉලෙක්ට්‍රොනික් දන්න අය හිටියෙ නෑ ඒකයි අසාර්තකයි කියන්නේ 🤣මොරටුවටත් බැරි උනා
@m.shanukagunarathna6278
@m.shanukagunarathna6278 3 жыл бұрын
Dynamic break thiyanawada meka
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Ow.
@Tv-gb2kp
@Tv-gb2kp 10 ай бұрын
මෙකේ ඇන්ජින් ධාරිතාව වැඩි හින්දා අනිත් ඒවට වැඩිය මේක බර අදින්න ස්පීඩ් යන්න බැරි ඇයි
@lahiruperera3307
@lahiruperera3307 2 жыл бұрын
Mannm asama engine ekk
@jayakamalabeysekera8951
@jayakamalabeysekera8951 Жыл бұрын
ALSTOM is railway giant in the world so far ,What is your field of specialization in Engineering,Don't say such a goofy thing,ALSTOM M9 is unsuccessful .Do you think company would like to devastate their fame by selling 10 Locomotive to Sri Lanka.
@pandukaperera3840
@pandukaperera3840 3 жыл бұрын
Malli me engine eke ..interior view photos tikak dannako..
@ipoint421
@ipoint421 3 жыл бұрын
Mama nam m9 ekata akamathi naha
@airsrilankaforum7850
@airsrilankaforum7850 3 жыл бұрын
How many M9s are currently in service?
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
4 Engines running now. They are Engine no:866,867,872 and 870 .
@airsrilankaforum7850
@airsrilankaforum7850 3 жыл бұрын
@@LifeOnRailsChannel - Thanks. Which trains are served by M9 locos?
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Ok..We Will inform you immediately.
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
👏👏❤❤🥰🥰🥰🥰
@pavithrakothalawala9369
@pavithrakothalawala9369 2 жыл бұрын
2896hp
@kasunudayanga1560
@kasunudayanga1560 2 ай бұрын
Mnm asai
@AkilanPrathip
@AkilanPrathip 10 ай бұрын
Yako ma apa rata withrai asarthaka 😅😅😅
@crazysamiya07
@crazysamiya07 2 жыл бұрын
මේ එන්ජින් එකට මම කැමති නෑ🙁
@AW-ld8yq
@AW-ld8yq 10 ай бұрын
The best engine imported by SLR Not for the quality The idiots says slr coudnt maintain it Not the hightech The ditry deal done by a leder
@jayanathwijenayake7478
@jayanathwijenayake7478 10 ай бұрын
Weda beri ayata oka asarthakai modayo
@ipoint421
@ipoint421 3 жыл бұрын
ඇයි අයියෙ m9 එකට කැම්ති නැත්තේ
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
මම නම් කැමති නෑ කියන්න හේතු සදහන් කරලා තියෙනවා...මෙහෙමයි මල්ලි...මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස්නේ..දැන් කෙනෙක්ට හොඳ නෑ කියලා හිතෙන එන්ජිමක් තවත් කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්...මොකද ඒක එයා දකින කෝණය...අපි කරන්න ඕනි මේ සියලුම මතයන් පොදුවේ පිළිගන්න එක....☺️☺️☺️
@TheEpicTrainChannel
@TheEpicTrainChannel 3 жыл бұрын
@@LifeOnRailsChannel Aiyo Ayya
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Bambu thakshansya meke back ground eka danne naha
@praneethyasarathn2
@praneethyasarathn2 Жыл бұрын
Mehe thama meka asarthaka
@thusithawanninayaka3556
@thusithawanninayaka3556 Жыл бұрын
M9 එච්චර හොඳ නෑ
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 2,9 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,9 МЛН
How A Steam Engine Works
5:51
Worlds In Motion
Рет қаралды 905 М.
Class M9 Train Engine In Sri Lanka
3:10
Ayesh Dumindu
Рет қаралды 32 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН