ජපන් ආක්‍රමණයක්...? || Class S5 වතගොත ||

  Рет қаралды 16,686

Life On Rails

Life On Rails

Күн бұрын

Пікірлер: 63
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Class S5 බලවේග කට්ට⁣ලයේ Cab Ride එක:- kzbin.info/www/bejne/nInPo6Rpds6Kiac දැන්ම ගිහින් Travel with Devseth චැනල් එක Subscribe කරන්න කියලත් මතක් කරනවා..😆😋😘
@NDtlo
@NDtlo 13 күн бұрын
As a kid seeing this DMU is
@gayanperera9730
@gayanperera9730 Жыл бұрын
හිතාචිය.අපේ පොඩි කාලෙට ලස්සන චාරිකා මතකයන් එකතු කලා.
@malshasilva6582
@malshasilva6582 3 жыл бұрын
මේවා බලාගන්න තියෙන්නේ වීඩියො වලින් විතරයි බොහොම ස්තූතියි ඔබේ අනර්ග ඉදිරිපත් කිරීමට
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඒ කමෙන්ට් එකට බොහොමත්ම ස්තූතියි..😊😊
@Landofinfo2571
@Landofinfo2571 3 жыл бұрын
දෙමටගොඩ running shed එකේ මේ වර්ගෙ powerset දෙකම තියනවා
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්..ඒ දෙක විතරයිද කොහෙද තියෙන්නෙත්....???
@amilww
@amilww 2 жыл бұрын
2016 වසරෙහි අපගේ වාර්ෂික (පේරාදෙණිය විද්‍යාපීඨ) කණ්ඩායම් හමුව මෙම දුම්රිය (නිල් පැහැ කට්ටලය) යොදාගෙන (කොළඹ කොටුව - කොග්ගල) පැවැත්වීමු.
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
මේක ගැන එකක් කිව්වෙ නැහැ . මේ S5 හිතාචි දුම්රියේ අභ්‍යන්තර මැදිරි මාරුවීමට ඇති දොරටු (internal corridors ) සියල්ල සම්පූර්ණයෙන්ම ස්ව්‍යංක්‍රීයව දොරටුව අභියස සිටගත් විට් ස්වයංක්‍රීයව විවෘත වෙනව. ඊළග මැදිරියේ දොරටුව අභියස පසුකල පසු ස්වයංක්‍රීයව වැසෙනව. මේ දුම්රිය 1970 උඩරට ධාවනය වූ මංගල ගමනේදී මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් පියාගේ වරප්‍රසාද වලට ලැබෙන පාස් මගින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කලා. මේක සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කල දුම්රියක්. මේකේ මැදිරි උණුසුම් කිරීමේ හැකියාවත් මුල්කාලෙදි තිබුණ. මේ S5 දුම්රියේ එන්ජිමට නැග්ගම හරියට ගුව්න් යානයක කොක් ෆිට් එක ව්ගේ. තව එකක් තමා මේ දුම්රියයේ එන්ජින්වල ශබ්දය ඉතා සුමටයි. මගේ පියා බදුල්ලෙ සහන දුම්රියස්ථානාධිපති ලෙස සේවය කල කාලේ මම බදුල්ලේ සිට බණ්ඩාරවෙල ට පාසල් ආවෙ. බොහෝ වෙලාවට මෙම දුම්රියේ සතියකට දෙවරක් එන්ජිමේ ගමන් කිරීම්ට අවස්ථාව ලැබෙනව.
@NDtlo
@NDtlo 13 күн бұрын
THX 4 the Info A Great DMU
@andrewsundaram3996
@andrewsundaram3996 2 жыл бұрын
Wonderful engine bro. I have seen this engine during the early seventies when I was very young. It was brown colour those days. Thanks
@NDtlo
@NDtlo 13 күн бұрын
Green & brown
@thilanbasnayake42
@thilanbasnayake42 3 жыл бұрын
නියමයි යාළුවා .සුපිරි
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
බොහොම ස්තූතියි....ඉස්සරහට ⁣ගැම්මක් අල්ලමු
@ipoint421
@ipoint421 2 жыл бұрын
ඉස්සර නම් මේ වෙනකොට ඔයාලගෙ වීඩොයෝ බලනව ආයෙත් පටන් ගන්නකො channel එක 🥺
@prasadm.kumara2175
@prasadm.kumara2175 Жыл бұрын
I can still remember .this train opeared to bentota on tourists in 1975.when i was childhood ...also operated to hikaduwa at same period ...green colour painting
@NDtlo
@NDtlo 13 күн бұрын
Green & Brown
@Landofinfo2571
@Landofinfo2571 3 жыл бұрын
Class P1, ML1 මිනි ලෝකෝ එක ගැනත් වීඩියෝ එකක් දාන්න
@NDtlo
@NDtlo 13 күн бұрын
CGR must reintroduce this as a AIP Express btw Katunayake to CMB 1 + repaint it in Org Green & Cherry RED !!! Or to be operated from KDY to Badulla + retrofit it with upgraded POWER PLANTS + Add the rest of the passenger coaches = 6
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 3 жыл бұрын
sha fm love train කියලා පෙබරවාරි 14 ගාල්ල tour එකක් යනවා . S5 power set එක.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්...ඔය වීඩියෝ එකෙත් ඡායාරූප කිහිපයක් තියෙනවා...😊😊
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 3 жыл бұрын
@@LifeOnRailsChannel මා ගාව video වගයක් තිබ්බා හොයනවා තාම හම්බුනේ නෑ .
@anuhasnethmina2443
@anuhasnethmina2443 3 жыл бұрын
තව වීඩියෝ ඕනේ 🤟🤟🤟🤟🤟🤟❤❤❤❤❤❤
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔබ අපිත් එක්ක ඉන්නවනම් ඉදිරියටත් වීඩියෝස් නොනවත්වා ඒවි
@dinewdamsith7819
@dinewdamsith7819 3 жыл бұрын
ඉස්සර මේක airport ගියා
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 3 жыл бұрын
Still i remember when I was a little child in 1976 s 5 crash happened near wadurawa station i went to see the incident with my father and still i remember name s of both drivers one s name is aariyadasa he lost both of his legs and other one s name is silva he lost one of his leg engine was perfectly directoryed but both of drivers miracleasly survived
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
It's very sad incident 😐
@prasanganuwan5878
@prasanganuwan5878 3 жыл бұрын
Thanks a lot for your valuable information
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Welcome Dear..👍😳
@Landofinfo2571
@Landofinfo2571 3 жыл бұрын
වාෂ්ප එන්ජින් ගැනත් පුලුවන් තරමින් දාන්න
@keday8138
@keday8138 2 жыл бұрын
SL railways must update the S5 & reuse it both on Badulla - Cmb Line + Cmb - Kdy Line As 1st & 2nd class with catering service !!! They could refit it with MTU power plants ( Maximum Transmission Unit ) German engines similar to S 14 or even better with Hitachi upgrade with a total output of 3.000 HP / 2.237 KW or similar + repaint it with the original color scheme of Green & Brown. + It would be great to watch it thrusting pass again
@Landofinfo2571
@Landofinfo2571 3 жыл бұрын
T1, T2 railcars දෙක ගැනත් දාන්න
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
පුංචි කාලයක් දෙන්න...සියල්ලම ඔබ හමුවේ දිගහැරේවි
@SakithStreams
@SakithStreams 3 жыл бұрын
OK
@rashmikagangul4438
@rashmikagangul4438 3 жыл бұрын
Mehema ewath thibbada..😞
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඔව්...😐 හැබැයි අපේ අවාසනාවට ඒ දුම්රියන් අපිට දකින්න හරි අමාරුයි...
@jayanthaweerasinghe4646
@jayanthaweerasinghe4646 3 жыл бұрын
Why don't you arrange S 5. As intercity train in between Negombo Colombo Fort or similar route for office travelers even little higher ticket fare as most of willing to go with these train facility. It is very sad to see S 5 idelling at Dematagoda yard
@sudathsantha8874
@sudathsantha8874 Жыл бұрын
ජපනගෙ වැඩ ඉතින් super තමයි
@lahirukumara894
@lahirukumara894 2 жыл бұрын
07:03 හැටනමයනේ ඉතින් 😂
@kaushalyakulathunga2518
@kaushalyakulathunga2518 3 жыл бұрын
Mee train ake aasana darithavatada magiin 100 pirenne.neththam hitaganath yanna puluvanm ayath ekkada 100?
@teshandilisara4817
@teshandilisara4817 3 жыл бұрын
අයියෙ දුම්රිය රියදුරෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද
@maheshanura5413
@maheshanura5413 Жыл бұрын
Mam podi kale asama kola pasta kocciya.... 🙏💕
@thiyagarajahyogeswaranyoge3517
@thiyagarajahyogeswaranyoge3517 3 жыл бұрын
Keep as a Tourist Train.
@Landofinfo2571
@Landofinfo2571 3 жыл бұрын
S6 video එක දාන්නකෝ
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
හෙට හවස 4.00ට එහෙනම් ලෑස්ති පිට ඉන්නකෝ.😍😍
@ericfernando3386
@ericfernando3386 Жыл бұрын
ජපන් එන්ජිම් ගැන කියන්න
@mikiboy6694
@mikiboy6694 3 жыл бұрын
Class s6 vedio aka dannako
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ලබන ඉරිදා සවස 4.00
@ipoint421
@ipoint421 3 жыл бұрын
Upe line eke giya ekama honda train eka
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 жыл бұрын
දැන් ධාවන කරන්න බැරි මොකද .සැපපහසු අතින් තියෙන දුම්රියක් නිකන් දිර දිර තියෙනො .නගරාන්තර දුම්රිය සේවයක් හරි පටන් ගත්තා එත් වටිනො කොටුව - මහනුවර ,කොටුව - කන්කසන්තුරය වගේ ආදායමක් ගන්න පුලුවන් එහෙම කරානම්
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 2 жыл бұрын
අමතර කොටස් ටිකක් විශේෂයි ඕවල... ඒක නැතත් දැන් දුවන ටිකවත් හරියට දුවාගන්න බැරුව හිතනවද අලුතින් ඔව්ව දැම්මම දුවයි කියල
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 жыл бұрын
ඔව් එකනම් ඇත්ත එ වුනාට මේ කොච්චීය ධාවනය වෙන්න නැතුව ඔහොම තියෙන එක ජාතික අපරාධයක්
@irashmikawijesinghe1469
@irashmikawijesinghe1469 2 жыл бұрын
mama dakka me set ekak ahungalla station ekedi dakka [ 2019 ]
@tuktukbro
@tuktukbro 2 жыл бұрын
Dukai owa dematagoda diranwa mahapare yaddin penwa..owa hadala dawanayata damma num maru..ape rate itin owa gena ahanna deyak na..
@tharindudhammika5560
@tharindudhammika5560 2 жыл бұрын
sitachchiya
@user-bb7un4je5s
@user-bb7un4je5s 3 жыл бұрын
enm 600-625 mona engine da
@tharindudhammika5560
@tharindudhammika5560 2 жыл бұрын
issara kiypu nama
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
hitachi air condition special api issara tablet instrument eke thiyena record pothe liyanne hitachi stn kiyala
@senakajayasinghe5486
@senakajayasinghe5486 2 жыл бұрын
Meka matale margayata yanne neddha
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 Жыл бұрын
Keenavala ne accident une
@yenukanethsara3484
@yenukanethsara3484 3 жыл бұрын
මේවාට power set කියන්නෙ නැ .මේවා dmu .s1 පමණක් power set වෙන්නෙ
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඇත්තටම බොහොම ස්තූතියි ඒ වැරැද්ද මට පහදා දුන්නට.මා ඇත්තටම ඒ ගැන දැනගෙන සිටියේ නෑ.මම ඒ වැරැද්ද නැවත ඊළග වීඩියෝවේ සිදු නොවීමට වග බලාගන්නා බවට පොරොන්දු වනවා...☺️☺️
@PasinduChamod-fv1fd
@PasinduChamod-fv1fd 4 ай бұрын
Wage madi
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 73 МЛН
Class M10 - 943
5:02
Asanga Keppetipola
Рет қаралды 14 М.
Kadugannawa Railway Museum #srilankantrains #locomotive #museum
24:18
Colombo To Kandy Luxury Intercity Full Train Ride Experience
55:37
Sri lankan Train Vlogs
Рет қаралды 34 М.