KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.01.23 - TV Derana"
1:07:41
ඔය කියන කිසි වරදක් මම දකින්නෑ- ආශුගෙන් මාලිමාවට සුපිරි ක්‍රෙඩිට් එකක්.අනුර අවුරුදු 10ක් පාලනය කරනවා
11:08
How Strong Is Tape?
00:24
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
1% vs 100% #beatbox #tiktok
01:10
දිවයිනම සුද්ධ කරන "CLEAN SRI LANKA" - මෙහෙයුම් නවත්වන්නේ නෑ - පොලීසියත් දැඩි තීරණයක
Рет қаралды 138,040
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 1 400
@buddikanuwan9992
16 күн бұрын
හොද වැඩක් මේක.. මාත් වීල් එකේ කෑලී බෑලී එල්ලලා වැඩියි. පොලීසිය කියන්න කලින් ඔක්කෝම අයින් කරනවා❤ අපි හැදෙමු රට හදමු..❤
@thushariperera3182
15 күн бұрын
ඔබතුමා වගේ තවත් මොළේ තියෙන හොඳ රියදුරු මහතුන් බිහිවෙවා 🎉🎉🎉. ලංකාවේ පොදු ප්‍රවාහන සේවය මොනතරම් අමිහිරි ද කියලා තේරෙන්නේ ලංකාවෙන් පිට සංවර්ධිත රටකට ගියාම. ජය වේවා !!!
@Controller_chronicals
15 күн бұрын
Hapoi😂
@eshandhananjaya3143
15 күн бұрын
eww 🤣🤣
@SrimathiFrena
15 күн бұрын
❤
@ShalikaJayathilaka-r8f
15 күн бұрын
හොද දරුවෙක් බුදු සරණයි
@sajithbandara007
16 күн бұрын
කොහොමහරි ලංගම ශක්තිමත් කරන්න ඉක්මනට...
@Controller_chronicals
15 күн бұрын
😂😂😂
@AvishkaDilshan-lc4kd
15 күн бұрын
😂😂😂😂
@Supra-mk14-u8b
15 күн бұрын
@@sajithbandara007 ලංගම තමයි පුතෙ මුලින්ම අහින් කරන්න ඔන 😂 එ බස් වල යන්න බැහැ
@asanthasigera4036
15 күн бұрын
😂
@pahan2018
15 күн бұрын
උඹ හරි පොදු ප්‍රවාහනය රජයේ හරි ගැස්සුවානම් මේ Private බස් පකයලාගේ ලයින් බලන්න ඕන නෑ
@lakmaldumindu9441
16 күн бұрын
අපි අදටත් පොදු ප්‍රවාහනයේ වැඩට යන මිනිස්සු..වැඩ වර්ජන කරපල්ලා අපි එල්ලිලා හරි තියන එකක වැඩට යනවා...නීතියට අවනත වෙන්න බැරි හැම එකාගෙම බලපත්‍ර අහෝසි කරන්න ඕනා..ආණ්ඩුවට බලය දුන්නේ මේකට තමයි..එක එකාගේ හීන වෙනුවෙන් පාරේ යන මිනිස්සුවත් බස් වල යන මිනිස්සුවත් පලි නෑ..යකඩ හීන තියන උන් තොරන් බැඳන්,පිළිම තියන් ඒවා ගෙවල් වල තියාගනිල්ලා..පාරට දාන්නේ නැතුව.
@GurudeDekovi
16 күн бұрын
👍
@MUZIC-sx9gc
16 күн бұрын
උබෙ දුවට හුකාගනින් හිගන්නා
@lakmaldumindu9441
16 күн бұрын
@MUZIC-sx9gc පිස්සෙක්.
@athulachandana7883
16 күн бұрын
අනිවාර්යෙන්ම මේ රට ඉස්සරහට යන්න නම් ඔය දේවල් ඔය විදිහටම ඉදිරියටත් කරගෙන යන්ඩ ඕනා.... නීතිය පිළිපදින්න බැරිවුන් මකබෑවිලා පලයව්.තක්කඩි.
@V1234gam
16 күн бұрын
@MUZIC-sx9gc උඹ නම් මානසික රෝගියෙක්...ඇත්තටම උඹේ අතින් ඔහොම අපරාධයක් වෙන්න කලින් උඹව හොයලා අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට පැමිණිලි කරන්න ඕන...🤮
@sunethrasunethra6388
16 күн бұрын
තියපු අඩියෙ පස්සට නම් ගන්න එපා පිටරට බස් වල බස්වල මේ විච්චූරණ නැහැ බස් පුදුම පිරිසුදු යන්න ආස හිතෙනවා අපේ රටේ තනිකර මානසික ලෙඩ්ඩු පිස්සෝ අනේ ජනාධිපතිතුමනි මේ වැඩේ දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි සත්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
@Controller_chronicals
15 күн бұрын
Ub dannv pkk 😂plym ponnyo ynn godya😂
@trehanmunasinghe
16 күн бұрын
ලංකාව හදන්න පුළුවන් පලවෙනි අවස්ථාව මෙයයි... පාරේ නීතිය හදන්න බැරි, පිළිපදින්නේ නැති සමාජයක් කවදාවත් නැගිටින්න බෑ ... ඒක ස්ථිරයි!! මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
@RavithaRashanmalintha-jd9ms
16 күн бұрын
Thawa irisiya karayek
@najithasithuruwan6590
16 күн бұрын
Paka thamai
@MUZIC-sx9gc
16 күн бұрын
උබෙ දුවට හුකාගනින්
@ChathurangaMotors-m3r
16 күн бұрын
Niyamai
@athulachandana7883
16 күн бұрын
අනිවාර්යෙන්ම. රටක් ඉස්සරහට යන්න නම් නීතියක් තියෙන්න ඕන. කවුරුහරි එකෙක් රටක නීතිය පිළිපදින්න බෑ කියනවනම්, ඌ තනිකරම තක්කඩියෙක් හොරෙක්. ඒ වගේ එවුන්ට මේ වගේ ඒවා දකිද්දී පුපේ ඉත්තෑවෝ දුවනවා වගේ....
@wenushikasturi877
16 күн бұрын
වැඩ වර්ජනයට, සුදානමින්, මෙ වැඩෙ දිගටම කරගන්න ශක්තිය ලැබෙවා
@wtdssrilanka4880
16 күн бұрын
නියමයි.....එලකිරි සුපිරිම වැඪක් මම නම් පෞද්ගලිකවම ගොඩක් කැමතී වැඩේට..........කිසිඳු බාධාවකින් තොරව නොකඩවා මෙය කරගෙන යන්න ලැබේවා තමයි ප්‍රාර්ථනා කරන්නෙ 😎❤
@RavithaRashanmalintha-jd9ms
16 күн бұрын
Menna irisiya karayek
@MUZIC-sx9gc
16 күн бұрын
උබෙ දුවට හුකාගනින්
@Prssshad
16 күн бұрын
@MUZIC-sx9gc කුඩා මෝඩයෙක් detected 😂
@athulachandana7883
16 күн бұрын
අනිවාර්යෙන්ම මේක දිගටම මෙහෙම වෙන්න ඕන
@V1234gam
16 күн бұрын
@MUZIC-sx9gc චී..හැමෝම තෝ වගේ බල්ලෙක් කියලා හිතුවද..?🤮🤮
@BuddhiNayanapradhip
16 күн бұрын
ජනතාව කැමතියි මේ වැඩේට. 👍
@Damiya-q5t
16 күн бұрын
පක තමයි
@MadhuraSampath
16 күн бұрын
නවත්වන්න එපා මේ මැර බස් පාලනය කරන්න ඕන. බැරි අය ගෙදර ඉඳී. නීතියක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම.. ජනතාව කැමති මේ වැඩසටහනට
@athulachandana7883
16 күн бұрын
අනිවාර්යයෙන්ම නීති පිළිපදින්න බැරිවුන් ගෙවල්වලට වෙලා ඉදියි... එහෙමත් බැරිනම් වන ගති වෙයල්ලා
@thuwaninshaf7301
16 күн бұрын
Palayan ponnayoo yanna@@athulachandana7883
@MohanPushpakumara-f4s
16 күн бұрын
හොද වැඩක් දිගටම කරමු
@judeprasadasanka7782
16 күн бұрын
අපි පොඩි කාලෙ, අවුරුදු 15, 16 කෝච්චියෙ යද්දි සින්දු කියනවා. මුලු ඔක්කොම අපි දිහා බලනවා. අපි හිතුවෙ ආසාවෙන් බලනවා කියලා. පස්සෙ අපි වැඩට යන කාලෙ තේරුනා ඒක කොච්චර disturbing ද කියලා අනිත් අයට. සමහරු වයසින් වැඩි වුනත් මොලේ පරිනත නොවුනම වන්දි ගෙවන්නෙ අනිත් උන් 😢
@mahoshagamage6404
16 күн бұрын
සිරාවටම
@G4MBIT
16 күн бұрын
aththa kathawa. Iskole yana kale karapu gon wada dan thamai therenne.
@sajithpremadasa-l1z
16 күн бұрын
Akane.. puduma kalakannai Tikka munnm kyl baluwe ubala diha
@mudithaathukorala1507
15 күн бұрын
@@mahoshagamage6404මටත් එහෙමම හිතිලා තියෙනවා
@veganElephant-j9b
15 күн бұрын
Atta
@KarunathilakaSethungamudalige
16 күн бұрын
ඉතාමත් වැදගත් අපේ රටට අත්‍යවශ්‍ය මෙහෙයුමක්. ඔය මිනීමරු රියදුරන්ට මොනම ආකාරයේවත් බුරුලක් නොදිය යුතුමයි
@naleensamarapperuma8659
16 күн бұрын
හොද වැඩක් ....මගී ප්‍රවාහන රථ සදහා පළිගත් ක්‍රමවේදයක් කෙසේ හෝ කියාත්මක කල යුතුය .සති අන්ත හෝ දීර්ග නිවාඩු දිනවල නුවරඑළිය වැනි සංචාරක ගමනාන්ත වලට ගියානම් ඩිස්කෝ බස් ටික සුළු වෙලාවකින් අල්ලගන්න පුළුවන්
@dhanudaanuththara9564
16 күн бұрын
නිතියට යන්න බැරි එවුං ගෙදරමහිටපල්ලාබඒක හොඳයි🙏
@Controller_chronicals
15 күн бұрын
Ow het idan bus padinn ekek innv menn😂
@Munawwer-mj6qq
16 күн бұрын
පොලිස්පතිතුමනි..... නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න....රට හදන්නට හොදම අවස්ථාව CLEAN SRILANKA ❤ වාහනවල දියන අනවශ්‍ය සියලුම කොටස් ,ලයිට්,ඉවත් කරන්න.....
@praveenlankeshwara6546
15 күн бұрын
හොරු අල්ලන එක අමතක කරන්න 😂😂👌
@Controller_chronicals
15 күн бұрын
Ub gevpmko mulinm evge cost ek itpsse ok😂
@Controller_chronicals
15 күн бұрын
Ane plym gon pkyo ynn
@diniththaraka1992
16 күн бұрын
නියමයි අපේ උපරිම සපෝර්ට් එක මේ රටවල් දැන් වත් හැදෙන්න ඕනේ ❤❤
@chathuraalahakoon2693
16 күн бұрын
බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ. ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා. මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ලස්සනට රට හදන්න. Respect police 🫡🫡 Good job 👏 👍
@Minholy-g7y
16 күн бұрын
මේ ක්‍රමවේදය ඕනම දියුණු රටක පවත්වාගෙන යන දෙයක්. අනිත් හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ආරක්ශාව. දැන්වත් අපේ රටේ මෙහෙම දෙයක් පටන් ගැනීම පිළිබදව සතුටුයි.
@slboom5237
16 күн бұрын
මම ජන්දෙ දුන්නේ සජිත්ට ඒත් අනුර තමයි මේ රට හදන්නේ.....ආදරේයි අනුර
@Hare45
16 күн бұрын
අනුර හදයි පක🤣🤣 බලන් හිටපන්
@Tashakarsha
16 күн бұрын
Pachaya hadai uta puluwan kata ul kara kara boru kiyanna witarai😂
@YamilaSubashini
16 күн бұрын
@@Hare45thoge ata dek kate obn idhn kt piyn
@Shanputha4
16 күн бұрын
@@Hare45 ammage blpn ussala ... peney
@koekloeren3797
16 күн бұрын
@@Hare45 උබලා වගේ බත් වහල්ලු රටකට පාපයක්,,කපුටා එක්ක ඇමරිකාවට යන්න
@Damithaalwis
16 күн бұрын
අපි තව තවත් ලංගමට පණ දෙමු.. පෞද්ගලික බස් කාරයන්ට පෙන්නමු මිනිස්සු ශක්තිමත් කියලා..
@Controller_chronicals
15 күн бұрын
Ow ow😂
@akalankawithanage7378
15 күн бұрын
අනිවාර්යයෙන්ම බස් පාතාලය පරදවමු💪💪
@samanpriyawijesinghe3586
16 күн бұрын
සුපිරි ..නියමයි❤❤❤මේවා කලින් කරන්න ඕනි දේවල්...නවත්තන්න එපා...
@UththaraDezoysa-wo9xb
16 күн бұрын
මාලිමාව ට ඡන්දේ අපිත් දුන්නා,මොන විදිහට ස්ට්‍රයික් කරත් මේ නීති රීති වලට එකගයි.බස් වලට නීති ඕනමයි.
@chamodchamika4737
16 күн бұрын
හැමෝම සතුටු කරන්න නෙවෙයි ඕන.නීතිය හරියට ක්‍රියාමත්ක කරලා ජීවිත බේරගන්න.ඒක තේරුම් ගන්න බැරි සමජායක් 😂
@Jonahlight
16 күн бұрын
ජය වේවා! මේකට මහජනතාවගේ සහයෝගය!
@gaminginmadna
16 күн бұрын
ජන්දේ දුන්නේ රනිල්ට. හැබැයි මේක මරු වැඩක්.clean sri lanka ❤
@RavithaRashanmalintha-jd9ms
16 күн бұрын
Thawa irisiyakarayek
@YamilaSubashini
16 күн бұрын
Thoge ata dek kate obagen kata piyn hithn,😂@@RavithaRashanmalintha-jd9ms
@Lasitha-yq3hw
16 күн бұрын
@@RavithaRashanmalintha-jd9msmkakda yakoo irisiyawa
@pansinduinduwra7118
16 күн бұрын
කාටද ඉරිසියා කරන්නේ?@@RavithaRashanmalintha-jd9ms
@rajithaprabhashan6078
16 күн бұрын
රට අනුරට😂
@VishakaSewwandi-fk4zs
15 күн бұрын
Respect ජනාධිපතිතුමනි❤️🙏 මෙ රට හදන්න පුලුවන් ඔබතුමා ට් විතරයි . නීතියට අවනත වෙන්න බැරි නම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි . රියදුරන්ට ඕනි විදියට වැඩ කරන්න දෙන්න බැ. මිනිස්සු චන්දෙ දුන්නෙ පොඩි තැනේ ඉදලම මෙ විදියට රට හදන්නයි❤️
@BraveKnightsChessAcademy
16 күн бұрын
ජපානයේ වගේ හැම තැනම cctv හයි කරලා දඩ කොලේ ගෙදරට එන්න හැදුවනම් නීති කඩන එවුන්ට හොද පාඩමක් ඉගැන්නුවැකි
@hpp6673
16 күн бұрын
ජපාන විතරක් නෙමෙයි කොයි රටෙත් එහෙමයි යුරෝපය ෆොටෝ එකත් එක්ක ගෙදරට එන්නේ
@kaveeshanadun963
16 күн бұрын
නියම වැඩක් සුපිරි
@SanjeewaniWijesundara
16 күн бұрын
වර්ජනය කලොත් පර්මිට් කැන්සල් කරන්න ඕනේ.මුන් මකල හරි හදන්න ඕනේ
@9-xty138
16 күн бұрын
Oww
@nalindamadusha3195
16 күн бұрын
අනිවාර්යයෙන්
@Hare45
16 күн бұрын
එතකොට උඹ ෆුට් සයිකලේ බෝඩ් එකක් එල්ලගෙන රූට් එක දුවපන්🤣
@SanjeewaniWijesundara
16 күн бұрын
@@Hare45 ඒක අපි කර ගන්නම් උබල වගේ මරි මෝඩයා හදන්නයි අපිට ඕනේ
@charithfernando8710
16 күн бұрын
@@Hare45උබේ චූටි මොළේට තේරෙන තරම තමා ඔය😂😂
@gkbwije2809
16 күн бұрын
නියමයි.❤❤❤❤❤❤ මේක හදලා මිසක් නවත්වන්න එපා. මුන්ට නීතියට අනුව බස් ධාවනය කරන්න බැරිනම් ගෙදර නවතිනාන කියන්න.
@irekavithanage8159
16 күн бұрын
මේකනම් නවත්වන්න එපා.අනේ මේ රට යහපත් පුරවැසියන් බිහිකරන්න .දැඩි ක්‍රියා මාර්ග අරන් හරි.
@Controller_chronicals
15 күн бұрын
Ganuntth nithiy hriyt krnn one special na kwruth
@thenukarathnayake1133
15 күн бұрын
@Controller_chronicals ඇයි ගෑනුන්ට ප්‍රශ්නෙ මොකද්ද?
@irekavithanage8159
15 күн бұрын
මම ඉන්නේ යුරෝපේ ආසයි ලංකාවත් ඒ වගේ තැනකට එනවට.ගෑනු පිරිමි බේදයක් නැතුව ලස්සනට පිරිසිදුව ඉන්න රට හෝ ගේ දොර යන වාහනය පිරිසිදුව පිලිවලකට කාටවත් කරදර නැති වීනීතවත් පුරවැසියන් ඉන්නවනම් කොයි තැනක් වටිනවා.මේ විශ්වයේ ආශිර්වාදයත් ඒ මිනිස්සුන්ට ලැබෙනවා.විදේශිකයන් ඒවී.
@akshaKodithuwakku
16 күн бұрын
මේකෙන්ම ලංගම ශක්තිමත් කරන්න . ජය වේවා
@mangalikr8785
16 күн бұрын
ඇත්තටම මේක නැවැත්තුවොත් අපි ආයේ මේ රජයටත් චන්දෙ දුන්නේ අපරාදේ හිතෙයි. ඒ නිසා අපේ ජනාධිපති තුමනි එඩිතර ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏🙏🙏🙏🙏
@nishtv797
16 күн бұрын
හොරු කියන්නෙ රටේ සල්ලි හොරකම් කරපු දේශපාලකයෝ විතරක් නෙමෙයි. බස්වල අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරු සල්ලි දෙන්නෙ නැතුව පිල්ලි ගහන කොන්දොස්තරගෙ ඉදලා බුලත් කකා කයිය ගහලා රටේ මිනිස්සුන්ගෙ වෙලාව හොරාකාලා පස්සෙ ඒක අල්ලන්න රේස් ගිහින් අහිංසක ජීවිත බිලිගන්න කාලකන්නි රියදුරොත් හොරුම තමයි 👍 ඒත් බොහොම අතලොස්සක් වෙන විනීත රියදුරු සහ වැදගත් විදියට රස්සාව කරන කොන්දොස්තර මහත්වරුත්ට අපගේ උපහාරය 🙏♥️
@amithsurangaranasinghe5998
16 күн бұрын
මෙයනවිදිහ නියමයි නවත්තන්න එපා 🙏🏿🙏🏿
@ගණිතවිනෝදය-ඡ7ඨ
16 күн бұрын
මිනිස්සු හරිම ආත්මාර්ථ කාමි වෙලා.. එයාලගෙ හීන එහෙම නැත්තං කඩවල් වල විකුණන්න තියෙන මේ gajet ගැන හිතලා මිනිස්සුන්ගේ ආරක්ෂාව නැති කරන්න ඕනිද.. මං ඇත්තටම ලංකාවේ පොලිසියට කැමති නෑ.. හැබැයි මේ විදියට පිළිවෙළට එයාල වැඩ කරනවා නම් ඇත්තටම අපි එයාලට respect කරන්න ඕනි. කොහොමත් අපේ මිනිස්සුන්ගෙ ආකාල්පමය වෙනසක් වෙන්නේ නැතුව මේ රට හදන්න බෑ.. අනාගතය ලස්සන වෙන්න නම් government එක strong decision ගන්නම ඕනි. ❤
@DamayanthiThiranagamage
16 күн бұрын
Aniwaryen.kali Bali vikunana eka .minissu gana hithala nemei unge wasiyata.
@Sllion-t3i
14 күн бұрын
අනිවාර්යයෙන්ම ඒවගේම ඒවගේ එවා ලංකාවට ආනයනය තහනම් කරන්නත් ඕන
@ruwanap5670
16 күн бұрын
ජයවේවා අනිවාර්යයෙන් නිතිය කලයුතුයි
@milanmadushanka6083
15 күн бұрын
එකෙන්ම respect ❤️
@Anu-m1f
16 күн бұрын
Great work.. hats off to you
@SirimewanSuriyabandaara
16 күн бұрын
❤
@PathumUpeksha
15 күн бұрын
Hell yeah ❤
@sportsfantastic26
16 күн бұрын
ඇත්තටම ඇක්සිඩන්ට් අඩුවුනා මේ සතියේ ❤
@Sanka_Bandara
16 күн бұрын
නියමයි. නියමයි.❤❤❤❤❤❤❤❤❤
@chanakaroshan8286
15 күн бұрын
අනිවාර්යයෙන්. කිසිම හේතුවක් මත නවත්වන්න ඕනී නෑ.. ❤😊
@THE.FUTURE25-s
16 күн бұрын
මෙ වැඩෙ හොදයි අද මම බස් එකක ගියා අර තිබ්බ අපිලිවෙල නැ බස් එක මාර clean පට්ට ආසයි එහෙම තියෙද්දි
@Controller_chronicals
15 күн бұрын
Ow apith hari asai ykd godvl ud gihakine puka poddk talei echchrai vennm avlkm naa beheth badinn vei oonnm
@deepikakulathunga
16 күн бұрын
දැන් බලන් ගියාම රටේ කිසිම දෙයක් හරිහමන් විනයක් ඇතිව වෙනස් කරන්න බැරි වෙයිනෙ, ආන්ඩුව පත්කරන්න අපි චන්දෙ දුන්නා කිය කියා වැලපෙනවා, දැන් අපි මේ ආන්ඩුව වෙනසක් කරයි කියලනෙ පත්කරගත්තෙ , බලන් ගියාම කිසිම සැලසුමක් කරන්න නෑ ,කොහොමද ඉතින් රට ගොඩනගන්නෙ මුන් එක්ක
@nishshankawijesinha8778
16 күн бұрын
පුද්ගලික බස් මිනිසුන්ට හැම අතින්ම කරදරයි. ලංගමට බස් ගෙනත් පුද්ගලික බස්වල එයාලටම යන්ට කියමු
@GhostNima
16 күн бұрын
Ctb බස් වල ඔහොම තොරොම්බල් එල්ලන් ගොන් ආතක් ගන්න බෑ ඒකය්😂
@athulachandana7883
16 күн бұрын
රටක නීතිය පිළිගන්න බැරි පිළිපදින්න බැරිවුන් මකබෑවියාව.
@Controller_chronicals
15 күн бұрын
@GhostNima😂ow
@thamarasudh8025
16 күн бұрын
වෙනසක් ඔිනෙි නිසානෙි මෙි ආණ්ඩුව පත් කරේ පරණ විකාරම කරන්න ඔිනෙනමි සියාම තියා ගන්න එපැයි. හැමදාම උදේ හවස හිතනවා අපි ඉන්න රටෙි වගේ පහසුකමි මගේ රට මිනිසුන්ට ලැබෙන්න ඔිනේ කියලා. දෙයක් කරන්න හදද්දි මෙවුන් අඩන්න පටන් ගන්නවා. හැමොම. එකතු වෙලා මෙි රට ගොඩ නැගිය යුතුයි.
@Sahan_Jayasooriya
16 күн бұрын
හරි විනයෙන් පාරෙ යන්ඩ බැයිනම් ගෙදරට වෙලා ඉන්නව ඕයි. පාරවල් වල මිනීමරන්ඩ අවසර දෙන්ඩ කියලද කියන්නෙ
@vindyakelum90
16 күн бұрын
පුද්ගලික බස් රථ වර්ජනය කළොත් හමුදාව යොදවලා එම සේවය යොදවන්ඩ
@nikithaperera4805
16 күн бұрын
අතලොස්සක් වූ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ සතුට නොව සුවහසක් වූ මහජනතාවගේ සුවපහසුවයි බැලිය යුත්තේ. මේ වැඩසටහන ඉතා අනර්ඝයි. ශබ්ද දූෂණය ඉතා වැඩියි. ඉතාම ඝෝෂාකාරීයි.
@RanjanaDeshaka
16 күн бұрын
බස් කාරයින්ට ඔිනවිදියට දගලන්න දෙන්න එපා.කොහොමද මුන්ගෙ තර්ජනය කිරිම.රථවාහන නිතියට එකගව දුවන්න බැරිනමි බස් ගෙදර තියාගනිල්ල.
@PGDHARMASIRI
16 күн бұрын
මේ විදිහට සෑම දෙයක්ම හදන්න ඕන.වාහනයකට එන ටිකට අමතරව පිටතින් සවිකිරීම තහනම්.❤ආණ්ඩුවට ජයවේවා.මේ වගේම ශිෂ්‍යත්වයටත් තීරණයක් ගන්න
@Controller_chronicals
15 күн бұрын
Eknm gon part ned mod pke vadk ethkot eva hdn shop vl unt knn denne ubd het idan
@dkwalker6699
14 күн бұрын
ලංගම වැඩි කරන්න 👍👍, ඒ රියදුරන්ගෙ තියෙන වැරදිත් හදාගන්න ඕනෙ
@MagDarshana
16 күн бұрын
Great work 🎉🎉
@chanu3x215
16 күн бұрын
කොහොම හරි මේ වැඩේ දිගටම කරගෙන යන්න වැඩේට ජය❤❤
@sanjeewasamarakoon6942
16 күн бұрын
පොලිසියත් අනිවාර්යයෙන් කිලින් කරන්න ඕනී
@chanalwithsadu8207
16 күн бұрын
ඔව් ඇත්ත
@navindushachintha
16 күн бұрын
මාස තුන ගෙදර තියන් ඉන්නකොට ලීසින් ඇරියස් වෙනන්කොට කුක්කෝ වගේ ගලවලා එලියට දාවී... ලස්සන වැදගත් රටකට උබල වගේ උන් සාප...😂
@warunajayasankaweerakkody6840
16 күн бұрын
ඇත්තටම ආධ්‍යාත්මික සතුටක් දැනෙන්නෙ මෙවා දකිද්දි...😊😁😁
@RukmalDissanayake
16 күн бұрын
අනිවාරෙන්ම මේක දිගටම කරන්න ඕන. මාර්ග නීති කඩන බස් වල Driver සහ කොන්දොස්තරගේ රෙදි ගලවා හෙළුවෙන් යවන්ඩ ඕන.
@Controller_chronicals
15 күн бұрын
Iya lolla😂
@upalikaluarachchige-md1tz
15 күн бұрын
ජයවේවා police මාධ්‍ය ප්‍රකාසක තුමනි
@chamimbul4380
16 күн бұрын
කමක් නැ මෙයෙලාට මල් නැතිව දුවන්න බැරිනම බස් දඅවන්න එපා. ඔිවා අස්සේ වෙන දේවල් තියෙන්නේ.ටිකිරි මොලවලට ඔවා තෙරෙන්නෙ නැ
@keshanmunaweera9879
15 күн бұрын
මේක හොද වැඩක් මමත් බස් රියදුරෙක් තමයි මම වැඩ කරන බස් එකේ කිසිම දෙයක් වින්ස්ක්‍රීන් අවහිර වෙන්න සවිකරල නැහැ පොලීසියට ඉවත් කරන්න කියන්න මොනවත් නැහැ .
@pubudupriyankara3163
16 күн бұрын
පොලීසීය ට කලින් කරන්න තිබුන වැඩ මේවා
@KandiBathiya
16 күн бұрын
අනිවාර්යයෙන් ❤
@prasheen3656
16 күн бұрын
නියම වැඩක්
@Tharushanethsara4635
16 күн бұрын
ඔය හැම බස් එකකම තියෙන අනවශ්‍ය කෑලි ඉවත් කරන්න එහෙම කරන්න බැරිනම් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න 👍
@thinusnature471
16 күн бұрын
මෙතන දැන් වෙලා තියෙන්නෙ රාජකාරිය ට බලපෑම් කරන්න කවුරුත් නැති එක..පොතේ හැටියට වැඩේ...සතුටුයි ඈ...🧭❤️ අනේ්..සකජ්චා අසාර්තකම වෙයන්....මොකද වෙන්නෙ බලන්න...
@blackmountaingems2966
16 күн бұрын
ආණ්ඩුව මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන එක එකාට ඕන විදියට් නටන්නෙ නැතුව, මේ වැඩේ කරන්නයි ඕන.
@chamikaharshana1526
16 күн бұрын
මේ යන විදිය හොදයි මුලින් කරන්න ඕන ජඩ මාදය තහනම් කරන්න ඕන
@maplefairy1277
16 күн бұрын
Great job !!!! Keep it up
@JeewaFernando-u7g
16 күн бұрын
හොදටම හොඳයි.රටක් හදන්න මෙදෙවල් කල යුතුමයි.
@chanalwithsadu8207
16 күн бұрын
බස් විතරක් clean කරල නවත්තන්න එපා ඔක්කොම මුළු රටේම තියෙන හොරකම් වන්චා වැරදි කරන උන් මිනිස්සුන්ව නොසලකා හරින ආයතන විශේශයෙන්ම පොලීසියත් clean වෙන්නම ඕන
@pradeepjayakody5940
16 күн бұрын
නවත්තන්න එපා..ජනතාව මේ වෙලාවේ රජයේ ප්‍රතිපත්ති හා එකඟයි...බස් එකේ ඉස්සරහා හරියට දේවාල, පන්සල් වාගේ....ත්‍රීවීල් හරියට ඇවිදින මියුසිකල් ශෝ වගේ...
@Divani-y6y
15 күн бұрын
නියමයි❤
@MuthuBzuu
16 күн бұрын
මුන්ගේ මොළ සුද්ද කරන්න ඕනේ.ඔක්කොටම කලින්, වැරදි වලට දඩුවම් දෙන්න එපා කියලා උත්ගෝෂණය කරන උන් දැක්කමයි
@naturesrilanka712
16 күн бұрын
Super..!! චන්දෙ වෙනයි. නීතිය වෙනයි. අර සැරසිලි අයියට කියන්නේ... තොරොම්බල් කඩ වගේ බස් එක හදා ගත්තම ඩ්‍රයිවර්ගෙ ඔලුවත් ඒ වගේ. කන පැලෙන්න කැසට් එක දානකොට මාර වදයක්.
@wasanthikandakubura8394
16 күн бұрын
බැරි අය ගෙදර යන්න ලංකාවෙ බස් නෙවෙ බස් වීකාරයක් සුද්ද කරන එක හොදයි❤
@OshanLakmal-cb6xj
14 күн бұрын
මාත් තීරෝද රථ රියදුරෙක් මේක හොද වැඩක් අපි හැදෙමු ඉස්සෙල්ලාම එතකොට රටත් හැදෙයි.... ❤❤❤❤❤❤❤❤❤💪💪💪🙏🙏🙏
@mahendradesilva5037
16 күн бұрын
ජනාධිපතිතුමනි හමුදාවහරි දාල බස්දුවවන්න
@srilankatropicaltours9946
16 күн бұрын
මාලු විකුණන කොට කෑ ගැහුවා ට බස් එකේ කොන්දොස්තර මාහත්තයා ඇයි මෙච්චර කෑ ගහන්නේ බස් එකේ බෝඩ් එකක් දාලා තියෙනවා නේ කොහෙද යන්නේ කියලා 😂😂😂😂
@ChamilaThennakoon-m3s
16 күн бұрын
අලංකරණ කර්මාන්තකරුවන්ට උපදෙස් දෙන්න මගීන්ගෙ ජීවිතවල වටිනාකම ගැන.මේව ගෙනත් විකුණනවා.මිනිස්සුන්ගෙ ජීවිත ගැන හැගීමක් නැතිව කථාකරන්නෙ
@Sum-h1f
16 күн бұрын
ජයවේවා! රට හදමු.
@MathsFoundations-i6w
16 күн бұрын
Great work
@SandyaRohini-i5t
15 күн бұрын
නවත්නවත්වන්න එපා නියමයි දිගටම කරගෙන යන්න අපි ඔබතුමා සමගයි
@Dudeera-my6tu
16 күн бұрын
යකෝ මුන් කියන්නේ නීති කඩලා බස් ධාවනය කරන්න දෙන්න කියල ද 😂
@zameek100
16 күн бұрын
Very Good Decission Sir,
@sfcinematicmusic
16 күн бұрын
චන්දෙ සහ law is different.. we all are bound to law.
@gaminirajapaksha4766
15 күн бұрын
කිසිම විදියකින් නවත්තන්න එපා...අපි රජය සමග..මේ කටයුත්තේදී අපේ උපරිම සහාය පොලීසියට........
@mohamedsharick3163
16 күн бұрын
Very good move brilliance
@SampathWeerakoon-e3b
15 күн бұрын
ඇත්තටම මේ මෙහෙයුම් කරන්න ඕනේ. නියමයි 👌
@Sanu19455
16 күн бұрын
කරුණාකරලා අශෝක් ලේලන්ඩ් බස් ආනයනය වහාම නතර කරන්න. 🫸🏻👁️
@humaidahnnooman
16 күн бұрын
Oka japanese|Chinese bus wage pickup uth ne.. Sadhe wadiy
@manitaidk2009
15 күн бұрын
අනිවාර්යෙන් ම 👍 හොදවැඩක 👍
@SameeraLochana
16 күн бұрын
සුපිරි ❤
@eshanwijetunge2518
15 күн бұрын
Clean Sri Lanka ජය වේවා, කවදාවත් නවත්තන්න එපා
@chamodchamika4737
16 күн бұрын
මොන විකාරයක් ද මේක දෙයක් කරන්න ගත්තා විතරයි මුන් වැලපෙනවා ලන්කාව හදන්න බැරි උනෙ ඔකයි මෙච්චර කල් 😂
@thiwankamadusanka7430
16 күн бұрын
පොලිස්පති තුමනි, මේ වැඩේ නවත්තන එපා, දිගටම කරගෙන යන්න, ඕකුන් strike කරපුදෙන්, සතියක් කන්න නැති උනාම ආයෙත් පාරට දායි , 3forces දාලා bus tika දුවොවමු sir 🙏
@senarathdesilva7224
16 күн бұрын
Excellent.. Great Please continue
@sheneshdewmina1352
15 күн бұрын
මෙය දිගටම කරන්න ඕනේ ජය වේවා රජයට 💯💯💯💯💯 මෙක තමා වෙන්න ඕනේ
@kusalhashi2333
16 күн бұрын
ඔය තොරම්බල් කාරයොන්ට ඕන විදියට රටවල් දුවන්න දෙන්න බෑ. License cancel කරන්න ඕන නීතියට ගරු කරන්න බැරි නම්. මේ අපි හැමෝගෙම රට්. අපි වෙනස් වෙමු ❤
@avishkarangana1752
15 күн бұрын
ඔය වැඩේ නවත්තන්න හොදනෑ දිගටම ලින් මැඩි මානසිකත්වය සුද්දකරලා දාන්න ඔනෙ. Good job. 👍වැඩට එන්න බැරිනම් ලංගම සේවය ශක්තිමත් කරමු.❤
@nalinhemantha
16 күн бұрын
මේ වැඩේ අත්හරින්නට නැතුව කල යුතුමයි. ඒ වගේම ටැක්සි වලට මීටරයත් සවිකල යුතුමයි.
1:07:41
"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.01.23 - TV Derana"
Ada Derana
Рет қаралды 16 М.
11:08
ඔය කියන කිසි වරදක් මම දකින්නෑ- ආශුගෙන් මාලිමාවට සුපිරි ක්‍රෙඩිට් එකක්.අනුර අවුරුදු 10ක් පාලනය කරනවා
The Life Traveler
Рет қаралды 158 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
7:52
Clean Sri Lanka සඳහා ජපානයෙන් තල්ලුවක්...ජනපති හමුවී JICA උප සභාපති කියයි
Ada Derana
Рет қаралды 142 М.
8:13
බස් අනතුරුවලට ප්‍රධානම හේතුව වෙනම තැනකින් පෙන්වා දුන් ඩිලන්ත -"රටේ තියෙන්නේ මගී ප්‍රවාහන බස් නෙමෙයි"
Hiru News
Рет қаралды 194 М.
11:17
චාමර ඊයේ වලං කඩේ ගොනා වගේ.චාමරගේ අධ්‍යාපනේ මාලිමා මන්ත්‍රී පත්තු කරයි.
The Life Traveler
Рет қаралды 49 М.
10:35
ජගත් විතාන බස් ගැන කතා කරයි | Jagath Vithana Speaks about Bus Incident
Newsfirst Sri Lanka
Рет қаралды 147 М.
12:01
බලෙන් ඉන්නේ නෑ.. අපි තාත්තව අරගෙන යනවා
VFM RADIO 107
Рет қаралды 1,7 М.
9:21
කයිවාරු නැහැ. මර්වින් මහනුවර ගිහිල්ලා ජනපති ගැන අද කියපු වෙනස්ම කථා.
The Life Traveler
Рет қаралды 100 М.
13:34
🔴 මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගන්න එපා !! ජනපති අනුරගෙන් රතු එලි !!
Test One
Рет қаралды 636 М.
2:22:27
මාර්ග අනතුරු සහ ජීවිත | අලුත් පාර්ලිමේන්තුව | 2025.01.22
Ada Derana
Рет қаралды 6 М.
7:30
මින් ඉදිරියට බස්වල කෑලි ගලවන්නේ මෙහෙමයි..."වැරැද්ද කළේ මෝටර් රථ දෙපාර්තමේන්තුව"
Ada Derana
Рет қаралды 227 М.
4:12
ඊශ්‍රායල් යවන්න කරපු කොඳු කඩන ෆිසිකල් ටෙස්ට් - "පේනවානේ.. ඇම්බියුලන්ස් ඇවිත් අරන් යනවා.." -Hiru News
Hiru News
Рет қаралды 32 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН